කොළඹ වටේ රවුමක්❤️ දැකල නැති තැන් | අපි pizza කෑවා | SANTA නැතුව බෑ | හැමෝටම තෑගි | COLOMBO 🙈

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 3.4K

  • @peshalaindeewari6505
    @peshalaindeewari6505 11 หลายเดือนก่อน +869

    මේක දකින අපිට මෙහෙම සතුටක් දැනෙනවා නම් මේ වැඩේ සංවිධානය කරපු ශනු ඔයාටත් ඒ වැඩේට සහභාගී උනු අයටත් කොහොම සතුටක් ඇතිද. ශනු ඇත්තටම මරයි❤ මේ වගේ ලස්සන යහපත් වැඩ කරන්න ඔයා ඇතුළු team එකට ශක්තිය වාසනාව ලැබේවා.❤❤

    • @sasankaliyanage-jt7du
      @sasankaliyanage-jt7du 11 หลายเดือนก่อน +12

      ශනූ ඒක නම් ගොඩක් හොඳ වැඩක්
      තව තවත් ඒ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
      Good luck

    • @ruvinikagayathri3113
      @ruvinikagayathri3113 11 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @lahirumadushan7742
      @lahirumadushan7742 11 หลายเดือนก่อน

      ​@@sasankaliyanage-jt7duq\wq1❤llq

    • @himalijayawardana3670
      @himalijayawardana3670 11 หลายเดือนก่อน +2

    • @Master_Pool
      @Master_Pool 11 หลายเดือนก่อน

      @@sasankaliyanage-jt7du❤❤❤

  • @maleeshasenavirathna584
    @maleeshasenavirathna584 11 หลายเดือนก่อน +294

    අනේ මේක බලනකොට මූනට හිනාවක් එන ගමන්ම කඳුලුත් පිරුනා ❤️. දවසක මාත් මෙහෙම කරන්න ඕනි කියලා ආස හිතුනා ❤️. ශනූ ඔයා එක්ක මේ දේ කරපු හැමදෙනාටම respect ❤👌🏻

  • @hasinikaushalya5783
    @hasinikaushalya5783 หลายเดือนก่อน +1

    මේක දැකපු මමත් ලොකු සතුටක් ලැබුවා..ඇත්තටම ගොඩාක් සතුටුයි මේ පුංචි පැටව් ටික වෙනුවෙන් ඒ කරපු හැමදේටම..ගොඩක් පින් අක්කේ ඔයාට..මාත් ආසයි මේ වගේ දෙයක් කරන්න අහිංසක පුංචි පැටව් වෙනුවෙන්..ඒ හිත් ගොඩාක් සතුටු වෙන්න ඇති..හැමදාටම ඔයාලව එයාලට මතක තියේවී ❤️❤️❤️❤️

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 11 หลายเดือนก่อน +298

    හෝ ගානා පොකුණ මතක් උනේ මට විතරද 🥺
    අනේ ඒ ලමයින්ට ඒ දවස කවදාවත් අමතක වෙන එකක් නෑ එයාලගේ ජීවීතේට ලස්සන දවසක් ඔයාලට දෙන්න පුලුවන් උනා අක්කී 😍❤️

    • @ireshawarnakula
      @ireshawarnakula 11 หลายเดือนก่อน +1

      Film eka mathaka una nama amathaka wela unne

    • @shanikasenarathna998
      @shanikasenarathna998 11 หลายเดือนก่อน +1

      Mtath

    • @shanidedalz
      @shanidedalz 11 หลายเดือนก่อน +2

      Ow matath mathak une ho gana pokuna thamai ❤

  • @rasangipiyumali2257
    @rasangipiyumali2257 11 หลายเดือนก่อน +201

    මේක බලද්දි ඇස් වල කදුළු පිරුණා.ශනුද්‍රී අක්කි පොඩි දරුවන්ට කතා කරපු විදිහට වගේම කවදාවත් දැකලා නැති දේවල් කාලා නැති කෑම හරි ආදරෙන් පොඩි බබලා විදපු හැටි දැක්කම.එන්න බැරි උන බබාලා 5 දෙනාටත් එන්න ලැබුනනම් කියලා හිතුනා.ඉතින් ගොඩක් ස්තූතියි ඔයාට.බබාලව සතුටු කරාට.තව මෙ වගේ දේවල් කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි

    • @shanikasenarathna998
      @shanikasenarathna998 11 หลายเดือนก่อน +1

      Enna beriuna babala gena nm mtath mtak una.paw..duka athi eyalata😥

    • @neheli8459
      @neheli8459 11 หลายเดือนก่อน

      🎉

  • @ishanik6240
    @ishanik6240 11 หลายเดือนก่อน +41

    මම ග්‍රාම නිලධාරි කෙනෙක්. මටත් පුළුවන් හැම විදියටම මිනිස්සුන්ට උදව් කරනව මිනිස්සු එකතු කරගෙන . මේ වීඩියෝ එක බලල මම ඇඬුව සතුටට. මේ වැඩේට උදව් කරපු හැමෝටමත් ඔයාටත් ගොඩක් පින් ශනු. 🙏 ඔයාගෙ වයසෙ කෙනෙක්ගෙගෙන් බලාපොරොත්තු වෙන්න බැරි තරම් හොඳ සංවිධාන ශක්තියක් තියනව ඔයාට. ඔයාගෙ සියලු දේවල් සාර්ථක වෙන්න කියල ආදරෙන් ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏

  • @akinduinara
    @akinduinara 11 หลายเดือนก่อน +126

    ශනු කොහොමත් පොඩි දරුවන්ට ආදරනීයයි.ඇත්තටම කියන්න වචන නෑ .ඔයාට ගොඩාක් පිං.ඔයා හදපු වඩපු දේමාපියන් ට ගොඩාක් පිං .උදව් කරපු හැමෝටමත් පිං

  • @childrensschool_2303
    @childrensschool_2303 11 หลายเดือนก่อน +64

    මේක බලාගෙන යනකොට මට මගේ පාසලේ මගේ දරුවෝ ටික මතක් උනා..කවදාවත් නොදැකපු කොළඹ පෙන්නන්න තිබුනනම් කියලා හිතුනා...අනේ ඇත්තටම මේ වගේ අති දුශ්කර පාසලක දරුවන්ට මේ වගේ කවදාවත්ම නොලබපු අත්දැකීමක් ලබා දුන්න සියලුම දෙනාට බොහොමත්ම පින්....❤

  • @sachikushilive
    @sachikushilive 8 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔයා ගොඩාක් පින් සිද්ධවෙන වැඩක් කරලා තියෙන්නෙ ශනුද්‍රී.. ගොඩාක් අගය කරනවා ඔයාගේ මේ වැඩේ.. සුපිරි 😇

  • @shalinimalsha-fu8kw
    @shalinimalsha-fu8kw 11 หลายเดือนก่อน +43

    අනේ මන් වැඩ කරන පොලිසියේ එක ⁣වසමක් මේ කෝන්ගස්පිටිය.. සතුටුයි මේම දේවල් ඒ ළමයි වෙනුවෙන් කරද්දි.. හරිම දුෂ්කර ගමක ජීවත් වෙන අහිංසක ළමයි වෙනුවෙන් ඔයා මේ කරපු දේට ඔයාලා හැමෝටම ගොඩාක් පිං.. ❤️🥺 හරිම සතු⁣ටුයි මේම දේවල් දකිනකොට මම අපේ පොලීසියේ හැමෝටම පෙන්නුවා මේ video එක. ❤️ තව තවත් මේ වගෙ දේවල් කරනන ශක්තිය ලැබෙන්න ඕන අනේ ඔයාට ❤

  • @shehanisandu4694
    @shehanisandu4694 11 หลายเดือนก่อน +24

    සල්ලි පොදි ගහන් ඉන්න මිනිස්සුන්ට වඩා හම්බ කරන සෑම රුපියලම වටිනාම වැඩවලට යොදවන එක පුදුමාකාර ආඩම්බරයක්... ඇත්තටම ශනූ අක්කි ඔයා තමයි මන් මේ ලොකේ දැකපු ආදරනියම හදවතක් තියෙන මනුස්සයෙක්... කතා කරන සෑම වචනයකම ආදරනීයත්වය පිරිලා තියෙනවා ඇත්තටම මේ වගේ අති දුශ්කර ජිවිත වලට මේ දුන්න ආදරේට ඔයාලා හැමොටම ගොඩාක් පින්🥺❤️🙏❤️❤️❤️

  • @sewminisamaraweera795
    @sewminisamaraweera795 11 หลายเดือนก่อน +74

    ඔයා තියන තියන අඩියක් ගානේ ඔයාට හරියන්න ඔනේ අක්කේ. ඔයාගේ සහ මේ වඩේට නන් අයුරින් උදව් කරපු හැමෝගෙම වැඩ සාර්ථක වෙන්න ඔනේ ❤

  • @kushaniathukorala577
    @kushaniathukorala577 11 หลายเดือนก่อน +83

    මේක දකිනකොට ඇත්තටම අපිට සතුටුයි ඇස් වලට කදුලුත් ආවා.🥺. ඔයා කරල තියන්නේ ඉතා හොද වැඩක් මේ දරුවන්ව සතූටු කරවලා. මේ වගේ වැඩ තව තවත් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!❤🙏 බුදු සරණයි!❤️

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga6099 11 หลายเดือนก่อน +89

    මේක දකිද්දි පුදුම සතුටක් දැනෙනවා ශනූ. ඔයා මෙහෙම දෙයක් කරන්න හිතපු එකම කොච්චර වටිනවද.... ඒ දරුවන්ට මේ දවස ජීවිතේ කවදාවත් අමතක වෙන එකක් නෑ.......❤❤

  • @Samu_06D
    @Samu_06D 11 หลายเดือนก่อน +61

    Shanu akki. එයාලා එක්ක ගත්ත photos එයාලට ලැබෙන්නත් සැලැස්සුවානම් එයාලා ඒ මතක ආයෙ ආයෙ මතක් කර කර සතුටු වෙයි. අදහසක් විතරයි ❤️ Good job akki 🌸😍

  • @tharushi7781
    @tharushi7781 11 หลายเดือนก่อน +11

    එයාලගේ ජීවිතේ කවදා හරි දවසක එයාලා කියයි "අපි ඉස්සෙල්ලා කොළඹ ගියේ මෙන්න මෙදා" කියල,"අපි මෙන්න මේ වගේ කෑම කෑවා කියල"..ඉතින් එහෙම දවසක්,එහෙම මතකයක් එයාලා වෙනුවෙන් ඉතුරු කරාට,ඒ වගේම ඒ සතුට අපිටත් මෙහෙම දකින්න පුළුවන් වෙච්ච එක ගැන් ගොඩක් සතුටයි.❤ Thank you for this!!

  • @Kavi_Karunanayaka
    @Kavi_Karunanayaka 11 หลายเดือนก่อน +102

    ඇස් වලට කදුලු ආවා vlog එක බලද්දී...මේ දරුවන්ගේ හිත් සතුටු කරපු පිනම ඇති ඔයාලගේ ජීවිතේ සාර්ථක වෙන්න...ඉදිරියටත් මේ වගේ උතුම් දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා...❤❤ Congratulations Shanu.....❤❤

  • @NeviKaru
    @NeviKaru 10 หลายเดือนก่อน +7

    කවදාවත් වැරදෙන්න හොද නැති අක්කෙක්...ගෑනු ලමයින්ට විතරක් නෙවෙයි,පිරිමි ලමයින්ටත් ඔයා ගොඩාක් ආදර්ශමත් .❤ ආදරෙයි.සතුටින්ම ඉන්න හැමදාම.

  • @yohanbaba3596
    @yohanbaba3596 11 หลายเดือนก่อน +175

    ඔයාලට ගොඩක් පිං ශනූ...අහිංසක පුංචි හිත් වලට සතුට අරන් ආවට...ඒ වගෙම මට ගොඩක් දුකයි එන්න බැරි වුන පැටව් පස්දෙනා ගැන ..ඒ දරුවන්ට ගොඩක් දුක හිතෙන්න ඇති ..ආයෙත් ස්තූති කරනවා ඔයාලා හැමෝටම ❤🙏🙏

  • @ireshahansamali6262
    @ireshahansamali6262 11 หลายเดือนก่อน +140

    ඇස්වලට කදුලු ආවා ශනූ.. අනේ පව් ඒ පොඩි අය... ඔයාලා කරපු දේට ගෝඩක් පිං ලැබෙන්න ඕනේ... අනාගතේ බාරගන්න ඉන්න අපේ පොඩි අයට මෙහෙම සතුටක් ලබා දුන්නට. 🥺🥺❤️

  • @thushinawarathna5416
    @thushinawarathna5416 11 หลายเดือนก่อน +22

    ඇස් දෙකේ කදුළු පිරුණේ අතීතය මතක් වෙලා. බටර් චුට්ටක් ගාල පාන් කැල්ලක් කන්න තිබුනේ පුදුම ආසාවක්. ඒ අතින් ඔයාලා කරන්නේ ලොකු පිනක්. ❤️❤️❤️බුදුසරණයි

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 11 หลายเดือนก่อน +10

    ලස්සන ගෑනු ළමයො ඔයා මේ ආත්මෙදි වගේම ආයෙ ඉපදෙන හැම ආත්මයකම ඔයා ඔහොම ලස්සන හිත හොද කෙනෙක් වේවි ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩක් .❤❤
    දැන් කියන්නම් මමත් මේ ගම දන්නවා එයාලා කවදාවත් කොළඹ දැකලා නැතිව ඇති ,කවදාවත් එයාලා කාලා නැතිව ඇති .ඇත්තටම මේක එයාලට ලොකු සතුටක් ❤ හැබැයි ඒ පුංච් පැටව් ගමේ ගෙවන ජීවිතය හරිම නිදහස් හරිම සරලයි ලොකු ලොකු බලාපොරොත්තු නැති ඒ ජිවිත හරි ලස්සනයි .දවසක ඔයාලා ගිහින් බලන්න ශනු අඩු පහසුකම් එක්ක ජීවත්වෙන ඒ දරුවො. ඔයාලා හැමෝටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ❤❤❤❤❤❤

  • @NadeeshaniMulleriyawa
    @NadeeshaniMulleriyawa 11 หลายเดือนก่อน +27

    අනේ රත්තරන් ශනූ පැටියෝ... ඔයාටත්, දිල්මිටත්, මේ වැඩේට සම්බන්ධ වෙලා උදව් කරපු හැමෝටමත් වැඩි වැඩියෙන් ලැබේවා... ගොඩාක් පින්. 🙏 God bless you ❤️

  • @pinky-e9o
    @pinky-e9o 10 หลายเดือนก่อน +3

    ඔයාලට ගොඩක් පින් මේ බබාලගේ පුංචි හිත් සතුටු කලාට...පව් ඒ බබලා අද සතුටෙන් ඉන්න ඇති.. අපිට තියෙන ප්‍රශ්න මොනවද ඒ බබලට තියෙන ප්‍රශ්නත් එක්ක..පව් ඇස් වලට කදුලු එනවා ක්ප් කේක් එකක්වටත් කලා නෑ කිව්වාම...ඔයලට ගොඩක් පින්❤

  • @neloneloca3933
    @neloneloca3933 11 หลายเดือนก่อน +47

    ඇස් වලට කදුළු ඉනුවා සනු ❤️❤️ඇතමයි ඔයා ලොකු පිං කදක් කියලා හිතුනා පුංචි උන් ගේ හිත් වලට සතුටින් තියන්න ගන්න මහසි යට ජේසු පිහිටයි ඔයාට ඉදිරියට ම යන්න වාසනාවන්ත අනාගතයක් වේවා ජේසු පිහිටයි ඔයාට

  • @upeksharanasinghe5560
    @upeksharanasinghe5560 11 หลายเดือนก่อน +105

    මේ පොඩ්ඩො ටික දැකල ඇත්තටම කදුලු ආවා.මේ බබාලට මේක ජීවිතේ හරිම ලස්සන මතකයක් වෙයි.එයාලට ඒ experience එක ලබා දීපු ඔයාලා හැමෝටම ගොඩක් පින්.ඉදිරියටත් මේ වගේ වැඩකටයුතු කරන්න ඔයාල හැමෝටම ශක්තිය ලැබේවා කියල ආදරයෙන් wish කරනවා.Keep up the good work 💝😍🎉️

  • @Rondee_with_Chamaa
    @Rondee_with_Chamaa 10 หลายเดือนก่อน +10

    ඒ දුශ්කරම ගමේ ඉදල ජීවිතේ ලස්සන කරගන්න කැම්පස් එකක කට්ට කන කෙල්ලෙක් මම 🥺 ගොඩක් පින් අක්කි ජීවිතේ කවදාවත් විදින්න බැරි ගොඩක් දේවල් ඒ චූටි පැටව් ටිකට ලබල දුන්නට. තවටත් මේ වගෙ අහිංසක මල් කොච්චර නම් ඇද්ද කැලේම පිපිල පරවෙලා යන 💗🥺 I'm so proud of uh akki gurl for ur next level thoughts & this is the 1st time I reply uh in uhr videos so thnakful for everything uh all are done✨️💗

  • @peshiniekanayaka7861
    @peshiniekanayaka7861 11 หลายเดือนก่อน +16

    ඔයා මාර කෙල්ලක් ශනු...ලොකුකම ගෑවිලවත් නෑ.හරිම ආදරණීයයි..මෙහෙම දෙයක් කරපු එක වටිනවා..ඒ මූණූ සතුටින් ❤

  • @senurisewuwandi8205
    @senurisewuwandi8205 11 หลายเดือนก่อน +10

    මන් නම් ආසයි shanu මේ සැරෙ ජනප්‍රිය නිලියට සම්මානය ගන්නවනම්❤🎉🎉🎉අපි හැමෝම උදවු කරමු😊

  • @rishaya5649
    @rishaya5649 8 หลายเดือนก่อน +1

    ඔයාට තවත් හරියන්න ඕනේ ශනූ.ඔයාගේ පවුලේ අයට , මේකට උදව් කරපු හැමෝටම පිං. ඇස් වලට කදුලු ආව ❤

  • @indeewariwadduwage9522
    @indeewariwadduwage9522 11 หลายเดือนก่อน +49

    මේ දරුවෝ දවසක වැඩිහිටියන් වෙනකන්ම මේ සුන්දර මතකය එයාලා එක්ක තියේවි. එයාලාත් එදාට තමන්ට ලැබුන සතුට පුලුවන් විදියට තවත් පුන්චි හිතකට බෝ කරාවි 😍..
    ඔයාට සහ ටීම් එකටම ගොඩාක් ස්තූතියි ශනුද්‍රි. මේක හරිම ලස්සන වැඩක්❤️❤️

  • @dilanisamarakoon9861
    @dilanisamarakoon9861 11 หลายเดือนก่อน +32

    කියන්න වචන නැහැ.. 🥲 ඇස් වලට කදුලු ආවා මේ ලස්සන vlog එක දැකලා .. පුදුම තරම් ලස්සන සුන්දර හදවතක් තියන ලමයෙක් ශනූ.. පොඩි දරුවන් එක්ක වැඩ කරන විදිය එයාලට කතා කරන විදිය හරිම ආදරණීයයි.. ඒ වගේම මේ සදහා එකතු වුන ඇගේ යහලුවන්.. ❤ ඒ චූටි දරුවන්ගේ මුහුණු වල තියන සතුට 😘 ඔබ හරිම සාර්ථක ලස්සන ගමනක් යන හරිම ආදර්ශමත් චරිතයක්.. ඔබ වැනි දියනියක් ලද දෙමව්පියන් හරිම වාසනාවන්තයි.. ♥️
    සුභ පතනවා ඔබේ ජීවිතය ලස්සනම දේවල් වලින් විතරක් පිරෙන්න කියලා ♥️

  • @binushawandana1291
    @binushawandana1291 10 หลายเดือนก่อน +8

    ශනූ නංගී.. වීඩියෝ එක බලන්න පටන් ගත්තු වෙලේ ඉඳන් මම අඬනවා.. ඒ තරම් සතුටුයි.. ඇත්තටම මේ වගේ දරුවො ටිකක් සතුටු කරපු එකට ඔයාට පිං.. මමත් ගුරුවරියක්.. මාත් ඔය වගේම දුශ්‍කර ප්‍රදේශයක වැඩ කරලා තියනවා.. ඒ අම්පාරේ.. ඔය දරුවො ටික නම් ඊටත් වඩා දුශ්කර ප්‍රදේශයක.. ඇත්තටම ඔයාට පිං.. ඔයාගෙ සංකල්ප excellent ❤️🙏 ජේසු පිහිටයි ඔයාට.. තව තවත් ඔයාට මෙවැනි දේවල් කරන්න. ශක්තිය අවස්තාව ලැබෙන්න ඕනේ.. ඒ වගේම මේ දේවල් කරන්න පුළුවන් වෙන්න ඔයාගෙ ආර්ථිකයත් තව තවත් ශක්තිමත් වෙන්න ඔනේ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. 🙏

  • @chandrikagamage901
    @chandrikagamage901 11 หลายเดือนก่อน +22

    අනේ පුතේ ඔයාට දෙවියන් වහන්සේ ගොඩාක් ආසීර්වාද කරනවා මේ දරුවෝ මේ විදියට සතුටු කලාට.අහිංසක දරුවෝ හරිම සතුටින් .හරිම ආදර්ශමත් වැඩක් .දුව ඔයාටත් දීනේශ් පුතාටත්.උදවිකරපු අනිත් අයටත් ගොඩාක් ආසීර්වාද කරනවා .ජය වේවා දුව ❤❤❤🙏

  • @jinidimanodya6661
    @jinidimanodya6661 11 หลายเดือนก่อน +23

    අනේ මන්ද අක්කෙ මේ ළමයිගෙ හිනාව දැක්කම ඇස් වලට කඳුලුත් ආවා ගිය අවුරුද්දේ අර ඉස්කෝලේට අවුරුදු අරන් ගියා වගේම මේ පාරත් ළමයිට සතුට අරන් ගියා වගේම තව තවත් ලස්සන වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනි අක්කි ❤

  • @Kavindisampath
    @Kavindisampath หลายเดือนก่อน

    එයාලට කවදාවත් ඒ දවස අමතක වෙන එකක් නෑ..🥺❤️ ගෙදර ගියාම කියන්න රස කතා ගොඩක් තියෙන්න ඇති එයාලට..❤️ අක්කිට දිල්මි අක්කිට ඇතුළු මේ වැඩේට සපෝර්ට් කරපු හැමෝටම තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි! ජේසු පිහිටයි! අක්කි ❤️

  • @MHSR0611
    @MHSR0611 11 หลายเดือนก่อน +55

    අනිද්දට විභාගෙ තියාගෙන syllabus එකම අද පාඩම් කරන්න හිතාගෙන පාඩම් කරන්න ගත්තම shanudrie vlog එකක notification ආවම 🥲

    • @dissanayakeD
      @dissanayakeD 11 หลายเดือนก่อน +4

      Same here🥲🙉

    • @wmdgunawarda9356
      @wmdgunawarda9356 11 หลายเดือนก่อน +3

      Me too

    • @chamodikavindya6269
      @chamodikavindya6269 11 หลายเดือนก่อน +2

      මමත්😅

    • @AshiUthkarsha-lo8nd
      @AshiUthkarsha-lo8nd 11 หลายเดือนก่อน +2

      Math😂😫

    • @AmayaRajapaksha-zu6qk
      @AmayaRajapaksha-zu6qk 11 หลายเดือนก่อน +7

      හෙට විබාගෙ තියන් ව්ලොග් එක බලන මන් ❤

  • @Funworldvedio
    @Funworldvedio 11 หลายเดือนก่อน +40

    අපිට ලැබිලා තියෙන දේවල් ,නොලැබුණු අයට ලබාදෙනවා කියන්නේ කොච්චර පිනක්ද..... සුරදුතිකාවක්❤❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 10 หลายเดือนก่อน +31

    කියන්න වචන නෑ...ඇස්වලට කදුලු එන්න තරම් සතුටක්..ගොඩක්ම සතුටු ඒ දේ ලැබිය යුතුම දරුවන්ට ලබාදීපු එකයි..pizza,cup cake දැක්කෙත් අද කිවුවම..😢ජාති ජාතිත් පින් ඔයාලට..ඒ දරුවන්ගේ ජීවිතේ මේ තාක් ගියපු ලස්සනට trip එකත් රසම කෑම එකත් මේක වෙන්න ඇති...එයාලට වෙනමම ලෝකෙකට ආව වගේ ඇති...පව් දෙයියනේ...😢කටිටියක් එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ...ඔයා වටේ ඒකටම හරියන හොද හිත් ඇති අයත් ඉන්නවනෙ..තව තවත් මේ වගේ අසරන දරුවන්ගේ මූනට හිනාවක් ගෙන්න ශක්තිය වාසනාව අනිවාර්යයෙන්ම ලැබේවා!..මේ අවුරුද්දේ බලපු හොදම vlog eka...

  • @Jenny-m8y
    @Jenny-m8y 11 หลายเดือนก่อน +24

    ඔය ගොල්ලන්ට ගොඩාක් පින් ඒ වගේ ලමයින්ට උදව් කරනවට. තවත් එකක් shanudri අක්කා කිතුනු බැතිමතෙක් උනාට අනෙක් ආගම් වලටත් තමන්ගේ ආගම වගේ ගෞරව කරන එකට මම respect කරනවා ඔයාට ❤❤❤❤❤❤
    මේ වගේ තවත් වැඩසටහන් කරන්න ලැබෙන්න කියලා මම wish කරනවා . ආදරෙයි ❤❤❤

  • @achchinitharanga6727
    @achchinitharanga6727 11 หลายเดือนก่อน +12

    ශනූ ඔයා වයසින් ගොඩාක් බාල කෙනෙක් උනත් ලොකුවට වගකීම් කරන කෙනෙක්....හරිම වාසනාවන්ත කෙනෙක්..ඔයාගෙ සියලුම බලාපොරොත්තු ඉශ්ට වේවා...ජයම වේවා...සුභ නව වසරක් වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 11 หลายเดือนก่อน +12

    ගොඩක් සතුටින් අපි මේ vlog එක බැලුවෙ ශනූ .. අපිට මෙහෙම නම් ඔයාලට කොහොම සතුටු ඇතිද.. මේ දේට උදවු කරපු හැමෝටම ගොඩක් පින් .. තව තවත් හරියන්න ඕනි ඔයාලට.. ඒ ලමයිව සතුටු කලාට... ❤❤❤❤❤

  • @tharindidisanayaka
    @tharindidisanayaka 11 หลายเดือนก่อน +21

    කවදාවත් වරදින්න හොද නෑ ඔයාලට නම් ❤️ 2023 අවසාන මාසේ හිටියේ depress වෙන්න ඔන්න මෙන්න ඉන්නකොට අහම්බෙන් දැක්ක අක්කිගෙ video එකක් නිසා මට ලොකු බලාපොරොත්තු ඇති උනා. මට අලුත් targets ආවා. මට මාව හම්බ උනා වගේ හිතුනා. ජිවිතේ ගොඩක් වෙනස් උනා. 2023 බැරි උනා දේවල් ගැන අමතක කරලා 2024ට ready උනා. ඒ අක්කි nisa❤
    මේක ඔයා කියවනවා නම් මේකත් කියන්න ඕන. දවසක මම මගේ target එකට ගියොත් ඒ සාර්ථකත්වයෙ credit එකෙන් කොටසක් අක්කිට අනිවාර්යෙන් ලැබෙන්න ඕන.❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 11 หลายเดือนก่อน +10

    මොනවා කියන්නද කියල තේරෙන් නෑ..මේ අවුරුද්දෙ බලපු ලස්සනම වීඩියෝ එක..හෝ ගානා පොකුණ ෆිල්ම් එක මතක් වුණා..🥺 මේ වගේ ලස්සන වැඩක් කරපු එක ගැන හරිම සතුටුයි..දවසක මේ වගේ පැටවුන්ට සතුටක් අරන් යන්න ඕනෙ කියල හිතුණා..ඔයාල ලස්සනටම වැඩේ ප්ලෑන් කරල තිබුණා..ඒ පොඩ්ඩො ගොඩක් සතුටු වෙන්න ඇති..කිසිම ලෝබකමක් නැතුව හැමදෙයක් ම බෙදලා දුන්නා..ඒ වගේ ම පින් වැඩක් කරද්දි හැමෝම එකතු කරන් කරනකොට පින වැඩි..හැම ආත්මෙකම පිරිවර සේනාව ලැබෙනවා..ඉතිං මේ වැඩේට සම්බන්ධ වුණ හැමෝට ම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ...❤❤️❤️

  • @KavindyaNiroshani
    @KavindyaNiroshani 11 หลายเดือนก่อน +11

    ඒ හැමෝගෙම මූනූ වලට හිනාවක්
    ගෙනත් දුන්නට ශනූ ඔයාටත් team එකේ අනිත් අයටත් ගොඩක් පින්.. 🙏🥰❤️

  • @රුක්ෂානානිල්මිණි
    @රුක්ෂානානිල්මිණි 11 หลายเดือนก่อน +25

    ශනු හැමදාම සමජ ගත කරන්නේ හොද දෙවල්.. ඔයාට වැඩි වැඩියෙන් ලැ⁣බෙන්න ඔනේ .
    මෙි ⁣වගෙ පුංචි හිත් සතුටු කරන්න .... සියලුම දෙනාට දළදා සමිඳු පිහිටයි .🌷🌷🌷🌷🌷💖💖💖💖

  • @androidsmi56
    @androidsmi56 11 หลายเดือนก่อน +31

    අනේ සාරාන්‍යා පැටියගෙ ලස්සන 🥺❤️ චූටි කොන්ඩ කරල් දෙකක් ගොතලා මාරම කියුට් ❤

  • @ayesharajapaksha9280
    @ayesharajapaksha9280 11 หลายเดือนก่อน +2

    හරිම අගෙයි මේවැනි දේවල් ඉදිරියටත් කරන්න ඔබලට ශක්තිය ධෛර්්‍ය ලැබේවා....! ඉදිරියේදි හැකියාවක් තිබුනොත් මො/ කිරිවානාගොඩ කනිටු විදුහල, බඩල්කුඹුර පාසලේ දරැවන්ටත් උපකාරයක් කරන්න.

  • @simplearts8478
    @simplearts8478 11 หลายเดือนก่อน +36

    ඒ දරුවන්ගෙ මූනුවල තිබ්බ අහිංසම හිනාව දැක්කම ඇස්වලට කදුලු ආව.මං කාලෙක ඉදල දැකපු හීනයක් ඒ හීනෙ ඇත්තටම බලාගන්න ලැබුන.ශනූ ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ හිතන පතන හැමදේම හරියන්න ඔනෙ 🙏

  • @tharuka3245
    @tharuka3245 11 หลายเดือนก่อน +11

    හැදු දෙමාපියන් ඉදම් මේ වැඩේ සාර්ථක කරගන්න ශක්තියක් උන හැමදේනාටම පිං 🥺 දුෂ්කර පැතිවල ලමයි ඔම හරි සතුටු කරන්න තව තව ශක්තිය දෛර්‍ය් ලැබෙන්න ඔනි අක්කෙ ඔයාට ❤ මෙක දැකලා මෙම අදහසක් අරන් තව සියගනනක් මෙවැනි දේවලකරන්න හිත් පහල වෙනවනම් 😢 ඒ පොඩ්ඩො ඔය දවස ගැන තවටත් කතාවෙනවා ඇති , එතරම් ඒ කරපු දේ විශිෂ්ඨ යි අක්කෙ පිං ඔයාට ආත්ම ගානකට එදාවෙල කාල ජිව්ත් වෙන මිනිස්සු ඉන්න රටක පොඩ්ඩක් හරි මේම කෑම මේම ලංකාවේ තැන් තියනවා කියලා දන්නෙත් ඒ පොඩ්ඩන් ටික එදා වෙන්න ඇති මොකද මාත් ඔමම දුක්බර ජිවිතයක් ගත කරා තවටත් තියෙ ඉතිම් ඔම ලංකාවේ කියක් දෙනා ඇතිද ඒ හැමෝටම දවසක් ආවොත් සමානව ජිවිතේ විදින්න

  • @RohiniAthukorala-r4w
    @RohiniAthukorala-r4w 10 หลายเดือนก่อน +1

    ඇත්තටම ෂනුද්‍රි ඔයා නම් මාරම මාරයි ලොකුම ලොකු පින්කමක් කර ගත්තේ කොහොමත් ඔයාගේ ගොඩක් ඔය විදියේ වැඩ මම දැකල තියෙනවා ඒක නිසා වෙන්න ඇති ඔයාට ජනප්‍රියත්වය හැමදාම ලැබිලා තියෙන්නේ ඔයාගේ සියලුම වැඩ 2024 අවුරුද්දේ සාර්ථක වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔයාට තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @kaveeshamadhushani7737
    @kaveeshamadhushani7737 11 หลายเดือนก่อน +31

    අනේ දකිද්දි ඇස් දෙකට කදුළු පිරෙන්න තරම් සතුටක් ආවා 🥺❤️ ඒ පොඩ්ඩො ටිකට කොච්චර සතුටු හිතෙන්න ඇතිද❤️✨

  • @MalkiEmashi
    @MalkiEmashi 11 หลายเดือนก่อน +13

    😭කී දෙනෙක් මේ රටේ මේම ඇතිද😔ගොඩක් පිං අක්කේ......අක්ක ල ගේ පෙර පිං නිසා අද ලස්සනට ජීවත් වෙනවා මේ පිං වලිම් වැඩි වැඩි යෙන් තව ලැබෙන්න ඕනී ඔයාල හැමෝටම🥰🥺❤️❤️

  • @dinithipoornima2648
    @dinithipoornima2648 9 หลายเดือนก่อน

    එක දවසකට හරි මේ දරුවන්ගෙ හිතට සතුටක් ගෙනාවට ඔයාට ගොඩක් ස්තූතියි.❤ඒ පිනෙන් ඔයාල හැමෝටම හැමදාම සතුටෙන් ඉන්න ලැබේවා.

  • @MaduBamunusingha
    @MaduBamunusingha 11 หลายเดือนก่อน +7

    ඒ වැඩේනම් මාරයි අක්කා .හිතන්නකො ඒ පොඩි අයට මේ ලැබුන අත්දැකීම් කවදාවත් අමතක වෙන්නෙ නැති වෙයි.එයාල ගමට ගිහින් ගෙදර අට, යාලුවො එක්ක කොච්චර මේවා ගැන ආසවෙන් කියවයිද. මේක බලද්දි ඇස් වලට කදුලු ආවා. මටත් ආසයි දවසක මෙහෙම අහිංසක මූණු වලට හිනාවක් ගේන්න.❤ ඔයාලට මේ වගේ වැඩ දිගින් දිගටම කරන්න හැකියාව ලැබෙන්න ඕන.

  • @erandigamage5479
    @erandigamage5479 11 หลายเดือนก่อน +11

    බලන අපිට මෙච්චර සතුටු නම් මේ දේවල් පිටිපස්සෙ ඉන්න හැමෝටම මොන තරම් නම් සතුටක් ඇත්ද🥺ඔයාලට ගොඩාක් පිං..හැමදේම හරි ලස්සනට කරල අපිටත් පෙන්නුවට..සමහර මිනිස්සුන්ට නම් මේව දරාගන්න අමාරුයි.ඒ ඇයි කියන්න අපි දන්නෙ නෑ..ඒත් මේ සතුට ඔයාලට දෙගුන තෙගුන වෙලා හැමදාම ලැබෙයි ශනූ❤️ආදරෙයි😘

  • @MrBuddhikah
    @MrBuddhikah 6 หลายเดือนก่อน

    මම house wife කෙනෙක්...මන් වැඩ කරන ගමන් ශනූගෙ වීඩියෝස් පුලුවන් හැම වෙලාවෙම බලනවා. මන් මගේ දුවටත් කියන්නෙ lifestyle එක ඔයා වගේ පිළිවෙලට ලස්සනට හදාගන්න කියල. ඔයාගෙ ඔය විදිහට මන් හරිම කැමතියි .... ඔයා හරිම වාසනාවන්ත කෙනෙක්...මහා ගොඩක් පින් කරපු කෙනෙක්. ඒ වගේම ඔයාගෙ වීඩියෝස් හරිම ආසාවෙන් බලන්නෙ. ඔයා මේ වයසෙ අයට ලොකු ආදර්ශමත් කෙනෙක්. ඔයාගෙ ගමන හරිම ලස්සනට යන කෙනෙක්.. ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මන් පුලුවන් හැම වෙලාවෙම බලනවා. මේක බලන්න පරක්කු උනත් බලන්න ගත්ත වෙලාවෙ ඉඳන්ම මට ඇඩෙනවා.. ඒ සතුටට ඉකි ගැහෙනවා. පව් මේ වගේ දරුවෝ තව කොච්චර ඇතිද මේ ලංකාවෙ . ඔයාල මේ ලොකු පිනක් කරගත්තෙ. ඔයාගෙ හැම දෙයක් ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා ශනූ... ආදරෙයි ඔයාට.

  • @sajanishashikala1731
    @sajanishashikala1731 11 หลายเดือนก่อน +12

    බොහොම පිං ශනු පුංචි දරුවො ටිකට හිත් සතුටින් පිරෙව්වට..🥰ලබන වසරෙත් මේ වගේම සාර්ථක දෙයක් කරන්න ලැබෙන්න කියල සුබ පතනව...💐 ඔයාගෙ ඔය නිහතමානී කම කරුණාවන්ත කම නිසා දවසින් දවස ඔයාට දේවල් ලැබෙනව...සාර්ථක වෙනව ඔයාගෙ හැම වැඩකටම ..හදවතින්ම සුබ පතනව..❤️❤️😘😘

  • @deshaniishara723
    @deshaniishara723 11 หลายเดือนก่อน +18

    අනේ ශනූ ඇස් වලට කදුලු ආවා .ඔයා කරපු වැඩේ මාර උත්තරීතර වැඩක්❤️🌸 ඔයාට හොද හදවතක් තියනව ශනූ.ආදරෙයි❤️

  • @HansalaKumarihami
    @HansalaKumarihami 10 หลายเดือนก่อน +2

    මේක දකිනකොට ඇත්තටම හිතට ලොකු සතුටක් දැනෙනවා. ශනු ඔයා ඇත්තටම හරිම වටින ආදරනීය චරිතයක්.. Respect your work nanga❤

  • @TheWonderGirl95
    @TheWonderGirl95 11 หลายเดือนก่อน +8

    තමන් ජීවත් වෙන ගමෙන් එහාට ලෝකය දැකලා නැති ගොඩාක් මිනිස්සු තාමත් අපේ රටේ හැම අස්සක් මුල්ලක් නෑරම ඉන්නවා. ඇත්තටම මෙහෙම දෙයක් නොකරන්න මෙ පැටව් විස්සත් කවදාවත් කොළඹවත් නොදකින්න තිබුණා.මොකද ඒ තරම්ම අපේ රටේ අවුරුදු ගානක් හිටපු පාලකයෝ අසාර්ථකයි.හේනක් කුඹුරක් කොටාගෙන කොහොම හරි ජීවත් වෙනවා කියන අහිංසක බලාපොරොත්තුවෙන් එපිටට ගම්වල මිනිස්සු හිතන්නෑ.ඉතින් මේ වගේ දෙයක් නිසා ඒ පුංචි පැටව් දවසක තනියම කොළඹ එන්න, නෑ ඊටත් එහා යන්න ඕනි කියන සිතුවිලි ඇති කර ගන්න ඇති.අන්තිමට දරුවෙක් කිව්වා තෑගිවලින් ඉගෙන ගන්නවා කියලා.ඔව් ඇත්තටම ඉගෙන ගන්නවා ඇරෙන්න වෙන විකල්පයක් ඒ දරුවන්ට නෑ.ඉතින් තව ඉදිරියට ත් මේ වගේ වැඩ කරගෙන යන්න ආදරෙන් සුබ පතනවා❤❤❤❤

  • @sasinithaushika9866
    @sasinithaushika9866 11 หลายเดือนก่อน +14

    මේ වීඩියෝ එක දැක්කහම හිතට ලොකු සතුටක් දැනෙන්නේ වචන වලින් කියන්න බැරි තරම් ලොකු සතුටක් 🥺❤ ශනුද්‍රි අක්කා කරපු හිතට දැනුනුම vlog එක තමයි මේක ඒ පුංචි ළමයි එදා දවසේ කොච්චර සතුටු වෙන්න ඇති ද ❤️ මටත් මේ video එක බැලද්දී ලොකු සතුටක් දැන්නේ ❤️🥰

  • @umeshahashini2499
    @umeshahashini2499 11 หลายเดือนก่อน +1

    ඔයාලා එකතුවෙලා මේ වගේ දෙයක් කරපු එකට මන් ගොඩක් සතුටු වෙනවා. ඒ ලමයි ගොඩක් සතුටු වෙනවා ඇති අදටත්. එයාලව කොළඹ වටේ එක්කරගෙන ගියපු එකම වටිනවා. අපිට ඒ දේවල් ඇස් දෙකෙන්ම දකින්න පුලුවන් වුණාට ඒ ලමයින් ඒ දේවල් දැකලා තියෙන්නේ පින්තූරවලින් විතරයි. ගොඩක් ස්තූතියි ශනූ අක්කි ඒ ලමයින් වෙනුවෙන් කරපු දේට.

  • @DinaisFanardo
    @DinaisFanardo 11 หลายเดือนก่อน +65

    ශනු ඔයා ඇතුලු සියලු දෙනාටම ගොඩක් පිං..... මේ වගේ අදහසක් ඇවිත් මේ දරුවන්ව සතුටු කරාට ..... තව තවත් මේ වගේ දේවල් කරන්න දෙවියන් ගේ ආශිර්වාදය ලැබෙන්න කියලා අපි ප්‍රථනා කරනවා... ගොඩක් ආදරෙයි...... ❤❤❤❤

    • @nilunilu8436
      @nilunilu8436 11 หลายเดือนก่อน +1

    • @nilunilu8436
      @nilunilu8436 11 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤

    • @indeewariwadduwage9522
      @indeewariwadduwage9522 11 หลายเดือนก่อน +1

      මේ දරුවෝ දවසක වැඩිහිටියන් වෙනකන්ම මේ සුන්දර මතකය එයාලා එක්ක තියේවි. එයාලාත් එදාට තමන්ට ලැබුන සතුට පුලුවන් විදියට තවත් පුන්චි හිතකට බෝ කරාවි 😍..
      ඔයාට සහ ටීම් එකටම ගොඩාක් ස්තූතියි ශනුද්‍රි. මේක හරිම ලස්සන වැඩක්❤️❤️

  • @v.p.piyaseeli8467
    @v.p.piyaseeli8467 11 หลายเดือนก่อน +15

    හරිම සතුටුයි ලොකු වැඩක් ඔයා කලේ.ඔයා හිතන විදිහෙ ලොකු ගැඹුරක් තියෙනවා .එයාලගෙ ජීවිතයට මේ දවස ලොකු ආලෝකයක් වෙයි සමහරවිට හැරවුම් ලක්ශයක් වෙන්නත් පුලුවන් So proud of you ❤

  • @hirunipinipa5129
    @hirunipinipa5129 11 หลายเดือนก่อน +3

    ගොඩක් සතුටුයි ශනු..ඇත්තටම හොද වැඩක් 👍

  • @nethmihimansha1243
    @nethmihimansha1243 11 หลายเดือนก่อน +5

    අනේ අක්කි පුදුම සතුටක් දැනුනේ .. ඔයාට නම් ගොඩාක් පින්
    මමත් කවදහරි මෙහෙම දේවල් කරනවා.මාත් මේ වෙනකල්වත් පීසා , කප්කේක් ඒ වගේ දේවල් කාලා නෑ..ඉතින් කවදමහරි දවසක හොදට ඉගෙනගෙන මට බැරි උනු හැමදේම අනික් ළමයිට දෙන්න පුළුවන් තැනකට එනව..ශනූ අක්කි ඔයා තමයි මගෙ role moddle එක..❤

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 11 หลายเดือนก่อน +18

    මේ අලුත් අවුරුද්දේ ඒ අහිංසක ළමයි ට දීපු හිනාව සතුට තෑගි හැමදේම ශනුටයි මේකට උදව් කරපු අනිත් හැමෝටමයි දෙගුණ තෙගුණ වෙලා හැමදාම ලැබෙන්න ඕනේ.❤❤❤ Shanu really proud of you darling . Keep it up❤

  • @ayeshamadushani9057
    @ayeshamadushani9057 11 หลายเดือนก่อน +6

    එයාලා ආසාවෙන් කන බොන විදිය දැක්කම ඇත්තටම සතුටුයි🥺❤️...ඔයාට ගොඩක් පිං ඒ දේවල් කරනවට අක්කෙ ❤️

  • @nethmikaveesha1178
    @nethmikaveesha1178 11 หลายเดือนก่อน +19

    ඇත්තටම ඔයාලා ඒ කරපු වැඩේ ගොඩක් වටිනවා. ඒ ලමයින්ගේ මූනේ තිබ්බ අහිංසක සතුට එයාලාට දුන්නට ඔයාට ගොඩක් පිං ශනූ අක්කි. මං ආසම ඔයාගේ ඒ නිහතමානීකමට. අනිත් අයව සතුටින් තියන ඔයාට කවදාවත් වරදින්නේ නැ. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි

  • @SumuduRanaweera-xj2gt
    @SumuduRanaweera-xj2gt 11 หลายเดือนก่อน +9

    අනේ ශනූ මැනික. හැමදාමත් මේ වගේ දේවල් කරන්න ඔයාටත්, අනෙක් හැමෝටමත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන.
    මාත් මේ ළමයි වගේම දුෂ්කර ළමා කාලයක් ගත කරපු කෙනෙක්. මගෙ ඇස්වලින් කදුලු ගැලුවා vlog එක ඉවර වෙනකන්ම. බුදු සරනයි , දෙවි පිහිටයි. හරිම සතුටුයි ඔයා ගැන.

  • @KamaniPriyanka-vu5nh
    @KamaniPriyanka-vu5nh 11 หลายเดือนก่อน +3

    අනේ පුතේ ඇස්වලට කදුළු ආවා බලද්දී ඔයා හරි හොද කෙනෙක් තවතවත් මේවගේ දෙවල් කරන්න වාසනාව ලැබේවා !❤

  • @tharushi4295
    @tharushi4295 11 หลายเดือนก่อน +32

    කියන්න වචන නෑ හරිම හොද වැඩක් ශනූ අක්කේ...ඔයාට දින්නා අයියට ශෙනී අක්කට කයිසර් අයියට වගේම ඕකට පොඩිහරි උදව්වක්කර හැමෝටමගොඩක් පින් සහ මාත් ස්තූති වන්ත වෙනවා ඔයාලට🥰💗

  • @asph2002
    @asph2002 11 หลายเดือนก่อน +24

    ශනූ මාර හොදයී අනේ.... එයාට මාර හොද හදවතක් තියෙන්නේ...❤️🥰 එයා ඔහොම ලස්සනට ඉන්නෙත් එයාගේ හදවත හොද නිසා.. ඔයාට විශ් කරනවා .....🥰🥰🥰 මන් හරිම ආදරේයී අනේ ඔයාට ... 😘🌹🎀

    • @SandaruwanDeminda
      @SandaruwanDeminda 11 หลายเดือนก่อน +1

      ගොඩාක් hoda wadak .oyage hitha godak hodai❤❤❤❤❤❤❤

  • @gayanikanchanakulathilaka9472
    @gayanikanchanakulathilaka9472 11 หลายเดือนก่อน +1

    Comment කරන්න ඇත්තටම මම ටිකක් කම්මැලි කෙනෙක්. ඒත් මේ වීඩියෝ එකට මුකුත් නොකියා බැරිවුණා . ආදරණීය ශනු නංගි , කියන්න වචන නෑ. පොඩි පැටවුන්ගේ මූණට හිනාවක් එක් කරපු ඔයාලා හැමෝටම පිං. Keep it up. Good luck ..

  • @ambalantotamv
    @ambalantotamv 11 หลายเดือนก่อน +8

    ගොඩාක් පින් ශනූ ඔයාටත් ඔයාගෙ කංඩායමේ සියලු දෙනාටත්..කෝන්ගස්පිටියෙ දරුවන් වගේ ලංකාව කියන්නෙ තමන් ඉන්න ගම විතරයි කියලා හිතාගෙන ඉන්න දරුවන් ඉන්නවා...පුලුවන් නම් අම්පාර දිස්ත්‍රික්කයේ කුමන කුරුලු උයන ළඟ තියෙන පානම ඉස්කොලෙටත් යන්න...❤

  • @J......M
    @J......M 11 หลายเดือนก่อน +12

    හරිම සතුටුයි ශනු.. අනේ අහින්සක මල් වගේ දරුවො පව්ව් ඇත්තටම ගොඩාක් සතුටුයි ඔයාලා මේ වගේ දේවල් කරනවා දැක්කම.. එකතු උන ඔයාලා හැමෝටම ගොඩාක් පින්❤

  • @sajithwushu8193
    @sajithwushu8193 10 หลายเดือนก่อน +1

    මම ගුරුවරියක්....ඒ කැලේ පිපුණු මල් වල ඇස් වල දිදුළන සතුට දැක්කම පුදුම සතුටක් සැනසුමක් ඇතිවුණා....ෂනූ ඉතින් ඉදිරියට තවත් මෙවැනි සූන්දර දේ කරමින් සුන්දරව ගමන යන්න සුබ පතනවා.... තෙරුවන් සරණයි... ජේසුස් වහන්සේ පිහිටයි!

  • @isharaudeni441
    @isharaudeni441 11 หลายเดือนก่อน +9

    පුදුම සතුටුයි මේ vlog එක බලද්දි.. මේ ආශිර්වාදය ඔයාට හැමදාම ලැබෙයි.අනිවාර්යයෙන්ම❤
    මෙතනින් කී දෙනෙක් මේ දවස මතක තියන් ඉගෙන ගනීද? කවදහරි දවසක මම ආයෙමත් ලොකු වෙලා හොද රස්සාවක් කරන්න , කොළඹ බලන්න ආයෙමත් එනවා කියලා..
    ජේසු පිහිටයි ශනූ❤

  • @malikadissanayake1632
    @malikadissanayake1632 11 หลายเดือนก่อน +6

    තවත් මෙ වගේ වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා !!! වැඩි වැඩියෙන් හරියන්න ඔින..මෙහෙම කාට හරි උදවිවක් කරන්න පුළුවන් ලොකු ලොකු මිනිස්සු කොච්චර ඉන්නවද මෙ රටෙි..ඒත් එහෙම කරනනේ කියෙන් කි දෙනාද..ඒ අතින් ඔයාලට පුළුවන් විදහට මෙ කරන දේවල් හරිම වටිනවා.අනිත් මිනිස්සුන්ට ආදර්ශයක් ...හැම අතින්ම සාර්ථක ගැණු ළමයෙක් ඔයා.ආදරෙයි නංගා හැමදාමත් සතුටින් ඉන්න ❤

  • @hasinikaushalya5783
    @hasinikaushalya5783 หลายเดือนก่อน

    මේ විදියට මේ වගේම පුංචි පැටව් ටිකක් වෙනුවෙන් තවත් මේ වගේ ලස්සන දේවල් කරන්න අක්කේ...❤❤❤❤❤❤❤❤

  • @thinkhappiness94
    @thinkhappiness94 11 หลายเดือนก่อน +10

    අහිංසක පොඩ්ඩන්ට ආස දේවල් දුන්නට සතුටින් තිබ්බට ඔයාලට ගොඩක් පිං.මාත් ආසම දෙයක් තමා ඉගෙන ගන්න දරුවන්ට උදවු කරන්න.මෙහෙම තව කෙනෙක් සතුටින් තියන්න හදන ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.❤

  • @mmvgayathri962
    @mmvgayathri962 11 หลายเดือนก่อน +9

    ශනු ඇත්තෙන්ම කියන්න වචන නැ මම හිතුවේ නැ මේ අවුරුද්දේ මුලින්ම මේ වගේ පිං වැඩක් දකින්න ලැබේවි කියලා ගොඩක් සතුටුයි ශනු ඔයා ඇතුළු team එක ගැනම ලොකු respect එකක් දැනෙනවා 👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️😄😄😄😄😄

  • @ShN6295
    @ShN6295 10 หลายเดือนก่อน +2

    ඇත්තටම මෙහෙම දේවල් දකිද්දි හරිම සතුටුයි.... මේ වගේ තවත් දේවල් කරන්න ඔයාට වගේම ඔයාගෙ ටීම් එකට තව තවත් හැකි වෙන්න ඕන.... ❤️🥰

  • @MindfulMastery279
    @MindfulMastery279 11 หลายเดือนก่อน +10

    මට මන් ගැනම දුක හිතිලා එපාම වෙලා හිටපු වෙලාවක මේ වීඩියෝ එක බැලුවේ😢❤ ඇත්තමයි..මගේ දුක කොහෙන් ගියාද කියලා නෑ..මාර සැහැල්ලුවක් හිතට ඇවිත් ආයෙත් වැඩ පටන් ගත්තා..❤ මාත් කවදාහරි දවසක ඔය වගේ දෙයක් කරලා හිත් සතුටු කරනවා කියලා හිතාගත්තා ❤ ඇත්තටම ඔයාට ගොඩාක් පින් ශනූ, මේ වගේ හිත් සතුටු කරන එකට..❤❤❤

  • @LakminiSithara-t4n
    @LakminiSithara-t4n 11 หลายเดือนก่อน +14

    අලුත් අවුරුද්ද හරිම ලස්සනට පටන් අරන් ශනූ ඔයාලා.උතුරන්න හරියන්න ඕනි ඔයාලට තව තවත්.ඔයාලගේ ජීවිතවලට සතුට සැනසීම කියන දේ තව තවත් ලැබෙන්න ඕනි.දෙවි පිහිටයි! තෙරුවන්සරණයි!❤❤❤

  • @shashinisewmini3727
    @shashinisewmini3727 10 หลายเดือนก่อน +2

    ඔන් ආසම ඔයාගේ අදහස් වලට.🤍
    ඔයාට උතුරන්න හරියනවා දවසක.😘

  • @dananjanimahindasekara
    @dananjanimahindasekara 11 หลายเดือนก่อน +14

    මෙක බලපු මගේ ඇස් වලට කදුලු ආවා.. ආදර්ශමත් වැඩක් 😘❤️

  • @duni2817
    @duni2817 11 หลายเดือนก่อน +6

    අනේ ඔයාලට ගොඩක් පින් ශනූ ඒ දරුවන්ගෙ හිත් සතුටු කරාට මටත් ආසයි දවසක මෙහෙම දරුවන්ට උදව් කරන්න ඇස් වලට කදුලු ආව මේ වීඩියෝ එක බලද්දි❤❤

  • @krish19786
    @krish19786 10 หลายเดือนก่อน +1

    දැකපු සුන්දරම වැඩසටහන. ඇස් වලට කදුලුත් ආවා. ඔය දෙන්නටත් උදවු කල හැම දෙනාටමත් බොහොම පිං. God will bless you All always. ❤🙏

  • @ravindusenevirathne2375
    @ravindusenevirathne2375 11 หลายเดือนก่อน +58

    ශනූට 1K Like දෙමු කට්ටියම ❤️😘

  • @spsugath6558
    @spsugath6558 11 หลายเดือนก่อน +4

    මේ වගේ දෙයක් කරපු එක ⁣ගොඩාක් වටිනවා.හැම පුංචි කෙනෙක්ම ආසයි තමන්ට මොනා හරි තැග්ගක් ලැබෙනවා නම්.🥺🥺අද රටේ තියන situation එකත් එකක් එයාලාට සපත්තු දෙකම ගොඩාක් වටිනවා🥺
    ඔයාට ගොඩාක් පින් මේ කරපු දේට.organize කරපු හැමොටම bless krnw ❤

  • @A.D.C477
    @A.D.C477 11 หลายเดือนก่อน

    මාරම සතුටක් ආවා..මේ දේවල් තමයි කරන්න ඕනේ..තරුපහේ හෝටල් වලින් කෑවත්, මොන රටවල් වලට සාංචාරය කලත්, හිතට සතුටක් ගන්න නම් මෙවැනි දේවල් කරලාම බලන්න ඕනේ..අත්දැකීමෙන් මමත් කියන්නේ..කෙනෙකුට දෙයක් දීලා බලන්න ලැබෙන සතුට..ඔයාලා හැමෝටම කරන මේ දෙවල් වලින්, ජීවිත සැපවත් වේවා !! දියුණුවෙන් දියුණුවට පත් වේවා !! තෙරුවණ් සරණයි 🌻👏👏

  • @nishadilakshila
    @nishadilakshila 11 หลายเดือนก่อน +6

    ඔයාලා කරලා තියෙන්නේ ලොකුම ලොකු පිනක්... මගේ ඇස් වලට කදුලු ආවා එයාලා සතුටු වුන විදිහ දැකලා...ගොඩක් පිං ඔයාලා හැමෝටම... ❤

  • @Iroshirathnayake-m9x
    @Iroshirathnayake-m9x 11 หลายเดือนก่อน +7

    පුදුම සතුටක් දැනුනෙ මේ වීඩියෝ එක දැක්කම.. ඒ දරුවො කොච්චර සතුටු වෙන්න ඇතිද ... ඒ පුංචි හිත් වල කොහොම සතුටක් ඇතිද...Respect

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 11 หลายเดือนก่อน +1

    ඔයානම් මාරයි අක්කෙ පට්ටම සතුටු යි ඔයා ගැන ඒ නංගිලා මල්ලගෙ ගෙ සතුට තරම් දෙයක් නෑ මාත් ස්කෝලෙ යන ලමයෙක් තව11 වසරෙ ඇත්තටම ඒ දේට නම් ගොඩක් පින් ඔයාට මම ඔයාගෙන් ගන්න හුගක් ආදර්ෂ හොද පුරුදු තියෙනවා ඔයානම් ලොකු වගකීමක් ගන්න පුලුවන් හොද කෙනෙක් ආදරෙයි ඔයාට හුගක් 😊❤

  • @AnjuUdayanganee
    @AnjuUdayanganee 11 หลายเดือนก่อน +6

    මේ දේ සංවිධානය කරපු ඔයාලා හැමෝගේම සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.. ශනූ අක්කි දිනේශ් අයියා වගේම අනිත් හැමෝටම ගොඩාක් සුබ වෙන්න ඔනේ.. ඔයාලා දැක්කත් සතුටුයි.. කිසිම ලොකුකමක් නැති මිනිස්සු...🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @Chathu890
    @Chathu890 11 หลายเดือนก่อน +8

    අනේ ගොඩක් හොද වැඩක් ශනූ අක්කී එක....බලන්නකෝ ඒවට චුංගවත් එක්කන් යන එක හොදයි එයත් දැනටමත් ගොඩක් හොද බබෙක් එයත් ලොකු උනාම ඔයාලා වගේ හොද වැඩ කරයි...

  • @PialSelidasilva
    @PialSelidasilva 3 หลายเดือนก่อน

    අක්කි හැම කෙනෙක් ගැනම හොයල බලනවා මන් ආසයි ශනුද්‍රි අක්කිගෙ කරුනා වන්ත කමට 🥰🥰

  • @m-2163
    @m-2163 11 หลายเดือนก่อน +14

    Vlog එක අන්තිමට මට හිතුන දේ:
    *කවදහරි මටත් මේ වගේ දෙයක් කරන්න පුලුවන් තරමට දියුනු වෙන්න පුලුවන් උනා නම් ඇති 🥺♥️