Chaya (චායා) | Part 34 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Chaya #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 199

  • @user-vq5wt7ho4u
    @user-vq5wt7ho4u หลายเดือนก่อน +135

    මං වගේ අද කතාව ආසාවෙන් බලන් ඉන්න කට්ටිය කෝ බලන්න ❤❤

    • @madukumari9174
      @madukumari9174 หลายเดือนก่อน +5

      මන් කුවෙිටි සිට ගොඩක් ආසාවෙන් බලන්නේ.🌹🌹

    • @DammikaKumari-e9g
      @DammikaKumari-e9g หลายเดือนก่อน +2

      Mamaaa

    • @nilaniwitharana1058
      @nilaniwitharana1058 หลายเดือนก่อน +1

      Mama Dubai

    • @DhonAriyawathi-ju8nq
      @DhonAriyawathi-ju8nq หลายเดือนก่อน

      Mamath

    • @user-pk6cy8pj1k
      @user-pk6cy8pj1k หลายเดือนก่อน

      Mama chaya nawalekath beluwa e wagema den kathawa balanneth harima sathutin

  • @lalanihannadige3748
    @lalanihannadige3748 หลายเดือนก่อน +23

    මාත් මේ කථාව බලලා නෑ ඇත්තට මුල ඉදලම ඊයේ වෙනකම් කොටස් ඔක්කොම බැලුව මාරම ලස්සනයි මහේෂි යි විශ්ව අය්යයි ගොඩක් ගැලපෙනවා ආදර කතාවලට මන් හරිම අසාවෙන් බලන්නේ මේ කතාවේ ඉන්න හැමෝම හොදට රඟ පානවා හැමදෙනාටම යේසු පිහිටයි සිරස ආයතනයට ගොඩක් ස්තුතියි තනිවෙලා ඉන්න අපිව සතුටින් තියනවට

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de หลายเดือนก่อน +11

    ආදරෙයි සිරස ඔයාලාට බොහොම ස්තුතියි මේ කතරේ තනිඋනු අපිට මේ වගේ දෙයක් විතරයි සතුට බුදුසරණයි

  • @madukumari9174
    @madukumari9174 หลายเดือนก่อน +15

    අද කොටසත් ගොඩක්ම ලස්සනයි රඟපාපු,කතාව,බලන සියලුදෙනාටම ⁣ තෙරැවන් සරණයි 🙏🙏🙏සිරස ආයතනේ අධිපති තුමාට දිර්ගායුෂ ලැබෙිවා.🙏🙏🙏....තව දවසක් බලන් ඉන්න වෙනවා අනිත් කෙටස එනකමි,මෙි කතාව ගොඩක් කොටස් තියන නිසා දවසකට 2 ක් දෙන්න බැරිද, මගේ මෙි අහිංසක ඉල්ලිමක් 🙏🙏🙏 ❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @madukumari9174
    @madukumari9174 หลายเดือนก่อน +23

    සුහ උදැසනක් සියලුදෙනාටම ගොඩක් ඉස්තුතියි සිරස ආයතනය ඇතුලු සියලුදෙනාටම, චා....යා අදත් බලන්න සැලැස්සුවාට තෙරැවන් සරණයි ❤රට ඉන්න අපිට ගොඩක් වටිනවා .🙏🙏🙏🙏🙏🌹🌹🌹😘😘😘😘😘👍👍👍👍👍👍

  • @spriyadhershani9743
    @spriyadhershani9743 หลายเดือนก่อน +12

    💔💔💔චායා අසංක 💔💔💔සුජිව පුසන්න ආරචිගේ ආදරනිය නවකතාව මෙි විදිහට බලන්න අවස්ථාව ලබාදුන් සිරස චැනලයට මගේ හදපිරිස්තුතිය පුදමි 🎉🎉🎉

  • @rannyranny2579
    @rannyranny2579 หลายเดือนก่อน +31

    ආදරෙයි චායා අසංක ❤❤විශ්ව කොඩිකාර ❤මහේශි රගපාන හැම ටෙලි නාට්‍යයක්ම හරිම ලස්සනයි ❤❤දේන්නටම ආදරෙයි ❤❤❤

  • @SenaniLiyange
    @SenaniLiyange หลายเดือนก่อน +5

    මම හරිම ආසාවෙන් චායා බලන්නේ සවුදි රටේ ඉදන් බලන්නේ සිරසට බොහෝම ස්තුතියි 👍👍👍❤️❤️❤️❤️

  • @pathiranagelasanthapasad8651
    @pathiranagelasanthapasad8651 หลายเดือนก่อน +4

    Lassana adara kathawa. Me kathawa Bhwana sagarawe yanakota api o/l class eke.sagarawata wada dan kathawa lassanai. Chaya... Asanka...galapenama denna thamayi Wishwa saha Maheshi...hithata danenna adarayak..mohothakata ho hithata sathutak dunnata sirasata thuthi.......

  • @lakshmipeiris2879
    @lakshmipeiris2879 หลายเดือนก่อน +9

    🙏 ස්තූතියි 🙏චායා නාට්‍ය හැමදාම දෙනවාට....
    විශ්ව, මහේශි නව නිර්මාණයකින් දකින්නත් ආසයි....

  • @Oshiniapsara
    @Oshiniapsara หลายเดือนก่อน +8

    චායා ❤ අසන්ක

  • @mallikaperera3524
    @mallikaperera3524 หลายเดือนก่อน +8

    ස්තූතියි සිරස ට අද ත් චායා දෙනව ට

  • @dilanthaheshan7232
    @dilanthaheshan7232 หลายเดือนก่อน +4

    ❤touching words ❤️nice drama

  • @aavvbbvv5788
    @aavvbbvv5788 หลายเดือนก่อน +4

    ❤❤❤❤🎉🎉🎉ගොඩක් අසවෙින් අද කොටස බලාන්හිටියේ ගොඩක් ස්තුතියි සිරසෙ හැමෙටම🙏🙏

  • @user-cs7eg8bx3v
    @user-cs7eg8bx3v หลายเดือนก่อน +2

    කථාව. ලස්සනට. යනවා.කථා.බැලුවා.මෙයාගේ.ලස්සන. කථාවක්.බලනවා.මයි.මුල්.සිට.අද.වෙනකම්.බලනවා

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 หลายเดือนก่อน +6

    මම ආසම කතාවක් හෙටත් කතාව දෙන්න ආදරෙයි ❤❤❤❤❤

  • @PriyankaHerath-m7p
    @PriyankaHerath-m7p หลายเดือนก่อน +4

    අනේ හරිම ලස්සන කතාවක් ඇත්තටම මටත් ඒ වගේ ආදරයක් ලැබෙනවානමි සිරසට ගොඩාක් ස්තුතියි ටිකකටහරි පුශ්න සියල්ලම අමතකවෙලා හිතට පුදුමාකාර සතුටක් ලැබෙනවා හැමෝමට මෙි වගේ ආදරයක් ලැබෙන්න ඔිනේ ❤❤❤

  • @sandanika5748
    @sandanika5748 หลายเดือนก่อน +5

    මේක ගොඩක් ආදර්ශමත් කතාවක් ❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 หลายเดือนก่อน +2

    අද කතාව ගොඩක් ලස්සනයි ❤❤❤🎉🎉🎉🎉

  • @Kvkumari-g8r
    @Kvkumari-g8r หลายเดือนก่อน +4

    මමත් මේ කතාව බලන්න ඉතාමත් ආසාවෙන්

    • @marshonline5994
      @marshonline5994 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MangalikaYatawara
    @MangalikaYatawara หลายเดือนก่อน +2

    Math hari asawen balanne kuwet wala idan.godaaaaak adarei sirasa❤❤❤❤❤❤.godaaaaak lassanai kathawa❤️❤️😘

  • @ghhsxjxj2734
    @ghhsxjxj2734 หลายเดือนก่อน +3

    අද කතාව නම් ගොඩක් ආසාවෙන් බැලුවා හෙට අඩන්න වෙයිද දන්නෙ නෑ ගුඩ් නයිට්

  • @3abed_161
    @3abed_161 หลายเดือนก่อน +2

    ඔන්න මමත් ආවා චායා බලන්න

  • @indrakumari8584
    @indrakumari8584 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි.. දෙවි. පිහිටයි. සිරස. ආයාථනයෙ. සියලුම දෙනාටම

  • @IshanRavidu-qj9zc
    @IshanRavidu-qj9zc หลายเดือนก่อน +3

    අදත්. චායා. කතාව. දූන්නාට.ආදරේයි.සිරස. ආයතනයට. 🙏🙏🙏🙏🙏❤❤❤❤🎉🎉🎉

  • @sasmithadisanayaka
    @sasmithadisanayaka หลายเดือนก่อน +2

    ආදලෙයි .චායා..

  • @desnapathmene1049
    @desnapathmene1049 หลายเดือนก่อน +7

    ගොඩක් ආසාවෙන් ඉක්මනින් ආව චායා බලන්න එත් තවම බලන්න බැහැ ... තව පුංච් වෙලාවක් තියනව...ඒක ඉවර උන ගමන් අද කලින්ම මම චායා බලනව😂😂😂 thanks sirasa ❤ lassana kathawak 🎉🎉🎉🎉🎉

  • @kanthimenike2683
    @kanthimenike2683 หลายเดือนก่อน +4

    Pattama lassanai harima adaraneeyai

  • @user-vi7hj6eq8q
    @user-vi7hj6eq8q หลายเดือนก่อน +4

    මටත් ආසයි විස්ව අයියා එක්ක නුවරඑළිය යන්න ..😂😂❤

  • @SaduniLakmali-b1g
    @SaduniLakmali-b1g หลายเดือนก่อน +3

    Marama lassana kathawak

  • @user-jd2yj5yb3i
    @user-jd2yj5yb3i หลายเดือนก่อน +2

    Godak
    Lassanaye
    Manjula
    Anjuye❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @SaduniLakmali-b1g
    @SaduniLakmali-b1g หลายเดือนก่อน +2

    Harima lassana katawak❤❤

  • @naduninavodya9898
    @naduninavodya9898 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤lassanai

  • @سونيتابنز
    @سونيتابنز หลายเดือนก่อน +3

    Mama dan balanne kathawa ❤️❤️❤️❤️

  • @SaduniLakmali-b1g
    @SaduniLakmali-b1g หลายเดือนก่อน +3

    Harima lassana katawak❤❤ 49:17

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b หลายเดือนก่อน +3

    මාත් මග බලන් ඉන්නවා මේ කතාව බලන්න ❤

  • @DeepashikLushanthi
    @DeepashikLushanthi หลายเดือนก่อน +4

    අනේ මේ දෙන්නාව දලා වර්ෂා නවල් එක ටෙලියක් කරන්නකෝ ආදරේයි ❤❤❤❤

  • @HJg-zx3me
    @HJg-zx3me หลายเดือนก่อน +3

    මම.මේ.කතාව.බලනවා.හරිම.ලස්සනයි.බුදුසරණයි.සියලු.දෙනාටම

  • @داودالشبيبي-ز4ج
    @داودالشبيبي-ز4ج หลายเดือนก่อน +4

    හරිම .ලස්සනයි ..බලන්න ..බලන්න .ආසයි

  • @PriyankaPriya-yn5dq
    @PriyankaPriya-yn5dq หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @ytmagichub
    @ytmagichub หลายเดือนก่อน +3

    Ada kotasarama ladsanai

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs หลายเดือนก่อน +6

    හිතට,දැනෙන,ඩ්‍රාමා,එකක්,,චායා,,,විශ්ව,,මහෙෂි,,,,සුපිරියට,,ඇට්,කරනවා,,,,,

  • @tilakatilaka365
    @tilakatilaka365 หลายเดือนก่อน +2

    හරිම ආශාවෙන් බලන කතාවක් ❤️

  • @udenichampika7962
    @udenichampika7962 หลายเดือนก่อน +3

    Ammooo ethin asai apith❤❤❤❤❤❤❤❤

  • @enikageethani925
    @enikageethani925 หลายเดือนก่อน +2

    හැමදාම ඉවසිල්ලක් නැතිව බලන් ඉන්නවා

  • @Sujitha-s5h
    @Sujitha-s5h หลายเดือนก่อน +3

    අදත් ලස්සනයි අනේ චායා ❤❤

  • @ashokaroopasingha4447
    @ashokaroopasingha4447 หลายเดือนก่อน +3

    Api

  • @user-sc3my5nb7m
    @user-sc3my5nb7m 9 วันที่ผ่านมา

    මහේශියි ව්ශ්වගේ මේ බලන පලවේනි කතාව ගොඩක් ලස්සනයි ♥️♥️♥️♥️♥️

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق หลายเดือนก่อน +4

    Chayage ammata vitharak nevi matath bayak danenawa

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 หลายเดือนก่อน +3

    චායා ඉවර උනහම වසෝදා දෙන්න 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @h.l.malani.6278
    @h.l.malani.6278 หลายเดือนก่อน +4

    දැන් තමයි මම ආවෙි කතාව බලන්න ❤❤❤

  • @lalanihannadige3748
    @lalanihannadige3748 หลายเดือนก่อน +4

    පවු මංජුල

  • @Manoja-n8i
    @Manoja-n8i หลายเดือนก่อน +3

    Ada kotasanam maru asawe be balanna balanna ashai

  • @Kumari160
    @Kumari160 หลายเดือนก่อน +5

    චාය අසංක හරිම ලස්සනයි ❤❤

  • @IsharaLakmali-bg3yb
    @IsharaLakmali-bg3yb 6 วันที่ผ่านมา

    අද කතාව ගොඩාාක්ම ලස්සනයි

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤godak lassanai ❤❤❤❤🇸🇦

  • @දර්සනි
    @දර්සනි หลายเดือนก่อน +2

    මම වගේ අසවෙින් කතව බලන අය කො❤❤❤❤❤❤❤❤❤

  • @KamaniKodekare
    @KamaniKodekare หลายเดือนก่อน +2

    Mamath hamadama balanawa ❤❤❤❤❤❤😂

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 หลายเดือนก่อน +1

    සිරස thank u ❤❤ taem akha hadan බලන්නේ 😊😊🇱🇰🇦🇪

  • @AnushaSeelawansa-ev4ju
    @AnushaSeelawansa-ev4ju หลายเดือนก่อน +2

    මාත් ගොඩක් අසාවෙන් බලන්නේ

  • @hasithadesilvahasithadesil203
    @hasithadesilvahasithadesil203 หลายเดือนก่อน +2

    Meka anthima tika marama duaki.chayata pihiyen anina nisa dukai

  • @HimaliNisansala-rj9qn
    @HimaliNisansala-rj9qn หลายเดือนก่อน +2

    ලස්සනයි අදත් ❤❤❤❤❤

  • @user-rs9oc3rx2n
    @user-rs9oc3rx2n หลายเดือนก่อน +3

    මට හිතෙනවා මංජුල හොදයි වූව නරක් කරන්නේ අනිත් නපුරා

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 หลายเดือนก่อน +2

    Manjulayai Dilumai 😂

  • @ThiliniMadishanthi
    @ThiliniMadishanthi หลายเดือนก่อน +2

    Tans සිරස apita 35 t denna❤❤

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 หลายเดือนก่อน +2

    Lassanai Chaya sudusareeya adala qiswaputa sudenmavadala innawa dakkama satutui asai B s

  • @dav4005
    @dav4005 หลายเดือนก่อน +2

    මේකෙන් පස්සෙ කාව්‍යා ටෙලිනාට්‍යය දෙන්න

  • @SunethraChandani-m6u
    @SunethraChandani-m6u หลายเดือนก่อน +4

    34 wada ne plzdannako

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 หลายเดือนก่อน +2

    koheda mee diya alla ??
    harima lassanai 💕 💕 💕 💕

  • @mallikaperera3524
    @mallikaperera3524 หลายเดือนก่อน +1

    සිරස ට කියන්නෙ මේ නලු වවයි නිලියවයි දාල අලුත් නාට්‍ය ක් හදන්න කෝ ඔබට 😢පින් සිද්දවෙයි

  • @kwhemalatha3253
    @kwhemalatha3253 หลายเดือนก่อน

    ගොඩක් ලස්සන කතාවක් ♥️ ♥️ ❤🌷

  • @ashokaroopasingha4447
    @ashokaroopasingha4447 หลายเดือนก่อน +2

    Hamadamath lassanata drama eka apata denna ada wage

  • @user-yh3kt7fe9h
    @user-yh3kt7fe9h หลายเดือนก่อน

    හරිම.ලස්සනයි.කතාව

  • @mallikaperera3524
    @mallikaperera3524 หลายเดือนก่อน +2

    මේ අද්‍ය්ක්ශකතුමා මේ දෙන්න ව මේ තරම් ලස්සන ට හැසිරෙව්වෙ පිටපතේ තිබිලද? අනේ මේ වගේ සුන්දර නාට්‍ය දැන් හදන්නෙ නැත්තේ ඇයි ?

  • @nayanadarshani8028
    @nayanadarshani8028 หลายเดือนก่อน +1

    මේකතාව මම කලින් බලලා නෑ.ඒ නිසා අවසානය කොහොමද දන්නෙ නෑ. හැබැයි අද කතාවෙ දෙන දේවල් මම නම් අනුමත කරන්නෙ නෑ. මේක රගපෑමක් වුනත් දරුවො මේවගේ ගෙදරට වන්චා කරන එක හොද නෑ.දෙමවුපියෝ දරුවන්ව ගෙදරින් යවන්නේ මොනතරම් විශ්වාස යෙන්ද. අයියලා අක්කලා නංගිලා මල්ලිලා අනේ මේ වගේ වැරදි නම් කරන්න එපා. අම්මා තාත්තා පවු.ඒ අය අපිට හරිම ආදරෙය්. .මේකතාවේ ව්න්චා ආදරයක් .ඇත්තටම හශී චායට වඩා හොදය්. මේමගේ අදහස.

  • @pawanamusic8724
    @pawanamusic8724 หลายเดือนก่อน +3

    මමත් එහෙමයි ❤❤

  • @chandralathanaurunnege6331
    @chandralathanaurunnege6331 หลายเดือนก่อน +1

    ❤️🔥❤️🔥❤️🔥👌❤️🔥👌❤️🔥🔥❤️🔥🌹

  • @SagaraK-q3s
    @SagaraK-q3s หลายเดือนก่อน +2

    මමත් කුවේට් ඉනනෙ මමත් බලන ගමන්

  • @ThakshilaNadeeshani-hi8kp
    @ThakshilaNadeeshani-hi8kp หลายเดือนก่อน

    Ada thamai lassanama kotasa yanne ❤❤❤💕💕🥰🥰😉

  • @ashenpriya559
    @ashenpriya559 หลายเดือนก่อน +4

    අසංකයි චායයි නුවර වැවේ තාරාවන්ට කෑම දාන එක දැක්කම හිත අතීතයට දුවගෙන ගියා...මමයි හබියි දෙන්න මාලීගාවේ ගිය වෙලාවෙත් එතනම ඒ විදියට කෑම දැම්මා .ඒ photos තවමත් මා ගාව තියෙනවා .ඒත් එයා දැන් මන් ලඟ නැ වෙන කෙනෙක් ගාව....ජිවිතෙත් හරි පුදුමයි...

  • @chandralathanaurunnege6331
    @chandralathanaurunnege6331 หลายเดือนก่อน +1

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🔥🔥🔥❤️❤️

  • @soamsa9925
    @soamsa9925 หลายเดือนก่อน +2

    ස්තුතියි❤❤❤❤❤❤

  • @user-tp9sw6gs1n
    @user-tp9sw6gs1n หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandralathanaurunnege6331
    @chandralathanaurunnege6331 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤️❤️❤️👍🥰🥰🥰

  • @sameeramadushanka1474
    @sameeramadushanka1474 หลายเดือนก่อน +2

    Ane ikmanatama 35 danna balanna mama harima asawen me kathawa balanne

  • @p.asrangith1570
    @p.asrangith1570 หลายเดือนก่อน +2

    Lassanai❤❤

  • @user-vq5wt7ho4u
    @user-vq5wt7ho4u หลายเดือนก่อน +2

    අනේ ආය හෙට වෙනකම් ඉන්න වෙනවා 😢😢😢ඇයි ඉවර කලේ😢😢😢

  • @RanyRany-i5t
    @RanyRany-i5t หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤ Ana daiyan cayh t asnkat Dan natnm Kasim kardaryk wan apah mat duki a kttaw.atta akka wagam mat harim nis wuw. Sartam tanku

  • @user-yh3kt7fe9h
    @user-yh3kt7fe9h หลายเดือนก่อน

    ස්තූතිය සිරසට.මේ.කතාව.දුන්නට.මම.හරිම.ආසයි.මේ.කතාවට

  • @chandanajayawardana1373
    @chandanajayawardana1373 หลายเดือนก่อน +2

    ඉන්නවා

  • @dilanthaheshan7232
    @dilanthaheshan7232 หลายเดือนก่อน +1

    Wishwa 😁 maheshika barada 🤣mahancy wage steps negala 😀

  • @user-iq1zx8di5p
    @user-iq1zx8di5p หลายเดือนก่อน +2

    Sthuuthii sirasa 🙏🙏🙏

  • @ashokaroopasingha4447
    @ashokaroopasingha4447 หลายเดือนก่อน +1

    Ane pau dinum oya awa wagema yanna

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🇸🇦

  • @sheelanamal3300
    @sheelanamal3300 หลายเดือนก่อน +1

    Yes I also watch ls happy

  • @deepashikapriyadarshani2871
    @deepashikapriyadarshani2871 หลายเดือนก่อน +2

    විෂ්ව කොඩිකාර ඉන්න තව කතා දාන්න

  • @sriyaniperera1108
    @sriyaniperera1108 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nishankapila3354
    @nishankapila3354 หลายเดือนก่อน +2

    lassai kathawa

  • @samsunguser5862
    @samsunguser5862 หลายเดือนก่อน

    ❤❤adarei chaya asanka

  • @nayomisenawirathna1513
    @nayomisenawirathna1513 28 วันที่ผ่านมา

    Chaya puduma taram lassanai aneeee nawal aekae tiyana rupayat galapaenawa hodatama