🟢ආණ්ඩුවේ බර අදින්නේ අපි | Namini Panditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • 👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න
    Facebook - / advocatainstitute
    Facebook A+ - / advocataplus
    Instagram - / advocatalk
    Twitter - / advocatalk​​​​
    Twitter A+ - / advocataplus
    Tiktok - / advocatalk​​​​
    Tiktok A+ - / advocataplus
    Podcast Channel -podcasters.spo...
    අපේ සිංහල videos සඳහා Advocata Plus TH-cam channel එකට subscribe කරන්න
    ( / @advocataplus )
    අපේ අළුත්ම Advoකතා videos නැරඹීමට Advoකතා TH-cam channel එකට subscribe කරන්න
    ( / @advokatha )
    අපේ ඉංග්‍රීසි videos සඳහා Advocata TH-cam channel එකට subscribe කරන්න
    ( / @advocatainstitute )
    අපිට සහාය ලබාදෙන්න support.advocata.org වෙත පිවිසෙන්න!

ความคิดเห็น • 52

  • @kavindagunasekara1384
    @kavindagunasekara1384 หลายเดือนก่อน +7

    This is a really good explanation.. NPP should understand this

  • @sunethrajayawardana2033
    @sunethrajayawardana2033 2 หลายเดือนก่อน +7

    I hope Anura heard the speech .
    And also the npp supporters.

    • @kavindagunasekara1384
      @kavindagunasekara1384 หลายเดือนก่อน +1

      True...many don't understand this as their lack of this knowledge. Just support politicians as always in the past

  • @bimsarabasnayake
    @bimsarabasnayake หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක් සරලව. Thank you.

  • @shanhettigoda
    @shanhettigoda หลายเดือนก่อน

    Awesome speech ❤

  • @priyanperera6647
    @priyanperera6647 หลายเดือนก่อน

    Thank you for sharing Your valuable knowledge 👍

  • @ranjithsamarasinghe9598
    @ranjithsamarasinghe9598 หลายเดือนก่อน

    Market failure වලට උත්තරය මොකක්ද

  • @sajithnadeera4576
    @sajithnadeera4576 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 หลายเดือนก่อน

    රටේ අහිංසක අසරණ ජනතාව සමග අවංකව ගනදෙනු කිරීමට පුරුදු පුහුණු වෙන්න
    💚💚💚💚💚💚💚💚💚
    ජනතාවට රක්ෂාව ලබා
    දීලා චන්දය ලබා ගැනීම සාධාරණ බව ඔබ කඩේ යන දේශපාලන පක්ෂයට යෝජනා කරන්න.
    පොදු මහා ජනතාව එයාලට භෞතිකව ආදරය කරන අයට පමණක් ආදරය කරන බව හොඳට මතක තියාගන්න.
    අවංක වෙන්න සාදාරණ වෙන්න යුක්ති ගරුක වෙන්න
    සදාතණික ධර්මයට අවනත වෙන්න කැමති
    දේශපාලන පක්ෂ දැනගත යුතු පරම සත්‍ය.
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ඔබගේ දේශපාලන පක්ෂය ජනතාවට ආදරය කරන තරමටම,
    ජනතාවද ඔබගේ දේශපාලන පක්ෂයට ආදරය කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
    ඒක නිසා අරගල කිරීම , රැස්වීම් සහ මාධ්‍ය සංදර්ශන පවත්වමින්
    සෙසු දේශපාලන පක්ෂ වලට එරහිව, ජනතාවට කේලාම් කීම, ඕපාදූප කීම, මඩගැසීම කරමින්
    ජනතාවට වධ දීම අතහැර දමලා ජනතාවට ආදරය කිරීමට පුරුදු පුහුණු වෙන්න.
    ජනතාව ආදරය කිරීම කියන්නේ,
    ජනතාවට ආරක්ෂාව සහ රක්ෂාව සැපයීම බව,
    හොඳට මතක තියාගන්න.
    ජනතාවට ආරක්ෂාකාරීව රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන වගකීම වන අතර,
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන ජනතාව හූරාකන බැවින්,
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරමින්,
    ජනතාවට රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන ඉලක්කය විය යුතුය.
    ශ්‍රම අතිරික්තය විනාශ නොකර නැවත ආයෝජනය කරන,
    ආයතනයේ ආදායම වියදම ලාභය සහ ලාභය නැවත ආයෝජනය කරන ආකාරය මාස්පතා ස්වකීය පාරිභෝගික ජනතාවට සහ එම ආයතනයේ සේවක සේවිකාවන්ට ප්‍රදර්ශනය කරන
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට සෑම දේශපාලන පක්ෂයකටම හැකියාව ඇත.
    ඒ සදහා රාජ්‍ය බලය අවශ්‍ය නැත.
    ධනවාදී ආර්ථික ආයතනය වගේම රජයේ ලියා පදිංචි කිරීමෙන් සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට හැකියාව සහ නිදහස සෑම දේශපාලන පක්ෂයකටම ඇත.
    ජනතාවට සක්‍රියව රක්ෂාව සපයන්නේ නැති දේශපාලන පක්ෂය
    දේශපාලන පක්ෂයක් නොවන බව හොඳට මතක තියාගන්න
    ජනතාව නොමග යවන සහ භේද බින්න කරන දේශපාලන පක්ෂ වලට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත.
    මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව,
    හොඳට මතක තියාගන්න.
    ඒ කියන්නේ,
    පරාජිතයන් වශයෙන් මිය යන්න වෙනව.
    මරණයෙන් පසුවත් නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්,
    නැවත මිනිස් ජීවිතයක් ලබන්නට අවුරුදු දස දහස් ගනනින් සංසාර දුක විදවන්න වෙනව.
    සංසාර දුක සතුන් දෙස බලලා කරුණාවෙන් නිවැරදිව අවබෝධ කර ගන්න.
    අවංක වෙන්න.
    සාධාරණ වෙන්න.
    යුක්ති ගරුක වෙන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @HDGayan
    @HDGayan 2 หลายเดือนก่อน +1

    👏👏🙏🙏

  • @bandulaatapattu55
    @bandulaatapattu55 หลายเดือนก่อน +1

    👏NPP Government should win this presidential election at 2024

    • @marksriyanjith4782
      @marksriyanjith4782 หลายเดือนก่อน

      Npp should watch this before they win the election

  • @ranithranawaka9279
    @ranithranawaka9279 หลายเดือนก่อน

    මහින්ද ගේ campaign එක උනේ අපි පුද්ගලීකරණය කරන්නෙ නැ කියන එක..ඒකට හැමොම කැමති උනා..එයා හොදට ගසාකාල රට වැටිල යන්තන් 16 පාරකට පස්සෙ imf guideline ටික හරියට follow කරල CB එක independent කරල money printing නවත්තල වැඩේ කරගෙන යද්දි දැන් jvp කාරයො ඇවිල්ල ආයිත් tax අඩු කරල privatisation නවත්තල ඒක අනික් පැත්ත හරවන්න හදනව….

    • @marksriyanjith4782
      @marksriyanjith4782 หลายเดือนก่อน +1

      Kauru Andu karath government business karaddi unta profit or loss wadak naha ohe padu unath karan yanawa apita tax gaha gaha

  • @gaminivijethilaka8643
    @gaminivijethilaka8643 2 หลายเดือนก่อน +1

    මේ කාතාව අපේ චන්දදායකයින්ට ගොඩක් වටිනවා

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 หลายเดือนก่อน +2

    Well said Sis. but the million droller question how do we convince JEPPOs & their supporters because they think they know every thing on the economic development.

  • @SarathKumara-k6m
    @SarathKumara-k6m หลายเดือนก่อน +4

    ජෙප්පන්ට බඩ යනවා...මේවා ඇහුවොත්..😂😂😂

    • @madusankasandaruwanranasin5060
      @madusankasandaruwanranasin5060 หลายเดือนก่อน +2

      @@SarathKumara-k6m කොහොම හරි තව අවුරුදු පහක් ඇතුලත රට අවුරුදු තිහකින්වත් පස්සට යනවා npp ආවොත්

    • @niroshanperera9722
      @niroshanperera9722 หลายเดือนก่อน

      මොළේ පරික්ෂා කරගන්න..​@@madusankasandaruwanranasin5060

    • @madusankasandaruwanranasin5060
      @madusankasandaruwanranasin5060 หลายเดือนก่อน

      @@niroshanperera9722 ළපයගෙ වහල්ලුන්ගෙ මොල පරීක්ෂා කරනවා 22 ඉඳලා. ෆේස්බුක් එකේ තියන රැලි ගමේ නෑ. සොරි.

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 หลายเดือนก่อน

      ​@@niroshanperera9722පරීක්ෂා කරන්න දෙයක් නැ. මරිමෝල් මීහරක් ජෙප්පො බලයට ආවොත් සියලුම ව්‍යාපාර කඩා වැටෙනවා. රට අවුරුදු 100කින් රට ආපස්සට යනවා.

    • @amdcminipe
      @amdcminipe หลายเดือนก่อน +1

      ඇයි මෙච්චර කල් රජයේ බිස්නස් රන් කලේ npp එකද 😂

  • @niroshanperera9722
    @niroshanperera9722 หลายเดือนก่อน +1

    දැන් නම් ඔයාලා ට ආණ්ඩුවේ මැතිවරණ බරත් අදින්න වෙලා නේද 😂😂😂
    කවදාවත් නැති විදිහට මේ මාතෘකාව ම එලියට එන්නේ මොකද?

    • @marksriyanjith4782
      @marksriyanjith4782 หลายเดือนก่อน

      Eliyata apu nati nisa tamai gon buruwo api bankoloth une. Tama meka terenne natinam punnakku kanda pleaseee

  • @Intro-r7j
    @Intro-r7j 2 หลายเดือนก่อน +1

    ජාතික ආරක්ෂාව කියලා උදාහරණයක් ගන්නේ රටේ තිබ්බ සිවිල් යුද්ධයක් 😂 geopolitics කියලා දේකුත් තියනවා.
    ජාතික ආරක්ෂාව වඩාත් වැදගත් වෙන්නේ රටවල් එක්ක ගැටලු එද්දී. ඉන්දියාවටයි චීනෙටයි මැදි වෙලා ඉන්න ගමන් උදාහරණ ගන්නේ සිවිල් යුද්දේ

    • @madusankasandaruwanranasin5060
      @madusankasandaruwanranasin5060 2 หลายเดือนก่อน +1

      ඔය ඔක්කොම ආණ්ඩු යටතේ තියෙද්දි තමයි, ආණ්ඩුවට කලින් කියලා ඇවිත් පාස්කු ප්‍රහාරය කලේ. තවත් පිං පඩි කාරයො නඩත්තු කරන්න ඕනවට,බයිලා ගැහුවට, අපි අහුවෙන්නේ නෑ, අපේ බදු සල්ලි වලින් ආණ්ඩු බිස්නස් කරලා මාලිමාවෙ වෘත්තිය සමිතිකාරයන්ට පිං පඩි ගෙවනවට අපි කැමති නැ

    • @gayangreshan2133
      @gayangreshan2133 2 หลายเดือนก่อน

      පුංචි අම්මාගේ දරුවෙක්. 😂😂😂😂

  • @Intro-r7j
    @Intro-r7j 2 หลายเดือนก่อน +1

    අයිස්ලන්තේ බංකොලොත් උනේ කොහොමද ? බැංකු ක්ෂේත්‍රය පෞද්ගලිකකරණය කරලා.
    රටක පෞද්ගලිකකරණය කරන්න ඕන සෙක්ටර්ස් තියනවා ඕන නැති සෙක්ටර්ස් තියනවා.
    මෙහෙම හායි ගාලා ඔක්කොම පෞද්ගලිකකරණය කරොත් මේ රටේ මර්මස්ථාන බහුතරය oligarchies ලා සෙට් එකක් අල්ල ගන්නවා රුසියාවට උනා වගේ අර්ථිකේ දැනගත්තට මදි දේශපාලනය ඉගෙන ගන්නත් ඕනේ

    • @madusankasandaruwanranasin5060
      @madusankasandaruwanranasin5060 2 หลายเดือนก่อน +1

      රුසියාව කියන්නේ සමාජවාදී රටක්නේ, ඒ නිසා තමයි මාලිමාව පරද්දන්න ඕන, එහෙම කරලා මේව පෞද්ගලීකරණය කලාම හරි.

    • @kavindagunasekara1384
      @kavindagunasekara1384 หลายเดือนก่อน +2

      Non of the development countries have any government institutions like in Sri Lanka. There are only few but even them are very similar to private/ public partnerships. NPP policy towards this sector is wrong and there going to screw the country if go ahead with their plans for sure

    • @Intro-r7j
      @Intro-r7j หลายเดือนก่อน

      @@kavindagunasekara1384 you are not answering my question.question is simple how did Iceland go bankrupt ?
      On the other hand the countries showed an impressive economic growth after 1980 have a significant government influence in the economy they play a pivotal role to reduce the expenditure on energy and infrastructure so the private companies can thrive examples are china,Vietnam,south korea
      Even the devolved countries had a similar structure before they became devolved.

    • @kavindagunasekara1384
      @kavindagunasekara1384 หลายเดือนก่อน +2

      @nipuna7876 Iceland situation is very complicated and not relevant to SL.. The government should implement solid rules to governing the important sectors and should control as required while sitting outside, as explained in this video. The strong holders of JVP do not have experience or expertise required to run and manage large organisation as they were never involved in any of these on their own life. This means they will have to rely solely on the people they hired. Anyone who runs and manages a big organisation will know how devastating this could be. SL can't afford another trial and error episode just to accommodate another bunch of politicians' craving

    • @Intro-r7j
      @Intro-r7j หลายเดือนก่อน

      @@kavindagunasekara1384 we have solid rules problem is our governments are not using those.
      Same problem exist with government industries as well. Same mismanagement and incompetent governance led to poor guidance to private sector and government sector
      Primary problem is with the political body not with the government businesses.
      You are not answering my question again how did Iceland go bankrupt actually iceland's problem was much simpler than us