Sajje Talk With Joly Seeya | මම මැරෙනකම්වත් මගේ ගීත කියන්න එපා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Jolyseeya sajje talk
    ඉදිරිපත් කිරීම Sandeepa Jayasinghe
    මියුසික් සාජ්ජෙ අපිව සම්බන්ද කරගැනීමට අවශ්‍යනම් කතා කරන්න 0777 357 456 whatsup viber imo telegram
    musicsajje@gmail.com
    SAJJE LIVE BAND SHOW | 0777 357 456 | 0777 354 122

ความคิดเห็น • 144

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 5 ปีที่แล้ว +17

    අමුතු හැඟීමක් දැනුනා ජේෂ්ඨ කලාකරැවෙක් කැත්ත උදැල්ලෙ වැඩ කරනවා දැක්කම .
    ඇත්තටම ආඩම්බරයි.
    දීර්ඝායු වේවා ජොලි සීයෙ.
    බුදු සරණයි .

  • @samankumara7732
    @samankumara7732 5 ปีที่แล้ว +15

    නියමයි music සාජ්ජේ ගොඩක් කාලෙකින් දැක්කේ ජොලි සීයා ගොඩක් සතුටුයි දීර්ඝ ආයු ලැබේවා 🙏🏻 බුදු සරණයි

  • @rasikaentertainment5063
    @rasikaentertainment5063 5 ปีที่แล้ว +15

    ජොලී සීයා ගේ අනාගතය ...
    ජයවේවා
    තෙරුවන් සරණයි දීර්ගායුශ ලැබෙවා

    • @ishubroo
      @ishubroo 5 ปีที่แล้ว +1

      5 magen mawath sub karanna yalu

    • @newid5373
      @newid5373 5 ปีที่แล้ว

      ජෝලි සියාට බුදු සරනයි ජ වේවා?

  • @jayalathjayalath8733
    @jayalathjayalath8733 5 ปีที่แล้ว +15

    සත පහක් වටින්නේ නැති ගිත .හඩ වෙනස් කර ගිත කියලා හරියනවද සමහර ගයකයො බොරු නම් දාගෙන ගිත කියා ප්‍රසිද්ධ උනා.

  • @manjolamm1988
    @manjolamm1988 5 ปีที่แล้ว +22

    යකෝ ජේාලි සියා අදනේ දැක්කේ අැත්තටම ජය වේවා ජේාලි සියේ ❤❤❤❤❤❤

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 5 ปีที่แล้ว +31

    නිහතමානී කම නැති කම තමා ඕකෙන් පේන්නේ ........

  • @ranputha9285
    @ranputha9285 5 ปีที่แล้ว +5

    මරු මරු..... බුදුසරණයි.... ජොලි සීයේ....

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic ปีที่แล้ว +4

    මාමේ කියන්න ඔයාලා මගේ දරුවන්ගේ වයසේ වගේනේ. ඒ නිහතමානී වචන.💙🤟 සතුටුයි චන්දු මාමේ💙 🙏

  • @සාගරේසේආදරේ-න2ඨ
    @සාගරේසේආදරේ-න2ඨ 5 ปีที่แล้ว +8

    බජාර් එකේ ලලක්කා හිත හොද අක්කා..හැඩ කාරයි කට කාරයි ගැනී ලලක්කා. 💪ෆට්ට ජොලී සීයෙ 💞👌🤘

  • @Rafayal
    @Rafayal 5 ปีที่แล้ว +21

    අන්කල්, ඔයාගේ දුව ස්ටාර් වුනෙත් අනිත් අයගේ සිංදු කියලා, දැන් වයස නිසා ඔයාට අමතක ඇති...

    • @udamwiyalagoda
      @udamwiyalagoda 5 ปีที่แล้ว +1

      Aniwa. Ewa siyak nene. Nihathamani ne neda

    • @amithmunasinghe6052
      @amithmunasinghe6052 5 ปีที่แล้ว

      Salli hamba karanna kiyana ewai tharaga waladi kiyana ekai godaak wenas anika awasara aran kiwwata kamak naha.anika apita ohomadeyak wunanam apita therenawa arthiyaka aga higakam enakota mage sindu vwena aya kiyala salli hamba karana nisa awul wenawa.anika onama deyaka seemawak thibbe natnam oka ohoma wenne naha.b.s

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 5 ปีที่แล้ว

      Amith supiri kathawa bro

    • @Rafayal
      @Rafayal 5 ปีที่แล้ว +1

      @@amithmunasinghe6052 කලාකරුවා කියන කෙනා කුහක නෑ...චිත්‍රශිල්පියෙක් විත්‍රයක් ඇදලා මගේ චිත්‍රය වෙන කෙනෙක් ආයේ අදින්න එපා කියන්නේ නෑ...මොකද ඔහු දන්නවා කොතරම් දක්ෂ කෙනෙක් වුනත්, කොතරම් ඉහල මිලක් ලැබුනත් ඒ වගේ නිර්මාණයක් නැවත බිහිකරන්න බෑ කියන දේ...
      ගීතයකට වුනත් එහෙමයි, ජෝතිපාල මහත්තයාගේ සිංදු කියපු ඕන තරම් ඉන්නවා... ඒ අයත් ප්‍රසංග වේදිකාවේන් හොදට මුදල් උපයා ගත්තා...ඒත් කවදාවත් එතුමන්ගේ තැනට එන්න බැරි වුනා...
      අදත් එතුමන් හිටියානම් කවුරු කොහොම කිව්වත් එතුමාට ඒක මූල්‍යමය හෝ වෙනත් කිසිම ගැටලුවක් වෙන්නේ නෑ..
      මොකද ජෝතිපාලලා එක්කෙනයි...
      අන්න ඒ වගේ ජොලි සීයලත් එක්කෙනක් වේවි...
      හැබැයි ඒකට කුහකකම තිබුනොත් බෑ...
      තමන් දක්ෂනම්, කුසලතාවය තියනවනම්, අසීමිත නිර්මාණශීලී හැකියාවෙන් සන්නද්ධ නම් කලබල වියයුතුය නෑ...
      ජිප්සීස් සුනිල් මහතා, සංගීත් විජේසූරිය මහතා, ඊට හොද නිදසුනක්....කවුරු කොහොම තමන්ගේ ගීත කිව්වත් ඒ අය කලබල නෑ...ඕන තරම් තමන්ගේ ලඟ නිර්මාණ තියෙන නිසාත්, තමන් ගැන විශ්වාස තියෙන නිසාත් ඒ අය එහෙමයි...
      මේ ගැන තව ගොඩක් දුරට කතා කරන්න පුලුවන්...
      අනික ගායකයෙකු නිර්මාණයක් කරලා ඒක සමාජයට මුදා හැරියම ඒ ගීතයේ යම් අයිතියක් සමාජයට, රසික ප්‍රජාවටත් අයිතියි, විදෙස් රටවල ඒ වෙනුවෙන් වෙනමම නීති සම්පාදනය වෙලා තියෙනවා...
      අපේ රටේ නිර්මාණ අයිතිය ගැන විතරයි කතා කරන්නේ, විකාශන අයිතිය, තාක්ෂණික අයිතිය, කාර්මීක අයිතිය, සමාජගත කිරීම් අයිතිය, බෙදා හැරීම් අයිතිය, වගේම ශ්‍රාවක, ප්‍රේක්ෂක අයිතීන් කියලා කලා නිර්මාණ වෙනුවෙන් නීති තියෙනවා...
      අපේ හැත්ත පුංචි කොනක් අල්ලන් උඩ පනිනවා...
      ඔය ගීත අහලා සමාජයට වෙන බලපෑම, අසන්නන්ගේ මනසට වන බලපෑම වෙනුවෙන් සමාන්‍ය සිවිල් පුරවැසියෙකුට වුනත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් පවතිනවා...
      අනේ මන්දා කවදා මේ මිනිස්සු රාමුවෙන් එලියට ඔලුව දාලා ලෝකය බලයිද කියලා
      බුදු සරණයි

    • @piyumiamayapiyumiamaya9711
      @piyumiamayapiyumiamaya9711 5 ปีที่แล้ว +1

      Aniwaryenma eththa Kathawa

  • @sriyanisriyani7353
    @sriyanisriyani7353 5 ปีที่แล้ว +10

    දීර්ඝ ආයුෂ ලැබේවා

  • @sujeewapriyadarshana8123
    @sujeewapriyadarshana8123 5 ปีที่แล้ว +2

    Great person gbu බුදුසරණ

  • @chamindapriyankara2109
    @chamindapriyankara2109 5 ปีที่แล้ว +8

    ලස්සනයි ..ලස්සනයි ..මෙයගෙ..සිංදු

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 5 ปีที่แล้ว +5

    ජොලි සීයා අදමයි දැක්කෙ බුදුසරණයි

  • @manjolamm1988
    @manjolamm1988 5 ปีที่แล้ว +11

    ජේාලි සියගේ තැන කාටත් ගන්න බැ නේද සියේ 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @rasislr3510
    @rasislr3510 5 ปีที่แล้ว +10

    අද තමා දැක්කෙ... බුදු සරනයි❤️❤️❤️❤️

  • @GadgetReviewGR
    @GadgetReviewGR 5 ปีที่แล้ว +7

    ඔහුම කියනවා අමරදේවගේ වික්ටර්ගෙ සිංදු කිව්වා කියලා මුල් කාලයේ. ඒත් .....

  • @Kumari-kq1py
    @Kumari-kq1py 5 ปีที่แล้ว +4

    ඔයාගසිංදුතියාගන්නකවුරැකිවිවත්මකදවලපයයිගඩපයයිඉදගනතෳස්නාවඑහනමිjothigaසිංදුරටමකියන්ෙන්චික්විතරක්

  • @sunilvithanage9997
    @sunilvithanage9997 5 ปีที่แล้ว +5

    මගේ,වයස,61අද, තමයි,සිය, දැක් කෙ, බුදු සරණයි

  • @galacygalaxy7671
    @galacygalaxy7671 5 ปีที่แล้ว +3

    මටනම් කියන්න තියෙන්නෙ මෙච්චරයි අපි මැරෙනකොට ගෙනියන්නෙ මොනවද මුකුත්ම නැහැ අපි කරපු හොද නරක දේවල් වල ප්‍රතිපල විතරයි ඒ කියන්නෙ පින් පවු විතරයි කිසිම කෙනෙකුට කාගෙවත් දේවල් අයිතිකර ගන්න වත් නැතිකරල දාන්නවත් බැහැ කවුරුහරි ඔබේ ගීතයක් ගායනා කරන්නෙ ඔහු එය රසවිදපු හින්දා ඔබ සතුටු විය යුතුයි ඒ ගැන බුදුසරණයි

    • @SajjeProduction
      @SajjeProduction  5 ปีที่แล้ว +1

      නෑ නෑ මේක එහෙම එකක් නෙවෙයි කියන්නෙ. වරදවා තේරුන් ගන්න එපා. ප්‍රසංග වලට ජොලි සීය එනව කියල පෝස්ටර් වල නම දාල එදාට ජොලි සීය වගේ ඇදගෙන වෙන සීයල යනවලු.. ඒකට තමා මෙව් කියන්නෙ

  • @drssound5273
    @drssound5273 5 ปีที่แล้ว +8

    ජොලි මාමා 🙏🙏🙏

  • @lakro1234
    @lakro1234 4 ปีที่แล้ว +2

    Joly seeyage loku seen wadi.දුවට අනුන්ගේ සිංදු kiyanna පුළුවන් .me sindu කාටවත් kiyanna be

  • @gangasilva8038
    @gangasilva8038 5 ปีที่แล้ว +1

    ජොලි ච්යා ගොඩක් වීනස් අපේ ජොලි ච්යට වයස නැහැ අනි බුදුසරණයි ජොලි ච්යා ට දීර්ග අහුශ ලේබෙවා

  • @menakamadhushankajayawardh3772
    @menakamadhushankajayawardh3772 ปีที่แล้ว +1

    මම ආසම ගායකයෙක්..

  • @ItsMe-yt5rt
    @ItsMe-yt5rt 5 ปีที่แล้ว +5

    පට්ට වොයිස් ...

  • @danuprasad6451
    @danuprasad6451 5 ปีที่แล้ว +2

    Jolly Seeya Budu saranai.

  • @NadikaPriyadarshani-v1p
    @NadikaPriyadarshani-v1p 4 หลายเดือนก่อน +1

    Oba vani nihathamaani minisun samada amaraneeyay.

  • @nimalidesilva-spryn1000
    @nimalidesilva-spryn1000 5 ปีที่แล้ว +2

    Minissunta apahasa karanava nemei
    Mee manudsayage ahanna puluvan vadagath sinduvak tiyenavada
    Moda vihilu kara kara gon pat dana meyalath gayakayoka
    Anika meyage sindu kiyana eun innavada meya vagema athi
    Apahasa karanna hituve naha hithata ena avanka adahasa liyuve

  • @ushankaravinduperera4445
    @ushankaravinduperera4445 5 ปีที่แล้ว +1

    Eka nm hoda wadak naththan oba thumata show adu wenawa hama thanama seeyala somi seeya athal seeya loku seeya kiyai eka maha wikarayak api kamathi jolly seeyata eka nisa oba mekata piyawarak ganna apa oba samagai🙏

  • @amithmunasinghe6052
    @amithmunasinghe6052 5 ปีที่แล้ว +1

    Adamai dakke .hoda manussayek saaba nihatha maani minisek obata jayaweva theruwan saranai

  • @ayomaldiddeniya2290
    @ayomaldiddeniya2290 5 ปีที่แล้ว +3

    gon harakek maha ..rate mita wada prasidda kochr gayakyo eylge sindu wena ayta kiynna awsra dila thynwda..e athre me wge unge thyna pahath kama thma 👌👈

  • @cperera5055
    @cperera5055 5 ปีที่แล้ว +9

    පොඩි Script drama එකක් ගියා ඉතින් මුලින්😂🙈

  • @britanniait9456
    @britanniait9456 5 ปีที่แล้ว +3

    Thanhaya jayatui soko ,

  • @madushankaanton7073
    @madushankaanton7073 5 ปีที่แล้ว +10

    අවු 61 කක් වෙලත් තමන්ගෙ සිංදුවක් අනිත් අයට කියන්න එපා කියන්නේ. මෙතුමගේ තියෙන කුහක කම.

    • @inplaydeepal4726
      @inplaydeepal4726 5 ปีที่แล้ว

      Aka ayage kamatta

    • @srilankanlife6862
      @srilankanlife6862 5 ปีที่แล้ว +1

      එකනම් ඇත්ත, තමන්ගේ සිංදු කිව්වම මොකද වෙන්නේ....

    • @fernando2149
      @fernando2149 5 ปีที่แล้ว +1

      එහෙම එකකුත් තියෙනවා නේද බන්

    • @nkkumara8889
      @nkkumara8889 5 ปีที่แล้ว +4

      අපි හැමෝගෙම මොකක්හරි අංශයක ඔය වගේ ගතිගුණයක් තියෙනව dark site of human being

    • @fernando2149
      @fernando2149 5 ปีที่แล้ว +2

      Nk Kumara ඔව්

  • @Mr761216
    @Mr761216 5 ปีที่แล้ว +2

    අමරදේවගෙ කටහඩ නියමයි

  • @sudeshgamage5660
    @sudeshgamage5660 5 ปีที่แล้ว +2

    මාරම මාරයි .

  • @k-popfanfantacy2266
    @k-popfanfantacy2266 5 ปีที่แล้ว +4

    Budu saranai

  • @janakanuwan3171
    @janakanuwan3171 5 ปีที่แล้ว +6

    ඕකට තමයි කුහකකම කියන්නේ...

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 5 ปีที่แล้ว +5

    නියමයි 👌

  • @surangamanoj8454
    @surangamanoj8454 5 ปีที่แล้ว +3

    Sajje obata sthuthi

  • @Nishanthakumara-i7z
    @Nishanthakumara-i7z 5 หลายเดือนก่อน +1

    mama.kamati.hadak❤❤❤

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 5 ปีที่แล้ว +1

    Soli seeye oyata api godak adarey,❤️❤️❤️❤️

  • @wimarshana4592
    @wimarshana4592 4 ปีที่แล้ว +1

    ela ubala patta 🙏🏼💪🏻🤙🏻

  • @shashikarunarathna123shash3
    @shashikarunarathna123shash3 5 ปีที่แล้ว +5

    Joli siyee adarei ❤️❤️❤️❤️

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 5 ปีที่แล้ว +5

    දමිත් අසංක,චාමර රණවක වගේ කේනෙක් සතුටුයි.

  • @susanthadharmasena4670
    @susanthadharmasena4670 5 ปีที่แล้ว +5

    Niyamai niyamai good job

  • @dushanfonseka9444
    @dushanfonseka9444 5 ปีที่แล้ว +1

    Ape gama uk gena mathak kalaata thank you oba depalatama..

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 5 ปีที่แล้ว +4

    අදයි සැබවින්ම දැක්කේ

  • @mahindajayawardana8748
    @mahindajayawardana8748 5 ปีที่แล้ว +9

    සින්දු කිවිවම මෙකද වෙන්නෙ DONT BE A MAD MAN

    • @chandana-ls8jz
      @chandana-ls8jz 5 ปีที่แล้ว +1

      Therai dawasaka bade para wedunoth karana job 1a

    • @bemotrgopu2801
      @bemotrgopu2801 5 ปีที่แล้ว +4

      මෑඩ් නෙව්‍යි යකො උබෙ ජොබ් එකට වෙන එක්ව්ක් දාල උබ පඩි නැතුව ගෙදරට වෙලා ඉන්නවද.

    • @roshanjeewantha6025
      @roshanjeewantha6025 5 ปีที่แล้ว

      Obe ganiwa gatrat kamk nedda

    • @darshanapiyumal281
      @darshanapiyumal281 5 ปีที่แล้ว +1

      ai anunge sindu kiyanne..kochchara amaruwenda sinduwak karanne??

  • @sldubi3707
    @sldubi3707 3 ปีที่แล้ว +1

    supiri

  • @simplelifewithDilkiandSangeeth
    @simplelifewithDilkiandSangeeth 5 ปีที่แล้ว +4

    එල එල.. නියමයිනේ

  • @pggunasinghe4462
    @pggunasinghe4462 5 ปีที่แล้ว +3

    OYATA SINDUWA HIMI NE,PABADUMA KALA MATAYA HIMI,/MAMA OYAGE HANDATA PEMBADI KENEK,

  • @PresannaKahawawithanage
    @PresannaKahawawithanage 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @netunetu9292
    @netunetu9292 5 ปีที่แล้ว +3

    කොහොම උනත් ඔයාගෙ සිංදු කිසි කෙනෙත් නොකියන එකමයිහොද මොකද කිවිවොත් මුන හංගගන රසයක් නැති සිංදු ඔීකට තමා කියන්නෙ හීං ඉරිසියාව කියල

    • @slmaduproduction4403
      @slmaduproduction4403 ปีที่แล้ว

      මොනවද අනේ මේ ඔයා කියන්නෙ😂😂😂😂

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 5 ปีที่แล้ว +2

    Adarei joliseye man oyawa dakka ape aiyalage gedaradi nogombo Wala harima ahinsakai

    • @gangasilva8038
      @gangasilva8038 5 ปีที่แล้ว

      වයස නැහැ ගොඩක් සන් විදියි ජොලි චියා බුදුසරණයි

    • @electircandflexyandtaimfor6965
      @electircandflexyandtaimfor6965 5 ปีที่แล้ว

      @@gangasilva8038 ow ape aiyage yaluwek

  • @sanjeewasilva6606
    @sanjeewasilva6606 5 ปีที่แล้ว +1

    Vijitha jayarathnawath mathak karanam watinawa neda? Blue shine nam mathak kala. Chandu de silva mage mama kenek. Api mula dannawa. Vijitha wath mathak kala nam godak watinawa. Obabthuma gana bohoma nihathamani bawak danei.

  • @GauravGaurav-yw8rf
    @GauravGaurav-yw8rf 5 ปีที่แล้ว +5

    JOLI SIIYA OBATA DIIRGAUSA LABEWA

  • @niroeuro
    @niroeuro 3 ปีที่แล้ว

    හොද කලාකරුවෙක් ,,🎶🎶💃💃🔥🔥🙏🙏

  • @musicloversmusiclovers7660
    @musicloversmusiclovers7660 5 ปีที่แล้ว +1

    Niyama kalakaruwek ... suba pethum....

  • @isurusampath7035
    @isurusampath7035 5 ปีที่แล้ว +4

    අඩෝ පට්ටනෙ බං

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 5 ปีที่แล้ว +2

    මොකෙද්ද බං මේකා මෙලෝම රහක් නැති එකෙක් වචනෙන්ම කිව්වොත් මේකා තනිකර කුහකයෙක්...කිසිම නිහතමානීකමක් නෑ.....කිසිම හරයක් නැති සිංදු කිය කිය බොරු ස්වරූප මවාගෙන සල්ලි හොයන්න ආපු ගෝතයෙක්...කලා ලෝකේ අප්‍රියම චරිතයක් ජොලි නාකියා..

  • @sanjeewasemasinghe5
    @sanjeewasemasinghe5 5 ปีที่แล้ว +1

    Aasawen full video ekama beluwa.... awanka minisek digatama nirmana karanna.......

  • @prabathtennakoon9478
    @prabathtennakoon9478 5 ปีที่แล้ว +1

    He has no " jolly" in him in real life, we've seen many times his misbehavings on stage.

  • @chamilnimalaka6727
    @chamilnimalaka6727 5 ปีที่แล้ว +1

    Amoooo

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว

    *

  • @amilalasantha6467
    @amilalasantha6467 5 ปีที่แล้ว +2

    nice..🙏👌👍

  • @danushkanayanajith5335
    @danushkanayanajith5335 5 ปีที่แล้ว +1

    WOW super

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 5 ปีที่แล้ว +1

    Adamaii joli siya dakke adareiii godak

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +3

    සින්දු කියන සුනඛයෙක්...

  • @slowmotion2082
    @slowmotion2082 5 ปีที่แล้ว

    වැඩ්ඩෙක්

  • @siranisilva7161
    @siranisilva7161 5 ปีที่แล้ว +1

    harima lassanai

  • @ඇහැටසීනිබෝල
    @ඇහැටසීනිබෝල 4 ปีที่แล้ว

    Legend ❤️

  • @masterbuddhi8603
    @masterbuddhi8603 5 ปีที่แล้ว +1

    ඇන්ටන් අයියෙ මං ඔයාගැනත් කිවුවා👊🖕🖕🖕🖕🖕

  • @tharindusupuoo6672
    @tharindusupuoo6672 5 ปีที่แล้ว +1

    Api kauruth merena minissu. Oi wage kuhaka minihek wenna epa miniho.

  • @manukanchana1288
    @manukanchana1288 5 ปีที่แล้ว +1

    Jole siyaga sindu ahuwata dakala tibuna na ada tamai dakka

  • @DJIroshMusic
    @DJIroshMusic 5 ปีที่แล้ว +1

    Joli seeya ge sindu hena 3rd class gatiyak tyenne neda.

    • @JanakaSanjew-sw4ds
      @JanakaSanjew-sw4ds ปีที่แล้ว

      Ehemada😜😂oyage sindu godak
      Hi fi gathiyak thiyenne😂😂

  • @asankaupul1541
    @asankaupul1541 5 ปีที่แล้ว +1

    supiri manussek aau boowewa

  • @emmanuelsilva8982
    @emmanuelsilva8982 5 ปีที่แล้ว +4

    nagananda kodituwkkutath geethayak hadanna.

  • @rmmahinda8395
    @rmmahinda8395 5 ปีที่แล้ว +1

    Good

  • @chinthakadewasinghe9801
    @chinthakadewasinghe9801 5 ปีที่แล้ว +1

    kiyantama sindu

  • @teacherdhanushka
    @teacherdhanushka 4 ปีที่แล้ว +2

    Yako umbe duw anunge sindu wedikawe Salli Aran kiwwa mathaka nadda gona

  • @chamindapriyankara2109
    @chamindapriyankara2109 5 ปีที่แล้ว +2

    සිංදුවා ..කිවන..බැරිද

  • @pluscomm3738
    @pluscomm3738 4 ปีที่แล้ว +1

    Podi deyak kranna ගායකයෝ show walata ganna ganan hariyta kiyna video ekak kranna

  • @chamibro9866
    @chamibro9866 5 ปีที่แล้ว +1

    Ko bn ashnikage vedio eka

  • @thetraveller4146
    @thetraveller4146 5 ปีที่แล้ว +1

    අනේ
    උඹේ රෙද්දෙ සිංදු හිතන් ඉන්නේ හෙන වැඩකාරය කියලා. Musicaluth නැති එකේ
    කීයක් හරි කඩා ගන්නද කොහෙද ඔය

  • @chandanadumindarathayachan2726
    @chandanadumindarathayachan2726 5 ปีที่แล้ว +1

    Ane joliyo nakivoice walata mokada asa ban

  • @sureshbandara7625
    @sureshbandara7625 5 ปีที่แล้ว

    Kauda bn muge sindu kiyanne nodakin mn asama na muta nam mokedda bn me..............

  • @janakasl9780
    @janakasl9780 5 ปีที่แล้ว +1

    😂😂😂

  • @GauravGaurav-yw8rf
    @GauravGaurav-yw8rf 5 ปีที่แล้ว +1

    MAN DOHA KATAR

  • @vimukthishrimalpriyankarq1607
    @vimukthishrimalpriyankarq1607 5 ปีที่แล้ว +1

    ana gon athall epa ban ..Moda kama pannanna epa lajjai

  • @vimukthishrimalpriyankarq1607
    @vimukthishrimalpriyankarq1607 5 ปีที่แล้ว +1

    Uba maha gon pat Tiyanna Sandipa .moda jok wadi .jporom waga judla balapan .Uba waga Gon athall U laga na januwaing wada karanawa.Oya Gon pat noda wada karapan .Uba maha Chatar porak Yako..

    • @roshanjeewantha6025
      @roshanjeewantha6025 5 ปีที่แล้ว

      YAKOO ISSARALA WAYASATA GARU KARA TOGE TATTA MEHEMA KATA KAROT TOPE TATTA RATATA MOKUT KARALA TIYENAWADA

  • @danu5748
    @danu5748 5 ปีที่แล้ว +4

    Papuwe kunu joli siiyage

    • @roshanjeewantha6025
      @roshanjeewantha6025 5 ปีที่แล้ว

      Ehema kuhaka nam awurudu ganak sindu kiyanna be Ban

  • @whistlingkeerthi1385
    @whistlingkeerthi1385 5 ปีที่แล้ว +1

    Mun gaayakayoda...?thuttu deke haal paruwek thamay ethin oowa kiyanne.yakoo munge lokuwa.Hari haman gayakayek nam kamak naa.mewa ahana munta athpodi daana mee harak ennawane

    • @buddikaprasad4336
      @buddikaprasad4336 5 ปีที่แล้ว +2

      Thota pissu kari ponna pakaya.a...ta hukanna

    • @shenanravindu3580
      @shenanravindu3580 5 ปีที่แล้ว +3

      uba mona hujja kollekda wesige putha uba mona karalada ohoma katha karanne kalani higanna

    • @whistlingkeerthi1385
      @whistlingkeerthi1385 5 ปีที่แล้ว +1

      Shenan Ravindu
      Ane menna jolli seeya awilla..yakoo mata oona comment ekak danawa.meke honda witharada pakoo kiyanna oona.meka youtube.oona kenekuta oona deyak kiyanna puluwan.umba thaama kiren arila naa podi eka.

    • @asithasaminda1078
      @asithasaminda1078 5 ปีที่แล้ว

      යකෝ තොගෙ කට තිබ්බට මේ වගේ මනුස්සයෙක්ට ඔහොම කතා කරන්න එපා. අඩුම තරමෙ වයසටවත් ගරු කරපන්

    • @whistlingkeerthi1385
      @whistlingkeerthi1385 5 ปีที่แล้ว

      Asitha Bandara
      Thota amaruda ethin

  • @slmaduproduction4403
    @slmaduproduction4403 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා

  • @prabodhapathum6032
    @prabodhapathum6032 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @teacherdhanushka
    @teacherdhanushka 4 ปีที่แล้ว +1

    Yako umbe duw anunge sindu wedikawe Salli Aran kiwwa mathaka nadda gona

  • @praneethmadushan7759
    @praneethmadushan7759 5 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️