ජපානයේ රාත්‍රියේ ඇවිදින ගමන් අපි ජපානෙට ආපු විදිය කතා කරමු-Night Walk in Kofu Yamanashi Japan-E1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 203

  • @krishuboomer8560
    @krishuboomer8560 2 ปีที่แล้ว +31

    🇯🇵 වල සුන්දරත්වය වගේම....ඔයාගේ කතාවේ රසවත්බවත් එකට වින්ඳා.... මේ හැමදේටම ස්තුතියි දෙන්නටම....🙏පරිස්සමින් ඉන්න....😷

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว +3

      ස්තුතියි

  • @rashmidissanayaka2749
    @rashmidissanayaka2749 2 ปีที่แล้ว +5

    Japanese කියන්නේ හොද වෙන්නේ නැති උනක් ❤️

  • @varuniliyanage5788
    @varuniliyanage5788 2 ปีที่แล้ว +6

    අසුන්දර මතක ගොඩක් තියෙන සුන්දර නගරය KOFU❤️
    තැලිම් පෙලිම් කදුළු මැදින් ජිවිතේට හොදම අඩිතාලම ලැබුනේ මෙතනින් මතකය අළුත් උනා
    ❤️❤️❤️❤️❤️❤️❤️

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්... සුන්දර අතීතය...

  • @sltechvision721
    @sltechvision721 2 ปีที่แล้ว +5

    සුපිරි ❤️ගොඩක් වටිනවා මේ විඩියෝ එක
    දෙන්නටම සුබ පතනවා දිගටම විඩියෝ දාන්න ..

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว

      ස්තුතියි

  • @primalibandara4804
    @primalibandara4804 2 ปีที่แล้ว +4

    Degree එකක් තියන් ජපන් ඇවිල්ලා ආයේ අලුතෙන් language school වල ඉදන් මුල ඉදලම පටන් ගන්න වෙන එක මෝඩ තීරණයක් වෙයිද කියලා ජපන් හීනේ අතාරින්න හිතන් හිටියේ...ඒත් අයියාගේ කතාව ඇහුවට පස්සේ ආසාව තවත් වැඩි උනා... ඉක්මනටම අනික් වීඩියෝ එක ඕන ඔක්කොම විස්තර එක්ක... 😍😍

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว +1

      අද දානවා

  • @emalshajanandani1543
    @emalshajanandani1543 2 ปีที่แล้ว +3

    හැමදාම සතුටින් පරිස්සමට හිනාවෙලා ඉන්න අයියා @ අක්කා ❤️.මේ al exam ලියන ගමන් ඉන්නෙ exam ඉවර වෙලා පුලුවන් ඉක්මනින්ම ඔහෙ ඉන්න තමයි මගෙ ආසාව 🥺

  • @kumarpulle9936
    @kumarpulle9936 2 ปีที่แล้ว +4

    Beautiful city lot of lights. Thankyou for video hope more videos.

  • @deshanrathnayaka634
    @deshanrathnayaka634 2 ปีที่แล้ว

    ගොඩක් වටින විඩියෝ එකකැවිදින ගමන් කතා කරන හින්ද දිගටම කතාවත් එපා වෙන්නැතුව අහන්න පුලුවන්

  • @tharushadeneth2375
    @tharushadeneth2375 2 ปีที่แล้ว +8

    අය්යෙ experience එකට thanks.පොඩි ප්‍රශ්න ටිකක් තියනව අහන්න.
    1- ඔයා කිව්ව නේද USA යන විදියක්.ඒක මොකක්ද ? කොහොමද යන්නෙ? කොච්චර වියදමක් යනවද?
    2-ජපානෙට එන්න වියදම් අඩුම ක්‍රමයයි ඒකට යන වියදමයි ( language school ආදියත් සමග) කියන්න.
    3- ජපානයේ කරන්න තියන හොදම jobs මොනවද ?
    4-A/L කරන්නෙ නැතිව හෝ A/L ඉවර උන ගමන් Japan එන්න පුලුවන්ද ? Scholarships තියෙනවාද?
    ඔය ප්‍රශ්න ටිකට උත්තර ටික ඊළග vedio එකෙ දාන්න please.තව ඔයාව contact කරගන්න method එකක් දෙන්න.

  • @nishigunasekara1110
    @nishigunasekara1110 2 ปีที่แล้ว +11

    අද වීඩියෝ එක නම් මරු අයියේ😍 දිගටම අක්කිත් එක්කම වීඩියෝ කරන්න ❤

  • @ureshadilshan1
    @ureshadilshan1 2 ปีที่แล้ว +3

    ජයවේවා 😍

  • @PrasannaKumarage-eu4hq
    @PrasannaKumarage-eu4hq ปีที่แล้ว

    Lassanai

  • @user-pv7kt5fe5p
    @user-pv7kt5fe5p 2 ปีที่แล้ว +2

    අම්මො අර බයික් එක 😍

  • @kavindujanith6904
    @kavindujanith6904 2 ปีที่แล้ว +1

    supper video eka 😍👍👍

  • @Biguni_Dissanayaka_99
    @Biguni_Dissanayaka_99 2 ปีที่แล้ว +2

    අයියෙ මේ විස්තර ගොඩාක් වටිනවා.මාත් එන්න ඉන්නෙ ඒත් තාම ගන්න දවසක් නෑනෙ.ඔයාගෙ වීඩියො අපට ගොඩක් වැදගත් 🙏🙏

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 2 ปีที่แล้ว +2

    Super video 🤘❤️

  • @maneejp1966
    @maneejp1966 2 ปีที่แล้ว

    Video eka supiri.godak dewal igemagtta.anit video ekt ikmnta oni.jaya wewa dennatama

  • @srilankahomedecorations5577
    @srilankahomedecorations5577 2 ปีที่แล้ว +3

    Thnks අය්යා අක්කා දෙන්නට වෙනම අලුත් ලොකෙකට ගියා වගෙ අනිවා මත් එනවා කවදහරි දවසක

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว

      Thanks .. & Good luck !!

  • @vageeshakalana
    @vageeshakalana 2 ปีที่แล้ว +3

    ඉක්මනට video එක ඕනෙ☺

  • @oshanidewindika9370
    @oshanidewindika9370 6 หลายเดือนก่อน

    ❤️❤️

  • @isuruchamika1144
    @isuruchamika1144 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ 👌👌

  • @malkiishara
    @malkiishara 2 ปีที่แล้ว

    මං ඔයාලගේ video බලන්න අරන් තාම සතියක් වත් නැ. ඇත්තටම මං ගොඩක් ආසයි ඔය දෙන්නගේ සරලකමට. පරිස්සමින් ඉන්න අයියයි අක්කයි දෙන්නම❤️

  • @shashinikasanjeewani6993
    @shashinikasanjeewani6993 ปีที่แล้ว

    Godak dewal dana gaththa.sound thamai poddak prashne😇handfree use karala thamai aha gaththe..digatama videos karanna..thank you so much..

  • @piumijinadasa175
    @piumijinadasa175 2 ปีที่แล้ว +7

    ජපානයට කැමැත්තෙන් ඉන්න අය වෙනුවෙන් මේ විදිහට අයියලාගෙ අත්දැකීම බෙදාගන්න එක ගැන බොහොම සතුටුයි..
    අයියෙ language school එක ඉවර කරලා Msc එක තෝරගත්තෙ කොහොමද, ඒ දේවල් සැලසුම් කලේ කොහොමද ඒ දේවල් ගැන විස්තර කරන්න පුලුවන්ද?

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว +1

      ඊලග විඩියෝ එක එක

  • @prabha_d692
    @prabha_d692 2 ปีที่แล้ว +1

    Nice

  • @rangaranga5236
    @rangaranga5236 2 ปีที่แล้ว

    good good

  • @chopchopcurry
    @chopchopcurry ปีที่แล้ว

  • @dilushi-dissanayake
    @dilushi-dissanayake 2 ปีที่แล้ว

    Ptta❤️

  • @supuntv0211
    @supuntv0211 2 ปีที่แล้ว

    ෙගාඩක්..ලස්සන යි

  • @erandakasun
    @erandakasun 2 ปีที่แล้ว

    Nice video 👍

  • @achirakavintha7567
    @achirakavintha7567 2 ปีที่แล้ว

    patta

  • @chamindufernando5643
    @chamindufernando5643 2 ปีที่แล้ว +4

    බස් රියදුරු සඳහා අයදුම් කරන විදිය interview කරන්න please

  • @dasunedirisooriya484
    @dasunedirisooriya484 2 ปีที่แล้ว +1

    😍😍🤟

  • @nishantharatnayake7836
    @nishantharatnayake7836 2 ปีที่แล้ว

    සුපිරි

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว

      ස්තුතියි

  • @vampireranger1552
    @vampireranger1552 2 ปีที่แล้ว

    Oyalage method eka hodai....Japan lassana pennanna gaman watina dewal kiyaadeema ...godakma pin oya dennatama ....

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว

      ස්තුතියි

  • @Unkno97
    @Unkno97 2 ปีที่แล้ว

    Thanq for informations aiya 🖤

  • @sankamadushan1868
    @sankamadushan1868 2 ปีที่แล้ว

    නියමයි ❤️🔥

  • @dasithkavishalya6782
    @dasithkavishalya6782 2 ปีที่แล้ว

    Ft

  • @Ethigebernard
    @Ethigebernard 2 ปีที่แล้ว

    Same to Singapore everything. Thank for the video.

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว

      Thanks for watching.. Please check the next video - university in Japan

  • @diniduruchinths2527
    @diniduruchinths2527 2 ปีที่แล้ว

    Good

  • @madukakawshalya1614
    @madukakawshalya1614 2 ปีที่แล้ว

    Superb bro ❤

  • @ranukalakmal1380
    @ranukalakmal1380 2 ปีที่แล้ว

    හීනයක් ❤🇯🇵

  • @hasanthadilhani3183
    @hasanthadilhani3183 2 ปีที่แล้ว

    පට්ට ❤️‍🔥

  • @sen1906
    @sen1906 2 ปีที่แล้ว +4

    Degree එකයි japan language එකයි දැනගෙන ජපානෙට එන්න කියක් විතර යනවද?

  • @salaninagahawaththa5524
    @salaninagahawaththa5524 2 ปีที่แล้ว

    👍👍👍

  • @osanda2.063
    @osanda2.063 2 ปีที่แล้ว

    Sugoi

  • @masithahewagama8479
    @masithahewagama8479 2 ปีที่แล้ว

    Ahenne na ban.. melo deyak

  • @prasadibhagya8835
    @prasadibhagya8835 2 ปีที่แล้ว +1

    ඊලගට දානවා කිවුව වීඩියෝ එක ඉක්මනට ඕනෙ

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් දානවා

  • @nsagrofarm2889
    @nsagrofarm2889 2 ปีที่แล้ว +2

    නුවර ඒජන්සියෙ නම මොකක්ද?

  • @SAHANJ2001
    @SAHANJ2001 2 ปีที่แล้ว

    ❤🔥

  • @nsfficial2002
    @nsfficial2002 2 ปีที่แล้ว +3

    අයියේ ඊලග වීඩියෝ එකේ සම්පූර්න විස්තරයක් ඕනේ...A/L කරපු ගමන් එන්න ඉන්න අය කොහොමද එන්න ඕනෙ...මොන්වදගේ දේවල්ද කරන්න ඕනේ කියලා...අනිවාරෙන් කියන්නකො..ඊලග වීඩියෝ එක දානකන් බලන් ඉන්නව.

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว +2

      ඔවු ඉදිරි විඩියෝ වලින් ඒ ටික කියලා දෙනවා

  • @kumarpulle9936
    @kumarpulle9936 2 ปีที่แล้ว +1

    Wicks toffees

  • @brobro9404
    @brobro9404 2 ปีที่แล้ว

    Ayye chocolate kadeka vedio ekak mn issara indamma illuwa den wath dennako

  • @duleenadilshan2856
    @duleenadilshan2856 2 ปีที่แล้ว

    ගොඩක්ම ස්තූතියි අක්කා, අයියා... මේ exam එකට ඉගන ගන්න ගමන් ඉන්නේ.. පුලුවන් ඉක්මනින් ජපන් එනවා.. 😁🥰
    පරිස්සමෙන් ඉන්න දෙන්නා එක්ක ❤

  • @jayaruthulaksha3767
    @jayaruthulaksha3767 2 ปีที่แล้ว +1

    SsW gana thawa video ekak danna puluwanda

    • @nimasha94
      @nimasha94 2 ปีที่แล้ว

      මටත් ssw ගැන තමයි දැන්ගන්න් ඕනී

  • @dilshanrashmikumara9342
    @dilshanrashmikumara9342 2 ปีที่แล้ว

    Dennama sthutin inn hamadamath.thawa deyk.pluwn nm n4 eke padam malawe tikk hri lagadima ar n5 kr wgem krnn pluwnn nm rk gdk wtinw api hmotm kiyl hithanawa

  • @asankarupasinghe3621
    @asankarupasinghe3621 2 ปีที่แล้ว

    Mic sound poddak madi.. video eka maru

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว

      ස්තුතියි

  • @user-op5ds3pr6r
    @user-op5ds3pr6r 2 ปีที่แล้ว

    attatama godak wadagat oyalage kathawa ☺️☺️
    Aiye oya etakota master ekkada kare univercity eke

  • @rasanraji3677
    @rasanraji3677 2 ปีที่แล้ว

    Malli ssw visa ewith eyalata depending viss yatathe family eka ganna puluwanda .please reply....

  • @harithachandula7083
    @harithachandula7083 2 ปีที่แล้ว

    Meka balanna onna lankawe inna aya aniwaren

  • @vishvi9490
    @vishvi9490 2 ปีที่แล้ว +2

    Ayya mn denata karamin inna IT Degree eka iwara wenne 2025. denma idan JLPT exam karala thiya gaththot degree eka iwara unu gaman Japan enna puluwn neda? Ehema nethnam JLPT walata valid time duration ekak ema thiyenawada IELTS exam wala wage? masters walata Japan apu heti kiyana video ekath ikmatata denawada pluwn nam. Thank you so much & Stay safe.

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว +1

      JLPT exam eka expired වෙන්නේ නැහැ. දැන්ම ඉදලා ජපන් ටික හොදට හදා ගන්න..

    • @vishvi9490
      @vishvi9490 2 ปีที่แล้ว

      Thank you ayya🙏

  • @malshiimasha2744
    @malshiimasha2744 2 ปีที่แล้ว

    Aiye lankawe automobile engineering hnd ekak krla nvq level aurudu 3k eka cover krala job training gihin iwra wela lankawedi japan enna innwnm kohomada enna puluwn?working visa e path ekenma direct apply krna puluwnd?ekata mnwda thawa one krna qualifications?ehema nttan language school ghn iwra wela direct master ekkta apply krna puluwnd?

  • @Im_jayD
    @Im_jayD 2 ปีที่แล้ว

    Peradeniya university eke engineering degree ekk tyn knkta ohe job market eke place ekk tynwd aiye, sallery eka keeyk wge wnwd electronic engineer knkta,

  • @sachinyashoda6344
    @sachinyashoda6344 2 ปีที่แล้ว +1

    Aiye mn next april wlta student visa wlin enna inne.api awith school eke wdth kragnna gmn part time ekth balance krn yna eka amruda?me kale payata yen kiyk withra hoynna puluwnda?language school eken psse twa studies ptten issrhta ynne komda kiyla puluwnnm vid ekk krnwda?
    Godk wtina video ekk🔥 Stay safe both of you✌❤

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว +2

      පුලුවන් partime කරගෙන ඉගෙන ගන්න පුලුවන් ..මම අලුත් විඩියෝ එකක් කරන්නම් study ගැන විස්තර කරලා

  • @methu8687
    @methu8687 2 ปีที่แล้ว

    Family visa ekak ganne ..kohomada ...family ekatama ekawara enna puluwanda...

  • @malshiimasha2744
    @malshiimasha2744 2 ปีที่แล้ว +1

    Aiye lankawe hnd ekk krla nvq level eken automobile engineering krla mehe job training auruddakuth indala japaneta working visa apply krna puluwnd automobile engineering wlatama?ehema nttan mkdd ehma kenekuta japan enna sudusuma widiya?Nttan language school indala direct mehe hnd ek pennala master ekkata apply krna puluwnda?

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว +1

      ජපානෙට working වීසා දෙනවා අඩුයි.. හොදම ක්‍රමය training visa හෝ student visa වලින් ජපානයට එන එක

    • @malshiimasha2744
      @malshiimasha2744 2 ปีที่แล้ว

      Ethakota aiye student awilla after language school direct master ekkata apply krna puluwnda ape HND eka pennala?

    • @malshiimasha2744
      @malshiimasha2744 2 ปีที่แล้ว

      Aiye student awilla language school indala direct master ekkta apply krna puluwnnam english wlin interview face krla enna puluwnda?mta mokak hri solution ekk kynnko ekata oyalata pin 😭

  • @nimasha94
    @nimasha94 2 ปีที่แล้ว

    මට කියන්න මම ලංකාවේ gvrmnt jb කරනගමන් ඉන්නෙ...student visa ආවොත් විතරද language scl යන්න පුලුවන්..ssw වගේ ඇවිත් job එක කරනගම්න් degree ekata ගැලපෙන දෙයක් ඉගෙනගන්න බැරිද ...

  • @sadeepadilhan1142
    @sadeepadilhan1142 2 ปีที่แล้ว

    අයියේ ඩිග්‍රියක් නැතුව බැරිද .. O/L VITHARAK Karala .. . Ohe thinwalu wayasak aya bala ganna then ewata ena heduwe . Ewata monawage dewalda api kara ganna one mata help karanna aiye ..plz

  • @heshanrathnayake6200
    @heshanrathnayake6200 2 ปีที่แล้ว

    Isuru aiyaaa 🙋🙋🙋🙋🙋🙋🙋😃😃😃😃❤️❤️❤️😘😘😘🙈🙈🙈🙈🤗🤗🤗🤗🙋

  • @dilushi-dissanayake
    @dilushi-dissanayake 2 ปีที่แล้ว

    Isuru ayya and akki❤️

  • @indikanilantha7754
    @indikanilantha7754 2 ปีที่แล้ว

    malli mata adum masima gena dipplo sathika thiyenawa mata japane tecnical school ekata enna puluwanda mama embilipitiye manoji akka

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 2 ปีที่แล้ว +1

    27:10 🇯🇵 + 🇱🇰

  • @madushanravinduht
    @madushanravinduht 2 ปีที่แล้ว

    aiye japan student visa enna hoda ajncy gana video ekak karannko natnm hoda ajancy ekak kiyannko 😔

  • @sadunitharaka3391
    @sadunitharaka3391 8 หลายเดือนก่อน

    Aiya mn Colombo university Arts faculty mn karnne sociology Special ath mt den degree aka hold karal japan ann hitenw mn degree aka atha erla japan student annd mge law faculty ake yaluwekut degree aka atha arala japan awa study walt please reply aiya mge bf japane inne ayat study walt giya

  • @lazashorts1234
    @lazashorts1234 7 หลายเดือนก่อน

    ජපානෙ ලොකු භූමිකම්පා අඩු පැති මොනවද,

  • @rohanalalith4863
    @rohanalalith4863 2 ปีที่แล้ว

    Aiye oyage tawath you tube channl ekak tynwadaaa..

  • @abimaniudara5929
    @abimaniudara5929 2 ปีที่แล้ว

    A/l exam eka karala japan enne komada ayiye enna oni widiha kiyannawada.JLPT N5 exam eka karanna oni neda

  • @sachinthagamage3465
    @sachinthagamage3465 2 ปีที่แล้ว

    Sir ane N4 potha karanne nada? Sirta pin sidda wenawa karanna puluwannama api wenuwen. 🙏🙏

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว +1

      වෙලාව තියෙන හැටියට කරන්නම්...

  • @lalithkithsiri
    @lalithkithsiri 2 ปีที่แล้ว

    Mage yaluwek innawa japan wala eya kiwa japan walin lankawata phone ewanna belu. Batary eka hinda.. eka ettada??? Pilithurak denna

  • @sachinksamarasekara7640
    @sachinksamarasekara7640 2 ปีที่แล้ว

    අයියේ ලංකාවේ management degree එකකට ජපානෙන් හොද ජොබ් එකක් හොයාගන්න පුලුවන් වෙයිද?

  • @rottweilerpissho2166
    @rottweilerpissho2166 2 ปีที่แล้ว

    japane koheda inne

  • @denethanjana6224
    @denethanjana6224 2 ปีที่แล้ว +2

    අයියේ Refugee visa අවුරුදු කීයක් ඉන්න පුලුවන්ද?

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว +1

      දිගටම ඉන්න පුලුවන්

    • @pasindumethsara6346
      @pasindumethsara6346 2 ปีที่แล้ว

      E kohomada aiye 5 years neda denne

  • @darshanalakshan1083
    @darshanalakshan1083 2 ปีที่แล้ว

    අයියා diploma එකක් තියන කෙනෙක් ආවොත් languages school ඇවිත් ඉදල ජොබ් එකක් ගන්නයි ඩිග්‍රියකට යන්නයි එතනින් එහාට ඉගන ගෙන ඉස්සරහට යන්න පුලුවන්ද ශුවර් එකටම

  • @yureshgayan5117
    @yureshgayan5117 2 ปีที่แล้ว +1

    ජපානේ බල්ලෙක් වෙල ඉපදෙන්නත් කොච්චර පිනක් තියෙන්න ඕනෙ..

  • @tharushanimanshana4202
    @tharushanimanshana4202 ปีที่แล้ว

    Aiyaa dannna hoda agency ekak kiyannko

  • @sachinihatharasingha9698
    @sachinihatharasingha9698 2 ปีที่แล้ว

    Aiye lankawe external general degree ekk thibbath prashnayk nedda?

  • @nishantharanasinghe5629
    @nishantharanasinghe5629 2 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ එක නවත්තනවා . ශබ්දය මදි නිසා.

  • @janakabandara2893
    @janakabandara2893 2 ปีที่แล้ว

    මෝටර් මැකනික් කෝස් එකක් වගේ කරලා ජපන් එන්න පුලුවන්ද අයියේ

  • @kalanamanukalpa7575
    @kalanamanukalpa7575 ปีที่แล้ว

    මොකක්ද අයියෙ ඔයාල ඉන්න city එක

  • @helatube7903
    @helatube7903 2 ปีที่แล้ว

    Diploma ekak krl thye nm eth enn puluwan d.?

  • @irongirlinjapan8382
    @irongirlinjapan8382 2 ปีที่แล้ว +1

    Aiye lankawata badu pettiyak ywanna puluwan widi gana video akak krnko jp aka ganan wadie anisa wikalpayak kiynko

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว

      Trico japan එකෙන් තමා බඩු පෙට්ටි ලංකාවට යවන්න පුලුවන්

    • @irongirlinjapan8382
      @irongirlinjapan8382 2 ปีที่แล้ว

      Aiye mm ahanne 30 kg wage ywanawanm kohomda ywanne kiyla thanks aiye

    • @irongirlinjapan8382
      @irongirlinjapan8382 2 ปีที่แล้ว

      30 kg wage poddk unath ywanna puluwnda aiye

  • @DS-kb3vn
    @DS-kb3vn 2 ปีที่แล้ว

    Senmon යන අයට Senmon ඉවර වුනාට පස්සෙ ස්ථීර රැකියාවක් කරන්න පුලුවන්ද?

  • @basuravidushanka1582
    @basuravidushanka1582 2 ปีที่แล้ว +1

    අයියේ මං මේපාර a/l ඉවර උනේ
    මට පුලුවන් වෙයි ද student visa වලින් ජපානෙට එන්න

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว +1

      A/L ඉවර වෙලා එන්න පුලුවන්

    • @yasirusadamal8499
      @yasirusadamal8499 2 ปีที่แล้ว

      Student visa eddi kochchara watkam pennanna onada?exam pass unama atida?

  • @naturalsounds5558
    @naturalsounds5558 2 ปีที่แล้ว

    ඔයාලා දාන හැම වීඩියෝ එකක් ම වගේ මමයි අම්මයි බලනවා. හරියට පවුලෙ කෙනෙක් ගැන වගේ අපේ අම්මා කතා කරන්නෙ. මුලින් ම මේ වීඩියෝ එක අම්මට බලන්න දුන්නා. දැන් තමයි මං බලන්නෙ. අයියෙ ඔයාලව contact karaganna widiyak kiyanna. විස්තර ටිකක් තියෙනවා දැනගන්න. සුබ පැතුම් ඔය දෙන්නට....

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว

      Instagram mesg එකක් දාන්න ස්තුතියි

  • @KasunjithUT
    @KasunjithUT 2 ปีที่แล้ว

    Aiye oyawa contac karaganna vidiyak tiyenawada visthara tikak denaganna

  • @dilshanmadushanka2076
    @dilshanmadushanka2076 2 ปีที่แล้ว

    Ayya නිපුණතා visa kay awrudda wanakan japan gannawada

  • @himashirajapaksha3168
    @himashirajapaksha3168 2 ปีที่แล้ว

    අපිට university එකකට gihin e subject igenegene ehe doctor knk unath wenne puluwnda

  • @irongirlinjapan8382
    @irongirlinjapan8382 2 ปีที่แล้ว

    Aiye oyala hamadama japan innwada ntnm passe kalekadi lankwata ynwada kiynkoo

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว

      පස්සේ කාලේක ලංකාවට යනවා

  • @warshabandara19
    @warshabandara19 2 ปีที่แล้ว

    Ayye BSC degree ekk thibila ohe awith MSC ekk krla job ekk krnna pluwnda🙄

  • @malii1496
    @malii1496 2 ปีที่แล้ว

    Aiye degree ekak nathiwa awith technical collage witharak giyama salaries aduida job wala?

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว

      ඔවු සැලරි අඩුයි