මොළ ගෙනාපු නැව් වුණත්, මොසාඩ්ලටත් වැරදුණු තැන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 339

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 3 วันที่ผ่านมา +27

    මං මාරම ආසයි මේ රහස් සංවිධාන ගැන ඔබ තුමා කරන විඩීයෝස් වලට.පුලුවන් නම් හැම රටකම තියෙන රහස් සංවිධාන ගැන මේ වගේ වීඩීයෝ මාලාවක් කරන්න

  • @DESH791
    @DESH791 3 วันที่ผ่านมา +72

    ආසම මාතෘකාවක් අදනමි❤️මොසාඩි මෙහෙයුමි කියන්නෙ තනිකරම විශ්මයක්💪මං හිතන්නෙ මෙි වැඩසටහන් මෙි තරමි හිතට කා වදින්නෙ විදුසර අයියගෙ මෙි ආකර්ශනීය ඉදිරිපත් කිරීමෙි ශෛලීය නිසාමයි💪 ජයවෙිවා❤️💪🙏

    • @rushand8003
      @rushand8003 2 วันที่ผ่านมา +3

      amith munindradasa maruwa hatith hari vismithai 😂😂😂

    • @DESH791
      @DESH791 2 วันที่ผ่านมา +1

      @rushand8003 ඒකනෙ😂මෙහෙ උනුත් මෙහෙට වෙලා ලිං මැඩියො වගේ වලිගෙ පස්ස පැත්තෙ ගහගෙන ඔික කියව තියව ඉන්නවා මිසක් ඒ වෙනුවෙන් කරපු දෙයකුත් නැහැනෙ නේහ්🤣 එහෙම බලද්දි තමුන්ල වගේ අයගෙ අදහසුත් හරිම විශ්මිතයි🤮

    • @keerthibandara834
      @keerthibandara834 2 วันที่ผ่านมา

      අද තමයි බැලුවේ .. සුපිරි .. මම ආසම රහස් තොරතුරු ගැන දැනගන්න.. ස්තුති ..❤❤

    • @InduniInduwari
      @InduniInduwari 2 วันที่ผ่านมา +4

      @@rushand8003 මොසාඩ් නියෝජිතයා එහා ගෙදර ඉන්නත් පුළුවන් 😁 පරිස්සමෙන් 😁

    • @dilshankavinda9559
      @dilshankavinda9559 วันที่ผ่านมา

      ​@@rushand8003මේ රජය නේද මොසාඩ් මූලස්ථාන කොලබ දාන්ඩ යන්නෙ 😂

  • @JayathNandana
    @JayathNandana 3 วันที่ผ่านมา +36

    JUST MISSED BY ද කෙස් ගස් ! ඔබතුමාගේ ඉදිරිපත් කිරීම , භාෂාව හැසිරීම මනරම් ! ජයම වේවා

  • @chandanaprasad5618
    @chandanaprasad5618 วันที่ผ่านมา +4

    ඇබ්බැහිවන සුලුයි.... ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. ❤❤❤ අදත් ඉතින් 👍👍 ම තමා

    • @VidusaraOnline
      @VidusaraOnline  19 ชั่วโมงที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @jehanlopez1257
    @jehanlopez1257 3 วันที่ผ่านมา +17

    චිත්‍රපටයක් බැලුවා වගේ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา +1

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @NipunaEdirisinghe-iy9xc
    @NipunaEdirisinghe-iy9xc วันที่ผ่านมา +2

    රසවත් මාතෘකාවක්.ස්තූති..

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา +1

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @ADAYINMYLIFE-j1n
    @ADAYINMYLIFE-j1n 2 วันที่ผ่านมา +4

    ඇබ්බැහි වුනා මේකට ❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 วันที่ผ่านมา +8

    අයන් ඩොම් ගැනත් කරන්න .ඔබේ ඉදිරිපත් කිරිමත් එක්ක නියමේට තියේවි ..❤❤

  • @InduniInduwari
    @InduniInduwari 3 วันที่ผ่านมา +5

    කැමතිම මාතෘකාවක් ❤
    ගොඩක් ස්තූතියි ඔබතුමාට🎉

  • @chathushkaranasinghe273
    @chathushkaranasinghe273 3 วันที่ผ่านมา +4

    Film හදන්න පුලුවන් content නේහ්...❤️❤️

    • @skpremadasa
      @skpremadasa 3 วันที่ผ่านมา

      Hmm❤

    • @rushand8003
      @rushand8003 2 วันที่ผ่านมา +1

      ow amith munindradasa maruwa hatith film ekak hadanna ona 😂😂😂

    • @chathushkaranasinghe273
      @chathushkaranasinghe273 2 วันที่ผ่านมา

      @@rushand8003 මෑන්ගේ වැරැද්ද.. බෑ නොකියා යන්න තිබ්බනේ....අපරාදේ...🤨

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 3 วันที่ผ่านมา +4

    ඉදිරිපත් කිරීම් හරිම අපූරුයි

  • @hiranwarnasooriya51
    @hiranwarnasooriya51 3 วันที่ผ่านมา +9

    හැබැයි බල්බයිසියා කොහෙ හිටියත් ඕකට හිතාගන්න බැරි විදිහටම ශොට් එක හම්බෙනවා දවසක පරන ඇරියසුත් එක්කම😁

    • @amarasiribandara6863
      @amarasiribandara6863 3 ชั่วโมงที่ผ่านมา

      ඊශ්‍රායල් කාරයෙක් ඇරියා වගේ....

  • @CharithgayanthaCharithgayantha
    @CharithgayanthaCharithgayantha 3 วันที่ผ่านมา +11

    රැසිනු FSB එකේ මෙහෙයුමක විස්තරයක් ඕන❤

    • @mapabandara7164
      @mapabandara7164 3 วันที่ผ่านมา

      රැසියන් බල්ලෝ ගැන ඵපා

    • @MmgMahesh
      @MmgMahesh 3 วันที่ผ่านมา

      ​@@mapabandara7164AI ariyada

    • @ThilinaDulshan-j6r
      @ThilinaDulshan-j6r 3 วันที่ผ่านมา

      යුකේන බ්‍රල්ල@.පුටින් උතුමානන් දෙවියෙක්...සුද්දගෙ ගෲ කාපිය​@@mapabandara7164

    • @rushand8003
      @rushand8003 3 วันที่ผ่านมา +1

      @@mapabandara7164 israel ballonta wada hodai

    • @TravelingVijee
      @TravelingVijee 2 วันที่ผ่านมา

      ඇමරිකන් බලල්ලො ගැන හොදයිද 😅​@@mapabandara7164

  • @thanushkamanju
    @thanushkamanju 7 ชั่วโมงที่ผ่านมา

    හරිම අගෙයි 👍👍💐😊

  • @Janka-c9f
    @Janka-c9f 3 วันที่ผ่านมา +1

    හොද ඉදිරිපත් කිරීමක්

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      මිතුරනි,
      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @RusseldeQueen
    @RusseldeQueen 2 วันที่ผ่านมา +3

    මොසාඩ්ලගෙ ගොඩක් කතා western propaganda එකෙන් හදපු fictions. ප්ලේන් බනිස් උඩුන් අයිසින් ගහලා වෙඩින් කේක් කරපු සිද්දි ගොඩක් තියෙන්නේ

    • @dilshankavinda9559
      @dilshankavinda9559 วันที่ผ่านมา

      මීට කලිං 5000කට එක පාර Pager වලින් ගහපු කතාවක් ඇහුවොත් අටපට්ටමට කියන්න ඕනෙ 😂

    • @madugeethonline
      @madugeethonline 9 ชั่วโมงที่ผ่านมา

      අනිවා

  • @thisaranuwan6902
    @thisaranuwan6902 17 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරි කියන්නෙ අති සුපිරි වීඩියෝ එකක්. ❤❤❤ මේවගේ ඒව තව ගේන්න 💪💪👍

  • @sajithapriyadharshana7206
    @sajithapriyadharshana7206 3 วันที่ผ่านมา +14

    තුර්කි බුද්ධි අංශයටයි,මැලෙසියානු පොලිසියටයි ❤🎉,හොද වැඩෙ අපෙ අමිත් මුනන්ද්‍රදාස ,එහෙම නැති කරපු කාලකන්නි ඊශ්‍රායලයට 😂😂

    • @ajithindika4078
      @ajithindika4078 3 วันที่ผ่านมา

      ❤❤

    • @rushand8003
      @rushand8003 2 วันที่ผ่านมา +1

      ape higana lankawa wage gonnu newei bn anith ratawal wala inne ekai 😂

  • @GH-Super_Motors.
    @GH-Super_Motors. 2 วันที่ผ่านมา +1

    නියමයි❤❤❤🎉

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @sheni6004
    @sheni6004 2 วันที่ผ่านมา

    ස්තුති

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา +1

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @arunamanjula9687
    @arunamanjula9687 2 วันที่ผ่านมา

    අදත් සුපිරියක්

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @nadeesh.priyanga
    @nadeesh.priyanga 3 วันที่ผ่านมา +1

    නියමයි

  • @vineethabandara2963
    @vineethabandara2963 2 วันที่ผ่านมา +1

    Mithuruni Sunanda is a brand and his tone and gestures reveal more than his words ever could.

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      Thank You 🙏
      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @Hellomyfrndss
    @Hellomyfrndss 14 ชั่วโมงที่ผ่านมา

    අද මාතෘකාව සුපිරි.
    1.25 × speed එකෙන් අහන්න කාලය ඉතුරුවෙනවා ❤

  • @gayanchandana3070
    @gayanchandana3070 3 วันที่ผ่านมา +8

    මොසාඩ් සුපිරි වැඩ්ඩො කියන්නෙ මොන ගොන්නුද බන් ඕකුන්ට වැඩිය වැඩ දාන සුපිරි ටීම් ලෝකේ ඕන තරන් ඉන්නවා

    • @rushand8003
      @rushand8003 3 วันที่ผ่านมา +3

      aniwa

    • @limestomemunendrasinghe
      @limestomemunendrasinghe วันที่ผ่านมา

      sirwt

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k วันที่ผ่านมา

      Ubage gedarada😅😅 yako lokema pili aran thiyenawa loke wadima buddimathun inne israel

    • @rushand8003
      @rushand8003 วันที่ผ่านมา +2

      @@AAphoneShop-l5k paka thamai uba vitharai ehema piliaran inne 🤣gihin search krla blpn loke wadima IQ, EQ thiyna ratawal🤣

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k วันที่ผ่านมา

      @rushand8003 uba harakek mata search one na..rata athule inna nisa ubata wada mama dannawa dakinawa

  • @mistycottage9558
    @mistycottage9558 3 วันที่ผ่านมา +4

    ගිය සතියෙ එක විතරයි මා නොබලා හිටියේ හිතාමතාම.ඒක ඒ තරම් වේදනාවක් මට . මන් ඒ සිදුවීම TV එකේ දිගටම බැලු එකක්. ඒ හැම තත්පරයක්ම ඇඩුවා මන්.ආයෙත් බලන්න බෑ මට.😭😭😭😭😭😭😭

    • @madhaviwijeratne8757
      @madhaviwijeratne8757 3 วันที่ผ่านมา

      මමත්😢

    • @SurangaDinesh-n3w
      @SurangaDinesh-n3w 3 วันที่ผ่านมา

      Mamath

    • @pawansadaruwan9643
      @pawansadaruwan9643 วันที่ผ่านมา

      Mokdda e case eka

    • @IshaniIshani-oz7cu
      @IshaniIshani-oz7cu วันที่ผ่านมา

      නටිපටි ගුහාවේ කතාවද..ඒකනම් මටත් අමතක කරන්න බැරි සිද්ධියක්..අම්මෝ හිතාගන්න බෑ ඒ වගේ වේදනාත්මක මරණයක්..😢😢😢

  • @antonyowan9636
    @antonyowan9636 2 วันที่ผ่านมา

    හොද විස්තර කිරිමක් . එ වගේම ඔබතුමා දක්ශ කතිකයෙක්.👏

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @chandraperera9151
    @chandraperera9151 3 วันที่ผ่านมา

    සුපිරිම විස්තර කිරීම.❤🎖️️❤🎖️️

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @gamageviraj7696
    @gamageviraj7696 3 วันที่ผ่านมา +3

    ලංකාවේ ඊස්‍රායල් කාරයෝ වැහි වැහලා ඔය වගේ ඔත්තු කාරයෝ කී දෙනෙක් මෙහෙ ඉන්නවද කියලා කව්ද දන්නේ??

  • @kavindumihiranga755
    @kavindumihiranga755 3 วันที่ผ่านมา +2

    ලෝක්නස් විලේ නෙසී ගැන වීඩියෝ එකක් කරන්නකො.

    • @chanikahansi
      @chanikahansi 3 วันที่ผ่านมา +1

      Yeah 👍 definitely 💯

  • @sheriffdeen175
    @sheriffdeen175 3 วันที่ผ่านมา

    Supiri kathawak sthuthi budhusaranai

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @nadeeekanayaka-l4e
    @nadeeekanayaka-l4e 3 วันที่ผ่านมา +1

    Mosad gana tawa video gennako sir

  • @nadeeekanayaka-l4e
    @nadeeekanayaka-l4e 3 วันที่ผ่านมา +3

    Professor amith weerasinghe ඊශ්රායලය ඝාතනය කරපු හැටි ගැන video එකක් one

    • @tharidushirantha5954
      @tharidushirantha5954 3 วันที่ผ่านมา

      Ehemath seen ekak teyanawada

    • @nadeeekanayaka-l4e
      @nadeeekanayaka-l4e 3 วันที่ผ่านมา

      @tharidushirantha5954 mm. එතුමා ta ehe job එකක් දීලා thiya ගන්න හැදුවා ,කැමති une නැති නිසා අන්තිමට මරල දැම්මා ,ape rate සම්පත්

  • @AshokaJayamaha-u1m
    @AshokaJayamaha-u1m 3 วันที่ผ่านมา

    නියමයිනේ,,,, අාශයි

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      මිතුරනි,
      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @Fdksdsa
    @Fdksdsa 3 วันที่ผ่านมา

    ඊතාම විශිෂ්ට ඉදිරිපත් කිරීමක්.. ස්තූතියි..

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @SurangaDinesh-n3w
    @SurangaDinesh-n3w 3 วันที่ผ่านมา

    Mama asama mathrukaawak, eka thawaduratath akarsaneeya bawa wadiwenawa obathumage idhiripath kirima❤❤

  • @dhanawathiegamage9749
    @dhanawathiegamage9749 3 วันที่ผ่านมา +1

    අද නියමයි.

  • @recommended2
    @recommended2 3 วันที่ผ่านมา +1

    iron dome ekata Missile wenuwata drone dammanam labai neda

    • @dilshankavinda9559
      @dilshankavinda9559 วันที่ผ่านมา

      Drone dome කියලා system එකක් වෙනම තියනවා ඊශ්‍රායලයෙ. ඒක තියෙන්නේ හැබැයි drone වලට

  • @nuwanjayasuriya5436
    @nuwanjayasuriya5436 3 วันที่ผ่านมา +1

    ආකාර්ශනීයයි❤

  • @udarakeshan30
    @udarakeshan30 2 วันที่ผ่านมา

    Nice

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka9225 3 วันที่ผ่านมา

    Supiri deaparak baluwa👍👍👍👍

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      මිතුරනි,
      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @GerardAdikaram
    @GerardAdikaram 3 วันที่ผ่านมา

    ඉතා හොඳ විස්තර මාලාවක් . Thank you bro ......

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @ChandaniPeiris-x7v
    @ChandaniPeiris-x7v 2 วันที่ผ่านมา

    අහම්බෙන් subscribe කරපු chanel ekak ...හරිම interesting සහ දැනුමක් ලැබෙනවා ....ISRAEL අවුරුදු 7 k හිටපු මට iron dome eka gana live experience තියෙනවා ......ape geevithe රකින්නට hith pith නැති iron dome eka තමයි ..

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @SeniyaWayanajith
    @SeniyaWayanajith 3 วันที่ผ่านมา

    ඔයානම් පොරක්
    මේ වගේ පැහැදිලි කිරීමක් ඉස්කෝලේ වත් නෑ ❤❤❤❤
    ආදරෙයි ඈ 😊😊

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @InduniInduwari
    @InduniInduwari 3 วันที่ผ่านมา +6

    මොසාඩ් එක කල වරද යාලුවාවත් උස්සපු නැති එක 😊

    • @skpremadasa
      @skpremadasa 3 วันที่ผ่านมา

      Sirawata😂❤😮

    • @rushand8003
      @rushand8003 3 วันที่ผ่านมา +3

      eth wadak na turkey MIT phone eka track krla thibbe 😂😂

    • @InduniInduwari
      @InduniInduwari 2 วันที่ผ่านมา

      @@rushand8003 phone eka maga dala gihinnne tibbe

  • @gaminirankoth
    @gaminirankoth 2 วันที่ผ่านมา

    ඉතාම වටිනා වැඩසටහනක් අපිට නම් හරිම අගය මේ මහත්මයා මේ පෙන්නලා දුන්න වැඩසටහන ඒ කියන්නේ අපිට හිතට යමක් ඇතුළු වුණා එවැනි දේවල් මේ ලෝකේ තුළ සිදුවෙනවා කියන එක ඔබතුමාට හැකියාවක් තියෙනවා නම් අපිත් දක්ෂ හමුදා වට වැඩ කරපු ඉලෙක්ට්‍රොනික් නිලධාරියෙක් ඔය වගේම ඊශ්‍රායලයේදී මැරුවා ලොකු රස්සාවක් සඳහා කැඳවලා ඒ සම්බන්ධව යමක් අපිට පහදලා දෙන්න

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @chandiruhunage6906
    @chandiruhunage6906 3 วันที่ผ่านมา

    Excellent explain ❤❤❤❤❤..thanks ..sir❤❤❤❤❤❤❤❤❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @ranjithkumar-gz6ze
    @ranjithkumar-gz6ze 3 วันที่ผ่านมา

    Super

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @UshanEeshantha-g1y
    @UshanEeshantha-g1y วันที่ผ่านมา

    ❤❤ vidusara

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา +1

      මිතුරනි,
      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @Sanjeeweruwan
    @Sanjeeweruwan 3 วันที่ผ่านมา

    මරු එක්ස්ප්ලේන් සර් ජය🎉

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @Gamer1111-o1z
    @Gamer1111-o1z 3 วันที่ผ่านมา

    Vidusara online එකේ හොදම වීඩියෝ එක ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      මිතුරනි,
      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @nuwandilhara8633
    @nuwandilhara8633 3 วันที่ผ่านมา +1

    perfect

  • @lasanthanandika
    @lasanthanandika 3 วันที่ผ่านมา +1

    Powerful video ❤

  • @UnknownUserUnknown-mi3jp
    @UnknownUserUnknown-mi3jp 3 วันที่ผ่านมา +1

    Good Story ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา +1

      මිතුරනි,
      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @chamaratennakoon2722
    @chamaratennakoon2722 3 วันที่ผ่านมา +2

    තිලකවර්ධන එකේ අපි සම්මුඛ උනා 💪

    • @ceylonthoughts
      @ceylonthoughts 3 วันที่ผ่านมา +3

      ඔව්. ඔබ හමුවීම සතුටක් මිතුර❤

  • @Travel726Gossip
    @Travel726Gossip 3 วันที่ผ่านมา +1

    Great presenter ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา +1

      මිතුරනි,
      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @lakmalevc-gr7lf
    @lakmalevc-gr7lf 3 วันที่ผ่านมา

    👌👌👌👌

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @Gamer1111-o1z
    @Gamer1111-o1z 2 วันที่ผ่านมา +1

    සර්, ජෙෆ්රි ඩාමර් ගැන වීඩියෝ එකක් ගේන්ටකෝ❤

  • @manika1524
    @manika1524 23 ชั่วโมงที่ผ่านมา

    Malaysiawea unta puluwan kannai sigarat bonnai lamai hadannai pagaawa gannai owa witharai

  • @Traveljeewithe
    @Traveljeewithe 3 วันที่ผ่านมา

    සුපිරි video එකක්... thanks ... මේවගේ video තවත් දාන්න 😊😊😊😊

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @ahinsakanethu2721
    @ahinsakanethu2721 3 วันที่ผ่านมา +1

    Wooooow vidusarata jaya adarei❤

  • @lalanthakularatne4274
    @lalanthakularatne4274 2 วันที่ผ่านมา

    Just like saw a film.
    Great presentation sir hatsoff 👍👍

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @SHERAN007
    @SHERAN007 2 วันที่ผ่านมา +1

    Nice Video ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา +1

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @InduniInduwari
    @InduniInduwari 3 วันที่ผ่านมา +11

    අයන් ඩෝම් එක කොච්චර නම් රකිනවද ඊශ්‍රායලය❤
    අයන්ඩෝම් තාක්ෂණය ගැන මුල්ම අදහස ඉදිරිපත් කල කෙනාට ගෞරවයෙන් ස්තූතියි🎉

    • @rushand8003
      @rushand8003 2 วันที่ผ่านมา +3

      iron dome ekata wada hoda ewa thiynwa 😂iron dome keeparak fail unada😂😂

    • @TruthfulPromise
      @TruthfulPromise 2 วันที่ผ่านมา

      🍒😂

    • @InduniInduwari
      @InduniInduwari 2 วันที่ผ่านมา

      @@rushand8003 කවුද කිව්වේ 100% ක් සාර්ථකයි කියලා?
      මිසයිල බර ගානක් එක දිගට එවනකොට අයන්ඩෝම් එකෙන් පිටට ගිය අවස්ථා තියෙනෙවා.

    • @dilshankavinda9559
      @dilshankavinda9559 วันที่ผ่านมา

      ​@@rushand8003කීපාරක් fail උනාද? මොන රටේ defense system එකද 100%ක් success rate තියෙන්නේ? 😂 දන්න දෙයක් කියවමු නේද?

    • @rushand8003
      @rushand8003 23 ชั่วโมงที่ผ่านมา +1

      @@dilshankavinda9559 iron dome ekata wada success system thiynwa search krl blpn.. uba danna deyak kiypn gawayo 🤣🐂

  • @chamiladissanayaka5734
    @chamiladissanayaka5734 3 วันที่ผ่านมา

    Godak watinawaa

  • @supunjayasanka3793
    @supunjayasanka3793 3 วันที่ผ่านมา +1

    Film එකක් නැද්ද මේකට

  • @creativethings260
    @creativethings260 2 วันที่ผ่านมา

    Super ❤😮

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @onarivihangana9420
    @onarivihangana9420 3 วันที่ผ่านมา

    සර් skinwalker range එක ගැන video එකක් දෙන්නකෝ

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m 2 วันที่ผ่านมา +1

      ඔයා සමලිංගික යි නේද

  • @AnilSampath-l5s
    @AnilSampath-l5s 3 วันที่ผ่านมา +1

    Good job mr❤️

  • @rangaprasanga8452
    @rangaprasanga8452 3 วันที่ผ่านมา +1

    අවංකවම සුපිරි වැඩසටහනක් නිවේදක මහත්මයගෙ විචාරය අතිවිශිෂ්ට.

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา +1

      මිතුරනි,
      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @Himali-s5o
    @Himali-s5o 3 วันที่ผ่านมา +1

    Superbbbbb uncle 😍

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 3 วันที่ผ่านมา +2

    👍👍👍

  • @PrabhathMadhuranga-o3s
    @PrabhathMadhuranga-o3s 2 วันที่ผ่านมา +1

    බොරුවක් වුණත් ලස්සනට කිව්ව ඒක

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 3 วันที่ผ่านมา

    Mama nam hitanna afarada mis una tank so much sir

  • @susanthapriyalal-md2xb
    @susanthapriyalal-md2xb 3 วันที่ผ่านมา +1

    👍❤👍

  • @MohammadFahim-qp4wy
    @MohammadFahim-qp4wy 3 วันที่ผ่านมา

    1500 vithara inna hamasta ganda beri una antha parajai

  • @senujaweerasinghe6201
    @senujaweerasinghe6201 3 วันที่ผ่านมา +1

    Supiri❤

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 วันที่ผ่านมา +2

    ඔන්න ඔකට තමයි කියන්නේ බල්ලගේ වැඩේ බුරෑවා කරන්න ගියම කෙලවෙනව කියලා...😊

  • @rushand8003
    @rushand8003 2 วันที่ผ่านมา +2

    ඔය වගේ කියපන්කො අමිත් මුනින්ද්‍රදාස මැරුව හැටිත් 😂😂😂උබත් නියම නාකි වහලෙක් 😂😂

  • @Thiththaieththa
    @Thiththaieththa วันที่ผ่านมา

    ගුවන් ආරශක පද්දති තියෙන්නෙ ඊශ්‍රායල්ට විතරක් නෙවෙයි.ගොඩාක් රට වල තියෙන්න්ව

    • @dilshankavinda9559
      @dilshankavinda9559 วันที่ผ่านมา

      ගොඩක් රටවලට නෑ

    • @Thiththaieththa
      @Thiththaieththa 19 ชั่วโมงที่ผ่านมา

      @dilshankavinda9559 ඇමරිකාව,චීනෙ,රුසියාව,ඉන්දියව,ඊශ්‍රයල්,ඉරානය,කොරියාව,ජපානය,සින්ගප්පුරුව,පකිස්තානය,තුර්කිය හැම රටකම තියෙනව,ඊශ්‍රායලය කියන්නෙ ලන්කාවෙන් 25%විතර පොඩි රටක් නිසා උන්ට හරි ලේසි රට ආරක්ශා කර ගන්න.ඒ රටට මිසයිලයක් ගහන්න හරි අමාරුයි.නැතුව ඊශ්‍රායල් උන්ගෙ දක්ශතාවයක්වත්,අයන්ඩෝම් එකේ හැකියාවක්වත් නිසා නෙවෙයි

    • @dilshankavinda9559
      @dilshankavinda9559 8 ชั่วโมงที่ผ่านมา

      @@Thiththaieththa වැරදි. හැම රටකටම නෑ, යුරෝපයෙත් ගොඩක් රටවලට නෑ ඉතාලිය, ප්‍රංශය, එංගලන්තය වගේ රටවලට ඇර. දකුණු කොරියාවටත් හරියට එකක් නෑ තාම, ජපානයටත් කෙටිදුර මිසයිල වලට ගහන්න ආරක්ෂක පද්ධතියක් නෑ. ඊශ්‍රායලයට ගාසා, ලෙබනනූ, හූතිලා අවුරුද්දක් ඇතුලත මිසයිල 26000කට වඩා ගැහුවා. කීයෙන් කීයද වැදුනෙ. ඔය 26000ම ඊශ්‍රායලයට වැදුනා නම් අද ඊශ්‍රායලය කියලා එකක් නෑ.

  • @kavindagihan
    @kavindagihan 3 วันที่ผ่านมา

    🎉

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      මිතුරනි,
      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @charlesravishka1568
    @charlesravishka1568 2 วันที่ผ่านมา

    මහත්මයා ඔබතුමා මේ වීඩියෝවේ අග සඳහන් කළා. 2010 දී ඩුබායි වල වෙච්ච ඝාතනයක් පිළිබඳව. ඒක අහද්දි තමයි මගේ මතකයට නැගුණේ 2016 අවුරුද්දේ ඩුබායිවලදි ඝාතනයක් සිද්ධ වුණා. ඒ ඝාතනයත් කලේ කවුද කියලා හොයාගන්න බැරි උනා. මං දන්න විදිහට. එදා ඒ ඩුබායි වලදී ඝාතනය කළෙත් ඉස්ලාම් නායකයෙක්ව. (රාජ්‍ය නායකයෙක් ) නොවේ. හමුදාවේ හෝ වෙනත් යුද ක්ෂේත්‍රයක නායකයෙක්ව තමයි.. එදා ඒ ඝාතනය කළේ. මගේ මතකයේ හැටියට ඒ ඝාතනයට වෙච්ච නායකයා ඉරානයේ හෝ ඔය වෙනත් මැද පෙරදිගරටක නායකයෙක්..
    මම ඒ ඝාතනය සිද්ධිය දැනගත්තේ සිරස tv ප්‍රවෘත්ති වලින්.. ඒ කවුද මොන නිළියක් දරපුකෙනෙක්ද කියලා කියන්න. දැන් මට මතක නෑ..
    ඉතින් මං දැන් ඔබතුමාගේ youtube නාලිකාවේ මේ වගේ වීඩියෝ බලන්න ගත්තට පස්සේ මට මං සඳහන් කරපු සිද්ධිය ගැන මතක් උනා. ඉතින් දැන් මට කුතුහලයක් තියෙනවා. ඒ සිද්ධිය ගැනත් දැනගන්න.. මං හිතන්නෙ ඔබතුමා ඒ සිද්ධිය ගැනත් දන්නවා ඇති..
    ඒ සිද්ධිය ගැන මගේ මතකයට නැගිච්ච තවත් දෙයක් සඳහන් කරන්නම්. ප්‍රවෘත්තිවල පෙන්නනවා cctv දර්ශන වලින් ඒ ඝාතන වෙන පුද්ගලයා ඩුබායිවල වල නවාතැන් ගෙන හිටපු හෝටලයට ඇතුළු උන ආකාරයා. එතනින් එහාට සීසී ටීවී දර්ශන මොකුත් නැහැ නැහැ. ඒ ඝාතනය වෙච්ච පුද්ගලයා book කරන් හිටපු කාමරයේ තිබිලා ශරීරයේ කොටස් විතරක් හමු වෙනවා..
    ඔබතුමා දන්නවනම් මේ ඝාතනය ගැනත්., ඒ ගැනත් වීඩියොවක් දාන්න

  • @MohammedHussainMohammedAnas
    @MohammedHussainMohammedAnas 2 วันที่ผ่านมา +1

    එතොකොට මොසාද් ලට ගාසා තීරයේ තමන්ගේ රට වැසියන්ව කොහේද හංගලා තියෙන්නේ කියලා හොයාගන්න බැරිවෙන්න දවස් 417 ක්‌ කොකා පැන්නලා .ඔච්චර ලෝකේ අංක එක කියපු මෙර්කාව පපඩම් වගේ ගහලා. අයන් ඩොම් සත 5කට ගණන් ගන්නේ නැතුව ඒවාටත් කොකා පැන්නලා. මෙච්චර ගේමක් ගහනවනම් හමාස් ලා කොච්චර මොළ කාරයෝද.

    • @OlaMohotti
      @OlaMohotti 2 วันที่ผ่านมา

      Hamàs teŕorsts un parasites

    • @dilshankavinda9559
      @dilshankavinda9559 วันที่ผ่านมา

      Mossad agent ලා කියලා හමාස්ලා පලස්තීනෙ උන් කීයක් මැරුවාද කියලා දන්නවද? 😂 පෙරේදාත් 3දෙනෙක්ට වෙඩි තිබ්බා

    • @OlaMohotti
      @OlaMohotti 22 ชั่วโมงที่ผ่านมา

      @@MohammedHussainMohammedAnas hàmàss la hostages hangala inne unge minissunge, ganunge, lamainge asse. Un gasan la use karanne human shields vidiyata. Loke inne amu thirisan unge minissunma minis paliha vidiyata yoda ganne. Oya kyn tharm gasan paraposhithayn marune naa. Hostages hangala inne unitednation ekta aythi building wala. Issarahata blnna puluwn wena de.

    • @danirurajapaksha7990
      @danirurajapaksha7990 17 ชั่วโมงที่ผ่านมา +1

      palayan ponna wesa humba huthige puthaa

    • @MohammedHussainMohammedAnas
      @MohammedHussainMohammedAnas 14 ชั่วโมงที่ผ่านมา

      @@dilshankavinda9559 ඔව් ඔව් මැරුවා. මැරුවා කියපුව ඩයිෆ් අවුරුදු 10 වෙලත් තාම හමාස් ලගේ ලොක්කා විදිහට අදටත් ඉන්න. දකුණු දීරයේ මැරුවා කියපු නායකයා අදත් ජීවතුන් අතර. අනික කානා මුට්ටි ගහනවා වගේ එකක් දෙකක් හරි ගියාට හැමදාම හරියන්නේ නැනේ. ඔව් මොසාද් ලා මරුවා තමයි අහිංසක සිවිල් ජනතාව. මොසාද් ලට ඔච්චර මොලයක් තියනවම් හමාස් ලා ඉන්න තැන විතරක් හොයල ගහන්න පුළුවන් නේ. අනික හමාස් ලා තමන්ගේ මිනිස්සු මිනිස් ආවරණය හැටියට ගත්තනම් මේ සාම කාලේ හමාස් ලා එක්ක සෙල්ෆි ගන්නයි හමාස් ලට අත් දෙන්නයි උන්ට මොලේ අමාරුවක් ද දන්නේ නෑ.

  • @KavindaJayawardhane-en7cf
    @KavindaJayawardhane-en7cf 3 วันที่ผ่านมา

    Operation valcary ගැන වීඩියෝ එකක් ඕනේ

  • @upulmak5037
    @upulmak5037 3 วันที่ผ่านมา +1

    👍👍👍🎉

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 3 วันที่ผ่านมา

    දැන්නම් මේක ඇබ්බැහියක් වෙලා...🎈🎈💗

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @susilsadusadusadu3794
    @susilsadusadusadu3794 3 วันที่ผ่านมา +1

    Mare maru.
    Sir ,program about indus valley civilization .
    Philadelphia Experiment .
    Thank u .

  • @gamagews
    @gamagews 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @acmnoordeennazeer8460
    @acmnoordeennazeer8460 12 ชั่วโมงที่ผ่านมา

    Gindara kewoth kewoth ,aguru rennama wenawa.

  • @note3files799
    @note3files799 2 วันที่ผ่านมา

    මේවා නම් සතියට 2ක් වත් ඕන ❤

  • @darshanadumidu2092
    @darshanadumidu2092 3 วันที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉🎉

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      මිතුරනි,
      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @AshokaJayamaha-u1m
    @AshokaJayamaha-u1m 3 วันที่ผ่านมา +3

    සුනන්ද මහත්තය කො කියල බල බල හිටියේ,,

    • @VidusaraOnline
      @VidusaraOnline  วันที่ผ่านมา

      මිතුරනි,
      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @SLMUSIC408
    @SLMUSIC408 13 ชั่วโมงที่ผ่านมา

    Israel ❤😊

  • @dineshmadushankaperera5033
    @dineshmadushankaperera5033 3 วันที่ผ่านมา

    එනකන් හිටියේ

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 3 วันที่ผ่านมา +4

    ඒක හොදයි මොකද බටහිර එන්ජීඕ සංවිධාන මෙරටෙ ස්ත්‍රී පුරුෂ බෙදය සහ LGBT හා ස්ත්‍රී වාදය ව්‍යාප්ත කරනවා, අකුරැස්ස පාරෙ ඉදලා මාතරට යනකොට ලොකු පොඩ් එකක් ගහලා තියෙනවා ,නිහඩ බව ඔහුගේ අවියයි කියලා එකෙ යට විදෙශීය නම්බර් එකකුත් තියෙනවා ඒ වගේම එකට ආදාර කරලා තියෙන්න USAID , මෙ රටෙ ඇත්තටම පවුල් ප්‍රශ්න ඇතිවෙන්නෙ ගෑනු කෑ ගහන නිසා නෙ, එකෙ කියන්නේ පිරිමින්ට එරෙහිව සටන් කරන්නෙ කියලා උන් හදන්නේ මේ රටේ පවුල් සංස්ථාව විනාශ කරන්න ඒ පොඩ් එකෙ ඒ ගැන හොදටම පේනවා ඒ පොඩ් එක ගොඩ නැගිල්ල ක් තරම් විශාලයි.

    • @aperera9756
      @aperera9756 3 วันที่ผ่านมา +1

      ඔව්, ඔබ හරි. පවුල් ඒකකය විනාශ කරාම සංස්කෘතිය විනාශ කිරීම හරිම පහසුයි. ඒකයි ඔවුන්ගේ අරමුණ.

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m 3 วันที่ผ่านมา +1

      @aperera9756 ඒකට වගකිව යුත්තන් වන්නෙ කාන්තාවන්.

  • @mr.s9424
    @mr.s9424 2 วันที่ผ่านมา +4

    එක හොදක් විතරයි මන් දකින්නෙ මොසාඩ් එකේ තමන්ට අනතුරක් නැති කිසිකෙනෙක්ට අනතුරක් සිද්ධ නොවෙන්න වගබලාගන්න එක..තව මොසාඩ් මෙහෙයුම් ගැන විස්තර ගේන්න සර්

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 วันที่ผ่านมา +3

    ඔය වගේම අපේ හමුදා නිලධාරියේ ක් ඊශ්‍රලයට ගෙන්වලා අතුරු දහන් කළා

    • @thusithgamage2724
      @thusithgamage2724 3 วันที่ผ่านมา

      හමුදා නිලධාරියෙක් නෙවෙයි, විශවවිද්‍යාල ආචාර්ය වරයෙක්

    • @rushand8003
      @rushand8003 2 วันที่ผ่านมา +2

      amith munindradasa

  • @sadaruwanrathnasiri9624
    @sadaruwanrathnasiri9624 2 วันที่ผ่านมา +2

    2023 ඔක්තෝබර් 7 මොසාඩි එකට මොකද උනේ😂😂😂

    • @thetruth-4853
      @thetruth-4853 7 ชั่วโมงที่ผ่านมา

      ඒකට තමා ගාසා අළු දුවිලි ගොඩක් කරල ඊශ්‍රායළ් පාලනයව්‍යාප්ත කරේ.

    • @thetruth-4853
      @thetruth-4853 7 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් අය හිතනවට වඩා දුර ඊශ්‍රායල් හිතනවා ඒ ප්‍රහාරය තමා ඊශ්‍රායල් වලට ආශිර්වාදයක් උනේ

  • @chathurangakularathna5544
    @chathurangakularathna5544 15 ชั่วโมงที่ผ่านมา

    මොල ගෙනාපු නැව් වලට කෙල උනේ හයර් කරේ එහෙම උන් නොවෙන නිසා...😂
    උන් හිතන්නෙ නෑනෙ මුං හානවා කියලා 😂

  • @kapilabandara1001
    @kapilabandara1001 3 วันที่ผ่านมา +2

    අම්මෝ ආවද .........
    ❤❤❤❤දැක්ක ගමන් මමත් ආවා .....❤❤❤❤❤❤❤❤