10 Signs That Proves You Are A Genius | Personality Test in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 25

  • @Roshelangela11
    @Roshelangela11 3 ปีที่แล้ว +5

    1 )මං මං එක්ක කතා කරනවා
    2) පොත් කියවන්න කැමති
    3) තර්ක කරලා අනිත් කොනාව පරදවලා ටිකක් සතුටු වෙන්න ආසයි
    4) විහිලු කරලා විනෝදෙන් ඉන්න කැමතියි
    5) අපිලිවෙලයි, ඒත් අම්මා බනින නිසා පිලිවෙලට ඉන්න උත්සාහ කරනවා 🤭🤣

  • @ddev4415
    @ddev4415 4 ปีที่แล้ว +9

    කරැණු 2යි.විහිලු කරන්න දක්ෂයි...වැඩ අපිලිවෙලයි.☺☺☺☺ ඒ වගේම මගේ බුද්ධිය ගැන මට විශ්වාස නැහැ.😊😊😊😊

    • @mindunleashed-sinhala9798
      @mindunleashed-sinhala9798  4 ปีที่แล้ว +3

      තව ඔයා කියවන්නත් ආසයි. ඒකනෙමේ වීඩියෝඑක වුනත් බැලුවෙ. එහෙම හිතන්න එපා. ඔයත් යම් යම් දේවල් වලින් අනිත් අයට වඩා ඉස්සරහින් ඇති. ☺️☺️☺️👍🏻👍🏻👍🏻

    • @ddev4415
      @ddev4415 4 ปีที่แล้ว +1

      @@mindunleashed-sinhala9798 aniwaryen macho☺☺☺thanx

  • @ishansanjula6751
    @ishansanjula6751 3 ปีที่แล้ว +5

    මට ඔක්කොම තියෙනවා මෙකට තව එව එකතු ඒන්න ඔනේ
    1-අකුරු ලස්සන නෑ
    2-ගොඩක් ලැජ්ජයි
    තවත් එව්වා තිියෙනවා

  • @sithumpiumaam8571
    @sithumpiumaam8571 ปีที่แล้ว

    8ක් හරි පරක්කු වෙලා නිදියන එකයි පෙර සූදානමයි නෑ. ඉස්සරනම් පරක්කු වෙලා නිදියන්නෙ. මේ දවස්වල ටිකක් කලින් නිදියනවා 😁

  • @Zhji823
    @Zhji823 ปีที่แล้ว

  • @hendrynandana5862
    @hendrynandana5862 ปีที่แล้ว

    ඔය සේරම තියෙනවා.ඒත් අනේ මංදා.

  • @ezah5843
    @ezah5843 4 ปีที่แล้ว +1

    බහුතරයක් ඒවා ගැලපෙනවා.. ඒත් කාත් එක්කවත් වාද කරන්න යන්නේ නං නෑ මගේ අදහස කියලා පාඩුවේ ඉන්නවා🤭😅

  • @Game-Pro10
    @Game-Pro10 ปีที่แล้ว

    I have all 10

  • @sewwandipushpakumari7358
    @sewwandipushpakumari7358 3 ปีที่แล้ว +1

    ඔක්කොම තියෙනවා

  • @sriyanikotuwegedara821
    @sriyanikotuwegedara821 4 ปีที่แล้ว +1

    8 are correct...

  • @akilasachintha3900
    @akilasachintha3900 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @sasmiweerasekara8842
    @sasmiweerasekara8842 2 ปีที่แล้ว

    Okkoma Hari neh🙄

  • @nilankahabarakada
    @nilankahabarakada 4 ปีที่แล้ว +3

    3 i thiyanna thaniyan katha karanawa,parakkuwala nindata yanawa,kiyawanna asai.

  • @BabyGirl-sy9uh
    @BabyGirl-sy9uh 2 ปีที่แล้ว

    9k Hari😁😁😁

  • @dinithimanjali5727
    @dinithimanjali5727 3 ปีที่แล้ว

    Me ඔක්කෝම mata thiyenawa

  • @lakshithanisal7506
    @lakshithanisal7506 3 ปีที่แล้ว

    10 ma hari

  • @surangasuranga5355
    @surangasuranga5355 3 ปีที่แล้ว

    me okkoma mata mach wenawa

  • @nimshifernando3141
    @nimshifernando3141 4 ปีที่แล้ว +1

    Mage 6k hari

    • @mindunleashed-sinhala9798
      @mindunleashed-sinhala9798  4 ปีที่แล้ว

      ෂහ්... නියමයි!
      එහෙනම් ඔයත් සැබෑ බුද්ධිමතෙක්! ☺️👍🏻
      ස්තූතියි කමෙන්ට් එකට.

    • @nimshifernando3141
      @nimshifernando3141 4 ปีที่แล้ว

      @@mindunleashed-sinhala9798 😁😁😁😁😁

  • @sewwandidilshani1162
    @sewwandidilshani1162 3 ปีที่แล้ว

    Mage 9k tye