ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
GREATLY APPRECIATE YOUR EFFORT TO EXPLANATION ❤From NPP Germany 💕💕💕
FEEL TO LOVE BOTH OF UUUU ❤From NPP Germany 💕💕💕
GREATLY APPRECIATE YOUR EFFORT FOR THE EXPLANATION ❤From NPP Germany 💕💕💕
🎉🎉🎉🎉🎉🎉❤
ගංගා, යමුනා, සරස්වතී තමයි සාමාන්‍යයෙන් එකට කියවෙන නම් තුන 😊 අචිරවතී කියන්නෙ අපිට බෞද්ධ කතාවලින් නිතර ඇහෙන ගඟක් (මං හිතන්නෙ පටාචාරා කතාවෙ තියෙන්නෙ අචිරවතී ගංගාව)
Very interesting 😊
මාතෘකාව පටන්ගන්නෙ 31:50 දි
👍👍👍
❤
අංගම්මන සුමනයා දැන් ඉන්දියවා එක්ක වැඩ කරන්නේ. 😂
අංගම්මන සුමනෙමිනිස් ලෝකයේ අවුල තියෙන්නෙ මේ දෙකෙන් කොයිකෙද ?නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනයේද ?නැතිනම් අස්වාභාවික වර්ගවාදී පවුලෙද ?
අක්කෙ .මෙව පෙනෙවද. එක ඇමති කෙන්ක්ට හො පෙනෙවා.දුප්පත් අපි ගැන හිතන්න.ඇමති තුමනි.🙏ඩිංගක් සිමැන්ති .කම්බි මිල අඩුකර දෙන්න ගෙයක් හදගන්නට.බාගෙට ඉදිකර ඇති නිවාස හදාගන්න සිමැන්ති කොට්ටයක් මිල රුපියල් 1000කට දෙන්න
Your knowledge about global history and historical knowledge is unbearable. There is a lot of respect from my end ,
Do you know present name of oddisa.?
මචං චාමර, අපි පොඩ් කාස්ට් එකකට සවන් දෙන්නේ අලුතෙන් දැනුම එකතු කරගන්න. ඒත් ඔයා ගොඩක් කරුණු කියන වෙලාවට කියන්නේ "මට මතක නෑ, මම දන්නෑ" කියන වචන, ඉතින් ඔයා නොදන්න නොදැකපු කරුණු නොකියා ඉන්නවා නම් හොඳයි. එක්කෝ කරුණු එකතු කරගෙන එන්න නැත්නම් ඒ ගැන කතා නොකර ඉන්න!
හා
ඉතින් උට මතක නැතුව ඇති😂දන් නැත්තන් දන් නෑ කියන් නැතුව මොකක්ද කියන්නේ විජේසිරි
@@user-tw8xl8mo9h ඔව් එහෙම වුනාම වැඩකට නැති, දන්නේ නැති podcast මිනිස්සු අහන්නේ නැතිව යනවා views බහිනවා. මොකද අපි බලන්නේ අපිට ඕන නම් විතරයි. ඕක තමයි වෙන්නේ ජනමාධ්‍ය ගැන දන්න අය අවාම දන්නවා කතා කරන විදිහ.
agreed
@@user-tw8xl8mo9h ඇත්තටම ලංකාවෙ විදිය මට හුරු නැහැ.ලංකාවෙ අයට හරි යන්නෙ spoon feed කරන එක. ඕක මට තේරෙන්නෙ නෑ. හෙන බොරු fact and figures ටිකක් හරි ඇත්ත වගෙ කිව්වොත් ඌ තමා මිනිහා... මේ එකෙක්වත් ඇත්ත හොයන්න දඟලන්නෙ නෑ 😊
ඉන්දීයා, ව මගේ ප්‍රිය ත ම රට!!!
පිරිමියා මැව්වෙ ගැහැණිගෙ සහයටදෙයියෝඒ බව නොදත්පිරිමින් වැනසෙතිඅයියෝපිරිමින් වෙන්න හැදුවත් ලොකු ලොකු ගොයියෝගැහැණිය ලගදිනටවයි වලිගය බයියෝ
හොඳ නම තැන තැන පතුරු ගසායපිළිවෙත් බණ දම් නිති වනසායමොකටද ආගම් පක්ෂ නිකායලෝකය ලස්සන ගැහැණු නිසාය --------------------------------
අඩේ චාමර බොසා ඇවිත් නේ
සුමනපාල ජී කෙසෙහෝ කියලා ඇහුවා නේද මෝදි ජී😅
@@user-tw8xl8mo9h ඇහුවා ඇහුවා. මං "හොඳයි බ්‍රෝ" කියලා ආවා
ඉන්දියාවේ ජරාම ගඟේ රොත්ත පිටින් බැහැලා ඇවිත් නේද 😂
එහෙ ගංගාවල බහිනවනම් පටන් ගන්න තැනිනිම බහින් ඔනෙ බං නැත්නම් විනාසයි😅
බැහපු කාටවත් අවුලක් වුණේ නෑ. ලංකාවෙ ඉඳන් ගංගානම් ගඟේ බැස්ස උන්ට තමා ලෙඩ
@ ඔව් බං. පව් හේදෙනවා, දෙයියෝ බලනවා කිව්වොත් වැසිකිලි වලකට උනත් පනියි 🤣🤣
@@ChamaraSumanapala amo amo ඒක තමා ඔය ජරා ගඟේ වතුර බීලා අවුරුද්දකට සැරයක් ළමයි විතරක් 1500000ක් මැරෙන්නේ 😏 අනික තමුසේ ඔතන හිටපු පැය කීපයට ඔක්කොම දේවල් වෙනවද? පුත්තලම් බුරුවෙක්නෙ
@@ed_universe-x5f මෝඩ කමෙන්ට් එකක්. කුම්භ් මේලා තියෙන තැන් කිහිපයයි තියෙන්නෙ. ඒවයෙ තමයි ඒක වෙන්නෙ... සමහර මෝඩයො හිතන් ඉන්න තරම් එහෙ එවුන් මෝඩ නෑ.මහදැනමුත්තො නිසා තමා අපේ රටට කෙළවෙනකල් අපේ රටේ එකාලට නොතේරුණේ. ඔය මෝඩයි කියල හිතන් ඉන්න ඉන්දියාව හඳටත් යනව.
Namami Gange Programme
අන්න හරි. Thank you 😊
❤❤❤❤
GREATLY APPRECIATE YOUR EFFORT TO EXPLANATION ❤
From NPP Germany 💕💕💕
FEEL TO LOVE BOTH OF UUUU ❤
From NPP Germany 💕💕💕
GREATLY APPRECIATE YOUR EFFORT FOR THE EXPLANATION ❤
From NPP Germany 💕💕💕
🎉🎉🎉🎉🎉🎉❤
ගංගා, යමුනා, සරස්වතී තමයි සාමාන්‍යයෙන් එකට කියවෙන නම් තුන 😊 අචිරවතී කියන්නෙ අපිට බෞද්ධ කතාවලින් නිතර ඇහෙන ගඟක් (මං හිතන්නෙ පටාචාරා කතාවෙ තියෙන්නෙ අචිරවතී ගංගාව)
Very interesting 😊
මාතෘකාව පටන්ගන්නෙ 31:50 දි
👍👍👍
❤
අංගම්මන සුමනයා දැන් ඉන්දියවා එක්ක වැඩ කරන්නේ. 😂
අංගම්මන සුමනෙ
මිනිස් ලෝකයේ අවුල තියෙන්නෙ මේ දෙකෙන් කොයිකෙද ?
නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනයේද ?
නැතිනම්
අස්වාභාවික වර්ගවාදී පවුලෙද ?
අක්කෙ .මෙව පෙනෙවද. එක ඇමති කෙන්ක්ට හො පෙනෙවා.දුප්පත් අපි ගැන හිතන්න.ඇමති තුමනි.🙏ඩිංගක් සිමැන්ති .කම්බි මිල අඩුකර දෙන්න ගෙයක් හදගන්නට.බාගෙට ඉදිකර ඇති නිවාස හදාගන්න සිමැන්ති කොට්ටයක් මිල රුපියල් 1000කට දෙන්න
Your knowledge about global history and historical knowledge is unbearable. There is a lot of respect from my end ,
Do you know present name of oddisa.?
මචං චාමර, අපි පොඩ් කාස්ට් එකකට සවන් දෙන්නේ අලුතෙන් දැනුම එකතු කරගන්න. ඒත් ඔයා ගොඩක් කරුණු කියන වෙලාවට කියන්නේ "මට මතක නෑ, මම දන්නෑ" කියන වචන, ඉතින් ඔයා නොදන්න නොදැකපු කරුණු නොකියා ඉන්නවා නම් හොඳයි. එක්කෝ කරුණු එකතු කරගෙන එන්න නැත්නම් ඒ ගැන කතා නොකර ඉන්න!
හා
ඉතින් උට මතක නැතුව ඇති😂දන් නැත්තන් දන් නෑ කියන් නැතුව මොකක්ද කියන්නේ විජේසිරි
@@user-tw8xl8mo9h ඔව් එහෙම වුනාම වැඩකට නැති, දන්නේ නැති podcast මිනිස්සු අහන්නේ නැතිව යනවා views බහිනවා. මොකද අපි බලන්නේ අපිට ඕන නම් විතරයි. ඕක තමයි වෙන්නේ ජනමාධ්‍ය ගැන දන්න අය අවාම දන්නවා කතා කරන විදිහ.
agreed
@@user-tw8xl8mo9h ඇත්තටම ලංකාවෙ විදිය මට හුරු නැහැ.
ලංකාවෙ අයට හරි යන්නෙ spoon feed කරන එක. ඕක මට තේරෙන්නෙ නෑ. හෙන බොරු fact and figures ටිකක් හරි ඇත්ත වගෙ කිව්වොත් ඌ තමා මිනිහා... මේ එකෙක්වත් ඇත්ත හොයන්න දඟලන්නෙ නෑ 😊
ඉන්දීයා, ව මගේ ප්‍රිය ත ම රට!!!
පිරිමියා මැව්වෙ
ගැහැණිගෙ සහයට
දෙයියෝ
ඒ බව නොදත්
පිරිමින් වැනසෙති
අයියෝ
පිරිමින් වෙන්න
හැදුවත් ලොකු ලොකු
ගොයියෝ
ගැහැණිය ලගදි
නටවයි වලිගය
බයියෝ
හොඳ නම තැන තැන පතුරු ගසාය
පිළිවෙත් බණ දම් නිති වනසාය
මොකටද ආගම් පක්ෂ නිකාය
ලෝකය ලස්සන ගැහැණු නිසාය
--------------------------------
අඩේ චාමර බොසා ඇවිත් නේ
සුමනපාල ජී කෙසෙහෝ කියලා ඇහුවා නේද මෝදි ජී😅
@@user-tw8xl8mo9h ඇහුවා ඇහුවා. මං "හොඳයි බ්‍රෝ" කියලා ආවා
ඉන්දියාවේ ජරාම ගඟේ රොත්ත පිටින් බැහැලා ඇවිත් නේද 😂
එහෙ ගංගාවල බහිනවනම් පටන් ගන්න තැනිනිම බහින් ඔනෙ බං නැත්නම් විනාසයි😅
බැහපු කාටවත් අවුලක් වුණේ නෑ. ලංකාවෙ ඉඳන් ගංගානම් ගඟේ බැස්ස උන්ට තමා ලෙඩ
@ ඔව් බං. පව් හේදෙනවා, දෙයියෝ බලනවා කිව්වොත් වැසිකිලි වලකට උනත් පනියි 🤣🤣
@@ChamaraSumanapala amo amo ඒක තමා ඔය ජරා ගඟේ වතුර බීලා අවුරුද්දකට සැරයක් ළමයි විතරක් 1500000ක් මැරෙන්නේ 😏 අනික තමුසේ ඔතන හිටපු පැය කීපයට ඔක්කොම දේවල් වෙනවද? පුත්තලම් බුරුවෙක්නෙ
@@ed_universe-x5f මෝඩ කමෙන්ට් එකක්. කුම්භ් මේලා තියෙන තැන් කිහිපයයි තියෙන්නෙ. ඒවයෙ තමයි ඒක වෙන්නෙ... සමහර මෝඩයො හිතන් ඉන්න තරම් එහෙ එවුන් මෝඩ නෑ.
මහදැනමුත්තො නිසා තමා අපේ රටට කෙළවෙනකල් අපේ රටේ එකාලට නොතේරුණේ. ඔය මෝඩයි කියල හිතන් ඉන්න ඉන්දියාව හඳටත් යනව.
Namami Gange Programme
අන්න හරි. Thank you 😊
❤❤❤❤