Narilatha Male (නාරිලතා මලේ ) - Marians Acoustica Concert

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • #Marians #Narilathamale #NalinPerera
    Narilatha Male (නාරිලතා මලේ )
    Marians Acoustica Concert
    Artist- Marians
    Vocals - Nalin Perera
    Melody - Nalin Perera
    Lyrics - Kelum Srimal
    Mixed & Mastered- @ Marians Studios
    Produced by - MARIANS RECORDS
    Web - www.marians.lk/
    Face book - / mariansmusic. .
    You Tube - / marianssl
    Twitter - / marianssl
    Instagram - / marians_sl
  • เพลง

ความคิดเห็น • 579

  • @Suranjith1979
    @Suranjith1979 4 ปีที่แล้ว +97

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.... ගායනය... සංගීත මිශ්‍රණය අති විශිෂ්ටයි.... මේ වගේ එකක් ඇස් දෙකෙන් බලන්න පින් කරන්න ඕන

    • @dilukachamara2398
      @dilukachamara2398 3 ปีที่แล้ว +7

      😡😡😡 නිකම් අහන්නේ කොහෙන්ද බලන්නේ😁😁😁

    • @shevowanni4412
      @shevowanni4412 3 ปีที่แล้ว +3

      Super job. Fantastic

    • @sachinipuni3822
      @sachinipuni3822 3 ปีที่แล้ว +2

      @@shevowanni4412 qaq1a@q

    • @gayanidewa3106
      @gayanidewa3106 3 ปีที่แล้ว +2

      Kiyala wedak na , nikamma natawenava apitath🙈😘😋

    • @jasonmax8396
      @jasonmax8396 3 ปีที่แล้ว +3

      Eka athha

  • @gayathrahewamadduma8628
    @gayathrahewamadduma8628 3 ปีที่แล้ว +80

    114 වෙනි පාරටත් ගනන් හදලා අහන මම 😌♥️

    • @wonderworldrr9443
      @wonderworldrr9443 2 ปีที่แล้ว +1

      15 une naththe ai 😂

    • @gayathrahewamadduma8628
      @gayathrahewamadduma8628 2 ปีที่แล้ว +2

      @@wonderworldrr9443 dan Nam 200 wathawath passed 😵‍💫

    • @wonderworldrr9443
      @wonderworldrr9443 2 ปีที่แล้ว +1

      @@gayathrahewamadduma8628 eka wenama athal ekak neda ban

    • @Beigecat920
      @Beigecat920 ปีที่แล้ว +1

      ​@@gayathrahewamadduma8628 පැය 15ක් මේ සින්දුවට විතරක් වෙන් කරලා

    • @bhagyaadikari7238
      @bhagyaadikari7238 ปีที่แล้ว +2

      ​@@wonderworldrr9443 r3ooqqqaaaa

  • @brkenange5209
    @brkenange5209 2 ปีที่แล้ว +43

    I'm tamil girl now these days addicted to marians😘😘😘 amazing voice all by God's grace ❤❤love from jaffna

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 5 ปีที่แล้ว +61

    බියර් දෙකක් වගේ බීලා අහනකොට එන ගැම්ම ❤

  • @lasindupathirana8085
    @lasindupathirana8085 5 ปีที่แล้ว +212

    මැරෙන්න කලින් මේරියන්ස් ශෝ එකක් බලන්න යනවා සත්තයි

  • @JayanthaFernando-p8h
    @JayanthaFernando-p8h 5 วันที่ผ่านมา

    ඇන්සෙල් අනුවල් පටියට අවා ✌️❤️❤️❤️❤️❤️❤️✌️මරු අනෙ ❤️❤️💞

  • @sriLankan-Lasa
    @sriLankan-Lasa 3 ปีที่แล้ว +33

    නිහතමානී සංගීතයේ එකම උදාහරණය ඔබයි නලින් අයියේ...මේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.❤️❤️

  • @shamainperera7465
    @shamainperera7465 5 ปีที่แล้ว +137

    මේ සිංදුව අහපු වාර ගණන නම් මතක නැහැ.එක දෙයයි,ඔබ අති දක්ෂයෙක් බව ඔප්පු කර හමාරයි නලීන් පෙරේරා.😊 ඔබගේ නිහතමානී කමත් රැගෙන තව බොහෝ දුරක් යාමට සුභ පැතුම්.♥️🎶

    • @kavindyalokuge7950
      @kavindyalokuge7950 2 ปีที่แล้ว +4

      ♥️

    • @nileshanakariyawasam6267
      @nileshanakariyawasam6267 2 ปีที่แล้ว +4

      Mama ahuwe 2002da manda ❤️ a podi wayasedith mekata patta love ❤️

    • @rohanperera1824
      @rohanperera1824 2 ปีที่แล้ว +2

      Me minissu rakaganna one jathiyak widihata api sawoma 😍 . Jathiya pinawan jathika wasthuwak nalin oya . ❤ hamadamath apiwa sathutu karana api Hamadamath oya ekka 🙏❤

  • @matheeshameran361
    @matheeshameran361 5 ปีที่แล้ว +79

    මේවට ඇයි අන් ලයික් කරන්නේ අහන්න බැරි අය ඉන්නවනම් අහන්නැතුව ඉන්න ඕනී. මේවා තමයි බැකින් කියන්නේ කනට කොච්චර මිහිරිද ජයවේවා නලින් අයියා මේරියන්ස් 💖💖💖💖

    • @Chootybandi
      @Chootybandi 4 ปีที่แล้ว +3

      Sahara flash fans la e

    • @kumaribandara2442
      @kumaribandara2442 4 ปีที่แล้ว +1

      රසවින්දනයක් නැති මොට එවුන් තමයි අන්ලයික් කරන්නෙ

    • @matheeshameran361
      @matheeshameran361 4 ปีที่แล้ว

      @@kumaribandara2442 අනිවාර්යයෙන්

    • @kumaribandara2442
      @kumaribandara2442 4 ปีที่แล้ว +3

      @@matheeshameran361 දැන් කාලේ අර ගංජා කුඩු ගහලා ගෑණු වෙන උන්ට රෙද්ද උස්සන් ඉදලා ආපහු ආවම බාර ගන්නවා කියලා කියන ගොන් ආතල් අහන්න තමයි කැමති මෙි රටෙිි හරක්

  • @ruwanpatirage0846
    @ruwanpatirage0846 6 ปีที่แล้ว +148

    විශ්මිත කලාකරුවෙකි ඔබ, විශිෂ්ට ලක් පුතෙකි ඔබ, ලොවක් සනසන ලොවක් නලවන.... නලින් පෙරේරා Marians..👈👈🌻🌻🌻🌻🌻🌻🌻👈👈🙏🙏🙏🙏

  • @piumifernando897
    @piumifernando897 2 ปีที่แล้ว +46

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ අලුත් පරණ පරම්පරාවෙ ඕන කෙනෙක්ට රසවිඳින්න පුලුවන් ......❤️‍🔥All the best MARIANS 🖤

  • @isiraadithyawithana
    @isiraadithyawithana 3 ปีที่แล้ว +6

    මේ වගේ සින්දු තමා මිනිස්සු අහන්න ඕන ඒක නිසා මේ video හැමෝටම පෙන්නන්න නම් like කරමු video එක😉

  • @lahirudilshan8854
    @lahirudilshan8854 5 ปีที่แล้ว +29

    ඇත්තටම ලස්සනයි අහන් ඉන්න ආසයි මේව තම නියම සින්හල සින්දු ශ්‍රි 🇱🇰 ලංකාවෙ සන්ගීත කලාව තවත් හැඩ කරන මේරියන්ස් සංගීත කන්ඩායමට ජේසු පිහිටයි ජය වේව❤️❤️❤️❤️

  • @idiomer269
    @idiomer269 5 ปีที่แล้ว +36

    උබලට තමයි බං වැඩ්ඩො කියන්නෙ😍🤙🏼

  • @tharakadeemantha638
    @tharakadeemantha638 4 ปีที่แล้ว +17

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ,ඒ වගේම තමා සිංදුවට Music දෙවනි වෙන්නෙත් නැ❤️

  • @ranjith2752
    @ranjith2752 5 ปีที่แล้ว +20

    නලින් අයියා නියමයි ඔයා මගේ හදවතේ ගායකයා මම නම් හිතන්නෑ ආයේ කිසිම කාලයක ඔයාලා වගේ කලාකරුවෝ අපේ රටේ බිහි වෙයි කියලා

  • @lakshiniwanthi3105
    @lakshiniwanthi3105 ปีที่แล้ว +5

    පිස්සුවක් මේ සින්දුව❤❤

  • @himanshaghimhana1961
    @himanshaghimhana1961 5 ปีที่แล้ว +14

    නලින් අයියේ දෙවියෝ දුන්න තෑග්ග ඔයා පරිස්සමට පරිහාරණය කරනවා...

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 ปีที่แล้ว +7

    මේරියන් කියන්නේ Brand එකක් ❤

  • @samithalakshan7002
    @samithalakshan7002 4 ปีที่แล้ว +26

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති
    සිංන්දු තමයි ❤❤

  • @bhashithajayasinghe5655
    @bhashithajayasinghe5655 2 ปีที่แล้ว +5

    මේරියන්ස්ලට ගායනය වාදනය රංගනය තුනටම මාර ම දක්ශයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thisaraniariyadasa1339
    @thisaraniariyadasa1339 3 ปีที่แล้ว +1

    මේරියන්ස්.....නලීන්....ජීවිත කාලෙම එපා වෙන්නේ නම් නෑ මට නම්....💕💕💕💕💕💝💝💝💝💝💝💝💝💋💋🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👋👋👋👊👊👊👍👍👍👍👍💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @akiladhildhan7541
    @akiladhildhan7541 2 ปีที่แล้ว +4

    සුපිරි නලින් අයියේ ජයම වේවා ගෝසා කාරි සංගීතෙට වැඩිය කනට පුදුම මිහිරක් දැනෙනවා ❤️❤️❤️❤️

  • @ගීමාත්රාව
    @ගීමාත්රාව 2 ปีที่แล้ว +2

    හරිම වටින ගීත.. මේ කීවෙනි පාරටද අහන්නේ කියල දන්නෑ..අපේ මාසයක් වෙන පුංචි පුතු පැටියා නැලවෙන්නේ, නිදාගන්නේ මේ ගීත අහලා.. මේරියන්ස් සංගීත කණ්ඩායමට හදවතින්ම සුබපැතුම් එකතු කරනවා

  • @kalpadhananjaya9465
    @kalpadhananjaya9465 5 ปีที่แล้ว +5

    Man nalin aiyawa mulinma dakke Kageda gee nada Program eke.ethakota man grade 4 wage. E dawas wala wagema danatath hadawathe radunu supiri gayakaya obai..issara kohe hitiyath monday 7.30 api tv eka laga....jayawewa.....

  • @tishanekanayakesinhala5165
    @tishanekanayakesinhala5165 5 ปีที่แล้ว +18

    අහන්න ආසම කොන්සර්ට් එක තමා මේරියන්ස් එකෝස්ටිකා සීරියස් එක.. ජය වේ මේරියන්ස්..

  • @bhashithajayasinghe5655
    @bhashithajayasinghe5655 2 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️❤️❤️මම හරිම ආදරෙයි මේරියන්ස්ලට ....

  • @dilshanmadushanka8282
    @dilshanmadushanka8282 5 ปีที่แล้ว +8

    Nalin aiyata mathakda 2019 panadura jetwing hotel eka gahapu show eka.man hotel eke chef kenek.man wada paththak dala show eka baluwe.math chilaw nalin aiye. Good luck and proude to be marian👍👍👍👍👍

  • @hashikafernando2405
    @hashikafernando2405 5 ปีที่แล้ว +27

    හරිම ආසාවෙන් නිතරම අහන සින්දුවක් නලින් අයියේ... නියමයි .... හදවත් වල හැමදාමත් රැදෙන බෑන්ඩ් එක ඔයාලා... 💜️

  • @dogloversarewallcome3523
    @dogloversarewallcome3523 4 ปีที่แล้ว +2

    Marenna kaling higakala Hari merians show akak balanwa fast class tikat akk aran enawa enawa Mai saththaiii
    Adarei merians....

  • @udithkosala1142
    @udithkosala1142 3 หลายเดือนก่อน

    වයසට යන්නෙ නැති සින්දු😍😍
    2024

  • @nadeeshawijesundara6420
    @nadeeshawijesundara6420 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ

  • @arabandara8274
    @arabandara8274 3 ปีที่แล้ว +10

    අමෘතය කියන්නේ මේවට තමයී ❤️❤️❤️❤️ කියන්න වචන නෑ ❤️❤️❤️❤️

  • @imeshmihiran7249
    @imeshmihiran7249 3 ปีที่แล้ว +3

    නියමයි අයියෙ සින්දුව 👍
    Very very nice 🙂
    Brand music
    කොච්චර ඇහුවත් එපා වෙන්නැති එකම සින්දුව👍all the best

  • @nomaperera9882
    @nomaperera9882 4 ปีที่แล้ว +6

    කොයිතරම් ඇහුවත් එපා නොවෙන sinduwak . Thank you Nalin...👍👍🙏🙏

  • @supuwathehada5938
    @supuwathehada5938 4 ปีที่แล้ว +4

    නියම සංගිත කාන්ඩායමාක්🎷🎷🎷🎷🎷🎷🎷🎼🎼🎼🎼🎼 nalin ayiye oyath ewagemathama supiri👌👌👌👌👌👍

  • @Silentwalker14
    @Silentwalker14 4 หลายเดือนก่อน +1

    හලාවත ගැම්ම❤

  • @mvinikson2539
    @mvinikson2539 4 ปีที่แล้ว +7

    அருமையான பாடல் அருமையான இசை குழு இந்தப்பாடலை இதோடு 15 முறை பார்க்கிறேன் வாழ்த்துக்கள் சகோதரா

  • @harshamanoj5872
    @harshamanoj5872 3 ปีที่แล้ว +3

    ඇත්තටම අපිත් මත් වෙනවා මේ වගේ සිංදුවක් අහනකොට

  • @chalodyathisarani5103
    @chalodyathisarani5103 5 หลายเดือนก่อน

    ඇත්තටම මමත් අහන්නෙ 100 වෙනි වතාවට විතර... නුවර කොන්සට් එකක් කරන්නකො නලින් අයියා......
    🎙️🎙️🎙️🎙️❤️❤️

  • @nandikadilrukshi7823
    @nandikadilrukshi7823 5 ปีที่แล้ว +10

    Love u Nalin aiya pattai😍😍😍😍😍

  • @sheelapererakoniaris2341
    @sheelapererakoniaris2341 5 ปีที่แล้ว +4

    Me sinduwata pissu watune mama witharada appaa..Siya dahas waarayak ahapu mama adatath ude hawasa me sinduwa ahanawa..Kochchara ahuwath epaa wenne naa..Sathutui godaak..Oba samatama samada jayen jaya..

  • @You-oc3np
    @You-oc3np หลายเดือนก่อน

    අහන්න පුළුවන් කියලා සින්දුව

  • @mmrvfanando3819
    @mmrvfanando3819 3 ปีที่แล้ว +2

    මිහිරි සංගීතය සමඟ සුපිරිම ගායනයක්

  • @sacandalata6225
    @sacandalata6225 3 ปีที่แล้ว +1

    Maru aaaa supuri.oy Nam supiri waddek ❤️❤️😍😍😘😘🥰🥰

  • @malinarosha4762
    @malinarosha4762 4 หลายเดือนก่อน

    ❤❤ Adarei Nalin Aiya ❤❤

  • @jayannirmala
    @jayannirmala 3 หลายเดือนก่อน +1

    Man asama gayakaya💖💖💖

  • @Slතනියා
    @Slතනියා 25 วันที่ผ่านมา

    හීනියට අඩියක් ගහල අහද්දි කොහොමද සගෝ 😌

  • @sabare6496
    @sabare6496 5 ปีที่แล้ว +6

    මේවට ගහන්න සිංදු ආයේ බිහි වෙන්නැ නලීන් අයියා. තව වසර ගනනක් සංගිත ලෝකයේ වැජ බෙන්න හැකියාව ලැබේවා...ආදරෙයි මේරියන්ස්...

  • @sasankamiriyagalla1593
    @sasankamiriyagalla1593 6 ปีที่แล้ว +6

    ශ්‍රී ලාංකීය සංගීතයේ වෙනස් කරුවා....දක්ශයෙක් ජය...✌

  • @CR-Creation1981
    @CR-Creation1981 5 หลายเดือนก่อน

    Beautiful beautiful beautiful nalin aiya. ❤🎉🎉🎉🎉🎉🎉🎼🎼🎼🎼🎼🎼🎶🎶🎶🎶👌👌👌👌👌

  • @yahyaiflal4521
    @yahyaiflal4521 4 ปีที่แล้ว +15

    Love this song! I dont understand a word but love the passion and tune! Love for Sri Lanka

    • @kaveesha3213
      @kaveesha3213 8 หลายเดือนก่อน

      Where are you from 😃

  • @sithuminiperera8727
    @sithuminiperera8727 2 ปีที่แล้ว +2

    ලස්සනයි අයියා sindu wa ..💓💓

  • @කේවියා
    @කේවියා 2 ปีที่แล้ว

    St"marys college chilaw ❤️💙❤️💙❤️💙
    ගැම්ම 💪 😍💙😘

  • @manjulachandrasiri1586
    @manjulachandrasiri1586 หลายเดือนก่อน

    ❤Ammo mamath ahami

  • @johnmathews6769
    @johnmathews6769 2 หลายเดือนก่อน

    Simply outstanding ! So well sung. Am a fan of Nalin now ❤

  • @ayeshamanik6843
    @ayeshamanik6843 7 หลายเดือนก่อน

    Kochchara ahauwath apa wennathi sendu❤

  • @sanjeewapathirana618
    @sanjeewapathirana618 3 ปีที่แล้ว +2

    වයසට නොයන හඩ 🔥🔥🔥❤️

  • @dulshanbandara7950
    @dulshanbandara7950 5 ปีที่แล้ว +4

    Kiyanna wachana na .....supeerrrrr...b👌👌👌👌

  • @slbmart1935
    @slbmart1935 หลายเดือนก่อน

    King of unfluged...❤

  • @TheRads
    @TheRads 3 ปีที่แล้ว +6

    Approaching 2022 and I am still listening to this song and all others! ❤️❤️❤️
    Nalin ayya I am your biggest Foreigner Fan!
    Love from New Zealand for all Marians group! Please come to New Zealand, Auckland again! ❤️❤️❤️

  • @s.chamaraherath8627
    @s.chamaraherath8627 3 ปีที่แล้ว +9

    Music legends of sri lanka..❤❤

  • @isurusenevirathna858
    @isurusenevirathna858 29 วันที่ผ่านมา

    Lovely Marians ❤

  • @dilshcool9340
    @dilshcool9340 2 ปีที่แล้ว +1

    Nalin ayya oyage voice niyamai. Jaya wewa 👏👏👏👏 Good luck. Aniwaren superb legend ekak thama oya Nalin ayye

  • @nadeeshkodithuwakku1956
    @nadeeshkodithuwakku1956 6 หลายเดือนก่อน +1

    Old is gold ❤❤❤

  • @yasithasandun6094
    @yasithasandun6094 2 ปีที่แล้ว

    2022 අලුත් අවුරුද්ද දවසෙන් අහනගමන් . එ තරමටම ලස්සනයි. ❤️

  • @priyankakumuduni5820
    @priyankakumuduni5820 2 ปีที่แล้ว +4

    Marvellous .... voice 👍👍👍👍

  • @kanishkamaduranga3217
    @kanishkamaduranga3217 6 ปีที่แล้ว +6

    හාදු තිතක් තිබ්බොත් යාන්තමට වගේ.......නොදැනෙන්නට වගේ...💞.

  • @amilaniranja5635
    @amilaniranja5635 3 ปีที่แล้ว

    Attenma pisssuwak kochhara ahuwat epawenneti unmadayak...adarei merians 🥰🥰🥰

  • @terinapriyangani4050
    @terinapriyangani4050 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤❤❤❤

  • @thilinafernando2869
    @thilinafernando2869 4 ปีที่แล้ว

    Patta nalin kiyanne nihathamni charithayak grandeeza hotel eke sing karaddi Mata hamba una charithayak.jayawewea🙏🙏🙏

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว

    නලීන් පෙරේරා❤❤❤❤

  • @hasithjayarathne3660
    @hasithjayarathne3660 5 ปีที่แล้ว +5

    සංගීතමය පැත්තෙන් marians ලව විනිශ්චය කරන්න මම සුදුසු නෑ ... හැබැයි රස ගැන කතා කලොත් , මේ වීඩියෝ එක පට්ට රසයි ...

  • @dilrufernandodilru3826
    @dilrufernandodilru3826 5 ปีที่แล้ว +2

    ⭐🌟⭐🕯️🕯️🕯️⭐🌟⭐ God Bless You brother ,, from ,,🇰🇷

  • @senadeerasilva9636
    @senadeerasilva9636 3 ปีที่แล้ว

    නලීන් සර් තාම අහනවා 😌♥️🔥

  • @damithauduwana5474
    @damithauduwana5474 5 ปีที่แล้ว +6

    superb marians❤️❤️❤️👌carryon brothers 🤝🤝

  • @lakshithasenavirathna1377
    @lakshithasenavirathna1377 5 ปีที่แล้ว +9

    kamatida ndda priye adare ndda hitee.....supiri NALIN aiya kochara ahuwat epa wennee

  • @beatz_lawan_bro
    @beatz_lawan_bro 3 ปีที่แล้ว +1

    Harima lassanay...

  • @honyboychamo5299
    @honyboychamo5299 ปีที่แล้ว

    ඇත්තටම ලස්සන සිංදුවක් අහන්න ආසයි

  • @rohanperera1824
    @rohanperera1824 4 ปีที่แล้ว

    Uba nam mara waddek nalin aiya ❤️👌kiyanna wadan na stage performance gana ❤️

  • @susibopearachchi4641
    @susibopearachchi4641 4 ปีที่แล้ว +2

    ❤❤❤❤❤Nalin Aiya❤❤❤❤❤❤

  • @shashikaudayanga8586
    @shashikaudayanga8586 2 ปีที่แล้ว

    super nalin ayya

  • @sisarasmarts4730
    @sisarasmarts4730 5 ปีที่แล้ว +8

    No words !! So far the best live performances I’ve seen. 💯

  • @withanarachchi
    @withanarachchi 2 ปีที่แล้ว

    Maara lassanai .mama dawasata eka parak hari ahanawa …e tharam lassanai .

  • @manushiatapattu4949
    @manushiatapattu4949 3 ปีที่แล้ว +5

    I can listen to this song over and over again!! Hopefully I can hear this live on stage some day soon.
    Best wishes!

  • @w.m.rohithasumanarathna4044
    @w.m.rohithasumanarathna4044 8 หลายเดือนก่อน +3

    මේ අපිත් 2024❤❤❤❤❤

  • @Bejiya
    @Bejiya ปีที่แล้ว +1

    අයියේ ඔයා Legend 😍😍

  • @erandapremathilaka8917
    @erandapremathilaka8917 5 ปีที่แล้ว +2

    Niyamay nali

  • @inomadu6004
    @inomadu6004 5 ปีที่แล้ว +2

    Number 1 band Marian's my favourite 😍😍😍😍💯💯💯💯🇱🇰🇱🇰

  • @harshajayalath896
    @harshajayalath896 2 ปีที่แล้ว

    MARIANS අංක එක ❤❤❤❤

  • @DilkiNlakmal
    @DilkiNlakmal 5 ปีที่แล้ว +2

    ආදරෙයි 👍🔥

  • @sanjeewaabeykoonge1822
    @sanjeewaabeykoonge1822 5 ปีที่แล้ว +8

    මේරියන්ස් උඔල ඔක්කොටොම ආදරෙයි. පට්ට

  • @blink.and-army
    @blink.and-army ปีที่แล้ว

    godak lassanai obathumage sindu

  • @cbsamarasinghe7747
    @cbsamarasinghe7747 4 ปีที่แล้ว

    නලින් මාස්ටර් ජයවේවා miusic number 1

  • @dogloversarewallcome3523
    @dogloversarewallcome3523 4 ปีที่แล้ว

    Super nalin ayyer

  • @aaradhyaranaweera2793
    @aaradhyaranaweera2793 8 หลายเดือนก่อน

    perfect feeling ,,,,,Nalin ayya and all😍

  • @Lahiru2118
    @Lahiru2118 2 ปีที่แล้ว +1

    Best ever song,music and voice outstanding nalin perera also meriyns❤😍😍

  • @ajtyrone1072
    @ajtyrone1072 2 ปีที่แล้ว

    Puthaa dheergayusu labewa and God bless u

  • @johnmathews6769
    @johnmathews6769 2 หลายเดือนก่อน

    So goood ❤

  • @tharakamadusanka4391
    @tharakamadusanka4391 ปีที่แล้ว

    Niyamai callypso fatta