77 දේශපාලනයෙන් පස්සේ මේ රට විනාශ වුණා - ජනතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 72

  • @TudorChandrasiri
    @TudorChandrasiri 3 วันที่ผ่านมา +43

    ඇත්තටම මෙිි රටෙිි විනාශයේ දොර ඇරියේ ජේ.ආර්.

    • @shanthathilakarathna1237
      @shanthathilakarathna1237 2 วันที่ผ่านมา +1

      අනෙක් පලයං බං යන්න විවෘත ආර්ථිකය නොයෙන්න අද මේ රට තියෙන තත්ත්වය අපිට හිතා ගන්න පුළුවන් හැත්ත හතට කලින් තිබ්බ ආර්ථිකය ලිං මැඩියන්ට හොඳයි

  • @kaweendilru95
    @kaweendilru95 3 วันที่ผ่านมา +38

    නිකන් කන්න බලන් ඉන්න සෙට් එක ඉන්නකම් මේ රට හදන්න බැහැ .

    • @susilayupala2959
      @susilayupala2959 3 วันที่ผ่านมา

      🧭🧭❤️🙏👍✝️🏆🏆🏆✌️✌️😱😱

  • @chandraalwis3874
    @chandraalwis3874 3 วันที่ผ่านมา +39

    ඔබලට තේරැනාට දැන් ඉන්න හරක්ට තේරෙන්නෙ හැනැ හොරැ ඔනෙ කියලා අඩනව😂😂😂😂😂😂

    • @manjulafernando4347
      @manjulafernando4347 2 วันที่ผ่านมา

      ඇත්ත ම තමයි

    • @Lily-d6s2w
      @Lily-d6s2w 2 วันที่ผ่านมา +2

      අපිට හොරු එපා අපිට ඕනි Akd

  • @nishanthipriynka7724
    @nishanthipriynka7724 2 วันที่ผ่านมา +16

    සිරිමාවෝ මැතිනිය එයගෙ ඉඩම් අක්කර 50 අපේ ගමේ මිනිස්සුන්ට බෙදල දුන්න

  • @IndikaKumara-cg4sy
    @IndikaKumara-cg4sy 2 วันที่ผ่านมา +17

    මෙක සමහරක් ම්නිස්සු ට තෙරෙන්නෙ නැ එකයි දුක

  • @MaduWeerasinha
    @MaduWeerasinha 2 วันที่ผ่านมา +7

    රාජපක්ෂලා රටට සාපයක්.

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 3 วันที่ผ่านมา +16

    දැන් දේශපාලන කරන්න පොර කන එක නවතිද මඩි ගහන්න බැරි නිසා😂😂රටට ආදරේ අය එයි😊😊

  • @HemanthaRajamanthri-yw1li
    @HemanthaRajamanthri-yw1li 2 วันที่ผ่านมา +8

    සම්පුර්ණ ඇත්ත

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 2 วันที่ผ่านมา +11

    සිරිමා මැතානිය හොද උනාට චන්දුකා එකේ අනිපැත්ත

    • @sujatharatnayake9900
      @sujatharatnayake9900 2 วันที่ผ่านมา

      හපොයි ඔව්. ඒකනම් ඇත්ත.

    • @damydamy2090
      @damydamy2090 2 วันที่ผ่านมา

      Hapi ekanm.sira

  • @shandrikasriyani101
    @shandrikasriyani101 2 วันที่ผ่านมา +3

    ජේ ආර් ගෙන් පස්සේ තමයි මේ ලස්සන ලක් දෙරණ විනාශ කලේ රාජපක්ෂ කියන්නේ රටට ශාපයක්

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 3 วันที่ผ่านมา +15

    දහනායක මහත්තයා පැරදුනාට පස්සෙ, නිලනිවස අතහැර කෝච්චියෙන් ගෙදරට ගිය විදියටමයි,
    මහින්ද මාත්තියත් පැරදුනාට පස්සෙ නිල නිවාසෙ බාරදීල බඩු ටිකත් අරන් කෝච්චියෙන් ගෙදර ගියෙ.........

    • @srinilokugalappaththi9996
      @srinilokugalappaththi9996 2 วันที่ผ่านมา +2

      Maththiya gedara giye hodata rat hura kala

    • @lillyd3016
      @lillyd3016 2 วันที่ผ่านมา +4

      එතකොට විජේරාම පාරෙ මංදිරයක ජීවත් වෙන්නෙ මයිනාගෙ හොල්මනද?

    • @harshaperera1001
      @harshaperera1001 2 วันที่ผ่านมา +3

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Harshanilakmali-k3t
      @Harshanilakmali-k3t 2 วันที่ผ่านมา +2

      😂😂😂😂😂😂😂😂😂😂

    • @KrishanthaIndrajith-s8c
      @KrishanthaIndrajith-s8c 2 วันที่ผ่านมา +2

      පයින්ම මැදමුලන වලව්වට ගියෙ නැද්ද?.😀😀😀😀

  • @ramanibalasuriya
    @ramanibalasuriya 2 วันที่ผ่านมา +3

    මේ වැදගත් චරිත ගැන අහන කොටත් සතුටුයි.
    දැනට අවු. 45 ක් 47 ක් වගේ කාලයක් තුළ තමයි දේශපාලනය, තක්කඩින් අතට පත් වුනේ.
    කිසිදු වැදගම්මක් නැති බොහෝ පිරිස් පාර්ලිමේන්තුවේ වාඩිවුනේ. රටේ ජනතාවගේ මුදල් හොරා කන්න පටන් ගත්තේ.
    ජනතා අපේක්ෂා බිද වැට්ටුවේ.
    රට අගාදයකට ඇද දැම්මේ.
    රට බංකොලොත් කලේ .

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 3 วันที่ผ่านมา +8

    ලෝකය කවදාවත් එකම විදියට තියෙන්නේ නෑ මෝඩ මිනිසුනේ අටලෝ දහමින් කම්පා නොවනු

  • @rosiranasinghe504
    @rosiranasinghe504 2 วันที่ผ่านมา +4

    අද ඉන්නේත් ජනතාව වෙනුවෙන් වැඩ කරන ආදරණීය මිනිසෙක් ජනතාවට නැති කිසි දෙයක් පාලකයාට අවශ්‍ය නැත යන අදහස ඇති ආදරණීය මිනිසෙක්

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q 2 วันที่ผ่านมา +1

    අපි රටෙ ජනතාව අපිට ඔනෙ නැහැ දේශපාලුවෝ නඩත්තු කරන්න අපෙ බදු මුදල් ලැජ්ජාවක් නැහැ මුන්ට

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 2 วันที่ผ่านมา

    1977 ට පෙර දේශපාලන ය තුළ හොර කම් බල ලෝභ වැඩ තිබුනේ නැහැ. සිරිමාවෝ dudly වැනි නායකයන් ට රටේ ජනතාව අදටත් ආදරය කරනව දේශපාලන පක්ෂ පාට වලින් තොරව.

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 2 วันที่ผ่านมา

    මේ රටේ විනාෂයට මුල ජේ ආර් ගේ වයවස්තාව පෙන්ෂන් වාහන එලෝ මෙලෝ නැති ඕනෑ දෙයක් හොරා කෑමේ ආරම්බය 1977න් පසු ආරම්බ වීය

  • @Geetha-f2n
    @Geetha-f2n 2 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම

  • @KudaRawana
    @KudaRawana 2 วันที่ผ่านมา

    දාගැබ්මහා වැව් බැන්දේ නුබයි පුතේ...
    සීගිරි ගලේ කවි ලිව්වේ නුබයි පුතේ...
    නගුලෙන් එදා රජ කෙරුවේ නුබයි පුතේ...
    පැදුරේ මෙදා නිදියන්නේ නුබයි පුතේ...
    අමරස දිව බොජුන් ගිජු කුසයට වලදා..
    සිලි සිලි සිනිදු දිව සලු පිලි ඇග පලදා..
    මහ ජනයාට වැදි බන කියමින් බොලදා....
    සැප විදි එකා නිරයට නොයතිද මලදා...
    ......................
    ඉර හද තවත් පායනවා හද අරනේ...
    මගෙ රට නයට කෑවේ නෑ නොවැ පොරනේ.....
    හෙල දරුවන් එදා මේ සිංහල දෙරනේ....
    ඔවුනගෙ දහඩියයි ලද උත්තම සරනේ..
    හෙල දරුවන් එදා මේ සිංහල දෙරනේ...
    ඔව්නගෙ දහඩියයි ලද උත්තම සරනේ....
    හෙල දරුවන් එදා මේ සිංහල දෙරනේ .....
    ඔව්නගෙ දහඩියයි ලද උත්තම සරනේ .....❤❤❤❤❤❤❤
    මේ ගීතය ලිය වී ඇත්තේ කවදාද ලිව්වේ කවුද ....
    ගායනය නම් :- ආචාර්‍ය් ව්ක්ටර් රත්නායක යන් බව නම් දනිමි බලන්න ඒ කාලේ සිටම වී ඇත්තේ මෙයයි මේ පද රචකයින් බොරුවට මේවා ලියා නැත හිතන්න ....
    දකින්න මස් ඇසින් නොව මනසින් ....
    අපේ දුවා දරුවන්ට හොද රටක් හොද අනාගතයක් සාදන්නේ කවුද ...මට නම් එහෙම කෙනෙක් පේන තෙක් මානෙක නෑ ❤මෙය කියවපු සියල්ලුම දෙනාට සහ ගීය අකුරු කල ,සංගීතය මුසු කල ,ගායනයෙන් ඔප නංවපු සියලුම දෙනාට මගේ හදපිරි ස්තූතිය බුදුසරනයි රාවණා අප්පච්චිගේ පිහිටයි ❤❤❤❤❤❤

  • @chandrikaroshini4690
    @chandrikaroshini4690 2 วันที่ผ่านมา +1

    සල්ලි නැති උන් ආවම තන්නාව වැඩි වෙනවා...ආපු විදිය මතක නැ ..

  • @sheetasitha8781
    @sheetasitha8781 2 วันที่ผ่านมา +3

    ඔව් අපේ රටට ශ්‍රී ලංකාව කියන දැම්ම දවසේ ඉදන්ලු අපේ රට අගාදෙට ගියේ.. ඒ කතාව කිවිවේ සිංගප්පූරුවේ ඉන්න දෙමළ කෙනෙක්.. ඒ ගොල්ලන් අපේ රටට හරිම ආදරෙයි ඉස්සර නම් ආවා ගියාලු .. දැන් කැමති නැතිලූ එන්න 😅🇱🇰🇸🇬

  • @JagathJagath-p9e
    @JagathJagath-p9e 2 วันที่ผ่านมา +1

    DAN INNE HIGANNO PARLIAMENT EKE .GAME HITAPU GAM KABARAYO INNE DAN 😅😅😅

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 3 วันที่ผ่านมา +5

    J.r. tamai venasayata mula peruwa

  • @HasiniIndivari
    @HasiniIndivari 2 วันที่ผ่านมา +1

    මම,ආඩරෙය්,මෙ,ඩෙමව්,පියන්ට,මොකඩ,
    ඉස්සර,මෙවාගෙ,ඩෙමව්,පියන්,මෙ,ඔර,නඩෙ,ගෙන,තෙරුමක්,තිබුනේ,නෙ,ඩ

  • @PiumiNadishaa
    @PiumiNadishaa 2 วันที่ผ่านมา

    තමා අදින්නෙ හොරැන්ට අතපය හෙල්ලල වැඩක් කරන්න බැරැ උන් හෙරැපැත්ත පන්දහට බොතලෙට රට කන හරක් හොරමයි ඉල්ලන්නෙ

  • @r.sumedha8198
    @r.sumedha8198 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @sghsuusuugsjis3811
    @sghsuusuugsjis3811 3 วันที่ผ่านมา +3

    J R roni thamai ratavinasakale borukiyannaepa paraya

  • @gliyanage5001
    @gliyanage5001 2 วันที่ผ่านมา

    Ekata Mahinda hora kala parampara ganakata hambakaraganna thamath malawadayak wela Mahinda ya Ahinsaka janathawa pw .

  • @hotgossip7949
    @hotgossip7949 3 วันที่ผ่านมา +2

    malimawata ekathu wemu❤ eyala withrai anthima katiya

  • @horacehp7961
    @horacehp7961 2 วันที่ผ่านมา

    JR Loka horak

  • @ShantiRathugamage
    @ShantiRathugamage 3 วันที่ผ่านมา +1

    😮😢❤

  • @JayerathnaRathnayeka
    @JayerathnaRathnayeka 2 วันที่ผ่านมา

    76 waserak rate kawa kiwate eka attetame sidde kele JR NAHAPOLLAGEN passe hora kawa rate wikka rate amene minissu nikammo kela mankolle kareyo pathale bihikera aperade athikera keranne one hama magediyakme korela rate guuu kane minissu gonate anduwa mun gihillath koranne e demai.wal pahare hatte

  • @JayerathnaRathnayeka
    @JayerathnaRathnayeka 2 วันที่ผ่านมา

    Pohottu guu kane pahare ballo mahindayage niwase gane adinekota katu aninewa wage u yudde iware keralu ammage redda wal pahare rate amene hatte

  • @anurajayantha4681
    @anurajayantha4681 2 วันที่ผ่านมา

    Rata Winasa KALA Bahirawa Maina.
    HUTHTHIGE Putha Maina Maubime BAHIRAWAYA???

  • @sghsuusuugsjis3811
    @sghsuusuugsjis3811 3 วันที่ผ่านมา

    Bandara rataviasa karanna palamuadithalama dannme

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 3 วันที่ผ่านมา

    Nowhere in the world will you ever be able just able to criticise people from morning till dark, 365 days a year nonstop. Look around the rest of the world, people either work, play, invent, grow doing something to benefit yourself, family or people in general. Stop your whining spend your time resourcefully.

  • @Lata-x2g
    @Lata-x2g 2 วันที่ผ่านมา

    Ona hetafun. Naeikayo namiya babalinawa dan inaun hahtfoli gagena nanawa nodakin ratata karafudeyak nya Sama bisanyakma mun hadagena rata vinasa karafu aeka tami mun kare munge namiya balata gihela mi minesu Ai kali raja karafu minesu gana nodenada wada kare rate

  • @irushaudayangaherath5806
    @irushaudayangaherath5806 3 วันที่ผ่านมา +1

    රටේ නමේ මුල් අකුරත් සුභ නැත. රටක් වල පල්ලට ඇදවැටිමට හේතු වන ගැටලු පැන නැගිමට එය ඉතා ප්‍රබලව බලපානු ඇත. ‘ශ්‍රි’ යනු සංස්කෘත අකුරකි. මුල් සිංහල හෝඩියේවත් නැත. මුලට යෙදු කිසිවක් අද වනතෙක් සාර්ථක වි නොමැති අදුරු,වස් වදිනා ශබ්ද තරංගයකි. 1972 ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් එතෙක් පැවති ‘සිලෝන්’ ‘ශ්‍රි ලංකාව’ ලෙස වෙනස් විය. එතැන් සිට මේ වන තෙක් මෙරටට බොහෝ අයහපත් පල උදා විය. අයහපත් පල විදිමින් එයට හේතු නොදත් පලය වෙනස් කිරිමට උත්සාහ කරනා මෝඩ මිනිසුන් විය. රටට අයහපත් හේතු දැක දැන එය නිවැරදි කර ගැනිමට පොරබැදිය යුතු කාලය උදා වි ඇත. සොයා බැලිම රටේ මිනිසුන්ගේ වගකිමකි. නිවැරදිව නිවැරදි කිරිම රටේ යහපතට ඉටුකරනා යුතුකමකි!