ඔයා ලේසියකට කාටවත් රවට්ටන්න පුලුවන්ද? බැරිද? කියල මේ පරීක්ශනයෙන් බලාගන්න පුලුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น •

  • @FlixsportsHD
    @FlixsportsHD 7 หลายเดือนก่อน +67

    ඔබ බුද්ධිමත් නම් මේ වගේ විඩියොවක් අයේ නොබලන්න උත්සාහ කරන්න 🙂

  • @sachithanimshan9567
    @sachithanimshan9567 6 หลายเดือนก่อน +23

    ප්‍රශ්න සේරටම හරියට උත්තර දුන්නා ❤🙂🙂✊

  • @ReshnaLakmali
    @ReshnaLakmali 8 หลายเดือนก่อน +14

    ප්‍රශ්න සියල්ලට නිවැරදි උත්තර දුන්නා.ඔබතුමාට බොහෝම ස්තූතියි ...!!!🙏🙏🙏

  • @deshanmadhushanka2630
    @deshanmadhushanka2630 8 หลายเดือนก่อน +10

    මේකට උත්තර දෙන්න බැරි නම් ඌ රට මෝඩයෙක්. උත්තර හරි කියලා උඩ පනින්න එපා එතකොට මෝඩයි කියලා අහු වෙනවා 😂

    • @Dhammasl_ed
      @Dhammasl_ed 6 หลายเดือนก่อน +1

      ඔව්😅😅

  • @kumarasanjeewa183
    @kumarasanjeewa183 8 หลายเดือนก่อน +21

    බොරු කියන්නෙ මොකටද මගෙ අන්තිම ප්‍රශ්නෙ වැරදියි❤

    • @Tharu-b1h
      @Tharu-b1h 6 หลายเดือนก่อน

      Sok okkoma wera diyi ne mege

    • @tharakamuthumal8569
      @tharakamuthumal8569 6 หลายเดือนก่อน +2

      😂 මං මුකුත් කියන් නෑමයි

  • @Uday27108
    @Uday27108 7 หลายเดือนก่อน +3

    මං ඔක්කොටම හරියට උත්තර දුන්නා. 😄හැබැයි එහෙම කියලා මං ගොඩක් බුද්දිමත් කියලා හිතන්නේ නෑ. මොන දේ උනත් මං මිනිස්සු ආශ්‍රය කරද්දී නම් 100 ට 1000ක්‌ ප්‍රවේසම් වෙනවා. ස්තුතියි

  • @RandilSharuka
    @RandilSharuka 8 หลายเดือนก่อน +41

    මගෙනම් ප්‍රශ්න සේරම හරි ❤

    • @thebullet9510
      @thebullet9510 8 หลายเดือนก่อน +4

      Mageth okkoma hari a koyanne man බුද්ධිමත් 😊😁

    • @RandilSharuka
      @RandilSharuka 8 หลายเดือนก่อน +1

      @@thebullet9510 👍😘

    • @RandilSharuka
      @RandilSharuka 8 หลายเดือนก่อน

      @@thebullet9510 👍

  • @MadurangaRamanayake
    @MadurangaRamanayake 8 หลายเดือนก่อน +8

    සියල්ලටම සාර්ථකව පිළිතුරු දුමී...🎉🎉

  • @NadeemaNadeema-b5x
    @NadeemaNadeema-b5x 3 หลายเดือนก่อน +1

    ප්‍රශ්න සෙරම හරියට උත්තර දුන්නා❤😊 ❤✊

  • @Dinudasanayakauser-eq9ie7eu6w
    @Dinudasanayakauser-eq9ie7eu6w 8 หลายเดือนก่อน +10

    ප්‍රශ්න 4ටම හරි උත්තර දුන්නා. 🎉❤

  • @sawanataremix77
    @sawanataremix77 8 หลายเดือนก่อน +3

    easy Questions tikak seertm uththara hariyatama kiwwa gmmk thw video onee

  • @ThushariGunasinghe
    @ThushariGunasinghe 6 หลายเดือนก่อน +1

    Mamath hariyata uththara dunna😚😍😍

  • @gkbwije2809
    @gkbwije2809 วันที่ผ่านมา

    මේක නම් බුද්ධිය මනින අද්විතීය වීඩියෝවක්. 😏😏😏😏😏. මේවා හොඳයි මොන්ටිසෝරි ළමයින්ට.

  • @sadunudara2321
    @sadunudara2321 6 หลายเดือนก่อน +1

    ඔක්කම හරි ❤❤🎉

  • @ShanukaBandara-cd9wo
    @ShanukaBandara-cd9wo 8 หลายเดือนก่อน +3

    මගේ ඔක්කොම හරි 😍😍❤️❤️අයෙත් මෙ වගෙ විඩියෝ ගෙන්න 😍❤️❤️❤️🙏

  • @squidward9799
    @squidward9799 2 หลายเดือนก่อน

    😂 හරි හරි, කමක් නෑ.. සුබ පතනවා හොද ක්‍රියෙටිව් වැඩ ඉස්සරහ ටත් කරන්න..

  • @ajanthasilva4951
    @ajanthasilva4951 7 หลายเดือนก่อน +1

    මම මේ බලපු පලවෙනි vathva නෙමෙයි 😊 vidieo එක නිසා අහන්නේ ඔයා මල්ලී මේ vidieo එක හැර vena vidieo valdith ඔය කියන්නේ මිනිස්සුන්ගේ හොඳ පැත්ත vithraineda. මෙක mata තියේන ප්‍රශ්නයක්. මිනිස්සු evita thamange future එක ගැන හිතන්නේ හොඳ vitharai. ඒක හොඳයි but මල්ලී suddenly problem එකක් avoth කෙළිය තාම. Meka මම ඔයට කියන varadak නෙමෙ හොදේ❤❤

  • @Kumari-o6e
    @Kumari-o6e 6 หลายเดือนก่อน +2

    සියල්ල සාර්ථකයි😊😊😊😊😊

  • @nishanbandara9820
    @nishanbandara9820 8 หลายเดือนก่อน +4

    🥰🤟 තුනක් හරි

  • @dev-jj9mm
    @dev-jj9mm 8 หลายเดือนก่อน +3

    ඔක්කොම හරි 😌❤️

  • @AnuththaraGunawardana-s4r
    @AnuththaraGunawardana-s4r 5 หลายเดือนก่อน

    Okkoma hari...❤❤❤❤❤😊😊😊

  • @lksiaee6853
    @lksiaee6853 8 หลายเดือนก่อน

    මගේනමි.ප්‍රස්න සේරම.හරි.ස්තූතියි ❤

  • @indikakumari53
    @indikakumari53 4 หลายเดือนก่อน

    මගේ සියලු ප්‍රශ්න සෙරම හරි ස් ස්තූති‍යි

  • @sandu936
    @sandu936 7 หลายเดือนก่อน

    සේරම හරි😁❤

  • @ShanthiKumari-kq6mr
    @ShanthiKumari-kq6mr หลายเดือนก่อน

    මම ප්‍රශ්න හතරටම උත්‍තර දුන්න පිලිතුරු හතරම හරි❤❤❤

  • @jayanitv
    @jayanitv 5 หลายเดือนก่อน +1

    ප්‍රශ්න 4ටම හරි උත්තර දුන්නා 🎉🎉

  • @SamanPriyantha-z6j
    @SamanPriyantha-z6j 8 หลายเดือนก่อน

    ඔක්කොම හරි 🎉❤❤❤

  • @tharindugayantha1729
    @tharindugayantha1729 6 หลายเดือนก่อน +1

    ඒ මං මෝඩයි මං හිතපු උත්තර ඔක්කොම වැරදි මං මහ මොට්ටයෙක් 😂 මාත් වතුර බොනවා ඒ කියන්නෙ මාත් හරකෙක් 😂

  • @RandikaDilshan-z7e
    @RandikaDilshan-z7e 7 หลายเดือนก่อน +1

    Sudu

  • @SriyaniYapaMudiyanselage
    @SriyaniYapaMudiyanselage 5 หลายเดือนก่อน

    ප්‍රශ්න සියල්ලටම පිලිතුරු දුන්නා 🎉

  • @රන්දිවිජේසිංහ
    @රන්දිවිජේසිංහ 8 หลายเดือนก่อน

    මගේ නම් සේරම ප්‍රශ්න හරී ❤

  • @isharahajji1870
    @isharahajji1870 หลายเดือนก่อน

    ඔක්කොම ප්‍රශ්න හ‍රි 👍

  • @sasadadilruk
    @sasadadilruk 7 หลายเดือนก่อน

    මගේ ඔක්කොම හරි අයියේ😊😊

  • @inokakumari948
    @inokakumari948 8 หลายเดือนก่อน

    Serama hari 👍👍👍👍👍👍👍👍

  • @Hiruni-hk7hq
    @Hiruni-hk7hq 8 หลายเดือนก่อน +2

    වීඩියෝ ඒක බලන්න කලින් කියන්නේ මම පට්ට මෝඩයි...මෝඩ වැඩ කරන්නේ.. රැවටුනා මරුවටම..😮

  • @MalmiHenapala-j1p
    @MalmiHenapala-j1p 3 หลายเดือนก่อน

    Lassana vidiyo akak

  • @HiruniLiyanaarachchi
    @HiruniLiyanaarachchi 8 หลายเดือนก่อน +1

    All correct ✅❤

  • @wathsalasamarasingha
    @wathsalasamarasingha 8 หลายเดือนก่อน

    මගේ ඔක්කොම 🙋‍♀️හරි 🤗

  • @harishchandragamini225
    @harishchandragamini225 7 หลายเดือนก่อน

    මම උත්තර හරියටම කිවුවා💗💗

  • @dilanisakunthala6527
    @dilanisakunthala6527 8 หลายเดือนก่อน +1

    මන් ප්‍රශ්න හතරටම හරි උත්තර දුන්නා❤

  • @pawansisidhangana2211
    @pawansisidhangana2211 6 หลายเดือนก่อน

    සේරම ප්‍රශ්න හරි මගේ😊

  • @MoradhanaWimalasirihimi
    @MoradhanaWimalasirihimi 8 หลายเดือนก่อน +2

    ඔය ගොන් ප්‍රශ්න වලට උත්තර දෙන ඔක්කොම අපි මෝඩයෝ අපේ වටිනා කාලය

  • @RupaWickramasinghe-rr4sp
    @RupaWickramasinghe-rr4sp 8 หลายเดือนก่อน +1

    මගේ පිළිතුරු ඔක්කොම හරි 👍

  • @AshenUdara-w5m
    @AshenUdara-w5m 7 หลายเดือนก่อน

    මගෙ ඔක්කොම හරි❤❤❤

  • @nilanthasumanasiri2233
    @nilanthasumanasiri2233 6 หลายเดือนก่อน +1

    මගේ සේරම පශ්න හරි 🎉

  • @Parkshin-yeonParkshinyeon
    @Parkshin-yeonParkshinyeon 8 หลายเดือนก่อน

    හරි 🎉ඔක්කොම

  • @susanthaudaya6953
    @susanthaudaya6953 6 หลายเดือนก่อน

    Niyamai😊

  • @hesanduthevsara2343
    @hesanduthevsara2343 8 หลายเดือนก่อน +1

    Okkoma hari ❤

  • @ksports4695
    @ksports4695 8 หลายเดือนก่อน

    Heeeeeeeee...උවත් වැඩද මල්ලි උවත් වැඩද....😊

  • @ChandraLatha-e6j
    @ChandraLatha-e6j 7 หลายเดือนก่อน

    අපෝ මේක ලේසි test එකක්නේ මගේ ප්‍රශ්න සේරම හරි තව ටිකක් අමාරු කරලා test එකක් දාන්න thank you ❤❤❤❤❤😂

  • @ChandaniPerera-l8h
    @ChandaniPerera-l8h 5 หลายเดือนก่อน

    මමනං හරි උත්තරේ දුන්න ❤❤

  • @KaveeshaSewmini-p1n
    @KaveeshaSewmini-p1n 5 หลายเดือนก่อน

    හරියට උත්තර දුන්නා

  • @krishanharshanabaduge8138
    @krishanharshanabaduge8138 4 หลายเดือนก่อน

    අම්මෝ. මාර ප්‍රශ්න නෙ මේවා😂😂😂😂😂
    පුදුම බුද්ධියකින් හදලා තියෙන්නෙ😂

  • @LIONRhythms654
    @LIONRhythms654 4 หลายเดือนก่อน

    මම ප්‍රශ්න ඔක්කොටම උත්තර දුන්නා ඇත්තමයි කියන්නෙ

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 7 หลายเดือนก่อน

    Ela❤

  • @dinithi1409
    @dinithi1409 5 หลายเดือนก่อน

    මේ වගේ ප්‍රශ්න අහන ඔයා මොනතරම් මෝඩද😂

  • @sasirujayasekara
    @sasirujayasekara 8 หลายเดือนก่อน +1

    Me ahapu prashna tikata hari uththara denna Perlimenthuwe inna ekakuge mattame IQ level ekak thibunama hodatama athi.😅😂

  • @NimsaraShashimanthi
    @NimsaraShashimanthi 6 หลายเดือนก่อน

    Mage uththara tika ඔක්කොම hari ❤

  • @JeewakaJayawardana
    @JeewakaJayawardana 8 หลายเดือนก่อน

    Prasna 4 Tama niwaradiwa pilithuru dunna 🎉

  • @bestoftiktok6619
    @bestoftiktok6619 8 หลายเดือนก่อน

    Okkma hryyyyy❤

  • @disalagodahewa407
    @disalagodahewa407 8 หลายเดือนก่อน

    මගේ ප්‍රශ්න 4 ම හරි ❤

  • @vihanga1268
    @vihanga1268 8 หลายเดือนก่อน

    Easy bro ❤

  • @DiwyaniAnjali
    @DiwyaniAnjali 4 วันที่ผ่านมา

    මන් හරි ගොනෙක් මේ වගේ විඩියො බලන😂

  • @Tharindudhilshan4573
    @Tharindudhilshan4573 8 หลายเดือนก่อน

    Okkoma hari giyoooo😁

  • @chamindakukule
    @chamindakukule 6 หลายเดือนก่อน

    Mage anthima eka varadii😂❤😊❤

  • @Book_with_YounhiD
    @Book_with_YounhiD 5 หลายเดือนก่อน

    antima eka wenakam okkoma hari..antima eka awul..mage moleth awul una..ayeth me video eka heta balanna oni. awula lihaa ganna..

  • @lalitamaleni8996
    @lalitamaleni8996 8 หลายเดือนก่อน +1

    බැරෑරුම් උරශ්නනේ.😂😂😂

  • @tharakamuthumal8569
    @tharakamuthumal8569 6 หลายเดือนก่อน

    සේටටම හරියට උත්තර දුන්නා

  • @yumethjayasingha1626
    @yumethjayasingha1626 7 หลายเดือนก่อน

    Adeh mage okkoma oneshotma hrine bn 😂❤ mama buddimatekd ethakot😂

  • @Rps-d6o
    @Rps-d6o 8 หลายเดือนก่อน

    හ්ම්ම් හරි ඔක්කොම

  • @induwariparindya
    @induwariparindya 2 หลายเดือนก่อน

    This is the intelligence of sri lanka😂
    (Comments)😢😂

  • @Manusha-i
    @Manusha-i 8 หลายเดือนก่อน

    ප්‍රශ්න 4 හරි 💓

  • @wathsalasamarasingha
    @wathsalasamarasingha 8 หลายเดือนก่อน

    🤔එත් වෙලාවකට මෝඩයි 🥹 මම

  • @gimahaniudeshika8272
    @gimahaniudeshika8272 8 หลายเดือนก่อน +1

    Okkoma hri ❤️

  • @SasindiPrabodhani
    @SasindiPrabodhani 6 หลายเดือนก่อน

    මමත් හරි🎉

  • @KumaraRathna-k1t
    @KumaraRathna-k1t 8 หลายเดือนก่อน

    මගෙ උත්තර සේරම හරි තුන්වෙනි ප්‍රශ්නයත් හරි😊

  • @PasinduYoshitha
    @PasinduYoshitha 8 หลายเดือนก่อน +1

    මගෙ නම් ප්‍රශ්න සේරම හරි

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 8 หลายเดือนก่อน +2

    ඔක්කොම හරි

  • @cycle_vlogs280
    @cycle_vlogs280 8 หลายเดือนก่อน

    සේරම හරි

  • @RandikaDilshan-z7e
    @RandikaDilshan-z7e 7 หลายเดือนก่อน +1

    sudu

  • @Anjanadilakshi-in1ye
    @Anjanadilakshi-in1ye 8 หลายเดือนก่อน

    ඔක්කොම හරි🤭🤭

  • @MohammedMohammed-oq7tz
    @MohammedMohammed-oq7tz 8 หลายเดือนก่อน

    ප්‍රශ්න සියල්ලටම නිවැරදි උත්තර දුන්නා

  • @anurapiyasoma9307
    @anurapiyasoma9307 8 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @madumalimadumalilokuge706
    @madumalimadumalilokuge706 6 หลายเดือนก่อน

    Mama hatharatama pilithura dunna.

  • @DeepthiKumari-g3h
    @DeepthiKumari-g3h 4 หลายเดือนก่อน

    All is correct

  • @pawansithijaya45
    @pawansithijaya45 8 หลายเดือนก่อน +1

    හතරම හරි

  • @AmilaAmilaAmila-x4y
    @AmilaAmilaAmila-x4y 8 หลายเดือนก่อน

    නිවැරැදි යි.සියලුම .ප්‍රශ්නවලට

  • @thusharikapriyangani9904
    @thusharikapriyangani9904 8 หลายเดือนก่อน +3

    මගේ හරි

  • @AcousticHeart787
    @AcousticHeart787 6 หลายเดือนก่อน

    ඔක්කොටම උත්තරේ හරි එ්ත් මම නම් මීටරයක් නෙමේ😅

  • @tscreation4131
    @tscreation4131 7 หลายเดือนก่อน

    අන්තිමට පුන්නක්කු කියල හිතපු මෝඩ මම..🙂

    • @Writer476
      @Writer476 6 หลายเดือนก่อน

      Same

  • @ThiLi....-ms4vf
    @ThiLi....-ms4vf 8 หลายเดือนก่อน

    හරි මගෙත් ❤

  • @priyankarathanuj6784
    @priyankarathanuj6784 8 หลายเดือนก่อน +2

    ☺️☺️☺️

  • @hamdan19852
    @hamdan19852 8 หลายเดือนก่อน +1

    okkama hari eth man modai hugak hinawela teachergen benum ahanawa😅🥴katawath kiyanne harida🤫

  • @Songvibez10146
    @Songvibez10146 2 หลายเดือนก่อน

    Man mara modai ekane sudu kiuwwe😂😂😂 mawa marannaa

  • @avishanz
    @avishanz 8 หลายเดือนก่อน

    අන්තිම ප්‍රශ්නෙ උත්තරෙත් හරි ඒත් මං හැමවෙලේම වගෙ ගොනාට ඇන්දෙනවනෙ🥲

  • @pabasarasilva6884
    @pabasarasilva6884 8 หลายเดือนก่อน

    ❤😊🤩

  • @biyanwilawijesiri1773
    @biyanwilawijesiri1773 8 หลายเดือนก่อน

    Mage ockoma hari❤❤❤

  • @NadeeNadee-qr8me
    @NadeeNadee-qr8me 8 หลายเดือนก่อน +1

    අපේ අතේ රේකා වලින් අනාගතේ අපිට රට යන්න පුලුවන් වෙයිද කියලා වීඩියෝ එකක් කරන්නකෝ 🥲👀

    • @dilankaherath1388
      @dilankaherath1388 8 หลายเดือนก่อน

      ඕව ගැන විශ්වාස කරන්නෙ නැතුව ඒකට මහන්සි වෙන්න...😂😂😂

    • @Nethuart1
      @Nethuart1 8 หลายเดือนก่อน

      උපතින්ම අත් නැති මිනිස්සු කොහොමද ජිවිතෙ ජය ගතෙ බොරු විස්වාස ඔය මහන්සි වෙන්න😊

  • @rushansathmal7544
    @rushansathmal7544 4 หลายเดือนก่อน

    සෙරටම හරියට උත්තර ඩුන්නා

  • @AnoshaAnosha-n2z
    @AnoshaAnosha-n2z 8 หลายเดือนก่อน

    සියල්ල සාර්ථක යි