මුදල් වලට මෙහෙම කතා කරල බලන්න/ How to attract money

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • සල්ලි ගැන තියෙන මානසිකත්වය අපි හදාගන්න ඕනේ මුදල් ආකර්ෂණය කරගන්න ඕනෙ නම්, මේ තියෙන්නෙ ඒක ට සරලම ක්‍රමයක් ,ඔයත් කරල බලන්න

ความคิดเห็น • 524

  • @aura_of_nature
    @aura_of_nature  หลายเดือนก่อน +2

    th-cam.com/video/AZCmx_yYLJ8/w-d-xo.html රෑ මැදියම නාලිකාවට

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 2 หลายเดือนก่อน +106

    ඒක සත්‍යයක්..මම මට ලැබෙන සල්ලි ටික ලස්සනට අයන් කරල තියා ගන්නේ එතකොට එයාල නැවුම් ගතියකින් මම ලග ඉන්නේ..ඇත්තටම සට අවශ්‍ය වෙලාවට කොහෙන් හරි මට මුදල් ලැබෙනවා.❤❤❤❤❤

    • @sarojinijayalath3063
      @sarojinijayalath3063 2 หลายเดือนก่อน +2

    • @hansi96
      @hansi96 2 หลายเดือนก่อน +3

      සල්ලි අයන් කරන්න එපා 💔

    • @renukadissanayaka5031
      @renukadissanayaka5031 2 หลายเดือนก่อน +3

      බොහෝමත්ම ස්තුතියි

    • @mallikapriyangani7288
      @mallikapriyangani7288 2 หลายเดือนก่อน +2

      බොහෝමත්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබ තුමියට

    • @DineshaKumari-mf8cc
      @DineshaKumari-mf8cc 2 หลายเดือนก่อน

      Aion karanna epa salli.

  • @manojrathnapala3081
    @manojrathnapala3081 2 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මේ වගේ video ekak අපිට බලන්න සැලැස්සුවාට ඔයාටත් ගොඩාක් ස්තුතියි ස්තුතියි අපිව මේ විදිහට දැනුවත් කරනවාට ජයවේවා ඔබට

  • @DhammikaBaduwalaWahampurage
    @DhammikaBaduwalaWahampurage 2 หลายเดือนก่อน +7

    අන්ජලී මිස්. ඔයා... ලස්සන වෙලා. ඔයා.,... සත්පුරුස මනුස්සයෙක්... ඔයාට ගොඩක් සතුටින් ඉන්න ජීවිතයක් ලැබෙනවාමයි ❤... විස්වාමතාවට ස්තුතියි

    • @aura_of_nature
      @aura_of_nature  2 หลายเดือนก่อน

      Godak sthuthi a wachana tikata

  • @LakmaliJayathilaka-jm6wk
    @LakmaliJayathilaka-jm6wk 2 หลายเดือนก่อน +3

    ඔබතුමියට ගොඩාක් ස්තූතියි.විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 2 หลายเดือนก่อน +4

    මම නම් සල්ලි වලට හරිම ආදරෙයි ...එයාට තමයි පුලුවන් මාව නිදහස් කරන්න,
    ජීවත් කරන්න,
    ලස්සන කරන්න,නීරෝගී කරන්න
    මාව මගෙ පවුල වෙනුවෙන් මේ වෙනකම් මාව බලාගත්තු මුදල් ඔයා මට උදව් කරනවා කියල විස්වාසයි ...
    Thank you Thank you Thank you money🎉🎉🎉
    Thank you Thank you Thank you universe and Anjalee mis

  • @rohan3260
    @rohan3260 2 หลายเดือนก่อน +4

    මාර වටිනවා. ,practice කරන්න දෙයක් දුන්නට.
    අපිට යමක් ලබා ගන්න නම් අපි ඒදේට අවංකව ආදරය කරන්න ඕනි. ඒක ලෝභකම නෙමේ මෛත්‍රිය කියල කියන්නේ ඒක.

  • @GishanthiWeralavithana-gn8ev
    @GishanthiWeralavithana-gn8ev หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 2 หลายเดือนก่อน +4

    මට මුදල් ලබා දුන් ආදරණීය විශ්වයට ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 2 หลายเดือนก่อน +6

    ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතියි. ලෝබ නැතිව මේවා කියලා දෙනවාට.ඔබටත් ජයෙන් ජයම වේවා අපේ යාලුවන්ට කියමුද මේ සම්බන්දව එයාලගෙ අත් දැකීම් ,ප්‍රතිපල මෙයට එකතු කරන්න කියලා. ස්තුතියි.

    • @aura_of_nature
      @aura_of_nature  2 หลายเดือนก่อน

      Ow අනිවාර්යයෙන් hamoma ehema thamange athdakeem ekathu karanna 🥰💜️💙

  • @SunilDammikaWithanage
    @SunilDammikaWithanage 3 วันที่ผ่านมา

    මට උතුරන්න මුදල් ලබා දුන්නා ට විශ්වයට ස්තුතියි.ස්‍තුතියි.ස්තුතියි .ස්තුතියි ........!

  • @tharakajayakody5964
    @tharakajayakody5964 2 หลายเดือนก่อน +3

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
    🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏

  • @සෝමේ-ඝ3ඨ
    @සෝමේ-ඝ3ඨ 2 หลายเดือนก่อน +3

    ස්තුති ඔබ තුමියට අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති ❤

  • @thusharasampath3949
    @thusharasampath3949 หลายเดือนก่อน +1

    ඇත්තට මේ විඩියෝ එක ගොඩාක් වටිනවා ආදරණිය විශ්ව මැණියන්ට ගොඩාක් ස්තූතියි!❤️🌎🙏

  • @chandikamalkanthi8338
    @chandikamalkanthi8338 หลายเดือนก่อน +2

    ව්ශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nilusharehani4942
    @nilusharehani4942 2 หลายเดือนก่อน +12

    ,,, මගේ අතට එන සල්ලි කවදාකවත් මං පොඩි කරන්නේ නෑ බැංකුවෙන් ගත්ත වගේම ලස්සනට ආපහු දෙනවා මම සල්ලි හරි පරිස්සමෙන් තියාගන්නේ මගේ අතේ කොයි වෙලාවේ සල්ලි ගැවසෙනවා කවදාකවත් මම පොඩි කරලා තව කෙනෙකුට සල්ලි දෙන්නේ නෑ නමන්නේ නෑ මං ඒ ගැන සතුටු වෙනවා

  • @milanimendis3401
    @milanimendis3401 2 หลายเดือนก่อน +3

    අරිගතෝ මනි.ස්තූතියි ඔබ තුමියට

  • @nilminiwijethunga3115
    @nilminiwijethunga3115 2 หลายเดือนก่อน +2

    දැනුවත් කිරීමට බෝහෝම ස්තූතීයි

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 หลายเดือนก่อน +3

    විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ඔබතුමියට ගොඩක් ස්තුතියි..

  • @janakamangala8407
    @janakamangala8407 หลายเดือนก่อน +1

    ❤❤...මුදල් mawethata හොඳින් ගලාගෙන එනවා..visw mathawata අනේක වාරයක් ස්තුති.🙏🙏🙏

  • @tharangajayasundara7745
    @tharangajayasundara7745 หลายเดือนก่อน +1

    බොහෝමත්ම ස්තුතියි , ❤ මිස් තෙරුවන් සරනයි ! 🙏

  • @athulamahindre690
    @athulamahindre690 14 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමියට ගොඩාක් ස්තුති වේවා ..! ව්ශ්වයට ස්තුති වේවා ....!!! ව්ශ්වයට ස්තුති වේවා ....!!! ව්ශ්වයට ස්තුති වේවා ...!!!.....

  • @HarshaKumara-x9t
    @HarshaKumara-x9t 2 หลายเดือนก่อน +6

    ඔබ කියල දුන්නු 897 වමි අතේ ලියලා බැලුවා.මට මුදල් ලැබුනා.විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි !ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි !

    • @aura_of_nature
      @aura_of_nature  2 หลายเดือนก่อน

      🥰💙💜️

    • @buddhikadissanayake9412
      @buddhikadissanayake9412 2 หลายเดือนก่อน +1

      ඔව්,ඒක ඇත්ත ක්.හැබැයි මං අතේ ලිව්වේ නැ,හිතින් අතේ ලිව්වා,ලියන විදිය චිත්ත රූප මැව්වා,ඊට පහුවදාම මං රු.8000ක්,සහ 10000ක් ලැබුනා.ඔබට බොහොම ස්තුතියි dr❤❤

    • @HarshaKumara-x9t
      @HarshaKumara-x9t 2 หลายเดือนก่อน

      මම විශ්වයට ස්තුති කරන්න අරන් ටික දවසක් යනවිට දැන් නිතරම පාට පාට සමනලුන් නිතරම දකිනවා.ඒ වගේම සුදු සමනලුන් නිතරම දකිනවා.මට විශ්වය දෙන පනිවිඩය මොකක්ද?

    • @Varamanam
      @Varamanam 2 หลายเดือนก่อน

      ​@@buddhikadissanayake9412ettata mewa wenwd

    • @KenushaDeusas
      @KenushaDeusas หลายเดือนก่อน

      Mata hari giye nane hamadama karanna onasa

  • @nilushatharangani4777
    @nilushatharangani4777 5 วันที่ผ่านมา

    මට ඇති වෙන්න උතුරන්න සල්ලි තියෙනවා 🙏මට ඇති වෙන්න උතුරන්න සල්ලි ලැබෙ නවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏 ඔබ තුමියට ජයවේවා 🙏🙏🙏🙏

    • @EduacademySL
      @EduacademySL 4 วันที่ผ่านมา

      ඒ සල්ලිවලින් පුළුවන් තරම් පින්කම් කරන්න ...
      ලොකු ලොකු දේවල් නෙවෙයි පොඩි පොඩි දේවල් වලට දිනපතා පින් රැස් කරන්න ....
      🙂🙂🙂

  • @NiroshaSilva-d2p
    @NiroshaSilva-d2p 2 หลายเดือนก่อน +5

    ස්තුති ඔයාට 🙏

  • @NilukaJayanthi-o9o
    @NilukaJayanthi-o9o 2 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔයාට සහ විශ්ව මාතාවට ස්තුතියි

  • @shashimadushan8983
    @shashimadushan8983 หลายเดือนก่อน +1

    ඔබටත් විස්ව මාතාවටත් ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏ස්තුතියි🙏🙏🙏🙏ස්තුතියි🙏🙏🙏🙏ස්තුතියි🙏🙏🙏🙏

  • @geethaedirisinghe3053
    @geethaedirisinghe3053 2 หลายเดือนก่อน +1

    ආදරෙයි ඔබ තුමියට❤❤❤❤ ඉතිහ් ඔබ තුමී හැමදාම වටහලා දෙන්නේ හිතට තදින්ම දැනෙන වැදගත් කාරණා තමයි ජීවිතයසාර්ථකත්වය කරා යාමට අවස්තාවන්උදා කරදෙන ඔබතුමියට බෙහෙවින් ස්තුතියි😅

  • @yamunaudayangani6863
    @yamunaudayangani6863 2 หลายเดือนก่อน +3

    Aththatama meka saththya deyak. Mama hamadam meka karanawa. Sthuthi sthuthi sthuthi obatath vishwa mathawatta sthuthi

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 2 หลายเดือนก่อน +1

    ගොඩාක් ඉස්තුති මිස් ට විශ්ව මාතාව ට ගොඩාක් ඉස්තුති මිස් ගේ දේවල් බලන්න සලස්සපු නිසාම බුදු සරනයි

  • @menikerathnayake1211
    @menikerathnayake1211 2 หลายเดือนก่อน +2

    ස්තූතියි ..ස්තූතියි විශ්වමාතාවට ❤❤❤❤

  • @sujeewanishanthimiranda8785
    @sujeewanishanthimiranda8785 2 หลายเดือนก่อน +1

    Thank you miss , මුදල් තමයි mage හොදම මිතුරා .

  • @SNKKumari
    @SNKKumari 2 หลายเดือนก่อน +1

    ඔබතුමියට ස්තුතියි.විශ්ව මාතාවට අනේක වාරයක් 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @heshanchathuranga1083
    @heshanchathuranga1083 2 หลายเดือนก่อน +1

    ආදරනීය විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තූතියි

  • @ChamilaKrishanthi-d3b
    @ChamilaKrishanthi-d3b 2 หลายเดือนก่อน +1

    ඔබ ඔබ තුමිය ට ස්තුතියි විශ්ව මාතා වට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @merianjalika
    @merianjalika 2 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුතියි
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏

  • @KasriyaniPathmalatha
    @KasriyaniPathmalatha 2 หลายเดือนก่อน +1

    ස්තුතියි මෙයාටත් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nadeekakumari1505
    @nadeekakumari1505 2 หลายเดือนก่อน +2

    ව්ස්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 මුදල් වලටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 අක්කේ ඔයාටත් ගොටක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 මේ හැමදේම කියලා දුන්නා ට!!!!!!!!

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 2 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ‍ට 🙏ස්තුතියි විශ්වමාතාවට ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️

  • @jayanichandima2690
    @jayanichandima2690 2 หลายเดือนก่อน +1

    ඔයාටත් විශ්වයටත් ගොඩක් ස්තුතියි මේ දේවල් කියලා දෙනවට ස්තුතියි විශ්වය ආදරෙයි විශ්වය ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @MalaniPerera-u7p
    @MalaniPerera-u7p หลายเดือนก่อน +1

    ඔබට ස්තුතියි ❤️ විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️❤️

  • @GaweshBaba
    @GaweshBaba 2 หลายเดือนก่อน +1

    ආදරණිය විස්ව මාතාවට ස්තුතියි ,ඔබතුමියටත් ස්තුතියි ....

  • @madushabandara6360
    @madushabandara6360 2 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි 🙏🏿

  • @oshinigayathri583
    @oshinigayathri583 2 หลายเดือนก่อน +1

    අද ඉදන් උත්සාහ කරලා බලනවා. සල්ලි නැතුව ඉන්නෙ.. පලවෙනි වතාවට ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ... ස්තූතියි ඔබ තුමියට ❤

  • @umeshsadipaumesh4414
    @umeshsadipaumesh4414 2 หลายเดือนก่อน +1

    ආදරණිය මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤️❤️

  • @ireshagangani3702
    @ireshagangani3702 2 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔයාට...! ඔයාටත් ජයෙන් ✌ ජයම වේවා...!

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 2 หลายเดือนก่อน +2

    ඇත්ත මුදල් වලට ආදරය කරන ව්ට මුදල් පසුම්බ්යේ සිදෙන්නැ.. මම මුදල් ලස්සනට පිලිවෙලට මුදල් වෙන්කර තබනවා එයත් අශ්‍රිර්වාදයක් වුනා ..

  • @jandrajandra1067
    @jandrajandra1067 2 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔයාට.ඔයා හරිම ලස්සන ආදරණීය දෙයක් කියල දුන්න.❤❤🌹

  • @KevinHemath-h8h
    @KevinHemath-h8h 2 หลายเดือนก่อน +2

    ව්ස්වමතාවටත් ඔබතුයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @chandrakuwait9755
    @chandrakuwait9755 2 หลายเดือนก่อน

    මෙය කියා දුන් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතියි වැඩි වැඩියෙන් ලැබේවා ...❤❤❤❤

  • @lkabeerpoone2142
    @lkabeerpoone2142 หลายเดือนก่อน +2

    ඔබ තුම්යටත් ආදරණිය ව්ස්ව මතාවටත් අනෙක් වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 2 หลายเดือนก่อน +3

    Thank you ඔයට 🎉🎉

  • @pushpagamage2023
    @pushpagamage2023 2 หลายเดือนก่อน +2

    ඒක ඇත්ත සහෝදරිය. ❤ස්තූතියි ස්තූතියි ස්තූතියි❤

  • @jiffryjiffry6046
    @jiffryjiffry6046 2 หลายเดือนก่อน +1

    Thanks a lot Anjali . මමත් එහෙම කරනවා. ❤. Thank you universe ❤❤

  • @KawshalyaPriyangani
    @KawshalyaPriyangani 2 หลายเดือนก่อน +2

    🎉🎉🎉 ස්තුතියි ස්තුතියි ස්තුතියි ව්ශව මාතාව ට

  • @daham_sithumina956
    @daham_sithumina956 2 หลายเดือนก่อน +1

    ස්තූතියි ආදරණීය පනිවිඩයට❤️

  • @NadeekaPriyadarshani-q3x
    @NadeekaPriyadarshani-q3x 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ආදරණිය විශ්ව මාතාව ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @AshaNishni-kd6pb
    @AshaNishni-kd6pb 2 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි 💗

  • @amarawanasinghewanasinghe1918
    @amarawanasinghewanasinghe1918 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏❤️ව්ශ්ව මතාවට ස්තුතියි 🙏❤️🙏

  • @navodsasanka2899
    @navodsasanka2899 หลายเดือนก่อน

    මා ලග මුදල් නැති අවස්ථාවේ මුදල් ලබා දුන්නට විශ්වමාතාවට අනන්තවාරයක් ස්තූති වන්ත වේවා 🙏

  • @deepadammika9446
    @deepadammika9446 2 หลายเดือนก่อน

    සුභ උදෑසනක් වේවා තෙරුවන් සරණයි බොහොම ස්තුතියි ඔබට මෙවැනි දෙවල් වලින් දැනුවත් කලාට 🙏❤🌎🌈✨

  • @krishanthimunagama4931
    @krishanthimunagama4931 2 หลายเดือนก่อน +3

    ❤ස්තුතියි❤

  • @ushanishashikala1686
    @ushanishashikala1686 2 หลายเดือนก่อน +3

    මට විශාල මුදලක් ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි!ස්තුතියි!ස්තුතියි!❤🙏❤🙏❤🙏❤🙏❤

  • @tharangajayasundara7745
    @tharangajayasundara7745 12 วันที่ผ่านมา +1

    මට අනපේක්ෂිත මුදලක් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 2 หลายเดือนก่อน +8

    මම පර්ස් එකේ මුදල් තියාගෙන ඉන්නේ එක කොනක් වත් නොනැමෙන විදියට ලස්සනට පිළිවෙළට .

  • @deepthisumathipala1631
    @deepthisumathipala1631 2 หลายเดือนก่อน +1

    Thanks wishwe mathaweta ස්තුතිය ඔයාට budu saranai ❤❤❤❤❤

  • @chamaraprasanga6510
    @chamaraprasanga6510 2 หลายเดือนก่อน +1

    මට මුදල් ලබා දුන් විශ්වයට අනෙක වාරයක් ස්තුති ,ස්තුති ,ස්තුති ❤️❤️❤️

  • @jayanthakumari772
    @jayanthakumari772 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔයාට. ව්ශ්ව මාතාවට ස්තූතියි

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt 2 หลายเดือนก่อน +1

    ආදරනිය විශ්වමාතාවට හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @UtDt-e5j
    @UtDt-e5j 2 หลายเดือนก่อน

    ඔබ තුමියට ස්තුතියි විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය
    ඔයාට තෙරුවන්සරනයි ...❤❤🎉🎉🎉❤❤🎉🎉

  • @shiromiwickramasekara4304
    @shiromiwickramasekara4304 2 หลายเดือนก่อน +2

    ස්තුතියි
    තෙරුවන් සරණයි

  • @KamaniBandaranayake
    @KamaniBandaranayake 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.ගොඩාක් ස්තුතියි❤❤❤

  • @indiraperera8496
    @indiraperera8496 หลายเดือนก่อน

    ස්තුතියි මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏♥️❤

  • @ThilinaThilina-cb8hg
    @ThilinaThilina-cb8hg หลายเดือนก่อน +1

    Thank you akke viswa mathawatada isthuthi

  • @sunethraweerasinghe20
    @sunethraweerasinghe20 2 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ තුමියට ❤❤

  • @UpekshaMadhu
    @UpekshaMadhu 2 หลายเดือนก่อน +1

    ආදරනීය විශ්වයට ස්තුති ස්තුති ස්තුති මුදල් වලට ස්තුති ස්තුති ස්තුති ❤❤❤

  • @RasikaMal-k4q
    @RasikaMal-k4q 2 หลายเดือนก่อน +2

    ස්තුතියි. ස්තුතියි. ස්තුතියි

  • @dinuperera537
    @dinuperera537 2 หลายเดือนก่อน +2

    ස්තූතිය මුදල් වලට

  • @priyangikanilanthi6140
    @priyangikanilanthi6140 2 หลายเดือนก่อน

    ගොඩාක් පැහැදිලියි මිස් ....ඔයාට ගොඩාක් ස්තූතියි .....ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o 2 หลายเดือนก่อน

    ඔයා කියපු දේ මම ගොඩක් විස්වාස කරනවා මිස්.මට අත්දැකීමක් තියෙනව A ගැන
    ගොඩාක් ස්තුතියි විශ්ව mathawata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DimanthiSureka
    @DimanthiSureka 3 วันที่ผ่านมา

    Thank you so much mother universe ❤❤❤❤❤❤❤
    Mata mudal godak labuna
    Thank you so much ❤❤❤❤

  • @ChandimaThissera
    @ChandimaThissera 2 หลายเดือนก่อน +8

    ඇත්තටම හිතා ගන්න බැහැ මේක සත්‍යයක් මගෙ මහත්තයට නොසිතූ විදිහට මුදලක් ලැබුනා එයත් ජීවිතය කලකිරිලා හිටියේ මේ වීඩියෝ එක එයා බලලා සතියකින් එයාට මුදල් ලැබුනා විස්වමාතාවට ස්තූතයි ජේසු පිහිටයි ❤❤❤

    • @aura_of_nature
      @aura_of_nature  2 หลายเดือนก่อน +1

      Harima sathutui 🥰💜️💙

  • @rohanpradipwikasingha268
    @rohanpradipwikasingha268 2 หลายเดือนก่อน +2

    ලොකු රහසක් ඔයා ලෝබ නැතුව කියල දුන්නා good ❤❤❤❤

  • @PushpaRanjani-i1j
    @PushpaRanjani-i1j 2 หลายเดือนก่อน +1

    Thank you so much your advice ❤ Thank you so much mother universe ❤ ස්තුති ස්තුති ස්තුති Thank you so much again again again thank you so much

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb 21 วันที่ผ่านมา +1

    මට ඇති තරම් මුදල් ලබා දුන් ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ❤🌷🌍🥰🙏

  • @prasadarachchi2743
    @prasadarachchi2743 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබ තුමියට❤️❤❤❤❤️💐💐💐🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ❤❤️💐🙏🙏🙏 ආදරණීය විශ්ව මාතාවනි💐🙏🙏🙏💐💐❤❤️❤️💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐❤❤❤️❤️❤️❤❤💐💐🙏🙏💐💐❤ අනන්ත ලක්ෂ වාරයක් ස්තුතියි 💐❤❤️❤️💐🙏🙏💐💐❤❤❤️❤️ ස්තුතියි 🙏🙏💐💐❤❤❤️❤️ ස්තුතියි 🙏🙏🙏💐💐❤❤️❤️❤💐💐🙏 ස්තුතියි 🙏🙏🙏💐💐❤❤❤️❤️❤️ ස්තුතියි 🙏🙏💐💐💐❤❤️❤️❤️ ස්තුතියි 🙏🙏💐💐❤❤️❤️ ස්තුතියි 🙏🙏💐💐❤❤❤️❤️ ස්තුතියි 🙏🙏💐💐💐💐❤❤️❤️❤💐🙏🙏 ස්තුතියි 🙏🙏🙏💐💐❤❤❤️❤️ ස්තුතියි 🙏🙏🙏💐💐❤❤❤️❤️ ස්තුතියි 🙏🙏💐💐❤❤❤❤❤❤️❤️❤💐💐 ස්තුතියි 🙏💐🙏💐💐❤❤❤️❤️❤️❤️

  • @sau1502
    @sau1502 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි විශ්වයට ස්තුතියි❤❤❤

  • @somaSoma-o1u
    @somaSoma-o1u 2 หลายเดือนก่อน +3

    ඇ ත් ත. මිස්. මුදල්. ඉතිරි. වෙන්නෙම. නෑ. පඩිය. අ ත ට. ග ත් ත ම.. ස්තුතියි. මිස් 👍👍👍

  • @asharambukkana6614
    @asharambukkana6614 2 หลายเดือนก่อน +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🙏❤🧚

  • @sanjeewanierandani1694
    @sanjeewanierandani1694 2 หลายเดือนก่อน

    විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මේ මුදල් මවෙත ලබා dunnat🙏🙏🙏🙏

  • @PathmaKanthi-z1o
    @PathmaKanthi-z1o 2 หลายเดือนก่อน +2

    Obathumiyata isthuthii isthuthii isthuthiiiii viswayata isthuthii isthuthii isthuthiiiii ❤❤❤❤🙏🙏🙏🙏

  • @SuneethaHG
    @SuneethaHG 2 หลายเดือนก่อน +2

    ඉස්තූතියි ව්ස්ව මාතාවට ඉස්තූතියි ඉස්තූතියි මෙවැනි වීඩ්‍ යෝ එකක් අරන් ආඔබ තුම්‍ යටත් ඉස්තූතියි ඉස්තූතියි ඉස්තූතියි ❤❤❤

  • @Prasadindikakumara
    @Prasadindikakumara 2 วันที่ผ่านมา

    Hoda padamak kiyala dunna budusaranai

  • @SuneethaHerath-x6d
    @SuneethaHerath-x6d 2 หลายเดือนก่อน +2

    ස්තුති ඔබට ❤🙏🙏

  • @SdRathnayaka
    @SdRathnayaka 2 หลายเดือนก่อน +2

    ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ❤❤❤❤❤❤❤❤❤

  • @Angel-fx2bc
    @Angel-fx2bc 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි aura of nature ❤❤

  • @NihalNelsan-xk8sw
    @NihalNelsan-xk8sw 2 หลายเดือนก่อน

    Thanks දැනුවත් කලා ta ❤❤❤ theruwan සරණ yi ස්තුති viswa මාතාව ta අනෙක වාරයක් 🙏

  • @speakerrepairingwithanil1717
    @speakerrepairingwithanil1717 2 หลายเดือนก่อน +1

    මිස් දැනුවත් කිරීම සම්බන්ධව බොහොම ස්තූතියි ජයෙන් ජයම වේවා! බුදු සරණයි දේ පිහිටයි