යෝෂිතට බන්ධනාගාරයේ දී වෙච්ච දේ මෙතෙක් හෙළි නොවූ කතාව | KANIN KONIN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • යෝෂිතට බන්ධනාගාරයේ දී වෙච්ච දේ මෙතෙක් හෙළි නොවූ කතාව
    -------------------------------------------------------------------------------------------------------------
    Welcome to Neth News - Your Trusted Source for News Updates!
    Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
    Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
    📰 About This Video:
    This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
    🌐 Neth News සිංහල:
    Visit our official website for a comprehensive news experience: nethnews.lk/
    📱 Connect with Us:
    Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
    Facebook: / nethnews
    Twitter: / nethnews
    TikTok: bit.ly/3sND91O
    Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
    Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!

ความคิดเห็น •

  • @upaliherath4029
    @upaliherath4029 8 วันที่ผ่านมา +162

    "කරන කලට පව් මිහිරියි මීසේ.
    විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ"

    • @ajithamarasiri8211
      @ajithamarasiri8211 8 วันที่ผ่านมา +10

      ඔවිි ලෝකෙ කැරකෙනවා අනාගතයේදි දැන් ඉන්න අයටත් මෙහෙම වෙන්න පුලුවන් 😂😂😂😂😂

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 8 วันที่ผ่านมา +6

      Yes👍

    • @sanjeewaathukorala2360
      @sanjeewaathukorala2360 7 วันที่ผ่านมา

      @@ajithamarasiri8211ow mahindala wage horakam kaloth

    • @sanjeewaathukorala2360
      @sanjeewaathukorala2360 7 วันที่ผ่านมา

      ​@@ajithamarasiri8211e wagema horu nethi malimaawa balaye hitiyoth

    • @jayanisaubhagya
      @jayanisaubhagya 7 วันที่ผ่านมา

      Ll9

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 8 วันที่ผ่านมา +54

    නියමයි නියමයි නියමයි

  • @luckyschennel4202
    @luckyschennel4202 8 วันที่ผ่านมา +153

    ඇයි .. යෝෂිත ලොක්කෙක්ද...? ඌට විතරක් නෙවෙයි , අත් අඩංගුවට ගන්න කාටත් වෙන්නෙ ඔහොම තමයි .

    • @Jayantha.
      @Jayantha. 8 วันที่ผ่านมา +6

      අනිවර්‍යෙන්

    • @rajithang
      @rajithang 8 วันที่ผ่านมา +7

      අත්අඩංගුවට ගත් හැම කෙනෙකුටම Sir කියනවද..

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 8 วันที่ผ่านมา

      Mahendaya,,horagalah,,hawamah,,mahagana,,mudalwalen,,kalenna,,kalakanneya,,oka,,paraya,,aleyata,,adala,,damu,,

    • @priyadarshanihettiaracchi9198
      @priyadarshanihettiaracchi9198 7 วันที่ผ่านมา +6

      යෝෂිත. ඊළග. සැරේ. බන්ධනාගාරයේ. නවතින්නම. යන කොට. පැදුරකුයි. කොට්ටෙකුයි. අරන්. පලයන්. උබලාට. පහසුකම්. දෙන්න අපේ. බදු මුදල්. ආයේ. වියදම් කරන්න. අපි. ලැස්ති නෑ. අපේ ජනාධිපති ඇතුළු පාලක මණ්ඩලයට ඉදිරියටම යාමට ධෛර්යය ශක්තිය ලැබේවා 🪷🪷🪷🙏

  • @dayanandadias2919
    @dayanandadias2919 8 วันที่ผ่านมา +58

    යෝශිත අත් අඩන්ගුවට
    ගන්න යද්දී ඔහු ගෙදරින්
    පැනලා ගියානේ තොරතුර
    කලින් ඇවිල්ලා.. ඒ යනවිට
    මගදි අහු උනාමනේ මගුල්
    ගෙදර යන කතාවක් කියන්නෙ.. ඒ සිදුවීම්
    වහනවදා කනින් කොනින්
    ඇහුණේ නැද්ද? හරි
    ප්‍රවුත්ති නැති නිසාද කනින්
    කොනින් ඇහෙන ඕපාදූප
    කියවන්නේ..

    • @RhythemicFire
      @RhythemicFire 8 วันที่ผ่านมา

      මුන් කරන්නේ සූක්ෂම විදියට රාජපක්ෂලගෙ මඩ හෝදනවා

    • @Nilanthiabewardhana-vz8sl
      @Nilanthiabewardhana-vz8sl 7 วันที่ผ่านมา +2

      ඔබට ඔයතොරතුරු ලැබුනේ කොහෙන්ද?

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 วันที่ผ่านมา +1

      හරියටම හරි 💯💯💯💯✅🫣😭🤔🤔🤔🤔

  • @pemasirikodithuwakku3532
    @pemasirikodithuwakku3532 5 วันที่ผ่านมา +3

    ආශු මාරසිංහගෙ පුුවෘත්ති සාකචිචාව මමත් එය බැලුවා .ඔහු කිවුවෙ ඇත්ත .අනුර සහෝදරයා 2030 දක්වා මෙි රට පාලනය කරනවා.සහතිකයි.❤

  • @DammikaDammika-i5c
    @DammikaDammika-i5c 8 วันที่ผ่านมา +73

    ඔවුන් කියන කිසිම දේයක් අපි විශ්වාස කරන්නේ නැ තාත්තගේම පුතානේ හෝර තක්කඩි වැඩ කරලා දැන් හෝද,වේන්න හදනවා,,,🎉🎉❤

    • @chamindadewage9004
      @chamindadewage9004 7 วันที่ผ่านมา

      මහින්දය කෑවෙ එයාගේ ළග හිටපු උං,අයියල,මල්ලිලා,සහ පුතාලා ටික තමයි.මේ කටිටියගෙ බලය නැති කරා නං මේ මනුස්සයාට අද මෙහෙම වෙනිනෑ.නිකං පීචං වෙනව ලෝකෙටම.

  • @sujithasenvi
    @sujithasenvi 8 วันที่ผ่านมา +112

    මිනි මරුවකූට මීට වඩා දඩුවමක් ඕනෙ නැද්ද

    • @Jayantha.
      @Jayantha. 8 วันที่ผ่านมา +1

      ඕනා

    • @indranip254
      @indranip254 7 วันที่ผ่านมา +4

      @@Jayantha.ඔව් 1971 සිට කරපු සියළු මිනිමැරුම්වලටත් එක්ක

    • @chamindadewage9004
      @chamindadewage9004 7 วันที่ผ่านมา +1

      මෝඩ කතා කියවිය එපා බං.මනිහෙක් උසාවියෙන් වැරදි කාරයෙක් වෙනකං කිසිම කෙනෙක් වැරදි කරුවෙක් නෙමෙයි.මේක තමයි නීතිය.නීතියට ගරු කරන්න රටේ මහජනතාව දැනගන්න ඕනි.

    • @skuller-manofhouse8926
      @skuller-manofhouse8926 7 วันที่ผ่านมา

      Tho dakkade ballo asdekan daka kiyapan

    • @UpaliDharmasiri-j8e
      @UpaliDharmasiri-j8e 7 วันที่ผ่านมา

      Ubalage jvp buruwa minimaruwek nemaida oka

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 7 วันที่ผ่านมา +71

    ආශු මාරසිංහ කිව්වෙ ඇත්ත.අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා වසර දහයක් මේ රට පාලනය කරනවා.
    මාලිමාවට ජයෙන් ජයම වේවා.

    • @hfv2751
      @hfv2751 7 วันที่ผ่านมา +4

      Aniwaryen 👌

    • @hfv2751
      @hfv2751 7 วันที่ผ่านมา +5

      Akata ethin ape janthawa thama uparima help aka denna oni aniwaryen

    • @ජයකාන්ත
      @ජයකාන්ත 7 วันที่ผ่านมา +1

      අනිවාරයෙන්

  • @ArunaAruna-fx6ej
    @ArunaAruna-fx6ej 8 วันที่ผ่านมา +81

    මුං බඩගින්ම තමා මැරෙන්නේ ජනතා පවුල් විනාසවුනා

  • @senakasepala3104
    @senakasepala3104 8 วันที่ผ่านมา +45

    ‍රටේ ජනතාව තොපිව එළවන්නේ ටිකෙන් ටික.

  • @SirisenaMhsirisena
    @SirisenaMhsirisena 8 วันที่ผ่านมา +46

    යුද්දෙ විකුනගෙන කනවා මදිවට ඒමුවාවෙන් උතුරේ අහිංසක ජනතාවගෙන් උදුරාගත් සල්ලි මිලමුදල් විතරක්නොව රත්රන් ටොන්
    ගානක් ලිජේරාමෙ හංගගෙන ඇති. ඒවා පිටකරගන්න කාලය
    ගන්නතමය් .මහින්ද ලතවෙන්න
    අධිකරන නියෝගයතින්. නිලනිනසෙ පොලව.යට පවා සෝදිසි කරන්නය් තියෙන්නෙ
    නිදන් හොයන මැෂින් දාල බැලුවනම් බඩුම තමය්

    • @richirich59
      @richirich59 6 วันที่ผ่านมา

      ඇයි උතුරු, නැගෙන්හිර තිබුන ටොන් ගනන් යකඩ

    • @SanuraDissanayake-kg3yz
      @SanuraDissanayake-kg3yz 5 วันที่ผ่านมา +1

      ඔව් අයිඩෙන්ටිත් ඇති මහින්ද ලග.88 /89 කාලෙ ගත්තුවා

  • @jagathbandra1039
    @jagathbandra1039 8 วันที่ผ่านมา +62

    බහිරවයෝ එලවන්න

  • @ceylonuk6250
    @ceylonuk6250 7 วันที่ผ่านมา +18

    රට කොච්චර කාලද? මේතරම් කල් මේ ආන්ඩුව ගේන්න බැරිඋන එක ගැන දුකයි. ආඩම්බරයි, ආඩම්බරයි, .......❤❤🙏🙏UK

  • @dharmawitharama9235
    @dharmawitharama9235 8 วันที่ผ่านมา +59

    රැකියාවක් කරල ඉවරවුනාම රජයෙන් යන්ඩ කියල කියනකම්
    අපට ක්වාටස්වල ඉන්න පුලුවන්ද?

    • @indranip254
      @indranip254 7 วันที่ผ่านมา

      මෙය ලැබිලා තියෙන්නේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ට පනතින් ලැබිලා තියෙන වරප්‍රසාද අනුව එයවත් නොදැන තමයි කමෙන්ට්ස් දාන්නෙ. අනුර ජනාධිපතිටත් එය හිමියි

    • @sssssssssuv
      @sssssssssuv 7 วันที่ผ่านมา +2

      Ane gono, rakiyawa karala iwara unama thamai "wishramika nila niwasa" hamba wenne. Eta kalin labenne janadipathi mandiraya. Janadipathi kamen ain unama nila niwasa bara denna ona. Ithin eka thamai Dan janadipathi pawichchi karanne. Eka eyage nila aithiya. Thopi wage goo kana jepi bijjo ekawath danne nadda?

    • @Edv-r7v
      @Edv-r7v 7 วันที่ผ่านมา +3

      @@sssssssssuv bayyo toyyo kalabala unata wadak na. Pal horekwa laksha 46k masikawa deela thawaduratath nadaththu karanna me rate pisso na

    • @stellafernando5753
      @stellafernando5753 7 วันที่ผ่านมา +1

      මුව එලවන්න ඕන ගෝට එලවපු
      තාලෙට තමයි

  • @rangapradeep4035
    @rangapradeep4035 7 วันที่ผ่านมา +12

    මයිනා ගෙදරින් යනවා කියන්නෙ ,රත්තරං එළියට ඇදලා😂😂😂

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 8 วันที่ผ่านมา +37

    මහින්ද යයි බංකර වල බඩු ටික ඇද්දාම මිනිහා බය වෙලා ඉන්නේ සල්ලි රත්තරන් අහු වෙයි කියලා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 วันที่ผ่านมา +1

      හරියටම හරි 💯💯💯💯💯💯💯✅
      එනිසා තමයි ඔතනින් අයින් වෙන්නෙ
      නැත්තේ. හොරා කාලා හංගපූවා
      දාලා යන්න බැරිව 🤔🤔🤔🤔?

  • @uthpalawanna7586
    @uthpalawanna7586 8 วันที่ผ่านมา +25

    මෙයා මේ මාලිගාවෙම ඉන්න දඟලන්නෙ හොඳාකාරවම මේකෙ හංගාගෙන ඉන්න නිසාද?????

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 7 วันที่ผ่านมา +17

    Me කතාව විදිහට හරි නම් එක හරි. නිත්තියානු කුලව තවම දැනුම් දීලා නැති නම් යන්න ඕන නෑ තමා එය එසේනම් වහාම නිතියනු කුලව දැනුම් දෙන්න

    • @nimmim704
      @nimmim704 7 วันที่ผ่านมา

      ලියුම් කතා කිය කිය බොරු කියනවා. තනතුර ඉවරයි නම් නිවස භාර දෙන්න ලියුම් ඕන නෑ. අනිත් අය ගියේ ලියුම් දීලා නෙවෙයි. මේවත් විශ්වාස කරන්න තරම් ඔලමොට්ටල? 😂

  • @birthdayboy4423
    @birthdayboy4423 8 วันที่ผ่านมา +28

    බොරු news දාලා ජනතාව මුලා කරන්න එපා. කන්න බොන්න දීලා තියෙනවා.😁😁😁

  • @pofansrilanka7345
    @pofansrilanka7345 8 วันที่ผ่านมา +51

    නාමල් මොරදෙන්නේ මහින්දගේ ආරක්ෂාව සඳහා නොවෙයි. මහින්දගේ නිවසේ ඉතා සුරක්ෂිතව තබාගෙන ඇති ඩොලර්, රන් හා මැනික් තොගවල ආරක්ෂාවත් සඳහායි. මහින්දට දැන් ඔය නිවස අතහැරයාම, මිය යාමට වඩා දෙවෙනි වන්නේ නැහැ. පවුල තවමත්, මේවා බෙදා ගැනීමට, මරානොගන්නේ, ශිරන්තියි මහින්දයි මේ ධනය රකින නිසාත්, නීතියෙන් ගැලවීමටත්ය. මේ වස්තුව නිසාම මේ පවුල ඉතා ඉක්මනින් නරකාධිගතවීමට නියමිතයි.

    • @koekloeren3797
      @koekloeren3797 7 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ,, යුධ කාලයේදි දමිල ජනතාව ගෙන් හොරා කාපුව

    • @Nilanthiabewardhana-vz8sl
      @Nilanthiabewardhana-vz8sl 7 วันที่ผ่านมา +5

      උබලාද ඒ ඩොලර් නෝට්ටු ගැන්නේ.
      කොහොමද දන්නෑ ඒවා ඔහේලාට පෙන්නුවේ.😅

    • @DarshanaButthala
      @DarshanaButthala 7 วันที่ผ่านมา

      Ow aluth wadiya kirim waladi ewa thampath karala athi

    • @rubanwijewardhana1851
      @rubanwijewardhana1851 7 วันที่ผ่านมา

      හරියටම ..හරි ..BRO....

    • @sssssssssuv
      @sssssssssuv 7 วันที่ผ่านมา

      Ane thopi wage goo kana jepi bijjo 😂😂😂😂

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 8 วันที่ผ่านมา +23

    මහින්ද රාජපක්ෂලාගෙ නීතිවලට අනුව බන්ධනාගාරයේ අනික් හිර කරුවන්ට කන්න දීලා තියෙන විධිය තමයි පේන්නෙ. ඔයිට වැඩිය හොඳ ක්‍රමයකට බන්ධනාගාර සැලකිලි යහපත් ලෙස හැමටම පැවැත්තුවා නම් යෝෂිතට ඔය වගේ දුක් විඳින්න ඕන නැහැනෙ. පහුගිය ආණ්ඩුවෙ ඔහොමවත් කන්න දීලා නැහැ.

  • @sksunilsiripala3496
    @sksunilsiripala3496 7 วันที่ผ่านมา +8

    මහින්ද රාජපක්ෂ කියනවනම් ලිඛිතව දැනුම් දෙන්න කියල ලිඛිතව දැනුම් දුන්න නම් ඉවරනෙ තෙපර බ බා ඉන්නෙ නැතුව. එතකොට මිනිහ යයිනෙ. ඇයි එහෙම කරන්නෙ නැත්තෙ.

  • @KumariRathnayaka-k7n
    @KumariRathnayaka-k7n 8 วันที่ผ่านมา +19

    ඇයි ඉතින් ඔය ලියුම දෙන්නේ නැත්තේ ,ඇත්තටම රාජකාරි kramayath ekna......

    • @niroshagamage6523
      @niroshagamage6523 7 วันที่ผ่านมา

      Aththa thama . Liuma dunna nam iwarane .

    • @wasanthagunarathna6863
      @wasanthagunarathna6863 7 วันที่ผ่านมา

      සජිත් ගෙ අම්මා... ගෝටා.. රනිල් ජනාධිපති නිවෙස්වලින් ගියෙ ලියුම් යැව්ව නිසා නෙවෙ... ඒ මිනිස්සුනෙ..මෙතන හොරයක් තියෙනවා..මුන් මෙ ගේ විශාල කරලා හැදුවෙත් ව්ශාල ධනයක් හන්ගලා ඇති...ඉතිරි ටික ර්හෙරුම් ගනිල්ලා😂😂😂

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 7 วันที่ผ่านมา +7

    AKD ❤NPP❤❤

  • @AnuraWijesooriya-hd8cw
    @AnuraWijesooriya-hd8cw 8 วันที่ผ่านมา +55

    කම්බ හොරෙක් ගැන මාධ්‍ය මෙච්චර වෙහෙසෙන්නේ ඇයි🤔🤔

    • @slpasan1260
      @slpasan1260 8 วันที่ผ่านมา +3

      aththa , munuth mahindata wage

    • @sssssssssuv
      @sssssssssuv 7 วันที่ผ่านมา

      Horakan karanam hire dapanko. Gedara denna gaga walalenne nathuwa.

  • @chandralathabandara8195
    @chandralathabandara8195 8 วันที่ผ่านมา +15

    මහින්ද වහා ඔය නිවසින් ඔඛේ මාලිගාවකට පලයන් පච වෙනවා කියලා මෙහෙමත් පච වීවක්,

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 8 วันที่ผ่านมา +8

    ගේපුරා ලයිට් බිල අඩුකරන්න විඩුලි බුබුලු සීමාකරන්න ඕන

  • @V1234gam
    @V1234gam 8 วันที่ผ่านมา +5

    හලෝ...මා හින්ද... දේශපාලනේ කරානම් ඛොම තමයි නෙමේ... හොරකම් මැරකම් කරානම් ඔහොම තමයි😂😂

  • @babas5528
    @babas5528 6 วันที่ผ่านมา +1

    ඔයාලත් ඉතින් කරන්නේ මිනිස්සු රවට්ටන එක විතරයි, තම්මිල් එකේ එකක්, වීඩියෝ එකේ එකක්,බලන්න ගියාම ඔක්කොම එකයි

  • @lalpremakumara6752
    @lalpremakumara6752 8 วันที่ผ่านมา +16

    මෙි රටට කරපු විනාසෙට රාජපක්ෂ පවුලටම හෙන හතම වැදියං.ඔවිවන්ට මරනින් මත්තෙ අවීචිමහා නරකාදිය තමයි හිමිවෙන්නෙ.

    • @dhanu1104
      @dhanu1104 8 วันที่ผ่านมา +3

      Ea umbata. Mahindata ehema wenne ne.

    • @rupaindranipeiris1143
      @rupaindranipeiris1143 8 วันที่ผ่านมา +1

      oyaatath oyage paulatath esema weewaa

    • @Wikum-g2g
      @Wikum-g2g 6 วันที่ผ่านมา

      ​@@dhanu1104තොගේ පවූලම හැදි ගෑවිලා යන්න .තොපිට හෙන වදිනවා

  • @udaperera9945
    @udaperera9945 8 วันที่ผ่านมา +8

    විවිධ වේශයෙන් එනවා.හොල්මන්,අවතාර,පිල්ලි වගේ එන්න පුළුවන් .අවධානයෙන් ඉන්න වෙනවා.

  • @adariyasinghe127
    @adariyasinghe127 8 วันที่ผ่านมา +7

    යෝෂිත තවමත් හිතාගෙන ඉන්නව ඇත්තෙ රජ පැටියෙක් කියන සංකල්පයෙන්.

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m 8 วันที่ผ่านมา +16

    මාද්‍යවේදියෝ වීරයො වෙන්නෙ මෙහෙමයි .

  • @VIRULTHENUJA
    @VIRULTHENUJA 8 วันที่ผ่านมา +11

    රාජපක්ෂලා ගැන විතරද හෙව්වේ

  • @LathaKumari-m1u
    @LathaKumari-m1u 7 วันที่ผ่านมา +1

    රටෙ හාල් ඇටෙ නෑ😮😮😮😮😮

  • @SarathKaluthotahewage
    @SarathKaluthotahewage 8 วันที่ผ่านมา +4

    Jayawawa. Obathumata

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 7 วันที่ผ่านมา +1

    ආශ්වා මාර සිංහ මාලිමාවට කඩේ යන්නේ දවසක් සුදාගේ ප්‍රෝග්‍රෑම් එකට ආවම සුදා කිව්වා ආශ්‍රමාරසිංහට ලොකු පෝස්ට් එකක් අරන් දෙනවා මට මතක නෑ පෝස්ට් එක මොකක්ද කියලා මාලිමා රජයෙන
    එහෙම කියල සුදාකිව්වා හැබැයි ඉතින් ගියාට කමන් නෑ දෙපිටකාට්ටු වැඩ කරන්න එපා වගේ වචනෙකුත් කිව්වා
    එතකොට ආශුමාර සිංහ කිව්වා නෑ නෑ නෑ මං මට මොනවා හරි දුන්නොත් මං ඒ වගේ දෙයක් කරන්නේ නෑ කියලා.

  • @priyantha0
    @priyantha0 7 วันที่ผ่านมา +5

    කැටයම් වැඩීයි, තොරතුරු අඩුයි

  • @PradeepKumara-g2y
    @PradeepKumara-g2y 8 วันที่ผ่านมา +5

    ඔයලාකතාකරන්න බහලුම් තුන්සිය ගානෙ..බස්නාහිර පාලත් ආන්ඩුකාරයාගෙ

  • @sindi7214
    @sindi7214 8 วันที่ผ่านมา +6

    එහෙම උනොත් රජ විසින් කිසිම නඩත්තුවක් නොකල යුතුය. විශුුාම වැටුප අනිවාර්යයෙන්ම ඉවත කල යුතුය

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 7 วันที่ผ่านมา +2

    ගෙදරින් උඹට යන්න බැරි නම් මංකොල්ල කාපු මුදල් වලින් ලක්ෂ 47 ක් මාසිකව රජයට ගෙවපං පව් නොදී. උඹ ට අමතක වෙලා මේ රටේ උඹලා මහා උළු ගෙට යවන්න ජනතාව ජන්දේ දුන්නා 2/3 ට වැඩියෙන්. උඹලට ඕන වැඩ කරන්න දැන් බැහැ. අනික උඹලා කවුද .

  • @GemSun-sc4qb
    @GemSun-sc4qb 8 วันที่ผ่านมา +10

    What about thajudeen
    Did he sleep well in the grave. Did he get a bedsheet

    • @GnanathilakaPorage
      @GnanathilakaPorage 8 วันที่ผ่านมา

      Thajudeenta dunne nathi unata Rajapakshalata denawa ,hora kawata minimaruwata rata betagaththane kiyala, Mahindage miniyath thiya ganna wenawa

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 8 วันที่ผ่านมา +13

    යෝෂිතට කටට දීලා නැද්ද කව්රුවත් 😅😂😂🥲🥲

    • @benjaminfernando7892
      @benjaminfernando7892 8 วันที่ผ่านมา +1

      ඒ කත් වැදගත් කතාවක්.😂

  • @nuwan7921
    @nuwan7921 8 วันที่ผ่านมา +14

    රිය අනතුරක් වැනි දෙයකට බන්ධනාගාරගත වූ කෙනෙක්ගෙන් විමසුවොත් දැනගත හැකියි පැදුරු කොට්ට ලැඛෙනවද කියලා

  • @lawrancevaas3666
    @lawrancevaas3666 6 วันที่ผ่านมา

    මාලිමා රජය තව අවුරුදු 15ක් අනිවාර්යයෙන්ම රට පාලනය කරනවාමයි.🎉🎉

  • @gunarathnagm5546
    @gunarathnagm5546 7 วันที่ผ่านมา +2

    අම්මෝ හොරෙකුට තියෙන සැලකිල්ල.ඇයි මේ චූදිතයකුට විශේෂ සැලකිලි.දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදීගෙන එනව වගෙයි.ලිඛිතව දුන්නත් යන්නෙ නැහැ.ලයිට් කපල,වතුර කපල,ගල් ගහල එලවන කම්ම ඉදියි.ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට කලා වගේ.සරත් ෆොන්සේකාට කලා වගේ

  • @nirukshanfernando5482
    @nirukshanfernando5482 4 วันที่ผ่านมา

    යන්න ඔනී නෑ එලෝම

  • @swarnasuraweera283
    @swarnasuraweera283 7 วันที่ผ่านมา

    මේ දිනවල සමස්ත ශ්‍රී ලංකාවේම සහ ලොව ප්‍රචාරණය වෙන ශ්‍රී ලංකා ආන්දෝලනාත්මක මාතෘකාව.
    🇱🇰 විශ්‍රාම ලත් ජනපති රාස්සපස්ස නැමැත්තා සහ ඔහූගේ බිරිඳ ශිරන්තිකා හෙරළිය ජනපති මැදූර බලහත්කාරයෙන් වාසය කිරිමයි. ලැගගෙන බදාගෙන ඉන්නවා.🫣😭🤔🤔🤔

  • @pnplanka3725
    @pnplanka3725 5 วันที่ผ่านมา

    මිනිස්සු ගේ වටකලානම් රෙද්දෙ රෙවෙනව. මතකනේ අරගලය කාලෙ

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 7 วันที่ผ่านมา +1

    අපි විරුද්ද අහින්සක ජනතාවගේ බදු මුද්ලින් කකා බිබී ඉන්නවට ඒ නිසා ගෙදර යන්න මහින්ද අපට නිදහසේ ඉන්න

  • @Samanaliya-c6s
    @Samanaliya-c6s 7 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි රාජපක්ෂ මැතිතුමාට

  • @skyphone8133
    @skyphone8133 7 วันที่ผ่านมา +2

    මා එදාම කීවා මතකද? අධිකරණ ඇමති හරෙක් වගේ අනුර ඉදිරියේ දිවුරැම් දුන්නේ මන්ත්‍රීවරයෙකු ලෙස දියුරැම්දී නැති යෝඡිත මන්ත්‍රීවරැන්ට නිතිවිරෝධිව 24 11 19 වන දින ඇමතිවරැ ලෙස පත්කර අමාත්යාංශය භාරදුන්නේ එවැන්නකට 2024 11 21 වන දින දක්වා ජනාධිපතිවරයාට බලය නොමැති බව නොදන්නා නිතිඤ හරක් සිටින රටක අනුර කුමාරගේ පිස්සු වැඩ ඉදිරියේ තපෝලුලනවාට වඩා දෙයක් මේ උගත්යයි සිතාගෙන ආචාර්ය
    මහාචාර්ය වල්ග පස්සෙන් එල්ලාගෙන සිටින මෝට මෝල්ලුන්ගෙන් ජනතාවට සේවයක් කරයි කියා බලාපෝරෝත්තුවිම උගහටය.
    ■රටේ ආණ්ඩුකම වියවස්ථාව අනුව
    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බහුතර සහයෝගය ඇතැයි කියා විශ්වාස කරණ මන්ත්‍රී වරයා අගමැති ලේස නම්කල යුත්තේය.
    ■ අගමැතිවරයාගේ එකගතාවය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ අතරින් තොරාගත් පිරිසකගෙන් තම ඇමතිමණ්ඩලය තොරාගත යුත්තේය .
    ■මාධ්‍යහමුවක් 2024 07 08 දීන පවත්වමින් සුනීල් වටගල සමග මනොජ් නානරක්කුර හා තවත් මාලිමාව කියාගත් නිතිඤ බුරැවන් ජනතාවගේ පරමාධිපත්‍යබලය සහිත ආයතනයක් ලෙස හැදින්වුවද අධිකරණ විනිසුරැවන් කවදාද ජනතාවගේ කැමැත්ත ගත්තේ කියා මේ ගොංනුන්ගෙන් ඇසිය යුතුයයි මා කියද්දීත් නිතිඤ කෝට් කබා ඇදගෙන සිටින බත්කන හරක්ව තවදුරටත් ලග තබාගත් නිතිඤ නොවන අනුර කුමාර පමුබ මාලිමාවේ උන්ටික 2024 11 18 දින උදේ නමයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට එකරාශී වි ජනමාධ්‍ය පීරිවරා ලෝකයටම තම නොදැනුවත් භාවයේ පමණක් නෝව උපදෙස් ගන්නවත් හරිහමන් නිතිය පිලීබද ඉගෙන ගෙන ඇති මිනිසෙකු සොයාගැනීමට නොහැකිව නිතිඤයන් ලෙස රගන බුරැවන්ගේ තැපිලීලීම බලමින් හරක් මඩුවක් කරගෙන ගොම ගා ගත්තේ පලමුව ඇමති මණ්ඩලය දිවුරුම් දේන දවසේ බව සබුද්ධික ජනතාව පමණක් නොව වයසයි කියමින් ගැරැහුම් ලෑබු හිටපු නීති උපදේශකයින්ද බලා සිටියේ ජුගුප්සා ජනකවය
    ■එකට මේකද මාධ්‍ය අදබාලයන් නම් උඩ පනිමින් වාර්තා කල මේ අවිනිතික කියාවලිය . සමාන වනුයේ අඩුතරමින් ශේෂඨධිකරණය අධිකරණයට කැදවිමක්වත් නොකර ඒකපාක්ෂිකව රටේ පැවැත්මට බලපාන බව දන්නා උත්තරිතර නිලධාරීයෙකු වන පොලීස්පති දේශබන්දුගේ වැඩ මාස තූනක් වැනි කාලයකට අත්හිටුවා නඩූව කල්තැබු ඒ පුදුම සහගත නෛතික කටයුත්තටමය.
    ■පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත කිරිමට මැතිවරණ කොමිසමට නිතයානුකුලව බලයක් දී නැත්තේය.
    ■ජන්දයෙන් පාර්ලිමේන්තුවට තේරැනේ වුවද ඔහු ගෙදර හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ නොව අනුරකුමාර ජනාධිපති සමග එක ඇදේ බුදියගත්තද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකූ නොවන්නේය.
    ■ජන්දයෙන් තේරිපත්වන පුද්ගලයන් පාර්ලිමේන්තු මන්තිධුරයට නිතයානුකුලව ඇතුලු වනුයේ පාර්ලිමේන්තුවේ ලියාපදිංචිවි දිවුරුම් දිමේන් අනතුරැව ලේකම්තුමාගේ පධානත්වයෙන් රැස්වන පලමු පාර්ලිමේන්තු සැසිවාරයෙන් පසුව පාර්ලිමේන්තුවේ කථානායක තොරාගැනිමෙන් අනතුරැව හිටපු කථානායක සිටින වයවස්ථා සභාව අහෝසිවු පසුව අභිණව පාර්ලිමේන්තුව රටේ ස්ථාපණනය වු පසුවය.
    මේ සරල දේය තේරැම් ගැනීමට මොලයක් නැති හරක් එංගලන්තයේ පවා ගෝස් නිතිඋපාධිගෙන පැමීණ උසාවිවල රගමින් විකාරකර අහිංසක ජනතාවගේ මුදල් හා කාලය කාබාසිනියා කරමින් කලුකොට් කබායට පිටු පසීන් නැට්ට වනමීන් ගෝම වගූරැවා යුක්තිය සාධාරණත්වය වෙනුවට අවිනිතියේ අයුක්තියේ පීඩනයට ලක්වීම පුදුමයක් නොවන බව ජනතාවට මොනවට පැහැදිලිය.
    සරලව පැහැදිලිව ඇති වගන්ති තේරැම් ගැනිමට නොහැකි වූවද මුන් සිතනානේ උන්ට පනත් හා නිති කෙටුම්පත් නොව රටේ නව වියවස්ථාවකද සැදිය හැකියයි කියාය මේ බුරැ පිස්සු මරගාත මාධ්‍ය ඉදිරියේ උජාරැවෙන් පිම්බෙමින් රගන රැගිල්ල හොදයි අංගොඩ පිස්සන් කොටුවටම.
    ■ 2024 11 18 දීන අගමැති හා ඇමතිමණ්ඩලය අනුර කුමාර දිසානායක ජනාධිපති ඉදිරියේ දිවුරුම් දි ඇමති පත්විම් ලිපි ලබාගැනිම පමණක් නොව දීමද ජනාධිපතිවරය පමුබ සමස්ථ රජය කර වයවස්ථානුකුල නොවන හා ඒ නිතිවිරෝධි ඈමතිවරැ ලෙස ගොස් අමාත්යාංශ වල ඇමතිවරයෙකු ලෙස පෙනි සිටිමද ඇමතිවරයෙකු ලෙස අත්සන් යෙදීමද දණ්ඩනිති සංගහයට ගැනෙන බරපතළ වරදකි. තමන් සතුව ඒ වන විට (අභිනව පාර්ලිමේන්තුව පීහීටුවන තුරැ) නැති බලයක් ඇති බව අන්අයට පදර්ශනය කිරීම හා පෙනිසිටිම වංචාවක්ම වන නිසාය.
    ■තත්කාලයේ පාර්ලිමේන්තු මන්තිධුරය නොදරන පුද්ගලයන්ට අගමැති හා ඇමතිමණ්ඩලය දිවුරැම් දීමට සැලැස්විම ද බරපතල වංචාවක් මේන්ම අපරාධමය වැරැද්දක් වනුයේ අනුර කුමාර නිතිය නොදැනීම නිදහසට කරැනක් නොවන නිසාය.
    ■පාර්ලිමේන්තු මන්ත්‍රීන් විමට පෙර කැබිනට් ඇමතිවරැ විම නිතිය උල්ලංඝනය කිරිමක් බව නොදන්නා හරක් අතිතයට බලපාන පරිදි මහින්දගේ විශමවැටුප අයිකරන්න හදන්නේ හිටපු සමස්ථ රාජ්‍ය සේවකරන්ගේම විශමවැටුප නැති කිරිමටය.

  • @ritaadikarama2464
    @ritaadikarama2464 8 วันที่ผ่านมา +13

    ලයිට් වතුර කපල වැඩක් නැහැ උන්ට හොද ජෙනරේටර් තියෙනව.

  • @ajithamarasiri8211
    @ajithamarasiri8211 8 วันที่ผ่านมา +4

    ඔිිවා සිගිති අාතල් බයියන්ට අත්පුඩිගහන්න..😂😂

  • @YTEYE-1993
    @YTEYE-1993 8 วันที่ผ่านมา +3

    ජනප්‍රියයි ප්‍රසිද්දියයි කියන්නෙ දෙකක්

  • @ajithwanasinghe15
    @ajithwanasinghe15 7 วันที่ผ่านมา +1

    මහින්ද ගෙදරින් පලයං නැත්තං කනට ගහලා එලියට ඇදලා දානවා

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie 7 วันที่ผ่านมา

    මොනවද බං කියවන්නේ පොඩි එකෙක් වගේ අපේ දේවල් හොරා
    කෑවේ මුන් අපිට කියලද ? මුන්
    අසුච් කෑවත් අපිට මොකෝ .

  • @SanjeewaPrasanna-h3b
    @SanjeewaPrasanna-h3b 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤GOOD ❤❤AKD

  • @chamindadewage9004
    @chamindadewage9004 7 วันที่ผ่านมา

    කවුරු ගිරේ ගියත්,ඒ මිනිස්සුන්ට සාධාරණව, මානුෂ්‍යන් විදියට සලකන්න.කිසිම කෙනෙකුට අඩුවෙන් හෝ වැඩියෙන් සැලකිය යුතු නෑ.

  • @LathpanduragePerera
    @LathpanduragePerera 8 วันที่ผ่านมา +10

    වෑඩකුත් නෑ ඕකුන් ගැනකතා කරලා ..

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 7 วันที่ผ่านมา +1

    ලංකාව ට කර පු ව්නාසය රාජපක්ෂ ල .....

  • @කටුගහගේ
    @කටුගහගේ 8 วันที่ผ่านมา +3

    🌹🌹🌹🌹

  • @umnaanasin
    @umnaanasin 6 วันที่ผ่านมา

    ඉතින් අපිට මොකෝ රට කාපු හැත්ත බුරුත්තම දාන්න ඕනි හිරේම ගිය ආණ්ඩු වල පවුල් පරම්පරා පිටින් හා මැති ඇමති වරු දෙසිය 225ම. ඒ විතරක් නෙවෙයි ඔය හොරුන්ගේ හැම දේම රාජ සන්තක කරන්නම ඕනි.

  • @SanjeewaPrasanna-h3b
    @SanjeewaPrasanna-h3b 7 วันที่ผ่านมา

    Good

  • @princyemelda5771
    @princyemelda5771 5 วันที่ผ่านมา

    මහින්ද ඉක්මනින් නිල නිව්සින් පීටවෙන්න.

  • @ManelOlsson
    @ManelOlsson 8 วันที่ผ่านมา +1

    Rajapaksa asuche kana eun eunuthmaranna ona malimawata jayawevaaaa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 7 วันที่ผ่านมา +5

    බොරැ කියන්න එපා ඕව ඔක්කොම කියන්න ඔයා එයාගෙ පස්සෙන්ම හිටියද😂

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 8 วันที่ผ่านมา +8

    Mahinda gedarin palayan ube gedarakata❤❤❤❤

  • @safrasmohamed3088
    @safrasmohamed3088 7 วันที่ผ่านมา

    යෝෂිතගෙ කතාවනම් ඇත්ත කතාව නෙවෙයි. මහින්ද තනිකරම පිස්සු කෙලලා කියලයි අපි දන්නෙ

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 7 วันที่ผ่านมา

    නීත්‍යානුකූලව ලිපියක් එවන්න ඕනේ ,ගෙදරින් ඉවත් වෙන්න කියා.
    එවිටයි ගෙදර රජයට බාර දෙන්නේ.
    කොන්දක් නැහැ කෙලින්ම ලිපියක් එවන්න.
    නීතිමය ගැටලු වලට අසුවීමට හැකි නිසා.

  • @ariyaratneathukorale
    @ariyaratneathukorale 7 วันที่ผ่านมา

    මිනිස්සු වැරදි කරනවා නමුත් සැමට එකසේ නීතිය සහ සැලකුම් ප්‍ර්ජාතන්තර වාදය අනුව නම් ලැබීමට අය්තිය නැතිවුනේ නම් බලවත් වරදක් බලවාරින් ලජ්ජාවට

  • @HmsunthPremera
    @HmsunthPremera 8 วันที่ผ่านมา +5

    අනුර සහොදරයා ඔයාලාට බැරිද මෙ හොරු ඈතුලට දමලා,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,අපෙ සල්ලි ගන්න

  • @09simhan.
    @09simhan. 6 วันที่ผ่านมา

    යෝෂිත සීඅයිඩී එකේ වාඩිවෙලා ඉන්නේ සාමාන්‍ය මිනිහෙක් අත්අඩංගුවට ගත්තා වගේ ද

  • @Jayantha.
    @Jayantha. 8 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 8 วันที่ผ่านมา +3

    ඔය මාලිගාව පරික්සාකටබලන්න ඕන අලුතින් වැෆකරලා තියෙන ඒවා මොනවද කියා බිත්තිකෆලාහෆලානම් පොලවකඩාපුබවක් පේනවානම් ඕවානිඩන්කර ඇති පුතාලාට ගන්න හන්ගලා ඒකය් නොයන්නේ

  • @ariyasenaranasinghe56
    @ariyasenaranasinghe56 8 วันที่ผ่านมา +4

    Old news. Give latest news.

  • @wood-u8q
    @wood-u8q 8 วันที่ผ่านมา +4

    ලෝසිත බිම නිදාගත්තත් ලැජ්ජාවෙන්න ඕන්නෑ ලස්සන පවුලක් පරන්පරාවක් යුද්දෙකාලෙ රටවෙනුවෙන් හමුදාවට ගිය වීරයෙක් ලපය මිනිහමැරුනු ගෑනිටවත් පාඩුවෙ ඉන්නනුදුන් වලත්තයෙක් ලස්සනපවුල් කන උන්ට ඉරිසියයි වයිරයි ලපය උගෙ මයිනට අවු 15ක් කතා නොකල වයිරකරපු පුතෙක් ක් රජෙක් වගේ තාත්තෙක් ඉන්න පුතාට වයිරකරනවා කෙබරලපයා සොබාදහම දඩුවම් දෙනවමයි ලපයට rප්‍රේමදාසටවගේ

    • @isuruumayanga7259
      @isuruumayanga7259 7 วันที่ผ่านมา

      Moda kamata beheth nee bro

    • @ranudiranudi-h3g
      @ranudiranudi-h3g 7 วันที่ผ่านมา

      Tho mona hamudaweda hitiye.mariya hamudaweda.u welisara Bola ga gha hitiye.ponnaya

    • @Wikum-g2g
      @Wikum-g2g 6 วันที่ผ่านมา

      තොගේ අම්ම.ගෙන් අහපන් තොගේ මොලේට ගූ ගියේ කොහොමද කියල කියන එකක් නෑ 😂😂😂😂

  • @teresadominic8205
    @teresadominic8205 8 วันที่ผ่านมา +4

    දුප්පතාගෙ මුදලින් ජීවත් වෙන් දුප්පතාට අයිති නිවසක ජීවත් වෙන හිගන්නෙක් මයිනා .වලව්වේ හිගන්නෙක්.

  • @කටුගහගේ
    @කටුගහගේ 8 วันที่ผ่านมา +1

    කනින් කොනින් ෆ්බ් එකෙත් දාහල්ලකෝ බං 🤣🤣🤣🌹🌹🌹❤❤❤😊❤😂😂😂

  • @Iranrj
    @Iranrj 8 วันที่ผ่านมา +1

    අනේ පලයව් පච විදින්නේ නැතුව...හිරේ නෙමේනේ ගියේ...නාමල් සියලු දේ ගිහින් දුන්නා

  • @nimaligeethika6114
    @nimaligeethika6114 7 วันที่ผ่านมา

    කනින් කොනෙන් ඇහෙන කතාව විස්වස කරන්න පුළුවන් ද?

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969 3 วันที่ผ่านมา

    ❤️❤️

  • @WasanaNadeeshani-qe9bb
    @WasanaNadeeshani-qe9bb 7 วันที่ผ่านมา

    නිදන කාමරය ට සහ කුස්සිය ට බාතෘම් එකට ලෛට් ටිබ්බොත් එටි

  • @VethanagamageSwrnakumara
    @VethanagamageSwrnakumara 8 วันที่ผ่านมา +7

    වතුර ලයිට් කැපුව නම් යන්න වෙනව

  • @HeenbandaSantha
    @HeenbandaSantha 8 วันที่ผ่านมา +2

    Ape raja නේද ඔබ tuma matakada araliya මන්දිරයේ n ගිය හැටි aatma ගෞරවය රැක ගන්න ඕනෑ කරුණා කරලා යන්න

  • @RupasinghaRupasingha-uv5om
    @RupasinghaRupasingha-uv5om 6 วันที่ผ่านมา +2

    බුදුසරණයි මහත්මයාට හදවතින්ම

  • @malikanda1755
    @malikanda1755 7 วันที่ผ่านมา

    රාජපක්ෂලා කොහොමත් සැප සොයන්නේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදලෙන් සැප ගන්න රාජපක්ෂලා ලැජ්ජාවක් නෑ

  • @UserABSH
    @UserABSH 7 วันที่ผ่านมา +1

    අම්මපා මෙි මහින්දට ලියුම් කෑල්ලක් ලියලා දෙන්න කෙනෙක් නැතිහැටි.😂

  • @kanthiadikari1700
    @kanthiadikari1700 7 วันที่ผ่านมา

    මේ ඇත්ත ද..වෙනම කාමරයක් ලැබුනා, ගෙදරින් ගෙනා කෑම ලැබුන... කියන්නේ බොරු ද.

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 7 วันที่ผ่านมา

    ආශු කියන්නෙ හරි දේ දකින්නෙක්. මාලිමාවට තමා හරියන්නෙ

  • @Athukoralraja-c8c
    @Athukoralraja-c8c 7 วันที่ผ่านมา

    හැන් කප් දම්මන්න තිබුණේ අර මොඩායා කියලා බැනපු නිලධාරින් අතින් 😂😂😂

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 6 วันที่ผ่านมา

    Aderei.rajha.paksha.paulathama.ratha.baaradun.utum.nayakayo.budusharanamawaawa❤

  • @09simhan.
    @09simhan. 6 วันที่ผ่านมา

    ඉතින් ඇත්ත නේ සාමාන්‍ය මහුෂයෙකුටත් පොලිසිය cid එක සලකන්නේ එහෙමනේ

  • @DushaniDisna
    @DushaniDisna 7 วันที่ผ่านมา

    අපෝ මේව්ව කොහොමද විස්වාස කරන්නෙ කියන විදියෙන්ම පැහැදිලියි 🤭🤭🤭

  • @binarajayatissa9397
    @binarajayatissa9397 7 วันที่ผ่านมา

    👍👍👍👍

  • @benfernando6418
    @benfernando6418 7 วันที่ผ่านมา

    විජේරාමෙ තියෙන බඩු උස්සල අහුවෙන්න එපා... 5000හෙ නෝට්ටුත් ඇතිනෙ....

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 8 วันที่ผ่านมา +6

    කල අපරාධ පසු පස එනව.

  • @Aikumar-j6q
    @Aikumar-j6q 7 วันที่ผ่านมา

    ප්‍රබාකරන් හංගන් හිටපු කෝටි ගානක මුදල් රත්‍රං බඩු කෝටි ගානක ඒවා කෝ ඒවා.ඒවා සේරම මහින්ද රාජපක්ෂලා ගේ ගෙදර.ඒවා විකුණන් කන්න ඇති..තවත් කොපමණ මුදල් මංකොල්ල කෑවද..ඒ වගේම ඇයු විශ්‍රාමික ජනාධිපති කෙනෙක් ඇයි නිල නිවාසයක් පාවිච්චි කරන්නේ.

  • @daisy-pb8qj
    @daisy-pb8qj 8 วันที่ผ่านมา +1

    Namal should remind how funny he had an ambulance and many security vehicles behind him. he must be shame now on

  • @epleblomst91
    @epleblomst91 7 วันที่ผ่านมา

    පැලවත් මඩ කල්ලිය දැන් නැවතත් සමාජ මාධ්‍ය නාටක යට බැහැලා "" අනුරය්යා පේල් "" මඩ කල්ලිය බැහැලා 😂😂😂😂