Derana Music Video Awards 2011 - Award for Mekala Gamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 23

  • @musicwouldwithchandu5169
    @musicwouldwithchandu5169 2 ปีที่แล้ว +13

    මන් මේක බලද්දි අවුරුදු 19ක් මට. අද මන් ඇයගෙ ගෝලයෙක්.ඇයගෙ ගෝලයෙක් වීම මන් ගිය ආත්මයේ කරපු ලොකු පිනක් වෙන්න ඇති.ඇත්තටම මට ලොකු ආඩම්බරයක් 🙏❤️😍🙏

  • @niroshanjayasinghe7082
    @niroshanjayasinghe7082 5 ปีที่แล้ว +13

    හැමදාම උනත් අහන්න පුලුවන් ගීතයක්...ඔබට ජය

  • @ingreed2020
    @ingreed2020 6 ปีที่แล้ว +5

    What a voice and the meaning of the song, grate , God bless you

  • @manelperera9677
    @manelperera9677 5 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @Ranjanamusic.
    @Ranjanamusic. 2 ปีที่แล้ว +4

    2021 balana aya koo balanna

  • @hiranthafernando8090
    @hiranthafernando8090 4 ปีที่แล้ว +3

    Great singer

  • @Naturemdh
    @Naturemdh ปีที่แล้ว +2

    ඉස්සර legend ල ටික දැක්කද 🥺

  • @thisaragamen48
    @thisaragamen48 ปีที่แล้ว +2

    Sudussata sudusu thena lebima gena godak sathutui

  • @pinimuva
    @pinimuva 7 ปีที่แล้ว +6

    eka sinduwakin mulu audiance ekakma nagittuwa kiyanne loku pinak karala thiyanawa oba ...methek lankawen bihiwuna lassanama katahada thiyenne obata ....

  • @amilasadaruwan4478
    @amilasadaruwan4478 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @helatv3359
    @helatv3359 4 ปีที่แล้ว +4

    අපිටත් english පුළුවන් sinhala කතා කරන එකම rata sri lanka විතරයි එක api රැකගන්න ona
    උපුටා ගැනීමක්
    ආදිවාසී නායක තුමාගේ සිංහල මනුස්සයෙක් දවසක්ද කිව්වාලු නායක තුමා ඔබට සිංහල කතා කරන්න පුළුවන් කම තියාගෙන ඔයාගෙ භාෂාව කතා කරන්න ඇයි
    ආදිවාසී නායක තුමා -: ඔබ තුමා දන්නවාද english කතා කරන්න ලෝකයේ විශාල සෙනඟක් දන්නවා
    සිංහල කතා කරන්න sri ලංකාවේ වැඩි දෙනෙකු කතා කන්න සිංහල ඔබ දන්නවාද අපේ වැදි භාෂාව ආදිවාසී භාෂාව කතා කරන්න ඉන්නේ ටික විතරයි මම ආදිවාසී භාෂාව කතා අමතක කරලා වෙනත් භාෂාවෙන් කතා කරොත් කවුද ඉන්නේ ආදිවාසී භාෂාව කතා කරන්න
    එතුමා සමග අපි බැලුවොත් සිංහල අපි කොතැනද ජපන්නු භාෂාව හරි අභිමානවත් විදිහට හිතන්නේ

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මේකලා ගමගේ

  • @chandarathanathero4578
    @chandarathanathero4578 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි....!!!

  • @hasinthagoonarathne8077
    @hasinthagoonarathne8077 9 ปีที่แล้ว +2

    Awesome..

  • @dumindawijethunga6765
    @dumindawijethunga6765 3 ปีที่แล้ว +5

    සංගීතෙ .ටෙලී නාටිටිය .චිත්තූ පට මේ හැම දෙම සිංහල වචන 99% කියල ජනප්පිය වූ නොවූ හැම දේම සිංහල තො පිට බැයිද බොල ඔය ..අනර්කලී මගූල දාගෙන සිංහලෙන් විතරක් කරන්න ..මොකද ඉංගීසී සිංදූ නාටිටිය ඔතන නෑ නේ තමංගෙ රටේ ජාතික භාෂාව පොෂනය කරපන් ඔය කලු සූද්දො නැතිව

  • @ravinduarunodaya2821
    @ravinduarunodaya2821 6 ปีที่แล้ว +1

    Daiwaye saradamak nisa dass ahimi uwada. Pera kala pinakata obata labunu katahada itha wishishtai

  • @amarasrimusik1754
    @amarasrimusik1754 5 ปีที่แล้ว +2

    lassan sinduwak

  • @raviamarasinghe1230
    @raviamarasinghe1230 2 หลายเดือนก่อน

    අර හු ,,, 5:05 එළුවෙන් හිටියට කමක් නෑ...

  • @anullaaaa9861
    @anullaaaa9861 7 ปีที่แล้ว +2

    harima sanwedi bawak danuna mata

  • @charmeegeethikakannangara6782
    @charmeegeethikakannangara6782 3 ปีที่แล้ว +1

    Dan Mekalage geethaya da Indrachapa kiwwe?? 🤔

  • @mahelhasaral2004
    @mahelhasaral2004 3 ปีที่แล้ว

    ❤️❤️❤️