@@DeeHeratDon't worry please. In one or two months a government can't do everything. Be patient. They will do their utmost. Opponents can do any amount of criticisms.
@@manjaripeiris9908 doesn’t look like they have the talent and skill. Yes two months is not enough to do lots. But is enough to build some confidence with the public to show they have plans. But its not happening. They just survive with Ranils men.
Hi Manoj it's great that if you could be an advisor to the NPP government . i hope it's best choice. your advises are always perfect & appreciated. god bless.
මේ චැනල් එක දේශපාලනික,රාජ්‍යය පරිපාලනික සහ නීතිය සම්බන්ධ විද්‍යාලයක් වගෙයි.මම පුරවසියෙක් ලෙස දැණගත යුතු බොහෝ දේ ඉගන ගත්තේ ඔබෙන් බොහෝම ස්තූතියි භාරත මහත්මයා...❤❤🙏🤲🙏❤️🔥❤️🔥
❤️
👍♥️ අනිවා සහෝ...👍♥️...
Eththamai
❤❤❤❤❤🙏🙏🙏🙏
ඇත්තටම ඔව්❤
ඔබතුමාගේ දැනුම්වත් කිරීමෙනම්න් මහගු සේවායක් වනවා නොඅනුමානය. කට්ටියක් අසාර්ථක වෙනකන් ඇඟිලි ගනිද්දි,
අපි සාර්ථක වෙනකන්ම වැඩ කරනවා. සියලුම දෙනාම එකමුතුවෙන්
❤️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පාට්ටයිම් සංගයා,ඒක මරු
අනේ පනේ කිරුල පනේ මල්ලිට මොකද උනේ
ගුරු සේවයට අනිවාර්යයෙන් තරඟ විභාගයකින් බඳවා ගත යුතුයි. ලමා මනෝවිද්‍යාව පිලිබඳවද හැදෑරිය යුතුයි.
අනිවාර්යයෙන්ම
👍
මනෝවිද්‍යාව නම් ඕනමයි පිස්සු ගුරුවරු වැඩියි
Uganwanne nathi pinata deegena lokukama daana unuth ayinkala yuthuyi
Shatika atta mano vidyawa lama vidyawa aniwarryai
කාලකණ්නි සිවුරු පොරවාගත් ජාතිවාදීන් සහ සැබෑ බුදු දහම විකුණා ගෙන කන වසලයො විශ්‍රාම ගැන්වීමටත් මේ අපේ කතිරය උදව් වෙනවා කියලා දැක්කාම, අනේ සාධු සාධු කියැවුණා❤
0:15= මංගල පාර්ලිමේන්තු විවාදය
1:18= අභිනව අගවිනිසුරුවරිය
5:48= නලින් පෙරේරාව අගවිනිසුරු කළ හැටි
8:10= චිත්‍රසිරි කමිටුවේ වාර්තාව
18:52= ඉසුරුපායේ උද්ඝෝෂණය කළ DO ලා
28:32 = තිළිණ ගමගේගේ තීන්දුව ගැන මතය හා උතුරු - දකුණු දෙපැත්තේම සැබෑ අරමුණ
41:57= පාට් ටයිම් සංඝයා සිවුරු ඇරීම
❤
@@udayaratnayake,
ස්තූතියි ! ❤😊
රටට බරක් වුන ජනාධිපති මැති ඇමති අපේ වගේ තුන්වන ලෝකයේ රටකට උහුලන්න බැරි වරප්සාද පහසුකම් වහා අවම මට්ටකට ගෙන ආ යුතුයි....❤❤❤ මාලීමා රජයට ජයවේවා!!!❤❤❤
😂😂😂
@@ChandanaPallegamawhat is so funny about this?
ඔබතුමා ගේ කතාව ඉතා පැහැදිලියි අපේ අාණ්ඩුව ගැන අපේ හිතේ ඇති වුන කහට ගැලවුනා ස්තුතියි
පාට්ටයිම් සංඝයා 😂😂😂 මරු හෙඩ් ලයින් එක 😂😂😂
ගුරුවෘත්තිය ඉස්සෙල්ලම බාල්දු කලේ JR ආණ්ඩුවේ චිට් ක්‍රමය පටන්ගත් දා සිට. තෝරාගැනීමේ විභාගයක් හා පුහුණුවක් අවශ්‍යමයි.
සිරිමා ගේ කාලයේ විද්‍යා ගණිත ගුරු පත්වීම් තනිකර ම දුන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මන්ත්‍රී හෝ පරාජිත එම පක්ෂයේ අපේක්ෂකයාගේ ලිපියට තනිකරම දේෂපාලන පත්වීම්
ඇයි භීෂණ පත්වීම් කියලත් ආව ඒ කාලෙ. පවුලෙ කවුරු හෝ මැරූ අයගෙ පවුල්වලට ගුරු පත්වීම් දීල.
ඒ අයගෙ හැසිරීම් ගුරුවරුන්ට කොහෙත්ම නොගැලපේ.පිහි වලින් තුවාල කරල.ළමයින් ටත් මෙහෙම කරයි....😢😢😢😢
අනිවාර්යයෙන්ම මුන්ට කොමද ගුරු පත්වීම් දෙන්නෙ මුන් ලමයිනුත් කපයිනේ
සුවපත් උදෑසනක් සුන්දර වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම.ඔබ තුමා පෙන්වා දෙන වටිනා අදහස් සහ යෝජනා මේ අය පිලිගන්න්ව නම් ගොඩක් හොඳයි. ස්තුතියි ඔබට.
උතුම් තෙරුවන් සරණයි !🙏❤
ඔබ දෙදෙනාම අප වෙනුවෙන් මේ දරන උත්සාහයට ❤️ඉස්තුති අප නොදන්නා බොහොදේ දැනගන්නවා බිහිකළ දෙමාපියන්ට බොහොම පිං ආයුබොහෝවේව් තෙරුවන් සරණයි!
සංවර්ධන නිලධාරීන්ගේ හැසිරීම නම් අන්තිමයි.
සංවර්ධන නිළධාරීන් කියන්නේ අමු දේශපාලන පත්වීම්, එයාලට ගුරුපත්වීම් දෙනවා නම් නිසි පුහුණුවක් අවසානයේ විභාගක් පැවැත්වීම එම වුර්තීයට කරන සාධාරණයි!
දේශපාලන පත්වීම් අරන් ආපු චන්ඩි දැලි පිහි අරන් ඇවිත් ගුරු සේවයට 🤣🤣
😅😅😅
මම හරිම ආසාවෙන් බලන channel එකක්..ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..මං ඉස්සර දේශපාලනය ගැන interest කෙනෙක් නෙමෙයි ..ඒත් දැන් ඒවා ගැන දැනගන්න උනන්දුවක් තියෙනවා ..ඒක ඇති කලේ භාරත..ඔයාට ගොඩාක් ස්තූතියි භාරත මේ කරන කැපකිරීමට සහ අනිත් අයට ත් මේ දැනුම බෙදා දෙනවට🙏
වටිනා අදහස් ඉදිරිපත්කල ඔබට ❤️🙏
පොලිස් නිලදරින් කපපු මැරයෝත් අත් අඩන්ගුවට ගන්නම ඕනයි නිතිය කියාත්මක කරන්න
ඇත්තටම ජාතිවාදය නම් එපා ආයිත් කවදාවත්ම ,ඔබ හරි ඒ වෙනුවෙන් සහතික ලෙස කැපවෙන්න 👍
ඔබ තුමා කියන ආකාරයට මන්ත්‍රී වැටුපට මමත් එකගයි.මේ ක්‍රමය ගේන්න පුලුවන් නම් කොමිස් ප්‍රශ්න වලට දැඩිව වැට බැදීමක් කරලා මන්ත්‍රීන් තුල විනයක් සැදීමට පුලුවන්.
මේක මනඃකල්පිතයක් පමනයි. උදාහරනයක් ලෙසවත් ගතයුතු අදහසක් නෙමෙි.
ඕක කලොත් ඒ මන්තිරියා මහජන සේවය සඳහා උගේ සැලරි එකෙන් සතපහක් වියදම් කරන්නේ නැතිවෙි.
වැටපක් හො දිමනාටක් ගෙවීමමැනවි.නමුත් විශ්‍රාම වැටුපක්ගෙවීම අටශ්‍ය නොවේ.
සංවර්ධන නිලධාරීන්ට විභාගයක් තියලා පත්වීම් දුන්නා. සමහරු දුෂ්කර හම්බවුනා කියලා පත්වීම් ගත්තේ නෑ. සමහරු විභාගය පාස් නෑ.
Vibhagayak magin guruwaru thoragatha yuthui. Munta nam lamai baaradenna Baa?Kalaa upadiyata..paasalwala.. monawa ugannannada?????
Pass wela vacancy nathi ayath innawa
ඉතාම වටිනා තොරතුරු රැසක් සමග දැනුවත් කිරීම ඉතා වටිනවා විශේෂයෙන් ජාතිවාදය ගැන අදහස් ඉතාම වටිනවා
අපි මාලිමාවට ඡන්දය දුන්නෙ රට හදන්න මිසක් විරෝධතා කරන එවුන්ට රැකියා අරන් දෙන්න නොවේ. පසුගිය ආණ්ඩුවලින් තමන්ට කඩේ ගිය එවුන්ට අසාධාරණ පත්වීම් දීලා දැන් උන් කෑගහනවා. විරෝධතා කරන එවුන් අත්අඩංගුවට ගතයුතුයි. අපිට ඕන රට හදන්න. අපේ ජනාධිපති තුමා ට අපි හැමෝම ශක්තියක් වියයුතුයි
හිතවත් භාරත,
ඔබේ වැඩසටහන් හරිම උනන්දුවෙන් බලනවා. ලොකු හරයක් තියෙනවා. ඒත් දැන් දැන් ටිකක් වැඩේ ඇදෙනවා වගේ. ඉස්සරනම් Short & Fast. දැන් ඉලාස්ටික් ගතියක් දැනෙනවා. පුළුවන්නම් එකම අදහස ගොඩාක් කාලය අරගෙන එක එක හැඩයට කියන්න එපා. ඉස්සර වගේ වෙිගවත්ව යන්න. මේක මගේ අවංක දයාබර ඉල්ලීමක්. වරදවා හිතන්න එපා. 👍
අද කතා කල සියලූදේම ඇත්ත ම ඇත්ත අර හාමුදුරුවෝ නම් කතා කරන්නේ පැවිද්දෙක් විදියට නෙවෙයි
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP
Ba,me para adu wei wage,
මෙහෙම කරොත් නම් අමාරුවෙයි. කිව්ව තරම් වැඩක් ලොකුවට නෑ වගේ තේරෙනවා. ඉස්සල්ලාම මිනිස්සුන්ට සංවේදී ප්‍රශ්න ඉන්ධන හා ආහාර වල මිල හා සැපයුම ආරක්ෂා කරන්න ඕන
76හොරා කාපු රට දැන් ජනපතිහොරෙක් නොවන නිසා මේපාර ත් මාලිමාවම තමයි දිනවන් ඔනේ හරී වෙනසක් වෙනවා ඉවසන්න මාලිමාවට ජයවේවා
@Dhanushkaඕව හරියයි හොරු නැතිනිසා ඒකම අති රට දියුණුවට මේ යන ක්‍රමයට අකමැතිනම් හොදම හොරෙක් තමයි .Gunarathna
@nisalajayawardena රස්සාවක් හොයාගනින් බං පව් දෙන්නේ නැතිව. එකම comment එක හැම තැනම කොට කොට හැමිනෙන්නේ හැමදාම.
Have lot of catching up to do.
Very informative talk Bharatha. Thank you . ❤
ගුරුවරු වෘත්තියට නම් විෂය දැනුමයි ඉගැන්වීමේ හැකියාවයි දෙකම පරීක්ෂා කරලා බඳවා ගන්න ඕන. ඊටත් අමතර ළමා මනෝ විද්‍යාව ගැනත් අනිවාර්යෙන් පුහුණුවක් දෙන්න ඕන. ඒක හිතනවට වඩා අවශ්‍ය දෙයක්. කොළඹ තියන එක ප්‍රසිද්ධ පුද්ගලික බාලිකා පාසලක් තියනවා. ඒ පාසලේම හිටපු කෙනෙක් කිව්වා, ඒ පාසලේ වෙනම දානයක් දෙනවා මියගිය ළමයින් වෙනුවෙන්, එතනින් බහුතරයක් දිවි නසා ගත්ත අය කියලා. ඒ පාසලේ ප්‍රථමික අංශවල ගුරුවරු ඩිස්නි පැන්සල පාවිච්චි කරන ළමයට සලකන විදිහට නෙවේ, නටරාජ් පැන්සල පාවිච්චි කරන ළමයට සලකන්නේ කියලා,නෙළුම් කුළුණේ සිද්දියේදී වුණත්, ඒ පාසලේ මම දන්නා ගුරුවරයෙකුගෙන් විමසීමක් කළාම ඒ කෙනාටවත් ඒ ළමයින්ට වුණ දේ ගැන කිසිම අනුකම්පාවක් තිබෙන බවක් පෙනුනේ නෑ. කොයි ලමයගෙද දන්නෙ නෑ, parentsල separate කිව්වා. කොහොම හරි ඒ කතා විලාශයෙන් තේරුණේ, අසරණකමක්, නැති බැරි කමක් තියන ළමයි hate කරනවා සහ ඒ අයට මෙහෙම වීම deserving කියලා හිතන බවක්. රජයේ ප්‍රසිද්ධ පාසල් වල මේක අඩුයි. හැබැයි අනිත් තැන්වල එහෙම අවස්ථා තියනවා. සමහර විට ඒවගේ යමක් කමක් තියන ළමයින්ට හිරිහැර වෙනවා. හැම පාසලක්ම ආවරණය වෙන්න වෘත්තීය මට්ටමේ මනෝ උපදේශකයන් රජය විසින් පත් කළා නම් හොඳයි. ළමයි ගැන යන කටකතා වගේ දේවල් වුණත් කළමනාකරණය කිරීමේ බලය ඒ අයට පැවරෙනවා නම් හොඳයි. මානසිකව ශක්තිමත් කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක සහ සමාජයේ හැසිරෙන්නේ කොහොමද කියන දේ ඔවුන් මාර්ගයෙන් අනිවාර්යෙන්ම ළමයින්ට ඉගැන්විය යුතුයි. එතකොට සමාජයේ තියන විවිධ බෙදීම් පවා නැති වෙනවා.
ගුරු වෘත්තිය ගැන ඔබේ අදහස් හා සම්පූර්ණයෙන්ම එකඟයි. Double, triple උපාධි නැති, අති දක්ෂ සාමාන්‍ය පුහුණු ගුරුවරුන් මාගේ ගුරු ජීවිතය තුල අනන්තවත් දැක තිබෙනවා. පුහුණුවක් නම් අනිවාර්යයි.
අවාසනාව නම් සියළුම ප්‍රශ්න සඳහා ක්ෂණික noodles අන්දමේ විසඳුම් බලාපොරොත්තු වීම අසාධාරණ යැයි මට සිතෙනවා.
ඔය කොටි සමරු සීන් එකේ එක චරිතයක් ඇප ලබා එලියට පැමිණ කවුදෝ sir කෙනෙකුට මුව නොසෑහෙන සේ ස්තූති පිදීමක් අහම්බෙන් දැක්කා.
මෙවැනි රැඟුම් දකිනා විට විවිධ අනවශ්‍ය දේ සිතීම අසාධාරණද?
රාජ්‍යා සේවකයොන්ට පෙන්නනම ඕනේ කතාවක් තමයි අමුතු දොස්තර teledrama එක 😂😂😂😂
ඇත්ත
පිංවත් ධම්මවිචය ස්වාමීන් වහන්සේ මේ ඉවත්වෙලා යන්නෙ මේ ඝෝර කුරිරු සසර කතරින් සිය දහස් ගණනක් එතෙර කරවන්නට මඟ හසර කියාදීලා. උන්වහන්සේගේ යුග දිවිය ප්‍රීතිමත් එකක්ම වේවා.
සාදු සාදු සාදු 🙏🙏🙏
හුහ් හුහ් හූ😂
බාරත ඔයාගේ ජාතීවාදය ගැන කියපු කතාවට මගෙ ආචාර්ය,,,🙏🙏👍❤
Good morning mr barata tennakon
❤❤❤❤
ඔබ විසින් සදහන් කරන ලද මංත්‍රි/ඇමති වරුන්ගේ වැටුප් සමපාත කිරිම ඉතා හොද අදහසක්
ඇත්තටම ඔබතුමාගේ යෝජනාව ඉතා කාලෝචිත යයි සිතමි. (මංත්‍රි කෙනෙකුට මිලියනයක් ගෙවිම .)එහෙත් අවබෝධයක් නැති අය විරැද්දපාක්ෂිකයන් විසින් නොමග යවනු ඇත.
Ow ekanm aththa, dn aluthin apu godak aya aniwaryen lakshekt vadiya padi gttu aya, e ayt 54000kt padiykt wada krnna vena eka aththatama asadaranai
ආයුබෝවන්❤ හැමෝටම සුබ දවසක්වේවා!!!
අධ්‍යාපන අමාත්‍යාංශයේ ගේට්ටුව කඩන්න හදනවා...ඉතාම කලහාකාරී උද්ඝෝෂණකට යන්න ගියේ ...අයියා කියන්න වගේ උදේ උද්ඝෝෂණය කරලා හවස් වෙද්දී තීරණ විසඳුම් දෙන්න පුලුවන් ප්‍රශ්ණයක් නෙමෙයි නෙ සංවර්ධන නිළධාරීන් ගේ ප්‍රශ්ණය..එනිසා ආපුගමන් රාජ්‍ය දේපල වලට හානි කරලා නටන්න හැදුව නාඩගම අප්‍රසන්නයි
ඉතින් මෙහෙම කලහකාරී උන් ගුරු වෘත්තීය ට අනුයුක්ත කරන්න කලින් දෙපාරක් හිතන්න වෙයි. ඔහොම කලහකාරී උනොත් පන්තියේ දී ළමයින් ට මොනවා වෙයිද 👈👈👈
This is a very important program covering many interesting issues which we do not know. Thank you very much for giving us knowledge.
@@manjaripeiris9908 now malima guys can’t do much and supporters are not active that much so let Baratha to rule the country from France😂
@@DeeHeratDon't worry please. In one or two months a government can't do everything. Be patient. They will do their utmost. Opponents can do any amount of criticisms.
@@manjaripeiris9908 doesn’t look like they have the talent and skill. Yes two months is not enough to do lots. But is enough to build some confidence with the public to show they have plans. But its not happening. They just survive with Ranils men.
Good morning malli and nangi ❤️ Part time සංඝයා 😂 ඒක මරු
සහතික ඇත්ත භරා
මේ ජාතිවාදය අවුස්සන උන් භංග වේවා!!!!
ඔයා පුතේ කරන සේවාව නම් අති විශිෂ්ඨයි. ගම් මට්ටමේ, බිම් මට්ටමේ අයට මේ වැඩ සටහන් බලන්න පුළුවන් නම්.... එහෙනම් ගොඩක් වටිනවා . ද ඔයාගේ මේ හරවත් අදහස් මුළු රටේම ජනතාවට ජනගත කරන ක්‍රමයක් සොයන්න වෙනවා.
ගුටි කන කසුන් ප්‍රංශෙට එනවලු, බාර අරන් බලා ගන්න😅😅
ඇපල් විජේ නිවන් සොයා ගියා 😂😂
ඌ රැගුව සෑහෙන්නකාලයක්
Advice eka num
niyamai!!
👍👍👍🥳🥳🥳!!!
Top suggestions 🌠!!;
ඔබෙි දැනුම අපිට දීම ලොකු භාග්‍යයක්.👍
කියනවනං කියහං නැත්නම් කියහං වනන්නෙ නැතුං..!
😅
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤ආදරේයී❤❤❤❤🙏🙏🙏🙏🙏💜💜💜💜💜💜💕💕💕💕
Morning two you ..❤
Good stuff ❤. Thanks BT.
❤❤❤❤❤ උදේ හෑල්ල අහන්න හරි බරි ගැහිලා Window Seat එකකුත් අල්ලගෙන වාඩි උනු මන්...
තෑම්ස්..❤️
භාරත ❤️
🎉😮😂😮😂😂😂😂😂🎉😂😮😊
මාත්❤
බොහොම පින් පුතේ .ඔයාටත් ඔයාගෙ දෙමාපියන්ටත්
කැතයි හරිද භාගෙට කියලා නවත්තන එක 😕🤨
Ou😂
ජාතිවාදය ආගම් වාදය ... රටම දුප්පත් කරන බව ... සත්‍යයක්මයි...ඔබට ජය..❤...රට ආරක්ෂා කර ගන්න මග පෙන්වීම යහපතක් ❤
මෙන්න මෙහෙම උපාධිය ගත් ගුරුවරුවරුත් ඉන්නවා සමහර එයාලම board එකේ ඉගනගෙන යනවා
මේ පාරට බහින අයව නතර නොකර නොකර සිටිය හොයහොත් ආයතන වලට පැනලා සියල්ල විනාශ කරනවා මේ අයගේ කිසිම සංවිධානයක් නැහැ ඉතින් කොහොමද ඉල්ලීම් දිනන්නෙ 😮
ඔබතුමාට ජයවේවා ❤❤❤❤❤❤❤❤ බුදුසරණ i❤❤❤❤❤❤❤malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤
thanks bharatha ❤❤❤❤❤❤❤
Hamoma Mr bharatha ge hama video akak ma balanna adath hoda ta keyala dunna 😊thank 🙏❤ you oya dennata ma janathawa danuwath karana wata
සංවර්ධන නිලධාරීන්ට ගුරු පත්විම් ඉල්ලගෙන ආව උද්ගෝෂකයෝ දැක්කම හිතුනා.. මේ ත්‍රස්තවාදීන් වගේ හැසිරෙන අයට ගුරු පත්වීම් දුන්නොත් .. කොහොම දරුවන්ට කොහොම උගන්වයිද කියලා බයක් දැනුනා😢
Good morning sir thank you very much for your message 🎉❤
ස්තුතියි ඔබට භාරත සහෝදරයා ඔබට තෙරුවන් සරනයි
ප්‍රංශ හමුදාවට ආමි විජේගෙන් සැහෙන්න දේවල් ඉගෙන ගන්න පුලුවන් දැන්😂
හපොයි 😂
ගල්කොස්
භාරතසර් සුභ දවසක් ❤🎉🎉
නිවරදි දැනුම් ගබඩා වට ස්තුති යි ❤❤
ජාතිවාදය සදහටම පිටු දකිමු .❤️
ආගම්වාදය ද ඇතුළුව
සුභ දවසක්❤❤❤ නැතුව නැතුව ඔබ හොට දාන්නම ඔන පට පැහැදිලි විස්තරයක් දැන ගන්න
සුබ දවසක් භාරත මහත්තයා ලස්සන වැඩසටහන් tulin ජනතාව දැනුවත් කිරිම thank ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Very good morning to both of you ❤❤❤❤❤❤❤❤❤❤❤stay safe and healthy ❤❤❤❤❤🙏👍🙏👍🙏👍🙏👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
අප්පට උඩු... ඇපල් විජේ ඇත්තටම මහන වෙලාද... අනේ සාදු... ජෙප්පොන්ට බැනල කියපු බන දායකයො ඇහුවෙ නෑනෙ ... අනිච්චේ සoදුක්කාරේ... අනේ මන්ද මේ අනුරත් කොරන වැඩ ...😂😂
අපෙ ගමේ කනත්ත මනින්න 2018 දාපු file එක අපි ඊයියේ යද්දිත් තාම එහෙම්මයි..🇱🇰 රජයේ සෙවකයෝ..😢
දෙකක් ගෑණු නෙවෙයි කාන්තාවො කීිවනම් ඔබේ බස් වහරට උචිතයි-සමස්ථයක් වශයෙන් ඔබෙ පැහැදිලි කිරීම් ඉතාම අගෙයි-මේක නොතේරෙන අය ඉන්න එකයි දුක
ඔව්, ඔව්, මෙතෙක් කළක් පාර්ලිමේන්තුවක් තිබුනද නැද්ද කියලවත් වගෙ වගක් නැතිව හිටපු එව්වො , කං ඇරගෙන , දෑස් අයාගෙන බලාගෙන ඉදීවි කෑලි අහුල ගන්න.🫤
ආඩම්බරකාර හාරන ප්‍රභාෂණ තෙන්නකෝන්.❤❤❤❤❤❤❤❤❤❤
කිරුළපන සංඝ යා දැනගත්තා business එක තවදුරටත් ඉදිරියට ගෙනයෑමට නොහැකි බව එකයි ඇතුලට දැම්මේ කාක්කෙක් මරල තටුව එල්ලුවා විතරයි කොයිතරම් show දාපු එවුන් ද ඔය දීපු කතිරය ගැන මාර ආඩම්බරයක් තියෙනවා
සුභ දවසක් වේවා 👍💝
Excellent Thank you
One million! That's a fantastic idea malli 😊
Very Nice
Thank you
Hi Manoj it's great that if you could be an advisor to the NPP government . i hope it's best choice. your advises are always perfect & appreciated. god bless.
ස්තුතියි ඔබ තුමාට
රටට බරක් වුන රට බංකොලොත් කරපු හිටපු ජනාධිපතිවරු කියල වෙනස් වියයුතුයි.
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
Good morning 🙏 sir Thanks God bless you
Puluwan nam IRD eservice eka gena video ekak karanna, ekata giyama tax neweyi lankawe ipaduna eka Mona karumayak da kiyala hithenawa
ඉංග්‍රීසී ගුරුවරු කියලා උසස් පෙළ සමත් අය ගත්තා 1990 ගනන් වල.....වැටුප රුපියල් 1000/- 😮 හැබැයි සමහර අය ඉංග්‍රීසී මළ පොතේ අකුරක් දැනගෙන හිටියේ නෑ. 😂
නිකායත් මාරුකරන්න තරම් ලොකු සීන් එකක් වෙලා අපි දන්නෙත් නෑ
කොටි නැගිටින ප්‍රොජෙක්ට් එකේ ඉන්නෙත් සාෆි ප්‍රොජෙක්ට් එකේ අයමයි. අර තිලිණ මහත්තයත් ඒකෙ හිටියා නේද .
Thank ,s bro.♥️♥️
Saliya T ,kiyana ewa gana mokada kiyanne Mon ami?! dit moi sil vous plait.can you do a explanation
Agreed abt the 1 ml .. take home .. & no other extra concessions....
ආයුබෝවන් අද පරක්කු උනා ලැබුන ගමන් ආවා පාඩම ඉගෙනගන්න සර්🙏🙏🙏
සහතික ඇත්ත
Very...good...morning...both...❤❤❤❤❤❤
Good morning.putha.theruwan sarani !
❤❤❤
Good morning bharatha🌞
ලොක්කා, අරගලයට මොන බලපෑම් ආවත්. ආරක්ශා කරපු ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අරක්ශා කරමු,
සැකයක් තියාගන්න එපා ,ඒ චන්දේ දිනනවා ලොවෙත් නැති වෙව්
අධ්‍යාපනයට මුල් තැන දෙනව නම් ගුරැසේවය විධිමත් කල යුතුමයි.පියාණෝ සා.පෙල සමත් අයට රැ.1000 පඩියක් සහිත ගුරැපත්වීම් දුන්නේ. ඒ කාලේ එයාලට කීවේ 1000 කෑලි කියල.
මාතෘකා සියල්ලම හොද යි ඒවාට අදාළ කරුණු ඉදිරිපත් කිරීම හරවත්