ජනපති අනුරගේ උතුරේ සංචාරය අතරේ යාපනයේ උණුසුම් තත්වයක්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น •

  • @Lily-d6s2w
    @Lily-d6s2w 2 ชั่วโมงที่ผ่านมา +22

    ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා අපි ඔබ සමගයි

    • @රතුමකරා-ය1ළ
      @රතුමකරා-ය1ළ 2 ชั่วโมงที่ผ่านมา

      😂🐄👈

    • @Deepthi-v1q
      @Deepthi-v1q ชั่วโมงที่ผ่านมา

      ​@@රතුමකරා-ය1ළ😅🐃🐖🔗😂

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 ชั่วโมงที่ผ่านมา +20

    වැල්වැටිතුරෙයි මීටින් එකේදි අද ජනාධිපති කරපු කතාව ඇහුවා නම් ,, මේ උද්ඝෝෂණයට පිළිතුරු ඒ කතාවෙන් කියවුනා ,, රැකියා , ගුරු පුරප්පාඩු , නව කර්මාන්ත පුර , දමිළ තරුණයිට පොලීසියේ රැකියා , විදෙස් ගත දමිළ ව්‍යාපාරිකයිට උතුරට ආරාධනා , ජල පහසුකම් , ඉඩම් ආපහු ලබා දීම ,අක්කර 40 000 ක පොල් වගාව , පාසැල් ගැන ,ළමුන්ට ආධාර , පාරවල් අලුත් කිරීම , යාපනය පුස්තකාලය සංවර්ධනය කිරීම , ධීවර ප්‍රජාවට පහසුකම් ,අස්වැසුම ලබා දීම ,, ආදී ක්‍රම හා විධි රාශියක් ගැන කියවුනා ,, මන් හිතන්නේ ඒ කීවෙ එතුමා කරනදේවල්ම තමයි ,, සතුටුයි ,, මේ උද්ඝෝෂණයට පිළිතුරු ඒ කතාවේ තියෙනවා

    • @dermasaudi9393
      @dermasaudi9393 48 นาทีที่ผ่านมา

      Aaka aththa ❤❤❤anura ser❤❤🎉

  • @AsokaAriyarathna
    @AsokaAriyarathna 48 นาทีที่ผ่านมา +4

    මේ අයත් අපේම ලංකාවේ මිනිස්සු මේ අයගේ ප්‍රශ්නවලටත් මුල් තැන දෙන්නන ඕන

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 2 ชั่วโมงที่ผ่านมา +18

    උතුරේ ඉන්නෙත් මිනිස්සු

  • @ShanikaAmaraweera
    @ShanikaAmaraweera 28 นาทีที่ผ่านมา +1

    ජය ජය මාලිමාවට ❤

  • @Deepthi-v1q
    @Deepthi-v1q 2 ชั่วโมงที่ผ่านมา +6

    ජයවේවා ...මාලිමාවට ...❤❤❤❤🎉❤❤❤

  • @chandralathasilva1908
    @chandralathasilva1908 ชั่วโมงที่ผ่านมา +3

    මාලිමාවටජයවෙවාජේසුපිහිටයි

  • @NandasiriWaduwela-w4n
    @NandasiriWaduwela-w4n 2 ชั่วโมงที่ผ่านมา +11

    සම්මා සම්බුදු සරණයි ජනාධිපතිතුමනි මුලු රටම ඔබතුමා සමගයි

  • @PrasannaBandara-ge6oq
    @PrasannaBandara-ge6oq 2 ชั่วโมงที่ผ่านมา +8

    ජය වේවා මාලිමාවට .. ඔය හොරුන්ගෙ වැඩ තේරුමක් නැ ..අපි මාලිමාවට

  • @sheelawathe3591
    @sheelawathe3591 ชั่วโมงที่ผ่านมา +4

    ජනාධිපතිතුමනි ජයවේවා,මාලිමාවට ජයවේවා,,❤❤❤

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 ชั่วโมงที่ผ่านมา +5

    මොවුන් කොටි උනත් ....සින්හයෝ උනත් ...මනුස්සයෝ ..(.and ඔහුන් sri ලංකාවේ පුරවැසියන් ..)..anuran සහෝදරයා ..මුලු ලන්කාවටම නීතිය එකයි ..ඔහුන්ගේ අයිතීන් ලබා දෙන්න ..

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 2 ชั่วโมงที่ผ่านมา +5

    ආනේ❤❤❤❤මහජනයට❤❤❤සතුට❤❤❤

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 2 ชั่วโมงที่ผ่านมา +12

    මුලු රටම එක මිටකට අනුරකුමාර සහෝදරයාට ජයවේවා❤

  • @LemonGrass-tv3tf
    @LemonGrass-tv3tf 2 ชั่วโมงที่ผ่านมา +10

    (( Vnews ))ඔන්න ඕකටයි බං system change කියන්නේ / ඉස්සර මෙහෙම පුලුවන්ද ? බැහැනේ / ජනාධිපති එනවා කිව්වොත් ඒ් පැත්තපලාතක විරෝධතා බැහැ , පොලිස් ආවා බැනර් ටික උදුරාගෙන උන්ට ගහලා පන්නනවා , විරෝධතා කරැවන්ව අවුස්සලා උන්ව ගැටුමකට පොලබෝනවා , දැං බලන්න , වෙනස / 😅

    • @kumudusrima5318
      @kumudusrima5318 2 ชั่วโมงที่ผ่านมา

      ithin. Unta. Vithrai. ❤😂rajanayakaya. Yanakota. Udagosana. Karana. Puluwan. Ape. Sinhala. Minissu. Pahugiyapu. Dawasak. Man. Dekka. Istesan. Aklage. Aya. Pennuwa. Nithi. 2k. Ai. Damalunta. Bayada. 😢man. Athth. Ahanne. Ridunth. Oba. Wage. Ayata. Ae. Unta. Thiyana. Anukanpawa. Gihin. Balapiyau. Yapane

    • @kumudusrima5318
      @kumudusrima5318 2 ชั่วโมงที่ผ่านมา

      Matanam. Dasapalana. Ne

  • @sisirakumara3442
    @sisirakumara3442 2 ชั่วโมงที่ผ่านมา +11

    උද්ගෝෂන කරනකොට මහින්දගේ මිනිස්සුලූ...... සුභ පතනකොට සහෝදරයගේ මිනිස්සුලූ 😂😂😂😂 මහින්ද මහත්තයා දෙමලුන්ට ඕචිචර පුප දුන්නෙ නෑ බං 😂😂

    • @රතුමකරා-ය1ළ
      @රතුමකරා-ය1ළ 2 ชั่วโมงที่ผ่านมา +2

      අන්න හරි

    • @Udithashanaka
      @Udithashanaka 2 ชั่วโมงที่ผ่านมา

      උබ ගිහින් දිපන් පොන්නයා

    • @sisirakumara3442
      @sisirakumara3442 2 ชั่วโมงที่ผ่านมา +1

      @@රතුමකරා-ය1ළ 👍👍🙏

    • @lilith5730
      @lilith5730 ชั่วโมงที่ผ่านมา +3

      දෙමලු දෙමලු කියන්නෙ ඒත් මේ රටේ ඉපදිච්ච මිනිස්සු.ඒ මිනිස්සුන්ටත් ඉල්ලීම් ඉදිරිපත් කරන්න අයිතියක් තියෙනව ගොනෝ.

    • @Iro-Bathik
      @Iro-Bathik ชั่วโมงที่ผ่านมา +4

      උබ දන්න තරම පුක ව්තරයි ලෙව කැවෙ නැත්තෙ 😂 කරුනා,පිල්‍යාන් එක්ක බුදියනව උබ දැක්කෙ නැ උගෙ නන්ගි බැදල ඉන්නෙ දෙමලෙක්

  • @SameeraPinnaduwa
    @SameeraPinnaduwa 3 ชั่วโมงที่ผ่านมา +10

    මොනවාද කියලා කිසි දෙයක් තෙරේන්නේ නෑ

  • @MayarathnaBandara
    @MayarathnaBandara 2 ชั่วโมงที่ผ่านมา +4

    පෝස්ට් එකක් දාද්දි වැදගත් විදිහට දාන්නස් බලන අයගේ ගන්නවා දාන්න එපා කුණුහරුපියන් අගම්මුලක් නෑ නේ

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 2 ชั่วโมงที่ผ่านมา +7

    අනුරකුමාර සහෝදරයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp ජයවේවා මාලීමාවට ජයවේවා❤

  • @HasiniIndivari
    @HasiniIndivari 2 ชั่วโมงที่ผ่านมา +3

    මෙම,උඩ්ගොසනය,සාඩරන,එකක්,,අලුත්,පරපුරක්නෙ,,පරන,ජාතොවාඩය,මෙතන,නෙ,එකය්,විසෙසත්වය,,,එ,අයගෙ,ඉල්ලිම,සලකා,බලන්න,ඔනෙ

  • @SumithPriyananda-b4e
    @SumithPriyananda-b4e ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mallikame
    @Mallikame 46 นาทีที่ผ่านมา

    Jayavava..
    Apakollata
    .jaya.🎉jaya🎉jaya🎉vava..puta
    🎉🎉🎉🎉❤❤❤

  • @Esthetic368
    @Esthetic368 2 ชั่วโมงที่ผ่านมา +3

    ඒ මිනිස්සුන්ගෙ ප්‍රස්න ජනාදිපතිට කියනවා දෙ මල බාෂාවෙන් චන්දෙ දුන්නනම් ප්‍රෂ්න කියන්න බරි මොකද

  • @ThanojaNuwan
    @ThanojaNuwan 19 นาทีที่ผ่านมา

    සුවර් එකට මෙ ඉතින් හමුලාගේ උවමනාවට විහ්නෙසර්ලාගේ වැක්ක වෙන්න පුලුවන්

  • @AmilaKumarasinghe-q9d
    @AmilaKumarasinghe-q9d ชั่วโมงที่ผ่านมา

    කොහෙන් ඉන්නව.උද්ගෝෂණ කරන්න උපන්.අය.😂😂😂😂😂

  • @indrajayanthi6831
    @indrajayanthi6831 3 ชั่วโมงที่ผ่านมา +3

    Duppathage hithawatha Anura Janapathi thuma
    God bless ❤❤❤

  • @little-Zizi
    @little-Zizi 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @Pathmini-j3v
    @Pathmini-j3v ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤npp🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Lovelyshorts-o6l
    @Lovelyshorts-o6l ชั่วโมงที่ผ่านมา +3

    බලපන් තොගෙ thumbanail එක බූරුව 🤮ඊය බන් views හිගාකාපන් ඔහොම ඔයිට වඩා වැදගත් විදියට මාද්‍ය බාවිතා කරපන්

  • @punyawasagamchandran9763
    @punyawasagamchandran9763 3 ชั่วโมงที่ผ่านมา +5

    Anura ayye api me minisunta help karamu...neda...budu saranai oyata...

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 28 นาทีที่ผ่านมา

    මොනවද මේ කියන්නෙ මේ කට්ටිය

  • @keerthidezoysa310
    @keerthidezoysa310 3 ชั่วโมงที่ผ่านมา +4

    අනේ ඉතින් මිනිස්සු 100 ක් නෑනේද .

  • @subasvijayantha6252
    @subasvijayantha6252 2 ชั่วโมงที่ผ่านมา

    jathika janabalavegaya jayen jayamavewa!!❤❤❤❤❤❤❤❤

  • @PriyankaPerera-v1n
    @PriyankaPerera-v1n 2 ชั่วโมงที่ผ่านมา +1

    උපාධි දාරින්ට රකියා ලබාදෙන්නලු..

  • @LemonGrass-tv3tf
    @LemonGrass-tv3tf 2 ชั่วโมงที่ผ่านมา +3

    රනියා පත්වෙලා දෙන්නෙකුට පාරෙ බැනර් අරං යන්න බැහැ , ගෝඨා⁣ යනකොට ඒ පාරවල්වල වෙළඳ දැන්වීම් පවාගලවනවා / මහින්දයගෙ කාලේ විරොධතාවල ඉන්න මුල් පෙල සමාජිකයන්ව උස්සන් ගිහිල්ලා හිරේ දානවා / දැං කොහොමද ජනාධිපතිවරයා යන පාරේ දෙපස විරෝධතා / ((SYSTEM CHANGE ))

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 2 ชั่วโมงที่ผ่านมา +7

    පාර්ලිමේන්තුවට ගිහින් තියෙන්නෙ කයිතං කයීතංලු😂😂

  • @ludovicrobine4903
    @ludovicrobine4903 ชั่วโมงที่ผ่านมา

    ඒගොල්ලන්ගෙ සිස්ටම් එක ඒකෙන්ම දීල අදින්නව

  • @nandalekamge1250
    @nandalekamge1250 2 ชั่วโมงที่ผ่านมา +3

    අනේ තේරෙන්න කියන්න කො
    මොකක්ද වෙන්නෙ කියල

    • @OnlineRRR
      @OnlineRRR 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂ඒක.ඇත්ත

  • @epalawattarohan5940
    @epalawattarohan5940 2 ชั่วโมงที่ผ่านมา +1

    උපාධි ධාරීන්ට රැකියා ඉල්ලල...

  • @VithanaArachchi
    @VithanaArachchi 2 ชั่วโมงที่ผ่านมา +1

    පොරොන්දු උන ඒවා දියන් කියනවා

    • @BAd-q4z
      @BAd-q4z 56 นาทีที่ผ่านมา

      පොරොන්දු.ඉල්ලනවා..ගිහිල්ලා.පොලිසි.හමුදාකෑමිප්.අයින්.කරන්න..ගිවිසුම්ගහලා..රටභාගෙ.දෙන්න.හා.කියලා.එයිපකයා...

  • @WijiWardana
    @WijiWardana 2 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාවට ජය වේවා හොරුන් ගේ බොරු ශෝබන අපිට වැඩ මක් නෑ

  • @NuwanSamarajeewa
    @NuwanSamarajeewa 2 ชั่วโมงที่ผ่านมา +2

    මහින්දගෙ මිනිස්සු

  • @HNGArts
    @HNGArts 2 ชั่วโมงที่ผ่านมา

    අපෙ මිබිස්සු නම් කඩාගෙන ගිහිල්ල නෙද.සින්හලයත් ඔය වාගෙ හිටියානම් ජලප්‍රහාර කදුලු ගෑස් වලට වියදමක් යන්නෙ නැහැ.

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 2 ชั่วโมงที่ผ่านมา

    Budu ammo mechchara prassna❤❤❤❤rassaval athikaranda ona rate naththam anagathe hari prassnayak❤❤❤❤❤kali😂andu meva kalpana karanda thibuna😂😂😂😂😂❤❤❤❤

  • @sisirawijesingha
    @sisirawijesingha 2 ชั่วโมงที่ผ่านมา +2

    Jeppo 😂😂😂huuuuuuuuuu😂 kaalakanni JVP 😂😂😂😂

  • @LalithWasantha-zd4ht
    @LalithWasantha-zd4ht ชั่วโมงที่ผ่านมา

    Rajapakasala ta.pin.denna
    Mehema yanna.rata.eaka.sesath.kalata.prabakan hitiya.nam.yai.kiyala.thamai baya

  • @inokakuda7621
    @inokakuda7621 2 ชั่วโมงที่ผ่านมา

    රැකියා ඉල්ලා

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 ชั่วโมงที่ผ่านมา

    Prasanaya balalaa visadumak denna

  • @Tharanga-h5k
    @Tharanga-h5k 2 ชั่วโมงที่ผ่านมา

    Sinhalen sholuga

  • @KamalaEkanayaka-v2m
    @KamalaEkanayaka-v2m ชั่วโมงที่ผ่านมา

    මෙි වෙලාවෙි උද්ඝෝෂණ ය අවශ්‍යද

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 3 ชั่วโมงที่ผ่านมา +5

    මූන් කෙටී

  • @rasikarasika9331
    @rasikarasika9331 2 ชั่วโมงที่ผ่านมา

    බෙරැ කියල ජනතාව රට්ටල දැන්පෙනවනෙද කියනව වාගෙ .වැඩ බැ කතානම් නායකල වැඩ අතන් ලොස්

  • @PriyaniPriyani-u5t
    @PriyaniPriyani-u5t ชั่วโมงที่ผ่านมา

    Oya.pohotuwa.wada.unta.karaganna.vidiyak.nathi.unama.owa.karannawa

  • @ShamaShama-h2k
    @ShamaShama-h2k 2 ชั่วโมงที่ผ่านมา +1

    Upadi dari nam paw

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 2 ชั่วโมงที่ผ่านมา

    Mona tharam salli aparade nasthi unada me rate 😂😂😂vadi vena jana gahanayata raki gana hithuvema nane😂😂😂😂😂😂❤❤❤❤

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 2 ชั่วโมงที่ผ่านมา

    Nelum kulune sudda Pavithra vage rakiya thiyeda😂😂😂😂nelum pokune peenanda rakiya thiyeda😂😂😂😂😂😂mandeeravala peralenda rakiya thiyeda😂😂😂😂😂😂

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 2 ชั่วโมงที่ผ่านมา

    Oya naki mayinage mandeere juki mason tikak dala redi mahamuda😂😂😂😂😂😂😂😂

  • @MahadurageSamarasinha
    @MahadurageSamarasinha 2 ชั่วโมงที่ผ่านมา +1

    Camila.janathawani..tijak.eiwasanna

  • @nandikasajeewani8271
    @nandikasajeewani8271 ชั่วโมงที่ผ่านมา

    Deanawa kiuwwa deawal deanna weai,,,,

  • @jayatissabollegalaarachchi8422
    @jayatissabollegalaarachchi8422 3 ชั่วโมงที่ผ่านมา +1

    Kichchara dunnath okunta vadak NAA prabakaran aavoth okkoma hariyai

  • @patrickanthanies9774
    @patrickanthanies9774 2 ชั่วโมงที่ผ่านมา

    Uthure karmantha aramba Kala uthui ounge rakiya prsanya visaedeemata.

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 3 ชั่วโมงที่ผ่านมา

    Sinduwakda kiyanne

  • @PrabathThilakarathna-z3g
    @PrabathThilakarathna-z3g 2 ชั่วโมงที่ผ่านมา

    Hukas lapaya apalu nada

  • @JayasinhaDharamasena
    @JayasinhaDharamasena 3 ชั่วโมงที่ผ่านมา +1

    Mun.koti..hathak

  • @BamunugeSoma-b2k
    @BamunugeSoma-b2k 2 ชั่วโมงที่ผ่านมา

    Mr kote thama me rata hadanna dennema nehene rata kana jatheyak 😂😂😂😂😂

  • @JayasinhaDharamasena
    @JayasinhaDharamasena 2 ชั่วโมงที่ผ่านมา

    Mu.koteyak..alla.dana.hira.kala.kani.

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 ชั่วโมงที่ผ่านมา

    කොහොමටත් ලියල තියාගනිල්ලා ලගදීම රටපුරාම ආණ්ඩුවට විරෝධතා දකින්නට වෙනවාමයි ,,මොකද අනුර කුමාරලා රටට අදටත් කරන්නේ බොරුවක් කියල දැන් සියලු මිනිසුන් තේරුම් ගනිමින් තියෙනව

  • @ChathurikaPriyangani-y2q
    @ChathurikaPriyangani-y2q 2 ชั่วโมงที่ผ่านมา +1

    අනුරට දැන් රටේ කොතැනවත් යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නෙ

    • @rathnayakarathnayaka-di5kp
      @rathnayakarathnayaka-di5kp 2 ชั่วโมงที่ผ่านมา +3

      මාලීමාව ට ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී

    • @MrAlpitiya
      @MrAlpitiya 2 ชั่วโมงที่ผ่านมา +3

      ඇයි මොනාද අනුර කරල තියෙන්නෙ දූෂණ වංචාව නවත්තපු එකද?

    • @ThusithaHera
      @ThusithaHera 2 ชั่วโมงที่ผ่านมา

      Pissu nathnam shook oyata

    • @inokakuda7621
      @inokakuda7621 2 ชั่วโมงที่ผ่านมา

      Unp gonbayto

    • @dharmarajapaksha
      @dharmarajapaksha 2 ชั่วโมงที่ผ่านมา

      මිනිස්සුන්ට දැන් නිදහස ලැබිලා.වෙනදා කෑ නුගසපු මිනිසුන් අද යමක් ඉල්ලා සිටිනවා.ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය.ජනාධිපතිතුමා ඒ හඬට සවන් දේවී.ඒක තමා ක්‍රමය.කලබල වෙන්න දෙයක් නෑ.

  • @KrishanthaLankakumara
    @KrishanthaLankakumara 2 ชั่วโมงที่ผ่านมา

    Thabuththagama.naya.anawada

  • @udenagangadhara9721
    @udenagangadhara9721 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤