බල අරමුණකට පාස්කු ප්‍රහාරය සිදුකරලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 222

  • @camilbernard8359
    @camilbernard8359 หลายเดือนก่อน +6

    ඉතාමත් වටිනා ග්‍රන්ථයක් එළිදක්වීමේ උත්සවයක් විතරක් නොවේ මහජනයා දැනුවත් කිරීමක්. සුනන්ද මහතා ඔබ‍ට ස්තුතියි.

  • @thilakpushpakumara7232
    @thilakpushpakumara7232 หลายเดือนก่อน +24

    මේකට සම්බන්ධ සියලු දෙනාටම දඬුවම් දෙන්න ඕනි ,😡

    • @kingsleyperera9655
      @kingsleyperera9655 หลายเดือนก่อน

      Why did Gota flee the country after election results ?

  • @kingsleywalteralland1943
    @kingsleywalteralland1943 หลายเดือนก่อน +8

    ජෙසුපිහිටයි බුදුසරණයි අපේ ලංකාවට සාදාරනයක්‌ ඉටුකර දෙන්න..

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp หลายเดือนก่อน +4

    God bless you 🙏

  • @maliduwa
    @maliduwa หลายเดือนก่อน +22

    නීතිය කඩිනමින් සිද්ධ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා වැරදිකාරයෝ අත්අඩංගුවට ගන්න ඕනේ උන්ට දඬුවම් දෙන්න ඕනේ තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවපු අහිංසක ජනතාවට යුක්තිය ඉෂ්ට වේවා ජේසු පිහිටයි🙏

  • @jayanthabandara6562
    @jayanthabandara6562 หลายเดือนก่อน +7

    ,යුක්තිය සාදාරනය ඉස්ටකරනවා නමි අපි✝️✝️ දැන් වත් එකතු වෙමු ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏

  • @Athula12165
    @Athula12165 หลายเดือนก่อน +31

    හෙට අනිද්දා සේරම එලියට එයි.. දැනටමත් ආරම්භ කරලා ඉවරයි දැන් වැඩ කරගෙන යන්නේ හෙට අනිද්දා බලන්න පුළුවන්..

  • @anthonydefonseka5309
    @anthonydefonseka5309 หลายเดือนก่อน +4

    ඔබට ගොඩාක් පින් මේ පොත ලිව්වාට

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane หลายเดือนก่อน +3

    අනිවාර්යෙන් සම්බන්ද සියලු දෙනා නිතිය ඉදිරියට ගෙන ආයුතුයි. ජේසු ජීවමානයි.

  • @nimalrandenige3345
    @nimalrandenige3345 หลายเดือนก่อน +3

    Excellent job

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr หลายเดือนก่อน +3

    නව රජයේ දේශපාලන චර්යාවන්
    අනුව මිනිසුන්ට යහපත් බලාපොරොත්තු සහිතව විශ්වාසයක් ඇතිව ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමේ උවමනාවක් තිබෙන බව පැහැදිලි යි විශ්වාසයි .

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q หลายเดือนก่อน +18

    ස්වාම්..මේ ලෝකේ කිසිම දාක සත්‍ය කියන දෙය යටපත් වෙන්නේ නෑමයි.
    .
    බුදුරජාණන් වහන්සේ දේසනා කරල තියනවා ..නත්ති ලෝකෝ රහෝ නාමෝ කියල.....ලගදීම සත්‍ය එලිවෙනවාමයි...දිය යට සැගවූ බෝලය මෙන් උඩ මතුවෙනවාමයි ....ජයවෙවා ....ජේසුපිහිටයි .බුදුසරණයි ....

  • @wasantha-br3cb
    @wasantha-br3cb หลายเดือนก่อน +41

    දිනේශ් ශාප්ටර් ඝාතනය ගැන අමතක වෙලා

    • @jackdon1206
      @jackdon1206 หลายเดือนก่อน +1

      Deshapalana Military minimarum gana siyalu nam gam kiyanda giyoth kathawa karanda wenne nahe. Me forum eka Paskuda Bomba Gassapu SB අන්තවාදී Military Intelligence Police karayo rajya sewakayo kawuda un gana liyapu Sunandage potha eli dakveema pamanai

  • @dineshjayasinghe717
    @dineshjayasinghe717 หลายเดือนก่อน +1

    සුද්දාවත් නොකරපු අපරාද අපේම පාලකයෝ අපට කරා. මොවුන් සියල්ලෝම නීතිය ඉදිරියට පමුණුවා උපරීම දඩුවම් දිය යුතුය.

  • @NihalPerera-wg1cz
    @NihalPerera-wg1cz หลายเดือนก่อน +3

    Sadaranayak wennama orne .
    .jayawewa

  • @hemanthaariyarathne3131
    @hemanthaariyarathne3131 หลายเดือนก่อน +2

    Great speach father..very true speech

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 หลายเดือนก่อน +9

    මේ පාස්කු ප්රහාරය ගැන දැන ගන්නම ඕන ජනතාව ඕක කරපු පාහරයපන්ට ආයෙත් පැත්ත පලාතෙ දේශපාලනයට ඒමට නොහැකි වීමට

  • @SujiDisanayk
    @SujiDisanayk หลายเดือนก่อน +1

    ඒ කථාවනම් පියතුමණි මමත් ඒකට එකගයි

  • @loveleysukha4742
    @loveleysukha4742 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් අපරාධ කාරයෝ හොයල නිසි දඬුවම් දෙන්න

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 หลายเดือนก่อน +2

    මෙතෙක් කල් ශ්‍රවණය කරණ ලද (වෛරයෙන් තොර ) හොද මැ දේශනාව 🎉 සුවපත් වේවා 🎉

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 หลายเดือนก่อน +3

    මොකා උනත් කාලකන්නි අනිවාර්යයෙන් හොයන්න .අපි පාස්කු පුහාරය නිසා මැරැන අය දැක්කා ...
    අනිවාර්යයෙන් අද හෙටම එලිවෙයි..

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 หลายเดือนก่อน +2

    Father කෙලින් ම කියන්න 2019 බලයට ආවා නායකයෝ කියලා

  • @amiladondeenu1408
    @amiladondeenu1408 หลายเดือนก่อน

    Very good God blees ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤malimawata jaya wewa

  • @RupikaJayasundara-v6e
    @RupikaJayasundara-v6e หลายเดือนก่อน +3

    මේවා කල අයට දඩුවම් කල යුතුමය් නිතිය කාටත් පොදුයි

  • @suyeon7295
    @suyeon7295 หลายเดือนก่อน +2

    Den thamai niyama kalaya ewilla thiyenne

  • @wicramawicrama3894
    @wicramawicrama3894 หลายเดือนก่อน +4

    කවදා මොකා ගාතනය කලත් මිනිස් ජිව්ත මෙවා සියල්ල අමතක කරන්න ඔනි කියලා අපෙ මනස දෙසපලුවො ව්සින් හදලා තියෙන්නේ 88/89 කාලය තුල තරුණ පරම්පාවට කවුද වග කියන්නෙ එ පවුල් වල අයට අසාධාරණයක් වෙලා නැද්ද ඔය සැම ගාතනයක් ගැනම එ පවුල් වලට සාදාරණයක් ඉටු ව්ය යුතුයි

  • @alistairsenn9256
    @alistairsenn9256 หลายเดือนก่อน +4

    The truth will come to light very soon.

  • @NayanaBulathsinhala-v8e
    @NayanaBulathsinhala-v8e หลายเดือนก่อน +2

    මේ පොත හැමෝම බලන්න ඕනි

  • @anthonydefonseka5309
    @anthonydefonseka5309 หลายเดือนก่อน +3

    සිරිසේන පර බල්ලා ව හිරේට යැවිය යුතුමයි. මේ කාලකන්නි අහිංසක ඡීවිත කීයක් බිලි ගත්තද. යුක්තිය ඉටුවිය යුතුමයි. බලාගෙන ඉමු මාලිමා රඡයෙන් වෙන සාධාරණය

  • @abdulsalam9961
    @abdulsalam9961 หลายเดือนก่อน +3

    Satya aniwaryen jaya gani fathers

  • @deliyafernando1160
    @deliyafernando1160 หลายเดือนก่อน +3

    සාපෙ සාපෙ අනිවාර්යයෙන්ම ලැබෙනවා danatama labila

  • @MtmNizam
    @MtmNizam หลายเดือนก่อน +2

    Obathumage kathava ariyatama aree jesupiti

  • @tuancassim2168
    @tuancassim2168 หลายเดือนก่อน +2

    මෙම මෙලෙජ්ජ වැඩෙි කරප්‍ර උෟන් සියල්ලම නිතිය ඉදිරි ගෙන්න තමයි අපි මේ‍ ජනාධිපතිට ජන්දේ දුන්නේ මහත් විශ්වාස කරන්නේ!

  • @IndraniPerera-v7c
    @IndraniPerera-v7c หลายเดือนก่อน +3

    ඇයි සාෆ්ට ගාතකයො ත් හොයන්න ඕනා රනිල් ගෙ කාලෙ නේද

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 หลายเดือนก่อน +4

    කට්ටිය එකතු වෙන්න හදනවා ඡන්ද නැති උනාට හරියට පැන්deක් කාන්තාරෙක වතුර හොය හොය දුවනවා වගේ යනවා පේනවා

  • @jagathmarapana387
    @jagathmarapana387 หลายเดือนก่อน +2

    සියලුඝාතන හොරකම්වංචාදුෂන වලක්වන්න අනුරසහෝදරයා රටටජය

  • @DayanandaWickramasooriya
    @DayanandaWickramasooriya หลายเดือนก่อน +1

    ඉදිරිය පෑදිලී 😊😊

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 หลายเดือนก่อน +2

    ඒවාර්තාව බාරගත් සහ බාර දුන් සියල්ලම නීතිය හමුවට ගෙනයුතුයි.

  • @nihalpercyrathnayake867
    @nihalpercyrathnayake867 หลายเดือนก่อน +12

    සමාජයක සාමයෙන් ජිව්‍්තය ගෙව්‍ර , දෙවියන් ගැන විස්වාසයෙන් පල්ලියට ගිය අහිංසක මිනිසුන්ව මෙලෙචිජ ලෙස මරා දැමු මෙම දෙසපාලන නඩයට නිදැල්ලෙ ඉන්න ඉඩ තියන්න එපා තව දුරටත් ඒ වාගෙ දෙවල් විම සිදුවිය හැක මෙම ක්‍රියාවලිය ට සමිබන්ද සියලුදෙනා ගැන නිතියට බාර දෙන්න දැන්වත් මෙම කටයුත්ත ඉක්මනිම සදාරනව විසාදා ගන්න අපට දෙවියන් මග පෙන්නුවෙ මැරැන සහ වින්දිතයන් වෙනුවෙන් කාදිනල් තැමාටත් ඔබටත් ස්තැතිව

  • @jagathmarapana387
    @jagathmarapana387 หลายเดือนก่อน +17

    මෙකකලේරාජපක්ෂල බලේලබාගන්න

  • @udurawana
    @udurawana หลายเดือนก่อน +30

    තාජුඩීන් ගාතනය හොයපල්ලා එතකොට හැම ගාතකයෙක්ම කොටු ව්‍යි

  • @MahasenEllepola
    @MahasenEllepola หลายเดือนก่อน +1

    නොවැ 14ට පස්සේ මාලිමාව ශක්තිමත් රජය මගින්.සත්‍ය මතුකරනවාමයි...
    RETRIBUTION SOON

  • @SriLalAbeyweera
    @SriLalAbeyweera หลายเดือนก่อน +13

    ඉන්දියාවෙ රජව් ගාන්ධි ඝාතනය පැය 24 යි සියලුම ඝාතකයින් අැල්ලුවා. අපිට අවු: 5 ක් ගියා තාමත් නෑ෴

    • @jackdon1206
      @jackdon1206 หลายเดือนก่อน

      Rajive maruwe LTTE koti namuth paskuda bomba gassuwe military intelligence police karayo rajya sewakayo

  • @shilanithelikadathuduwage8123
    @shilanithelikadathuduwage8123 หลายเดือนก่อน +5

    ඇයි මෙච්චර දේවල් තියෙද්දී ඇයි මේ මිනිස්සුන්ට නිදැල්ලේ ඉන්න දීලා ඉන්නේ.චන්දෙට.ඉස්සෙල්ලා මුන්ට දඩුවම් දෙන්න බැරිද.

    • @naveenperera7118
      @naveenperera7118 หลายเดือนก่อน +2

      අනුරට නඩු අහන්න බෑනෙ බන්. එක උසාවියෙන් කරන්නේ 😂

  • @harshaseneviratne4250
    @harshaseneviratne4250 หลายเดือนก่อน +1

    ඉබ්‍ර්හිම් නානාගේ පුතාලා නෙවෙයි ද දැන් එතකොට පාස්කු ප්‍රහාරය කලේ...

  • @roicefernando1857
    @roicefernando1857 หลายเดือนก่อน +5

    මේ waradi කරපු හැමෝටම තරාතිරම නොබලා අත්අඩංගුවට අරගෙන දඬුවම් ලබා දිය යුතුය එය සිදු viya uthui

  • @NandaDissanayake-r3g
    @NandaDissanayake-r3g หลายเดือนก่อน

    God blass ,,

  • @kingsleyperera9655
    @kingsleyperera9655 หลายเดือนก่อน +1

    ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
    හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
    නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත
    ඇතත් නැතත් පව් කළ හට වෙයි විපත
    - සුභාෂිතය-

  • @OshadaJayasundara-hl9vw
    @OshadaJayasundara-hl9vw หลายเดือนก่อน

    ඇයි රාගම ලොකු සියා සාත්තර කියපු කෙනා එයාව මැරුවෙ මහින්ද ඒකත් හොයන්න ඕනෙ

  • @DesmondfransisFrd
    @DesmondfransisFrd หลายเดือนก่อน +3

    එදාශීරන්තිපල්ලිගියෙනෑ

  • @chlfilms
    @chlfilms หลายเดือนก่อน +2

    ගෝඨා පත්වෙන්න කලින් තුබුන මැතිවරණයේ දිනුවේ කවුද කියා බලා කතා කරන්න​.

  • @SR-dz1ed
    @SR-dz1ed หลายเดือนก่อน +6

    පාස්කු වින්දිතයන් මෙන්ම ඇතැම් පාදිලිවරු සහය දැක්වු මලේචඡ එල්ටිටි ඝාතකයන්ට හසුව උතුරෙන් පලා ආ සිංහලයන්ට හා මුස්ලිමුන්ටද කල් ගියද සාධාරනයක් ඉටුවිය යුතුයි.

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 หลายเดือนก่อน +1

    ඇවන්ගාර්ඩ් එකේ ලොක්ක නේද ? එතකොට ගෑවිලා තියෙන්නෙ සිම්පත් සමග..

  • @DhanasiriDeSilva-yf8hv
    @DhanasiriDeSilva-yf8hv หลายเดือนก่อน +2

    Rev father, what about the assassination of comrade Rohana Wijeweera ?

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec หลายเดือนก่อน +8

    Mehema un thama rata පාලනය kale😢

  • @bikeriderSL99
    @bikeriderSL99 หลายเดือนก่อน

  • @tissaweerakon9591
    @tissaweerakon9591 หลายเดือนก่อน

    මේ අපරාධ සියල්ලම එකම තැනකට සමි්බන්දයි වගේ ...බලය රදවා ගැනි්ම වෙනුවෙන්

  • @VarginiaDeshappriya
    @VarginiaDeshappriya หลายเดือนก่อน +2

    SAD. Thañkyou master🙏🙏🙏🙏👍👍👍

  • @asankakumara5593
    @asankakumara5593 หลายเดือนก่อน +2

    මෙච්චර සාක්ෂි තියෙද්දි ඇයි...වැරදි කරුවන්ට දඩුවම් දෙන්න පරක්කු...අවුරුදු 5 ක් ගිහින් ...

    • @jackdon1206
      @jackdon1206 หลายเดือนก่อน

      Aparada nadu danda AG baya nisa Rajya anugrahayen mini marala yata gaseema 1948 passe samanya deyak itihasema kale mini marala boru katha samaja gatha kereema

  • @SaliyaPyshpakumara-un6vg
    @SaliyaPyshpakumara-un6vg หลายเดือนก่อน

    පෙහරේ ගන හොයමු

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp หลายเดือนก่อน +1

    President Anura Kumara disanayaka ta api chande dunne Easter Sunday Attacks fine charge really master minder who's?? Before parliament general election take action 🎬 !

  • @luxmanfernando
    @luxmanfernando หลายเดือนก่อน +16

    අපිට ප්‍රස්නයක් සිoහල කෙනෙක්ට රටේ බලයක් අරන් දෙන්න මුස්ලිම් අන්තවාදී නායකයෙක් වියාපාරීකයකුගේ පුතුන් දෙන්නෙක් එක්ක ජීවිතය නැති කරගනීද?

    • @IsuruSampath-yz2qp
      @IsuruSampath-yz2qp หลายเดือนก่อน

      Eka loku plan ekk...podi pipirimak karanda plan karapu ekk thamai lokuata une..Eka thamai hemasiri Fernando kiwe me tharam loku deyak karai kiyala hithuwe ne kiyala..plan karala thiyenne kauda kiyala den therenawa neda..haringe thaththa denan hitiya Meka wenawa kiyala

    • @Mendis-windenergysl8215
      @Mendis-windenergysl8215 หลายเดือนก่อน +4

      හරියට හරි යාලුවා..මටත් ඒ ප්‍රශ්නය තියනවා..අනෙක, බඩ දරු අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් දෙන්න එක්කම පුපුරවා ගත්තෙ ඇයි...

    • @jackdon1206
      @jackdon1206 หลายเดือนก่อน

      Aniwaryenma umba Rajapassa bath balayek oya balu kathawa parana tatiyak 😂😂 Paskuda bomba gassuwe SB අන්තවාදී Military Intelligence Police karayo rajya Anugrahayen Saharanta padi gewala

    • @sampa6507
      @sampa6507 หลายเดือนก่อน

      ඒ කාලෙ සින්හල මිනිස්සු අතර මුස්ලිම් විරෝධයක් ඇති කලා, මුස්ලිම් මිනිස්සු අතරත් සින්හල බෞද්ධ විරෝධයක් ඇති කලා, බෝම්බ පුපුරව ගත්ත අයගෙ brain wash කරල තියෙන්න ඇති, ඒ කාලෙ ලෝකෙ වෙච්ච දේවල් එක්ක එහෙමෙ කරන එක හරි ලේසි වෙන්න ඇති. (නවසීල්න්තෙ මුස්ලිම් පල්ලියක වෙඩි තැබීම, ප්‍රංශයේ කතෝලික පල්ලියක ගිනි ගැනීමට ISIS සැක කිරීම.)

  • @AnnoyedColourfulShirt-mr3ht
    @AnnoyedColourfulShirt-mr3ht หลายเดือนก่อน +2

    ❤❤sajith❤❤

    • @ChamariShashikala
      @ChamariShashikala หลายเดือนก่อน

      😂😂😂😂😂🤮🤮🤮🤮🤮🤮🤮🐂🐂🐂🐂🐂🐂🐂🐂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣huuuuuuuuuuuuu

  • @srimatv7006
    @srimatv7006 หลายเดือนก่อน +1

    ph mahathwarunge gathanaya ganath hoyanna ona nedda😢

  • @kumarsinara3691
    @kumarsinara3691 หลายเดือนก่อน +2

    මහින්ද 1

  • @royfonseka5123
    @royfonseka5123 หลายเดือนก่อน +1

    Pasku preharekeyan atadanguveta ganimu 😢

  • @athasmohamed1011
    @athasmohamed1011 หลายเดือนก่อน

    2024. October 26 කටා. Kalin. ඔක්කෝම. එලියේ

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 หลายเดือนก่อน +1

    ඒ කියන්නේ ජනතාවට හොරෙන් වැඩ කරන ජනතාවට හොරෙන් යටි රහස් තියන් ඉන්න දෙපිටකාට්ටුවෝ අපේ රටේ ඉඳලා තියෙන්නේ

  • @Damnedcovers
    @Damnedcovers หลายเดือนก่อน

    😊 40:25 😊😊😊😊😊😊

  • @santhasantha1535
    @santhasantha1535 หลายเดือนก่อน +1

    Pasku gathanayata sambanda siyaluma denata .dadi daduwam diya yuthui

  • @udynara4169
    @udynara4169 หลายเดือนก่อน

    😢

  • @kingsleyperera9655
    @kingsleyperera9655 หลายเดือนก่อน

    What is the name of this book & where can we buy ?

  • @pofansrilanka7345
    @pofansrilanka7345 หลายเดือนก่อน +4

    පූජක තුමනි, කරුනාකර ජනතාවට කියන්න;
    "දේවාශීර්වාදයකින් ජනාධිපතිවරනයේදී, අපේ අසරන දරුවන්ගේ අනාගතය, අපරාධකරුවන්ගෙන් ගලවාගෙන තිබේ. 3%නේ සිට 43% දක්වා, ඒ ගමන ආශ්චර්ය ජනකයි. දැන් මහාමැතිවරනයේදී, ඒ ජයග්‍රහනය ස්ථාවර කරමින්, ජාතිය දූෂිතයන්ගෙන් මුදා ගැනීමේ කාර්යය සියලුම ශ්‍රීලාංකිකයන්ගේ වගකීමයි."

  • @Damnedcovers
    @Damnedcovers หลายเดือนก่อน

    39:59 40:11 😅😅 40:11 😊

  • @damithguruge2365
    @damithguruge2365 หลายเดือนก่อน +1

    Gota genaweth oba wage selam a thama. Dan Anura hena wa wade kohama hari kara ganna

  • @asmaNatheer
    @asmaNatheer หลายเดือนก่อน

    Pasku praharaya saha mung minussu amuwe meruwa mekata sambanda kauru ho wewa nisi daduwam deema ape garu janadipathi thuma nisakawama itu karay kiyala api dannawa.
    Jayawewa sri lanka

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi หลายเดือนก่อน +1

    My3 knows that nothing will happen. By God's grace, the parliamentarians did not end up in the cancer hospital. That plan was another from the same set.

  • @Sbpt675
    @Sbpt675 หลายเดือนก่อน +1

    කීත් නොයා ඔස්ට්‍රේලියාවේ ජීවත් වේ .

    • @usithchiththalaka6338
      @usithchiththalaka6338 หลายเดือนก่อน

      ඒක මෙයාට වැරදුනා කීත් නොයාර් ව පැහැරගෙන ගිහින් ඇට කුඩුවෙන්න ගැහුවා .

  • @aaindians
    @aaindians หลายเดือนก่อน +15

    j.v.p ඊබ්‍රාහිම් ට මොකද වුනේ🤔

    • @mohameduwais6291
      @mohameduwais6291 หลายเดือนก่อน

      @aaindians
      ඉරිසියාව කුහකකම් වහළුලුන්ලෙස ඉත්තන් ලෙස මන්දබුද්ධිකයන්ලෙස මොනවා දොඩවා සිටියත් වැඩක් නැහැ පාර්ලිමේන්තු මැතිවරණයෙන් 2/3බලයක් සහිත අවුරුදු 5ක ශක්තිමත් පාලනයක් ශ්‍රී ලංකාවේ බිහිවිම මොන සක්කර දෙවියන්ටත් වළක්වන්න නොලැබෙන අතර ආඩපාලි කියවිමෙන් කිසිම ප්‍රථිපලයක් ඔබට නොලැබෙන අතර මනුෂ්‍යත්වය මානව ධර්මය රැකෙන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයගෙන සහ දේශපාලන ආර්ථික දැනුම ප්‍රගුණ කර බුද්ධිමත් වන්න උත්සහ කරන්න

    • @ericperera3875
      @ericperera3875 หลายเดือนก่อน

      එයා 2019 අප්‍රියෙල් 21 හවස ඉදල 2022 වසර අගවෙනකම් ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ (TID) අත්අඩංගුවෙ හිටිය කියල දන්නවද? වසර 3 කට ආසන්න කාලයක් යනතුරු කිසිදු චෝදනා ගොනුකිරීමක් හෝ නඩුපැවරීමක් නෙකල බව දන්නවද? ඉන්පස්සෙ 2022 වසරේ අග ඔහුව අධිකෙණයෙන් නිදහස් කල බව දන්නවද?

    • @neilranasinghe2505
      @neilranasinghe2505 หลายเดือนก่อน +2

      ube amma akka

    • @aaindians
      @aaindians หลายเดือนก่อน +1

      @@neilranasinghe2505 නිල් රනසිංහ තොංගලේ කපපු ඊබ්‍රාහිම් පාස්කු වට කලින් උබේ අම්මා හිකුවා පොන්නයෝ 🙄😑😑😑

    • @sisirawijesingha
      @sisirawijesingha หลายเดือนก่อน +4

      Para Jeppa,ohomada yako uththarayak denne?

  • @anndevika1605
    @anndevika1605 หลายเดือนก่อน +1

    Father deshpalaka gathaka clutches eka patan gaththe..
    Ranasingha premadasa..
    Richard zoysa..wage daksha newadakayek.. marala damme paw karaya

  • @Damnedcovers
    @Damnedcovers หลายเดือนก่อน

    39:59 40:11 😅😅 40:11

  • @clintsanjayahettiarachchi8144
    @clintsanjayahettiarachchi8144 หลายเดือนก่อน +5

    බොරැ හිලවල් බං..

  • @gouthamadasadezoysa6642
    @gouthamadasadezoysa6642 หลายเดือนก่อน

    After inquiry president party also in side they are not doing about this 😂😂😂😂

  • @pem-ql1fh
    @pem-ql1fh หลายเดือนก่อน +1

    So take action. If you have a book of evidence. We dont t need to buy the book.
    Five years talk talk and talk get exhausted listening then start another topic.
    Same story as every story. So please stop preaching about the book.
    Let judges read the book.

  • @sunild6715
    @sunild6715 หลายเดือนก่อน

    Now AKD has the power to find the mastminder. As per the book, all know what happened. Why are they wasting time? They can get all the facts from these writers.

  • @harison34281
    @harison34281 หลายเดือนก่อน +1

    Puduma rataka appa api inne ... maywa sudda karannama oni

  • @sisirawijesingha
    @sisirawijesingha หลายเดือนก่อน +2

    Aa...piyathumo kalin kiwwe Gota Mahindath ekka meka kara kiyala neda?ethakota Mahinda Gotage yaluwrkda?

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj หลายเดือนก่อน +1

    අනේ සිරිල් ගාමිනීයෝ උබල කොහේද හිටියෙ අපේ හාමුදුරුවන් සංහාරය කරා කොටි අරංතලාවෙ

  • @krishanta5334
    @krishanta5334 หลายเดือนก่อน +3

    මූට අමු කැවිලා පාස්කු ප්‍රහාරයේ මැරිච්ච වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කරපන් කොහෙවත් යන කුණු ගොඩක් කරේ දාගන්නැතුව

  • @shanakavlogs5882
    @shanakavlogs5882 หลายเดือนก่อน +1

    Kupadima thakdima janadiparhi thama hutan.

  • @sumanadasaakmeemana6011
    @sumanadasaakmeemana6011 หลายเดือนก่อน

    No of yhese

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi หลายเดือนก่อน +1

    ඔය ඔක්කොම ගාතන වල පිටිපස්සෙ ඉන්නෙ රාජපක්ෂලා කියලා නොදන්න තොත්ත බබාලා තවත් ඉන්නවාද..😂😂

  • @anndevika1605
    @anndevika1605 หลายเดือนก่อน +1

    Miththre pala sirisena mey passku prahaye sampurana dannawa..eda Singapore 🇸🇬 giye lankwen..

  • @wga3127
    @wga3127 หลายเดือนก่อน +1

    Once again, to people in chg of PSD -
    Isnt the newly elected Prez and PM in great danger when going about with minimum security
    If these tripoli mercenaries are roaming freely,
    Dont forget there was a security lapse even in USA

  • @kdroshan3302
    @kdroshan3302 หลายเดือนก่อน +2

    අඩෝ තෝ මොන රටේද..කොටි ගහපු ගැහිල්ල. .අමතකද...දනිහෙද ඒ කාලෙ හිටියේ...දැනගනින් ..ලංකාවෙ කිතුනුවො උනත්..සමහරු.රටට ආදරේ බොල.තොපෙ බටහිර මතවාද වලට රැවටෙන ගොන්නු රටෙ හිටියට .හැමදෑම ඒ සෙල්ලන් බෑ ..ජාතික පුස්න වලදි උන් එකතු වෙනව බොල..සිංහල බවුද්ද කතෝලික වෙසක් නැතුව ...තොපි .පර හැත්ත.සිංහල ජාතිය වනසන්න හදන ..

    • @shamilademel5162
      @shamilademel5162 หลายเดือนก่อน

      Koti wage thamai ban Gotai Raniluth . Prabhata wechcha dema thamai wenne e parayinta !!

    • @kdroshan3302
      @kdroshan3302 หลายเดือนก่อน

      @@shamilademel5162 බොට පිස්සුද හැටිද බාන් .. .ජනමතය ..බලපන් ...මේක තමා පරයින්ගේ අවසාන ජනමතය ....අපි ආයේ .නැගිටින්න බන් .බොරුව ..ගොබෙල්ස් න්‍යාය .හැමදාම බෑ හොදෙ

  • @bakmaharangana
    @bakmaharangana หลายเดือนก่อน +1

    😂war for 30 years .
    Easter for next 10 years... 😅. Are you going to arrest Indian RAW or CIA ?

  • @JayawardaneMalindu
    @JayawardaneMalindu หลายเดือนก่อน

    Prasiddiye daduwam denna one aniwaryenma

  • @sriyanthaanuruddha
    @sriyanthaanuruddha หลายเดือนก่อน +3

    කාදිනල් කියලා කෙනෙක් ගැන ලංකාවේ බහුතරයක් දැන ගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ ඩයල් එකත් එහෙමයි. ඔය අඩන්නේ සැබෑ ප්‍රහාරකයන් හොයාගන්න නෙවේ. මෙරට ක්‍රිස්තියානි කතෝලික ජනයා පීඩනයට ලක් කරනවා කියලා මතයක් ගොඩ නගලා මේ රටට තව වින්නැහියක් හදාගන්න
    තම තමන්ගේ ප්‍රසිද්ධ උදෙසා රට රටවල් වල සල්ලි වලට තමයි ඔය කෙල හලන්නේ හෙට කියන දවසේ සැබෑ ත්‍රස්තවාදීන් ඇල්ලුවත් . නෑ නෑ උන් නෙවෙයි අපි දන්නවා කිය කිය දඟලනවා මිසක් ඕක නවත්වන්නේ නෑ.

  • @alexarunafernando5613
    @alexarunafernando5613 หลายเดือนก่อน

    Vinditha inta nithimaya kriyathmaka kala youthui

  • @dohadoha8656
    @dohadoha8656 หลายเดือนก่อน +2

    Pasku prharayata gheunu eka ballek berenne nhe okun vidawanawamai marana daduwama dennama one .pasku prharayata sadaranayak ituwenakam satan karamu sadaranayak ituwenne nethnam aye catholika janathawa kisi ekekuta chande nodhi inna one kisima ratakin kisima shayogayak laba nodenna one .