viridu nalin madaperadiga upahara viridu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2020
  • #viridu_nalin #subscribe_karanna
  • บันเทิง

ความคิดเห็น • 702

  • @user-xn6oy5fj7s
    @user-xn6oy5fj7s 2 ปีที่แล้ว +11

    හරිම දුකයි..
    ලස්සනයි බුදුසරණයී !!
    අපි වෙනුවෙන් ගයන විරිදු අහන ගමන් අඩ අඩා වැඩ කලා..❤💪☝

  • @nisansalasarojani4305
    @nisansalasarojani4305 2 ปีที่แล้ว +13

    🙏🙏🙏 කාත් කවුරුත් නැති පිටරටක දුක් විදින අපේ දුක නොදැනෙන දහසක් අතර ඔබතුමා උතුම් මිනිසෙක්. ඔබතුමාගෙ හැම වීඩියෝ එකක්ම බලන කෙනෙක් මම. සුබ පැතුම් ඔබේ සියළු දේ වෙනුවෙන් 🙏🙏🙏🙏🙏🙏

  • @SO-fq8bl
    @SO-fq8bl 4 ปีที่แล้ว +22

    සහතික ඇත්ත .නොකා ඉදල කෑව කියපු අවස්තා එමටයි .අපි විදින දුක ලන්කාවෙ අයට කියල වැඩක් නැති නිසා පාඩුවේ ඉන්නව .බුදු සරනයි මල්ලි ඔයාට .මම ලෙබනන් ඉදල

  • @appkappk5531
    @appkappk5531 4 ปีที่แล้ว +15

    අපිත් ආසයි දරුවොත් එක්ක ඉන්න.මෙහෙඅපි විදින දුක දන්නෙ අපිම විතරයි.ඔයාට ස්තුතියි මෙහෙම ඇත්ත ලෝකයට කිව්වට

  • @amandaamanda4129
    @amandaamanda4129 2 ปีที่แล้ว +24

    කාටත් නොපෙනෙන අපි විදින දුක දන්නෙ උඩ ඉන්න දෙවියො විතරයි...ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @rangaharshani937
    @rangaharshani937 ปีที่แล้ว +12

    මගේ අම්මත් රට ගියා 🥺😥 මගේ අම්මට වගේම සියලුම දෙනාට තම තමන්ගේ හීන ඉටුකරගෙන ඉක්මනින් ගෙදර එන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි 🥺❤❤

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +35

    බුදු දහමට අනුව මේකත් අපේ කර්ම විපාකයක්

    • @X_sltopic_X
      @X_sltopic_X หลายเดือนก่อน

      ඕව කිය කිය හිටපන්. අනිත්‍ය ඔලුව උඩ ඕනවට වඩා හිත හිත ඉන්නැතුව, තමන්ගෙ වැඩ අකුරට කරානම් අද අපියි වෙන රටවල්වලින් ගෘහ සේවයට මිනිස්සු ගෙන්නන්නෙ🥺💔

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි .😍..ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏❤️ රට ව්රුවන් වෙනුවෙන් මේ video එක ඉදිරිපත් කරට ...
    තෙරුවන් සරණයි අයියාට 🙏❤️🙏

  • @sumithsalomi5912
    @sumithsalomi5912 2 ปีที่แล้ว +13

    රට ඉන්නෙ සැම දෙනාට ජෙසු පිහිටයි

  • @anushanisansala9700
    @anushanisansala9700 4 ปีที่แล้ว +37

    මේ විරිදුව බලනකොට ,අහනකොට ඇස් වලට කදුලු එනවා.රට ගිහින් ඉන්න සියලු දෙනට බුදු සරණයි .සියලු දෙනාටම යහපතක්ම වෙන්න.අයියෙ ඔයාටත් බුදු සරණයි

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 4 ปีที่แล้ว

      ඔයා ගේ විරිදු හරිම ලස්සනයි සොයුර ශ්‍රී දළදා සමිදු රැක වර්ණ යි ඔබ‍ට

  • @user-kh2th6wi6z
    @user-kh2th6wi6z 4 ปีที่แล้ว +15

    බුදුසරණයි මල්ලි එකනම්.ඇත්ත.අපෙ රට ජිවිතය කාටවත් පෙන්නෙ නැහැ අපෙ දුක

  • @sandanikuwait2447
    @sandanikuwait2447 4 ปีที่แล้ว +27

    හරිම ලස්සනයි හැමෝටම අපි ව්දින දුක නොතේරෙන එකනේ අපිට දුක සම්මා ❤️❤️❤️❤️සම්බුදු සරනයි ඔබට දිර්ගායු ලැබේවා

    • @nalanilimassol3864
      @nalanilimassol3864 4 ปีที่แล้ว +2

      Wirudu lassanai

    • @thithak..4803
      @thithak..4803 3 ปีที่แล้ว +1

      😢🙏🙏🙏

    • @gimsaralakmal5066
      @gimsaralakmal5066 2 ปีที่แล้ว +1

      @@nalanilimassol3864
      MM M

    • @ranisilva9829
      @ranisilva9829 2 ปีที่แล้ว

      👍❤️❤️🙏🙏😪😪😪😪👍❤️❤️🙏🙏🙏😪😪😪😪

  • @user-nl1qo2sh4m
    @user-nl1qo2sh4m 2 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩක් .නලින් රටවිරැ හැමෝම වෙනුවෙන් මෙ වගේ විරුදු.. ගායනා කරට...thanks....ලස්සනයි ලස්සනයි 👍👍👍👍👍❤

  • @viridunalin
    @viridunalin  4 ปีที่แล้ว +110

    හුගාක් ස්තූති වීඩියෝ එක බැලුවට වගේම අදහස් කියනවටත්, එදා සිට අද දක්වා 99% මගේ ගමනට අතහිත දුන්න youtube ඔයාලාහැමෝටම හැමදාම ආදරෙයි ගෞරවණීයව, තෙරුවන් සරණයි

    • @shamashama947
      @shamashama947 4 ปีที่แล้ว +1

      අයිය.ඔයාට.බුදු.සරණයි😭ව්රිදු.ලස්සනයි.හරද💔💔💐💐💐💐🌷🌷🌹🌹

    • @user-kh2th6wi6z
      @user-kh2th6wi6z 4 ปีที่แล้ว +1

      බුදුසරණයි

    • @NeeluNeelu-tp3fw
      @NeeluNeelu-tp3fw 4 ปีที่แล้ว

      සම්පූර්ණ ඇත්ත කතාව අපි කාත් කවුරුත් නැතිමේවැලිකතරේ විදින දුක දන්නේ මෙවගේ තනිවෙලා දුක් විදින අපි විතරයි ගොඩාක් ස්තුතිය මේවගේ විරිදුවක් ගැහුවට අයියා ඔයාටත් ඔයාගේභැකියාවන් තව තවත් මල් පල ගැන්නෙවා බුදු සරනයි

    • @NeeluNeelu-tp3fw
      @NeeluNeelu-tp3fw 4 ปีที่แล้ว

      😢😢😢😢😢

    • @kumarirathnayka4633
      @kumarirathnayka4633 4 ปีที่แล้ว

      Saraswathi maniyage pihitai mithuru obata good luck

  • @sachinthasachintha5814
    @sachinthasachintha5814 2 ปีที่แล้ว +11

    මගෙ අම්මාත් විදේශ රැකියාවක් කරන්නේ. හරිම දුක හිතෙනවා මේ විරුදුව අසද්දී. වැලි කතරේ තනිවූ සියලුම අයට උතුම් වු ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිට ආරක්ෂා ව ලැබේවා .

  • @sriyanijayalath7881
    @sriyanijayalath7881 4 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි ,, විරුදුවෙන් කිව්වෙ බොරු නෙමෙයි.ඇත්ත .අපි වෙනුවෙන් විරුදුවක් කිව්වට ඔබට පින්.ඒ ත් වග කිවයුතු අයට අපේ දුක පේන්නෙ නෑ සහෝදරයා .බුදු සරනයි

  • @user-nq6ns8uo5y
    @user-nq6ns8uo5y 4 ปีที่แล้ว +19

    බුදු සරණයි අයියේ ඔයාට අපේ දුක දකිනවට..💐💐💐❤️❤️

  • @samiitajayasuriya3251
    @samiitajayasuriya3251 4 ปีที่แล้ว +37

    ගොඩාක් ලස්සනයි ඒවගේම දුකයි 👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢තෙරුවන්සරනයි මල්ලියෝ

  • @kumarihawaga2129
    @kumarihawaga2129 4 ปีที่แล้ว +31

    ගොඩාක් ලස්සනයි විදින දුක නම් අපමනයි මේ වැලි කතරේ

    • @user-of9ql9qh7v
      @user-of9ql9qh7v 4 ปีที่แล้ว

      ඇත්තටම ඇත්ත අපිත් ඔය දුකමයි විදින්නෙ ඒත් අපෙ ගෙවල්වල පිරිමි නෙයො හිතන්ණෙ අපි සැපැවිදිනවයි කියලා ඇයි අපෙරටෙ පිරිමි මෙර දර්වල

    • @amaliweerasinghe7618
      @amaliweerasinghe7618 4 ปีที่แล้ว

      Lassanayy j p

    • @mkmkmkmk6038
      @mkmkmkmk6038 4 ปีที่แล้ว +1

      ලස්සනයි බුදුසරණයි

    • @mkmkmkmk6038
      @mkmkmkmk6038 4 ปีที่แล้ว

      නලින් ඔයා ඉස්සර වගේ නපුරැයිද

    • @wincell1990
      @wincell1990 3 ปีที่แล้ว

      ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏

  • @kalasurya4124
    @kalasurya4124 4 ปีที่แล้ว +19

    ගොඩාක් ලස්සනයි අය්යේ අපි විදින දුක අපමණයි 😂😂😂

  • @sugandiponseka1843
    @sugandiponseka1843 2 ปีที่แล้ว +2

    එක නම් ඇත්තේ thanks ඔයාට ජේසු පිහිටයි

  • @nilurajapakshanilurajapaks8165
    @nilurajapakshanilurajapaks8165 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි මල්ලි ඔයාට ...ඒ වගේම ගොඩාක් පින් ඔබට ...අපේ දුක ඔයාට තෙරුම් ගන්න පුලුවන් එක ගැන සතුටුයි

  • @anushakanchana6999
    @anushakanchana6999 2 ปีที่แล้ว +2

    බුදුසරණයි 🌹අපි වෙනුවෙන් කියපු විරුදු වට ගොඩක් පිං ❤️

  • @madusankaherath6440
    @madusankaherath6440 4 ปีที่แล้ว +4

    ඔබගේ විරිදු කිවීමේ හැකියාව තව තවත් වැඩිවේවා....බොහොම පිං කතරේ දුක් කදුල ගැන ගැයුවට

  • @user-pc6xm9lw1j
    @user-pc6xm9lw1j 2 ปีที่แล้ว +6

    ඇස්වලට කදුළු එනවා 😔හිතේ හයියට වැඩකරන පිට රට අපි ❤✈️

  • @linkslinks5946
    @linkslinks5946 4 ปีที่แล้ว +8

    ගොඩක් වටිනා දුක් විඳින ඇවිල්ලා බලන්න ඕනේ බුදු සරණයි රටවිරු සියලුදෙනාටම ඔබටත්

  • @user-jw2lu2sb6c
    @user-jw2lu2sb6c 2 ปีที่แล้ว +6

    Thenks මල්ලී අපි වෙනුවෙන් මේ ගායනා කල විරිදු පේලියට ඔබට දීර්ගායුෂ නිරෝගී සම්පත් ලැබේවා ❤️❤️❤️❤️

  • @wasanthapiris8790
    @wasanthapiris8790 2 ปีที่แล้ว +1

    සහතික ඇත්ත කතාව ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @tusharadamayanthi1779
    @tusharadamayanthi1779 3 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි අයියේ බුදු සරණයි 🙏🙏🙏oyata

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 4 ปีที่แล้ว +1

    බොහොම ලස්සනයි එත් අපේදුප්පත්කම පෙරපවකට ඔයාට ගොඩක්පිං වැලිකතරවෙනුවෙන්විරිදුවක් කිවාට බුදුසරණි

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුත්‍රියි මල්ලි අපි වෙනුවෙන් විරුදුවක් ගායනා කරාට. ගොඩක් පිං නලින් මල්ලි ඔයාට♥️♥️♥️♥️♥️♥️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼♥️♥️♥️♥️දිර්ගායු ලැබේවා කෙරුවාත් සරනයි🌹🌹🙏🏼🙏🏼🌷🙏🏼

  • @suneethakahil6414
    @suneethakahil6414 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි පුතේ ඔයාට

  • @harshabandara4944
    @harshabandara4944 2 ปีที่แล้ว +1

    හිතට වැදුන සුපිරි විරිදුවක් ආදරෙයි හැමදාමත් බුදුසරණයි ❤️

  • @shamalkakumuduni527
    @shamalkakumuduni527 4 ปีที่แล้ว +13

    බුදු සරනයි මල්ලි ඔයාට අපි ගැන ගැයුවට

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q 4 ปีที่แล้ว +4

    හිතට 😢 හුඟක් ගෙවල් වලින් අහන්න ලැබෙන අපේ සහෝදර සහෝදරයන්ට විදින දුක් කමි කටුළු තමා අපි ඉන්න තැන් කියන්න වරදක් නැහැ දෙවියන්ට පින් අයිති වෙන්න

  • @koomaareko6178
    @koomaareko6178 3 ปีที่แล้ว +2

    තේරුවන් සරණයි අයියේ 🙏🙏🙏🙏🙏👉❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @rosanrosan9245
    @rosanrosan9245 4 ปีที่แล้ว +14

    😢😢😢😢😢කියන්න වචන නැ.කුවෙිටිහි දුක් විදින තවත් එක් මවක්😢😢😢

    • @fnfawsiyfawsiy2504
      @fnfawsiyfawsiy2504 4 ปีที่แล้ว +1

      ඔය කතාව කුවේට් එකේනොවෙයි සවුදියෙදි ඔය කතාවෙ සම්පුර්ණ විඩියෝ එක් තියෙනවා ඔය විඩියෝ එක් හැදුවෙ ඉන්දියන් එම්බෙසියෙ ඇත්ත සිදුවිමක් සවුදි දාම්මාන් වල උනු එක්

    • @premalaljayasingha2375
      @premalaljayasingha2375 4 ปีที่แล้ว

      Hi

  • @gganakapenanduganaka7413
    @gganakapenanduganaka7413 ปีที่แล้ว

    අයියේ ඔයගේ විරිදු නම් සුපිරි කොච්චර ඇහුවත් මදි

  • @suwarnakumari4086
    @suwarnakumari4086 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.කතරේ තනිවෙලා ඉන්න අපි ගැන ලස්සන විරිදු පෙලක් කිවාට ස්තුතියි.

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 4 ปีที่แล้ว

      Budu saranai malliya ඔයාට

    • @AsAs-lv3hw
      @AsAs-lv3hw 2 ปีที่แล้ว

      බුදු සරනයි ඔයාට රට ඉන්න අයගෙ දුක හදුනලා දුන්නට

  • @asdfasdf2445
    @asdfasdf2445 3 ปีที่แล้ว +2

    අැත්තටම මල්ලි ඔයාට විතරයි අපෙ දුක තෙරැනෙ බුදු සරනයි මල්ලි ඔයාට

  • @ruwankbatagoda294
    @ruwankbatagoda294 4 ปีที่แล้ว +1

    ලස්සනයි මල්ලි
    තෙරුවන් සරණයි ඔයාට

  • @podihaminie4861
    @podihaminie4861 3 ปีที่แล้ว +1

    ගොඩාක් පිං මල්ලි බුදුසරණයි ඔයාට

  • @omansrelanka5761
    @omansrelanka5761 2 ปีที่แล้ว

    එක ඇත්ත මල්ලියෝ මමත් ඉන්නේ රට ඔිමාන් වල ඔයා කියන කථා ඇත්ත මල්ලියෝ බුදුසරණයි ඔයාට

  • @deepikadeepika3003
    @deepikadeepika3003 4 ปีที่แล้ว +1

    Budu sarani malliye walikathare duk vidina api wenuwen watina kavi pelak nirmanaya kala oyata godak pin b.s devi pihitai...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamashama947
    @shamashama947 4 ปีที่แล้ว +16

    එක.අැත්ත.නලින්.අයිය.මටනම්.දුකයි.මුනවකරන්නද.එහෙමද.අයිය.හැඩනව.මන්.ඉන්න.රට.ගොඩක්.දුකයි😭😭😭😭😭😭

  • @niroshasadamali7875
    @niroshasadamali7875 3 ปีที่แล้ว

    සහතික ඇත්ත.ඒවුනාට ලංකාවෙි අය ගොඩක් මෙිදේ.තේරැමි.ගන්නේ නැනේ මෙිවිදිහට තේරැමි කරදෙනවාට ගොඩක් පිං ඔබට ජේසුපිහිටයි

  • @user-wc7mp1ej6d
    @user-wc7mp1ej6d 7 หลายเดือนก่อน

    පිංවත් මල්ලි මෙි දුක ඔයට දැනෙනවා වගේ හැමොටම දැනෙනවා නමි කොච්චර දෙයක් ......අපිි විදින්න දුක ගැහැට ඔයා කිව්වා ඇත්ත....මල්ලි ...බුදු සරනයි ......

  • @sududooni9133
    @sududooni9133 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඇත්ත අනේ ඔයා කියන්නේ මම ඉන්නේ සව්දි තමයි මේ වීඩියෝ එක සව්දි තමයි ඔයාට ගොඩක් පිං සහෝ මැදපෙරදිග දුක් විදින අපි ගැන මෙහෙම හරි මතක් කරන එකට ගොඩක් ආදරෙයි ඔයාට සහෝ තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🙏🙏❤️❤️❤️❤️😢😢😢😢😢😢

  • @kamanibaduge6433
    @kamanibaduge6433 2 ปีที่แล้ว +1

    Harema aadarshamath themaawalata oya veredu gaayana karanawa. Medaperadega yana kaanthawanta samahara menessu apahasa karana welawaka oya eyalage watenakama vereduwenn hare agaayana kerema gena oyata godak pen. Oyata budusaranai !!! Jeewethaya saarthaka weewa !!!

  • @shyamali8563
    @shyamali8563 3 ปีที่แล้ว

    Aiyo deviyane mamath mehemai malli jiwathwenne 😭😭😭😭Kuwait sit ma

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว

    සහතික ඇත්ත මල්ලි ඔයාට බොහොම පිං විදේශගත අපිවෙනුවෙන් විරැදු පද ගොතා කිවට තෙරැවන් සරනයි මම බහරෙන් සිට🇱🇰🇱🇰✈️

  • @deepagayani6926
    @deepagayani6926 4 ปีที่แล้ว +13

    හ්ම්ම් ඔයාට teruna එක ලොකු දෙයක් ඔයාට බුදු සරණයි .රට jivitay ගැන කතා කරලා වඩයක් na යාළු.

  • @nilupremasiri5502
    @nilupremasiri5502 4 ปีที่แล้ว +5

    රට වීරැවන්ගේ කදුළු වීරැදුවකීන් අසන්නට ලැබීමත් සතුටුයි..මේය ලීයපු අයටත්. කීයන ඔබටත් ස්තුතියි..🙆😢😢මේ කදුළු රඡයේ අයට දැනේන්නේ නෑ...වීදේශ වීනීමය පමණයි පතන්නේ..🇱🇰🇴🇲

  • @arunishanthi4812
    @arunishanthi4812 2 ปีที่แล้ว

    හරියටම hari budu sarani ඔබටත් wali katare duk vidina සියලුම ayata

  • @chandrikanilmini9720
    @chandrikanilmini9720 11 หลายเดือนก่อน

    Ta godak pin attatama me vireduwanam matama kiuwawage veredue atulat seyalu balaporottu atewa tamai mamat rata awe et jiwete apita hama pattenma saradam karanawa

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සන.ඒ.වගෙම හද වදට වදින විරිදු පෙලට මල්ලිට ස්තුතියි.බුදු සරණයි

  • @shantigamage353
    @shantigamage353 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබ තුමාට ඉස්තුති ❤️❤️💐💐

  • @predeepasamanthi6997
    @predeepasamanthi6997 ปีที่แล้ว

    ඒක ඇත්ත දුක් විදින අපි වෙනුවෙන් විරිදු කිඋවට ගොඩක් පිං ඔයාට

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 ปีที่แล้ว +1

    ගොඩාක් දුක හිතුණා මල්ලියෝ 😢😢 තෙරුවන් සරණයි ඔබට අප ගැන මොහොතකට හරි හිතල යමක් කිවුවට .

  • @hirunehansani7611
    @hirunehansani7611 4 ปีที่แล้ว

    Minissu kadulu atharin jewethe hoyanwa....wedanwa jewethe hemadama lebena deyak...godak lassanai... Weli kathare minissu widina Duka nam apamanai

  • @rncreation756
    @rncreation756 ปีที่แล้ว

    Ayya ge video walata nam kandulu enawa harima dukai ayya budu sranai🙏

  • @samanthi8596
    @samanthi8596 2 ปีที่แล้ว

    ස්තුතියි මල්ලි ඔයාට හදවත පැලෙන තරමට ඒ විරිඳුව හිතට වැදුනා ඇත්තටම මිනිස්සු කියන සැප මෙහේ ඇවිල්ල ම බලන්න ඕන
    මේක අපේ කර්මය කර්මය අපි උපතින්ම දායාද කරගෙන තමා ඉපදිලා තියෙන්නේ
    අපේ බුදු පියාණන් වහන්සේගේ දේශනාව අනුව
    නමුත් මේ හැම දුකක්ම අපි ඉවසගෙන වැඩ කරන්නේ අපේ දරුවන් සහ දෙමාපියන් වෙනුවෙන්මයි අම්මලා දුක් විඳිනවා ඒ වගේ ම පියවරු මෙහේ ඇවිල්ල ගොඩක් දුක් විඳිනවා තමන්ගේ දරු පවුල් වෙනුවෙන් ඒ හැමෝටම තෙරුවන් සරණයි මම saudi සෞදි අරාබි රටේ සිට

  • @simpleart1292
    @simpleart1292 2 ปีที่แล้ว

    අපේ අම්මත් රට හිටියෙ..එයා මට ඉගැන්නුවෙ ඒ සල්ලි වලින් ඇත්තටම ඇස් වලට කදුලු ආව..ඔයාට පින් මේ වගෙ දෙයක් කලට ඒ ගොල්ලො වෙනුවෙන් ❤️
    මොකද ල්ංකාවෙ මිනිස්සු ගොඩක් කරන්නෙ...ගෑනු කෙනෙක් රට ගිහින් අමාරුවෙන් සල්ලි ටිකක් හොයන් එනකොට...ගම වටේට දාහක් කතා පතුරල ඒ මිනිස්සුන්ව වට්ටන එක..
    බලන් යනකොට එ මනුස්සය අවුරුදු ගනක් රට ඉදල හොයපු සල්ලි වලින් කතා හදපු උනුත් කාල 😂

  • @inbamnayagam2052
    @inbamnayagam2052 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් ලස්සනයි ඒ වගේම දුකයි ආහන් ඉන්න කොට ඇස් දෙකට කඳුළු එනවා බුදු සරණයි අය්යෙ ඔයාට

  • @user-me1ze2ij3x
    @user-me1ze2ij3x ปีที่แล้ว

    අනේ අපෙ පව්ල ගැන කියලා වගෙ මේක ආහන වාරයක් පාසා මම අඩනවා මොකද කිසිම අඩුවක් නැතුව අපෙ ජිවිත කතාව වගෙ මේ විරිදුව මගෙ අම්මත් ඔය වගෙම තමා අපෙ තාත්තා හැමදාම බිලා අම්මට ගහනවා තාත්තගෙ හිරි හැර කරදර විදලා දුක් විදලා විදලා රට ගියා මට අම්මා නැති අඩුව ගොඩක් දැනෙනවා අපෙ පව්ලෙ නංගි එක තැනක මම එක තැනක තාත්තා තව තැනක අම්මා රට බුදුන්ගෙ පිහිටෙන් ජෙසූස් වහාන්සෙගෙ පිහිටෙන් අල්ලා දෙවියන්ගෙ පිහිටෙන් අපේ පව්ල ආපහු එකතු වේවා මගෙ අම්මට දළදා සමිදු පිහිටයි ඉක්මනින් අම්මගෙ හීන හැබැ වේලා ඉන්න හිටින්න තැනක් හදන් පරිස්සමෙන් එන්න ලැබේවා මගෙ අම්මට ඇතුළුව සියලුම අම්මලාට දීර්ඝ ආයුෂ ලැබේවා පුළුවන් නම් මේක දකින අය මගෙ අම්මට ආශිර්වාද කරන්න පිං සිද්ද වේවා මොකද ඒ ආශිර්වාදෙන් මගෙ අම්මගෙ කරදර දුරු වේලා හීන හැබැ කරන් එන්න ලැබේයි🥺😥🙏 ඇත්ත කියන්න ලැජ්ජා වේන්න හොද නෑ බොරු කියන්නයි ලැජ්ජා වේන්න ඕන මං නම් ඇත්ත කියන්න කවදාවත් ලැජ්ජා වේන්නෙ නෑ මේක දකින සියලුම දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි 🥺😥🙏❤️

  • @kumarirenuka1892
    @kumarirenuka1892 4 ปีที่แล้ว +19

    බුදු සරණයි ඔයාට 💞💞❤️❤️❤️ගොඩාක් දුකයි 😭😭😭😭😭

    • @camilysang6094
      @camilysang6094 4 ปีที่แล้ว

      budu.saranlii.

    • @kawidulakshan5673
      @kawidulakshan5673 4 ปีที่แล้ว

      😂😂

    • @nilminiPhone
      @nilminiPhone 4 ปีที่แล้ว

      oyata godaka pina eapi wanuwana kavi kiuwata

    • @sinier4404
      @sinier4404 2 ปีที่แล้ว

      අපි විදින ධුක කවුරැත් දන්නැ අපි ගැන කාතා කරන ඔයාට පිං මල්ලි

    • @sinier4404
      @sinier4404 2 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭👌👌👌

  • @malimail4753
    @malimail4753 4 ปีที่แล้ว +3

    Lassanai godak 😢🙏🏻nalin.aya.oyata.samma.samm.budu.saranat🌹🌹🌹🌹

  • @aab9807
    @aab9807 2 ปีที่แล้ว

    ඒක ඇත්ත සහතික ස්තූතියි ඔබට ජය වේවා කියලා පතනවා

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว

    පසුබිම් සකස් කිරීම ලස්සනයි ජය වේවා 👍👍👍❤️

  • @kanchanakanchana8891
    @kanchanakanchana8891 2 ปีที่แล้ว

    ඔයාට අපේ දුක දානුන ගොඩක් ආදරයෙන් අයියා ඔයාට බුදු sarani

  • @inokawijethunga8791
    @inokawijethunga8791 ปีที่แล้ว

    Nalin malli mama balaporoththu unu viriduwak..dubai sita mama ahuwe ❤❤❤

  • @vigithawageeda4644
    @vigithawageeda4644 ปีที่แล้ว

    ඇත්තටම. නලින්.පුතේ.අපිගැනත්.නොදත්.අයට.ඔබේ.වදන්.ඇසුවා.දීර්ඝායුෂ. ලැබේවා. ඔබට.

  • @rameshrajashakerrameshraja6079
    @rameshrajashakerrameshraja6079 2 ปีที่แล้ว

    You are telling truth
    Congratulations Nalin

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 ปีที่แล้ว

    Wetinna video Ekak obata koma sthuthiy karanada sudu aiye ape thama wada mage deyyo oyage virudu Arma lassanai obata budu saranai👍💐😘💐😘💐😘

  • @renukarenuka7395
    @renukarenuka7395 4 ปีที่แล้ว

    ජය වෙිවා ඔබට ලස්සනයි ජෙසු පිහිටයි ඕමාන්

  • @kumarinirwan4806
    @kumarinirwan4806 4 ปีที่แล้ว +4

    බුදු සරණයි මල්ලි තෙරුවන් සරණයි 😭😭😭😭

  • @alloraproduction5279
    @alloraproduction5279 2 ปีที่แล้ว

    අඩෝ බොක්කටම තිනෝ නලින් අයියේ ආදරෙයි පරන ටික මුල ඉදන් බලන ගමන් ඉන්නේ ❤️❤️❤️

  • @user-kp4oq5dl6z
    @user-kp4oq5dl6z 3 ปีที่แล้ว

    Godaka lassanae budu saranyi✈️✈️✈️✈️🇱🇰🇱🇰

  • @nalakakumara7363
    @nalakakumara7363 4 ปีที่แล้ว

    Ane apema ammala ma ne me inne pinsiddha wai yaluwane ammala rata yawanna apa higa kawat pareeeeee බුදුසරණ අයියාට

  • @eresha222eresha3
    @eresha222eresha3 ปีที่แล้ว

    Pita rara sitina siyaluma denata siyaluma deviyangema pihitai budu saranai 🙏🙏🙏❤❤❤

  • @user-fv6el2ss8r
    @user-fv6el2ss8r 4 ปีที่แล้ว +1

    Godak sthuthi obata soura

  • @Notiyh_X_x
    @Notiyh_X_x 3 หลายเดือนก่อน

    මගේ අම්මත් රට ගියා.... සතුටින් හිනා වෙලා කතා කරාට කියාගන්න බැරි දුකකින් ඉන්නෙ කියලා ඒ වචනවලින් කියැවෙනවා... මගේ පවුලෙ අයගෙ සතුට ගැන හිතලා හීන ගොඩක් හිතේ තියාගෙන ඉක්මනට එන්නම් පරිස්සමෙන් ඉන්න කියලා අම්මා ගියා... දැන්නම් ගොඩක් දැනෙනවා අම්මා ලග නැති අඩුව... පරිස්සමෙන් ඉදලා ඉක්මනටම ආයෙත් ලංකාවට එන්න ලැබෙන්න ඕනී රට ගිය සියලු දෙනාට ඒ ගිය හීන සියල්ලම සැබෑ කරගෙන... ජේසු පිහිටයි 😢😒

  • @ireshalakmalidesilwasanju8366
    @ireshalakmalidesilwasanju8366 4 ปีที่แล้ว

    Godak pin oyta ape duka moulu loke pura kiya denawata budu sarni🙏🙏🙏🙏🙏🙏🌼🙏🙏🙏🙏🙏

  • @ishara1768
    @ishara1768 3 ปีที่แล้ว

    අපි වෙනුවෙනුත් පදවැල් ගෙතුවට ඔයාට පින්...ජයවෙවා👍🤗❤️🙏👌👌👌

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 4 ปีที่แล้ว

    Harima lassanai viridu ape duka kiyanawaya

  • @manelvijay9741
    @manelvijay9741 ปีที่แล้ว

    Attama tamai mat enne rata oba kiyana deya hari api widina duka api witarai danne duppat kama nisa monawa karannada godak pin me viriduwata godak lassanai budu saranai api widina dukata mada gahanawa tamai apita kage saranakda

  • @kuwkuw1170
    @kuwkuw1170 4 ปีที่แล้ว

    හරි ලස්සනයි දුකයි අපි ව්දින දුක දන්නේ අපි විතරයි ඒ අපේ දරුවන්ට ජිවිතේ සැප සම්පත් දෙන්න තමයි කුවේට් සිට බටපොල

  • @sldjchathuwa9934
    @sldjchathuwa9934 5 หลายเดือนก่อน

    මම. දරුවො. දලා. රට. ඇවීත්. අපේ. නැති. බැරි. කමට. මල්ලී. ගොඩක්. ස්තුතිවන්ත...වෙනවා. ඔයාට. තවත්. ශක්තිය ධෛර්යය..ලැබේවා

  • @ashikaudari1002
    @ashikaudari1002 2 ปีที่แล้ว

    Oyata budu saranai aiya api gana kaweyak kiwwata ඇත්තම kathawa weriduwe thibba oyata godak godak pin 🙏🙏🙏

  • @hgfhudemadakkamahithatasat7827
    @hgfhudemadakkamahithatasat7827 4 ปีที่แล้ว

    Atthatama balagena hitiya wage dukai godak budu saranai malliyo kuwet sita

  • @nandenande8253
    @nandenande8253 2 ปีที่แล้ว

    .budusaranai.de.pi..rattttaran.malli..mam.kuwait.sematam.nirogisuwa.lebewa

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +1

    අපේ රටේ මිනිස්සු වැඩකාරකම් වලට විදේශ ගත ව්‍ර්න්න වෙලා තියෙන්නෙ.. අපේ රටේ ආර්තිකය ශක්තිමත් නැති නිසා 🥺🥺 එහෙම විදේශගත වෙන.මිනිස්සුන්ගෙ සල්ලි වලින් වෙන්න ඇති අද උදේ බත් වේලත් මන් කන්න ඇත්තෙ..🥺🥺 අනිවාර්යයෙන් විදේශ ගත වෙලා අවුරුදු ගානක් නියම කරලවත් විශ්‍රාම වැටුපක් ඒ මිනිස්සුන්ට ලබා දිය යුතුමයි 💖🙏 මොකද ඒ මිනිස්සු විදින දුක අපිට පේන්නෙ නෑ... තමන්ගෙ රටෙන් , දරුවන්ගෙන්, තමන්ගෙම ජීවිතේ ගැනවත් නොහිත 🙏🥺 යන ඒ මිනිස්සුන්ට ඇයි ?? තවමත් කිසිම සැලකිල්ලක් නැත්තෙ..🥺🙏.... රට විරුවො කියල නම දාගෙන උන්නට වැඩක් නෑ..🙏🥺💖 ඒ මිනිස්සු වෙනුව්‍ර්න් දෙයක් කරන්න..💖🙏👑️ සමහර විට අපේ රටේ අහින්සක කෙල්ලො කාන්තාවො මොන තරන් නම් අපයෝජනයට ලක් වෙලා ඇත්ද ? 🙏💖🥺 ඒ ජීවිත වෙනුවෙන් අවසාන කාලෙත් දුක උරුම නොකර විශ්‍රාම වැටුපක් නියම කරන්න..🥺💖🙏

  • @pasindusulochana406
    @pasindusulochana406 4 ปีที่แล้ว +1

    Aththa sahoodaraya... meka maru katharak thamai...

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว

    Budusaranai aiye api wenuwen viriduwak kiuwa ekata me dan nida ganna awe duk baa jeevithe kawada gewala iwaraweda me athmme

  • @kuwakuwait7587
    @kuwakuwait7587 2 ปีที่แล้ว +1

    මල්ලිඔයාටදෙවිපිහිටයි

  • @eshanamarathunga3813
    @eshanamarathunga3813 4 ปีที่แล้ว

    Therwan sarani malli jayawewa

  • @siriyanisiriyani4531
    @siriyanisiriyani4531 3 ปีที่แล้ว

    Godak lassanai wasthu. E wagema dukai. Avillama balanna one mewaye thiyana duka.ape asaranakama danne wali katharata apu kenekma thamai.bs sahodaraya obata

  • @user-fc4yn6zz2e
    @user-fc4yn6zz2e 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අපමන දුක් වැලි කත ෙර්😢😢

  • @ayeshaayesha2629
    @ayeshaayesha2629 4 ปีที่แล้ว +1

    Aiye godak lassanai viriduwa.. jesu pihitai...

  • @pathummadushanka3706
    @pathummadushanka3706 3 ปีที่แล้ว +1

    බුදු සරණයී 💟💟💟💟💟💟