Breaking News 🔴 ජනපති ලගට ආපු මේ දියlනිය කවුද කියලා දන්නවද? ජනපති උපන් ගමට Anura Kumara In Village
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- #anurakumaradissanayake #npp #anurakumara #nppsrilanka #npplive #akd #breakingnewssinhalatoday #hirunews #adaderananews #news1st #newstoaday #anurakumaralive #anurakumaradaughter
Breaking News 🔴 ජනපති ලගට ආපු මේ දියlනිය කවුද කියලා දන්නවද? ජනපති උපන් ගමට Anura Kumara In Village
ලෝකයම ආදරෙයි akd
Kiwada.. siyalauma. Ratawala. Minissu. Nikan. Innawa. Boru. Magal. Nokiya
හමුදාවේ නිලදාරින් සහා ලංකාවේ සියලුම ජනතාව ජනාධිපති තුමා අරක්ෂා කරන්න ❤❤❤❤❤❤
අනිවාර්යෙන්
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා අපි ඔබ සමගයි ❤❤❤❤
අනේ ජනාධිපතිතුමනි පරිස්සමින්
විශ්වයේ ආශිර්වාදය ලැබේවා .ඔබතුමා ආරක්ෂා වේවා.අපේ දැන් එකම බලාපොරොත්තු ව.ඔබ තුමා .අව් රුදු 65 .රැවටුනා දුක් වින්දා.
උන් හැදෙන්නෙත් නැහැ. මේ රට හදන්න දෙන්නෙත් නැහැ. ඒත් ජනතාව ඉන්නේ ඔබතුමා එක්ක. රටින් පිට ඉන්න අපි ඉන්නෙත් ඔබතුමා එක්ක. ලංකාවේ ජන්තාවගෙන් ඉල්ලනවා උපරිම සහාය ආංඩුවට ලබා දෙන්න. නිකම් ඉඳන් ආංඩුවෙන් යැපෙන්න නෙමේ ඔබට පුළුවන් දෙයක් කරන්න උත්සාහ කරන්න. පවුල් දියුණු වෙනකොට ගම දියුණු වෙනවා. ගම දියුණු වෙනකොට රට දියුණු වෙනවා. මේ විදියේ කැපවෙන අවංකවම රටට ආදරය කරන ප්‍රතිපත්තිගරුක නායකයෙක් ආයෙත් බිහිවෙයි කියලා හිතන්න බැහැ. අපිත් එකතු වෙලා කොහොමහරි රට ගොඩ ගමු.
❤❤❤❤
❤❤
ගම්වලත් ඉන්නවා ජෙෂ්ඨ පුරවැසියන් ඒ අයටත් ස්ථාවර තැන්පත් සදහා 15% පොලිය ලබා දෙන්න ජනධිපතිතුමණි. ඔබතුමාට පිං සිද්ධවෙයි.❤
සුබ.ගමන්.ජයවේවා
අනිවාර්යයෙන් මේ ratay ජනතාවාදී නායකත්වය .අපි pana මෙන් ආරක්ෂා කරමු ....❤❤❤
ගරැ ජනාධිපති තුමනි අස්වැසුම ගන්නෙ හැමදේම තීන අය නැති අයට මේ අස්වැසුම දෙන්න සර් හොද ට හොයලා බලලා දෙන්න
ඕන්න ඔහොමයි ආරක්ශාව දෙන්න ඕනේ.🎉🎉🎉
Bank පොලිය 15% තිබුණු poliya apat දෙන්න ❤❤❤❤❤🎉🎉🎉🎉
Janapathi anura mahata. !🎉we are with you Almighty god blessing you abadanly ❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤
Budu saranai ape janapathi tumata
ජේෂ්ඨ පුරවැසියන්ට 15% පොලිය දෙන්න ජනාධිපතිතුමෙනි අපි හුඟක් අසරණයි.
❤❤️❤️❤️👍NPP
ජනාදිපති තුමා සෙනග අස්සේ යන එක නම් බයානකයි එතුමා ට තෙරුවන් සරණයි
බුදුසරණ 🙏🙏🙏 ඇත්තටම දුප්පත් අයට තමා දෙන්න ඔනේ .තියන අයට පුලුවන් නැති අයට උදවු කරන්න .තියන අය අවංක වෙන්න .රාජපක්ෂ පලනයේ තියන අය තමා.ලොකු වහාන වල ඇවිත් ගන්නේ .බෙදන එවා.ගන්නේ තියන්න අය.🤔🤔🤔
අස්වැසුම ලබාගන්නෙ නැතිබැරි අයනෙමෙයිනෙ ව්දිමත් පරීක්ෂණයක් කරන්න
කොළඹ nam දෙන්නම onna na
මොනවා හරි රැකියාවක් කරන්න පුළුවන්
ආබාධිත ... වයසක අයට nam කමක් na
Oba thuma niyamai Anura Kumara Dissanayake,AKD all the way,API pensionerslatath ridennama Saha andennama Denmark honde❤
ෙදමාපියන් ෙහා මව...පියා..අහිමි දරැවන්හටද පාසල් දිිමනාව ලබාදිය යුතුයි ජනනපති තුමනි.අසරන දරැවො එ අයත්.
Jayen jaya weva ❤♥️♥️♥️♥️♥️♥️
❤❤❤❤❤❤ane parissam karanna ape janadi pathi thuma....❤❤❤
බැංකු ණය පොලී අඩු කරල ඉතිරි කිරීම් පොලී වැඩි කරන්න ජනපතිතුමනි
❤❤❤❤jayawewa
Jesu pihitay 🎉🎉🎉 oba thumata❤
Jayaveva
❤❤❤❤❤❤❤❤❤❤
රාජ්ජ සේවයට පඩි වැඩිවෙන එක හොදයි සතුටුයි එකත් අරන් මානුස්සකමෙන් මිනිසුංටසලකපියවු නැත්තං තෝපිටත් වෙන්නෙත් අරැන්ටවෙච්චදේමතමයි😢😢
❤❤❤❤❤❤
Budusaranai jayawewa apa janapate tumata jayan jayama wewa apa malemawa seyaluma mate amate warunta budusaranai davepeheta
කොහොම උනත් මොනව කීවත් දුප්පත් අපිට හුලන් තමා.😭😭😭😭
එතකොට පුද්ගලික අන්සේ වැඩ කරන මිනිස්සු කන්නෙ නැද්ද රජයේ සේවකයින්ට හැම ආන්ඩුවෙන්ම පඩි වැඩිකරනවා ඒත් පුද්ගලික අන්සයට නැ හම්බවෙන සොච්චම් පඩිය කන්න තියා ලෙවකන්නත් මදි ලමයි පාසල් යවන්නෙත් බොහොම අමාරැවෙන් ඒ අය ගැනත් බලන්න
එකනම් සහතික ඇත්ත. ඒ ගැන කතා කරන්න කවුරුත් නෑ. ඒවාට නීති නැද්ද. තුන් වේල කන්න නැති ප්‍රය්වට් ජොබ් කරන මිනිස්සු ගැන එක ආණ්ඩුවක්වත් කතා කරන්නේ නෑ. හරිම දුකයි. අපේ ජනාදිපති තුමාටවත් මේවා පෙනේවිද මන්දා
Hamotama sahanayak wenna aththayawashya ahara wala price eka adi karla dennakoo sahodaraya
Nilini
Akd + npp + we
මේ ටිකට විශාල සහනයක් කළා ඔබතුමා ජනතාවට🪔🙏.ඔව් දුප්පත් අයට මුලින්ම උදව් කරලා රටේ දුප්පත්කම දුරුකරලා පසුව සියලු දෙනාට සහනවන සේ රට නිර්මාණය කරනවනම් අපේ රට සුරපරයක් වේවි.ඒ නිසා සියලු දෙනා එකතුව ජනාධිපතිතුමාට උදව් කරමු .ටික කාලේකින් කරන්න පුලවන් හැමෝම රට ගැන හිතුවොත්.ජාතික ගීයට අනුට රටක් හැදෙවි.කැපකිරිමෙන් අපේ රට දියුණු වී ලොවේ දියුණුම තැනට මේ පුංචි රට ගෙන යාමට ජාති බෙිද පක්ෂ බේද නොවි රටක් විදිහට ඉදිරයට යමු.එමෙන්ම අසව්නට ලැබුන දෙයක්නම් වැන්දඹු අසරණ කාන්තාවන් සදහා රු.250 මාසිකව දෙන බව තැපල් කන්තොරුව දී.එය ඔවුන්ට කිවක් කිරිමට හැකි මුදලක් නොවේ.එ ගැන ජනාධිපතිතුමා දැනුවත් කර ඒ ඔවුන්ගේ දිමනාව වැඩිකර දෙන්න කෙනෙක් ඉන්නවානම් ලොකු පිනක් වෙයි.මගේ රටට ජනාධිපතිතුමා ට ජනතාවට තෙරුවනේ වීශ්වයේ ආශිර්වාදය ලැබේවා🪔🪔🪔🪔🪔💐💐💐💐💐🪔🪔🪔🪔🪔💐💐💐💐🪔🪔🌏💐💐💐🙏🙏🙏!
මම අඳුරන කෙනෙක් ළමයාට ලැබෙන සල්ලි ඒගොල්ලන්ගේ ගිණුමට යන්නේ නැහැ නමුත් දුරකථනයට මෙසේජ් එනවා සල්ලි දැම්මා කියලා. මේක ජන්ධිපති කර්යාලටත් පමිලි කළා තාම විසදුමක් නැහැ. ග්‍රාම සේවකයන් කම්බා හොරු මේගොල්ලො මාරු කරන්න ඕනේ වහාම මුන් බොරුව ගෙනියන්නේ සල්ලි ගසා කනවා අවශ්‍ය අයට ලැබෙන්නේ නැහැ .
Marama Santhosi Mama Denmark
රාජ්‍ය සේවකයන්ගේ දරුවෝ හැම රජයකින්ම කොන් කළා ඔබතුමාවත් ඒක වෙනස් කරන්න.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ට කිසිම සහනයක් නැද්ද ජනාධිපති තුමනි. අපි ට බෙහෙත් ගන්න විදිහක් නෑ. අපි ගැන දුක නැද්ද?
දිලා තියේන්නේ . මදිවගේද.
ජනපතිතුමා. අපි රට ඉදින්. දුක්විඳින ඒ ගැන කතා කරන්නේ නැහැ. අපිත්. ලංකාවෙ මිනිස්සු. Apitamonawadadiila.තියන්නේ. අපි ටොයිලට්. හදනවා. අපේ රියල්.එක. වැඩි විස්තර කරලා. දෙන්න
No
👍👍👍🙏🙏🙏🤲🤲🤲 arung mewa balanneth nathuvaa gaanaiy. Kamak naha idiriyata yang. 😅😅😅
Apith aswasumak labenakam balan hitiye nha rata ratawal wala duk vinda rata vinimaya genawa awurudu 16 ita passe pothe pathe keeyak hari ithiri karan pothe dagena poliyen jeevath wenna hithagena lankawata awa .dan kannath nha poliyakuth nha oya aswasum lana ayatath wada dukata watila apahu rata yannath nha wayasa gihin .ape pothwala poliyawath apita hariyata denna echcharai obathumagen illanne.🙏🏻
Oba thumage adahas etha agaya karanawa....Mata...aswasumata deganna barina....pahu una.😢
Arakssawa GANA balanna ballo pissu watila inne
Janadhi pathi
Thumani aswesuma ganna
Godak innawa
Ethi mi issu ekaparak sansodanaya
Karala nethi beri
Ayata dennao
aurudu 70 ta vedi aytath vedihiti deemanawa gena balanna. beheth ganna vidiyak nehe.
Pitarata hitiyata malimawata paulwala ayata kiyala weisala chana godak dala dunna malimawata jayawawa janadipathu thumage wada piliwalata godak pin lsrael
Fixdiposit poliya ?
Janadipathi thumani pasal lamunta dunnu adarawalata godak pin pitarata enna api ganath hithanna bithhara mila adei kama sathhunta danna mityak weisal mudalakata api podiwata nayak nathiwa lankawa karan kukulupalanayata upakarayak karanna kama mila adukaranna budusaranaei lsrael
Man wandabu kanthawak kiyanna lajjai ජනාධිපතිනෙ mata ළමයින් 3k ennawa mata eskole yana lamai ennawa😢 mata kisima adarakakna😢 man rassawak vidiyata karanne pare komisekata sanwardana vikunanawa😢 aka tikad akakin eupiyal 5k thiyenawa danata ටිකට් 150k wage vikuna ganne රුපියල් 500/600k dawasa hoya gannawa😢 meduka kauruth mata udau karanna athwasuma na rajayen ළමයින්ට දුන්නු රුපියල් 6000/= na mage මහත්තයා අස්සිඩන් වෙලා නැති una 2018. aurude😢 ඔබ thumata pi athwei mata athwasumawath hadala denna 🙏🙏
Wathu visramika kariyamandalayata kisima sahanayak kisima rajayakin na
janadipathi thumani rajaye PADI witharai wadi karala duppath apita wadiwena deyak na apata jestapurawa poliya wadi karala denda oba thumata pinsidda wenawa adugane 100 yata 12 k wath denna
Garu jaadipathi thumani videsgatha gruha sewaka sewikawanta a ayage daruwata hemadama hulan thamai
ලංකාවට කර්මාන්ත ගෙනත් සියලුම දෙනාට රැකියා වලට යොමුකර සහනාධාර දීම adu
Ohoma minissu atharata yanna epa kele koti ne kiyannabe parissamen bs akd
vedihiti deemanawa geneth salaka balanan janadipaththumani.
Please stop these shows at least now.
Oneunata mata en natanaknana
😢😢😢😢😢😢
Oya KO chcara dunnath me rate menessu sehemakata path ven e era hada galavath ellai
Anura.sahodaraya.rata.giya.kiyala.😂duppath.kama.nisai.giye.nethima.nenai.ithin.😂a.minissu.wanuwen.kuruth.😂kathne.pau.a.ratawala.vidina.duka
1997. සිට ගුරුවරු න්ගේ විෂමතාව හදන්නේ නැද්ද
ඒක නම් හදන්න ම බෑ
ගුරු හොරු
අමිල සම්පත් jotirwedi කියලා tibuna eye youtube eke malma රජය 2027 ඉවරයි balayata enne rajapaksa රජයක් kiya mewa hannada api chande dunne aya horunta chande deida මිනිස්සු ape minussunnta mula mataka na aya dei
Rata wenuwen divi pudapu abaditha una aka ranaviruwekta oya dewal na ai a
Vipaxse parata bepallko gutidenne
Rata enna apita mokuth ndda.
Kudaaa
ජේෂ්ඨ පුරවැසියන්ට 15% පොලිය දෙන්න ජනාධිපතිතුමෙනි අපි හුඟක් අසරණයි.
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤