රැග් එක | The RAG Ft. සිප්පි Cinema - Ratta

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2019
  • සිප්පි සෙට් එක ❤❤
    / @sippi_cinema
    Cast:
    Avishka dissanayake
    Ratta
    Dhilranga Jayawardhana
    Chamodh Kodikara
    Dasun sandaruwan
    Follow me on:
    FB: / studioratta
    Insta: / ratta_on_insta
  • ตลก

ความคิดเห็น • 2.9K

  • @slheshantech7184
    @slheshantech7184 5 หลายเดือนก่อน +83

    2024 ත් බලන උඅන් කෝ😂😂😂

  • @singhaderana6861
    @singhaderana6861 5 ปีที่แล้ว +585

    අම්මෝ රැට්ටා ..එකටනම් කදුලුත් ආවා..දෙපාරට වඩා බලපු උන් දාමු ලයික් එකක්😂😂😂😂👍

    • @gayanichamara6239
      @gayanichamara6239 5 ปีที่แล้ว +3

      6 vitara බැලුවා .tawa iwara na.යාලුවො set1th මරු ane.

    • @ashenrashitha2944
      @ashenrashitha2944 5 ปีที่แล้ว +1

      ඒක පට්ට ❤️

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +1050

    2021 ත් මේක බලන උන් 👇😂❤️

  • @anonymousmove
    @anonymousmove 11 หลายเดือนก่อน +49

    2023 නෙත් බලන උන් 👇👇👇

  • @n.m.kperera6020
    @n.m.kperera6020 5 ปีที่แล้ว +502

    වස්තිලගේ ලොන්ත පකඩ ඇඩ් වගේද යකෝ මෙව්වා සුපිරිනේ ...ඉන්න බැරි කරන්නද හදන්නේ මැට්ටෝ 😂😂😂😂😂😂😂😂

    • @maheshpadeniya
      @maheshpadeniya 5 ปีที่แล้ว +1

      aniwa

    • @sanjayawijesinghe9667
      @sanjayawijesinghe9667 5 ปีที่แล้ว +2

      kosala perera මැට්ටො නෙමෙයී රෑට්ටො😂😂

    • @vimukthisurasinha639
      @vimukthisurasinha639 4 ปีที่แล้ว +1

      අනෙ බන් උබ කොලු seen නෙ😂😂😂😂😂😂😂😂

  • @vidushaperera6919
    @vidushaperera6919 5 ปีที่แล้ว +144

    වස්තිල හොදා ලැට් එකේ රෙන කම් බලන්න.
    මරු රැට්ටෝ සුපිරි 💜

    • @ashiyaproduction
      @ashiyaproduction 5 ปีที่แล้ว +2

      Ushan Vidusha oygen matath subscribe ekk oni bro

  • @thariduroshan4494
    @thariduroshan4494 3 ปีที่แล้ว +62

    අදටත් බලනවා මේ ආතල්😂😂😂😂😂 කෝ බලන ඌන් අදටත්..

  • @kavindulakshan559
    @kavindulakshan559 3 ปีที่แล้ว +233

    2020බලන උන් සහා 2021 බලන්න ඉන්න උන් මේ කොනට

  • @shehanrashmitha1973
    @shehanrashmitha1973 5 ปีที่แล้ว +334

    දැනට බලපු රැට්ටගෙ හොඳම එක..හම්බෝ..තාම හිනා🤣🤣🤣👌නියමයි #රැට්ටා & #සිප්පි

  • @susa3082
    @susa3082 5 ปีที่แล้ว +535

    අඩො ඒක එල ඕයි... වස්තිල කොමඩි කොලිටි එක අඩු කරද්දි උබල දැන් සුපිරිම තැනක ❤️💯

    • @manuisinui9391
      @manuisinui9391 5 ปีที่แล้ว +3

      කී දෙනෙක් අපිව දන්නවාද?
      ??

    • @normalgay259
      @normalgay259 5 ปีที่แล้ว +4

      1.5M views Aniwa oi , ubalage vihilu walata hina yanawa💕.anik unge nama vitharai wada naha 😂

    • @ASHIYABROmethsaraashwinda
      @ASHIYABROmethsaraashwinda 5 ปีที่แล้ว +2

      😂😂😂😂

    • @ashiyaproduction
      @ashiyaproduction 5 ปีที่แล้ว +3

      1.5M views oygen subscribe ekk oni

  • @wishmalokaya740
    @wishmalokaya740 4 ปีที่แล้ว +104

    යකූ හිනාවෙලා ඉල ඇදුන බන්. සුපිරියි ..

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 4 ปีที่แล้ว +106

    😂😂😂😂😂😂 හිනාවෙල පන ගියා අප්ප දෙපාරක් ම බැලුවා 👌👌👌👌රට්ට 😂😂😂

  • @ravishaz2710
    @ravishaz2710 5 ปีที่แล้ว +398

    අර වස්ති ලගෙ ලබ්බෙ ඇඩ් වගේද මෙව්වා.සුපිරි බන් 🔥❤️

  • @KabarayaLK
    @KabarayaLK 5 ปีที่แล้ว +2879

    දැන් උබලා බලයි මේ කොමෙන්ට් එකට ඇයි මෙච්චර Like කියලා. 😏😏

    • @kalpa1989
      @kalpa1989 5 ปีที่แล้ว +10

      sira bro

    • @julijuli502
      @julijuli502 5 ปีที่แล้ว +6

      Ishara Dila sirama kathawaaa issara wasthi Pattaaaaaaaaa den nodakin retta pata

    • @manuisinui9391
      @manuisinui9391 5 ปีที่แล้ว +7

      කී දෙනෙක් අපිව දන්නවාද?

    • @prageethhettipila6620
      @prageethhettipila6620 5 ปีที่แล้ว +7

      නියම කතාව

    • @tharindu6405
      @tharindu6405 5 ปีที่แล้ว +5

      😅❤

  • @chamilajayasinghe7789
    @chamilajayasinghe7789 3 ปีที่แล้ว +83

    වලත්තයා...😜😜😜😂😂😂 ඒ කොටස නියමයි ...😂😂😂

  • @anildesilva6615
    @anildesilva6615 4 ปีที่แล้ว +81

    හිනාවෙලා තමයි කවදා හරි මැරෙන්නේ රැට්ටාගේ video බලලා හිනාව තද කරගන්න ගිහින් ...ඇත්තටම හොඳයි සුබ පතනවා දිගු ගමනක් යන්න

    • @AshenSathruwan
      @AshenSathruwan 6 หลายเดือนก่อน

      2023 බලපු අය මේ කොනට

  • @naradawarnasundara8941
    @naradawarnasundara8941 5 ปีที่แล้ว +1400

    වස්තිල ජනප්‍රිය ඇති ඒත් උඹ තරම් ඔය කවුරුවත් නිර්මාණශීලී නැහැ කියලයි මට හැමදාමත් හිතුනෙ..

  • @sapu9801
    @sapu9801 5 ปีที่แล้ว +102

    අඩෝ සිප්පි උඹලගෙයි රැට්ටාගෙයි combination මරු බන් 🇱🇰♥️

  • @SAHANX
    @SAHANX 4 ปีที่แล้ว +59

    2020
    ආයෙත් බැලුවා

  • @supunchamara6012
    @supunchamara6012 4 ปีที่แล้ว +131

    ජීවිතේ දැකපු දැනට වැඩිම හිනා ආව වීඩීයෝ එක😂😂

  • @sltechguide453
    @sltechguide453 5 ปีที่แล้ว +288

    පහරක් අයියා. වස්තිලා හොදයි පුකෙ ඔබන්න. මෙන්න බඩු ම්ම් Great Work 😂😂🎬👉💙 Sippi cinema 💙👉🎬

    • @harshithamadushanka9974
      @harshithamadushanka9974 5 ปีที่แล้ว +5

      Sira kathawa unge katai pukai thamai thiyenne menna weda karayo

    • @JontiLK
      @JontiLK 5 ปีที่แล้ว +1

      අපිටත් සලකපන් වස්තුවේ ..

    • @thiwankasigera5469
      @thiwankasigera5469 5 ปีที่แล้ว +13

      හුත්තෙ වස්ති ලා..මුල් දවස් වල හොදයි..දැන් උන්ගෙ ඇඩ් විතරයි .ආදරෙයි රැට්ටා❤️

    • @Sandunmax
      @Sandunmax 5 ปีที่แล้ว +1

      හරි හරි සබ් එකක් දාන්නම් එහෙනම් ;)

    • @KabarayaLK
      @KabarayaLK 5 ปีที่แล้ว +6

      අම්මේ සිරා කතාව බං. උන්ගෙ ලබ්බෙ Add වලට හිනා නෙවෙයි උදේක කාපුවයි එලියට යන්නෙ. ඒකට මුන්❤️❤️

  • @thesailorlk
    @thesailorlk 5 ปีที่แล้ว +241

    Budu amme eeka.. 😅😅😅😂😂😂🙆‍♂️

    • @nelumsadunika5306
      @nelumsadunika5306 3 ปีที่แล้ว +4

      අයියත් රැට්ට අයියගෙ වීඩියෝ බලනව නේද ❤️❤️

    • @janakamadushanka3347
      @janakamadushanka3347 3 ปีที่แล้ว

      Rattage wal balanawada

    • @SLGhost-un3cc
      @SLGhost-un3cc 3 ปีที่แล้ว +2

      I like you bro

    • @allpcgamersl1092
      @allpcgamersl1092 3 ปีที่แล้ว +2

      අපේ Sailor බොක්ක ❤️❤️❤️❤️

    • @duviduduvidu8180
      @duviduduvidu8180 3 ปีที่แล้ว +1

      ද සේලර් ❤️

  • @lakiyaworld5699
    @lakiyaworld5699 4 ปีที่แล้ว +25

    මන් තාම සබ් නම් කරල නෑ. ඒත් බලනව ..බලමු. තව ඉස්සරහට. පට්ට රැට්ටෝ😜❤️

  • @hari-ue3jy
    @hari-ue3jy 5 ปีที่แล้ว +131

    ඇද යට ප්‍රශ්න විසදන්න බෑනි මචමි......අඩෝවූ......
    ඒකනමි පටිටයි මචෝ

  • @raveenpalle4626
    @raveenpalle4626 5 ปีที่แล้ว +402

    වස්තිල හෙන ශෝ එකක් දාලා හෙන ගානක් වියදම් කරල කරන හිනා යන්නෙ නැති ඒවා එක්ක බලද්දි මේවට සම්මාන දෙන්න ඕනෙ බ්‍රෝ. අවංකවම. ජයවේවා. තව තව අදහස් පහල වේවා.. 😍😍❤️❤️❤️

  • @jadmliyanaarachchi3865
    @jadmliyanaarachchi3865 5 ปีที่แล้ว +97

    අම්මෝ බන් ඒක නම්.... 😁😁😁 මැරිලත් විනාඩි දෙකක් හිනා හිනා යනවා බන් ඒකට...සුපිරිමයි🤭🤭😁😁😍🙈

  • @prabahashvidu6161
    @prabahashvidu6161 4 ปีที่แล้ว +134

    මෙච්චර කාලෙකට මමදැකපු නිර්මානශීලිම අතල් වැඩ්ඩ රැට්ට එකෙන්ම💯💯💯

  • @dilininilakshi5107
    @dilininilakshi5107 5 ปีที่แล้ว +559

    එක විඩියෝ එකක් දැක්කා අහම්බෙන්. ඒක බැලුවා අම්මොහ් ඇබ්බැහි වුනා. සබ් කරලා අනිත් විඩියෝ ඔක්කොමත් බැලුවා 😂😂

    • @slplayers8331
      @slplayers8331 5 ปีที่แล้ว +10

      මාත් එහමයි දන් මේ ඔකොම බලන්වා සුපිරි ආටල්....

    • @smaprabhavimalalarathne8221
      @smaprabhavimalalarathne8221 5 ปีที่แล้ว +5

      Mamath ehemmama tamai 🤣🤣🤣

    • @slplayers8331
      @slplayers8331 5 ปีที่แล้ว +4

      @@smaprabhavimalalarathne8221 මාර ෆ්න් නේ

    • @udeshikachathurangani5928
      @udeshikachathurangani5928 5 ปีที่แล้ว +4

      Mathhh

    • @slplayers8331
      @slplayers8331 5 ปีที่แล้ว +3

      @@udeshikachathurangani5928 hy kohomda oya

  • @ironheart3660
    @ironheart3660 5 ปีที่แล้ว +97

    කුණුහරුප නැති නියම ආතල්.. හිනාවෙලා පණගියා යකෝ...😂😂❤️❤️❤️❤️❤️

  • @allahismyeverything9061
    @allahismyeverything9061 5 ปีที่แล้ว +656

    අද මම ගොඩක් දුකෙන් හිටියේ. මේ video එක බලද්දි ඒ දුක ටික වෙලාවකට අමතක වුණා. ගොඩක් ස්තුතියි.

    • @felicityqveen947
      @felicityqveen947 5 ปีที่แล้ว +18

      kath ekka hari duka bedaganna........

    • @allahismyeverything9061
      @allahismyeverything9061 5 ปีที่แล้ว +15

      @@felicityqveen947 hmmmm thanks.. මේ video බලද්දි ටිකක් ඒවා අමතක වෙනවා.

    • @madhushaniranathunga1641
      @madhushaniranathunga1641 5 ปีที่แล้ว +7

      😢😢

    • @gayanmadusanka7652
      @gayanmadusanka7652 4 ปีที่แล้ว +13

      ඇයි දුකින් හිටියේ

    • @sgfilm4818
      @sgfilm4818 3 ปีที่แล้ว +12

      සිරාම මේව බලද්දි දුක අමතක වෙනව

  • @nikinishakya7615
    @nikinishakya7615 3 ปีที่แล้ว +6

    මොළ ගෙනාපු නැවක් රැට්ටෝ.හිනා වෙලා මැරෙනවා.

  • @chamindudineth9629
    @chamindudineth9629 5 ปีที่แล้ว +57

    රැට්ටා උබගේ action , ෆට්ට බං දැං කාලේ ඉන්න පෙදරූකඩ බොහොම යක් නලුවන්ට ව්ඩා ඇත්තටම උබ ෆ්ට්ට් රැට්ටා, ඉස්සහරහත් අපිව හිනස්සපන් රැට්ටෝ.. ආදරෙයි රැට්ටා ( ආදරේ යි කිව්වේ කොලු සීන් එකට නෙවෙයි හරියෙයි 😂😂😂)

  • @Rdot19
    @Rdot19 5 ปีที่แล้ว +703

    මුල හරියේ දසුන් රැට්ටා ගේ ඇගට වැටුනේ ඇයි කියලා තේරැනා නේද ප්‍රෙන්😂😉

  • @arunalakmal5776
    @arunalakmal5776 5 ปีที่แล้ว +62

    අපෙ එවුනුත් වෙඩින් එක ඉවර වෙලා,මේ වගේ ගැනිට අපි ගැන මොනවා කියනවා ඇතිද නේද බං 😁😁 හම්මෝ......එල අෑ

  • @r.ljayasinghe3406
    @r.ljayasinghe3406 4 ปีที่แล้ว +56

    ඒකනං පට්ට රැට්ටා.....බලලත් පැයක් හිනා යනව....👍👍👍👍👍

  • @roindasilwa996
    @roindasilwa996 4 ปีที่แล้ว +83

    අම්මෝ කමෝන් රැට්ටා 😅 හිනා කාලා මැරෙනවා අයිසේ 😍

  • @_bro3726
    @_bro3726 5 ปีที่แล้ว +238

    කෝ බලන්න රැට්ටගේ වීඩියෝ එකක් එනකන් බලාගෙන හිටපු අය.😀

    • @amiyatravels
      @amiyatravels 5 ปีที่แล้ว +1

      මම

    • @suneethaperera8661
      @suneethaperera8661 3 ปีที่แล้ว

      @@amiyatravels ghghdhhhdhhdhhhjjjkdkkjnjhjdjjdjkko,hdjikeiksoos...,,,,☆♡₩¥£€€

  • @hgjhjhghh9641
    @hgjhjhghh9641 5 ปีที่แล้ว +110

    හක්ක රිදෙනවා 😃 වෙලා .3පාරත් බැලුවා .ශෝචනීය අවස්ථාව රට්ටට ❤

  • @charithbulathsinghala3658
    @charithbulathsinghala3658 4 ปีที่แล้ว +51

    වකුගඩු ඇබරැනා බං 😁😁

  • @Madhusanka5004
    @Madhusanka5004 11 หลายเดือนก่อน +6

    2023 මේක බලන මම ❤

  • @SLARTBRO
    @SLARTBRO 5 ปีที่แล้ว +79

    යකෝ බලපු වීඩියෝ වලින් හිදම එකද කොහෙදො😂👍

    • @ashantharuka6257
      @ashantharuka6257 5 ปีที่แล้ว

      guys mekath balandoo th-cam.com/video/k-sgFCtZwSU/w-d-xo.html

  • @danushkachamara2401
    @danushkachamara2401 5 ปีที่แล้ว +69

    මරු බඩු දෙක සෙට්වෙලා තියෙන්නේ...🙏🙏
    පට්ටම රැට්ටෝ,සිප්පි ජයවේවා දෙගොල්ලටම...ආදරෙයි ❤

  • @indikakumara4873
    @indikakumara4873 4 ปีที่แล้ว +16

    2020 බලන අය මේ කොනට 😍😍😍🤣🤣🤣

  • @isurusavithmalkadeshaarang6702
    @isurusavithmalkadeshaarang6702 5 ปีที่แล้ว +393

    මේක ඇතුලේ Joke එකකට එහාගිය අවවාදයකුත් තියෙනවා....
    තෙරුවන් සරණයි!

    • @supunaththanayake5523
      @supunaththanayake5523 4 ปีที่แล้ว +6

      awawada godai bro

    • @oshee4373
      @oshee4373 4 ปีที่แล้ว +10

      Rattage godak videos ehema thamai. Apita ewain ganna deyak thiyenawa

    • @PadhiritolkaProduction
      @PadhiritolkaProduction 4 ปีที่แล้ว +8

      මේ අපේ පුංචි යූ ටියුබ් චැනල් එක කොරෝනා වෛරසයෙන් රටේ ජනතාව දැනුවත් කරපු හැටි,වීඩියෝ එක ලින්ක් එකෙන් ගිහින් බලලා හොද නරක කියන්න ස්තූතියි චැනල් එක සබ්ස්ක්‍ර‍යිබ් කරන්නත් අමතක කරන්න එපා th-cam.com/video/wT6W9UMneM0/w-d-xo.html

    • @cmm7028
      @cmm7028 3 ปีที่แล้ว +7

      Yes

  • @SLVLOG
    @SLVLOG 5 ปีที่แล้ว +41

    එක නම් මරු, හිනාවෙලා පුලුවෙනුත් වැටුනා

  • @NuwanHewage
    @NuwanHewage 5 ปีที่แล้ว +209

    Ratta පොඩි නංගී සනීපෙන්ද බ්‍රෝ
    සිරා මේවා තමයි පට්ටම creative video

    • @ranaweradeptha5633
      @ranaweradeptha5633 4 ปีที่แล้ว

      Rattaga podi nangi yohanidh mekata reply ekak oni aniwa

    • @NuwanHewage
      @NuwanHewage 4 ปีที่แล้ว

      @@ranaweradeptha5633 na na joke ekta kiwe bb

    • @ranaweradeptha5633
      @ranaweradeptha5633 4 ปีที่แล้ว

      @@NuwanHewage na bn poddak hoyala balapanko yohani dannawadh ara sindu kiyana kella

  • @arushimasashaki8318
    @arushimasashaki8318 4 ปีที่แล้ว +15

    හම්බෝ මේක නම් මාරයී.... 😍😍😍😍😍😍😍😍 බලන්නකො කමෙන්ට්ස්

  • @sankuttamusic84
    @sankuttamusic84 4 ปีที่แล้ว +4

    කෙමෙට් බලන්න ආවෙ මම විතරද පට්ට රැට්ටා සුපිරි ජාති එල බුදු සරණයී මචං කන්ට්‍රැජුලේශන්ස් 🙏🙏👈👈✌️✌️🤟🤟👌👌👌😘💝💕💗

  • @sapuwaproduction3946
    @sapuwaproduction3946 5 ปีที่แล้ว +38

    බුදු අම්මෝ එක මෙච්චර කාලෙකට TH-cam එකෙ දැක්ක හොදම කන්ටෙන් එක මචෝ මෙක රැට්ටා #දිල්රංග මගේ බොක්ක #සිප්පි සිනමා උබලාට ජය මචෝ 💪❤

  • @danushkanayanajith5335
    @danushkanayanajith5335 5 ปีที่แล้ว +35

    You tube වල උඹලගෙ එකමුතුකමින් කරපු මේ වැඩේ පට්ට බ්‍රදර්ස්ලා. රැට්ටා සිප්පි සිනමා උඹලා හොඳ ආදර්ශයක්
    ජයවේවා උඹලට..

  • @omilaudara626
    @omilaudara626 4 ปีที่แล้ว +3

    මචන් වීඩියෝත් බැලුවා.. ඒත් මේ වගේ ආතල් එකක්.. ලොවෙත් නෑ රැට්ටෝ.. පට්ට ක්‍රියේටිව් මචෝ.. සුපිරී 👌👌👌. මචන් ඔය ගැම්මෙන්ම යමු.. උබ ඔය යන ට්‍රැක් එක නම් වෙනස් කරන්න එප දෙයියෝ.. 🙏🙏

  • @charindualoka7814
    @charindualoka7814 4 ปีที่แล้ว +13

    Thada thada retta ekanam. Thawa ekak danna takgala. Suba dawasak retta 😍❤️😘

  • @PoddaMV
    @PoddaMV 5 ปีที่แล้ว +19

    අම්මො මචන් එකෙක් නෑර සුපිරි මෙකෙ... පට්ට collab එක..🤣🤣

  • @saliyawijebandara
    @saliyawijebandara 5 ปีที่แล้ว +44

    අඩෝ පට්ට බන්...මෙව්වා තමා වීඩියෝ..ඔය එක එක මර්කටින් වගේ නෙවෙයි..පට්ට බ්‍රෝ

  • @hashiniperera5421
    @hashiniperera5421 4 ปีที่แล้ว +27

    2020 බලන කස්ටිය කෝ

  • @buddhikachamara7922
    @buddhikachamara7922 4 ปีที่แล้ว +16

    හම්මො රැට්ටා එක හුකනව තියල😂😂😂😂😂😂

  • @iammr.7205
    @iammr.7205 5 ปีที่แล้ว +28

    වස්තිලගේ මෙලෝ රහක් නැති ඇඩ් වගේද යකෝ මේවා.. පට්ටයී..❤️

  • @rajithalankara3183
    @rajithalankara3183 5 ปีที่แล้ว +8

    අම්මෝ ඒක.නැගිට්ට ගමන්ම මේකෙ බැලුවේ.වෙලාවට රෑම ඇඳේම චූ ගිහිල්ලා තිබ්බෙ..
    😂😂😂😂😂😂

  • @nayanikarunanayaka7028
    @nayanikarunanayaka7028 2 ปีที่แล้ว +2

    බන් 🔥❤️සුපිරිම සුපිරි

  • @saliyawithanage7502
    @saliyawithanage7502 5 ปีที่แล้ว +17

    අම්මො හුත්තෝ 😂😂 රැට්ටා ආතල් ඒක

  • @charitha5674
    @charitha5674 5 ปีที่แล้ว +52

    පට්ට බන් එකෙන්ම ❤🔥 වස්තිලා වගේ නෙමෙයි 😂 හිනා යන්නේ උබේ වීඩියෝ වලට ✌️

  • @reshanfdo5506
    @reshanfdo5506 5 ปีที่แล้ว +13

    එල බන් කොල්ලො, සුපිරි 😁😁

  • @pasinduprasanjith6205
    @pasinduprasanjith6205 5 ปีที่แล้ว +11

    ඒක ෆට්ට රැට්ටා❤️❤️❤️❤️❤️

  • @tharidumadusankasilviathar1328
    @tharidumadusankasilviathar1328 2 ปีที่แล้ว +2

    මේක නමි සුපිරි ආ රැටිටා සිප්පි දෙගොල්ලොම නියමයි කියන්න වචන නැහැ ❤🤟

  • @anurakinura536
    @anurakinura536 5 ปีที่แล้ว +23

    ට හුකන්ඩ මට ඔෆිස් එකෙ ඉන්නෙ කියලත් අමතක උනා කට ඇදුනා උකුනු වල ගාවට🤣🤣🤪

  • @isharamadhushani7006
    @isharamadhushani7006 5 ปีที่แล้ว +7

    අයියෝ රැට්ටා චොර නෑ...🤩🤩🤩 👌 නියමයි වීඩියෝ එක..රැට්ටා ..සිප්පි .. 💐

  • @sandaluthushan8037
    @sandaluthushan8037 2 ปีที่แล้ว +3

    patta bor

  • @dasunkumara9197
    @dasunkumara9197 5 ปีที่แล้ว +9

    රැට්ටා 😊 හැම වීඩියො එකක්ම බලනව සුපිරි එල👍👍👌 තව තවත් ඉදිරියට ජයෙන් ජයටම වීඩියෝ අපිට ඕන.. එලම රැට්ටා

  • @colours9164
    @colours9164 5 ปีที่แล้ว +16

    මේක බලද්දි වතුර එකක් බිබී හිටියේ ඒකත් නහයෙන් එලියට පැන්නා😂😂

  • @dineshsankalpa7735
    @dineshsankalpa7735 5 ปีที่แล้ว +26

    අම්බෝ ෆට්ටම හොදේ කියන්න වචන නෑ සුපිරිම සුපිරි

  • @maheshisky
    @maheshisky 4 ปีที่แล้ว +1

    අම්මෝ...2020 ඒක බැලුවේ..ඇබ්බැහි වුනා රැට්ටෝ..එල

  • @pudumalowa2642
    @pudumalowa2642 2 ปีที่แล้ว +3

    තාමත් මේක බලනවා.සුපිරි..❤️

  • @gaweshaka-8812
    @gaweshaka-8812 5 ปีที่แล้ว +43

    අම්මෝ බන් රැට්ටා සිප්පි සිනමා ඒක පට්ට යකෝ. කාලෙකට පස්සේ බලපු හොදම එක. වස්තිලා මොනවද බන් කරන්නේ මේවා එක්ක බලද්දි අනිවා මේක නම් Trending 1 වෙනවා... 😍😍

  • @m.a.s.m.8866
    @m.a.s.m.8866 5 ปีที่แล้ว +55

    මමනම් හිතන්නෑ චමෝද් මල්ලි ඇඳට වෙලා හෙන වෙලාවක් කෙල්ල එක්ක මෙහෙම කයිය ගගහා ඉඳී කියලා..🤣🤣

  • @uththaradewathi3231
    @uththaradewathi3231 3 ปีที่แล้ว +6

    thum safar mere jinab. Asiko ham peheli hasam. 😍

  • @sheyamendi5475
    @sheyamendi5475 4 ปีที่แล้ว +2

    එකක් අහම්බෙන් බලලා අපිට වෙච්චි දෙයක්. දැන් රැට්ටාගේ වීඩියෝ එනකන් බලන් ඉන්න ගොඩට මාත් එකතු වෙලා..උදේ ඉදලා වීඩියෝ 5 බලන ගමන්..සුපිරි රැට්ටා..මේක නම් ගොඩක් ලස්සනයි

  • @shehannavidu858
    @shehannavidu858 5 ปีที่แล้ว +85

    සිප්පි දිලා මතකද මට උබව හම්බෙලා තියේ😊
    යකො තාම හිනා මේක බලලා😂
    රැට්ටා,සිප්පි සුබම ඈ😍❤️

  • @sahan4263
    @sahan4263 5 ปีที่แล้ว +18

    සුප්පා රැට්ටෝ සුප්පා , 💪💪💪 රැට්ටෝ...ඒක තමයි අරූ ඇදට පැන්න ගමන් උබව බදා ගත්තෙ ඌ unp ද බන් 😂😂😂

  • @lakshanmadhushanka5366
    @lakshanmadhushanka5366 4 ปีที่แล้ว

    එක video එකයි බැලුවේ,දැන් ඇබ්බැහි වෙලා එල bro

  • @dasunkumara9197
    @dasunkumara9197 5 ปีที่แล้ว +46

    මම වේවා බලල බලල හීනා කාලම දැන් ඉස්පිරිතාලේ ඉන්නේ😒. ඉක්මනට දැන් මට අයියා මැසේජ් කලේ නැත්තං මම මැරිලා යයි.. ඉක්මනින් මැසේජ් කරන්ඩෝ😫😫😫 මං උබේ හදවතින්ම ෆිට් රසිකයෙක්

  • @thebestmix7612
    @thebestmix7612 5 ปีที่แล้ว +22

    බලපු ආතල්ම වීඩියෝ එක බන්.පට්ට බන්🔥😍 රැට්ටා & සිප්පි සිනමා😘

  • @wdhmihiranga4220
    @wdhmihiranga4220 5 ปีที่แล้ว +65

    රැට්ටයි සිප්පි සිනමා සෙට් එකයි එකතු වෙලා තව වැඩ ටික ක‍් කරනවාට කැමති උන් කවුද? 🤔 පට්ට combination එකක් 💓

  • @kogulnathramiah7359
    @kogulnathramiah7359 5 ปีที่แล้ว +41

    Come on retta. Favorite part 🔥😂❤️

  • @isangikumari3012
    @isangikumari3012 2 ปีที่แล้ว +2

    Ammo eka nam patta. 😂😂🔥🔥🔥🔥💕💕💕💯💯💯💯

  • @AYUFLIX
    @AYUFLIX 5 ปีที่แล้ว +111

    මේ විදියෙ idea එන්නෙ මූ මනුස්සයෙක් වෙන්න බෑ මූ දෙවියෙක්

    • @charithc4883
      @charithc4883 5 ปีที่แล้ว +1

      AAYU TV
      Eeee goal deeshe

    • @thattaya2162
      @thattaya2162 4 ปีที่แล้ว

      hmmm muuu manussayek venna be

  • @lakshansathsara8764
    @lakshansathsara8764 5 ปีที่แล้ว +5

    දැන් වස්තිල production team දාගෙන කරන ඒව දකිද්දි දුක හිතනව.ඒ අතින් උබ සරාම talented 👌🏼

  • @nadeerathakshala
    @nadeerathakshala 4 ปีที่แล้ว +15

    යකෝ වස්තිල මොකුන්ද බන්... එලම රැට්ටෝ ❤❤❤🤟😂

  • @thushanmalinda4014
    @thushanmalinda4014 4 ปีที่แล้ว +16

    බුදුඅම්මෝ හුත්තෝ ඒක😂😂

  • @amithsampath2684
    @amithsampath2684 5 ปีที่แล้ว +9

    අප්පටසිරි අපේ රැට්ටා....වීඩියෝ එකක් දානකම්මයි බලන් හිටියේ...

  • @harshathilakarathne5010
    @harshathilakarathne5010 5 ปีที่แล้ว +18

    රැට්ට & සිප්පි සිනමා ❤️❤️❤️

  • @buddhikaherath1930
    @buddhikaherath1930 3 ปีที่แล้ว

    රැට්ට supiri. ලොකු ලොකු ෂෝ නැති සිරාම joks. Fatta. Good luck bro.

  • @ineshamaduwanti7301
    @ineshamaduwanti7301 3 ปีที่แล้ว

    Ratta nam සුපිරි thawa katha dekak na bn pattttta bn.thawa විඩියෝ dapanko bn serama balla iwarai bn .lochith සුපිරි

  • @dilkiperera2555
    @dilkiperera2555 5 ปีที่แล้ว +14

    ගෙවල් වල මිනිස්සුන්ට ඇහෙන්නෙ නැති වෙන්න හිනාව නවත්තගත්තෙ හෙන අමාරුවෙන් ආහ්. පට්ටයි සුපිරියි අයියෙ. Good Luck

  • @danuvlog8872
    @danuvlog8872 5 ปีที่แล้ว +88

    හැම සෙට් එකකම ඉන්නවා කොලු කාරයෙක් .. 😂වලත්තයෙක් 😂.. ගෑනි නිසා යලුවව පවා දෙන එකෙක් 😂 යාලුවගේ නංගිට පැනි හලන එකෙක් 😂😂😂😂😂👆

  • @tharinduransal5865
    @tharinduransal5865 4 ปีที่แล้ว +5

    පහර ❤️

  • @RandikaMendis97
    @RandikaMendis97 5 ปีที่แล้ว +4

    අඩෝ මේකටනම් සුපිරියටම හිනා ගියා 😂😂😂😂😂

  • @hiruflavia8736
    @hiruflavia8736 5 ปีที่แล้ว +68

    මධු Rox ...වගේලු😕😕😠😢😢
    අැඳ යට ගැන අවධානෙන් ඉන්න වෙයි වගේ😵😵

  • @d.h.geetha7678
    @d.h.geetha7678 5 ปีที่แล้ว +9

    අඩෝ එක තව පොඩ්ඩක් ගැම්මට කිව්වා නම් මරු... great job brothers

  • @ithilarathnayake6959
    @ithilarathnayake6959 5 ปีที่แล้ว +11

    Ambooo supiri😆

  • @kasunranahansaathapaththu6984
    @kasunranahansaathapaththu6984 5 ปีที่แล้ว +13

    ආතල් එක කෝටියයි.ජයවේවා...