ලංකාවේ සුපිරිම MAC OUTLET එක✨️🍃🌼🌹

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2024
  • හායි යාලුවනි කොහොමද?
    අදත් ලස්සන ඩේ ව්ලොග් එකක් අරන් ආවා. ඔයාලා නිතරම ඉල්ලන ඉස්සර වගේ ලස්සනම ලස්සන ඩේ ව්ලොග් මම පුලුවන් උපරිම ඔයලට අරන් එනවා. ඉතිම් ඔයා මගේ චැනලෙකට අලුත් කෙනෙක් නම් මම කවුද කියලා දන්නේ නැතිව ඇති නේ , මම තනූජා වෘතියෙන් මේකප් ආටිස්ට් කෙනෙක් ඒ වගේම තිසත්මිගෙ අම්මි, මගෙ ක්ගැනල් එක හරහා ඔයට ජිවිතේට ගන්න ගොඩාක් දෙවල් ඇති කියලා මම විශ්වාස කරනවා.
    මොකද මගෙ ජීවිතෙන් ලද ජීවන අත්දැකිම් සහ මගෙ වෘතියෙන් ලද අත්ඇකිම් ගොන්න තමා මම හැම පිටුවක්ම ඔයලා එක්ක ශෙයා කර ගන්නේ. ප්ලේ ලිස්ට් වලට ගියොත් ඔයාලට වෙන වෙනම විඩියෝ බලා ගන්න පුලුවන්, මගේ මේකප් සම්භන්දව සහ සැලොන් ෆීල්ඩ් එකේ දරුවන්ට දැනුම ලබා ගන්න ඇකඩමි එක කඩවත ප්‍රදේශයේ පිහිටලා තියෙන්නෙ ඔයාලට ඇකඩමි එකට ජොයින් වෙන්න ආස නම් 077 414 4214 අංකයට වට්සප් පනිවිඩයක් එවන්න විස්තර ලබා ගන්න.
    ඒ වගේම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා . බෙල් බට්න් එකත් ක්ලික් කරන්න ඔයට ලස්සනම ලස්සන විඩියෝ ගොඩාක් බලා ගන්න පුලුවන්,
    be sure to leave and like and subscribe to my channel if you’re new! I would appreciate it if you shared my videos with your friends too 😉
    Be my friend follow my instagram page.
    👇
    / lifestyle_paradiseya
    My official face book page
    👇👇👇👇👇👇👇
    / lifestyle_paradiseya-1...
    My designer hand painted and hand made saree page . follow the instagram page and saree page on face book to support my small business.👍😊🙏
    👇👇👇👇👇👇👇
    / staind_designs
    👇👇👇👇👇👇👇👇
    / staind-designs-1131725...
    Follow My cake page on instagram
    👇👇👇👇👇👇👇
    / butterz.cakes
    For business inquiries
    lifestyleparadiseya@gmail.com
    ---------------------------------------------------
    If you are new to my channel don't miss my previous video .playlist are down below.
    👇👇👇👇👇👇
    Just Enjoy some short videos #Shorts beta
    *********************************
    • SHORTS BETA
    Travel vlog
    ********************
    🔴 • TRAVEL VLOG
    Makeup Tutorials
    **********************
    🔴 • SINHALA MAKEUP GURU.
    Free Salon Education
    ***********************
    • FREE SALON EDUCATION 💇
    Hair Tutorials
    ***************
    🔴 • HAIR TUTORIAL
    Cooking and day vlogs
    ************************
    🔴 • KETO DIARY
    Useful Mixed videos
    *********************
    🔴 • Paradise
    THANK YOU FOR YOUR LOVE AND SUPPORT ❤❤❤❤❤❤
    LOVE YOU ALL.💟💟💟💟💟
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 232

  • @ramaniperera8988
    @ramaniperera8988 2 หลายเดือนก่อน

    Thanks for the information of MAC outlet in Sri Lanka. 🌹💕

  • @ruwinijayasekara460
    @ruwinijayasekara460 2 หลายเดือนก่อน +1

    Very honest review you are kind enough to explain everything you know good luck

  • @kalyanisamaraweera5625
    @kalyanisamaraweera5625 2 หลายเดือนก่อน

    Lassanata makeup kala mataharima asai lassani

  • @nelumweerasekara4310
    @nelumweerasekara4310 หลายเดือนก่อน

    Thanks dear❤adath ashaawen baluwa,boho de igena gattha❤

  • @TtPal-dx6es
    @TtPal-dx6es หลายเดือนก่อน

    Mn oyagen sahenn makeup gana igena gaththa❤, hamadama aluth deyak, eewgema mn adurana ayatath podda podda makeup dala podi custormer base ekak hdn inne(free of charge) eyalath harima appritiate krnw, ee okkama oya nisa❤ Thank you hamadeema podi thane idn igena gaththe oya nisa❤❤❤❤

  • @priyankajayasinghe3596
    @priyankajayasinghe3596 2 หลายเดือนก่อน

    Apita godak dewal kiyala denawa goda sthuti oyata, budusaranai

  • @dineshananayakkara6393
    @dineshananayakkara6393 2 หลายเดือนก่อน

    Mac ,hudabuty ,products original Ganna thiyenne koheda miss.ane missta budu saranai.kisima loba kamak nethuwa hema deyakma kiyala denawa.

  • @danujaindeewara6442
    @danujaindeewara6442 2 หลายเดือนก่อน

    kohomada akka mama harima asai oyage video balanna video ekak danakam balagana inne ❤denuth mama me duwath ekka oyage video eka balanne eyata thama awuruddai eyata video ekanam therenne na eth background music ekata eya natanawa 😂oyai duwai dakkama mata hithennema kawadahari api dennath mehema idi kiyala thisathmi harima cute duwek budu saranai dennatama❤

  • @gaya-999
    @gaya-999 2 หลายเดือนก่อน +14

    ඔයා කියනවා වගේ හරිදේ හොද දේ නම් ඔයාගේ videos ම තමයි..නියමයි අදත්..තිසත්ම් දු ඇත්තට ම රෝස මලක්..ආදරෙයි ඔයාලටත්..තෙරුවන් සරණයි..❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน +1

      ස්තූතී ගොඩාක් . තෙරුවන් සරනයි . ❤️❤️❤️❤️❤️

    • @gaya-999
      @gaya-999 2 หลายเดือนก่อน

      @@LifestyleParadiseya 💐😘

  • @mis.darshi1236
    @mis.darshi1236 2 หลายเดือนก่อน

    හොදම දේවල්නම් අපෙ තනූ බෝලෙම තමා ලස්සනයි අම්මයි දුවයි ආදරෙයි 👍👍👍❤️❤️❤️😍😍😍

  • @Sheeli12
    @Sheeli12 2 หลายเดือนก่อน +22

    අවංක මිනිස්සුන්ට හරියනවා කියන්නේ ඒකනේ මාත් සැලෝන් කෝස් කරා ආයේ ඉගෙන ගන්න හදන්නේ මගේ ආසාව දක්ෂතාව ඒක කියල මට තේරෙනවා❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน +1

      ස්තූතී ගොඩාක් . තෙරුවන් සරනයි ඔයාටත්. ඔබේ බලාපොරොත්තු ඒ අයුරින්ම සඵල වේවා.🙏❤️

  • @lifestylewithlakshi4608
    @lifestylewithlakshi4608 2 หลายเดือนก่อน +2

    Mamath asai oyage yaluwek wenna❤❤

  • @kushipramodya4838
    @kushipramodya4838 2 หลายเดือนก่อน +1

    Eththatama godaaak godaaak thanks.....hodt visthara kraaa....

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      ස්තූතී ගොඩාක් . තෙරුවන් සරනයි . ❤️❤️❤️❤️❤️❤️

  • @SujaniKmsd
    @SujaniKmsd 2 หลายเดือนก่อน +3

    Mis oyage video balala godak dewal igenagannawa mama.godak sthuthiyi .dukath hithunaa godak thanwala.mamath tawama igena gannawa.godak pin.thanku so much ❤❤❤.

  • @Nishadi98
    @Nishadi98 2 หลายเดือนก่อน +1

    Anee thank you math mac products thiyana thanak hoya hoya hitiye

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @hirunihiruni4421
    @hirunihiruni4421 2 หลายเดือนก่อน +2

    Man kamathii mis ge hodama yaluwa wenne ❤❤ adareiii godaaak 👍🥰😘

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      ආදරේ ගොඩාක් . තෙරුවන් සරනයි . ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Koshila96
    @Koshila96 2 หลายเดือนก่อน +4

    Man asama makeup look eka..❤️❤️soo pretty dennama...

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️❤️❤️

  • @Nimesha97
    @Nimesha97 2 หลายเดือนก่อน +3

    Please recommend a place to buy huda beauty authentic products

  • @FathimaFathimasalha-th9hi
    @FathimaFathimasalha-th9hi 2 หลายเดือนก่อน +2

    Hi akki oayata kohamada vedio aka balanna ganam comment kara ❤❤adarei

  • @tarasenarathne4723
    @tarasenarathne4723 2 หลายเดือนก่อน +3

    Thanks for the valuable content aunty...😍😘😙

  • @nelumshakya7673
    @nelumshakya7673 2 หลายเดือนก่อน

    Mage face eke acne godak tiyenawa. Mata makeup danna ba. Eth akki oyage vedio balanne man harima asawen. Oya lassana wena diha makeup karana vidiya asawen sathuten balan innawa. Hamadama sathutin inna Akka ♥️🤩

  • @shineimalsha568
    @shineimalsha568 2 หลายเดือนก่อน +4

    හරිම නිහතමානී ආදරණීය චරිතයක්...ආදරෙයි ඔයාලාට අක්කියෝ ❤❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน +1

      ස්තූතී ගොඩාක් තෙරුවන් සරනයි . ❤️❤️❤️❤️❤️❤️

  • @roshinierathnayaka8595
    @roshinierathnayaka8595 2 หลายเดือนก่อน

    Mama kemathi oyage hodama yaluwa wenna❤❤❤❤

  • @susanthaDewarathna
    @susanthaDewarathna 2 หลายเดือนก่อน

    Miss, Palladio brand ganna thiyenne ,koheda,plz.... replay 😊❤❤❤❤

  • @slippyflippy-fz4fn
    @slippyflippy-fz4fn 2 หลายเดือนก่อน +2

    Harima lassanai ammai dhoni❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      ස්තූතී ගොඩාක් තෙරුවන් සරනයි .❤️❤️❤️✨️✨️✨️

  • @rasanjalakumari8742
    @rasanjalakumari8742 2 หลายเดือนก่อน

    ආදරෙයි ❤❤❤❤❤ලස්සන හදවතක් තියෙනවා අක්කියො ඔයාට😊😊😊

  • @Bhagyadhanajali7624
    @Bhagyadhanajali7624 2 หลายเดือนก่อน +1

    Thisathmi Nangi doll kenek wage anee harima lassanii eya!😍❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      ස්තූතී ගොඩාක් . 🤗🤗🤗🤗❤️❤️❤️❤️

  • @achinisamarasinha3621
    @achinisamarasinha3621 2 หลายเดือนก่อน +2

    Wawww bonikko dannek ❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      ආදරේ ගොඩාක් .තෙරුවන් සරනයි .❤️❤️❤️❤️❤️

  • @samindirathnayake3733
    @samindirathnayake3733 2 หลายเดือนก่อน +1

    Akki harima cute .podi babek wage .atthatama oyage yaluwo harima lucky thamai .❤️.thisa girl ne akki ge best friend ❤️💖

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน +1

      අනී ආදරේ පැටියෝ. ඔයාලගෙ කමෙන්ට් කියවන්නෙ නිකන් whatsup msg කියවනවා වගෙ . ඒතර්ම් ඔයාලගෙ ආදරේ වටිනවා.

  • @SamadhiHansika-yq2kg
    @SamadhiHansika-yq2kg 2 หลายเดือนก่อน +1

    Wow aunty an eye shadow palate Ekanm marama lassanai…math asama colors eke thibbe…I love ur videos aunty…Thisathmi nangige skincare routine ekak Aran ennakoo…And Eya usually use karana makeup products video ekak….ape amminm kiyanawa loku duwek innakoo yaluwo onama na kiyala….

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      හරි මැණික අපි කරමු. ගොඩාක් ස්තූතී . තෙරුවන් සරනයි . ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samadhiliyanarachchi6593
    @samadhiliyanarachchi6593 2 หลายเดือนก่อน +1

    අදරෙයි 💜️❤️‍🔥

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      මාත් ආදරේ ❤️❤️❤️❤️❤️

  • @nithifashionandbeauty4497
    @nithifashionandbeauty4497 2 หลายเดือนก่อน +3

    Man asama missge makeup videos balanna 🥰 mokada kochara baluwath iganaganna godak dewal thiyenawa miss ewa kisima lobakamak nathuwa lassanata kiyala denawa mn ekamayi lifestyle paradise videos balanne 🙈❤️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน +1

      ස්තූතී ගොඩාක් . තෙරුවන් සරනයි . ❤️❤️❤️❤️❤️❤️

  • @nimeshaekanayaka7225
    @nimeshaekanayaka7225 2 หลายเดือนก่อน +2

    Aneee❤ shoi

  • @user-kf2wm1md7q
    @user-kf2wm1md7q 2 หลายเดือนก่อน +1

    Akke oyata man godak kemathi❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      ආදරේ ගොඩාක් . ❤️❤️❤️❤️❤️

  • @dilaninilushikakeenawinna9593
    @dilaninilushikakeenawinna9593 2 หลายเดือนก่อน +3

    ඔයාටත් බුදු සරනයි...පරිස්සමෙන් ඉන්න...තිසත්මි බෝනික්කියක් වගේ...❤❤දෙන්නම ලස්සනයි....❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      ස්තූතී ගොඩාක් තෙරුවන් සරනයි ඔයාටත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @vashniolivia3168
    @vashniolivia3168 2 หลายเดือนก่อน +1

    Mama godak welawata lankawata makeup gennana online pages kipekin ganne aunty. Reasonable aya innawa poddak hoyanna ona. Lankawe customer treatment tikak hari na. Aunty aththamai kiuwe ❤

  • @aniks4488
    @aniks4488 2 หลายเดือนก่อน +4

    Very true! I bought two foundations and a powder from the Revlon outlet at Havelock city mall and they gave me a eyeliner for free. Your disappointment is very valid!

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน +2

      Yes really disappointed about the service and girls are not well trained. Customer service is poor.

  • @ruwininisansala2523
    @ruwininisansala2523 2 หลายเดือนก่อน +1

    Mn dutyfree weda karanne flemingo .apen mac podi deyak gaththath api pouch ekak hari denawa.oya kiyana kathawa aththa

  • @user-oy5zx8lb7p
    @user-oy5zx8lb7p 2 หลายเดือนก่อน +1

    Colour pop brad eke products kohenda akki ganna thiyenne lankawe

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 2 หลายเดือนก่อน +1

    👌❤

  • @ushanthicabral1262
    @ushanthicabral1262 2 หลายเดือนก่อน

    Oyage saloon akka koheda thiyanne dear oya hari lassanata makeup danawa katha karanawa ahagena inna asai. Mama inne nugegoda.🤗🤗

  • @D_92461
    @D_92461 2 หลายเดือนก่อน +15

    One galle face එකේ Viana outlet එකේ මම ගියපු දවසේ කොල්ලෙක් හිටියේ. එතනට කොල්ලෙක් ගැලපෙන්නෙත් නෑ. මොකද මම සමහර දේවල් අහද්දී ඒ කොල්ලා makeup ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. ඇත්තටම ඔයා කිව්වා වගේ ලංකාවේ makeup outlet වල ඉන්න අයට මීටා වඩා පුහුණුවක් දෙන්න ඕන. Clients ලා ට ගැලපෙන items තෝරගන්න. මොකද අපි වගේ සාමාන්‍ය girl කෙනෙක් ගිහාම අපි අනිවාර්‍යෙන් ඒ outlet එකේ ඉන්න sales person ගේ ideas බලාපොරොත්තු වෙනවනේ. ඒ කොල්ලත් ලොකු scene එකේ phone එක ඔබ ඔබ හිටියා.

    • @floralistamehendijewels2878
      @floralistamehendijewels2878 หลายเดือนก่อน

      100% agree sis matath mekamai une eyata product knowledge ekak ne 😢 mag colour correct ekak ganda giye eyata mukuth danne eyata pehedili karandama mata godak wela giya.. Ekollath paw ithing

    • @SamudraWeligamage
      @SamudraWeligamage หลายเดือนก่อน

      Aiyoo damplin g’s kanne one bite ekata

  • @Nishadi98
    @Nishadi98 2 หลายเดือนก่อน +1

    Akki පුළුවන් nam okkoma mac products walin krna video ekak gennakooo

  • @kanchanashyamalee502
    @kanchanashyamalee502 2 หลายเดือนก่อน +2

    Huda beauty original products koheda tiyenne gnna?

  • @nipurohanadheera8855
    @nipurohanadheera8855 2 หลายเดือนก่อน +2

    Mac eke mata suit wenne nc 42 nam Sephora eke mokadda ganna ona? Pls reply

  • @chathurikahansamali8905
    @chathurikahansamali8905 2 หลายเดือนก่อน +1

    Both are gorgeous ❤️🥰

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน +1

      Thank you so much. ❤️❤️❤️❤️❤️

  • @SLMinnasDiary
    @SLMinnasDiary 2 หลายเดือนก่อน +2

    1st comment, adare godak

  • @KanishkaSandeshini
    @KanishkaSandeshini หลายเดือนก่อน

    Pheora brand eka hodaida miss?

  • @kasankethimadushani4688
    @kasankethimadushani4688 2 หลายเดือนก่อน +1

    Oyala dennama hari lassanai ❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน +1

      ස්තූතී ගොඩාක් .❤️❤️❤️❤️❤️

  • @user-sb2mm3lv2s
    @user-sb2mm3lv2s 2 หลายเดือนก่อน

    අක්කේ ඒ lip liner එක මොකක්ද color එකයි brand එකයි කියන්න

  • @anushageethanjali4369
    @anushageethanjali4369 2 หลายเดือนก่อน +1

    Thanks ඔයා හොඳ දේ අපිට කියාලා දෙනවා .බුදු සරනයි

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      ස්තූතී ගොඩාක් තෙරුවන් සරනයි . ❤️❤️❤️❤️❤️❤️❤️

  • @AchiniTaniya-nb6qr
    @AchiniTaniya-nb6qr 2 หลายเดือนก่อน +1

    Akkiiiii ❤❤❤❤

  • @bottom0043
    @bottom0043 2 หลายเดือนก่อน

    Akke oya place eka sure da original box eka oya wage nene meyala wena box wala dala da sell krnne bottle eka nm original wage

  • @bottom0043
    @bottom0043 2 หลายเดือนก่อน

    Mehet ehemai akka un big company pool wat care krnne Sephora ehema sample adala gnan oni

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 2 หลายเดือนก่อน +2

    Watena adahas godak Thankyou nanga Thisathmi doni th nangath godak lassanai Adaraii❤❤❤❤❤jesu pehitai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී . ගොඩාක් ආදරේ ❤️❤️❤️❤️❤️❤️

  • @fathizah7135
    @fathizah7135 2 หลายเดือนก่อน +1

    aney aunty harima aasai oyage vedios balanna❤ mn auntyge hodhama yaluwek una nam mata auntygen thawa godak dhewal igena ganna thibba.. auntyge vedios balala maath salon course ekak karanawa🙈

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน +1

      ආද්ද්‍රේ පුතේ ඔයාලා තමා මගෙ යාලුවෝ. ❤️❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗🤗

  • @ireshakalhari5351
    @ireshakalhari5351 2 หลายเดือนก่อน +3

    අනේ ඔයා හරි හිත හොඳ කෙනෙක් කියලා කතා කරද්දිම තේරෙනවා.ඔයාගේ හැරී නිසා තමයි ඔයාගේ vedio බලන්න පටන් ගත්තේ.මං නම් ආසයි අක්කිගේ හොඳම යාලුවෙක් වෙන්න😊❤🤗

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ආදරේ. තෙරුවන් සරනයි . ❤️❤️❤️❤️❤️

  • @shanishanika1922
    @shanishanika1922 2 หลายเดือนก่อน +4

    Miss normal dressing ekak karaganna wanam price kohomada

  • @camilife7172
    @camilife7172 2 หลายเดือนก่อน +3

    ❤❤❤👍

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 2 หลายเดือนก่อน +1

    Hi dear mama inne Italy.mata තාම hari yana.foundation ekak thoraganna bari una.mama thalelu kenek.hari foundation ekak kiyannako dear pls.god bless you ❤❤❤.

  • @achinisamarasinha3621
    @achinisamarasinha3621 2 หลายเดือนก่อน +1

    E maskara eka nm patta

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      ඔව් ඒක ගොඩාක් හොදයි

  • @dilwijesinghe4194
    @dilwijesinghe4194 2 หลายเดือนก่อน

    Mac lipsticks prices normally kohomada?

  • @dulangachithrananda3040
    @dulangachithrananda3040 2 หลายเดือนก่อน +3

    ලස්සන අම්මයි දුවයි...❤😊 නංගිත් හුගාක් ලස්සනයි 😊

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน +1

      ස්තූතී ගොඩාක් . තෙරුවන් සරනයි . ❤️❤️❤️❤️❤️

  • @TtPal-dx6es
    @TtPal-dx6es หลายเดือนก่อน

    Makeup applicators hariyt clean krn widihayi, ewa clean klat passe dry kra gmn hatiyi video ekk one

  • @HirunikaDissanayake55
    @HirunikaDissanayake55 2 หลายเดือนก่อน +3

    ඒ පීච් කලර් liquid blusher එක කොහෙන්ද ගත්තේ? 👀

  • @supuniwasana6751
    @supuniwasana6751 2 หลายเดือนก่อน +2

    Mom....is a pilipin doll...... thisathmi is japan doll look ...so cute

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      අනී. 🙈🙈🙈🙈 ස්තූතී ගොඩාක් .තෙරුවන් සරනයි .

  • @shanibalagalla84
    @shanibalagalla84 2 หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි ඩෝල්ස්ලා දෙන්නෙක් වගේ..අක්කිගේ යාලුවෙක් වෙනවනම් ඒක කොච්චර වාසනාවන්තද ඉගෙන ගන්න කොච්චර දේවල් නම් ඇත්ද,ජීවිතේට ගන්න යමක්..අනේ අදත් ලස්සනයි දෙන්නම..💐💙💙

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน +1

      ස්තූතී ගොඩාක් . ඔයාලා හැමෝම මට ඉන්නව නේ. ඒ ඇති. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Priyadarshani58
    @Priyadarshani58 2 หลายเดือนก่อน +1

    Oyata api innwa thanu. Oya mageee hodama yeheliyek den....thanks lassana videos genawata.......❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน +1

      අනේ ඔව් මම දන්නවා ඔයාලගෙ කමෙන්ට් කියන්නේ ගොඩාක් ආසාවෙන් ඒකයි. ස්තූතී ගොඩාක් . ❤️❤️❤️❤️❤️

  • @hiruniperera1586
    @hiruniperera1586 2 หลายเดือนก่อน +1

    Viana lipstick hodaida 🥰

  • @worldvideos773
    @worldvideos773 2 หลายเดือนก่อน +2

    Akke Mama pitarata inna kenek.me mall Eka koheda thiyenne ???

  • @faznahassan3960
    @faznahassan3960 2 หลายเดือนก่อน +2

    Lip line eke name eka mokadda use karana mea video eke?

  • @anuradhabandaranayake178
    @anuradhabandaranayake178 2 หลายเดือนก่อน +2

    ඇත්තම කියන්න අන්තිම කොටසෙ මම බලන් හිටියෙ ඔයාගෙ කට දිහා විතරයි 😊. ඒ ලිප්ස්ටික් එකේ ලස්සන!

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน +1

      ස්තූතී ගොඩාක් . මට මතක නම් නෑ ඒක මොකක්ද කියලා. 🤭🥺

  • @nipurohanadheera8855
    @nipurohanadheera8855 2 หลายเดือนก่อน

    Sephora da mac da godak hoda?

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 2 หลายเดือนก่อน +1

    ❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Nkj706
    @Nkj706 2 หลายเดือนก่อน

    Oya mram talented,thrha wenn ep oya duwt wda mrm lssny🫶🏻❤️✨💕

  • @thakshilasewwandi5531
    @thakshilasewwandi5531 2 หลายเดือนก่อน +1

    Loriyal eke lipstick hodaii hebey ganna try krla kiynna nendii mn use krn hodai

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      ඔව් ඇටියෝ හොදම ඒවත් කන කොට පොඩ්ඩක් ටච් කරන්න ඔනි. ❤️❤️❤️❤️

  • @ireshakalhari5351
    @ireshakalhari5351 2 หลายเดือนก่อน +4

    අක්කි ඔයාගේ salon එක කොහෙද තියෙන්නේ❤

  • @sewsew-cv7ih
    @sewsew-cv7ih 2 หลายเดือนก่อน +1

  • @sahandilanka1770
    @sahandilanka1770 2 หลายเดือนก่อน +1

    Miss ada kiyawanawa shok.❤❤❤❤

  • @wathmilamedage8077
    @wathmilamedage8077 2 หลายเดือนก่อน

    Hi Akki, Very Nice Video as usual. But couldn't agree on one point. Sri lanka has good cosmetologists and the treatments they do is equal to international standard's. Lets be proud of sri lankan cosmetology industry as well. Plenty of patients are now coming to sri lanka because of the good clinical care we provided them. So next time let's not spread these kind of info akki. Sharing this as a good fan of your video's from the very beginning.

  • @udisafernando8108
    @udisafernando8108 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      ස්තූතී ගොඩාක් . ❤️❤️❤️❤️❤️❤️

  • @shanika15
    @shanika15 2 หลายเดือนก่อน +1

    Oya kiyawana tharaata thamai apita deyak denaganna puluwan.ethakota shok oya 🌷🌷🌷🌷

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      ස්තූතී අනි ගොඩාක් ආදරේ. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @prasadhisilva5589
    @prasadhisilva5589 2 หลายเดือนก่อน

    Oyage saloon eka koheda thiyenne

  • @kalyanisamaraweera5625
    @kalyanisamaraweera5625 2 หลายเดือนก่อน

    Oyage salon aka koheda thiyanne

  • @sudarshanirajapaksha254
    @sudarshanirajapaksha254 2 หลายเดือนก่อน +1

    හිනාව මාරු man ආසයි ❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      🙈🙈🙈🙈🤭🤭🤭🤭🤭🤗🤗🤗🤗🤗

  • @fathimanusra8577
    @fathimanusra8577 2 หลายเดือนก่อน +1

    Dressing table tiyena badu tika apita balanna vlog ekak genna please 🥺❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      කලින් විඩියෝවක් කලා නැවත එකක් කරන්නම්කො හොදේ. ❤️❤️❤️

  • @sudeerakahawandana9229
    @sudeerakahawandana9229 2 หลายเดือนก่อน

    Oyage salon eke vacancy nadda

  • @udarikacharukshi9839
    @udarikacharukshi9839 หลายเดือนก่อน

    😊

  • @nimnanilanjani
    @nimnanilanjani 2 หลายเดือนก่อน +2

    ඔයා ලස්සනයි ❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      ස්තූතී ගොඩාක් . ❤️❤️❤️❤️❤️

  • @AchiniTaniya-nb6qr
    @AchiniTaniya-nb6qr 2 หลายเดือนก่อน +2

    Akki sesathmige mekup eka lassanaii ane a mekup ekath pennanako❤❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      ස්තූතී ගොඩාක් . Thisathmi 🤭

  • @nazreenghaffoor3455
    @nazreenghaffoor3455 2 หลายเดือนก่อน

    Please come to UK for makeup shopping.. Excellent customer service and soo many offers during December ❤️

    • @Sagarika0414-eu6zw
      @Sagarika0414-eu6zw 2 หลายเดือนก่อน

      Don't tell lies. Those products are for white skin and for black skin. Nothing there for Asian skin. Also we can't use those products here in our temperature. Don't try to mislead people. I have done it
      .....😢

    • @Sagarika0414-eu6zw
      @Sagarika0414-eu6zw หลายเดือนก่อน

      Don't tell lies. No colors for Asian skin type. They have only for whites and blacks..

  • @subodhadiwyanjali629
    @subodhadiwyanjali629 2 หลายเดือนก่อน

    E mala keeyk unada?

  • @sewwandiranaweera5766
    @sewwandiranaweera5766 2 หลายเดือนก่อน +1

    අක්කේ colorpop ගත්තෙ කොහෙන්ද?

  • @dharshikamorel
    @dharshikamorel 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @thakshilasewwandi5531
    @thakshilasewwandi5531 2 หลายเดือนก่อน +1

    Nendii long lastin lipstick ekk tyii eka ynnema nthi tharan loriyal eke pota rtin genna oni mehe ne

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      කෑවම ඔය කොඉ එකත් ගැලවෙනවා අපි අතින් නේ කන්නෙ. ඉතිම් ලිප්ස්ටික් එක පොඩ්ඩක් ටච් කරගත්තාම හරි.

  • @sadushjayasene9564
    @sadushjayasene9564 2 หลายเดือนก่อน +1

    අනේ බ්‍රශ් වල බ්‍රැන්ඩි ගැන කියන්නකෝ 🥺

  • @Imasha561
    @Imasha561 2 หลายเดือนก่อน +7

    43:34 ඇත්ත තමයි Sephora එකේ discounts,samples දෙනවා.එයාලගෙ service එකත් ගොඩක් හොදයි අපිට suitable products තෝර ගන්න help කරනවා.❤

  • @lakeeshalakeeshalakeesha1061
    @lakeeshalakeeshalakeesha1061 หลายเดือนก่อน

    Mac lipstik gana vidio ekwk karannko akke

  • @hashinichathurangani4926
    @hashinichathurangani4926 2 หลายเดือนก่อน +1

    කියවන අයගේ හිත හොදයි ❤

  • @user-fe1qj3er3r
    @user-fe1qj3er3r หลายเดือนก่อน

    Hi akke matath awanka yaluwek idala na kalyak ghn blddi oya wage knk yaluwek kara ganna puluwan kohomada mokada matath one hamadama inna awanka yluwek hoya ganna..