නෙරිය හොඳ පිටට ඔසරිය අඳින විදිය. The way Neriya wears kandiyan sarees on a good back

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2020
  • • How to drape up a kand...

ความคิดเห็น • 779

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 ปีที่แล้ว +9

    ඔයා කියල දුන්න විදිය ටම ඔසරිය ඇන්දා ලස්සනට ආවා හරිම සතුටුයි ඔයාට ගොඩක් ඉස්‍තූතී ☺️☺️

  • @ABc-lh3oz
    @ABc-lh3oz 7 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි. තේරැමි යන විදියට සරලව හොදට කියා දුන්නා.කාලයක් තිස්සේ මම උත්සහ කලා . අද ඔබ කියා දුන්නා . ඔබට පින්.

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 2 ปีที่แล้ว +7

    ස්තුතියි ගොඩක් පැහැදිලිව කියල දුන්නා මේ වීඩියෝ එක බලලා මම වෙඩින් එකකට යන්න ඔසරිය තනියම ඇද ගත්තා ස්තුතියි නැවතත් ඔබට❤️❤️❤️

  • @piyaseelimenike6531
    @piyaseelimenike6531 2 ปีที่แล้ว +3

    හරිම පැහැදිලිව කියා දුන් ඔබට බොහෝම ස්තුතියි. ඉන්දියන් සාරිය වගේම කැන්ඩියන් සාරිය අදින්න හොද පලපුරුදුදක් තිබුනත් මෙි ක්‍රමයට අදින්න පුලුවන් කමක් නොතිබුණු මට ඔබතුමියගේ සරල පැහැදිලි කිරීම ඉතාමත් වටිනා පාඩමක් .

    • @d.a.ariyaratne8174
      @d.a.ariyaratne8174 2 ปีที่แล้ว

      හොඳ පැහැදිලි කිරීමක්

  • @h.m.rasika916
    @h.m.rasika916 8 หลายเดือนก่อน +3

    බොහොම පැහැදිලිව කියලා දුන්නට ගොඩාක් ස්තුතියි

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 6 หลายเดือนก่อน +1

    ස්තුතියි ගොඩක්.නොදන්නා දෙයක් කියා දීම ගැන.හරිම පිළිවෙල ට ඉගෙන ගත්තා.ඉතාලියේ සිට.

  • @user-bq9zg4le2h
    @user-bq9zg4le2h หลายเดือนก่อน

    මම මේක බලන්නේ 2024. 06.19 ඔයා හරිම ලස්සනට පැහැදිලිව ඔසරිය අදින හැටි කියලා දුන්නා.. ඔයාට ගොඩක් ස්තූතියි ..

    • @saloonwarangana
      @saloonwarangana  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @shashikalamadhushani6844
    @shashikalamadhushani6844 ปีที่แล้ว +2

    ඔයා ගොඩක් සරල ව්දිහට කියලා දුන්නා..ගොඩක් ස්තුතියි

  • @hansinisithumini5743
    @hansinisithumini5743 11 หลายเดือนก่อน +3

    ඔයා තමයි අක්කි හරියටම කියලා දුන්නේ..අනිත් අය කියලා දෙන විදිය තේරෙන්නැ .... ගොඩක් ස්තූතියි😘

  • @champadodangoda1816
    @champadodangoda1816 3 หลายเดือนก่อน +1

    ස්තූතියි....හරිම ආදර්ශමත් කාන්තාවක් බුදු සරණයි....

  • @DammiNadira-vw8ej
    @DammiNadira-vw8ej 9 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලිව කියලා දුන්නා ස්තුතියි

  • @janaranjanijayakekara271
    @janaranjanijayakekara271 2 ปีที่แล้ว +6

    ඔබට ගොඩක් ස්තූතියි ඔසරිය හරියටම අදින්න කියල දුන්නට.🙏🙏🙏

  • @shanalikumudu2743
    @shanalikumudu2743 4 หลายเดือนก่อน +1

    දැනුවත් කලාට ඔයාට ගොඩාක් ස්තූතියි

  • @moragaspitiyekumarii8059
    @moragaspitiyekumarii8059 3 ปีที่แล้ว +23

    ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ඔබේ පැහැදිලි කිරීම.කාන්තා අපට වටිනා වීඩියෝවක්.ගොඩාක් ස්තුතියි.👍❤️

  • @dineshadinesha7487
    @dineshadinesha7487 ปีที่แล้ว +8

    හරිම පහසු ආකාරයට කියලා දුන්නා .ස්තුතියි💖

  • @thusharichandrika4416
    @thusharichandrika4416 2 ปีที่แล้ว +5

    ගොඩාක් වටින විඩියෝ එකක් හරිම සරලව ඔසරිය අදින්න කියලා දුන්නා ඔයාට ගොඩාක් ස්තුතියි !

  • @chathuprabhathennakoon8850
    @chathuprabhathennakoon8850 2 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා, ස්තුතියි 👍

  • @priyadarshanikemamali3332
    @priyadarshanikemamali3332 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි .තුති ඔබට.❤️

  • @suranjisuranji2619
    @suranjisuranji2619 2 ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩක් වටිනවා.ස්තූතියි .

    • @saloonwarangana
      @saloonwarangana  2 ปีที่แล้ว

      ස්තුතියි 😍😍😍

  • @babalasooriya3353
    @babalasooriya3353 2 ปีที่แล้ว +8

    ස්තූතියි මිස්....ගොඩාක් පැහැදිලිව කියල දුන්නා.....

    • @wageeshasithmina2947
      @wageeshasithmina2947 2 ปีที่แล้ว

      Lassanai

    • @saloonwarangana
      @saloonwarangana  2 ปีที่แล้ว +1

      ඔබේ කමෙන්ට් මාව දිරිමත් කරනවා 😍🌹💝🤝

  • @ghihangiwantha8414
    @ghihangiwantha8414 หลายเดือนก่อน

    ස්තුතියි .මම මගේ මහත්තයගෙ අම්මට වෙඩින් එකකට යන්න ඔසරිය ඇන්දුවා .ඒ ඔයාගේ වීඩියෝ එක බලලා.ඉතින් හෙටත් එයාට ඔසරිය අන්දන්නලු ආයෙමත් ඔයාට ගොඩාක් ස්තුතියි .

    • @saloonwarangana
      @saloonwarangana  หลายเดือนก่อน

      තව මොනවද මගෙන් ඔයාගේ නැන්දම්මට වෙන්න ඕනේ🫣

    • @nilupadilhani9105
      @nilupadilhani9105 หลายเดือนก่อน

      අනේ ආශාවෙන් බැලුවේ ..මාත් ඒ විදිහට ඇන්දා.එත් අනේ මට ඔසරිය උස වැඩි.ඒකට මොකද කරන්නෙ

  • @pawaninimsara7341
    @pawaninimsara7341 2 ปีที่แล้ว +2

    ගොඩාක් තෑන්ක්ස් අක්කියෝ මේක හොය හොය හිටපු වීඩියෝ එකක් ..

  • @MSMA1982
    @MSMA1982 5 หลายเดือนก่อน +2

    ඇත්තටම මම ඔය ක්‍රමය ඇන්දා අපේ නංගී ගේ දුවග වෙඩින් එක දවසේ. හරීම ලස්සන. පෙනුමක් දෙනවා සාරයෙන්. ස්තූතියි ඔබට

  • @DamayanthiSingappuli
    @DamayanthiSingappuli 14 วันที่ผ่านมา

    නොදන්නා දෙයක් ඉගෙන ගත්තා ස්තුතියි

  • @blakeroyale7006
    @blakeroyale7006 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබට. හරිම පැහැදිලිව කියලා දුන්නා.❤

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 2 ปีที่แล้ว +2

    අපුරු වට පැහැදිලි කලා.බොහොම ස්තුතියි ඔබට

  • @inokajayalath9464
    @inokajayalath9464 ปีที่แล้ว +19

    මම දැන ගන්නම අසාවෙන් හිටියේ. සැලුන් එකකදි වෙඩිං එකකට ඇන්දුවා බලා ගන්න බැරි උනා. ස්තුතියි ඔයාට බුදු සරණයි

  • @hasheekoralage4643
    @hasheekoralage4643 ปีที่แล้ว +3

    Thank you very much. Very clear explanations 👍

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 8 หลายเดือนก่อน +1

    Thank you so much. Clearly explained it.

  • @samaranayakawmi7496
    @samaranayakawmi7496 6 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි මමත් ඉගෙන ගත්තා😊 ඉතින් ඔබතුමියට බොහෝමත්ම ස්තූතියි .යහපතක්ම වේවා තෙරුවන් සරණයි

  • @nimali6055
    @nimali6055 ปีที่แล้ว +5

    හොදට තෙරෙනවා කියා දෙන විදිය ඔයාත් ලස්සනයි අක්කා

  • @kalyanisriyalatha5210
    @kalyanisriyalatha5210 3 ปีที่แล้ว +4

    පැහැදිලිව සරලව කියලා දුන්නා ගොඩාක් ස්තුතියි

  • @gayanithusharika15
    @gayanithusharika15 ปีที่แล้ว +3

    පැහැදිලිව කියලා දුන්නා. ගොඩක් ස්තුතියි 👍

  • @user-sg9uc3lm5z
    @user-sg9uc3lm5z หลายเดือนก่อน

    හරිම අපූරුයි ආදර්ශමත්, පැහැදිලියි,ඔබ තුමිය ලස්සනයි.නීරෝගි සුව දීර්ඝායුෂම වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.ස්තුතියි

  • @naturesbeauty9590
    @naturesbeauty9590 2 ปีที่แล้ว +1

    Thank you so much for this video... 🙏🙏

  • @sitummanik9212
    @sitummanik9212 3 ปีที่แล้ว +10

    ම්ස් හොදටම තෙරෙන විදිහට කියලා දුන්නාට ගොඩක් ඉස්තුතියි

  • @matheeshaprabhavi2784
    @matheeshaprabhavi2784 3 ปีที่แล้ว +8

    Thank you very much. This video is very important for all ladies

  • @dfdd19
    @dfdd19 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට බෙහෙවින් ....
    අද යි මුල්වරට ඔබේ වීඩියෝවක් ඇස ගැටුනේ ....

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว

      ස්තුතියි ..තව වීඩියෝ තියනවා ..බලන්න ආරාධනා කරනවා.😇

  • @user-sg9uc3lm5z
    @user-sg9uc3lm5z หลายเดือนก่อน

    හරිම අපූරුයි ආදර්ශමත්, පැහැදිලියි,ඔබ තුමිය ලස්සනයි.නීරෝගි සුව දීර්ඝායුෂම වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.

  • @yamunarajani7559
    @yamunarajani7559 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් හොදට තේරුම් කරලා දුන්නා ස්තුතියි

  • @yvonneshamanthi7742
    @yvonneshamanthi7742 3 ปีที่แล้ว +4

    බොහොම පැහැදිලිව කියලා දුන්නට ගොඩාක් ස්තුතියි ❤️

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว

      ස්තුතියි 🌹💝

    • @pushpakumari9136
      @pushpakumari9136 2 ปีที่แล้ว

      ස්තුතියි මිස් හොදින් තේරුනා

  • @nalinigoonasekera9997
    @nalinigoonasekera9997 2 ปีที่แล้ว +3

    Thanks for the guidence to wears the Kandian saree in correct way.

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 ปีที่แล้ว +18

    ස්තූතියි දුවෙි....ආසාවෙන් බැලුවා👍👍👍ඔසරිය අදින්න ආසාවෙන් ඉන්න සියලුදෙනාටම වටිනා වීඩියෝවක්... තෙරුවන් සරණයි දුවෙි💐💐දුවත් ලස්සනයි 👍👍👍වීඩියෝවත් ලස්සනයි 💐💐💐💐💐

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว +2

      හැමදේකම අඩුපාඩු ද්කින මින්ස්සු අතර ඔබතුමියගේ comment එක වටිනවා.ස්තූතී🌹🦋🌹💝💝💝🌹💝🌹💝💛

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 3 ปีที่แล้ว

      @@saloonwarangana welcome දුවෙි .

    • @ramaniranamuka8157
      @ramaniranamuka8157 2 ปีที่แล้ว

      Thanks

  • @ishuishu3769
    @ishuishu3769 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනවා අක්කෙ ඔයා මේ කියා දීපු දේ මං ගොඩාක් හෙව්වා කොහොමද නෙරිය හොඳ පිට අදින්නෙ කොහොමද කියලා.....thank you so much akki❤️😍

  • @shiraniunamboowe3368
    @shiraniunamboowe3368 2 ปีที่แล้ว +3

    Thank you so much for your clear demo....

  • @chandimalwaththa3268
    @chandimalwaththa3268 2 ปีที่แล้ว +1

    Harima sundara idiripath kirimak.oya hari dakshi nangiyo sathutui .subapathanawa.thanks.

  • @achalatharanga5853
    @achalatharanga5853 ปีที่แล้ว

    හොද.දෙයක්.කියා.දුන්න.එක.ඔබතුමියට.ස්තුතියි

  • @pushpabusch5966
    @pushpabusch5966 2 ปีที่แล้ว +18

    ඔයත් ලස්සනයි සාරියත් ලස්සනයි පැහැදිලි කරත් ලස්සනයි 💐❤

  • @chandranisuraweera6226
    @chandranisuraweera6226 3 หลายเดือนก่อน

    Oyata godak pin duwa harima පැහැදිලියී හරිම ලස්සනයි.

  • @user-vm4ol1cz4u
    @user-vm4ol1cz4u 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින විඩියෝ එක්ක ඔයා මේ කරෙ. මට ලොකු ගැටලුවක් වෙලා තිබුනෙ. ස්තූතියි ඔබට

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว +1

      ඕනේ වෙලාවක ගැටල්වක් තිබුනොත් කියන්න ..🌹🌹🌹

    • @user-vm4ol1cz4u
      @user-vm4ol1cz4u 3 ปีที่แล้ว +1

      @@saloonwarangana ස්තූතියි අක්කෙ ඔයාට

  • @jayantamanel6219
    @jayantamanel6219 ปีที่แล้ว

    ඇත්තටම හරිම වටිනා වීඩියෝ එකක් මමත් ඔහොම ඇන්දා ඔච්චර ලස්සනට ආවේ නෑ ගොඩක් ලස්සනයි

  • @kamalaindrawathi3454
    @kamalaindrawathi3454 3 ปีที่แล้ว +5

    Thank you very much!💕💕👌

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 3 ปีที่แล้ว +2

    හරිම වටිනවා. තනියම ඇදලා හොද පළපුරුද්දක් තියෙන පාටයි . ඉතා ඉක්මනට ඇන්දානෙ.

  • @prashugamage
    @prashugamage ปีที่แล้ว +7

    හොය හොය හිටපු වීඩියෝ එකක් අක්කි. තැන්කූ තේරුම් ගන්න පුලුව්න් විදිහට කියලා දුන්නට ♥️

  • @tashmafonseka9892
    @tashmafonseka9892 ปีที่แล้ว +1

    මට ඕනම කරන දෙයක් . ගොඩක් ස්තූතියි පැහැදිලි කිරීමට 🙏

  • @ramanigunawardana1812
    @ramanigunawardana1812 ปีที่แล้ว

    Godak watina vedio ekka thank you

  • @chamilasudarshani9523
    @chamilasudarshani9523 ปีที่แล้ว

    දැනගන්න ම හිටිය දෙයක්. Thanks

  • @vjvvhavec9089
    @vjvvhavec9089 11 หลายเดือนก่อน

    හරිම.ලස්සනයි.ස්තුතියි.❤❤❤🎉🎉

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +2

    හරිම .පැහැදිලිව.ඉදිරිපත් .කලා.ස්තුතියි .

  • @dovindiellawala692
    @dovindiellawala692 2 ปีที่แล้ว +2

    Thank you akki💕

  • @SR-ip4xt
    @SR-ip4xt ปีที่แล้ว

    Thank you. Very clear explanations and you very beautiful. I Like your saris color. 🎉😊

  • @shanthiwerake3705
    @shanthiwerake3705 2 ปีที่แล้ว

    Thank you so much ,,,,

  • @chamilahalangoda9930
    @chamilahalangoda9930 ปีที่แล้ว

    Thanks akki ❤ explanation eka mru...🙏

  • @udakoggala595
    @udakoggala595 2 ปีที่แล้ว

    Thank yoi..🙏🙏🙏

  • @malaniweerasekara6029
    @malaniweerasekara6029 3 ปีที่แล้ว +1

    Thanks duwa, harima lassanai.therum gannath harima pahasui. Duwata budu saranai.!!.I'll the best.

  • @ruwanthisamarakoon202
    @ruwanthisamarakoon202 2 หลายเดือนก่อน +1

    Thank you so much

  • @vlogsbyrj2196
    @vlogsbyrj2196 2 ปีที่แล้ว +3

    Thank you so much.

  • @nskaru
    @nskaru 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .

  • @girlyranasinghe345
    @girlyranasinghe345 หลายเดือนก่อน

    Thank you very much for your help.

  • @sewwandikalakmali7495
    @sewwandikalakmali7495 ปีที่แล้ว

    Godak watinawa akke me video eka 👍👌

  • @karunarathnaanoma4152
    @karunarathnaanoma4152 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි හර්ම ලෙසියෙන් අදින්න පුලුව ඉස්තුතියි .❤️

  • @chamathsrikavinda8252
    @chamathsrikavinda8252 2 ปีที่แล้ว +1

    Thank you😍😍😍

  • @nilminithambagamuwa430
    @nilminithambagamuwa430 2 ปีที่แล้ว

    Obata godaak Thank osariya hoda pitata adinna kiyala dunnata

  • @indiraperera3373
    @indiraperera3373 5 หลายเดือนก่อน

    ඔබ තුමියට ගොඩක් ස්තූතියි .🌺🌺🌺🌺👍👍👍👍

  • @magdalinehubert1084
    @magdalinehubert1084 3 หลายเดือนก่อน +1

    Thanks duwa

  • @user-ss8jw2bm4y
    @user-ss8jw2bm4y 9 หลายเดือนก่อน

    Thank you very much. You learnt it nicely

  • @user-si3vu2hh3t
    @user-si3vu2hh3t 13 วันที่ผ่านมา

    So thanks for your explanation sister

  • @hlchandani273
    @hlchandani273 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනට කියල දෙනවානෙ ඔයා හරිම ලස්සනයි බුදු සරණයි

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 ปีที่แล้ว +2

    ඉතා වැදගත් වැඩ සටහනක් ලස්සනයි , ඔබට ස්තුතියි,,

    • @saloonwarangana
      @saloonwarangana  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබ තුමීටත්💝😍😍

  • @champachandani9557
    @champachandani9557 10 หลายเดือนก่อน

    ඔබ හොදින් කියල දුන්න,ස්තුති

  • @tharushidilshara1260
    @tharushidilshara1260 3 ปีที่แล้ว +6

    Thank you akka❤❤

  • @user-kd8cd4tn8p
    @user-kd8cd4tn8p 7 หลายเดือนก่อน

    Thank you duwa❤

  • @nethyadewanga8596
    @nethyadewanga8596 2 ปีที่แล้ว +3

    Thank you so much 💕🥰

  • @punniyabalagalla4595
    @punniyabalagalla4595 ปีที่แล้ว

    thank you . well explain

  • @lakshipiyu2734
    @lakshipiyu2734 8 หลายเดือนก่อน

    Thank you so much ❤

  • @user-ps5yu5qw5p
    @user-ps5yu5qw5p 8 หลายเดือนก่อน

    ගොඩක් පින්

  • @iranimcshane5673
    @iranimcshane5673 6 หลายเดือนก่อน

    Harima පැහැදිලි thanks

  • @rpjpsarathchandra5965
    @rpjpsarathchandra5965 ปีที่แล้ว

    Thank you very much

  • @superadventurechannel-jjw7249
    @superadventurechannel-jjw7249 2 ปีที่แล้ว +2

    Thank you so much. now i know how to ware kandiyan .

  • @kamalavithanage6604
    @kamalavithanage6604 ปีที่แล้ว

    ඔයා අවංකවම කියලා දුන්නට thanks.

  • @fitnesswithsanjana493
    @fitnesswithsanjana493 11 หลายเดือนก่อน +1

    Thank you so much for your explain❤❤

  • @VishanthiKodituwakku-jq5wu
    @VishanthiKodituwakku-jq5wu ปีที่แล้ว

    It's very clear u show how to wear thanks duwa I love u a lot

  • @ayomaethugalage204
    @ayomaethugalage204 ปีที่แล้ว

    Thanks.. godak hondata kiyala dunna

  • @gaminirathnayake932
    @gaminirathnayake932 3 ปีที่แล้ว +1

    Thanks you for your advice.😀😀😀

  • @shiwanthisumanathilaka9439
    @shiwanthisumanathilaka9439 3 ปีที่แล้ว +1

    Thank you

  • @Rithu968
    @Rithu968 7 หลายเดือนก่อน

    Thank you..❤

  • @thanujaperera1251
    @thanujaperera1251 4 วันที่ผ่านมา

    අමතක වෙන ගානෙ බලන්නෙ මේ වීඩියෝව

  • @rathnayakagunaratna2661
    @rathnayakagunaratna2661 ปีที่แล้ว +1

    අනේ ගොඩාක් ස්තූතියි අක්කෙ..🌹♥️

  • @gunapalipeiris9986
    @gunapalipeiris9986 ปีที่แล้ว +1

    ඔයා හරිම ලස්සනයි දූවේ.ස්තූතියි ඔයාට කියල දුන්නට.

  • @kumudinichandrika4955
    @kumudinichandrika4955 9 หลายเดือนก่อน +1

    ඔයත් ලස්සනයි ඔසරිය ත් ලස්සනයි පැහැදිලි කරත් ලස්සනයි බුදුසරණයි