Apay polici wala godak inne rakiyawak nathi kamata Aapu un... P. O. L. I. C. E.... Me Akuru tika mul una Wachana wala Therum Dana gatha yuthui hama police niladariyekma..
Yes, we have to really check on these money collecting issues...he can surely meet the Secretary and go ahead if he is genuine... this could be either fake or genuine.
E kathawa attha rata inna ayath kamathi neda salli denna itin accunt hadala mokak හරි පිළිවෙළක් karoth hodai e gana madya walath ape aya පැහැදිලි kara .....obata godak sathuthi සහෝදරයා ❤......e kapavima ma ඉදිරියට ema gana age karami..lal ayiya ❤👈sthuthi
මේ සහෝදරයාට ජනාධිපතිතුමා හමුව්වෙන්න අවශ්‍යතාව උදා කරලා දෙන්න නියම කොල්ලෙක් 👍👍👍
දමිළ උනත් සිංහල උනත් මුස්ලිම් උනත් හැමොගෙම ජනපති එතුමා...❤රටට ආදරේ කොල්ලෙක්..❤
Ekemma
පුතා පිටරට ඉන්න අයත් ඔය යෝජනාව කලා .ජනාධිපති තුමා ඔයාලගෙ ඔය අහිංසක ඉල්ලීම ඉක්මනින් ක්‍රියාත්මක කරයි .රටට ආදරය කරන ඔබලාට ස්තුතියි .
අපේ පොලිස් කාරයෝ මුලින්ම පුනුරැත්තාපනය කරන්න ඹනේ
Apay polici wala godak inne rakiyawak nathi kamata Aapu un... P. O. L. I. C. E.... Me Akuru tika mul una Wachana wala Therum Dana gatha yuthui hama police niladariyekma..
Eka eththa
පුතා බොහොම හොඳ පුතෙක්. හැමෝටම ඔය වගේ අදහස එන්නේ නෑ.❤❤❤
Ane amme😅
හොද උත්සාහයක් ඒ සහෝදරයා ට සහයෝගය දෙන්න රටේ ජනතාව එකතුවෙන්න
පොලිසිය කරුණා කරල
මේ පුරවැසියන්ට මෙහෙම සලකන්න එපා.මානුශිකව සලකන්න.....පුතා සැලෙන්න එපා ඔබේ කාර්‍ය කරගෙන යන්න.
Aniwaryen
😂😂😂
Ayath Hoda dayak karanna awilla thiyanna...namuth policeyath hariiday kala naha...garde akath akka janadipathi mungassanna thibuna namuth Rata thiyana prasna anuwa ada kalaya kawada viwsa karanna...hama pathanma hithanna wanawa..
ඒ කොලුවට ලේකම් කාර්‍යාලයේ නිළධාරින් ඉදිරිපත් වෙලා ජනාධිපති හමුවෙන්න අවස්ථාවක් ලබාදෙන්න ඕනා ,
අර අාපු පොලිස් නිලධාරියා ආපු ගමන් බෝඩි එක ගත්තා.විස්තරය ක් අැහුවෙත් නෑ..ඔය විදිහට සැලකිම වැරදියි.
තාමත් කාලකන්නි ඉන්නවා පොලිසියේ ඔය මිනිහා ගිහින් කුණු භක්තියට දායි 😡 කාලකන්නි දූෂිත පොලිස්
පොලිසියේ අයියා පොඩ්ඩක් හොයපන්කෝ මොකටද ආවේ කියලා අරින් දුවන්නේ
😂😂😂😂😂😂
ඒ පොලිස් අයියා ,දේමල දන්නේ නැහැ ...😮😮😂😂😂😂
කාලකන්නි පොලිසිය රනිල් රාජපක්ෂලාගේ පොලිසිය තාම වැඩ 🐂
පොලිස් බබාට නිළ ඇදුම ගලවා පුන්නක්කු දිමට සලස්වන්න ප්‍රකාශක උතුමාණනි
ඕකා අනිවාර්යයෙන් සීයාගෙ එකෙක් ඒකය් අරන් දුවන්නෙ😅
අඩෝ මාර කොල්ලෙක් 👍🏿👍🏿👍🏿👍🏿
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤
☸✝️☪️🛕🙏🙏❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
පොලිසිය බාර ඇමති තුමනි මේවාට නීතියක් හදන්න මිනිස්සුන්ට නිදහස තියෙන්න ඕනෙ තමන්ගෙ අදහස ප්‍රකාශ කරන්න...මමත් මාලිමාවේ පාක්ශිකයෙක්
4
මුලින්ම කියන්න ඕන අනුරට,පොලිසිය පුනරුත්ථාපනය කරන්න කියලා,,
😂😂
ඉවසීමෙන් ඉන්න ,,වැඩේ කරයි ලස්සනට ...ඉවසන්න කොල්ලෝ...👍👍👍👍👍
ඉතිහාසයේ මහත්මා ගාන්ධිටත් මනුස්සයෙක්. තෑග්ගක් දෙන්න තමයි ආවේ…..
මෙයාගේ හොද අදහසක් හිතේ තියෙන්නේ එකට උදව් කරන්න එපාය ජනාධිපති මුන ගැහෙන්න අනේ මන්දා අපේ පොලිසියත්
පුතට තෙරුවන් සරණයි
❤❤❤❤❤❤❤
ඵ්ක..හොද..වැඩක්
රටට ආදරේ කෙනෙක්
❤❤❤❤❤❤ ස්තුතියි පුතා ඔයාට
ලාල් නියම මාධ්‍යවේදියා 🎉🎉🎉
යුටියුබ්
හැම රෙද්දටම ජනාධිපති හොයාගෙන යන්න එපා බං 😮
එයාලට ලොකුවට එක දැනිල pau aurudu ගානක් මිනිස්සුන්ට ආදරෙ karana අය හිටියේ නැනේ 😢
බබා ද එයා 🤣
ඔතැන තියෙන්නේ වෙන න්‍යාය පත්‍ර .
ම0 කැමැතියි ඒක දැනගන්ට
ඉස්සරහට ගෑනිත් එක්ක රණ්ඩු වෙලාත් ජනාධිපති හොයාගෙන එයි
අඩෝ හොද කොල්ලෙක් බන් ඌ... ජනාධිපතිව මුණ ගැස්සුවනම් හරිනේ බන්... පොලිසිය හැමදේටම අකුල් හෙලනවා වගේ 😡
පිස්සුද ද බන් හැම එකාම හිතන පතන අදහස් දැක්වීමට ජනාධිපති කාර්යාලයට ගියොත් එහෙ අනෙක් වැඩ බලන්න ඕනේ නැද්ද. ගොන් විදිහට හැසිරීමෙන් වළකිමු
Lal මේ ලමයා ට සතුටු වෙන්න යමක් කරල අරින්න.
Lalta puke arinnada kiynne?
මුලින්ම පොලිසියට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කුමක්ද කියා ඉගැන්විය යුතුයි. මෙය පොලිස් රාජ්‍යයක් නොවේ.
ආදරෙයි සහෝදරයා අපි හැමෝම අපේ රට ගොඩගමු❤❤❤
ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලංකාවේ නියම කොල්ලෙක්.ගැම්මක් තමයි.ඔබෙ සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවේවා.
ඇත්තෙන්ම රටට අදරය කරන තරුණයෙක්, අපිටත් පුලුවන් සල්ලි එවන්න, ජනපතිට හරියටම පනිවිඩය ගිහින් නැති පාටයි
ස්තූතියි මහත්මයාණෙනි
මේ කොල්ලට ඉඩක් දෙන්න ඕනෑ ,මොනවද කරන්න පුලුවන් කියලා හොයලා බලන්න ඕනෑ ,ජනාධිපති තුමාගේ නෙත ගැටෙවා,👍👍👍👍
මේ ලමයට කියන්න ඒ පොලිස් කාරයා කරපු වැඩේට විරුද්දව. පැමිනිල්ලක් දමන්න. කියන්න. පොඩ්ඩක් ඉවසන්න . තුන්දෙනෙක් රට පාලනය කරන්නෙ.
පොලියට මොලේ තියන උන් ටිකක් ගන්න පීස්
තරුන ලමයෙක්නෙ මේපුතා ගැන හොයල බලල ප්‍රශ්නයක් නැත්නම් එයාගේ අදහසට ඉඩදෙන්න හොද අදහසක් ක්‍රියාත්මක කරනවනම් .
මෙ පොලිසියෙ කෙනා නම් මහා කැත වැඩක් කලෙ .ඇයි ජනාධිපතිට කතා කරන්න අවස්ථාවක් ලබා නොදෙන්නේ.
Pau ahinsaka kollek...❤
බුදු saranayi පුතේ cyprus පරිස්සමෙන්
රනිල්ගේ බත් බැලයෝ ඉන්නකම් පොලිසිය ඔහෝමයි
පොලිස් නිලධාරීන් මේ ගැන ජනාධිපතිතුමාව දැනුවත් කරන්න 🙏🙏🙏🙏
Yes its good idea my son go head mr president will agree it
Psd eke ලොක්කො ඕව ජනාධිපති දැනුවත් කරන්නෙ නෑ..ගෝඨාභයටත් ඕකයි උනේ😢
Lal sahodaraya supiri madiya vediyek❤❤❤❤ budusaranai
ඔහුට අනුර සහොදරයා හමුවිමට සලස්වන්න
තාමත් ඉන්නව නිලධාරී පැලැන්තියක් රනිල් රාජපක්ෂලාගේ ගත්තු එකා ලියුම ජනාධිපතිතුමාට දීල නෑ 😖
Oyaharunayata,,damalaveharaknamdanna,,,janadepahe,,nahuwa,,basawahoden,,hasurawana,,vegeha,,haraha,,mahaha,,Muna,,gassuwa am,,harena
ජනතාවගෙන් නෙවෙයි පාර්ලිමේන්තුවේ හිටපු අයගේ ගෙවල්වලට යන්න ඕන.ජනතාවට කැදබොන්නත් සල්ලි නෑ.
මේ කටයුතු කරනවනම් ඉතා වගකීමෙන් කරන්න ඕන සල්ලි එකතු කරනව කියන ඒව ඉතා වගකීමෙන් කරන්න අවශ්‍යයයි.රටේ කරන මගඩි පේනවනෙ.අන්තිමේ ඔක්කොම කුණු මාලිමාවට පටවයි.
Yes, we have to really check on these money collecting issues...he can surely meet the Secretary and go ahead if he is genuine... this could be either fake or genuine.
අනිවාර්යයෙන්ම එහෙම ආවට ගියට කරන්න බැහැ
මේ තියන තත්වේ හැටියට ජනාධිපතිතුමාව හැමෝටම හම්බෙන්න එකත් ඉතින් අමාරුයි දැන් එතුමලා තුන්දෙනෙක් වැඩ කරන වෙලාවක
🙄🙄 ලාල් ඔබට පුලුවන්නේ මේකට මැදිහත් වෙන්න ජාතිකජනබලවේගයේ ප්‍රබල කෙනෙක් ශ්නිකව දුරකතනයෙන් සම්බන්ද කරන්න ඔබට පුලුවන්න්නේ 👍👍
බුදුසරනයීසවදරය
ඇත්ත වෙන්න පුලුවන්,ඒත් හැම එකටම,ජනාධිපති හමුවීම නොකල යුතුයි.❤❤❤
මේ ජනාධිපති ලොකු ලොකු වේවා තෝර තෝරා යන්නේ නැහැ
❤❤❤❤❤
වඳින්න ගිය දේවාලේ ඔලුවට වැටුන වත්ද....
අපි හැමෝගෙම රට මේක. සිංහල වේවා. දමිල වේවා.මුස්ලිම් වේවා. වෙනත් ජාතීන් මේවා අපි හැමෝටම අයිති මේ රට ඒ දරුවා රටට ආදරය ඇති නිර්භීත තරුණයෙක්. ඔහුට මෙම කාර්යය කරගෙන යෑමට අවශ්‍යය වැඩ කටයුතු ටික සලසා දෙන්නේ නම් ඉතා වටිනවා.
මෙ රට දියුණු ආකල්පයන් ඉදිරියට යන්න තව ගොඩක් කල් යයි පුතෙ.... දෙමාපියන්ට දුක් නොදි,උපවාසය අත්හැර,ගෙදරයන්න.
ඒක ඇත්ත
Shame on you Police. Respect the good works
its very good aida. i like
අන්න එක හොද වැඩක්
Respect bro❤
Great work
Pls give the chance
ඔයා හොඳ කොල්ලෙක් ලංකාවේ හොඳ පුරවැසියෙක් සතුටුයි ඔබ ගැන මම හිතන්නේ මේ දවස්වල ජනාධිපතිතුමාට කාර්යබහුලයි කියා පොලිසියේ මහත්තයා ඔබගේ ක්‍රියාව දැන් මුළු ලෝකයම දන්නවා
ජනාධිපති තුමා අමාත්‍යාංශ බර ගානක් එක්ක ජනාධිපති දූරය දරනවා.බෝම්බ ප්‍රශ්නෙ ඒ එක්ක විසදුවා.පොඩ්ඩක් ඉවසන්න
❤❤❤❤ ආදරෙයි පැටියෝ
පව් අනේ...බුදුසරණයි සොයුර
Supiri kollec....
සිංහල බැරි නම් දෙමළ අය ඉන්නවා npp එකේ. ඒ කවුරුහරි හරහා පුළුවන් ජනාධිපති තුමා සම්බන්ධ කරගන්න.
මෙන්න දරැවො රටට ආදරේ පුත්තු පොලිසියෙ වැඩ අපිත් පුලුවන් විදියට උදවිිකරනව.රට බෙදපු පකේ දේසපාලුවනට මෙික හොද අාදර්සයක්.
මේක පාුයෝගික නෑ...කවුරැවත් එක රැපියලක්වත් දෙන්න එපා....මාලිමාවට වැඩිපුර චන්දෙ දෙමු....එච්චරයි.
කරන්න පුලුවන් . සින්ගප්පුරුවෙත් මෙක කරා. එහෙම තමා එයාල ඉස්සරහට අවෙ . අපිටත් බැරි නැ.
@@nithininarthana894 ඒක තමයි මාත් කියන්න ආවෙ. හොරා කන්නෙ නැත්තං අපිත් දෙනවා. සිංගප්පූරුව රත්තරං බඩුත් උකස් තියලා තමා වැඩ කලේ ❤
ඔයාහරි අපි කැපවෙමු මේරටවෙනුවෙන්
❤❤❤❤ Good luck puthe❤❤❤❤❤
පාලාත් චන්දය ඉවරවෙනක් ඉවසමු හොද දරුවෙක්
ලංකාවේ ඉන්න කෝටි දෙකයි ගානක් ඔක්කොම ජනතාව ජනාධිපති තුමා ළඟට එන්න පටන් ගනියි. මේවා දේශපාලන උසිගැන්වීම්. පාර්ලිමේන්තු පනතක් සම්මත කරලා පිළිවෙලකට ඒ වගේ බැංකුවක් පටන් ගන්න ඕනා. මේ රටේ තව ප්‍රශ්න ගොඩාක් තියෙනවා ඔක්කොම එක සතියෙන් දෙකෙන් විසඳන්න බැහැ. අවුරුදු පහකට තමයි ආණ්ඩුව ගත්තේ. පොඩ්ඩක් ඉවසන්න පාර්ලිමේන්තු මැතිවරණය දිනලා සුදුසු පාර්ලිමේන්තුවක් කැබිනට් එකක් පත් කරගෙන, කැබිනට් තීන්දු අරගෙන, අවශ්‍ය පනත් සම්මත කරගෙන මේ වැඩ කරාවි.
ඒ කතාව හරි. මමත් පිලිගන්නවා
ඇත්ත කතාව. ජනපතිට ඔය එන හැම කෙනෙක් ගානෙ කථා කරන්න උනොත් වෙන වැඩක් කරන්න වෙලා නැතිවෙනවා. මේ වගේ ටිකක් හැගීම්බර අයට පොඩ්ඩක් කාරුණිකව සැලකිය යුතු උනත් ජනපතිගෙ අවධානය පෞද්ගලිකව දිනාගන්න දතකන අය වැඩියි. මේ ජනපති ජනතා විශ්වාසය දිනාගත්තෙ ලොකු කැප කිරීම් කරලා. මේ තරුණයාත් එවැනි කැපකිරීම් කරලා මිස ජනතා විශ්වාසය දිනිය නොහැකි බව තේරුම් ගත යුතුයි.
ඒකෙත් හැබැයි ඇත්තක් තියෙනවා කොරියාවෙත් ඔහොම දෙයක් වුනා හැබැයි ඕකට විනිවිධභාවයක් තියෙන්න ඕනි😊
E kathawa attha rata inna ayath kamathi neda salli denna itin accunt hadala mokak හරි පිළිවෙළක් karoth hodai e gana madya walath ape aya පැහැදිලි kara .....obata godak sathuthi සහෝදරයා ❤......e kapavima ma ඉදිරියට ema gana age karami..lal ayiya ❤👈sthuthi
සුපිරි කොල්ලෙක්
Super machan super idea
ණය ගෙවන්නත් එක්ක තමයි රටේ ජනතාව බදු ගෙවන්නේ ආයේ ඒකට අමතරව පරිත්‍යාග කරන්න ඕනෑ නෑ
පවි ඒ දරැව.ජනපතිතුමනි.ඇහුමි කන් දෙන්න.😃👍👍👍👍👍👍👍👍🙏🏼🙏🏼🙏🏼🙏🏼
ජනාධිපති තුමාගේ අවධානයට යොමු කරන්න ..කටයුතු කරන්න ..
පොලිස්. බෝඩ්. එක. උස්සන්. ගියා. හේතුව. ඇහූවේ නැහැ. ඒලමයාගේන්. ලාල්. සහොදරයා. වගකිවයුතු. කේනේකුට. ඒලමයා. යොමුකරන්න
Thank U son
They will arrange suitable way to put money.we also wait for that
Dear son,
Go back and cm after election.
Don't expect more than this from SL police.
Will see a difference in future.
Gid bless you y son.💖
තාම.රනියාගේ.පොලිසියේ.කොටසක්.ඉන්නවා
ලංකාවේ අය කොහොම වුණත්, රට ඉන්න අපි නම් කැමතියි එහෙම පුළුවන් නම්. ජනාධිපති හම්බවෙන්න එන්න ඇත්තෙ, යන්න ඕන තැනක් දන්නෙ නැති නිසා. ඒවා ගැන ජන්තාව දැනුවත් කරන්න ඕන. මෙහෙම හැඟීමක් තියන මිනිස්සුන්ට මෙහෙම පොලිසියෙන් පාට් දාන එක හරියන්නෙ නෑ. අනික මොණවා කරලද කූඩුවට දානවා කියන්නෙ
දේශබන්දු නීතිය තවත් ක්‍රියාත්මක වෙනව වගෙ .මේක මහබැන්කුව කඩන්න කියල ඉල්ලීමක් නෙවෙයි .😮😮
පොලිස් උන්නැහේ කොහොමද මෙි අහිංසක තරුණයාගේ පොස්ටරය අරං ඇගත්තේ..
Great sacrifice by a guy hats off
පවු කොල්ලා ❤ එයාට අවස්ථාවක් දෙන්න කතා කරන්න.
චන්දය දිනුවම මිනිස්සු ගිනුම ක් අරින්න කයල කොච්චර කිව්වා ද තාම වැඩය කරන්න බැරි ආණ්ඩුවක් ද ඇයි මෙක කරාහම රට ඉන්න මිනිස්සු සල්ලි දායිනේ රටට නිකන් ළුන ඩොලර් ටික ගන්න ආණ්ඩුව ට ක්‍රමයක් තවම හදා ගැනීමට බැරිවෙල
එහෙම ආවට ගියාට කරන්න බැහැ ක්‍රමවේදයක් හදන්න ඔනි නැතිනම් කලු සල්ලි පවා එන්න පුලුවන් එතකොට අවුලක් වෙනවා
ඉතා විනිවිදභාවයෙන් සැලසුම් සහගතව කළ යුතු දෙයක් . මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුව ටයි.
Puthata budusarani janapate tuma maka gana balanawa janapate tumane maa daruwa gana balanna malemawata jayawewa budusarani
නියමයි පුතේ❤❤❤❤
Excellent
පොලිසියේ ඉන්න එවුන් තාම කොමා වෙලාද දන්නෑ.
තාම ඉන්නේ දෙශපාලුවන්ගේ අසුචි කන තත්වයේ.
රජයේ account එකක් open කරන්න.....එක එක අයගෙ account ඔනේ නෑ.....
ලප කුමාර බුදි
බල්ල තොපිට පඩයක් ගියත් අනුරපලි අසුචි කාපු එවුන් දකින්නෙම වැරැද්දක්
අපිත් සල්ලි දෙන්න බලන් ඉන්නේ මේක හදලා දෙන්න ජනාධිපති තුමනි
ගෙදරට වෙලා පාඩුවෙිි ඉන්න ජනපතිගෙ වැඩ ජනපති බලා ගනියි
Very good god bless
පිස්සු වැඩ මේවා රජයක් පිහිටවල යම් ක්‍රමවේදයක් ඇතුලෙ මුදල් අමාත්‍යන්ශය හරහා කෙරෙන්න ඕන වැඩක් මෙහෙම පුද්ගලිකව මේව කරන්න බෑ..
පොලිස් පින්නයට හක්කට දෙකක්.අනින්න එකෙක් නැහැනේ ඔය පොලිසියේ සමහරක්.ඔහොම කරන්නේ ආන්ඩුව අපහසුතාවයට පත්කරලා ජනතාවගේ අප්‍රසාදයට ලක්.කරන්න ප්‍රශ්නය ඔය ජනාධිපති කාර්‍යාලයේ පරණ වැඩ කරන.ඔක්කොම එලවන්න ඔනේ උන් කවදාවත් ජනතාවගේ.ලිපි.වලට ක්‍රියාමාර්ග.ගන්නේ.නැහඅ
Aniwaryen
Ayata.awastawa.denna.anura.api..hamogema.janadipati.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට හිතෙන විදියට මේ පොලිස් නිලධාරියා අනුර සහෝදරයාගේ වැඩපිළිවෙළට අකමැතියි වගේ අනුර සහෝදරයා මිනිස්සුන්ට ලං වෙන්ඩ ඉඩ නොදී හිටියේ නෑ එයා ජනතාවට ආදරෙයි මේ කරපු වැඩේ අන්තිම කැතයි මෙය රටට ආදරය කරන සියලු ජනතාව හෙලා දකිනවා මෙය වහාම නිවැරදි කළ යුතුයි
🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏God.👍🌹🌹🌹