Mn aluth me channel ekata. Konde genanm neme ahanne akki. Mata wayasa 23i. Mage ega shape hebei breast eka wedi. Adu wenne ne workout kalata. Fadna shape up tea biuwa eth adu une ne. Mata meka harima karadarai. Adu krganna deyak recommend krnnako. 💕🥲
ළමයි මමත් රුපියල් 2300 දිලා තෙල් එක්ක ගෙන්න ගත්තා හැබැයි ඒකට දික් වුනේ නැහැ ඒක නිසා ඔයාලා බොරු වලට අහුවෙන්න එපා තෙල් එකක් ගෙදර හිදලා ඒකට කරපිංචා ළුෑණු දාලා බෝතලය උලුහාල් කලුදුරු දාලා විටමින් E කරලක් එක්ක ගාලා බලන්න මම ට්‍රයි කරනවා දුවට දැන් කෙස් වැටෙන්නේ නැහැ දික් වෙනවා.....
කඩවල් වල එක එක නම් වලින් තියන ඒවා බොරැ ඒවාට වැවෙන්නෑ.ගෙදර තෙල් එකක් හදන්න.කරපිංචා,නෙල්ලි,උලුහාල්,කලුදුරැ තල තෙල් වලට දාලා හින්දගන්න.ඒකටත් වැවෙනවා.තව ඔලිව් ඔයිල් ,එඩරැ තෙල්,පොල් තෙල්,විටමින්E කලවම් කරලා ඒකත් දාන්න.
මේකට වැවෙනවා darling
God blessed
Kohomada eka hada ganne
@@niyunikaweerasingha5204 හොද සුවර් පොල්තෙල් ගන්න ඒක ලිපේ තියන්න ඒකට බාගෙට තලපු රතුළුෑනු සහ කරපිංචා දාන්න ඒක සුවද එන තරමට ගන්න ළුෑණු රන්වන් පාටට එද්දී ඒක නිවුනාම බෝතලයට දාලා ඒ බෝතලයට උලුහාල් සහ කලුදුරු බාගෙට කුඩු කරලා දාන්න ඒක සතියක් විතර තියලා ගාන්න ගන්න තෙල් ටිකට විටමින් E හැබැයි ඒක කොන්ඩෙිට දාන එක හොදද කලවමි කරලා ඔලුවට දාලා හොදට හිසට දාන්න දාලා ටිකක් මසාජ් කරලා කෙස් පහලින් අල්ලගන පහලට අදින්න මගෙයි දුවගෙයි දිග් වෙනවා වැටෙන්නේ නැහැ ට්‍රයි කරලා බලන්න
Hair oil එක අපෙන් ගත්තානම් අපෙ invoice එක හරි, මිස් use කරන hair oil එකේ Pictureඑකක් Comment එකටම දාන්න. නිකන් බොරු Comments දාන්න ඒපා මිස්. Hair oil එක Use කලානම් මිස් ඔහොම කියන්නෙ නෑ. 😂😂. අනික Hair oil එක 2300ක් නෙවෙයි Price එක. එකේන්ම මිස්ගේ බොරුව පේනවා 😅😅
😁😁😁මම ඉතිං ඔයාගේ එක ගත්තා කීවෙි නැහැ මම ගත්තේ සොබා කියලා එකක් ඒක Fb එකේ තියෙනවා ගිහින් බලන්නකෝ උස බෝතලයක් ඇතුලේ කලුදුරු සහ උලුහාල් ඇට කිහිපයක් තියෙනවා ආයේ සැවන්දරා මුල් තියෙනවා බෝතලේ ලේබල් එකක් වත් නැහැ මම ඔන්ලයින් තමයි ගත්තේ
Oya hari ලස්සන nna ❤️❤️❤️😘😘😘😘
Rebondin hari ekak maintain karana vidiha shampoo conditioner karana vidiha oil tretment karana vidiha gena vedio ekak karannako akka plz
මම දැන් යාගෙ අවුරුද්දකට කලින් දාපු කිලො 10ක් බර අඩු කරපු විඩියො එක බැලුවඑක ඉවර වෙල ආවෙ දැන් තියන පලවෙනි විඩියො එක බලන්න ඔයා ආයෙත් මහත් වෙලානෙ
ගනේෂා තෙල් එක පාවිච්චි කරලා බලන්න..ඒ තෙල් එකට ඉක්මනට කොණ්ඩය වැවෙනවා..
Thank u akki ❤️ mona kalath hissori adu wennema nane. Ekta visadumk dennko
POND'S ගැන වීඩියෝ එකක් කරන්නකෝ🥰
Akki double sided makeup mirror eka gana vissthara karannako
You're so gorgeous
Thank you darling❤
akke side affects nethuwa fairness wenna bonna puluwan multivitamins gena vedio ekak kranwda plz
Thanks akki😘😍
Mn aluth me channel ekata. Konde genanm neme ahanne akki. Mata wayasa 23i. Mage ega shape hebei breast eka wedi. Adu wenne ne workout kalata. Fadna shape up tea biuwa eth adu une ne. Mata meka harima karadarai. Adu krganna deyak recommend krnnako. 💕🥲
Ane komda konde oya curl karagnne 🥺 plz kiynnako akkaa🙏
Akkiyo mama dubai enna maga konda degae ma lagakade edala konda halanava kattuvala ana mokakhare kiyannako
Dr rashel vitamin c serum eka boyslata aulk na neda akki
Mekeup brush sambanda video ekk krnna akki
Roushun eke hand & body lotion eka gana wisthara danawada
Akke alovera gel eka day cream ekata amatarawa use krata kamak nadda kynnkooo
Am using cliara hair oil. Its really good for hair growth. And it reduces my hair dryness as well.
There are only 7 subscribers.please help if you can.
Thank you .....🌹🌹
Oya vidihata konde set karanne kohomada
Monawada apply karanne
Mn oyge vedio okkama balnw akke mt oyge saloon ekat enna one saloon eka kohed tiyenne akke
Awww ada 😍
Hi sis 4 k plus cream eka hothaitha pls rpl
Okay thanks sis
Palmer’s brand 1 hair oil konde wawanawa gana hoda da??
Akki teenager kenekta Aroma magic ake vitamin E night cream aka hodada?
මගේ මූණෙ සුදු පාට පැල්ලම් තියේයි තැනින් තැන.අලුහම් වගේ.ඒකට හොඳ treatment මොනවද අක්කේ?😔😔😔
Me dawas wala godak ayat oka enawa. Doc kenekta pennanna
akki mata oyawa book kalanna komada kiynna puluwamda
Thank you akka
Akka masha hair cream eka hodaida?
Valuable video
Me oil akata konde yana eka nathara wenwada akke.
Akke mata udauwak karanna.mn adai oyage vidio baluwe.onna mamath sub kara.akke mata dn aurudu 22.podi babekuth innawa.mahaththaya kuli wada karanne.1500 dawase adayama.kuliyata inne.maaseta 7500 denna one.ane akke mata puluwannam hoda job ekak kiyanna.gedara idan karanna puluwan.babata aurudu 2 hamaarai..amma thaththa kisi kenek apita naha udauwak gannawath.akka hithenawa athi mn boru kiyanawa kiyala.me welaawe salli daala wadak patan ganna athe salli naha akke.puluwannam mata mokak hari deyak kiyanna akke.godak asaranawelaa inne
Hi oyata mahum gethum puluvanda
Ane mata ehema inna ba ane karakenawa wage..
Thank you
Mewa itin rata inna ayata ganna bene
Hair oil ek normal shop wl tynwd..price ek kyd
මගේ නම් අහුරැ ගනන් කෙස් ගැලවීලා යනවා
Ovron කියල පාමසියෙ තියනවා කැප්සුල් එකක් .. වැඩි මිලක් නැහැ . මට ඩොක්ටර් කෙනෙක් ලියල දුන්නේ . මාස තුනක් නොකඩවා හැමදාම රැට එකක් බොන්න . අනිවාර්යයෙන්ම කොන්ඩෙ යන එක නවතිනවා .. අලුතින් කෙස් ගස් එන්න පටන් ගන්නවා . අත්දැකීමෙන් කියන්නෙ ..
Onion juice wathura mix nokara castor oil coconut oil ekka ganna winadi 20k idala shampo dala wash kranna..auwa thiyena dwsaka krnna..mge konde gdk yna eka newthuna e nisai kiuwe..thwa puluwnnm pol kiri wathura mix nokra aran ara widihtama krnna oil mukuth noda..
අනේ අක්කා perm කරන්න හොදම බ්‍රෑන්ඩ් කියන්නකෝ.මම අහලා තියෙනවා කොන්ඩේ යනවා කියලා..ඇත්තද ඒක???
Olives shampoo eka hodyda
Yes
❤❤
Akki bleaching cream ekak masa 6 k wage gala nathara kalata aulak nadda
Dawasak gawath awul
@@CosmoBeautyStudio mama gawe fresh and white kiyana cream eka.. dan eke side effects awoth eka awama karaganna mata monawda karanna puluwan 😓
❤
Akkiii help mee akki cerave product ganna thanka contact number ekk dennko mn Hama thaninma baluwa out of stock
අක්කා ඔයා Oil කරන තැන මූන රයිනි වගේමයි😀
Oil ganakota yanawane konde 😔
😍
පාවිච්චි කරන්නම් akkage konde wawanawada balala.
😂 man mage konde digata aww anne na masa thunen thunata karanawa 😂
Hair oil eka ganne kohenda koheda tiyenne
Normal shops wala ganna puluvn da
Middleeast vala konde yanavane ehe වතුරට ??solution ekk nadda ekata??
Hondata oil karanna. Vatika amla oil works
Thnks dear👍👍
Number is not working
Description eke details athi tawa
ඉතින් ඔයාගෙ කොන්ඩේ නෑනෙ 🤔🤔🤔
මෙයා කපනවලුනේ 😁😁😁 ඒක නිසා දිග නැහැ ලු මෙයාගේ කොන්ඩෙි දිග් වෙන්නේ නැහැ ඔය කොන්ඩෙි දිග් කරන්න අමාරුයි .....
@@සිහිනයකිජිවිතේ-ථ8ජ 😁😁 එතකොට සාක්ෂි නෑනෙ අපිට විශ්වාස කරන්න .. ප්‍රතිඵල පෙන්වන්න එපැයි
Price pls
මෙයාගේ කොණ්ඩෙත් ගොඩාක් දික් වෙලානේ 😁😁😁😁😁😁
Man konde digata wawana kenek nemei habai mada thunakata parak konde karanawa kotatama 😁
@@CosmoBeautyStudio හරි හරි මම විස්වාස කලා ඔන්න 👍👍👍👍
B
Akki oyage number eka dennko
Deyak ahaganna ona
Tax dr
ගනේෂා තෙල් එක පාවිච්චි කරලා බලන්න..ඒ තෙල් එකට ඉක්මනට කොණ්ඩය වැවෙනවා..
Thank you akki ❤️
Thanks ❤💕
Thanks akki
Thank you💗