Matath oya dema thamei ane Dan masa dekak wenna yanwa eya katha karan na silent wela kisim waraddk mn kare na na Pana wage adare Kara Mt banneth na tharakuth na kisim deyk kiyan nathuwa ennawa🥺 wena girl kenek na eyt mokada une kiyla adatath MN danne na hethuwa et passe MN wada Didi passen giye na eyt e widiytm enna dunna adatah mage hithe tharahk na 🥺🥺
Matath ehemai,mahathaya wena kenek hoyagena mawa epalu mata daruwo dennath na mahaththàyath na,masa dekakin nidith na,ayi mawa mechchara asarana kale manussayakuta mehema karanna puluwanda?
@@Giravoice mat adare kara pana wage tawamat adare karanawa et eyata mawa epalu mn gana adarayak nalu dan eya mawa dala gihin adata masa 1marak mn tawat adarei .. et mawa ganan ganne na monawada mn karanne adarei mn eyata .. eya nisa mn mage paulaa atarinna unat puluwan e taram mn adarei et mawa dan duvillak taramwat watinne na mn monawada aiye karanne mata eyawa ona
Mata awuruddaka chti duwek innawa mage mahattayata dan wena kenek innawa ayata dan api apalu Ara inna kenalu oni wachanekinwath kawadawath ayata waraddak karala na mama
Dn masa 9 k breakup ekata. Eyage aluth affair ekatath masa 6k withara wenawa.mt thama wena kenekwa wishwasha karanna bari tharam. Mata aye mge ex wa one na.eth mn balaporotthu wenawa eya aye awith mata kiyapu waradi chodana walata magen samawa illlana ekawath.
අනේ මමත් ගොඩක් දුකින් ඉන්නේ එයා මාව එපා කිව්වෙත් නැහැ ඕනි කිව්වෙත් නැහැ .ඒත් එයා මට කතා කරන්නේ නැහැ .ඔයා කිව්වා වගෙ එයා හැමතිස්සෙම ඔන්ලයින් ඉන්නව දකිනව.හිතට 😭 දුකයි ඒත් මොනව කරන්නද. ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ හැමතැනකදීම ගැහැනු පාර්ශ්වය .දුකින් ඉන්න හැමෝගෙම ආදරේ නැවත ලැබෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා .බුදු සරනයි
ඒ දෙකෙන් එකක්වත් කියලා නැතුව එයා සද්ද නැතුව ඉන්නවනම් ඒ දෙක අතර දෝලනය වෙන්න එපා.එකක් දැන ගන්න.උත්තරය දුක උනත් සතුටු උනත් ඒකට අනුව හැඩ ගැහෙන්න පුලුවන් .ඒත් ඔහොම ගියොත් කිසිම දවසක ගැලවීමක් නෑ
Matath oya dema thamei ane Dan masa dekak wenna yanwa eya katha karan na silent wela kisim waraddk mn kare na na Pana wage adare Kara Mt banneth na tharakuth na kisim deyk kiyan nathuwa ennawa🥺 wena girl kenek na eyt mokada une kiyla adatath MN danne na hethuwa et passe MN wada Didi passen giye na eyt e widiytm enna dunna adatah mage hithe tharahk na 🥺🥺
අසරණ වුණු තනි වුණු හදවත් කීයක් මේ වීඩියෝ එක බලනවා ඇතිද...🥺❤️ කිසිම හිතකට දුකක් දැනෙන්න එපා🙏 හැමෝම සතුටින් ජීවත් වෙන්න ඕනි.❤️ හැමදාමත්❤️🙏
ඔව් අනිවාර්යයෙන්
@@PicassoIk atthatama .thani wunu hamotama lassana jiwitha hambawenna oni.
හිත නිවන ඒ වදන් නම්. භාවනාවක්. මෙම වීඩියෝව එනකම් මන් වගේ තව කි දෙනෙක් නම් බලන් ඉන්නවා ඇතිද බිඳුණු හිත් කියක් නම් සුව පත්. වෙනවා ඇතිද මේ ආදරණිය වදන් වලින් ඔබ තුමන්ට ගොඩක් පිං 🙏 මගේ හිත ගොඩක් ශක්ති මත් උනේ සත්තකින්ම ඔබ තුමන්ගේ මේ වදන් වලින් හිතට පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ ඒ වදන් නම්. තෙරුවන් සරණයි ඔබ තුමන්ට 🙏💐❤️💗
ගොඩාක් ස්තූතියි
අයියා කියන මේ සේරම ඇත්ත... තමන් තමන්ටම ආදරේ කරන්න ගත්තම හැමදේම හරි... තමන්ගෙ ජීවිතේට වටිනාකමක් නොදෙන කිසිම කෙනෙක්ට මුලු ජීවිතේම කැප නොකර තමන්ට එයාලා දෙන දේට ගරු කරලා නිහඬව ඉන්න එකෙන් හිත රිදෙන එක අඩු කරන් සතුටින් ඉන්න පුලුවන්🙂❤️
ඔව් ඒක හරි
මං එයාට ගොඩාක් ආදරෙයි ළඟ නැති උනත් එයා සතුටින් නම් මට සතුටුයි. ආදරය කියන්නෙ අයිති කර ගැනීම නෙමෙයි. ආදරනීය හිත් නිවන ඔයාට ගොඩක් පින් අයියේ ❤
❤❤
තෙරුවන් සරණයි
එපා කියලා දාලා කියන කෙනා දැන් මාව ඕනි කියනවා...මට නම් එයාව දැන් එපා වෙලා තියෙන්නේ ඒ තරමට මාව සෑහෙන්න රිද්දුවා...අනේ මේ මිනිස්සු හරි පව් ආදරයක් හින්දා කොච්චර නම් අපි අසරණ වෙනවද 🥺 අයියේ ඔයා කියන ඒවා 100%ක්ම හරි....අපි ඇත්තටම නිහඩව බලන් ඉන්න ඕන වෙන දේවල් ගැන එච්චරයි..
ඔව් ඒක ඇත්ත
ඔයා කොහොමද මනුස්සයෙක්ගේ වේදනාව කියන දේ තේරුම් අරන් හරි ලස්සනට වචන කරලා එයාගේ හදවතටම කතා කරන්නේ.ඇත්තටම ඔයාට ගොඩක් පින්.ඔයා නිසා මනුස්සයෙක් ජීවත් වෙන්න බලාපොරොත්තු හදාගන්නවා.ඒ තරමට ඔයාගේ වචන මැරෙන්න යන හිතකට පණ දෙන බෙහෙතක් වගේ.දිගටම මෙහෙම වීඩියෝස් ගේන්න.වැඩි කල් ගන්නේ නැතුව පුලුවන් නම් ප්ලීස්.ඒ වගේම මං ආදරේ නිසා විඳවන හැම හිතක්ම ඉක්මනින් සුවපත් වෙන්න ප්‍රාර්ථනා කරනවා.මිනිස්සුන්ගේ හිත් හදන ඔයාටත් හැම සංසාරෙකම ආදරේ නිසා සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.❤️🌹
තෙරුවන් සරණයි
මන් ආදරේ කරන කෙනා මාව දාලා ගියාට පස්සේ මන් වැද වැද පස්සෙන් ගියේ නෑ. මන් මම වෙනුවෙන් අවදානය දෙන්න ගත්ත. Meditation කරන්න ගත්ත. කියන්න සතුටුයි. දැන් මන් සතුටින්. තමන්ගේ වටිනාකම වටිනාකම දෙන්නේ නැති කෙනෙක් ඉස්සරහ බාල්දු කරන්න එපා. හෑල්ලු වෙන්න එපා.
හරියටම හරි
සර් කියන එක ඇත්ත, එයාගෙ කලින් affair වල කිසිම කෙනෙක් එයාට වටිනාකමක් දීලා නෑ, මං තමයි වටිනාකමක් දීලා ආදරේ කරේ, ඒ නිසා මුලදි වගේ නෙමෙයි පස්සෙ මාව මග ඇරියා, බ්ලොක් කරා, සැරින් සැරේ අන්බ්ලොක් කර කර ආයෙ බ්ලොක් කරා, දැන් නම් දිගටම බ්ලොක්, මාස 2 කට ලගයි, කමක් නෑ, ඒත් එයාට මාව මතක් වෙන දවසක් එයි, මාත් හිත හයිය කරගෙන ඉන්නවා❤😊
Aniwaryen oyawa mathak wena dawasak enawa
අනිවාර්යයෙන් එයි එදාට චාන්ස් දෙන්න එපා
අනිවාර්යයෙනම් එනවා , එකපාරක් දෙපාරක් අත ඇරලා ගියපු හිතක් මත්තෙ නහින්න එපා... යන කෙනා කොමත් යනවා... ජිවිතෙ විදින්න තමුන්ට අදරෙ කරන්න ලස්සනට ඉන්න... ඔයාගෙම හිනයක් හදාගෙන එ ඉලක්කයට යන්න ජෙසුඔඉහිටයි❤
කිසිම හිතකට දුකක් දැනෙන්න එපා දෙවියනේ.. මමත් අවංකවම ආදරේ කරලා විදවනව තාමත් තවමත් හිත කියනවා අනේ එයාට මාව මතක් වෙලා කතා කරයි කියලා ඒ තරම් ආදරේ කරා එයාට..හැමෝම ප්‍රාර්ථනා කරන්න මට මගේ ආදරෙ අයිත් ලැබෙන්න කියලා..හැමෝමට කවදාවත් තමන් ආදරෙ කරන කෙනා නැති වෙන්න එපා..❤
අනිවාර්යයෙන්
අයියේ ඇත්තටම සතුටුයි ඔයාගේ අලුත් video එක දකිද්දී. අයියා කියන දේවල් නිසා මං ගොඩක් ශක්තිමත් උනා. එත් කොච්චර කිව්වත් හිතේ තිබ්බ ආදරේ එහෙමමයි.
ඇත්තටම ගොඩක් පිං අයියේ ඔයාට බුදුසරණයි ❤️🙏.
තෙරුවන් සරණයි
ඔබට බුදු සරනයි මේ වගේ වැඩසටහන් කරන්න තව තව සක්තිය ලැබේවා කඩා වැටිලා හිටපු අපේ ජිවිත නැවත සක්තිමත් කලාට ගොඩක් පින් බුදු සරණයි 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
මං ආදරය කරපු කෙනත් මාව දාල ගියා මත් ඉන්නෙ හරිම අමාරුවෙන්😢 මං එයාට ගොඩක් ආදරෙයි. ඔයාට ගොඩක් පිං මෙහෙම හිත හදන් ඉන්න පුරුදු කරනවට.😢
මගේ වීඩියෝ බලලා අදහසක් ගන්න
බුදු සරනයි වටිනා අදහස් ස්තූතී ❤
තෙරුවන් සරණයි
දැන් කාලෙ බලන් යද්දී කොල්ලෝ තමයි නේද කෙල්ලන්ට බූට් තියන්නෙ...මමත් ලස්සනටම රැවැටුනා ආදරේ කරලා ...
අපි හැදෙමු
Hariyatama hari aiya godak hithata danuna thank you
තෙරුවන් සරණයි
Hamadama asa karana voice eka.❤
ගොඩාක් ස්තූතියි
එයාට මං ආදරෙයි 😔ඒත් එයාට මං ගැන ආදරයක් නෑලු 😔 මං විදවනවා 😔😔 අමතක කරන්න අමාරුයි ඒත් මං ඒක කෝම හරි කරනවා 😊😢
අනිවාර්යයෙන් අපි හුරු වෙමු
Matath ehemai,mahathaya wena kenek hoyagena mawa epalu mata daruwo dennath na mahaththàyath na,masa dekakin nidith na,ayi mawa mechchara asarana kale manussayakuta mehema karanna puluwanda?
මිනිස්සු එහෙමයි කියල දැනෙන්නේ හිට්ගන්නෙ අපිටම දෙයක් උනාමයි.😢
ඒක ඇත්ත මන් නම් අමතක කරා ඒත් ආදරේ එපා උනා 😢
@@Giravoice mat adare kara pana wage tawamat adare karanawa et eyata mawa epalu mn gana adarayak nalu dan eya mawa dala gihin adata masa 1marak mn tawat adarei .. et mawa ganan ganne na monawada mn karanne adarei mn eyata .. eya nisa mn mage paulaa atarinna unat puluwan e taram mn adarei et mawa dan duvillak taramwat watinne na mn monawada aiye karanne mata eyawa ona
තැන්කිව් අය්යෙ 🥺🙏මන් ඉල්ලපු වීඩියෝ එක 🥺🙏මන් බලාගෙන හිටියා 🥺
තෙරුවන් සරණයි
Trck out වෙලා ඉන්නෙ ,කිසිම දෙයක් දැනෙන්නෙ නැ ,කිසිම බලාපොරොත්තුවක් ,කිසිම හැගිමක් නැ තනිවෙලා කියලා විතරයි මම දන්නෙ 💔
මම එයාට ගොඩක් අදරෙයි❤❤❤❤
තෙරුවන් සරණයි
දැන් ඔක්කොම වෙලා ඉවරයි අයියෙ😓. මම එයාට ගොඩාක් ආදරේ කරනවා😖. ඒත් එයා මට ආදරෙ කරනවද නැද්ද කියලා මන් දන්නෙ නෑ. එයා නිලියක් නම් නෙමෙයි. ඒත් මන් මගේ ජීවිතේ වැඩියෙන්ම අදරේ කරපු කෙල්ල එයා. දැන් මගෙ මූනවත් බලන්නෙ නෑ. කතහ බහක් දුර ගිහින් තමයි ඔක්කොම උනේ. අයියා කියනවා වගෙ හැමදාම බනිද්දි මන් අහන් හිටියා. ඒත් මටත් තරහා ගියා මන් එයාට හොදටම බැන්නා. එයා මගෙ මූනවත් බලන්නෙ නෑ. මාව හැම විදිහකින්ම block කරලා😓. එයා ආපහු මාත් එක්ක කතා කරයිද අයියෙ. එයා මට පොඩ්ඩක් හරි ආදරේ කරනවද කියලා දැනගන්න ක්‍රමයක් නැද්ද 🤕😓
ඔයා පස්සෙන් යන්න එපා ඕක එයාටත් තේරෙන්න කාලයක් යනවා.ඔයා හැමදාම බැනපු කෙනෙක් නෙමෙයිනෙ.ඉවසලා ඉන්න.කිසිම දෙයක් හොයන්න බලන්න යන්න එපා
මගෙ ජීවිතේ ඉදපු මිනිස්සු මට මගෙ ආදරේ සම්පූර්ණයෙන්ම නැතිම කලා.මට එච්චර ආදරෙ මනුස්සයා මන් hospital දවස් ගානක් ඉද්දි මට call එකක්වත් නොදී හිටියේ කොහොමද කියලා හිතෙද්දි මට මගෙම බෙල්ල මිරිකගන්න හිතෙනවා.අදටත් මන් එයාට හරි ආදරෙයි.එයා නැතුව මට ඉන්න බෑ.මන් ඔයාට හැමදාම ආදරෙයි මගෙ පන.ඔයා ඉන්න තැනක සතුටින් ඉන්න ඕනෙ.අවුරුදු කීයකින්හරි ඔයා ඒවි සමහරවිට නොයේවි ඔයාගෙ මතක මට
ප්‍රමාණවත් මගෙ සුදු අයියා මට වඩා ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ.❤
මම ප්‍රාර්තනා කරනවා ඔයාගේ බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියලා
එයා මාව ඔින කියන්නෙත් නැ.එපා කියන්නෙත් නැ.මං කතා කරොත් විතරයි reply කරන්නෙත්.එත් online ඉන්නවා.මං හිත හදා ගත්තා රට ගියේ හැම තැනටම ණය වෙලා නිසා එ ගැන කල්පනා කරන නිසා එයාට මානසික නිදහසක් ඔින අැති කියලා.එයා නිතරම කියන්නෙත් එයාට නිදහසේ ඉන්න දෙන්න කියලා.මං එහෙම එයාට call msg කර කර වද දෙන කෙනෙක් නෙවෙයි.එහෙම වද නොදෙන කෙනෙක් වෙලත් මට තේරෙන් නැ අැයි නිදහසේ ඉන්න දෙන්න කියන්නෙ කියලා.මාසයක් විතර මම පැත්තකට වෙලාම හිටියා අයියේ. එත් එයාට මාව ගානක්වත් නැ.නිතරම online ඉන්නවා.නිකමට මට කතා කරන්නෙත් නැ.මට තේරෙන් නැ එයාට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා😔 වෙන කෙනෙක්වත් ඉන්නවද කියලත් හිතෙනවා😔
එයට කෙනෙක් ඉන්නවද කියලා හොයල බැලුවද
@Giravoice වෙන කෙනෙක් නැ කියල නම් තමයි කියන්නේ.මට කෙල්ලො එපා කියනවා.මට කාත් කවුරුත් එපා කියනවා.එයාට නිදහසේ ඉන්නලු ඔින තනියම.එත් online ඉන්නවා මට පේනවා😔 අයියේ no contact follow කරහම හරි යයිද?
දාලා යන කිසිම කෙනෙක් අපිට ඇත්තටම ආදරේ කරපු අය නෙවෙයි🙂පුලුවන් තරම් රගපාලා රගපාලා අවස්තාව අනුව වෙනස් උන මිනිස්සු විතරමයි.දුක් වෙලා වැඩකුත් නෑ.ගිය කෙනෙක් ආයෙ ආවත් බාරගන්නෙත් නෑ.ඇත්තටම එයා විශේෂ නෑ තමයි...අපිමයි විශේෂ කරගෙන තියෙන්නෙ😌💫
ඔව් අනිවාර්යයෙන්ම
මන් ආදරේ කරපු කෙනා දාලා ගිහින් දැන් අවුරුදු 2ක් විතර තාම කතා කලේ නෑ...හැබැයි මන් දැන් ඒ ගැන හිතන්නේ නෑ...😊
ඉස්සර තරම් දුක නෑ නේද
ආදරේ .කියන්නේම.මනුස්සයෙකව.නොමරා.මරන්න.පුලුවන්.දෙයක්
Ow
අනිවාර්යයෙන්
අපි දෙන්නගෙ affair එකට අවුරුදු 2 ක්. මගෙ කිසිම වැරැද්දක් නැතුව එයා මාත් එක්ක ඉන්න ගමන් තව කෙල්ලො එක්ක යාලු වෙනවා. එයා දන්නවා මාව කොච්චර රැවැට්ටුවත් මම එයාට සමාව දෙනවා කියලා. එයා 5 පාරක් මාව රැවැට්ටුවා. ඒත් මාව දාලා යන්නෙත් නෑ. එයා අද කියනවා එයාට හොඳ කෙල්ලෙක් ලැබුනොත් මාව දාල යනවලු. එයාට කොච්චර ආදරේ කලත් හැමදාම වෙන කෙල්ලොන්ගෙ හොඳ කියනවා. මට ඒ දේවල් දරා ගන්න අමාරුයි. ඒත් ආයෙත් රැවටෙන්න බෑ මට. 😖 මං මොකක්ද කරන්නෙ?
එයා දැන් ඒක පුරුද්දක් කරන්.ඕකනම් කොහ්‍ර්ත්ම ඔයාට හරියන්න්‍ර් නෑ.
මං මගෙ ජිවිතෙ වැඩියෙන්ම ආදරෙ හෙව්වෙ එයාගෙන්..., නමුත් මට නොලැබුනෙම එයාගෙන්... 😂
මිනිස්සුන්ව විශ්වාස කරද්දි හුගක් පරිස්සමින්, අවුරුදු තුනක් ආදරෙ කරපු එයා බැදලා ළමයිනුත් ඉන්න තාත්තා කෙනෙක් කියලා දැනගද්දි මගෙ ජිවිතෙ මට මෙරෙන්න හිතුනු වාර අනන්තයි...
මට වගෙ දෙයක් නොවුනත් හුගක් අය ඉන්නවා අදරෙන් රැවටිච්ව්හ පරාදි වෙච්ච. ඉතිම් එ හැමොටම මං කියන්නෙ හොදම හමුවිම් එයි අපි හොයන් යන්න ඔනි නෙ දෙවියො ලගටම ගෙනත් දෙයි... අපිට අපෙ හැගිම් පාලනෙ තියාගන්න ඔනි , නැත්නම් පිරිමියෙකුටත් වඩා ගැනු විනාස වෙනවා වැඩි... මොන රැවටිමකට ලක් වුනත් කවමදාකවත් වෛර කරන්න යන්න එපා මිනිස්සුන්ට. එයාල කරන දෙවල් එයාලට හම්බ වෙයි හොද විදිහට ජිවත් වෙන්න කොච්ව්හර කෙලවිම් ආවත් ලස්සනට ඉර පායන දවසක් එයි... මං මගෙ ජිවිතෙ එයාව අමතක කරන්න ළං කරගත්තෙ මුලින්ම හුදෙකලාව. නමුත්, කවමදාකවත් කිසිම කෙනෙක් හුදෙකලාවට ප්‍රිය කරන්න එපා, ජිවිතෙ හරි කෙටි නොපමාව එය විදින්න...
මාත් හුදෙකලාවට සම වැදිලා එකතු කරගත්තෙ ජිවිතෙට ලෙඩ විතරයි එ මාර්ගය තොරගන්නෙ නෙතුව බුදු දහමපැත්තෙන් යන්න බලන්න... මම කතොලික කෙනෙක් මං පල්ලි යන්වා අගෙ ආගමට හුඟක් ආදරෙයි... නමුත්කතොලික දහමෙන් ජිවිතයට ගන්න යමකට වඩා බුදු දහමෙන් මං සෑහෙන්න දෙයක් ජිවිතයට එකතු කරගත්ත.. ඉතුම් ගුණදම් වලින් සපිරුණු ප්‍රිතිමත් දිවියක් ගතකරන්න. ජෙසුපිහිටයි ඔක්කොටම❤
Matath mekm una😢
අනිවාර්යයෙන් .ගොඩක් ස්තූතියි
@@NethuAbimani 🥺එහෙමද.
@@Giravoice ඔයාටත් , ජෙසුපිහිටයි
ආදරෙයි..... ❤❤❤
ගොඩාක් ස්තූතියි
Husma ganne uba nisa machan...❤❤@@Giravoice
❤️❤️❤️
එයාට බැරී කාලේ මම එයාට හයක් උනා එයා රට ගියේ අපේ අනාගතය වෙනුවෙන් ඒත් එයට අලුත් කෙනෙක් හම්බුනාම මාව එපා උනා එයා අන්තිමට කිව්වේ මට ආයේ ඔයා එපා කියලා ඉතිං එයා දැන් එයා එක්ක සතුටින් ඉන්නවා මම අන්තිමට බිංදුවට දැම්මා මිනිස්සුන්ට වටිනාකමක් දීලා ආදරේ කරලා අන්තිමට මම වැරැදි කාරියක් උනා 😊
එහෙම වෙනවා සමහර මිනිස්සුන්ට
මටත් එහෙම උනා.@@Giravoice
Man ashirwada karanawa hitha haiya karan inna.math uthsaha karanawa
Ayi minissu mechchara napuru, eyata ammek wela hitapu mawa thnii Kara kohomada mewa daraganne
❤❤...math inne me prasne thama...issara wage mata call ekak wath ne...mata dukai..eth meka balanne hitha hadaganna....devi.pihitai hemotma..sathutin inna .hemoma
තෙරුවන් සරණයි
දාලා යන අය පස්සෙ අපි කොච්චර ගියත් වැඩක් නැ.එයාලට තව එපාවෙනවා විතරයි😢
අනිවාර්යයෙන් පස්සෙන් ගෙන්න ගන්නයි වැඩ කරන්න ඕනේ
අයියේ කෙනෙක් අපෙන් ඈත්ට යන්නේ අපිව පරීක්ශා කරන්න වෙන්න බැරිද 😕 එයා ගියොත් අපි එයාව අමතක කරලා වෙන අය ලඟට යයිද කියලා විස්වාසේ පරික්ෂා කරන්න
වෙන්න බැරිද 😕 එතකොට අයියේ මේ දේවල් කරන එකෙන් හරියයිද 😢
විශ්වාසය පරීක්ශා කරන්න දෙයක් නෑ එහෙම ඈතට ගිහින්.කිසිම දවසක වෙන් නොවි ලග ඉන්න එකයි විශ්වාස ය කියන්නෙ. එයා වටේ ගිහින් එනකන් ඔයා සිල් රකින්න යන්න එපා. එයා ඈතට ගියාම ඔයා විදින දුක ගැන එයාට ගානක් නැත්නම් එයාට ඒක දැනෙන්නෙ නැත්නම් එතනම ආදරය නෑ.අනිත් එක ආදරේනම් ඈතට යන්න බෑ.
Thanks 🙏
You’re welcome
Ane aiye oya kiyana awa ahala thama mm godak hitha hada gaththe.denatath mm oyage awa nitharama ahnawa aiye oyata godak pin ayeth akak anakan balagena enne ane nitarama hadala awanna me vidiyata aiye
එහෙනම් මට සතුටුයි
@Giravoice ❤️🙏
@@shashipraba9719 තෙරුවන් සරණයි
@@Giravoice theruwan saranaii aiye oyata❤️🙏
අයියේ ඉක්මනට video danna ko බලන් ඉන්නේ දනකන් මන්. මොකද එ සැන සිම කියන්න තේරෙන්නෙ නැ.
අනිවාර්යයෙන් දානවා
මම එයාට ගොඩාක් ආදරෙයි .ඒත් එයාට පොඩ්ඩක් ඇත්නම් තරහ ගිහින් මට කෝල් ගන්න එක නවත්තල දානව..දවස් ගනන් ඉන්නව..මාව මානසිකව පුලුවන් තරම් වට්ටනව..ඊට පස්සෙ එයාටම ආයෙත් තේරිලා ආයෙත් ආදරේ ඉල්ලගෙන එනව.දවසයි දෙකයි ඉන්නෙ ආයේත් එයා ඒ වැරැද්දම කරනව..මං එයා වෙනුවෙන් එයා කියන හැමදේම කරනව .එයා කියන විදිහට ඉන්නව.එයා කියන විදිහට අදිනව ඇත්තටම කිව්වොත් එයා කියන විදිහට තමයි මන් කෑමක් උනත් කැවෙ.ඒත් එයා මට සැරෙන් සැරේට වේදනාව දෙනව .අනේ මං මොකද කරන්නෙ.මං දුක දරාගෙන් හිත හදාගන්න හදන හැම වෙලාවකම ආයෙමත් එයා ආදරේ අරන් එනව.😢😢😢😢 මට මේක දරාගන්න අමාරුයි
Anew deyyane oyatath wenne mat wagemai 🥺
@dinushiidunil138 ane ekane balannako monada karanne kiyala hitha ganna be 🥺🥺🥺😥
සමාවක් දෙන්න එපා
@Giravoice ස්තුතියි 🙏 ඔබට තෙරුවන් සරණයි!
Danma idan hita hada ganna nathnam pasuwata marenna hithei
එයාට මන් මෙච්චර ආදරේ කරලත් මාව මගහරිනවා ගනන් වත් ගන්නෙ නෑ අද කෙලින්ම කිව්වා මාව එපා කියල . ආදරයක් නෑලු 😢 බොරු හේතු කියනවා. මන් පස්සෙන් යනවා. අනේ මේ දුක කොහොමද නැති කරගන්නෙ
මගේ වීඩියෝ ඔක්කොම අහලා අදහසක් ගන්න
මං එයාට ගොඩාක් ආදරෙයි මං තරහට හිතන් නැතුව කිව්ව එක වචනයක් නිසා එයා මාව බ්ලොක් කරලා වැරැද්ද මගේ මං දන්නවා. මට එයා සමාව දෙන් නෑ. මගේ මූන බලන්නත් එයාට ලැජ්ජයි කියලා මාව බ්ලොක් කරා දැන් සතියක් මං මොකද කරන්නේ. එයා මට සමාව දෙයිද.එයා මට ගොඩක් ආදරෙ කලා. මං දැන් මොකක්ද කරන්නේ😢😢😢
@@PabaOshandi කියපු වචනේ ප්‍රභල කම මත තමයි ඒක තීරණය වෙන්නෙ
මට එයාගෙන් සමාව ගන්න කරන්නම දෙයක් නැද්ද. මං ගොඩක් අසරණයි මට කියන්න කෙනෙක් නෑ.
සමාව ගන්න ගොඩක් උත්සහ කරා මං
ගොඩක් කලානම් දැන් කරන්න එපා.එහෙම ගන්න ගන්න එයා උඩ යනවා.දැන් එයාට පාඩුවේ ඉන්න දීලා ඔයා ටික දවසක් යද්දි හරියනවා
@@Giravoiceගොඩක් පිං ඔයාට
Mata awuruddaka chti duwek innawa mage mahattayata dan wena kenek innawa ayata dan api apalu Ara inna kenalu oni wachanekinwath kawadawath ayata waraddak karala na mama
ඔයා එයා ගැන පොඩි පොඩි දේවල් ඔයා යාලු වෙලා හිටපු කාලේ එයා වෙනුවෙන් ඔයා කරපු දේවල් දුව ලැබුනම මග ඇරුනද
Dan awruddakatath kitui eya gihin❤️🩹 thamath maga balan innawa eya apahu ei kiyala🥰❤️🩹
එයාට කෙනෙක් ඉන්නවද වෙන
Ane oyata godak stuti mage hita haduwata❤❤❤❤❤
තෙරුවන් සරණයි
එයා ගත්ත කෝල් ආන්ස කරන්න බැරි උනා කියලා ඒ හින්දා එයාට මාවා එපා උනාලු මාට ආදරෙ හිතෙන්නෙ නෑලු එය මේ සම්බන්දෙ නතර කරා මන් කොච්චර තේරුම් කරත් එයා ගනම් ගන්නෙ නෑ මොකක්ද මන් කරන්න ඕනි
ඒකනම් ලොකු බොරුවක්
😔😔😔 matath hemawelawema dukak දැනෙනවා
වීඩියෝ බලලා අදහසක් ගන්න
Mage adaraya mata labewa
මමත් ප්‍රාර්තනා කරනවා
Dn masa 9 k breakup ekata. Eyage aluth affair ekatath masa 6k withara wenawa.mt thama wena kenekwa wishwasha karanna bari tharam. Mata aye mge ex wa one na.eth mn balaporotthu wenawa eya aye awith mata kiyapu waradi chodana walata magen samawa illlana ekawath.
එයා එනව අනිවාර්යයෙන් ම්
අයියේ මට කියන්නකෝ,එයාට මාව දැනෙන්නෙ නැතිලු,මගේ ආදරේ දැනෙන්නෙ නැතිලු,කියලා එයා බනිනවා,මන් ඇඩුවා ඇයි එහෙම කියන්නේ කියලා,මොකද ම්න් එයාට ගොඩාක් ආදරේ කරනවා,එයා මට කතා කරන්නේ නෑ,මන් msg කරොත් විතරමයි msg කරන්නේ,එයා එපා කියාලා මව දාලා යන්නෙත් නෑ අහුවට උත්තරයකුත් නෑ ,මන් බලකරල අහනකොට ,එයා කියනවා ඔයට කැමති තීරණයක් ගන්න කියලා,(අපේ සම්බන්ධ ගෙවල් වලින් පවා කතා බහ කරල තියෙන්නේ,) මට කියන්න්කො මන් මොකක්ද කරන්න ඕනි,මස 2 වැඩි එයා මාව ගනන් ගන්නේ නෑ,මුලදි කොච්චර කෝල් ගත්තත් answer කරන්නේ නෑ,හිතක් පපුවක් නැතිගානට ඉන්නවා,උලදි ම්න් ඇඩුවා,රන්ඩු උනා,දැන් උදේටමන් gm එකදානවා කන්වෙලාවට අහනවා මන් මගේ පඩුවේ ඉන්නවා,මේකට ම්න් මොක්ක්ද කරන්න ඕනි,
එයාට කලින් දැනිලා දැන් දැනෙන්නා නෑ කියන්නෙ එයාගේ බේරිල්ලට.නිදහසට කාරණාවක් විදියට. එයාට අනිවාර්යයෙන් කෙනෙක් ඇති ඔයා හොයලා බලන්න.එයාට දැනෙන්නෙ නෑ කියලා ඔයා දැනෙන්න දේවල් කරන්න යන්න එපා .ඒක නිකන් එයාට තව එපා වෙනවා විතරයි
@Giravoice eya inne rata ,kalinuth ohoma unaa,eya lankawata awa aya math ekka hodata idiya,aya gyata passe prashna ,mn mokadda karanna oni,sambandayak thiyanawada kiyalawath hoyanna widiyak naa,
Pinsendu una athi amaruwen hari me de mn karanawa mokada man eyata dunne awanka adare nis❤
අන්න හරි
Loku putha ❤️
අම්මේ ❤️
මටනම් දැන් ඇති ..මන් හිතුවෙ ආපහු එයා මන් ලගට ආවා කියලා ..😢නෑ ඒ මගේ සිතුවිල්ලක් ..මන් මාස 7කිට්ටුව විදවනවා..එයා busy කියාගන එයාගෙ වැඩ ටික කරගන යස අගේට ඉන්නවා..කොහොමද ?මිනිස්සු එහෙම කරන්නෙ😓😓😓😓😓එයා කියන්නෙ කවුරු හොයාගන්නලු එයාට කමක් නෑලු 😢
මොකක්ද හේතුව
@Giravoice හේතුව මම රණ්ඩු කරනවා කියලානේ........ආපහු එහෙම වෙන්නෙ නෑ අපි ආදරෙන් ඉමු ..මට ඔයා නැතුව ඉන්න බෑ කියල කොච්චර කීවත් කියන්නෙම නෑ ..මම ඒ දේවල් හිතින් අයින් කරලා ඉන්නෙ..වද දෙන්න එපාලු..මට පිංසෙන්ඩු වෙන්න ඕනත් නෑලු........වෙන කෙනෙක් හොයගන්නලු එයාට ප්‍රශ්නයක් නෑලු.......මම උදේ ඉදන් රෑ වෙනකම්ම මේ ප්‍රශ්නය නිසා පුදුම මානසික පීඩනයකින් ඉන්නෙ..අවුරුදු 9ක් affair එකට..මන් කොහොමද තව කෙනෙක් ගැන හිතන්නෙ මම කොහොමද ..තව කෙනෙක්ව විශ්වාස කරලා තවත් අලුතින් බැදීමක් ඇති කරගන්නෙ..මම හිතින් පිච්චෙනවා හැමදාම ......😔😔😓
වෙන කෙනෙක් එයාට ඉන්නවද
@@Giravoice වෙන කෙනෙක් නෑ whatsapp ,normal call fb තාම මාව තියන් ඉන්නෙ ..fb එකට ලොග් වෙන්නෙ නෑ අපේ මතකයන් සම්පූර්ණ ඒකෙ තියෙන්නෙ..whatsapp මාව block කරන්න කීවට කරන්නෙ නෑ...... තියන් ඉන්නවා
❤❤❤
ගොඩාක් ස්තූතියි ❤️
mama eyata godak adare eth eya mava dala giya,, eya adare nm mava dala yan nane...eya ithn mata adre nathuv athi..
මං අවුරුදු හයක් තිස්සේ ආදරේ කරා...දැන් එයා මාව බ්ලොක් කරලා . හොයලා බලද්දී එයා දැන් වෙන කෙනෙක්ව බදින්න යනවා. මට දරා ගන්න අමාරුයි . මට එයාව ඕනෙ දෙයියනේ . මන් කොහොමද දරා ගන්නෙ කොහොමද එයාව වෙන කෙනෙකුට දෙන්නෙ 💔🥺😔
Mage kathawamai
@madushan-z3d 💔😔
එයා අනිවාර්යයෙන් ඔයාට කතා කරනවා .ඒත් අනිත් කෙනාව බැන්දට පස්සෙ
@@Giravoice බැන්දට පස්සෙ කතා කරන්න හේතුව මොකක්ද සර්? 💔😔🥺 ඒත් බැන්දට පස්සෙ කතා කරලා වැඩක් නෑනෙ මොකද මට එයාව ඕනෙ 💔😔
ස්තුති ස්තුති ඔබ තුමාට🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
❤
ගොඩාක් ස්තූතියි
😔
දුකින් ඉන්න එපා
එයා දැන් වැඩිය මාව ගනන් ගන්නෙ නැ ලොකු කමත් වැඩි මන් මොකද කරන්න ඕන 😶
මගේ වීඩියෝ වලින් අදහසක් ගන්න අමාරු උනාද
❤❤❤❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි
❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි
😢😢😢😢😢😢😢😢
දුකින් ඉන්න එපා
😢
දුකින් ඉන්න එපා
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
තෙරුවන් සරණයි
❤😂😂😂😂😂😊
ගොඩක් ස්තුතියි
❤❤❤
ගොඩාක් ස්තූතියි
❤❤❤❤
ගොඩාක් ස්තූතියි
❤❤
ගොඩාක් ස්තූතියි