korean exam | කොරියන් විභාගය ගොඩ දා ගන්න මෙච්චර ලේසිද | Exam tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • korean exam | කොරියන් විභාගය ගොඩ දා ගන්න මෙච්චර ලේසිද | Exam tips
    හෙලෝ යාලුවනේ …
    කොරියානු විභාගය ගොඩක් අමාරුයි කියලා හිතලා සමහරු අතාරිනවා
    තවත් සමහර කට්ටිය මේක කොතනින්ද පටන් ගන්නේ මොන මොනවද කරන්න ඕනේ කොයි කොයි දේවල් වලට ද මූලික වශයෙන් බරක් දෙන්න ඕනේ කියලා හරිහැටි අවබෝධයක් නැතුව ඔහේ කරන්නන්වාලේ කරනවා හරි පාරක හරියට වැඩ කරගෙන ගියොත් ඔයාලට මේක ජයග්‍රහණයට ම අරගෙන යන එක මහ ලොකු දෙයක් නෙවෙයි
    Video links
    • Learn Korean in Sinhal...
    / @roadtokorea
    App links
    play.google.co...
    play.google.co...
    අපේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න
    Era Wajee කියලා සර්ච් කරන්න
    ඔබ කොරියානු විභාගයට සම්බන්ද කෙනෙක් නම් අපේ වීඩියෝ වලට කැමති කැමති නම් දැන්ම අපිව සබ්ස්ක්රයිබ් කරන්න
    Key words
    Korean exam,korean exam sinhala,koriyan sinhala video,korean exam 2023,korean exam 2024,koriyan exam,koriyan vibage,korean vibhage,koriyawe yamu,koriyawata yamu,how to pass korean exam,කොරියන් exam,කොරියන් එග්සෑම්,පාඩම් කරමු,කොරියන් වචන,කොරියන් විභාගය,sinhala korean,korean learn app,korean exam,2022 korean exam,2023 korean exam,eps,topic exam,how to apply korean visa,korean sinhala,korean alphabet,tips,sinhala,sinhala study tips,study tips,sri lanka

ความคิดเห็น • 354

  • @EraWajee
    @EraWajee  11 หลายเดือนก่อน +26

    අපේ ෆේස්බුක් පේජ් එකට මෙතනින් ජොයින් වෙන්න
    web.facebook.com/profile.php?id=61552581343354

    • @kasun-sb1dm
      @kasun-sb1dm 11 หลายเดือนก่อน

      Join una

    • @kasun-sb1dm
      @kasun-sb1dm 11 หลายเดือนก่อน

      Mn mg ekak dmm aiyt

  • @paranamanagenandani6655
    @paranamanagenandani6655 4 หลายเดือนก่อน +11

    මන් මේ විඩියෝ එක අද.දවසට දෙපාරක් දැක්කා පලවෙනි පාර බැලුවෙ නැහැ එත් දෙවෙනි පාර දැක්ක නිසා බලන්නම හිතුවා බැලුවා ඇත්තටම මාරම වැදගත් වුනා මට විඩියො එක කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බැරුව හිටියේ ඇත්තටම කිවුවොත් දැන් නම් අදහසක් ආවා කොතනින්ද ආරම්භ කරන්න ඔනී කියලා මන් 2025ට ලියන්න ඉන්නේ මෙහෙම වැඩ කරොත් නම් මට අනිවාර්යයෙන්ම විස්වාසයි පාස් වෙන්න පුලුවන් කියලා 200න් 200ම අරන් අද ඉදන් හරියටම වැඩ ටික කරනවා මේ විදියටම 🥰🥰🇰🇷 තැන්කිව් අයියා මෙහෙම විඩියො එකක් ගෙනවට 🥰🙏
    විශ්ව මාතාවටත් ගොඩාක් ස්තුතිය මේ විඩියො එක මට අද පෙන්නුවට 😍🥰🙏
    හැමොන්ගෙම කොරියන් හිනය සෑබැ වෙන්න ඔනි පුලුවන් ඉක්මනින් 🥰💯🇰🇷

  • @Amantha_S_Malish97
    @Amantha_S_Malish97 11 หลายเดือนก่อน +76

    Exam එකත් ෆේල් වෙලා ඉන්නකොට මේක දැක්කේ😢... තැන්කු ආයේ බහිනවා ගේමට ❤❤❤ ජය වේවා ❤

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน +22

      ගේම ගහමු බ්‍රෝ, අපිත් ඉන්නවා සහයට

    • @heshanchathurya9672
      @heshanchathurya9672 8 หลายเดือนก่อน +3

      Bro Korean exam අවුරුද්දට කීපාරක් තියනවද මොන මාස වලද තියෙන්නේ

    • @pevinpehesara9705
      @pevinpehesara9705 8 หลายเดือนก่อน

      Waradinne na oyt 😌❤️

    • @eurotrucksimulator9273
      @eurotrucksimulator9273 8 หลายเดือนก่อน

      Mokakda fail una exam aeka

    • @eurotrucksimulator9273
      @eurotrucksimulator9273 8 หลายเดือนก่อน +1

      Exam karala kochara Kal inna oneda web site aekata nama watenna

  • @Kavindurathnayake.02.10
    @Kavindurathnayake.02.10 8 หลายเดือนก่อน +8

    මුකුත්ම හිතාගන්න බැරුව ඉද්දි තමයි ඔයාලගෙ විඩීයො හම්බුනෙ. කලින් හම්බුනානන් මීට කලින් ගේම ගහලා ❤ ආදරෙයි අයියෙ ❤️

  • @nandunkuruppu5962
    @nandunkuruppu5962 11 หลายเดือนก่อน +12

    මම නම් ගිය මාසේ වැඩේට බැස්සෙ,2024 exam කරන්න හිතන්. මේ video එක දැක්කේ එකත් වාසනාවක් කියල හිතෙනවා❤සුපිරි වැඩක් Bro..👍 දිගටම කරන් යන්න... ඔයාලට ජය වෙවා❤❤. මමත් කොහොමහරි මේ Game එක ගහනව. අපිත් එක්ක ඉන්න...😊❤

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      අනිවා ❤️❤️

    • @TharushiDilranga-h4p
      @TharushiDilranga-h4p 3 หลายเดือนก่อน

      Anne mt government Korean course ek gan tikk kiynko

  • @LieLawLa
    @LieLawLa 3 หลายเดือนก่อน +4

    කොල අලවලා බැ කියන්නම් බැ 200යි😹 නිතර දකිද්දි මතක් වෙනවා

  • @MalishiTharuka-r7u
    @MalishiTharuka-r7u 8 หลายเดือนก่อน +3

    මටත් හිතා ගන්න බැරුව හිටියේ කොතනින්ද පටන් ගන්නෙ කියල .. වීඩියෝ බලල බලල තමා ඔයාලගෙ වීඩියෝ එක දැක්කේ. වටිනව ගොඩක් thank you❤

  • @tharushisathsarani5419
    @tharushisathsarani5419 11 หลายเดือนก่อน +12

    දිගටම videos ඕන. ගොඩාක් වටිනවා 😊❤

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน +2

      දිගටම එකතු වෙලා ඉන්න

  • @sithumgimhan8243
    @sithumgimhan8243 11 หลายเดือนก่อน +4

    මට එක්සෑම් එකට තව මාසයයි... පොත් දෙකේම වචන ටික පාඩම් ව්‍යාකරණ 30ක් පාඩම්.. චොම්බො කොටස් ටිකයි සංවාද ටිකයි.. ප්‍රශ්ණ 2000හෙ පොතයි කලේ නෑ තවම.. ඇඩ්වයිස් එකක් ඕනි ප්ලීස්...

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน +2

      දැනුත් ඔයා ලොකු ලකුණක ඉන්නෙ,පේපර්ස් 60ක් කරන්න අඩුම. ඔයාට ඕනෙ ප්‍රැක්ටිස් එක විතරයි.සංස්කෘතිය කොටස් හොඳට සිංහලෙන් මතක තියාගන්න

  • @EraWajee
    @EraWajee  11 หลายเดือนก่อน +4

    අපේ wtsapp group එකට ජොයින් වෙලා තියාගන්න වැදගත් දේවල් තිබ්බොත් අපි ෂෙයා කරන්නම් උඹලට....👊👊
    chat.whatsapp.com/HVGy5Xii3nvGR7CHWFeOCP

  • @Renuka23408
    @Renuka23408 4 หลายเดือนก่อน +1

    කොරියන් හෝඩිය, ලිය ලිය පාඩම් කරන්න එපා 😌 හෝඩිය බල බල වචන කියවන්න බලන්න අමාරුවෙන් 💖

  • @gayanpubudu6729
    @gayanpubudu6729 11 หลายเดือนก่อน +3

    පාඩම් කරන්න පටන්ගන්න ඕනී විදිහත් ඕනී..ඉස්සල්ලාම මොනාද කරන්න ඕනී කියලා

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @ShehaniAnu-i4w
    @ShehaniAnu-i4w หลายเดือนก่อน

    මන් මේ වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් එක දාන්නෙ.මන් විභාගෙ කරන්න හිතලා පාඨමාලාවකටත් සහභාගි උනා.zoom හරහා.ඒත් මට තේරෙන්නෙ නැ පාඩම්කරන්න පටන්ගන්නෙ කොහෙන්ද කියලා.ඒ නිසා අතැරලා දාලා වගේ හිටියෙ.බලමු මේකෙන්වත් අදහසක් එයිද කියලා

  • @chehanliyanage5618
    @chehanliyanage5618 9 หลายเดือนก่อน +2

    සෑහෙන්න වටිනවා. ජය වේවා! 💙

  • @devHeshon
    @devHeshon 11 หลายเดือนก่อน +11

    සතියට විඩියො ගොඩක් අප්ලොට් කරන්න කොරිය න් ගැන මොකක් හරි..ඔයාලා කතාකරන මොකක් උනත් හිතට වදිනවා 🫂

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน +2

      පුලුවන් තරම් දාන්න බලන්නම්

    • @kavindub549
      @kavindub549 11 หลายเดือนก่อน

      Aniwa🇰🇷😍

    • @devHeshon
      @devHeshon 11 หลายเดือนก่อน

      @@kavindub549 💙

  • @sandaruwanmadusanka
    @sandaruwanmadusanka 11 หลายเดือนก่อน +4

    වීඩියෝ එක සුපිරී.කොරියන් එක්සෑම් එක කරන්න හිතන් ඉන්න අයට මේ ගේම් එකට එන්ටර් වෙන්නෙ කොහොමද කියලා මූලික වශයෙන් හොඳ අවබෝධයක් මේකෙන් ලබා ගන්න පුළුවන්.ගොඩාක් වටින වීඩියෝ එකක්....❤️👌

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน +1

      ❤❤

    • @Ramesh_Kaushika
      @Ramesh_Kaushika 11 หลายเดือนก่อน +2

      මම නම් වීඩියෝ එකම බැලුවා . මදුසංක අයියගෙන් link එක දැක්කේ

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      @@Ramesh_Kaushika නියමයි

    • @sandaruwanmadusanka
      @sandaruwanmadusanka 11 หลายเดือนก่อน

      @@Ramesh_Kaushika ❤️😌👍

  • @ImalkaDananjana
    @ImalkaDananjana 11 หลายเดือนก่อน +3

    ❤ සුපිරියි අයියෙ දිගටම මෙ වගෙ video කරන් යන් 🇱🇰🇰🇷

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @isurikodithuwakku7918
    @isurikodithuwakku7918 7 หลายเดือนก่อน +1

    🥺❤️එකෙන්ම මරු වීඩියෝ එකක් මේකනන්

  • @memesEater-i7y
    @memesEater-i7y 11 หลายเดือนก่อน +2

    ඔයාලගෙ වීඩියෝස් නන් ‍ගොඩක් වටිනවා මම 2024 ලියන්න හිතන් ඉන්නෙ ඒත් ගෙදර ප්‍රශ්ණ ගොඩක නිසා තාම ක්ලාස් එකකට සෙට්වෙන්න බැරිවුනා. එහෙම කියලා අතඅරින්නත් බෑ ගොඩයන්න තියෙන එකම ඔප්ෂන් එක මේක.

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน +1

      ප්‍රශ්ණනම් කොහොමත් ගේම ගහන්න❤️❤️

    • @dushshanthiherath9460
      @dushshanthiherath9460 10 หลายเดือนก่อน

      Korean clz ynn on nh korean igengnn...wagakimenm kiynne...matth arthika apahasutha hodtm thyen knek...eth mn gdrt wel thniym youtube eken bln igengththe...labn avurudde පෙබරවාරි exam krnw mn.mn mn gan marm vdiyt sathutu wenw...mokd mge mhnsiyen mn ymk igengthth kiyn de nisa...unanduw thynwnm clz ynnm on nh...

  • @travelwithasa1995
    @travelwithasa1995 11 หลายเดือนก่อน +5

    Good luck brooo.....ගොඩක් වටින කතාවක්....💗💗💗

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      අසංක ❤️❤️❤️

  • @elamalpothagedarasameera4490
    @elamalpothagedarasameera4490 11 หลายเดือนก่อน +2

    දිගටම video දාන්න. ගොඩක් වටිනවා.

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @Seven_K_Beatz
    @Seven_K_Beatz 2 หลายเดือนก่อน

    සති දෙකයි විභාගෙට දැනට ඉන්න තත්ත්වෙ ගැන සෑහිමකට පත් උනත් මට බයයි😒කොහොමද අයියෙ ගේමක් ගහන්නෙ

  • @priyanthakandauda-pg7cv
    @priyanthakandauda-pg7cv 8 หลายเดือนก่อน +2

    මේ විඩියෝව. ගොඩක් වැදගත් ගොඩක් ස්තුතියි

  • @sagarikakumudumali-iv2st
    @sagarikakumudumali-iv2st 8 หลายเดือนก่อน +2

    ඔයලන්ම් මරු ජයවේවා

  • @ishuonline2379
    @ishuonline2379 3 หลายเดือนก่อน

    ඔයාලා මොනා කරන අයද කොරියන් ඉන්න අයද ,ගිහින් ආව අයද ,උගන්වන අයද කියන්නකෝ අයියා

  • @DilanAsitharathna-fz4ih
    @DilanAsitharathna-fz4ih 5 หลายเดือนก่อน +1

    ජයවේවා ❤

  • @SNBUSVIDEOGRAPHY
    @SNBUSVIDEOGRAPHY 11 หลายเดือนก่อน +2

    අයියලා ගෙදරට වෙලා self learning කරල language එක ගොඩ දාගන්න ක්‍රම ටිකකුත් දාන්නකො 🇰🇷💕🤙

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @topchoice6876
    @topchoice6876 11 หลายเดือนก่อน +2

    දවසට පාඩම් 5 ක් කරන්නද මචං කියන්නේ. මන් 27 පාඩම කරන්නේ. මාත් ඔය විදිහම තමා කරන්නේ. ලියලා වචන පාඩම් කරන්නේ නෑ. මට ජනවාරි 19 එක්සෑම් තියෙන්නේ.කොහොමද මන් එතකොට මේ මැච් එකට රෙඩි වෙන්න ඕනී. ඒ කියන්නේ reading පැත්තට. අනික තව දෙයක්.සුපිරියටම මනස හදනවා දෙන්නම❤❤

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      මුලින්ම පාඩම් 5කට බේස්මන්ට් එක හදන්න දවස් කීපයක් ඔයාට සෙට් වෙනකං හොඳ බේස් එකක් හදාගත්තම වැඩේ ස්මූත් යනව ඒකයි කියන්නෙ........
      ඒකියන්නෙ පාඩම් 5 ම රූපවචන ටිකයි දෙබස් ටිකයි බේස්මන්ට් එක හදාගෙන ඊටපස්සෙ දවසට එකගානෙ හරි ඔයාට සෙට් වෙන විදියට ඉස්සරහට කරගෙන යන්න... කරන ගමං ඒවට අදාලව නිතරම අභයාස කරගෙනම යන්න....

  • @Isuru-qu2bn
    @Isuru-qu2bn 8 หลายเดือนก่อน +3

    අයියේ මාස හතරක් වගේ හොදට මහන්සී උනොත් ගොඩ දාගන්න පුලුවන් වෙයිද😢

  • @isharadilhan3127
    @isharadilhan3127 11 หลายเดือนก่อน +2

    සුපිරි වැඩක් අයියා..

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @Ceyloncolor-o2c
    @Ceyloncolor-o2c 11 หลายเดือนก่อน +6

    මට තව මාසයයි අයියේ විභාගෙට.. තාම පාඩම් 20යි කරලා තියෙන්නෙ. ඔලුව විකාරයි මතක් වෙද්දිත් ගුරුවරුන්ගෙන් මුලිත් කියපු කතා නෙමෙයි දැන් තියෙන්නෙ 💔

    • @Ceyloncolor-o2c
      @Ceyloncolor-o2c 11 หลายเดือนก่อน +3

      කොහොම හරි මේක කරගන්න පුලුවන් වෙයිද කියලත් බයයි. පවුල ගොඩදාන්න තියන අන්තිම ඔප්ශන් එකත් මේක කියල මතක් වෙද්දි තවත් අවුල්😖😓

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ලොකු කැපවීමක් කරොත් පුලුවන්, තනියෙන් දවසට පාඩමක් ඉවර කරන්න, හැමදාම පේපරයක්, දවසට පැය 12ක් වත්

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      එහෙනම් මේක ගහන්නම පුලුවන්, ගහන්නම ඕනෙ

    • @sandeepani1034
      @sandeepani1034 11 หลายเดือนก่อน

      Matat

  • @udithaabeywardhana2269
    @udithaabeywardhana2269 11 หลายเดือนก่อน +3

    අඩෙ ඇයි බන් මේක කලින් පටන් ගත්තෙ ❤ නැත්තෙ තව මාස 2 තියෙන්නෙ .. 😢

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน +1

      මාස දෙකට පාඩම් කරන්න පුලුවන් පැය 300ක් තියෙනවා. ගේම ගහමු

  • @isuruudayanga9792
    @isuruudayanga9792 11 หลายเดือนก่อน +3

    Godak pin ayye twa masayi tynne. Ikmnta video danna api bln innwa. Marama mara motivation ekk. Dn krnna ona widiya pahdili godk. Gdk pin ❤

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @rulz6471
    @rulz6471 11 หลายเดือนก่อน +4

    Kollo ubla dennnm patta digtma plyn congratulations ❤

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @dasunkrishantha
    @dasunkrishantha 11 หลายเดือนก่อน +3

    අයියේ කොරියන් යද්දි ටැටු බලනවද මගේ පොඩී ටැටු දෙකක් තියනවා 😥😥

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน +1

      නැහැ

  • @Klaus917
    @Klaus917 10 หลายเดือนก่อน +1

    ඔයාලා කියන්නෙ දවසට පාඩම් 5 ගානේ පාඩම් 60 ම youtube එකෙන් බලල ඉවර වෙලා පොත අරන් පාඩම් කරන්න ගන්න කියලද?😊

    • @EraWajee
      @EraWajee  9 หลายเดือนก่อน +1

      වීඩියෝ එක ආයිත් බලන්න

  • @GimhanAsen
    @GimhanAsen 2 หลายเดือนก่อน

    සුපිරි වටින විඩියො එකක්

  • @thilankayshith3632
    @thilankayshith3632 หลายเดือนก่อน

    ස්තූතී සර් ගොඩාක් ❤

  • @RasikaWejesinha
    @RasikaWejesinha 4 หลายเดือนก่อน +2

    Man hithe thiyan hitapu kathawa oyala kiwe 🙂❤️

  • @erandalakmal5529
    @erandalakmal5529 10 หลายเดือนก่อน +2

    Patta bun..oya widiha maru..❤❤

    • @EraWajee
      @EraWajee  10 หลายเดือนก่อน

      Supiri

  • @koreanLanguage2004
    @koreanLanguage2004 11 หลายเดือนก่อน +7

    Great Work 👍

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @yasiruheshan6140
    @yasiruheshan6140 11 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් 😍❣️

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @SandunChanidu
    @SandunChanidu 9 หลายเดือนก่อน +1

    Supiri dabalak ❤ Andrei 👌

  • @HasiniSewwandi-i2e
    @HasiniSewwandi-i2e 11 หลายเดือนก่อน +1

    දිගටම වීඩියෝස් ඕනේ ❤️

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @DasuniDilhara-x1i
    @DasuniDilhara-x1i 7 หลายเดือนก่อน +1

    මුල ඉඳන් පාඩම් කරන විදිහ කියන්නකෝ මේ පාර exam දැම්මා...තවම හරියට පාඩම් කරේ නෑ

  • @jayamalchandrasiri9120
    @jayamalchandrasiri9120 11 หลายเดือนก่อน +2

    Niyamai machanlaaa❤❤❤

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @swaghhansa8792
    @swaghhansa8792 11 หลายเดือนก่อน +1

    Niyamai aiyala denna watinwa sahenta❤

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      දිගටම ඉන්න

  • @Shilpakala
    @Shilpakala 6 หลายเดือนก่อน +3

    මේ වගේ අයත් exam pass නම් , සාමන්‍යයෙන් ඉගෙනගත්ත අයටත් අනිවාරෙන් pass wenna puluwn wei😊

    • @EraWajee
      @EraWajee  4 หลายเดือนก่อน

      Means?? Me wage aya qwe??🤔

    • @Shilpakala
      @Shilpakala 4 หลายเดือนก่อน

      @@EraWajee oyala wage gode nugath aya

  • @nuwanlaksri173
    @nuwanlaksri173 5 หลายเดือนก่อน +1

    Supiri hode isserahatath danna ❤

  • @anushasewwandi7984
    @anushasewwandi7984 11 หลายเดือนก่อน +2

    Digatma me wage video denna ayye..meka mara watina wedak👍❤️

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @asindyamadubashini9649
    @asindyamadubashini9649 8 หลายเดือนก่อน +1

    Tnks ayye ❤godk wtinwa vedio

  • @nadunadihikari
    @nadunadihikari 11 หลายเดือนก่อน +1

    සුපිරි අයිය ලා ගැම්ම

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @hashanpramodya9489
    @hashanpramodya9489 11 หลายเดือนก่อน +4

    Great motivation brotherz 😍🤝🫡💪💪💪

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @udayangapushpakumara
    @udayangapushpakumara 11 หลายเดือนก่อน +2

    මේ කරන වැඩේ නම් පට්ට වටිනව brothers ❤❤

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @kelumsampath5332
    @kelumsampath5332 11 หลายเดือนก่อน +1

    නියමයි bro 💜️

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @wchandima4759
    @wchandima4759 11 หลายเดือนก่อน +3

    අයියෙ කෝස් එක්කට වියදම් කරන්නවත් නැතුව ඉන්නෙ,, ලෝන් වගයකට හිර වෙලා... korean උගන්වන channel එකක් නැද්ද කරනගෙන යන්න... අහන කෝස් 20000යි. 30000යි, 40000යි...

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      තනි කෝස් එකක් නෑ. පොත් දෙක අරගෙන ඒ පාඩම් පිලිවෙලට යූටියුබ් සර්ච් කරලා පාඩම් ටික ඉගෙනගන්න

  • @ZENASriLanka
    @ZENASriLanka หลายเดือนก่อน

    GAME ON !

  • @kaushalinisansala8456
    @kaushalinisansala8456 2 หลายเดือนก่อน

    විබාගෙට apply කරන්න දිනයක් තියෙනවද apply කලාට පස්සේ විබාගේ ලියන්න එයාල දිනයක් දෙනවද. Apply කරලා කොච්චර කාලයක් තියෙනවද විබාගේ ලියන්න

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 11 หลายเดือนก่อน +1

    Supiri digatama karagena yanna.mata February 14exam

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      නියමයි, ගේම ගොඩදාමු කොහොමහරි

  • @DRAVEN_250
    @DRAVEN_250 11 หลายเดือนก่อน +1

    හරියටම තව දවස් 31යි තියෙන්නේ exam එකට 😟 පළවෙනි පාඩම් 10 විතරයි මේ වෙනකං බලන්න පුළුවන් වුණේ 😞 දැං කරන්න තියෙන හොඳම දේ මොකද්ද, නැත්තං කරන්න දෙයක් නැද්ද 😢

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      කරන්න පුලුවන් එකෙන්ම කරන්න තියන එකම දේ තමයි
      දවස් 4ට පාඩම් 5 කඩාගන්න මුල් දවස් 2 රූපවචන ටිකයි දෙබස් ටිකයි හොඳට දාගන්න ඊටපස්සෙ දවස් දෙකේ පාඩම් 5 සේරම අභායාස එක්ක කරන්න... තව පාඩම් 40ක් ටාගට් කරගන්න පුලුවන්
      ඔය අතරතුර කරන්න තියන හොඳම දේ තමයි ඔය මොනා කරත් අර ඇප් එකක් තියනව ඒකෙන් ඩේලි පේපර් කරන්න....
      හැමදාම පේපර් 2ක් වත් කරන්න ඔය වැඩ ටික එක්ක.... එතකොට පුලුවන් ජොබ් එකක් කරන ගමන් නම් දැං ඔයාට ටිකක් අමාරුයි එහෙම නැත්නම් අනිවාර්යයෙන් පුලුවන් ලොකු සල්ලියක් හොයාගන්න ඕන කියන විෂ්වාසයක් තියාගන්න එච්චරයි 👍

    • @DRAVEN_250
      @DRAVEN_250 11 หลายเดือนก่อน

      @@EraWajee job එකක්නම් කරනව. කමක් නෑ මං උපරිම try එකක් දෙන්නම්. Thank you brother ♥️

    • @lakmalipriyadarshani5062
      @lakmalipriyadarshani5062 11 หลายเดือนก่อน

      මට දෙසැම්බර් 20 ව්භාගය මට තවම මොනවත් තේරේත්නැ මම මොනවද කරන්න ඔනේ

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน +3

      @@lakmalipriyadarshani5062 මුකුත්ම තේරෙන්නෙ නැත්නම් ඉස්සෙල්මා පොත් දෙකේ තියන දෙබස් ටික අහන ගමං බලන්න වීඩියෝ තියනව ඒකෙන් භාෂාව ඉස්සෙල්ලම ඇගට දාගන්න හැමදාම උදේට පැයයි රෑට පැයයි හරි අහන්න බලන්න ඔය අතරතුර පොතේ පාඩම් 5 ගානෙ අරං ඉවරකරගෙන ඉස්සරහට යන්න උනන්දුව කැපවීම උවමනාව තියනවනං මේ නරාවලෙන් ගොඩයනව කියල හිතනවනං ඔයාට මේ සැරේම ගොඩයන්න පුලුවන් අතනොහැර උත්සාහ කරන්න....👊✌

  • @madhushanka188
    @madhushanka188 4 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ගොඩ යනවා thank bn

  • @chamoddiwanjana7412
    @chamoddiwanjana7412 11 หลายเดือนก่อน +1

    ආදරෙයි සහොදරයෝ දෙන්න්ට❤

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @notysens7756
    @notysens7756 11 หลายเดือนก่อน +1

    පාඩම් පහෙ වචනයි / පින්තූර/ දෙබස් වගෙ ඔක්කොම කොහොමද මතක තියාගන්නෙ 🥲🥲

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน +2

      Puluwan tharan wachana ahanna, sinhala therumath ekka

  • @isharadilhan3127
    @isharadilhan3127 11 หลายเดือนก่อน +2

    මං exam ලියන්නෙ 2024 දැන් ඉදලා දවසට පැය 4ක් පාඩම් කලොත් 180කට වඩා ලකුනු ගන්න කල් ඇතිද

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      අනිවා

  • @chanukasampath7742
    @chanukasampath7742 11 หลายเดือนก่อน +1

    සුපිරි ✌️♥️

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @Sanduni121
    @Sanduni121 10 หลายเดือนก่อน +2

    මේ exam එක කරන විදිය දැනගන්න ඕන කොහොමද කරන්නේ

  • @Senroraa
    @Senroraa 3 หลายเดือนก่อน

    2025 ලියනවනම් exam කොයි කාලේ තියෙයිද..මම මේ මාසේ තමා වැඩ කරන්න පටන් ගත්තෙ.මට කල් ඇතිද.plz දන්න කෙනෙක් කියන්නකො

  • @user-td2003....
    @user-td2003.... 8 หลายเดือนก่อน +3

    මෙ අවුරුද්දෙ ක්ලාස් ගිහින් exam එක ලියන්න පුළුවන් වෙයිද අයියේ

  • @chamithlaknuwan5728
    @chamithlaknuwan5728 11 หลายเดือนก่อน +1

    ගයියා ඔයා ගේමට බැහැල ඒක මරැ ❤😊

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน +2

      උඹ නිසා තමයි කොරියන් ගේමට හරියට හරි පාරෙන් බැස්සෙ ඉක්මනින් ගේමක් ගැහුවෙ.....
      සහ දැං මේවත් කරන්න පුලුවන් වෙලා ඒ නිසාම හැමදේම සෙට් උනේ උඹ අවංකවම උදව් කල නිසා😍😍 තෑන්ක්ස්......☝☝👊👊

    • @chamithlaknuwan5728
      @chamithlaknuwan5728 11 หลายเดือนก่อน

      අවකවම මේක දැකල සතුටුයි බන් වචනයකින් හරි තව එකෙක්ව ගොඩ දාන්න පුලුවන් නම් ඒක මරැ❤ ගොඩක් ජීවිත වලට හයියක් වෙයන් ❤🎉

  • @shamikasuresh9673
    @shamikasuresh9673 11 หลายเดือนก่อน +1

    ස්තුතියි බ්‍රෝ..❤

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @smackfisachiya8476
    @smackfisachiya8476 11 หลายเดือนก่อน +1

    Brothers 😍🔥 oyala maara smart ❤️🙏💪

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @animallovedog
    @animallovedog 11 หลายเดือนก่อน +1

    Daws 90 mta thiyenne xsem ekta, wede athaherla thibine, ada ptan gtta oylge vidos balala ayeth💪

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน +1

      කාලය ඇති, ගේමක් ගහන්න

  • @kavishkasandamal1622
    @kavishkasandamal1622 11 หลายเดือนก่อน +2

    Supiri ayyla❤

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @akilasachintha3900
    @akilasachintha3900 11 หลายเดือนก่อน +2

    Godak isthuthi 😊

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @samudupro
    @samudupro 5 หลายเดือนก่อน

    කොරියන් exam එක ගොඩ දාගත්තොත් කොරිය යන්න පුලුවන් වෙයිද අනිවාර්‍යෙන් ම..

  • @ShalikaAmamali
    @ShalikaAmamali 2 หลายเดือนก่อน

    Niyamaiii a 😊

  • @sinhale5518
    @sinhale5518 3 หลายเดือนก่อน

    Thank you so much..ahamben dakkee..godak watinawa exam karana hamotama .❤️🙏

  • @LieLawLa
    @LieLawLa 3 หลายเดือนก่อน

    ඔයාලග්‍ර ලකුනු කියද ඔයලා කොරියන්ද ඉන්නෙ reply pls🤍

  • @MaxXdinush
    @MaxXdinush 4 หลายเดือนก่อน

    Niyamai video eka maru

  • @SayuriNisansala-t5x
    @SayuriNisansala-t5x 5 หลายเดือนก่อน +1

    Thank you ❤😊

  • @dilansandunil3589
    @dilansandunil3589 11 หลายเดือนก่อน +1

    මචාන් ❤

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @dlakmini338
    @dlakmini338 5 หลายเดือนก่อน +1

    Thank you so much ❤❤❤

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 7 หลายเดือนก่อน

    සර් සර් කියනවට වඩා, "මචං" බොක්කටම වදිනවා මටනම්. මුලින් කීවා වගෙ ප්‍රස්න කොටියකට මැදි වෙලා ඉන්නෙ මමනම්. එත් මෙ ගේම ගහ ගන්න ඔන. මට කතා කරන්න number එකක් ඔන.

  • @hashanchinthaka6466
    @hashanchinthaka6466 4 หลายเดือนก่อน

    Ekemma watinawa ❤️

  • @chamidupushpakumara3184
    @chamidupushpakumara3184 4 หลายเดือนก่อน +1

    Mata 17 math aniwaa 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷ynawa 💜

  • @kasun-sb1dm
    @kasun-sb1dm 11 หลายเดือนก่อน +1

    මට පොත් දෙකෙත් පාඩ්ම් හරියට් මතක නෑ නේ තව දවස් 25 තියන්නෙ මටා බැරි වෙයිද වචන නම් යුටියුබ් බලනව හැමතිස්සෙම වගේ 😢 plzz rp

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      දවස් 25ම පේපර් කරන්න හොඳට පොත් දෙකෙත් පාඩම් 5ගානෙ විතර කඩාගෙන ඒ ටිකත් එක තැන ඉන්නෙ නැතුව ඉස්සරහට කරන්න... ලොකුම දේ පේපර් කොහොම හරි කට්ට කාගෙන දවසට ෆුල් පේපර් 2ක් වත් ගහන්න ගහල අඩුපාඩු වැරදිච්ච හොඳට බලන්න ආයි පේපර් වල සෙට් වෙන වචන ටික වෙනම ලියාගෙන ආයි ආයි ඒ වචනත් පාඩම් කරන්න මේ ගැන වීඩියෝ එක හෙට අනිද්දාම ගේනව අපි පේපර් කරන හරිම විදිය දැනට මේ විදියට කරගෙන යන්න... උඹට පුලුවන් අතහරින්න එපා.....👊👊✌✌

    • @kasun-sb1dm
      @kasun-sb1dm 11 หลายเดือนก่อน

      @@EraWajee හරි අයියෙ මන් ඒම කරන්නම් වීඩියෝ එක ඉක්මනින් ඕනේ මාර වටින වච්න ටික බොහොම පින් 🥺💗

  • @lakshandissanayaka1945
    @lakshandissanayaka1945 10 หลายเดือนก่อน +1

    man korean karann patan aran atharal hitiye welwak nathi nisa.. Aya patan gannwa thankyou ❤

    • @EraWajee
      @EraWajee  10 หลายเดือนก่อน

      Supiri

  • @EraWajee
    @EraWajee  11 หลายเดือนก่อน +1

    App 1 link- play.google.com/store/apps/details?id=com.topik.kiranchhetri.myapplication

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      App 2 link
      Hello, This is a simple share text. User will be happy to read this.. play.google.com/store/apps/details?id=com.Topik.topikbooktest

  • @RASHI-i3i
    @RASHI-i3i 3 หลายเดือนก่อน

    එක අවුරුද්දකට කීපාරක් තියෙද අයියේ විබහගේ

  • @EraWajee
    @EraWajee  11 หลายเดือนก่อน +3

    Our other video
    th-cam.com/video/aN20pER0Ttg/w-d-xo.html

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 11 หลายเดือนก่อน +1

    MN course eka patan gththe 2022.8 mase.admission 2023 daala exam liyanna set une2024 .2.14
    Podi dennek balagena gedara wedath karana gaman.poth mesayak wath nethiwa biththiye kolayakwath alawannethiwa.bima pedurak elagena padam weda Tika karanawa TH-cam eke pihiten.e aththare oyalage vedio eka dekke.

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      නියමයි, ගොඩ යයි අනිවාරයෙන්ම. කැපවීමම තමයි ඕනෙ

    • @DiliniPiumika-kt3po
      @DiliniPiumika-kt3po 11 หลายเดือนก่อน

      Math oya wageemai babala 3i mataa oya cllase yanawada nathnam online da mamanam online math me mama wagema babalath ekka cllase karana kwnek hambunamai sathutui godak

  • @priyanthagamage6028
    @priyanthagamage6028 11 หลายเดือนก่อน +1

    මට තාම 17 යි අයියෙ මාත් පාඩම් කරනවා

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      සුපිරී

  • @sandunaay9067
    @sandunaay9067 11 หลายเดือนก่อน +3

    ❤❤❤

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @DilshanDilshan-ry2ki
    @DilshanDilshan-ry2ki 11 หลายเดือนก่อน +1

    අයිය මම දෙවෙනි වටේ ලීවේ මට 125යි තියෙන්නෙ ලකුනු.මට ගොඩක් වැරදුනේ චේද ප්‍රශ්නයි හිස්තැන් ප්‍රශ්නයි.මන් ඒ ටික හදාගන්න මොකද්ද කරන්න ඕන.කාල සටහනක් හදාගන්න ඕන.වැඩට ගිහින් ඇවිල්ල රෑයි පාන්දරයි තමයි මම පාඩම් කරන්නෙ.අර ටික හදාගන්න මන් මොකද්ද කරන්න ඕන?😥

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน +2

      තනි වචන විතරක් බලන්නැතුව, වාක්‍ය පිට්න්ම බලන්න. දන්නැති වචන වල තේරුම හොයලා වාක්‍යයෙ සිංහල තේරුම ගන්න.

    • @DilshanDilshan-ry2ki
      @DilshanDilshan-ry2ki 11 หลายเดือนก่อน

      @@EraWajee hari aiya

  • @cricketworld8826
    @cricketworld8826 10 หลายเดือนก่อน +1

    Thanks brothers

    • @EraWajee
      @EraWajee  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @ravindugayan7773
    @ravindugayan7773 7 หลายเดือนก่อน

    මචන් නොදන්න දෙයක් අහන්නෙ, පාස්පොට් 4ටො එකේ රැව්ල තියනව සාමාන්‍යයෙන් ඒක ප්‍රශ්නයක් වෙනවද ඉස්සරහට

  • @bestbasstrackscom5085
    @bestbasstrackscom5085 11 หลายเดือนก่อน +2

    අයියෙ මට ගංජා වලට නඩුවක් තියෙනවා පන්දාහක් ගැහුව ඒ හින්දා යන්ඩ බැරි වෙයිද කොරියන්

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      ඒකනම් ටිකක් ලොකු කේස් එකක්, හොඳට හොයලා බලන්න

    • @bestbasstrackscom5085
      @bestbasstrackscom5085 11 หลายเดือนก่อน

      උත්තරය දාන්නකො අයියෙ පුළුවන් නම් ලොකු ප්‍රෂ්නෙක ඉන්නෙ

  • @sadahamsisila.
    @sadahamsisila. 4 หลายเดือนก่อน

    I phone වලටත් ඇප් ටිකක් කියන්නකෝ

  • @indraniwijesuriya-f5q
    @indraniwijesuriya-f5q 11 หลายเดือนก่อน +1

    කොරියන් යන්න අධියාපන සුදුසු කම් අවශ්‍යමද

    • @EraWajee
      @EraWajee  11 หลายเดือนก่อน

      නෑ

  • @SLgoldenSong
    @SLgoldenSong 6 หลายเดือนก่อน

    Colour test eke thiyena ilakkam mata godak ewa penne nhne eka manasika wadayak wela thiyenne 😢😢