Very humble judges. I remember bathiya during college days as interactors . He is still the same. This man doesn't grow old or what .😀😀 still look 17, 18 lol
Man you rocked! I never thought this song would be this good when it's turned into soft rock! This is the best version of this song I've ever heard ❤❤❤❤
This is for the Admin,or Sirasa or whoever responsible for uploading these videos.. I kindly request from you to mention the original artist's name for the songs that are now singing by contestants, otherwise many won't recognize the real artist of the song and it is not ethical, not to show the names of the original artist. for Example many people think that Mekala Gamage was the owner of this song. But actually this is a song of Indrachapa. So, please do this. thank you ☺️
Sirasa Voice Shihan Mihiranga. Means, They didn't chose you but they regretted that. You have your own signature and now people knows you. Don't waste time for or wait for next years voice. Do a song of your own and sky will be the limit for those who win Voice but for you Sky will be another step to reach universe.
The Voice වැඩසටහනට සහභාගී වීමට අවස්ථාව සලසා දුන් සිරස නාලිකාවට මා පළමුව ස්තූතිවන්ත වන අතර එය ඉතා වටිනා අත්දැකීමක් මෙන්ම මාගේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි සිතමි.
මාගේ ඉදිරිපත් කිරීම නැරඹූ, රසවිඳි සැමට ද ස්තූතිය පළ කරමි. ඔබගේ අදහස් ඉතා වටිනා අතර, එමගින් මා හට මාගේ උපරිම හැකියාව පෙන්වීමට අලුත් බලාපොරොත්තුවක් මෙන්ම දිරි ගැන්වීමක් ද ඇතිවිය. ස්තූතියි! මාගේ සංගීත දිවිය පුරාවට ඔබ මා සමඟ සිටිනු ඇතැයි බලාපොරොත්තු වන අතර මාගේ සංගීත නිර්මාණයන් තුළින් නුදුරේදී ම ඔබ හමුවීමට බලාපොරොත්තු වෙමි.
Sudhara aiya❤👍
❤️🔥
All the best Sudara
Good luck malli!!!
Keep up the good works bro, all the best
අනේ පව් අහිංසක කොල්ලෙක් 🥺. බලන් ඉන්න විදිහට දුකත් හිතුනා. ඔයගේ කට හඩ නම් ගොඩක් ලස්සනයි 😍 ඔයත් ලස්සනයි♥️. Superb voice♥️♥️♥️
Thank you ❤️🖤
😊😊🤘🤘
අපරාදෙ එ් වොයිස් එකෙන් දියවන්නා කුමාරියේ කියන්න තිබුනේ
Yeah 😍😍
අපරාදෙ තමා. මම හිතුවෙ ඒක කියයි කියලා.
@@thilinamadusanka2759 me too
මමත්
Eka aththa
Very humble judges. I remember bathiya during college days as interactors . He is still the same. This man doesn't grow old or what .😀😀 still look 17, 18 lol
Love this comment brother !!
මේ පාර හොස්ටින් ඉන්න නැන්දගේ ඕවර් ඇක්ටින්. 😏 ස්ටෙෆානි තමයි හොස්ටින් වලට හොඳම. 😍
නැන්දා😂😂
Sirawata bn
Nandata wade karaganna dila oya lamaya gihin pothak balaganna daruwo. Methanata awith nandalage adupadu hoyanne nathuwa😄
එයාගේ over acting බලන්න ඕනිනම් සති දෙකකට වගේ කලින් කොපි චැට් බලන්න .මදුරුවෙක් අතේ වහලා පුටුවක් උඩ නැඟලා හූ කියනවා.අත දරුවෙක් වත් එච්චර බොරු සෝබන නෑ .මටනම් පේන්න බැරි හෝන්තුවක්
@@chanduim8501aneda kiyanne..
Wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow amazing
තෝරා ගැනීම වැරදි ඇති.. ඒත් ඒ voice එක අපරාදේ නැති කරා .. හරිම පැහැදිලි voice එකක් ... ඒත් කලින් දවසේ මෙලෝ රහක් නැතිව කියපු කෙනෙක් තේරෙනවා .. දුකයි... 😪..... ඒත් තමන්ගෙම දේකින් ඉදිරියේදි දකින්න ලැබෙය් කියලා හිතනවා ❤️
Thank you. Stay with my account ❤️🖤
නිකම් අපරාදෙ උඹලගෙ වොයිස් මචන්.හොදට හිතල සින්දුවක් තෝරගනිම්...ගන්නකොට 😐✌️
මාත් කියන්නේ ඒකමයි
@@tharangakumudukumari ✌️
ඌ හරියටම සිංදුව කීවා බන්. මට පේන්නේ මේ කෝච් ලා එකෙක්වත් original සිංදුව අහල නෑ.
*වෝයිස් ඒක පට්ට තෝරාගත් ගීතය අවුල් මචං*
අනිවාර්යයෙන්
අඩේ දියවන්නා කුමාරියේ කිව්වනම් පට්ට යකෝ...අපරාදේ උබට යන්න තිබ්බා...උබ සෝන්ග් එක තොරගද්දි හිතන්න තිබ්බා..
Enjoyed your song..Love your voice.. All the very best.. 👍
thank you ❤️🖤
අපරාදේ.
මේ විදිහට හැමෝම දැන් අහල තියෙනවා මේ සිංදුව.. ඒකයි.. කෝච්ලා අලුත් දෙයක් බලාපොරොත්තු වෙනවා .. 😪😌
ඔයා කිව්වෙ "මගෙ හිත මොනවද....... මුමුනනවා"
මෙහෙම කිව්ව නම් සෙට් "මගෙ හිත..... මොනවද මුමුනවා" 🥺🥺
*අයියෝ ඇඩ්මින් පිස්සු කෙලින්ඩ එපා අප්පා 😂 අවතාර නැගිටලා ඉන්න වෙලාවෙ ඉක්මනින් අප්ලෝඩ් කරන් බං 😂 ඇස් දෙක රිදෙනවා phone ඒක දියා බලාගෙන ඉදලා නිකං පිටිපස්සේ බලද්දී අවතාරයක් යනවා වගේ දකිනවා 😂*
Night time data bn 😂💔
@@evilkings7449 🆒😂🔫
😂😂👊👊
Man you rocked! I never thought this song would be this good when it's turned into soft rock! This is the best version of this song I've ever heard ❤❤❤❤
Thank you very much. This means alot to me ❤️🖤
Original version is a rock sung by Indrachapa
Coach රයිනි වගේ කෙනෙක් නැති එකේ අඩුව තේරෙනවා ...
Aniwarayen matath mathak una
Inna kan banna
Lol 😂
🤣
අපරාදෙ ඉස්සරහට යන්න තිබ්බ කොල්ලෙක් 😬
Thank you ❤️🖤
i love sudhara sons too
Kawadawath uthsahaya atha arinna epaa .. harima lassanaa voice ekak thiyenneh oyataaa . Lokuu gamanak yanna puluwan idiriyata suba pathanawa puthe
ස්තූතියි ❤️🖤
රේගේ සිංදුවක් කිව්වනම් එකෙන්ම්ම ගොඩ හොද වොයිස් එකක් ගොඩක් කට්ටිය අනා ගන්නේ හොද සිංදුවක් තෝර ගන්න බැරුව
සුබ අනාගතයක් අයියේ බුදුසරණයි ❤️
Thank you ❤️🖤
හැරුනෙත් නෑ
සිංදුව ඉවර උනාම කියනවා අපරාදෙ හැරෙන්නත් තිබ්බා කියලා
භාතිය උබ බීලද ඕයි 😂😂😂
ඔව් බ්න් හැමදාම කියනවා මොංගලද මන්දා
හිතන්න ඇති අනිත් කෙනා හැරෙයි කියලා 😇
😂
Ow pissek
O pissek nemey
Ota pissunam o ethana in naney.
Nikan minussunwa awathakseru karn epa bn
Original සිංදුව කාගෙද කියලා දන්නේ නැති අය කියනවා සිංදුව විකෘකි කරලා කියලා........ මුන් ලංකාවේ නෙමෙයිද ඉන්නේ.....🤣
සිරා කතාව බන්.මේක ඉන්ද්‍රචාපාගෙ සින්දුවක් කියල ගොඩක් උන් දන් නෑ.මේක තමයි සින්දුවෙ ඔරිජිනල් මෙලඩි එක.අර ඇස් පෙන් නැති අක්කා කියන්නෙ කවර් එකක්
@@kawinduchamod4013 👍
Original song eka chapa ge.
සිරාවට❤️
පිස්සුද යකෝ
අපරාදෙ කොල්ලෝ....සොන්ග් එක අව්ල් උනා නේ..කමක් නැහැ තරගයක් නෙ .ජය පරාජය දෙකම තියෙනවා ...ඉලග සැරෙ අනිවා
අපරදේ වෙන song එකක් තොර ගන්න තිබ්බේ.
සංගිතය ගැන නම් ලොකු දැනුමක් නැ.එත් ඔයාගේ සිංදු අහන සහ අහපු කෙනෙක් විදිහට මට ඔයා සිංදුව පටන් ගද්දි අනේ................. අපරාදේ කියලා හිතුනා.වැරැද්ද තියෙන්නේ ඔයා තොරගත්ත සිංදුවේ කියලා මට නම් හිතුනේ සුදාර.
මොනා උනත් හොද ආරම්භයක් සහෝදරයා .උත්සාහය අත අරින්න එපා අපි ඔයත් එක්ක හැමදාම ඉන්නවා .
අයේත් මේ stage දීම ඔයා දිනන්න ඔන.
ලස්සන හඩක් අපරාදෙ .
Thank you ❤️🖤
We have faith in you Sudhara ♥ Believe in yourself. You will be unstoppable.💪🔥
Thank you akki ❤️🖤
මේක ඉන්ද්‍රචාපගේ පට්ට song එකක්.. ❤😍❤😍
තවත්තන්න එපා බං පට්ට කටහඩක් දිගටම යමං Good luck 😘
Thank you ❤️🖤
NICE PERFORMANCE. COMPLIMENTS FOR BRIGHT FEAUTRE & A HAPPY NEW YEAR. NEVER GIVE UP. EVERY FALL IS A SING OF RAISE UP.
Thank you 🖤❤️
@@sudharanuwanpriya3429 MOSTLY WELCOME SON. COMPLIMENTI.
අපරාදෙ,next round යන්න ඕන talent එකක්.
Thank you ❤️🖤
Nice voice 😍
Thank you upendra ❤️🖤
God bless you!🥺❤️ Never give up! You will succeed in your life very soon👍🏼❤️
This is for the Admin,or Sirasa or whoever responsible for uploading these videos..
I kindly request from you to mention the original artist's name for the songs that are now singing by contestants, otherwise many won't recognize the real artist of the song and it is not ethical, not to show the names of the original artist. for Example many people think that Mekala Gamage was the owner of this song. But actually this is a song of Indrachapa. So, please do this. thank you ☺️
❤ Lassanai
අපරාදෙ දෙයියෝ
Sudhara ape kolla❤
Thank you ❤️🖤
Ayyo aparade..puduma katahadak eka.sinduva oyata galapenne naha bro..digatama sindu kiynna..all the best.supiri katahada.❤️❤️
Thank u ❤️🖤
Playback speed 1.25 × සින්දුව😂♥️ යෝ යෝ
හි හී 💪💪💪🤣🤣 සුපිලී තමයි
අඩෝ ඔව් ඕයි... ඒක සුපිරි
😂😂😂නෙක නෙක පාටින්
ලස්සනයි .🌹🌹🌹🌹
Thank you ❤️🖤
Voice eka godak lassnai.😊
thank you ❤️🖤
අපරාදේ සුපිරි voice එකක්😑..
Thank you ❤️🖤
සුපර් 😍
මේ පාර සා/පෙල ලියන අය ඉන්නවනන් ටාර්ගට් වගේ ගොඩක් දේවල් ටිප්ස් මේ චැනල් එකේ දාලා තියෙන්නෙ අනිවාරෙන් බලන්න...ජීවිතියේ හැරවුම් ලක්ශය වෙයි 👈 කොමෙන්ට් එකක් දාන්නෙ අනිවාරෙන් ඉන්නවනන් බලන්න ෆට්ටම වටී...නොමිලේ උගන්නනේ 😍
ශශිකා මරු
Nice colour
අවසාන මොහොතෙවත් හැරෙයි කියලා ඇහිපිය නොහෙලා බලන් හිටියා.මල්ලිගෙ හඩට වෙන සිංදුවක් තෝර ගත්තනම්.කමක් නෑ මල්ලි තරගයක් කියන්නෙ ඕක තමයි හැමෝටම දිනන්න බෑ පැරදුම තමයි ජයග්‍රහණයට පාර පෙන්නන්නෙ.ඔබට ජය.තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷
thank you ❤️🖤
Lassani..good luck sudara..😍
Thank you ❤️🖤
අපරාදේ ලස්සන වොයිස් එක කෙල්වගත්තා සිංදුව තෝරගන්න බැරුව
එකෙන්ම
original eka ahala balanna
ඌ හරියටම සිංදුව කීවා බන්. මට පේන්නේ මේ කෝච් ලා එකෙක්වත් original සිංදුව අහල නෑ.
Pau uda niyami
Voice eka nan maru ...
Thank you 🖤❤️
Superb aiya
Thank you 🖤❤️
එ voice එක 🔥
thank you ❤️🖤
කෝච් රයිනි හිටියනම් හැරිල , final දක්වා ගෙනියනව 😒
දුක හිතුනා කවුරුත් හැරුනෙ නැති නිසා. තෝරගත්ත සිංදුව වෙනස් උනා නම් ඉදිරියට යන්න තිබුනා. අපරාදෙ . වොයිස් එක ලස්සනයි 😍
ජයවේවා♥️⚡️
Thank you kasun ❤️🖤
😍😍well performed & don't worry you have a good journey .😊😊
Thank you akki ❤️🖤
අම්මප යකෝ ඇයි ඔය වොයිස් එකට වෙන සින්දුවක් යොදා ගත්තෙ නැත්තෙ.
අපරාදෙ...හොඳ සිංදුවක් තෝරගන්න් තිබුන.නියම කටහඬක්....ගැලපුනේ නෑ සිංදුව...
මොනවා උනත් කොල්ලා ලස්සනයි .වෙනස්ම fashion කරන්නේ 😊😊😊😊😊
Thank you ❤️🖤
@@sudharanuwanpriya3429 ඔයත් ලස්සනයි ඔයාගේ voice එකත් ලස්සනයි.ඔයා මේකේ දිගටම හිටියනම් ඒ කාලේ ෂිහාන් කලා වගේ ඔයත් fashion වලින් ලොකු වෙනසක් කරනවා.දෙරනෙන් එන්න මල්ලියා.ඔයාට සාධාරණයක් වෙයි අනිවාර්යයෙන්.voice එකට නැත්නම් ඔයාගේ look එකට හරි.බුදු සරණයි ඔයාට 😊
අපෙ කොල්ලෙක් ජය වෙ
ස්තූතියි ❤️🖤
සුපිරි වොයිස් එකක්..
thank you ❤️🖤
ඇඩ්මින් ට බැනලම එපා වෙලා 🙏
අනේ බලන් හිටපු හැටි..😢😢
තව ටිකක් උදේ වෙලා දාන්න තිබ්බේ . අපරාදේනේ ඇඩ්මින් අයියා ඇහැරන් ඉන්නේ
This boy is really talented.. alarade.. one of the coaches shoukd have selected him
Thank you ❤️🖤
Macho don't ever give up
thank you brother ❤️🖤
ඔය සින්දුව හොදයි හශේනයට එහෙම උට රොක් පට්ට ඔය විදියට කියද්දි. උබ එහෙම නොකර ඕක නෝමල් එකෙ කීව නම් හරි වෙන් සින්දුවකට යන්න තිබ්බ දියවන්නා හරි සැදී රන් අබරනින් හරි පට්ට මුට 😎
මේ චරිතය ආයේ ගේන්න අද තරගය දිහා බලලා මට කියන්නම හිතුන දෙයක්,
Thank you bro ❤️🖤
Sirasa Voice Shihan Mihiranga. Means, They didn't chose you but they regretted that. You have your own signature and now people knows you. Don't waste time for or wait for next years voice. Do a song of your own and sky will be the limit for those who win Voice but for you Sky will be another step to reach universe.
Thank you bro ❤️🖤 this means alot to me
❤❤❤
ඇඩ්මින් කාරය බකමුනෙක්ද කොහෙද 🤣🤣
Ulamek 😑
Night time data bn
@@tharindulakshan236 එහෙනම් 12න් පස්සෙම දාන්නෙපැයි බන්..මහා පාන්දර දාන්නෙ මෙ මී හරකා😂
නියමයි 💖
Thank you ❤️🖤
Admin aiya.... Mn oyat adarei....
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
(Mohini)...... 👹👻
Music is lit 🔥🤘
Mehem aya nisa kepunu dakshayo godak hitiya.... samaharu කිවුවා international level වලදි එහෙම කැපකිරිම් කරන්න වෙනවා කියලා. ඒක කෙසේ වෙතත් යටින් වෙන දෙයක් නිසද දන්නේ නෑ. ඊලඟ වතාවේ 15000 ඇප්ලිකේශන් අරගෙන පලවෙනි දෙවෙනි Audition වලින්ම 300 select කරගන්නෙ නැතුව අවසානය වෙනකන් බලන්න. මොකද අවසානයේ Audition ගියපු දක්ශයෝ ගොඩාක් එදාම හවස ගෙදර !!
Sinduwa kala hodatama
Oyaa hondaa wenasak karannaa try karapu lamayek puthaaaa harima adambarai oya ganaa
💚💚💚💚🇱🇰
උපාදි කරලාද දැන් මෙතනට එන්න ඕනා. කෝච්ලා කියන නමේ තේරුම දැනගන්න. අඩුපාඩු ඇති මේ තෝරාගැනීමේ වටය ඔක්කොම හොදට කියනවානම් මොකටද කෝච්ලා. ඔයාලට තියෙන්නේ මොයාලව අරගෙන වැරදි හදලා දෙන්න මටනම් මේ සෙට් එක ගන කලකිරෙනවා. හොදම අය විතරක් තෝරගෙන කෝච් කරලා වැඩක් නෑ.
සුපිරි වොයිස් එකක් තෝරගත්ත ගීතයත් පොඩි අවුලක් තියෙනවා.
මෙනවා උනත් එක්කෙනෙක්ට හරි හැරෙන්න තිබුනා.
Me too
එහෙම කරොත් විනිවිද බවට අවුලක් වෙනවා. මුලින් හොඳට කිව්ව කෙනෙක් අන්තිම වටයෙදි අවුල් වෙද්දි එයා මුලදි හොඳට කිව්වනේ ඇයි කපන්නේ කියලා අහයිනේ
You can sudhara ❤
Thank you naveen ❤️🖤
Lassanay voice eka.😍
Thank you ❤️🖤
Gamana methanin nawaththanna epa.voice ekn wedak ganna.jiwethe issrahatama ynna suba pathanawa good luck
amazing voice
👌👌👌👌👍👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥👍👍👍👍👍👍
මොන රෙද්දක්ද බං සිංඳු කියන්න බැරි එකෙකුත් තේරුවා නේද අර බුලෙයා කිව්ව ගෝතයව.. මේ කොල්ලගේ බොරුවට අවුල් කියනවා... කවුරුත් Professional අය ඔතෙන්ට එන්නැ... මුන්ට විකාර බං 😣🖕
මුගෙ කරුමේ
Thank you ❤️🖤
Patta hadakne. Aparade.
Very clear voice.Don't give up Sudhara💗
හොඳයි
ලස්සන වොයිස් එක අපරාදෙ.. බුලෙයා වගෙ සිංදුවක් කිව්වනම් ඔ්ක ගොඩ
@@143_83 😍tnks
He is good
Thank you ❤️🖤
He deserves a chance. 🤔🤔
Admin 👻😈
පිස්සෙක් ඔක
පව් දෙයියනේ මේ මනුස්සයා 😂😂😂
අනේ ඇඩ්ඩිං කොල්ලාට බනින්න එපා.
😂😂
කොල්ලො Hard rock.metal rock කියන්නෙ වෙනම කලාවක්. හයි රේන්ජ් metal style නෝට් ටච් කරනවා කියන්නෙ හෙන අමාරු වැඩක්. Led zeppelin . AC /DC. Dio. matalica . එහෙම ෆලෝ කරන්න. හොද ගමනක් යන්න පුලුවන් . ලංකාවේ රොක් කලාව කරන අය අඩුයි. ජයවෙවා . ❤🤘
Thank you very much brother ❤️🖤
@@sudharanuwanpriya3429 your welcome bro 🤘
ඒකත් සුපිරි...
Thank you ❤️🖤
ඒ වොයිස් එක මිස් උනාද මන්දා♥️
Thank you ❤️🖤
Ado y bn
අනේ එයා නම් පට්ට
Thank you ❤️🖤
අයියා❤😍
අපරාදේ කොල්ලෝ..වෙන සිංදුවක් තෝරගන්න තිබ්බේ 😥
You are singing perfect but this emotional part is missing. All the best
Thank you ❤️🖤
@@sudharanuwanpriya3429 sudara oyaea the voice eken lankawama andura gatta. Meka hoda awastawak kara ganna. Jayen jaya
eka patta
ශෂිකා is a best couch