කේක් තැටි ගැන දැන ගනිමු..
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- කේක් තැටි ගැන විස්තරයක් කරන්න කියලා ඉල්ලීම් තිබුනා..බලන්න ඔයාලට පැහැදිලිද කියලා අපැහැදිලි දෙයක් තිබුනොත් අහන්න හොදේ..වීඩියෝ එක දිග වෙන නිසා තව විස්තර කලේ නැහැ මම..ආයේ දවසක තව වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා හැගෙන..මේ විස්තරය හොදනම් යාළුවො එක්ක බෙදාගන්න..
මගේ facebook page එක - Cooking Made Simple පහසුයි රසයි
/ jananigurusinghe2015
ඇල්බම් ගොඩක් තියෙනවා කේක් ගැන එකතු කරපු, වීඩියෝත් තියෙනවා හිමින් බලන්න
ස්තුතියි..
ජනනි ගුරුසිංහ
කේක් තැටි මටත් නිතරම පැටලෙන දෙයක් ,මොකද කේක් තැටියකට අල්ලන ප්‍රමාන දන්නේ නැති නිසා ,දැන් හැම දෙයක්ම පැහැදිලිව මට තේරුනා ගොඩක්ම ස්තුතියි අක්කේ වටිනා විඩියෝ එකකින් පැහැදිලි කරලා දුන්නට
අපූරුයි අක්කේ බොහොම වටින විඩියෝ එකක් මේක නම් ❤ ඇත්තටම මටත් හරිම පැටලෙන දෙයක් තමා තැටි සයිස් අල්ලන ප්‍රමාන ❤ අද නම් ලොකු අවබෝධයක් ලැබුනා ස්තුතියි අක්කේ ❤
ගොඩක් වටින විඩියො එකක්❤ කිලො1කෙ කෙක් thatiyakin කෙක් kali කියක් කපන්න පුලුවන්ද❤❤❤❤
උවමනාම දෙයක් අක්කේ,ගොඩක් වටින දෙයක්,ගොඩක් ස්තුතියි,😍😍😍☺️
Thank you... ගොඩක් වටිනවා මේ උපදෙස් ටික.. මටත් ගොඩ කාලෙක ඉදන් තිබ්බ ප්‍රශ්නයක්... ❤️
ගොඩක් වටිනවා අක්කේ මේ විඩියෝ එක ස්තුතියි අක්කේ 😘
තැටි ගන්න ක්‍රමය තවත් විස්තර කලා නම් වටිනව
oya apata sahathik denwada kohomada karanne mee gena denuwath karanna mis oyata godak thanks tha sakthiya lrbewa oyat shaputhata jesu pihitai
Oyage chanala eka adai dakke....godak pahadili oya kiyala dena eva...suba pathanava...digatama me chanal eka kara gena yanna....colour karana vidiyath kiyala denna puluvanda...apita uvamana colour eka ganna bane kohomavath...rathu dammoth enne rosa pata
සාමකාමි හඩක්.බොහෝම වටිනවා
Akke 750g cake tray ekaka 1kg cake ekak hadanna puluwanda usata enna. ( 18cm round tray). Plz reply ewannako
1'5kg ovan akakata koi pramane cup cake trey akakda ona.12cup cake trey danna puluwanda
Thoughtful video 😊
Ane miss mama chchara kak haduwath usata anne nene eii eaa kiyala kiyanwada hariyatama 250 dala hauwata hariyanene mama danata cak 6 witara haduwa akak wath harigiye ne
Thank you 👍👍👍❤️❤️
Mis apat oya hemdeyakam kiyala denwa harima asa padamk mis meek bisns ekat karanna nam apilaga sahathikayak thiyennam onada netnam
Hamadamath wage harima watinawa akka thank you akka ❤️❤️❤️
Can you show how to make the fondant icing please
Godak watinawa akke thank you 😊
වටිනවා.. අක්කේ
akke,mage langath 500g biscat tin ekak thiyenawa.eken cake ekak hadanna badu ganna pramanaya tikak kiyanna puluwanda?
Cake eka uda pupuranne ay miss , ewagema cake eka pipila ona usata ennaththe ay
රවූමි තැටියට . පිටි 250 ප්‍රමාණයද,? නැතිනමි පිටි 500 ප්‍රමාණයද,? ගන්නෙ.
Miss gaththu thanin ganna kandy walin ganna tyenawada?
ඉතාලියේ භාවිතා වෙන Oven ගැනත් විඩියෝ එකක් කරන්නකෝ
Thank you 🙏
Cake icing කරන්න මෙහෙ හොඳ butter 1 මොකක්ද?
ඉතාලියෙද..මම කේක් හදන්න ගන්න බඩු කියලා විඩියෝ එකක් කලා හිමින් බලන්න , ඒකේ පෙන්වනවා , ඕනෙම සුදු බටර් එකක් ගන්න පුලුවන්
Thanku..cake thati wate measure karana hatith kiyannako
හොදයි ❤️
Thank you akki 👌❤️❤️
akke biscuit tin wala bake karan eka aulak nadda?man ahanne ahithakara na neda?
ස්තූති අක්කේ 👍👍👍👍
Very important👍🏼
Thank you
Akki kilo 1 cack raum thatiye usa palala pramanayan kohomada.
Akke iceing 1 kg cake akakata iceing hadaganna widiha kiyala dannako
Mata sponch cake 2.5kg thatiyata ingredient ganna widiya kiyannako
Thanks akke
K1 cake akak aka para hadala akama thatiyata deparata awan akata dammata kamak nadda dewani cake missanaya awan danna wela wadida
Akke oya eda choclte drip cack eka had apu biscut tin gramm kiye ewda
500g danna puluwan nangi , e kiyanne 125g gane okkoma ekathu wunama..
Akke 500g cake 2k ekapara bake karanna puluwanda
thanks akke 😘🥰
Very important video..ekak akke.ane fb use karanneth I aya godak innawa.matat nene.ithin apita oyage cakes balanna widiyak nene.instagram tiyenawada akke.puluwanm instagram danna.hodata pehedili was Kiyala dena nisa oyage videos man balanawa,harima interesting.step by step kiyala dennako fondant royal American meringues Oya eka eka icing jathi hadana widiya.mn course ekak karala ne.eth you tubes balala cakes hadanawa.e nisa denaganna unandui.ane akke podi request ekak Oya Italy neda inne.e nisa samahara dewal introduces karaddi Oya ehe language eken kiyanne etakota ithin mata terenne ne ne ane...🤪🤪🤪🤪🤪
Akke pan hadana thatiyata cake ekak danawa nam kochchara pramanayak bake karanna puluwanda
500g පුලුවන්..ඒ කියන්නේ ඔක්කොම 125g ගානේ ගන්න
Price eka kiyata 500 g tray eke
Cake එක වියලිව යන්නෙ ඇයි fresh milk ක් දානවා
Nice 👍
Miss janani oya harima karuniki
From where did you buy the cheesecake trays?
Here in Italy from LIDL supermarket
අපි බටර් 250 කේක් එකක් හදනවානම් ඒක කිලෝ එකක් නේද
උස බලන්නේ නැද්ද මිස්
Aunty thawama zoom class karanawada
උස බලන්නේ නැද්ද?
Akke Lidl eke cake pan nane
Man baluwa dekakama
Godak hodai
😍😍😍😍😍
❤️❤️
Thank you