සින්ගල් නීඩ්ල් මැෂින් එකේ නූල බුරුල් උනාම ගෙදරදීම හදාගමු. How to fix the S/N machine thread loosen.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 324

  • @NirmaliPerera
    @NirmaliPerera 4 หลายเดือนก่อน +6

    ඔබට ගොඩක් ස්තුතිය් මගෙ මැෂිමෙන් මහනකොට යට පැත්තෙ නූල ගුලි ගුලි එන්නෙ නුල කොච්චර හරි කැඩෙනවා එපා වෙලා අය්න් කරලම තියෙන්නෙ ස්තුතිය්

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 หลายเดือนก่อน +4

    .මගේ මැෂින් එකෙත් ඔය ලෙඩේ තියෙනවා .මං අතෑරල දාල ඉන්නව.දැන් නම් හිතට සතුටක් ආව.හදල බලන්නම්.ගොඩක් ස්තුතියි මේ දැනුම දුන්නට.❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @NarmadaKusum
    @NarmadaKusum 2 หลายเดือนก่อน +3

    මගේ මෙෂින් එකේ ඔය ගැටලුව තිබුනා. ඔබතුමා කියපු විදිහටම කරා අනේ ගොඩාක් පිං. දැන් හරි ඉස්සෙල්ලා වගේම හොදට මහෙනවා.. ස්තුතියි 🙏

  • @jayanthiliyanage7564
    @jayanthiliyanage7564 7 หลายเดือนก่อน +14

    බොහොම වට්නා උපදෙස් thank you 14:30

  • @indiradamayanthi9559
    @indiradamayanthi9559 7 หลายเดือนก่อน +17

    පැහැදිලි කිරීම ගැන ඔබ තුමාට ස්තුතියි.🙏

  • @مالانانداني
    @مالانانداني 7 หลายเดือนก่อน +24

    මගෙ මැෂින් එකෙ ඔය ගැටළුව තියෙනවා.. බලමු හදලා ස්තූතියි ඔබ තුමාට

  • @androiduser2786
    @androiduser2786 หลายเดือนก่อน +2

    බොහොමත්ම ස්තුතියි ! මටත් ඔය වැඩ්‍ර⁣ය කරගන්න උවමනා වෙලයි තිබුණේ .බලන්න පුලුවන්නේ දැන් 🌞🌙🪐🤗👍🙏

  • @mobileoctapadcoverplaydjma6603
    @mobileoctapadcoverplaydjma6603 7 หลายเดือนก่อน +72

    ස්තුතියි ..මගේ මැෂිමේ මේ ලෙඩේ තියෙනවා...මම කලේ උඩට ගනකම අඩු නූලක් දානවා යටට ගනකම් වැඩි නුලක් දානවා...මම හදා ගන්න බලන්නම් ස්තුතියි ඔබට..

    • @KuamriYatigammana
      @KuamriYatigammana 7 หลายเดือนก่อน +5

      😮à à Up

    • @nuwanidu3546
      @nuwanidu3546 6 หลายเดือนก่อน

      Nudna tensan eka galawàka haikarrana vidiya kiyala dcnna

    • @littlefart5412
      @littlefart5412 6 หลายเดือนก่อน

      No 👍

    • @hemaagunarathna8038
      @hemaagunarathna8038 5 หลายเดือนก่อน

      !​@@KuamriYatigammana

    • @piyawathiperera3481
      @piyawathiperera3481 4 หลายเดือนก่อน +1

      පැහැදිලිවකියලා දුන්ාට ස්තුතියි❤

  • @HiranyaPushpakumari-on9iw
    @HiranyaPushpakumari-on9iw 16 วันที่ผ่านมา +1

    මම කියල දිපු විදිහට හදාගත්තා ස්තුතියි ඔබට . නුල ළංවිම හා දුරස් විම මගෙ මැෂිමෙි කරගන්න අමාරැයි . කියාදෙන්න .

  • @KumduniWasela
    @KumduniWasela 4 หลายเดือนก่อน +3

    මම මැෂින් එක පැත්තකට දාලා තියෙන්නෙ,ඔය ගැටලුව නිසා.හදලා බලන්නමි.ස්තුතියි

  • @anuu4327
    @anuu4327 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩාක් ස්තූතියි..මේ වීඩියෝ එක මට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා.

  • @فيصلالمطيري-ث3س
    @فيصلالمطيري-ث3س 7 หลายเดือนก่อน +6

    මල්ලි ගොඩක් ස්තුතියි. හරිම වැදගත් වීඩියෝ එකක්

  • @lakshikawijenayake
    @lakshikawijenayake หลายเดือนก่อน +1

    දැනුවත් කලාට බොහොම ස්තූතියි

  • @WannigeSiriyawathi-hz1ni
    @WannigeSiriyawathi-hz1ni 7 หลายเดือนก่อน +8

    බොහොම ස්තුතියි ඔබ තුමාට මගේ මැෂිමෙත් මෙි ලෙඩෙි තියනවා අදම හදන්න බලනවා

  • @sumedhageethanie5370
    @sumedhageethanie5370 5 วันที่ผ่านมา

    ස්තූතියි. බොහොම වැදගත්.

  • @seethadissanayake7523
    @seethadissanayake7523 4 หลายเดือนก่อน +1

    Thank you very mach ඇත්තටම වටිනා උපදෙස් ලබා දුන්නා

  • @anula.gamage181
    @anula.gamage181 7 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි ඔබතුමාට ගොඩක් දේවල් දැනගත්තා නොදන්න දේවල්

  • @manelrahatungoda5801
    @manelrahatungoda5801 7 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි හරිම වැදගත් දෙයක් කියලා දුන්නේ ජයවේවා

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 2 วันที่ผ่านมา

    වැදගත් දැනුවත් කිරීමක් ස්තුතියි

  • @sebasthiyananthony9377
    @sebasthiyananthony9377 7 หลายเดือนก่อน +8

    වටිනා උපදෙස් ටික මහත්තයා ස්තූති

  • @NimeshaPriyadarshani-oo6np
    @NimeshaPriyadarshani-oo6np 7 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තුති ඔබ තුමාට

  • @PathminiLiyanage-g2e
    @PathminiLiyanage-g2e 2 หลายเดือนก่อน +2

    සතුතියි දැනුවත් කිරිමට ජේසු පිහිටයි🙏🙏🙏🙏

  • @GangaKothalawala
    @GangaKothalawala หลายเดือนก่อน +1

    💐බොහෝමත්ම ස්තුතියි යහපතම වෙිිවා!

  • @damayanthisoftlogic1159
    @damayanthisoftlogic1159 5 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් ස්තුතියි...මෙ දේ කියල දුන්නට.

  • @AnushakusumDamayanthi
    @AnushakusumDamayanthi 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට හරිම පැහැදිලිව කියාදුන්නට

  • @BabyNona-mk1cu
    @BabyNona-mk1cu 4 หลายเดือนก่อน +1

    මගෙමැසිමෙි ඔය ලෙඩෙ තියනවා
    බොහොම පිං කියලා දුන්නට ස්තුති

  • @wasanaboxing
    @wasanaboxing 7 หลายเดือนก่อน +5

    Thank for sharing
    ඇත්තටම වටිනා වීඩියෝ එකක් ❤

  • @nwayesha9684
    @nwayesha9684 7 หลายเดือนก่อน +14

    සැටල් එකට නූල් ඔතන විට බුරුල් සැටලය කැරකිල නූල් එතෙන්නෙ නෑ කරුණා කරලා හදාගන්න විදිහ කියල දෙන්න මෙවැනි වැඩසටහන් දිගටම කරගෙන යෑමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා ඔබට ස්තුතියි

  • @wsbopitiya32
    @wsbopitiya32 7 หลายเดือนก่อน +2

    දැනුවත් කිරීම ගැන ස්තුතිවන්ත වෙමි. ඒ වගේ ම ඉදිකටුවෙ නූල බොබින් එකේදී නුල පටලවී උඩට එන්නේ නැත්තේ ඇයි ?

  • @sudharmawijayakoon5421
    @sudharmawijayakoon5421 7 หลายเดือนก่อน +1

    මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නයම තමයි.මගේ මැෂිම සිංගර් කොණ්ටෙසා.එයට අදාල විධියටත් කියලා දෙන්න.ස්තූතියි.

  • @DinishaUdayangani-g7x
    @DinishaUdayangani-g7x 16 ชั่วโมงที่ผ่านมา

    Thankyou oyata maget masin eke aulak tibuna mama hada gatta oya kiyapu vidihata hodata terenawa kiyana dewal thank ❤

  • @anomaliyanapathiranage4899
    @anomaliyanapathiranage4899 7 หลายเดือนก่อน +1

    ස්තුතියි. පැහැදිලි කිරිම ගැන.

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 7 หลายเดือนก่อน +1

    මගෙ මැශිම ඔය කියන ලෙඩේ තමයි .කොච්චර හැදුවත් බැහ ..ගොඩක් දේවල් දැනුවත් කලාට පින් .ඔයාට ....ස්තුතියි .

  • @JayanthiVathuhevage
    @JayanthiVathuhevage 7 หลายเดือนก่อน +2

    ස්තුතියි ගොඩක්.ඔබ තුමාට.

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 7 หลายเดือนก่อน +1

    මේ ගැන කියාදුන් ඔබ තුමාට ස්තුතියි...

  • @mangalahettiarachchi2987
    @mangalahettiarachchi2987 7 หลายเดือนก่อน +2

    මැෂින් එකේ ඉදි කටුව යට වදින එක හදාගන්නෙ කොහොමද කියන්න පුලුවන් ද මේ වීඩියෝ එකත් ගොඩක් වටිනවා ස්තුතියි ඔබට

  • @DulakshiPathiraja
    @DulakshiPathiraja 7 หลายเดือนก่อน +1

    දැනුවත් කිරීමට බොහොම ස්තූතියි.

  • @maneljayanthi-eb5uf
    @maneljayanthi-eb5uf 7 หลายเดือนก่อน +4

    ඔබ තුමාට බොහෝම ස්තුතිවන්ත වෙනවා 🙏👍👍👍

  • @delaniranasinghe6759
    @delaniranasinghe6759 7 หลายเดือนก่อน +16

    Yata nula gata gahenne ai. ගොඩක් hoda video akkak Thank you

    • @sudharmadenipitiya5506
      @sudharmadenipitiya5506 7 หลายเดือนก่อน

      Matath a prproblem eka

    • @ChandraRanasingha-b1j
      @ChandraRanasingha-b1j 5 หลายเดือนก่อน

      ඉදි කටුව balance කරගෙන සවි කරන විදිය කියන්න satal එකේ වදින ව සමහර වෙලාවට

  • @jeevscreations7900
    @jeevscreations7900 7 หลายเดือนก่อน +1

    හරිම ප්‍රයෝජනවත්

  • @MaureenThampoe
    @MaureenThampoe 2 หลายเดือนก่อน +1

    Very useful thank you very much

  • @malaramya7059
    @malaramya7059 7 หลายเดือนก่อน +1

    මගේ මැෂින් එකේත්මේ ලෙඩේතයනවා මමත් හදාගන්න බලන්නම් ඔබට තුමා ටබෝහොම ස්තූතියි

  • @KanthiLanka-el4ne
    @KanthiLanka-el4ne 4 หลายเดือนก่อน +2

    වොයා,හරි,විදියකියා,දුන්නටගෝක්,ස්තුතියි

  • @NilminiWijesuriya-fm7hb
    @NilminiWijesuriya-fm7hb 7 หลายเดือนก่อน +1

    ස්තුතියි දැනුවත් කලාට

  • @gimhanikaushalya3807
    @gimhanikaushalya3807 หลายเดือนก่อน +2

    Thank you so much❤😊

  • @seethakumari8732
    @seethakumari8732 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට .සුවපත්වේවා !

  • @champasenanie9356
    @champasenanie9356 7 หลายเดือนก่อน +2

    ස්තුතියි, හොඳ දැනුවත් කිරීමක්

  • @anulabandara2134
    @anulabandara2134 7 หลายเดือนก่อน +1

    Matath oya prasnayak theyenawa. Balannam mahala.Thank you very much Putha

  • @sunithafernando7638
    @sunithafernando7638 7 หลายเดือนก่อน +7

    අම්මෝ මට තියෙන එකම ප්‍රශ්නෙ නූල් බුරුල්වෙන එක.මහන්න එපා වෙනව.ස්තූතියි දැනුවත් කලාට

    • @chandraniranasinghe6225
      @chandraniranasinghe6225 7 หลายเดือนก่อน +1

      ගොඩාක් වටින වීඩියෝවක්.බොහෝම ස්තූතියි

  • @manelperera913
    @manelperera913 7 หลายเดือนก่อน +1

    හොඳ පැහදිලි කිරීමක්

  • @SwarnaM-b6v
    @SwarnaM-b6v 7 หลายเดือนก่อน +8

    ගොඩක් ස්තුතියි නොදන්නා දේ කියල දුන්නට

  • @malanikoralagee19
    @malanikoralagee19 7 หลายเดือนก่อน +2

    ස්තූතියි දැනුවත් කලාව

  • @sagarbangla8555
    @sagarbangla8555 5 หลายเดือนก่อน +1

    අනේ ගොඩක් thanks ......🙏🙏

  • @thushararoadrigo1372
    @thushararoadrigo1372 7 หลายเดือนก่อน +2

    ස්තුතියි .දැනුවත් කලාට.

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔඛට

  • @abeycooray3832
    @abeycooray3832 7 หลายเดือนก่อน +1

    Thank you for your valuable advice

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 7 หลายเดือนก่อน +5

    පොඩි බබාලා ඇදල ඒ පොඩි දුන්න නැතිවෙලා හොයා ගන්න විදිහක් කියන්න ගොඩක් ස්තුතියි පැහැදිලි කරල දුන්නට

    • @anandikulatilleke1721
      @anandikulatilleke1721 7 หลายเดือนก่อน

      Very well explained.much needed.advice. thank you will see further vedios

    • @NayanaKodikara
      @NayanaKodikara 4 หลายเดือนก่อน

      Singar eken miladee ganna

    • @KINGxDINUWA
      @KINGxDINUWA 5 วันที่ผ่านมา

      Nuul guli gahenawa

  • @sunshaing1232
    @sunshaing1232 7 หลายเดือนก่อน +3

    Dodak watinawa mahathmaya.......TNK U

  • @Indrakumari-jk1jt
    @Indrakumari-jk1jt หลายเดือนก่อน +1

    Mageth. Ehemai. Thanks

  • @ritaadikarama2464
    @ritaadikarama2464 7 หลายเดือนก่อน +1

    දැනුවත් kalat ගොඩක් isthuthei .

  • @padmachandranayake3247
    @padmachandranayake3247 7 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි අපව දැනුවත් කලාට.

  • @dilakshadulmin8230
    @dilakshadulmin8230 6 หลายเดือนก่อน +1

    o ba tumagen egana gattu dewal bohomai teruwan saranai

  • @chamanirenuka3161
    @chamanirenuka3161 หลายเดือนก่อน +2

    Gogak sthuthi...

  • @anomamahawanni8679
    @anomamahawanni8679 7 หลายเดือนก่อน +1

    Very important video. Thank you so much.

  • @vishwathilakshani8929
    @vishwathilakshani8929 4 หลายเดือนก่อน +1

    Oyata godak stuthiy kiyala dunnata

  • @srimalilakmini4039
    @srimalilakmini4039 7 หลายเดือนก่อน +1

    ඇදෙන redi mahanna ba nul kadenawa.e genath kiyala denna.ඔබට ස්තුතියි

  • @ChandraParanavithana
    @ChandraParanavithana 7 หลายเดือนก่อน +1

    වටිනා උපදෙස් ටිකක්.

  • @SagarikaMalalasekara-xx4kr
    @SagarikaMalalasekara-xx4kr 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමාට ....🙏🙏

  • @DammikaKumari6408
    @DammikaKumari6408 7 หลายเดือนก่อน

    බොහෝම ස්තුති..නොදන්නා දේවල් කියලා දුන්නාට

  • @ekaratnew.v.8801
    @ekaratnew.v.8801 7 หลายเดือนก่อน +2

    Thank you dunnu upadeswalata.

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 6 หลายเดือนก่อน +1

    ස්තුතියි!🌹🌹🌹

  • @wasnthaekanayaka5083
    @wasnthaekanayaka5083 3 หลายเดือนก่อน +2

    Thanks mahaththayo oyata e wagema pin

  • @malaniathauda9249
    @malaniathauda9249 7 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතී🙏🙏🙏

  • @rupasingha7816
    @rupasingha7816 7 หลายเดือนก่อน

    අයියා ඔයාට ස්තූතියි පලකිරීම අගය කරමි... කතා කරන්න පුළුවන් ක්‍රමයක් නැද්ද.. පුලුවන් නම් හොඳයි ස්තූතියි... බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 4 วันที่ผ่านมา +1

    පුතා ඔයාගෙ ටෙලි අංකය දාන්න ස්තුතියි

  • @kusumbalasooriya7051
    @kusumbalasooriya7051 7 หลายเดือนก่อน +2

    Godaak watina theyak kiyaladunne obata jayen jayama athwewa

  • @shanthiperera7071
    @shanthiperera7071 7 หลายเดือนก่อน +1

    Thank you . Oyaa "Niypothu" Katin kadanna Epaa.... Katha vei.

  • @lalithakumarihamy1446
    @lalithakumarihamy1446 7 หลายเดือนก่อน +4

    Thanks mage owalok meshing eke nul thadai eka niwaradiwa hada ganna vidiha kiyala denna pls

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 7 หลายเดือนก่อน +1

    Good job thanks....❤❤❤❤❤❤

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l 7 หลายเดือนก่อน +1

    ස්තූති ගොඩාක් ❤❤❤❤❤ඔබ තුමාට

  • @DammikaDhammika
    @DammikaDhammika 7 หลายเดือนก่อน +2

    Null kedena eka hadanne kohomada vidio ekak karanna thank you

  • @sujeewanifernando
    @sujeewanifernando 7 หลายเดือนก่อน +9

    ස්තුතිවන්ත වෙනවා ඔබට🎉🎉🎉🎉

  • @CHANDRANIRAJAPAKSHA-ep7ed
    @CHANDRANIRAJAPAKSHA-ep7ed 6 หลายเดือนก่อน +1

    Singer sixsac Machine eke tikka welawaka mahana Kota idikatuwata sambanda bar eke plastic callak samaga podi yakada bar ekak eliyata wetenawa eka dala tada karata hitinne ne ayth eliyata wetenawa eka Mata hadaganna puluwanda gedaradi?

  • @aroshapramudith7152
    @aroshapramudith7152 7 หลายเดือนก่อน +1

    Mage edikatuwa kedila යට කොටස හිර welada danne rode kerakennane kohomada hada ganna

  • @vajiragunaratne7334
    @vajiragunaratne7334 7 หลายเดือนก่อน +1

    Singer 8280. Please explain how to tighten the thread. Thanks.

  • @DayaniTarangani
    @DayaniTarangani หลายเดือนก่อน +1

    Mali mage mesima mahala e redda efdahama e mehuma kedenawa mekamokada karanne.

  • @saliyasujee
    @saliyasujee 4 หลายเดือนก่อน +1

    Zig zag machine eke kohomada nula burul eka hada ganne

  • @VijithaThennakoon-ti6kh
    @VijithaThennakoon-ti6kh 7 หลายเดือนก่อน +1

    Mage mashine eka sunstar ekak . Eke mahaddi idikatta yata bobin eke wadinawa ethkota saddayak enawa itapasse idikatta kadatholu wenawa .Eka hadaganne kohomada ?

  • @sunetrakarunarathna8629
    @sunetrakarunarathna8629 7 หลายเดือนก่อน +2

    බෙහෙවින් ස්තූතියි ..මගෙ 1288 මැෂිමෙ බොබින් එකට නූල් පුරවන්න බැහැ..හේතු ව මොකද කියලා කියන්න පුලුවන් ද..

  • @RoyalBlue-o9i
    @RoyalBlue-o9i 6 หลายเดือนก่อน

    Thank you very much.got it well

  • @dazoreenbuultjens2832
    @dazoreenbuultjens2832 7 หลายเดือนก่อน +1

    Thank u pahadili kalata, oya koheda inne machine service karanda enawada ?

  • @chandramalanie8879
    @chandramalanie8879 3 หลายเดือนก่อน +1

    Zigzag machine eke hadanne kohomada

  • @JoelFernandez-e9m
    @JoelFernandez-e9m 4 หลายเดือนก่อน

    Thank. You. Very. Much. God. Bless. You

  • @kanthiguruge1250
    @kanthiguruge1250 7 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි 👍👍👍👍

  • @SomalathaMadarasingha-z1q
    @SomalathaMadarasingha-z1q หลายเดือนก่อน +1

    T shirt redi mahanne kohoada ewa mahaddith mahenne naa durin durin nool.eka. yanne

  • @sujathamanellanga5510
    @sujathamanellanga5510 หลายเดือนก่อน

    පැහැදිලි කිරිමට ස්තුති නූල නිතරම කැඩෙනවා එ ඇයි ( සාමාන්‍ය ඉදිකටුවක් දැම්මොත් වෙට්ලුක් මහන ඉදිකටුවට ටිකක් අඩුයි )

  • @AriyawathiSenarathna
    @AriyawathiSenarathna 7 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි.

  • @DevikaManel
    @DevikaManel 7 หลายเดือนก่อน

    ස්තුති ගොඩක්

  • @SumanaSenanayaka
    @SumanaSenanayaka หลายเดือนก่อน +1

    තෙල් දමන ආකාරය ත් කියන්න පුළුවන් ද ?

  • @ChandraManike-l8x
    @ChandraManike-l8x 2 หลายเดือนก่อน +1

    කියාදුන්නාට බොහොම ස්තුතියි,ඒත් මගෙ මැශිමෙ න් නූල් බොබින් එකට ඔතන්න බැහැ. පොඩි රෝදෙ කැරකෙනවා ඒත් නූල එතෙන්නෙ නැහැ, අනේ ඒක හදාගන්න කියා දෙන්න පුලුවනිද?