Butter icing (fat spread)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 124

  • @anushasebastian3115
    @anushasebastian3115 ปีที่แล้ว +12

    Appreciate your honest feedback on ingredients.... very useful video..thank you

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි . ගොඩක් ස්තූතිය ..

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      ස්ත්තීයි ඔයාටත්

  • @ayomiindeevari185
    @ayomiindeevari185 2 ปีที่แล้ว +2

    පැහැදිලිව කියලා දුන්නා...බොහොම ස්තූතියි ..💗💗💗

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබටත්

  • @malishinimnadi986
    @malishinimnadi986 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මිස් වීඩියෝ එකට. කම්මැලි කම හින්දා බීටර් එකෙන්ම බීට් කළත්, අනිත් දවසේ මිස් කරපු විදිහට කරලා බලන්න ඕනේ.

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      මෙහෙම ත් හදල බලන්න 👍

  • @harshanawethasinghe1945
    @harshanawethasinghe1945 3 หลายเดือนก่อน

    හරිම පැහැදිලි හැමදේම 🙏👍😘

  • @Sooriya_Food_and_Cake
    @Sooriya_Food_and_Cake ปีที่แล้ว +4

    මත් සම්පූර්ණයෙන් මාගරින් අයිසින් බාවිතා කරලා කේක් අයිසින් කරන්නේ. සුපිරි ක්‍රමයක් මේක. මත් වෙනස්ම ක්‍රමයකට කේක් අයිසින් කරන්නේ.

  • @tilakaranjaniemunasinghe9706
    @tilakaranjaniemunasinghe9706 ปีที่แล้ว +1

    Miss... 250 g butter.. 500g icing suger add karala hadana mixcher eken crumb coat walata gaththata passe.... Ethiri tikata tada... ( mixcher eke ) ethiri icing suger add karanne... cake eka cover keereema sadaha... ayeth butter add karanne nene....
    Thnx. Miss....

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      නෑ. ආයෙ බටර් එකතුබ්කරන්න ඕන නෑ. අවස්‍ය වන තරම බලල ඉතිරි ising sugar වලින් ටිකක් එක්තු කරන්න

    • @tilakaranjaniemunasinghe9706
      @tilakaranjaniemunasinghe9706 ปีที่แล้ว

      Thnx. Miss...

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga2480 17 วันที่ผ่านมา

    මල් නොසලයෙන් වැකිරීම සඳහා යොදා ගන්නෙත් මේ.. අයිසින්..එකමද?

  • @yasinthakuruppu4066
    @yasinthakuruppu4066 2 ปีที่แล้ว +1

    ස්තූතියි.හොදට කියලා දෙනවා.රතුපාට හදාගන්න කියලා දෙන්න

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      Wilton red red හරි රසාකො pillerbox red පාවිච්චි කරන්න පුලුවන්

    • @yasinthakuruppu4066
      @yasinthakuruppu4066 2 ปีที่แล้ว

      @@DINESHIAMARAKOON thank you miss.

  • @fazminaabdeen546
    @fazminaabdeen546 17 วันที่ผ่านมา

    May Anupathayaya fat spread ekin buttter icing ekin crum coat karanakota cake kudu gewenawa ne...A ai miss? Ekata wisadumak kiyannakoo?

  • @DahamiNimsara-h3c
    @DahamiNimsara-h3c ปีที่แล้ว +2

    ස්තූතියි මිස්. 500g , 750g , 1kg කේක් අයිසිං කරන්න අයිසිං සුගර් සහ මාගරින් කොපමණ ප්‍රමාණ ඕනෙද කියල කරුණාකරල කියන්න පුලුවන්ද

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs 6 หลายเดือนก่อน +1

    Kilo eke kek ekakata aisin butter cover karaganna kochchara pramanayak oneda karuna karala kiyanna puluwanda ස්තුතියි 🥰❤

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  6 หลายเดือนก่อน

      Cover කරගන්න විතරක් නම්
      බටර් 150 g ට icing sugar 300-350 ප්‍රමාණය ඇති ප්‍රමාණය වෙනස් වෙනව කේක් එක finish කරන විදිය එක්ක

    • @RohiniJansz-rb4zs
      @RohiniJansz-rb4zs 6 หลายเดือนก่อน

      Thankyou dear 👍🥰

  • @nishadishashikala4847
    @nishadishashikala4847 2 ปีที่แล้ว +2

    Crumb cort ekta ganna icing ekatath vanila power tikak add kalaya gataluwak naa neda?

  • @nelumperera8950
    @nelumperera8950 ปีที่แล้ว +1

    Thank you so much.

  • @nithish5413
    @nithish5413 8 หลายเดือนก่อน +1

    🎉🎉

  • @shehanisamarakoon6295
    @shehanisamarakoon6295 11 หลายเดือนก่อน

    Cupcake 35 normal icing karanna kochchra icing sugar oneda

  • @deshanimadushika3194
    @deshanimadushika3194 ปีที่แล้ว

    Bittara sudu mada cream ekak wage wenna beet karalada danna oni icing wlata nettam nikanma sudu mada ekathu karannada..

  • @piumiprasadika5552
    @piumiprasadika5552 4 หลายเดือนก่อน

    Miss conflour add karanawa nam
    Icing suger kiyakatada anupathaya?
    500g= මේස හැදී ?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  4 หลายเดือนก่อน

      @@piumiprasadika5552
      උපරිමය මේස හැඳි එකක් වගේ ඇති ගොඩාක් එකතුවුනොත් කද්දි වෙනස් විදියට දැනෙනව

    • @piumiprasadika5552
      @piumiprasadika5552 4 หลายเดือนก่อน

      @@DINESHIAMARAKOON thanx miss 🙏

  • @shaminianuradha1168
    @shaminianuradha1168 ปีที่แล้ว

    1ta 2 anupatheeta aising gaththath penirasa wedi nee penirasa adu kara ganna vidiaka nedda

  • @AlokaFernando-r1s
    @AlokaFernando-r1s 10 หลายเดือนก่อน

    Thank you❤❤ 👍👍👍

  • @pathminihemalatha6923
    @pathminihemalatha6923 ปีที่แล้ว

    butter icing.kal.thiyaganna puluvanthe

  • @PavithraSeminifernando
    @PavithraSeminifernando ปีที่แล้ว +1

    White colouring eke mona brand ekenda ganna oni

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว +1

      Wilton නම් හොඳයි ඒත් ඒක නෑ අඩුයි
      විලියම්ස් තියන්ව රසාකොත් තියන්ව

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 6 หลายเดือนก่อน

    Thank you❤️ ❤️❤️❤️

  • @sandyakumudu-jd2xk
    @sandyakumudu-jd2xk ปีที่แล้ว +1

    Biththara sudu mada ekathu karanonm eka karanne kohomada?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      Tsp 1ක් හෝ 2ක් icing එක හදල ඉවරවෙලා මිශ්‍ර කරන්න හොඳින්

  • @adeeshanethmi4935
    @adeeshanethmi4935 10 หลายเดือนก่อน

    ස්තුතිය මිස්

  • @devilkakarunatilleke8844
    @devilkakarunatilleke8844 ปีที่แล้ว +1

    මිස් මට කියන්න පුලුවන්ද 1kg butter cake එකකට බේකිං පවුඩර් තේ හැඳි කීයක් දාන්න ඕනෙද කියලා..

  • @menuliwijerathna3906
    @menuliwijerathna3906 ปีที่แล้ว +1

    Mehe ganna thiyenne koheda e shortening brand eka miss?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      ලංකාවෙ නම crisco brand එක ගන්න හරිම තැනක් දන්නෙ නෑ .ගොඩක් කාලෙකට කලින් මොකක් හරි online store එකක තිබ්බ මට මතක් නෑ dear

    • @menuliwijerathna3906
      @menuliwijerathna3906 ปีที่แล้ว

      @@DINESHIAMARAKOON thank you. Mn balannam ♥️

  • @evelynfernando6357
    @evelynfernando6357 2 ปีที่แล้ว +1

    පැහැදිලියි. 👍

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @chamodiimasha-we3bz
    @chamodiimasha-we3bz ปีที่แล้ว

    Fresh milk ona nadda

  • @ramyalatha8701
    @ramyalatha8701 2 ปีที่แล้ว

    ඉතා පැහැදිලියි ඉදිරිපත් කිරීම
    ස්තුතියි

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤

  • @chintharanasinghe96
    @chintharanasinghe96 ปีที่แล้ว

    Butter icen walin cake ekak icen karala cool eke nethuwa eliye thiyaganna puluwanda? Diyawenne nedda?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      නෑ දිය වෙන්නෙ නම් නෑ ඒත් icing එකට කිරි එකතු කලොත් ඉක්මනින් නරක් වෙයි

  • @ChathurikaFernando-t4b
    @ChathurikaFernando-t4b หลายเดือนก่อน

    ඇයි මිස් කේක් එක බටර් කේක් එක සුදු පාට වෙන්නේ

  • @deepikapriyadarshani94
    @deepikapriyadarshani94 2 ปีที่แล้ว +2

    oya use karapu white colourin brand eka mokakda kiyanna puluwan da

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +1

      මෙතන මම පාවිච්චි කලේ wiliams එකේ white colour එක

    • @deepikapriyadarshani94
      @deepikapriyadarshani94 2 ปีที่แล้ว

      ​@@DINESHIAMARAKOON Thank you ❤️

  • @nireshikafernando5126
    @nireshikafernando5126 ปีที่แล้ว +1

    250g fatspread waling hadanna icing 1kg cake ekak icing karanne pramanawath weida

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว +1

      අපෝ වැඩී ත් එක්ක

  • @udaridaimeislk4726
    @udaridaimeislk4726 ปีที่แล้ว

    Akke,normal size cake කෑලි 100 k උඩින් tikak icing දාලා podi malak දාන්න icing kochchara withara යයිද කියන්න පුලුවන් ද? 🙏🙏🙏

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว +1

      කෑලි 100ක් කියන්නෙ කේක් කිලෝ 5 ක් වගේ
      උඩින් විතරක් අයිසිං දාන්න බටර් 500g ප්‍රමාණය ට අයිසිං හදාගත්තා නම් ඇති .
      ප්‍රමානය තීරනය වෙන්නෙ ඉතින් ඔයාල අයිසිං තවරගන්න ප්‍රමාණය අනුව තමයි

    • @udaridaimeislk4726
      @udaridaimeislk4726 ปีที่แล้ว

      @@DINESHIAMARAKOON Thank you akke...🥰🥰🥰

  • @shanazalliar142
    @shanazalliar142 ปีที่แล้ว +2

    Well explained .Thankyou.more vedeos

  • @rimmrimm8856
    @rimmrimm8856 2 ปีที่แล้ว +1

    Powder vanilla eka kohedha MIS gandapuluwan

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      මම ගන්නෙ keels එකෙන්

    • @nishaliweerasingha1338
      @nishaliweerasingha1338 2 ปีที่แล้ว

      Liquid colours use කරන්න පුලුවන් ද?gum paste colouring කිරීමේදී ත් liquid colours use කරන්න පුලුවන් ද

  • @sharuu6455
    @sharuu6455 ปีที่แล้ว +1

    1kg cover karanna me pramanaya athida

  • @sudubole8522
    @sudubole8522 ปีที่แล้ว +1

    icing කරද්දී බටර් සහ මාවෝ සම ප්‍රමාණවලින් ගන්න ඕනද

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      මම මාවෝ පාවිච්චි කරල නෑ dear

  • @kumariuppalaragalkaduwa6477
    @kumariuppalaragalkaduwa6477 ปีที่แล้ว

    Wow

  • @shanazalliar142
    @shanazalliar142 ปีที่แล้ว +1

    How to make a ribbon cake?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      You can follow butter cake recipe ,and divide in to two parts and colour them with mild colours ..
      And pour one coloured batter in to the pan and level and pour next coloured batter on it and bake as butter cake

  • @ajith85silva
    @ajith85silva 2 ปีที่แล้ว +1

    Nangi mama nitarama cake hadanawa att butter icing aka ikmanata diyawanawa kohoma haduwath akata visadumak kiyanna koo

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      දිය නොවී කර.න්න පුළුවන් tips ටිකක් මම දාපු facebook post තියෙනව ඒව කියවන්න අක්ක..
      මම ලින්ක් හොයල දාන්නම්.ටිකක් පරන ළියපු පාඩම්

    • @mayumithisara2660
      @mayumithisara2660 ปีที่แล้ว

      Link eka matath danakoo

  • @madurierangi462
    @madurierangi462 2 ปีที่แล้ว +1

    Mawo butter icing walata yoda ganima hoda nadda.ahithakaraida mis

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      මාවෝ කියන්නෙ butter වර්ගයක් නෙවෙ...fat වර්ගයක් ..
      ෆට් වර්ග කෑමට එක් කරගැනීම නුසුදුසු යි කියල තමයි කියන්නෙ

    • @madurierangi462
      @madurierangi462 2 ปีที่แล้ว

      @@DINESHIAMARAKOON thank you mis.

  • @RashmiRayodhya
    @RashmiRayodhya 2 หลายเดือนก่อน

    Cake eka icing krla tibbhm diya wenn hethuw mokakd

  • @nadzdi12387
    @nadzdi12387 ปีที่แล้ว +1

    very informative akka

  • @Royalcakeshop9079
    @Royalcakeshop9079 2 ปีที่แล้ว +2

    Icing එක සුදු පාට කරගන්නේ කොහොමද..colouring දැම්මට pure white එන්නේ නෑනෙ.

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      ටිකක් වැඩිපුර white colour දාන්න වෙනව...කොහොමත් බටර් හෝ fatspred පොඩි off white පෙනුමක් තියෙන්නෙ ....පිටරවල සුදුම පාට ගන්නෙ crisco වගෙ බ්‍රැන්ඩඩ් shortning වර්ග පාවිච්චි කරල.

  • @awanthiperera7278
    @awanthiperera7278 2 ปีที่แล้ว +1

    Thank u 👍

  • @keshiniadhikaram2012
    @keshiniadhikaram2012 ปีที่แล้ว

    Red colouring vargaya kiyanda puluvanda

  • @shasikamadushani1291
    @shasikamadushani1291 ปีที่แล้ว

    පැනි රස වැඩි එකට මොකද්ද මිස් කරන්නෙ

  • @sudarshanihettiarachchi4777
    @sudarshanihettiarachchi4777 2 ปีที่แล้ว

    Mge beeter eke eka kadila.ekakin beet karata kamak nadda mis

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      එක hook එකකින් icing එකට කමක් නෑ...

  • @rifka7090
    @rifka7090 2 ปีที่แล้ว

    ස්තුතියි!

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      ස්තූතියි ඔබටත්

  • @subashchathurangawithanage2070
    @subashchathurangawithanage2070 5 หลายเดือนก่อน

    Icing karanakota diya vannathi vanna mokada karanne.

  • @saranilakshika2692
    @saranilakshika2692 ปีที่แล้ว

    මේ ප්‍රමාණය 1kg කේක් එකක් කවර් කරන්න ඇති ප්‍රමාණයද

  • @chamodiimasha-we3bz
    @chamodiimasha-we3bz ปีที่แล้ว

    Iceing diyawenne ai.

  • @sisira456
    @sisira456 2 ปีที่แล้ว +2

    ඉස්කෝලෙකට ගියා වගෙ ලස්ස්නට කියලා දෙනවා

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      අනේ ...බොහොම ස්තූතියි ❤

  • @dushani8565
    @dushani8565 2 ปีที่แล้ว

    Thank you

  • @shanthahemachandra5986
    @shanthahemachandra5986 2 หลายเดือนก่อน

    ❤🎉❤🎉❤

  • @rashindyapanchali3622
    @rashindyapanchali3622 2 ปีที่แล้ว

    Thank you Akke ❤❤❤

  • @nelumfernando8197
    @nelumfernando8197 2 ปีที่แล้ว +1

    වරදවා හිතන්න එපා
    මං මාවෝ බටර් පාවිච්චියට අරන් තියෙනව Mrs Mallita joshop student 1988 exam mawoo butter oder කරලා තියෙනවා
    මිල
    අදිකයි වර්ණ කරන්න ගොඩක් හොඳ බටර් එකක් එත් දැන් කරන්න බැහැ මිල අදිකයි හොඳ බටර් එකක්
    ඔයා හොඳින් කරනවා අපිට උඅනත් ඉගෙන ගන්න පුළුවන් දේ හොඩක් කිය දෙනවා අලුත් දේවල්
    ගොඩක් පිං බුදු සරණයි ❤️❤️❤️

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +1

      ඔව් ඔබ කියන එක ඇත්ත .❤
      ,idustriyal කරන අය අදටත් ඔය කියන ආදේශක පාවිච්චි කරනව.අලෙවි කරන්නත් තියෙනව
      මම homebakers ට තමයි ගොඩක් වෙලාවට පාඩම් කරන්නෙ.....ඒත් අපිට පුළුවන් නම් crisco වගේ හොඳ vejitable shortning බ්‍රැන්ඩ් එකක් පාවිච්චි කරන්න ,,,ඔය කියන නම වෙනුවට කමක් නෑ කියල යි මම හිතන්නෙ....අපි ඒ කාලෙ ගොඩක් ලොකූ දේවල් ලෙඩ රෝග ගැන කෑමවලින් එකතුවන අහිතකර ප්‍රතිඵල ගැන ලොකු වට හිතුවෙ නෑ...
      හොඳම දේ මාජරින් රත් කරල කෑවම ට්‍රන්ස්ෆැට් හැදෙනව කියල නොදන්න කාලෙ කොච්චර මාජ්රින් රත් කරල කෑමට ගන්න අවස්ථාවන් තිබුනද...ඒත් දැන් එහෙම හිතන්නෙ නෑ නිතරම ඒ ගැන කියවෙන නිසා ...මම ඉගෙන ගත් ඉන්දියාවේ ගුරුවරුන් කිසිම කෙනෙක් කේක් වලට බටර් වලින් පිට දෙයක් නොදාන ලෙස උපදෙස් දුන්නෙ... ඒත් ලංකාවේ තීයන මිල එක්ක අපිට බටර් වලට ම සීමා වෙන්න බෑ කියන එක අපිට පේන්නෙ තියෙන සත්‍යයක් ....බොහොම ස්තූතියි ඔබේ ආදාරනීට අදහස් වලට දිගටම මා එක්ක ඉන්න ආදෙරෙයි ඔයාල වගේ අදහස් දෙන අයට

    • @devilkakarunatilleke8844
      @devilkakarunatilleke8844 ปีที่แล้ว

      මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා. මමත් ප්‍රසිද්ධ කෙනෙක්ගෙන් මේ දවස්වල ඉගෙන ගන්නවා. එයත් අයිසිං කරන්න ගන්නේ මාවෝ. හේතුව සුදුපාට වීම සහ ඉක්මනින් දිය නොවීම කියලයි කිව්වේ

  • @charmaniweerapura68
    @charmaniweerapura68 2 ปีที่แล้ว +1

    Can you show the fondant icing please

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      වැස්ස දවසට හදන fondent එකයි mashmelowes fondent එකයි vedio දාල තියෙනව චැනල් එකේ පහල ට ගිහින් බලන්න..
      හොයාගන්න අමාරුයි නම් කියන්න ලින්ක් දන්න්ම්

  • @mohamedmusthak500
    @mohamedmusthak500 ปีที่แล้ว

    කිරි අනිවාර්ය ද?

  • @shashinidanasekara4000
    @shashinidanasekara4000 ปีที่แล้ว +1

    මිස්...ගොඩක් රස්නෙ කාලෙට අයිසින් එක ඔය පදමට ගත්තත් දිය වෙනව...මම හදන අයිසින් කේක් 1hour එලියෙ තිබුනම දිය වෙනව...ශීතකරනයේ දාල එලිය ගත්තම වතුර බින්දු කේක් එක පුරාම...මේකට විසදුමක් කියන්න...ස්තූතියි මිස්

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว


      Fan එකක් දාල තියන්න

  • @MohanselvarajMohanselvaraj
    @MohanselvarajMohanselvaraj 2 ปีที่แล้ว

    👍

  • @creativeshums1970
    @creativeshums1970 2 ปีที่แล้ว

    But it seems still firm

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      can reduce icing sugar bit to thin ..
      or can add icing sugar to hard cream .
      its depending
      thank you so much for writing on my vedio ❤

  • @dinushadinu7683
    @dinushadinu7683 5 หลายเดือนก่อน

    Mis doll cake 1kg icing karanna kochchara premana ganna onada buter &icing ..mn mavo tikak danna hituwa..eth den dnna bayai wage...mata adama reply karanawada plz

  • @l.r.chithra7661
    @l.r.chithra7661 ปีที่แล้ว +1

    Thank you 👍

  • @dilanikaushalya7493
    @dilanikaushalya7493 ปีที่แล้ว +1

    Thank you

  • @malkanthigunawardane2181
    @malkanthigunawardane2181 4 หลายเดือนก่อน

    Thank you