Every Vehicle bring in to our country people bring them and Sell According to Cost price make a Percentage Reasonable Price to Buyer’s With out Over pricing 👍
Very good morning Rangana ATHTHTAM LAJJAINE LUNU/POLL/SHALL/ AIOOOO 😮😢😢😢😢😢 MAY ANURA ALA BOTHER S OKKATAMA WADA AMRUMA KALAYAKNE MINNUSU AMARUWENE😂😢😢😢😢😢
Gone Namalayo,Patti Gonek wage don’t talk.Ubage Appa HORAWERUWA api Higanno kola,Ubala TRILLIONERs,Ubala Body Builders la Srilankawa Ape Blood beela,Kalakanni yo
අපේ ජනපතිතුමා අපිට විස්වාසයයි .සැමද ඔබමය අපගේ ජනාධිපති .
සුබ උදැසනක් වේවා 🙏
මමත් රුපවාහිණීයේ දැක්කා නාමල් ගේ කඵා දේශපාලන පළිගැනිම් ගැන කියනවා අප්පිරියයි අනික ලංකාවේ ජනතාවයි මුඵ ලෝකයමයි දන්නවා නේ මෙයලා අයඵා දේපල රැස් කරපු බව ඔවුන් ගත් පඩි වලින් මේ දේපල රැස් කරන්න බෑ කියලා තේරෙනවා නේ😢
ANE ME namal buruwa. okunwa dakkamath aagei malu natanawa.
හොරැන්ට බොරැ කියන්නෙ ඉතින් අරැමයක්ද 😅😅😅
අවු 76ක් කාපු විනාශ කරපු රට දැන් තමයි ගොඩයන්නෙ❤❤❤❤❤❤
සුභ දවසක් වේවා ඔබ ඇතුළු සියලුම දෙනාට 💐
සුභ උදෑසනක් වේවා
Good morning mlli budu saranai
වාහන ගෙන්වීමට ප්‍රථම රට මාර්ග පද්දතිය කියු පද්දතිය මාර්ගදෙපස පදිකයන්ට ගමන් කළ හැකි ආකාරයට සකස් කරන්න පදිකයකුට යන්නන් තිබෙන්න වාහනයනචාර්ගයමයි එම නිසා මහපාරකද බදය කලමනාකර ගත යුතුයි
සුභ උදෑසනක් වෙිවා සියත සියලු සැමට ❤👍
නාමල් හාල් පොල් ලුණු ගැන කථා කරනවා මුඵ රටයි රටේ ජනතාවයි බංකොළොත් කරලා රට ආගාදයටම දාලා නමුත් එහෙම නෙවෙයි කියලා කියන්න තරම් කුහකයෝ තාමත් මේ රටේ සහ පිටරට වල් වල සතුටින් ජීවත් වෙනවා අපි අපේ රට කියාගෙන රාජපක්ෂලාට අයිති රටේ දුක් විදිමින් ජීවත්වෙන්න උත්සාහ කරනවා එයාලා ජනතා බදු මුදලින් මේ රටේ සහ පිටරටවල සැපෙන් ජීවත්වෙනවා 😢
❤❤❤
මාලිමා ආන්ඩුව පත් වෙච්චදවසේ ඉදම් මන්ද බුද්දික නාමලය බත් පොල් ලුනු තුනුපහ කන්නෙ නැ
සුභ. උදැසන ක්.වේවා.රංගන. ඇතුළු. හැමෝටම. බුදුසරණ යී
කිසි රජයක් සාදාරන විදියට පොහොර සහනාධාරය දුන්නෙ නෑ මෙම රජය විතරයි එය ඉතා සාදාරනව කලා මටත් කරදරයක් නැතුව ලැබුනා❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම
ඉතින් ගොවියන් එකතු කරන් රජයට සාධාරණ මිලට අස්වැන්න දෙන්න... කුණු කොල්ලෙට රජයට දෙන්නේ නෑ කියලා ලොකු seen දාල තිබුණා සමහරු නම්... ලැජ්ජා නැතුව සහනාධාර අරන් ඒවා දුන්න මිනිස්සුන්ට ටම කෙලිනවා හාල් මෝල්ලු එක්ක එකතු වෙලා...
සියත ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
_ගෑස් නැතිවුනා ගෑස් පිපිරුවා තෙල් නැතිවුනා ජනතාව පාරටම වැටුණා බූරුපැටියා එදා කතා කළාද._
බූරැවන් සැප විඳිමින් ඉන්න කාලය තුල ඒව පෙනෙනවද 😡
සුභ දවසක් දළදා සමිදු පිහිටයි සියලුම දෙනාට
තෙරැවන් .සරණයි .පුතේ .සුභ .උදැසැනක් .වේවා .ප.රංගන .පුතා .ඇතුළු .සැමදෙනාටම .ආදරේ .සියතට❤❤❤❤❤❤❤
නෑමලයෝ බූරු පැටියා උබලා ගේ රාජ්‍ය පාලනය කාලේ උබ කතා කරාද?ගෑස් නෑ තෙල් පෝලිමේ ගෑස් පිපිරිම් මේවා කාලේ බූරුවා
නාමල් කියන තැන්තාගේ ඒ පවුලේ චරිත සුද්ද කරන්න නිතීන්‍දණය දොලවත්ත මනෝජ් යන කෙතරම් උත්සාහ කරනවාද එවා පිළිගන්න අය තාමත් ඉන්නවා නේ එකක් කියන්න පුළුවන් මේ රට පාලනය කිරීමට පරණ අය සුදුසු නැහැ කියන තැනයි මම ඉන්නේ හැමෝම හොදින් හිතට ගන්න ඕනේ ඔවුන් මේ ලංකාවේ දේශපාලනයේ හොදටම තෙම්පරාදු වී සිටන අය මට දෙගොල්ලොම ගැන හොද අවබෝධයක් තියෙන නිසයි කියන්නේ මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය අනුර ජනාධිපති ප්‍රමුඛ මාලිමාව පමණයි රජයේ නිළධාරීන් සහ තේරුම් ගත් ජනතාව ඔවුනට සහයෝගය අනිවාර්යයෙන්ම දිය යුතුයි
නෑමොලයාගෙ වත්කම් ප්‍රකාශයට අනුව කටුනායක අක්කර 100
ආරැගම්බේ අක්කර 50
ගත්තේ කොහොමද කියලා කිව්වනම් ඉ හොදයි
රංගන හිරෑ ගෙ තත්වයට වට්ටන්න එපා ඔය නාලිකාව❤❤❤❤❤❤
Ekenma
සුභ දවසක් සැමදෙනෙකුටම 💐💐💐💝💝💝💝💖💖💖🙋🙋🙋🙋
Good moring mr.rangana budu sarnai have a nice day 🙏🙏🙏🙏🥀🥀🥀🥀❤❤❤❤
බල්ලව මරන්න තින්දුව දුන් අයට දඩුවම් දෙන්න ඔන
සුබ උදසනක් වේවා රංගන. මේ රාජපක්ෂලා සාපයක් මුං සේරම ඇතුලට දාන්න ඕනේ .ඊට පස්සෙ අපේ ජනාධිපති තුමාට ලස්සනට රට හදන්න පුලුවන් .නෑමල්ගෙ අප්පච්ච් වගෙ දේශපාලන පලි ගන්නෙ නෑ.
Good morning Mr rangana thruwansaranai❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤
මම කියනවා කරැනාකරලා තවත් අපේ රටෙි අහිංසක මිනිසුන් පිඩාවට පත් කරන්නේ නැතුව තැවත අපේ රට එංගලන්තයට භාර දෙන්න පිං සිද්ද වෙනවා 🙏🙏🙏🙏
රංගන සහෝදරය ජනපතිතුමාට මේ රට හදන්න ඕනෙ කම තිබුනට මේ පරන නිලධාරීන් තාම වැඩ කරන්නෙ රාජපක්ෂලාට තුන පහ නෙමෙයි ඔහෙල හොරාකපු ඒවනිසා ජනතාව ඉන්නෙ කනස්සල්ලෙන් ලංකාවෙ මන්ද පෝෂනය උග්‍ර වෙලා ඔහෙලටකොහෙන්ද දේපොල ලැබූනෙ ලැජ්ජයි හලෝ
රජයවෙනස් උනාට නිලදාරී වෙනස් උනේ නැහා නේ ඒකය් මේ හොරු සෙල්ලන් ඩ්දාන්නෙ
Kuwait srilanka 🇰🇼🇱🇰 🙏
Good morning...... this is good pathara news and all news with teliwakiya I like vary much ❤❤❤❤❤all true
Good morning ❤
සුභ උදැසනක් වේවා 🎉අර චීනෙට විජිත හේරත් ලන්කාවට ආවේ නැද්ද මන්දා අර තුවක්කු එලියෙ තියෙන ඒවා භාර දෙන්න දින නියම කරල තිබුන ඒවදැන් භාරදීල ඉවර ඇති නේද දැන්වෙඩි තියන්න තුවක්කු ගන්නෙ සමුපකාර වල විකුණන්න තියෙන වද දන්නෙ නැහ ඔක්කොම කතාව දෝලාවෙන් ගමන පයින් සමහරු කබරගොයන් තලගොයා න් කරන් දඟලන ව කොහොමද දන්නෙනැහ ආන්ඩුව අල කරන්න අය ගොඩක් බලන් ඉන්න බව පේනව සියත ට රංගන මහත්තයට බොහොම ස්තුතියි ටෙලි වැකියටත් හරිම අගෙයි සුභ දවසක් වේවා 🎉❤️🙏
පොල්.තුනපහ.හාල්.නැතුවද.මෙතෙක්කල්.අාහර.පිසුවෙ.මොලේකොලොප්පන්..
Anura janadipathita sakthiya assrvadaya ❤❤❤❤❤❤
maalimaawata jayawewa
Masuran na ranganage katedanna🎉😂❤
Ohoma yamu😊
Rogana obata suba dawasak
Good,morning
❤❤❤❤❤❤
❤❤❤😊
Anura මහත්තයා ජය වේවා
👍👍👍👍👍
Siyatha silindareta
❤❤🎉
❤❤❤❤❤❤❤❤❤❤❤
පුංචි චන්දෙ ළඟයි
••••••••••••••••••••••••
● පුංචි චන්දෙ වැඩි වාසිය කොයි පැත්තේ
හඳුනා ගමන සුබ අතටයි විය යුත්තේ
රැවටෙනු එපා බලයට වෙන අය නැත්තේ
පොදු ජන සහයෙ මල් පිබිදෙයි එක ඉත්තේ
••••••••••••••
වත්මන් රජයට ජය පතමු
👌👌👌👌⚘
මහින්ද රාජපක්ශ ඇතුලු හොරුන්ට යන්න වෙනමම අප්පායක් ඕන
@@SiripalaKariyawasam ou a manussaya topita inna lassana ratak hadala dunnata apayama Tama yanna wanne topita kala guna dannathi gunamaku hattak me ratata hanagahala madi
MAINATA. HANA. GAHANAWA. APIWA. HIGANNO. KALATA. OKA. HORA. HORA
නියමයි රංගන කියන දේ කියන්න ඕනෙ බොක්කටම වදින්න.
Patta horu rata keawa
පසුගිය රජය රටේ හැම අන්ශයකම අර්බුද හදලා ගිහින් තියෙන්නේ ,රන්ගන ඔයා ඒවා දන්නේ නැහැවාගේ මිනිස් සුන්ට කියන්න එපා හොදේ,
අනිවාර්යයෙන්
ඒක නම් ඇත්ත මෙ රන්ගන
Ou me booruwa a kisima deak nodanna ganata katha karànne mata nam muge pandithakama penna be
පත්තරේ විස්තරය කියන මේ මහත්තයාට ඇමතිකමක් දීලා මේවා භාර දෙන්න තිබ්බා මොකද එයා කියන විදියට කරන්න හරි ලේසියි නේද
❤
අප්පට සිරි ඩයනා😂😂😂
Good morning රංගන ❤❤❤❤ from kuwait
SO CALLED "RAJAPAKSHE" FINALLY RESORT TO NATIONAL LIST... PATTA HORU... FROM THE DAY-1
මේ ආන්ඩුව ට රංගන උබලා ගේ උපදෙස් ඕනෙම නෑ ගෙම්බන් පිල යෝ තොගේ හෙලුව මුලු රටම බලාසිටින වා ගෙම්බන් පිලයා අද ජනතාව ඉදිරියේ කුල්ල කුජීත වී අවසන්ය ගෙම්බා අර පාස්කු ප්‍රහාරය කරේ තියාගෙන ගිය ගූ බෙට්ට ඌට කන්න උනා නේද මූ තවත් එනවා මාලි මාවට ඇගිලි දික්කරන්න දැන් තොපිට බෑ මේ බලය ආපස්සට හැරවීමට 😜😜😜😜😜😜😜
උදය ගම්බම්පිලට හරි සතුටුයි. මහජනතාවගේ බදු මුදලින් දේශපාලුවෝ නඩත්තු කරන එක ගැන
rangana dan ne wage hariyata kalin un karapu hariya
පසුගිය කාලයේ රටේ පැවති අාකාරය ලොකු කුඩා සියලුදෙනා දන්නවා එ්නිසඅතීත කටයුතු නිමිතිකරගෙන කටයුතුකරණ්න බෑ එනිසයි ජනතාවහැටියට අලුත් අාන්ඩුවක් පත්කරගත්තෙ එනිසා සියලුම හොරකම් දූශණ මුලසිට පටන්ගන්න
අතීතයේ මොනරජයේ නළධාරියාටද තමහෘද ශාක්ශියට එකගව වැඩකරණ්ණ පුලුවන්උනේ එහෙම කලානම් මේරටට මෙහෙම වෙන්නෑ එනිසා වරදිකරුවන් නිදහස් වීමට අතීතය පාදකවෙන්න ඉඩදෙන්න එපා එහෙම උනොත් රජයකෙරේ කලකිරීමක් අැතිවෙයි
නාමල් ඔයා කියන්න ඕන නෑ හාල් තුන පහ දෙන්න කියලා ජනාධිපතිට ඒවා ගැන ඒ ජනාධිපති බලාගනී ඔයා ඔයාලගේ වැඩ ගැන බලාගන්න ඔයාලට හිරේ යන්න වෙනවා වෙනවාමයි
Hiru wagemai siyatha 😮
වාහන ගෙන්වීම ගැන වැඩිපුර ප්‍රධාන මාතෘකාවක් කරගන්න එපා එය ප්‍රධාන දෙයක් නෙමෙයි දැනටත් රට ඇතුලත ඔරොත්තු නොදෙන වාහන ප්‍රමානයක් රට තුල ඇන්ට
කයිවාරු නැතුව පත්තරේ කියවන්න.
කයිවාරු නෙවෙයිනේ
මට නම් හරි හොඳයි පැහැදිලි කරන එක 🙏💝
Every Vehicle bring in to our country people bring them and Sell According to Cost price make a Percentage Reasonable Price to Buyer’s With out Over pricing 👍
Addana aka ewarauaknana
මට කැමට මොනවා හරි දෙන්න . නැ මල් ? ආ..... චිටි මංතිු ! ගොඩත් පිං .......!"!!
Ganadi pathi thumata diraga ausa pathami
දැන් කුරුදු මිලt හොදයි පොහොර මිලt අඩුයි මිනිසු ata සල්ලි tiyanwa මාලිමාව රජයට ජය වෙවා ජනාධිපතිට සුබ පැtuම්
කට උල් කරලා රංගනය මොනවා කියවනවද මන්දන්නෙ නෑ වාහනවට වැඩියෙන් බදු ගහලා හරි මේ රට ගොඩ ගන්න
අය්යා ඊයේ කතා කලේ ලොකු ජයග්‍රහණයක් ලැබුවා සේ සිනහමුසු මූනින් නමුත් නීතිපති නම් කිව්වේ අත් අඩංගුවට ගන්න පුළුවන් ප්‍රමානවත්නීති සාදක තියෙනවා කියලා අන්තිමට මොන විහිළුවක්ද එක දවසකට රිමාන්ඩ් වී ඊලඟ දිනේ ඇප ඉතින් මෙතනදී හාසයට ලක්වෙන්නේ NPP රජයයි
🎉
සාකච්ඡා සාර්ථක වුනොත්
සජිත් විපක්ෂ නායකත්වයෙන් එලියට ?
කිසිකෙනෙක් කුදලගෙන ගිහින්තාලා පෙලාදාල හිරකරල පලිගැනිම් අරමුනවියයුතුනැ හොරකම් කරඅැත්නම් නීතියානුකූලව පවරගෙන රටේ ජනතාවට සහනදෙන්න රටසංවරධනය කරණ්න අතීතයේ කෙරුවාවන් තවදුරටත් අදාලකරගන්න එපා දැන් හරිදේ හරියටකරගෙන යන්න කාලයනිකරුණේ නාස්තිකරණ්න එපා
රංගන අතීතය අමතක කරල පත්තරේ විස්තර කියන්න එපා...සියත කියක්නෙ හිරුවත් දෙරණවත් නොවෙයි....අපක්ෂපාති සියත..ගැන ජනතාව තියපු විශවාශය නැති කරන්න එපා.
Next Namal
අපි දැක්කා ඔය පොලිස් පරික්ශක විඩීයො එකක් හිදටම බීලා .මොකක්ද මෙ මිනිස්සුන්ට යන කල ඔහොම යුනිෆෝම් එක පිටින් බීල යනකොට
Minissunta haal pol deela ewain komis gahala namalla genagiya viyapareta bada genama witharak hithana ape moda minissut haul😅 adatat haal pol gena mun hemawalawema kiyanne api genama dukenda munge bala thanhawa nisada kiyala minisune hithanna
වැඩක් නැහැ නේද කියලා හිතාගන්න හොඳද ඛොරෑ වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර...
.
නයා කිව්වෙ .සත්තලංද රංගන .......
Umbhe 3 deepan,,,3/5 gana talk epha,,,,,😅
Very good morning Rangana ATHTHTAM LAJJAINE LUNU/POLL/SHALL/ AIOOOO 😮😢😢😢😢😢 MAY ANURA ALA BOTHER S OKKATAMA WADA AMRUMA KALAYAKNE MINNUSU AMARUWENE😂😢😢😢😢😢
Kata hakaraya namal leesiyata haal pol aragena dagalanawa
Namalayo tho jaksanga kallak Akka karanna wada mokakda
Rangana oyalage wiwechan sadaranadakiyala balanna .masa dekain owa okkoma karanna puluwan ratakda thiyenne kiyala anika madya oyala kegahana tharamata oka karannam iyala rata palanayabkarala balanna .විවේචනය unath sadarana wenana ona
Wal namalayo naki mainai gani janathwage badu mudalin ýapenawa kiýala ubata amathaka unada
pada show.....
Adare namarai anduwe😂
Ane mun thama sandarsana damma me rta kala vinasa karala kala kanni me rata me thathwata adala damma mun thamai
Ai Mamalyo thope Bappava elavaddi eda eliyata bahainda epa. Thanikara Sobenakara Putthu munveda Rate jandipathila venda yanne . Desapalanya Dadayama thope Desi Achchi Horakala gattu idan , Lajjai indath. Api nam inna dala yanva.
Kalin unge waradi oya me
Anduwata patawanna apa
Madda budikada.
Muu pada-mal,,,,vata padaya😅
Gone Namalayo,Patti Gonek wage don’t talk.Ubage Appa HORAWERUWA api Higanno kola,Ubala TRILLIONERs,Ubala Body Builders la Srilankawa Ape Blood beela,Kalakanni yo