ජපානයේ සතියකට අවශ්‍ය කෑම බීමවලට යන සාමාන්‍ය වියදම Part 2 - Grocery shopping cost for one week.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Japanese supermarkets are organized in much the same way as in other parts of the world. All major food groups are accounted for, including fresh fruits and vegetables, seafood, meat, tofu, pickled, dried and canned food, bread, dairy products, snacks, ready-to-eat meals and alcoholic and non-alcoholic beverages. Supermarkets in Japan also typically sell a wide range of household articles and cleaning supplies.
    Foods typically sold in Japanese supermarkets
    Meat: beef, pork, chicken
    Seafood: fresh fish, assorted sashimi, processed seafood, sushi
    Produce: vegetables, fruits, mushrooms
    Dairy Products: milk, yogurt, cheese, eggs, butter, margarine
    Soy bean products: tofu, miso, soy sauce, natto
    Snacks: Japanese sweets, international candies, rice crackers, potato chips
    Pre-made deli dishes: salads, yakitori, deep fried dishes
    Others: rice, bread, noodles, cereals, canned and frozen foods, sauces, condiments
    Supermarkets are most numerous in the suburbs and in medium sized cities and towns; however, they are more difficult to find in the centers of Japan's largest cities. For tourists staying in these cities, the easiest places to find food are convenience stores and the food floors of department stores. Typically comprised of an array of booths purveying a wide range of foods and prepared dishes, these food departments provide a pleasant and varied experience but can be considerably more expensive than the average supermarket.

ความคิดเห็น • 130

  • @surangithamara2411
    @surangithamara2411 ปีที่แล้ว +2

    මම ජපන් ඉගන ගන්න මුලින්ම හිරගනා කතකනා හෝඩිය ඉගනගත්තෙ තනියම අයියගෙ වීඩියෝ බලල..ගොඩක් හොදට හැම වීඩියෝ එකක්ම තේරෙනව..🙏🙏🙏

  • @hashanlakshitha6448
    @hashanlakshitha6448 ปีที่แล้ว +10

    ඒක පුදගල ආදායම ජපානය එක්ක බැලුවම හතර ගුනයක් විතර ලංකාව වගේ ඒත් ලංකාවෙත් පාන් ගෙඩියක් 300 ජපානෙ 250 යි

  • @hansitashmila2611
    @hansitashmila2611 ปีที่แล้ว +6

    ගොඩක් දවසකින් වීඩියො එකක් ගේනකන් ගොඩක් කල් බලන් හිටිය❤️❤️

  • @gayanimadushika8990
    @gayanimadushika8990 ปีที่แล้ว +2

    අනේ ඔයාලව තමයි මම මේ ජපන් වීඩියෝ බලනකොට මුලින්ම බැලුවෙ..පුළුවන් හැම වෙලාවෙම වීඩියෝ දාන්න අයියෙ.ජපන් විභාගවලට පවා ඔයාගෙ වීඩියෝ බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්ත.👍

  • @dularadilshan0518
    @dularadilshan0518 ปีที่แล้ว +4

    ලස්සනයි විඩියෝ එක අයියේ ඔයාගේ විඩියෝ වලින් තමා මම ජපන් ඉගෙන ගන්නේ clz එකට අමතරව.. arigato gozaimasu ❤️

  • @malii1496
    @malii1496 ปีที่แล้ว +4

    Thank u aiye nxt week enw mmth😋

  • @sanhi4864
    @sanhi4864 ปีที่แล้ว +1

    මේ මම බලපු පලවෙනි Video එක. ඇත්තටම සුපිරියි. අහම්බෙන් මේ video එකත් දැක්කේ. ඔන්න මම Subscribe කරන් යනවා. අනිත් Video ටිකත් හෙමිහිට බලන්නම්කෝ. ආ තව දෙයක් ජපන් පන්සක Video එකකුත් අරන් එන්න. දානකන් බලන් ඉන්නවා

  • @hasithjayaranga1628
    @hasithjayaranga1628 ปีที่แล้ว +1

    අගයකලයුතු වැඩක් අය්යෙ අක්කෙ ඔයාල කරන්නෙ , තවත් ඉදිරියට මෙවැනි දේවල් කරන්න කියල සුබපතනවා ඔයාලට ❤️

    • @IsuruinJapan
      @IsuruinJapan  ปีที่แล้ว +1

      ස්තුතියි

  • @hashenthiwanka9945
    @hashenthiwanka9945 ปีที่แล้ว +1

    Man kamatima chanal ekak.
    Gdluck bro

  • @wmdt8997
    @wmdt8997 ปีที่แล้ว

    සුපිරි oyalage video ..ජය වේවා

  • @user-ss7de7lz7f
    @user-ss7de7lz7f ปีที่แล้ว

    Harima sathutui mage Mahaththaya inna japan wala e nisa oyala karana me wage dawal watinawa ❤

  • @nisharasandeepani7282
    @nisharasandeepani7282 ปีที่แล้ว +2

    වියදම් nm samanai..☹️..apith jpn innw wage..🥺🌸

  • @amidugunarathna
    @amidugunarathna ปีที่แล้ว

    Video එක බලන ගමන් supermarket එකේ සිංදු අහන මම 😅❤️

  • @sunilxcode
    @sunilxcode ปีที่แล้ว +2

    世界じゅ食べ物 何でもある国 といえば もちろん日本ですね。凄い いい ビヂオ できたよね。ありがとうございます。

  • @sltraditionalagriculture3299
    @sltraditionalagriculture3299 ปีที่แล้ว +1

    නියමයි❤️👌
    -තිළිණ

  • @piyumimadubashani4713
    @piyumimadubashani4713 ปีที่แล้ว

    Godak kalekin video ekk genawe... Oyalage home tour ekk oni😍

  • @nimeshekanayake6823
    @nimeshekanayake6823 ปีที่แล้ว +3

    Wow 😍😍

  • @naveenjay6657
    @naveenjay6657 11 หลายเดือนก่อน

    Background music walata copyright claims awe nedda bro 🤔
    Good content anyway😇

  • @stonecold4371
    @stonecold4371 ปีที่แล้ว

    ජපානයේ supplement shop එකක වීඩියෝ එකක් කරන්න පුලුවන්ද අයියෙ?😊supplement price එකත් එක්ක😊

  • @user-ze8pi3ef1w
    @user-ze8pi3ef1w ปีที่แล้ว

    නියමයි අයියේ💛💛💛අයියේ ලන්කාවට මුදල් එවන විදිය ඔයාලා සල්ලි දාන දවසට වීඩිඔ එකක් කරන්නකො

  • @f2fxdrk_nissa359
    @f2fxdrk_nissa359 ปีที่แล้ว +1

    goda kalekin supiri aiye akke

  • @hmisuru6397
    @hmisuru6397 ปีที่แล้ว +1

    නියමයි ❤️ ❤️

  • @dilfamily4880
    @dilfamily4880 ปีที่แล้ว

    Aiye ..mai husbandnui dennama N5 liwwa ..ekko SW visa hari N4 th karala SSW Visa hari japan walata enna inne...ape babata 5yrs old..babawath apith ekka ekkan enna puluwan kramayak aththema nadda..ane plz reply karanna

  • @graphicguy5802
    @graphicguy5802 9 หลายเดือนก่อน

    මම ජපන් Student VISA යන අදහසින් ඉන්නේ ගොඩක් ආසයි ජපානයට, මේ කාලයත් එක්ක ඒක වැරදි තීරණයක්ද ? එක එක video දැකල තියනවා.Japan economy down, ගේමක් ගහන්න අමාරුයි අනංමනං.අපේ රටේ තත්ත්වය එක්ක මේකේ degree එකක් කර කර ඉන්න එකේ තේරුමක් නැහැ නේද ?? එන්න එන්න VISA reject වෙන නිසා තව අවරුදු 4ක් යද්දී තත්වය ගොඩක් අවුල් වෙන්න පුළුවන් නේද ??? මම ලංකාවේ government campus select ඒත් රට යන විදිය පට්ට අවුල් නිසා මෙහෙම කරන්න හිතුනේ. දැනට මම apply කරලා interview pass වෙලා ඉන්නේ. Kyoto apply කරේ Please reply ගොඩක් බයෙන් ඉන්නේ

  • @l.aberathna6764
    @l.aberathna6764 ปีที่แล้ว +1

    Japanese gomi gana sentence tikk kiyl denn puluwanda

  • @madara1519
    @madara1519 ปีที่แล้ว

    Aiye costco shopping vedio ekk dnkooo....

  • @piyumimadubashani4713
    @piyumimadubashani4713 ปีที่แล้ว

    Ikmnt apit oyalage home tour ekk genna.. Aluth gedr aluth home tour ekk onii... A

  • @sahas3063
    @sahas3063 ปีที่แล้ว +1

    Japan vl maset kama vlta inn thant ehem viydam dala vshayen keeyk vge venvd kiyla kiynn puluwnd ayye

  • @l.aberathna6764
    @l.aberathna6764 ปีที่แล้ว +1

    Lassanai

  • @sanjeewasudesh2360
    @sanjeewasudesh2360 ปีที่แล้ว +1

    Sensei n4 walata minna no nihongo potha karannako

  • @Ashan12345
    @Ashan12345 ปีที่แล้ว

    Aiye oyage N5ta adala padam tika okkoma baluwa, hodata therenawa. N4 padam tika karannadda lagadi aiya. Mokada godak guruwaru hariyata ugannanna. Oyage me wade patta watinwa

    • @IsuruinJapan
      @IsuruinJapan  ปีที่แล้ว +1

      කරනවා..

    • @Ashan12345
      @Ashan12345 ปีที่แล้ว

      තව කොච්චර කාලයක් යයිද? එ videos ටික දාන්න, මම මෙ අවුරුද්දේ දෙසැම්බර් exam දැම්ම. තව කෙනෙක්ට ගොඩයන්න අයියා දෙන සප් එක පට්ට වටිනවා. මම මගේ යාලුවන්ට උනත් අයියාගේ youtube channel එක තම recommend කරන්නේ

    • @Ashan12345
      @Ashan12345 ปีที่แล้ว

      පුලුවන්නම් අයියේ , පාඩම් ටික කරගෙන යද්දි ඒ ඒ වාක්‍යය රටා උගන්නද්දී, ඒ වාක්‍යය වල නිපාත අපු ව්දිහත් පොඩ්ඩක් කියාගෙනම යන්න පුලුවන්නම් ලොකු උදව්වක්, සමහර පාඩම් වල ,වාක්‍යය වලදි නිපාත අපු ව්දි හිතාගන්න බැ, නිපාත පාඩම් වලට වඩා එවා සන්කිර්නයි

  • @buddhikaabeywickrama822
    @buddhikaabeywickrama822 ปีที่แล้ว

    HI Isuru Aiya. Man oyalage fan kenek. channel ektah suspender karala tynne. Arigatho gosaimas....😘

  • @nimashadilshani2398
    @nimashadilshani2398 ปีที่แล้ว

    Japane jeewath wenna yana wiyadama godak wadi kiyana kathawa aththakda ?anith rata walata sapekshawa ..?

  • @pudumalokayak2799
    @pudumalokayak2799 ปีที่แล้ว

    Sense.. minnana nihongo lesson 26 idan patan gamuko.. plzz api balagena innwa..answer ekak one..😍🙂

  • @betterbuys7187
    @betterbuys7187 ปีที่แล้ว +1

    Care giverslatada food service walada japan wala salary eka wedi 🙄

  • @jinaliapsara9077
    @jinaliapsara9077 ปีที่แล้ว

    Aiye, kcgi university ekata masters walata apply karala inne. September intake thamai apply kale. Thawama reply ekak na. Apply karapu godak ayata ehemai. Parakku wela hari ewi da..

  • @samanwijekoon2436
    @samanwijekoon2436 ปีที่แล้ว

    Malli Singapore wala hotel management digrre eka aran japan jobeka ka berida n5 onimda

  • @gaminikumara9537
    @gaminikumara9537 ปีที่แล้ว

    puluwan taran ekak ekka hadagena kala salli ituru kara ganna ohe badu mila ekata tunak ganan

  • @nipunoshadha743
    @nipunoshadha743 ปีที่แล้ว

    අයියෙ student visa ඇවිල්ල ඒ අවුරුදු දෙක ඉවර උනාම ජපානෙ තවදුරටත් රැඳිල මුදල් හොයාගන්න /ඉතුරු කරගන්න ඕනිනම් අපි මොකක්ද කරන්න ඕනි

    • @IsuruinJapan
      @IsuruinJapan  ปีที่แล้ว +1

      Job visa apply කරන්න ඕනා නැත්නම් ජොබ් හොයාගැනීම සදහා විසා එක තව මාස 6 ක් දික් කර ගන්න ඕනා

    • @nipunoshadha743
      @nipunoshadha743 ปีที่แล้ว

      @@IsuruinJapan thank you

  • @themr_honki
    @themr_honki ปีที่แล้ว +1

    අයියා ඔහේ කැම්පස් එක්ක engineering වගේ යනවනම් අවුරුද්දකට ගාන කීයද පොඩ්ඩක් හොයල බලල කියනවද

    • @IsuruinJapan
      @IsuruinJapan  ปีที่แล้ว

      විඩියෝ එකක් කරලා ඇති බලන්න

    • @themr_honki
      @themr_honki ปีที่แล้ว

      @@IsuruinJapan කෝකද මන් ඔක්කොම බැලුවා engineering ගැන නැනෙ

  • @hirushamalshan6565
    @hirushamalshan6565 ปีที่แล้ว

    සුපිරි🔥

  • @indunilhimidiri9574
    @indunilhimidiri9574 ปีที่แล้ว

    අයියේ ජපානයේත් දුම්රිය සේවයේ ගාඩ් මහත්තුරු ඉන්නවද? ලංකාවෙ වගේම.

  • @nadeekafernando303
    @nadeekafernando303 ปีที่แล้ว +1

    Malli A/L waladi japan bashawa karana eka japaneta student kenek widiyata eddi watinakamak thiyenawada

    • @IsuruinJapan
      @IsuruinJapan  ปีที่แล้ว +1

      ඔවු වටිනවා

  • @maneejp1966
    @maneejp1966 ปีที่แล้ว +1

    අලුත් සාමාජිකයා තවම නැද්ද අනේ...
    බලන්න ආසාවෙන් ඉන්නවා.

    • @IsuruinJapan
      @IsuruinJapan  ปีที่แล้ว +1

      ආවා ආවා... 😍😍

  • @sanjayaathukorala5228
    @sanjayaathukorala5228 ปีที่แล้ว

    niyamai aiye

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +1

    ආපාව් ස්ටොබෙරි පිකින් විඩියෝ නැද්ද

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +1

    විඩියෝ නැද්ද

  • @isuruodevice5250
    @isuruodevice5250 7 หลายเดือนก่อน

    👍

  • @krishanpamudhitha6719
    @krishanpamudhitha6719 ปีที่แล้ว +1

    ඇයි අයියෙ ඔක්කොම ගනම් නමයෙන් ඉවර වෙන්නෙ

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว

    Niyamai ❤️❤️

  • @basuravidushanaka5671
    @basuravidushanaka5671 ปีที่แล้ว

    ජපානේ තියෙන crypto exchange කරගන්න පුලුවන් තැන් වල video එකක් කරලා දෙන්න පුලුවන් ද අයියේ

  • @Alphard-m9b
    @Alphard-m9b ปีที่แล้ว

    Supiri ❤️

  • @yureshshanaka
    @yureshshanaka ปีที่แล้ว

    ජපන් වල පලතුරු එලවලු නැද්ද. එතකොට ඒවා ගන්නෙ කොහෙන්ද. ඒවගේ ගනන් කොහොමද. ඔය ගානට වඩා අඩුවෙන් ගන්න තැන් තීනවද. ඒ කියන්නෙ ගමේ කඩ වගේ.

    • @IsuruinJapan
      @IsuruinJapan  ปีที่แล้ว +1

      සමහර එලවලු පලතුරු පිටරටවල් වලින් ගේනවා එවා ටිකක් ගනන්

    • @yureshshanaka
      @yureshshanaka ปีที่แล้ว

      ජපන් පොඩි කඩ නැද්ද.

  • @nipunsandeepa9176
    @nipunsandeepa9176 ปีที่แล้ว

    අයියෙ අර self counter එකේ Assistant කතා කරන language එක මාරු කරගන්න පුලුවන්ද? English වල වගේ....

  • @kusaljayasooriya6024
    @kusaljayasooriya6024 ปีที่แล้ว

    Okinawa walata students visa awoth job thiyeda aiye

  • @ulugalatennage
    @ulugalatennage ปีที่แล้ว

    Good video

  • @amiladilshan2854
    @amiladilshan2854 ปีที่แล้ว

    Supiri video eka ❤️‍🩹🇯🇵

  • @mesithaekanayake
    @mesithaekanayake ปีที่แล้ว

    E wishwasaya 🥺♥️✨

  • @Infernogaming536
    @Infernogaming536 ปีที่แล้ว +1

    2.51 ada weddi

  • @Flowers5
    @Flowers5 ปีที่แล้ว +1

    Average salary yen kiyada? Japan

    • @IsuruinJapan
      @IsuruinJapan  ปีที่แล้ว

      video ekak kala eka balanna

  • @user-vp8kp2wc6n
    @user-vp8kp2wc6n ปีที่แล้ว

    ❤❤❤

  • @gaminikumara9537
    @gaminikumara9537 ปีที่แล้ว

    lankawe badu mila edi kiuwata balanakota ape rate hdai

  • @imeshawitharanage8952
    @imeshawitharanage8952 ปีที่แล้ว

    Japanese historical drama names kiyannako

  • @lesa8072
    @lesa8072 ปีที่แล้ว

    Japan iphone gana video ekak ona bosa 😊

  • @naduni3275
    @naduni3275 ปีที่แล้ว

    Ane N4 wala lessons tikath ekmata karannako sensei 🙏

  • @shehanmadushan2981
    @shehanmadushan2981 ปีที่แล้ว

    Brother medavasvala busyness visa denavada

  • @travalsari
    @travalsari ปีที่แล้ว +1

    ay ochchara sithalaida?jakat dala . Me rasne,

    • @IsuruinJapan
      @IsuruinJapan  ปีที่แล้ว +1

      Giya avrudde winter eke karapu video ekak oka

  • @heshandesilva6917
    @heshandesilva6917 ปีที่แล้ว +1

    ❤️👍

  • @ruwanshanaka5018
    @ruwanshanaka5018 ปีที่แล้ว

    Good sir mewa pennawata thanks sir mehe badu labani tamath jp walata wada ane sir ithuru padam tika karannako oya japan ena ayata kana loku udawwak eka sir

    • @ruwanshanaka5018
      @ruwanshanaka5018 ปีที่แล้ว +1

      Sir ganan wedi unata pirisui poromitiyata tiyenwa lankawe wage horata bala badu ne mewa dekkama lakawa gena dukai ape rata winasa wenawa diunuwak ettema ne👍👍👍

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +1

      Lankwe badu laba wenne koheda japne minisunge adayma kochra wedida.lnkwe padiya ehmmamai badu gini gnn quality ekkut ne

  • @ChandanaNalinCooray
    @ChandanaNalinCooray ปีที่แล้ว

    👏👏👏

  • @nethmianuththara1165
    @nethmianuththara1165 ปีที่แล้ว

    Prize eka sri lankan prize eken dammannam shok😍

  • @Sadeepa_Nawod
    @Sadeepa_Nawod ปีที่แล้ว

    ❤️😍

  • @respect.danesh9290
    @respect.danesh9290 ปีที่แล้ว

    ❤️🍃

  • @inokagamage4008
    @inokagamage4008 ปีที่แล้ว

    😍😍😍

  • @mahela6702
    @mahela6702 ปีที่แล้ว

    ♥️

  • @nadeekafernando303
    @nadeekafernando303 ปีที่แล้ว

    👍👍👍👍

  • @myknowledge7847
    @myknowledge7847 ปีที่แล้ว

    Mila wadi neda aiye

  • @NPPSSriLanka456
    @NPPSSriLanka456 ปีที่แล้ว

    ලංකාවට භාණ්ඩ එවන විදි පිලිබද video එකක් කරන්න පුළුවන්නම්

  • @suranthaasiri5685
    @suranthaasiri5685 ปีที่แล้ว

    😍😍😍😍

  • @isurujayasanka8300
    @isurujayasanka8300 ปีที่แล้ว

    සාමාන්‍ය මිනිසෙකුගේ වැටුප් එහෙම කියද... ජපානයේ..

    • @IsuruinJapan
      @IsuruinJapan  ปีที่แล้ว

      video ekak karala athi balanna

  • @soapgaming99
    @soapgaming99 ปีที่แล้ว

    බාකෝඩ් එකට අල්ලනකොට ඉක්ක වැටෙන්නෙ ඇයි ඒ 😂

  • @h.k.rathnayaka6114
    @h.k.rathnayaka6114 ปีที่แล้ว +1

    City ak mokkda?

  • @sahanthanushka7272
    @sahanthanushka7272 ปีที่แล้ว

    Ayya japan wala koheda inne

  • @kumarpulle9936
    @kumarpulle9936 ปีที่แล้ว

    Toffees

  • @ishanlahiru3049
    @ishanlahiru3049 ปีที่แล้ว

    Kohed bn me Hokkaido d inne jackets dagena inne

    • @IsuruinJapan
      @IsuruinJapan  ปีที่แล้ว +1

      Giya avrudde december karapu video ekak

  • @palithap170
    @palithap170 ปีที่แล้ว

    ඇයි දැන් වැඩිය විඩියෝ දානේ නැතේ

    • @IsuruinJapan
      @IsuruinJapan  ปีที่แล้ว

      වැඩ වැඩිවුනා..

  • @SAHANJ2001
    @SAHANJ2001 ปีที่แล้ว

    🇯🇵❤

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว

    ☘❤

  • @NPPSSriLanka456
    @NPPSSriLanka456 ปีที่แล้ว

    Google 👍

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana ปีที่แล้ว

    🖤✌️🛒

  • @dewaudith879
    @dewaudith879 ปีที่แล้ว

    අඩේ ඒකෙ ගනං වැඩිනේ

  • @madhushanigamlath8948
    @madhushanigamlath8948 ปีที่แล้ว

    Kohed ayye mek thiyenne

  • @kumarpulle9936
    @kumarpulle9936 ปีที่แล้ว

    Send to me box of chocolates

  • @lahirudilshan2894
    @lahirudilshan2894 ปีที่แล้ว

    Isuru aiye oyage wast app nambar eka denawada

  • @nethsarapiris2778
    @nethsarapiris2778 ปีที่แล้ว

    Kalekata passe

  • @japankanji1766
    @japankanji1766 ปีที่แล้ว

    Ane sensei padamak aran ennako plz pin oyt channel eka shere karala sup ekak dennam 100k yanna oyat mage page eken oyage channal eka sponser karala dennam

  • @kusaljayasooriya6024
    @kusaljayasooriya6024 ปีที่แล้ว

    Okinawa walata students visa awoth job thiyeda aiye

  • @mohanindika2546
    @mohanindika2546 ปีที่แล้ว

    👍

  • @bisararanatunga2388
    @bisararanatunga2388 ปีที่แล้ว

    ❤️😍

  • @buggati99
    @buggati99 ปีที่แล้ว

    ❤️