අහා හැඩයි රූපේ සොක්කරපොච්චං වේදිකා නාට්‍යය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 6

  • @sunilleewanage
    @sunilleewanage 4 หลายเดือนก่อน

    හරි ලස්සනයි

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว +2

    1970 ලක්ෂ්මී
    කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල "ආන් මිලෝ සජ්නා" චිත්‍රපටයට කිෂෝර් කුමාර් ගැයූ 'යහාං වහාං සාරේ' ගීතයේ තනුව මෙම අහා හැඩයි රූපේ ගීතයට යොදාගෙන ඇත.
    1963 ට පෙර මොවුන් දෙදෙනා කළ්‍යාණ්ජි - ආනන්ද්ජි ගේ සහාය සංගීත අධ්‍යක්ෂවරුන් ලෙසද කටයුතු කර ඇත.
    මීට අමතරව තවත් සිංහල ගීත රැසක් නිර්මාණය සඳහා ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු යොදාගෙන ඇත.
    මේ ජීවනයේ මුලු සංසාරේ, රත්තරං ඉරක් පායන්නයි,සඳ රාණී තනිවී ( = ආලෝකේ බිහිවී), ඔය හද පතාල ආමී ( = දෙව් දුව පලා ගියාදෝ), ආදරයේ සඳ පායානැගේවී, සිනහා පා සඳ සේ, ආලෝකේ විහිදී, තේ කෙල්ලේ, මා පාවී යයි, සමුදුරයි රැලයි වාගේ, හොඳ හොඳ ලමයින් අපි වාගේ, සරිගමප , ජීවන ජෝති සදාල ලොවේ, ඉන් කීපයකි.
    ලක්ෂ්මී කාන්ත්, ප්‍යාරෙ ලාල් හින්දි චිත්‍රපට 635 පමන සංගීතවත් කර ඇත.

  • @malanihaputhantri1037
    @malanihaputhantri1037 ปีที่แล้ว

    Lassani🔥👏🔥🔥🔥🇱🇰🙏👍

  • @anuanusha3795
    @anuanusha3795 ปีที่แล้ว +2

    ❤❤❤THANK you so much. ❤❤ඇත්තටම ලස්සන කථාවක්. ❤මට ආඩම්බරයක් ඔයාලත් එක්ක වැඩ කරපු එක ගැන.❤

  • @NkLalitha-pc1he
    @NkLalitha-pc1he ปีที่แล้ว +1

    Wedikawa pehadili neha