17 Easy piping techniques (පයිප් කරන විදි 17 කේක් හදන්න ආස ඔයාලට )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 เม.ย. 2021
  • කේක් හදන්න ආස ඔයාලට ලේසි, මූලික පයිප් කරන විදි 17ක් ඇතුලත් විඩියෝ එකක් අරන් ආවා..ඔයාලට ආසාවෙන් ගෙදරදීම කේක් හදන්න මේ විඩියෝ එක ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා..තව හිමීට අරන් එන්නම්..යාලුවෝ එක්ක මේ විඩියෝ එකත් Share කරගන්න , ඔයාලගේ අදහස් මට comment කරන්න , like කරන්න , ඒ කමෙන්ට් මම සතුටින් කියවනවා..හැම කමෙන්ට් එකකටම ඉක්මනින් පිලිතුරු ලියන්නම් ගොඩක් ස්තූතියි !
    ජනනි ගුරුසිංහ
    Cooking Made Simple පහසුයි රසයි facebook page
    / jananigurusinghe2015
    නිවැරදිව බටර් අයිසින් හදාගන්න විදිහ -
    නිවැරදිව චොක්ලට් අයිසින් හදාගන්න විදිහ -

ความคิดเห็น • 185

  • @nirupaperera7320
    @nirupaperera7320 3 ปีที่แล้ว +14

    හරිම වටිනවා ජනනි.කිසිම ගුරැ මුෂ්ටියක් නැතුව කියා දුන්නාට ඔයාට පින් .බොහෝම ස්තුතියි .සියළු දෙනාටම සම්මා සම්බුදු සරණයි .

  • @upekshanayana4860
    @upekshanayana4860 6 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා .thank you ❤❤

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +1

    Janani මම අහම්බෙන් මෙ canal එක dakke.වැදගත් වැඩසටහනක් ස්තුති .හරියට ලස්සනට පැහැදිලි ව කියලා දෙනවා .බුදු saranai .

  • @sandeepanikaushalya7583
    @sandeepanikaushalya7583 ปีที่แล้ว

    Hadanna asa hitenawa harima pilivalata lassanata kiyala denawa

  • @anojahemali4043
    @anojahemali4043 ปีที่แล้ว +1

    අනෙ හරි ආස හිතෙනව කතා කරන විදියට . ගොඩක් ස්තූතියි අක්කෙ. ❤

  • @ireshasandarenu3669
    @ireshasandarenu3669 ปีที่แล้ว

    Oyata godak sthuthi mama lankawata gihin karanna rakiyawak hithamin hitiye oyata pin jesu pihitai

  • @malrenumaleen9116
    @malrenumaleen9116 ปีที่แล้ว +2

    GREATJOB නියමයි BUON LAVORO නංගි

    • @jananigurusinghe6843
      @jananigurusinghe6843  ปีที่แล้ว

      බොහොම ස්තූතියි අක්කේ ❤️❤️

  • @ashanidilrukshi9001
    @ashanidilrukshi9001 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා මිස් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම, ඔයා කියලා දෙන විදිහ හොදටම තේරුම් ගන්න පුලුවන් , මිස්ට පුලුවන්නම් මිස්ගෙ කේක් class එකට මාව එකතු කරගන්න

  • @user-zj7eq2ew3n
    @user-zj7eq2ew3n ปีที่แล้ว

    Thank you soo much.godak watina vedio 1k ❤❤❤

  • @inokakumari233
    @inokakumari233 ปีที่แล้ว +1

    Man dakapu nihatamani gurumaniyek ❤️

  • @ushanwijerathna569
    @ushanwijerathna569 ปีที่แล้ว +1

    මෙ විඩියොව කියා දුන්නට ඔයාට
    බොහොම ස්තුතියි 😊😊😊

  • @sujeewajayawardhana5913
    @sujeewajayawardhana5913 ปีที่แล้ว

    Miss Janani oyata bohoma pin

  • @nihansamw4646
    @nihansamw4646 ปีที่แล้ว +1

    Harima saralawa kiyadenawa thanks oba tumiyata

  • @narasika3884
    @narasika3884 2 ปีที่แล้ว +5

    මේවගේ දේවල් අපිට කියා දුන්නට ඔබ තුමියට ජති ජතිත් පින්🤗🙂

    • @narasika3884
      @narasika3884 2 ปีที่แล้ว +1

      😎

    • @jananigurusinghe6843
      @jananigurusinghe6843  2 ปีที่แล้ว

      සතුටුයි , ස්තූතියි ඔයාටත් ❤

  • @udayapriyashantha1496
    @udayapriyashantha1496 11 หลายเดือนก่อน

    ගොඩක් පිංසිද්ද වේනවා මේ කියලා දුන්න පාඩම් වලට ඔයට බුදුසරණයි

  • @annemadu7075
    @annemadu7075 2 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා.Nozzle අදුන ගන්න විදිය ගොඩාක් තැන්ක්ස් අක්කේ 🙏🙏🙏😘😘😘😘😘

    • @jananigurusinghe6843
      @jananigurusinghe6843  ปีที่แล้ว +1

      ඔයාටත් ස්තූතියි නංගි ❤️❤️

  • @kumari5159
    @kumari5159 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @anomaperera8737
    @anomaperera8737 ปีที่แล้ว

    ඔයා නියමයි .

  • @ugnplantsplus1649
    @ugnplantsplus1649 ปีที่แล้ว

    ඔයා ගොඩක් හොඳින් කියල දෙනවා..ගොඩක් ස්තුතියි ..

  • @dinushikanilushipeiris2619
    @dinushikanilushipeiris2619 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි ජනනි අක්කා..ස්තුතිය 🙏❤❤

  • @user-wx3li6fk4u
    @user-wx3li6fk4u 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූති❤🥺

  • @nevedyapearis9393
    @nevedyapearis9393 ปีที่แล้ว

    ❤❤❤❤❤godaak pin akkiyo❤❤

  • @seetharanjani6375
    @seetharanjani6375 6 หลายเดือนก่อน

    අනේ මිස් ඔයා නිසා මම හරිම ආසාවෙන් කේක් හදන්න පටන් ගත්තා බුදු සරණයි

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 ปีที่แล้ว +1

    තෑන්ස් ඩාලින් නොයිවසිල්ලෙන් බලන් හිටියෙ .හරිම සැහැල්ලුවට කියල දුන්නා ද්

  • @sarikadilrukshi3484
    @sarikadilrukshi3484 3 ปีที่แล้ว +6

    තවත් වටිනා විඩියෝ එකක් අක්කේ ,ඔයා නිතරම ඉගෙන ගන්න ආස අපි වගේ අයට තේරුම්ගන්න පහසු විදියට කියලා දෙනවා ,කිසිම දෙයක් අඩු නැතුව කියලා දෙනවා ,ඒකට ස්තුති ඔයාට අක්කේ ❤❤

    • @jananigurusinghe6843
      @jananigurusinghe6843  3 ปีที่แล้ว

      ඔයාටත් ස්තූතියි නංගි ❤️❤️

  • @indikaweerasinghe3694
    @indikaweerasinghe3694 11 หลายเดือนก่อน

    ගොඩක් පිං ඔයාට.මේවා ගැන හරියට දන්නේ නැතිව හිටියේ .❤️

  • @ImaniMadurawala-lb8bp
    @ImaniMadurawala-lb8bp 2 หลายเดือนก่อน

    Thank you very much ........❤

  • @kihansatharu1042
    @kihansatharu1042 10 หลายเดือนก่อน

    අනේ රත්තරන් බුදුසරණයී🙏 ඔයාට

  • @MadushaniNisansala-ym4od
    @MadushaniNisansala-ym4od 11 หลายเดือนก่อน

    Goodak watinwa mis mey video eka

  • @sunethrahettiarachchi4170
    @sunethrahettiarachchi4170 3 ปีที่แล้ว +2

    හොදටම තේරුනා අක්කෙ..බොහොම ස්තූතියි ❤

  • @mnipunaarchchi7409
    @mnipunaarchchi7409 2 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක්.

  • @sujeewajayawardhana5913
    @sujeewajayawardhana5913 ปีที่แล้ว

    Janie mis oya superi

  • @justice......
    @justice...... 2 ปีที่แล้ว +1

    ඔන්න මම කේක් අයිසින් කරන්න ඉගෙන ගන්න ආවා

  • @rosemary33
    @rosemary33 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ විඩියො එකක් ස්තුතියි .

  • @monalidinusha2520
    @monalidinusha2520 3 ปีที่แล้ว +1

    Ane miss harima lassanai

  • @DilaniPerera-kh2vs
    @DilaniPerera-kh2vs ปีที่แล้ว

    Thank you hodata tharuna

  • @user-dj8pq5ty4w
    @user-dj8pq5ty4w 8 หลายเดือนก่อน

    පැහැදිලිව කියාදෙනවාට ස්තුතියි

  • @chamochamo2543
    @chamochamo2543 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූති මිස්...මම හොය හොය හිටපු අත්‍යවශ්‍යම වීඩියො එකක්...ගොඩක් පින්❤️

  • @sirilak9839
    @sirilak9839 2 ปีที่แล้ว

    Thank you so much Janani. Your videos so helpful. ❤

  • @chathurimadushani1023
    @chathurimadushani1023 3 ปีที่แล้ว

    ඔයා ගොඩක් ලස්සනට කේක් එකේ ඩිසයින් එක හැදුවා අක්කේ

  • @chandimalwaththa3268
    @chandimalwaththa3268 ปีที่แล้ว +1

    thanks godak lassanai.👍

  • @chrishanidezilva1760
    @chrishanidezilva1760 2 ปีที่แล้ว

    ඉස්තුයි පන් වට්ට්ය කියලා දුන්නට

  • @dilhaniedirisinghe6698
    @dilhaniedirisinghe6698 ปีที่แล้ว

    ඔයා විතරයි හොදටම කියලා දෙන්නෙ අනේ 🙏 ස්තූතියි.මන් අද තමයි දැක්කේ.පොඩි දරුවො දෙන්නෙක් එක්ක ඉන්න නිසා මන් හිතුවා මොනා හරි කරන්න.❤

  • @ayeshaibulana5789
    @ayeshaibulana5789 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි අක්කේ❤️
    තවත් වටින වීඩියෝ එකක් 😍😍
    ගොඩක් හොදට පැහැදිලි කරලා දෙනවා.😘😘😘

    • @jananigurusinghe6843
      @jananigurusinghe6843  3 ปีที่แล้ว

      ස්තූතියි ඔයාටත් නංගි ❤️❤️

  • @wampawalaudeni410
    @wampawalaudeni410 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි නොදන්නා දේ ගොඩාක් ඉගෙන ගත්තා

    • @jananigurusinghe6843
      @jananigurusinghe6843  ปีที่แล้ว

      සතුටුයි මට ස්තූතියි ඔයාටත් ❤️❤️

  • @taniaanand8686
    @taniaanand8686 2 ปีที่แล้ว +1

    Watching from New Zealand, love the way u explain.

  • @ruwaniudugampalage5731
    @ruwaniudugampalage5731 3 ปีที่แล้ว +1

    Thank you akke ඔයාට ගොඩක් පින් මේ වගේ අපිට කියලා දෙනවට

    • @jananigurusinghe6843
      @jananigurusinghe6843  3 ปีที่แล้ว

      ස්තූතියි නංගි ඔයාටත් ❤️❤️

  • @user-si1nf9tj6g
    @user-si1nf9tj6g 10 หลายเดือนก่อน

    Bohoma isthuthi 😊

  • @kasuniwijerathne5262
    @kasuniwijerathne5262 ปีที่แล้ว +1

    Gdk pehedili miss....thank u

  • @rapkasunkalhara3923
    @rapkasunkalhara3923 2 ปีที่แล้ว +1

    මරු ... අක්කා සුපිරි....☺️☺️♥️

  • @pavithraperera2173
    @pavithraperera2173 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අක්කේ,හැමදේම පිලිවෙලට,පැහැදිලිව කියලා දෙනවට..❤❤❤❤

    • @jananigurusinghe6843
      @jananigurusinghe6843  3 ปีที่แล้ว

      ඔයාටත් ස්තූතියි නංගි ❤️❤️

  • @meriyanandriya111
    @meriyanandriya111 3 ปีที่แล้ว +1

    God akke, oya hodata visthara karanawa. Pahadiyi. 👍👍⭐

  • @chandranigamage5857
    @chandranigamage5857 2 ปีที่แล้ว

    Thankyou very much and god bless you

  • @malikahanday775
    @malikahanday775 ปีที่แล้ว

    Thanksyou very good

  • @menakaroshanthi8545
    @menakaroshanthi8545 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว

    Thank you aunty ..adare hamadama ..oya karana mheya api wage egena ganna ayt gdaaakma watinwa..bater cake ake edan piliwelata seram cake warga ,ponted isin, saha anekuth siylu de you tube oyage chanal ake dannako please ...🥰🥰🥰🥰

  • @nirmala-nu1ek
    @nirmala-nu1ek ปีที่แล้ว

    Thank u akki math hadanawa me para tathtage birthday ekata hadalanan na purudu weine 😊

  • @kumuduniperera
    @kumuduniperera ปีที่แล้ว

    Hareeema pehedili video ekak 👍💐💛💙

  • @geethapriyangani9030
    @geethapriyangani9030 3 ปีที่แล้ว

    හරිම වටිනවා ඔයාට ගොඩක් පිං ඔයා ගෙ වීඩියෝ බලලා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයගෙ විඩියෝ බලද්දී කේක් හදන්න ආස හිතෙනව ඔයාගෙ නිර්මාණ හැකියාව තවත් දියුණු වේවා !!

  • @saadhidharmapriya7478
    @saadhidharmapriya7478 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ... ගොඩක් පැහැදිලියි

    • @jananigurusinghe6843
      @jananigurusinghe6843  3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔයාටත් ❤️❤️

  • @nadeekaasanka7325
    @nadeekaasanka7325 ปีที่แล้ว

    තවත් වටිනා කේක් වීඩියෝ එකක් අරන් එන්නආදරයෙන් බලාගන්න ඉන්නවා.

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 5 หลายเดือนก่อน

    Thank you so much

  • @geethikaranasinghe5092
    @geethikaranasinghe5092 10 หลายเดือนก่อน

    Thank thank you❤

  • @damayanthiekanayake7195
    @damayanthiekanayake7195 ปีที่แล้ว

    Thanks miss 🥰🥰

  • @swethamanawadu5990
    @swethamanawadu5990 3 ปีที่แล้ว +1

    Watina video ekak..thank you❤️

  • @ishaniwarnakulasuriyapatab7583
    @ishaniwarnakulasuriyapatab7583 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අක්කේ 💞💞💞 අක්කා හැමදේම ලෝබ නැතුව කියා දෙනවා බොහොම ස්තුතියි අක්කේ 💞💞💞 අක්කගේ වැඩත් හරිම පිලිවලයි ❤ ඒ වගේම හරිම නිහතමානි❤

    • @jananigurusinghe6843
      @jananigurusinghe6843  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගි ❤️❤️

  • @samanthakularathna8432
    @samanthakularathna8432 3 ปีที่แล้ว +1

    Thank u so much akke, Hamadema pahadiliwa , lassanata kiya denawata, Oyata thawa thawath lassana nirmana karanna shakthiya labewa.

    • @jananigurusinghe6843
      @jananigurusinghe6843  3 ปีที่แล้ว

      ස්තූතියි නංගි ඔයාටත් ❤️❤️

  • @kiroshasathees3731
    @kiroshasathees3731 2 ปีที่แล้ว

    Thank you sister 👍

  • @user-ph7qd3bf5r
    @user-ph7qd3bf5r 10 หลายเดือนก่อน

    Harmattan watinawa miss

  • @uthpaladulani5058
    @uthpaladulani5058 2 ปีที่แล้ว

    Thank you akki mama godak asai cake hadanda

  • @pleshkaipt6783
    @pleshkaipt6783 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූති අක්කෙ

  • @mohomadnadeem1127
    @mohomadnadeem1127 3 ปีที่แล้ว +2

    Thanx

  • @user-us8lx2rt1w
    @user-us8lx2rt1w 11 หลายเดือนก่อน

    Thank you😊

  • @samanthaniyamai5339
    @samanthaniyamai5339 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබ තුම්යට

  • @sagarikadilrukshi5423
    @sagarikadilrukshi5423 2 ปีที่แล้ว +1

    Godak watinawa .thank you .

  • @madushacool7611
    @madushacool7611 3 ปีที่แล้ว +1

    Godak payojanwath video ekak akka oyata godak pin. ❤

  • @dilrathnayaka570
    @dilrathnayaka570 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අක්කේ ❤️❤️

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว

    එකින් එක කේක් වර්ග ,පොන්ටඩ් වර්ග මල් වර්ග හදන හැටි පිලිවෙල්ට දාන්නකෝ ම්ස්...ප්ලීස් 🙏🙏🥰

  • @roshaniperera4137
    @roshaniperera4137 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි 🙏🏻❤️

  • @AnneGunawardana-cs4sj
    @AnneGunawardana-cs4sj 11 หลายเดือนก่อน

    ස්තූතියි

  • @madarapremadasa7938
    @madarapremadasa7938 9 หลายเดือนก่อน

    Thanks ❤

  • @thusharaniroshani4627
    @thusharaniroshani4627 ปีที่แล้ว

    ❤❤ 👌

  • @rifkazaheer3669
    @rifkazaheer3669 2 ปีที่แล้ว +1

    Thank you

  • @widanagamage7478
    @widanagamage7478 4 หลายเดือนก่อน

    Harima pehedili sathutui hodai ok

  • @user-nd7xe1tw3q
    @user-nd7xe1tw3q 11 หลายเดือนก่อน

    Thanks akke

  • @shanikadilrukshi5850
    @shanikadilrukshi5850 3 ปีที่แล้ว +1

    Thank you ❤️

  • @darshanithelikada3764
    @darshanithelikada3764 3 ปีที่แล้ว +1

    Thankz 😍😍😍dear..

  • @user-ep4jf7kb4t
    @user-ep4jf7kb4t 8 หลายเดือนก่อน

    Thank youuu

  • @joyfoodcorner
    @joyfoodcorner 3 ปีที่แล้ว +1

    Thank you akka💐

  • @kokilanadeesha5014
    @kokilanadeesha5014 3 ปีที่แล้ว +1

    Thank you akka 🙏

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +1

    Thanks ❤️👌

  • @meriyanandriya111
    @meriyanandriya111 3 ปีที่แล้ว +1

    Oya godak adaraniya lesa visthara karanawa. Ahagena innath aasa hithenawa.😊... 🎂 ekak icing karana vidiha kiyala dennako akke....

    • @jananigurusinghe6843
      @jananigurusinghe6843  3 ปีที่แล้ว

      ස්තූතියි නංගි ❤️❤️ මම කේක් විඩියෝ එකතුකරලා තියෙනවා බලන්න පුලුවනිද , ඒවායේ කවර් කරන විදිහ සැන්ඩ්විච් කරන විදි ඔක්කොම තියෙනවා ❤️❤️

  • @ratnawali7079
    @ratnawali7079 ปีที่แล้ว

    Thank you janani

  • @surangakumara2007
    @surangakumara2007 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති යි

  • @nadeekamihirani3212
    @nadeekamihirani3212 ปีที่แล้ว

    Harima lassanai.ane akke oya vidiyata cake ekakata daala pennannako

  • @lakshithaviroshana6391
    @lakshithaviroshana6391 2 ปีที่แล้ว

    ගොඩාක් හොදයි අක්කේ පැහදිලියි ස්තුතියි

  • @dilmikageethanjana6536
    @dilmikageethanjana6536 3 ปีที่แล้ว +1

    Thanks akka

  • @wmihindivihngana851
    @wmihindivihngana851 ปีที่แล้ว

    😋😋😋😘

  • @nimalifonseka2130
    @nimalifonseka2130 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @madhushappyhome3299
    @madhushappyhome3299 3 ปีที่แล้ว +1

    ❤️