How to drape up a Indian saree easily/සාරිය අදින්නේ කොහොමද /

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 776

  • @saloonwarangana
    @saloonwarangana  2 ปีที่แล้ว +76

    සාරිය ඇද ඇත්තේ වම් පැත්තට බවත් පැත්ත මාරු වී පෙන්නෙන්නේ තාක්ශණික කරුණු මත බව සලකන්න

    • @nadeewirakkodi6362
      @nadeewirakkodi6362 ปีที่แล้ว +6

      Ok .. thank you

    • @udenikadissanayake759
      @udenikadissanayake759 ปีที่แล้ว +3

      පැහැදිලිව කියා දුන්නාට බොහොම ස්තූතියි

    • @maithrisilva8985
      @maithrisilva8985 ปีที่แล้ว +4

      Eekane ugannanakota hariyata kiyaadenna

    • @gretajayakody8590
      @gretajayakody8590 11 หลายเดือนก่อน +1

      z

    • @TharinduSandeepa-gs6nc
      @TharinduSandeepa-gs6nc 6 หลายเดือนก่อน

      ​@@nadeewirakkodi6362I have 10:01 😮 hi by hi no no gift no hi boo boo see see

  • @bigbeggar7165
    @bigbeggar7165 2 ปีที่แล้ว +19

    බොහොම පැහැදිලියි.. අපිට පේන ⁣විදිහට හරි පාට තෝරලා පැහැදිලිව ඔයා විස්තර කරනවා ⁣.. ⁣බොහොම ස්තුතියි ! ❤

    • @saloonwarangana
      @saloonwarangana  2 ปีที่แล้ว

      බොහෝ ම ස්තුතියි කමෙන්ට් කලාට 🌹😍💝😊

    • @kumarichandra455
      @kumarichandra455 2 ปีที่แล้ว

      @@saloonwarangana vvvvvvvvvvvv

    • @madhuherath8438
      @madhuherath8438 2 ปีที่แล้ว

      To

    • @surangigamage3784
      @surangigamage3784 2 ปีที่แล้ว

      @@saloonwarangana ffrffr

  • @madavipriyanga4713
    @madavipriyanga4713 ปีที่แล้ว +7

    මේ වෙද්දි මම ගොඩාක් බැලුවා සාරිය අදින වීඩියෝස්.. නමුත් මේක තමයි ඉතාමත් පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් වුනේ
    Thnak you very much dear .. 💟💟💟

    • @r.harshani5429
      @r.harshani5429 5 หลายเดือนก่อน

      මටත් හිතුනෙ ඒකමයි..ස්තුති

  • @dilanimanike-vy3tc
    @dilanimanike-vy3tc 5 หลายเดือนก่อน +5

    තෑන්ක්ස් අක්කි ඇත්තම කියනවනම් මම සාරිය අඳින්න දන්නේ නැහැ ඔයාගේ වීඩියෝ එකෙන් මම දැක්කා බොහොම ස්තූතියි ඔයාට❤

  • @tharusha_rajarathna
    @tharusha_rajarathna ปีที่แล้ว +10

    පැහැදිලිව හරියටම කියලා දුන්න එකම video එක මේ
    thank you akke ❤

    • @DS-te3il
      @DS-te3il ปีที่แล้ว

      ඇත්තටම ඔවු.videos 100ක් විතර බැලුවට මේ තරම් පැහැදිලිව තේරුණේ මේකෙන්.

  • @pradeepsanjeewa4686
    @pradeepsanjeewa4686 ปีที่แล้ว +8

    මෙච්චර කල් වීඩියෝ බැලුවට හරියටම කියලා දෙන හරි දේ හරි විදිහට දෙන කෙනෙක් හම්බ උනානම් ඒ ඔබ විතරමයි තැන්කිව් 🙏

  • @thishalianuththara3338
    @thishalianuththara3338 2 ปีที่แล้ว +40

    සාරී එක අදින්න බයෙන් හිටියේ. ඒත් මේක බැලුවම හරිම පැහැදිලි වුණා. ගොඩක් ස්තුති 🥺❤️

    • @saloonwarangana
      @saloonwarangana  2 ปีที่แล้ว +2

      ස්තුතියි ..උත්සහයක් දීලා බලන්න 🌹

    • @thishalianuththara3338
      @thishalianuththara3338 2 ปีที่แล้ว

      @@saloonwarangana ow mn enda. Den mata thaniyama adinna puluwn. Godak pin mis oyata 💜️🤗

  • @mangalikahewage555
    @mangalikahewage555 ปีที่แล้ว +9

    ගොඩාක් ස්තුතියි පුතා !
    බොහොම වැදගත් මේ අයුරින් මග පෙන්වීම.......

  • @chandima.dilrukshichandima9244
    @chandima.dilrukshichandima9244 ปีที่แล้ว +7

    අනේ ,,,,,හරිම සරලව ,,,,පැහැදිලිව කියලා දුන්නා...😊😊 ගොඩාක් ස්තුති ......👍💐💐💐💐

  • @rukmanidesilva9795
    @rukmanidesilva9795 5 หลายเดือนก่อน +3

    ❤ හොදින් අවබෝධ වුනා.ඔබ තූමියට ස්තුතියි.

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw ปีที่แล้ว +3

    ඉක්මනින්ම ම සාරිය ඇදගන්න විදිය කියල දුන්නා ට ස්තුතිය දැනුවත් කරාට.පින්.

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 ปีที่แล้ว +6

    මටත් හම්බ උන හොදම , පැහැදීම සාරිය අදින video එක . බොහොම ස්තූතියි ඔබට. ❤️❤️

  • @sumalifernando.7198
    @sumalifernando.7198 2 ปีที่แล้ว +8

    හරිම හොඳ පැහැදිලි කිරිමක්...
    බොහොම පින් !
    ඔබ තුමිය ට ...

    • @saloonwarangana
      @saloonwarangana  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබ තුමියටත් 💝💝😍🤝

    • @sumalifernando.7198
      @sumalifernando.7198 2 ปีที่แล้ว +1

      @@saloonwarangana අනේ .
      ඔයා video එක දාලා අවුරුද්ක් විතර...
      මම ඊයේ නිකමට දැක්කෙ .
      හරියට සතුටු හිතුණා ..
      ඒක දැකලා ..
      එච්චර පැහැදිලි ව කවුරුත් කියලා දි්ලා නැ ...මෙච්චර කාලෙකට .
      මම සාරිය අඳින්න ගොඩක් ආසයි .
      ඒත් ..ගොඩක් වේලාවට කාට හරි කියවලා තමයි අඳින්න සිද්ධ වුණේ ..එහෙම කරන එක
      ලොකු මානසික පීඩනයක් වෙච්චි නිසා,,
      මම අත්යවශ්ය දේකට ඇරෙන්න සාරි එක අඳින එක අත ඇරලා ම දැම්මා
      .නූල් බෝලයක් වගේ
      පැටලිලා තිබුණ මනසට හොඳ උත්තරයක් ඔයාගේ වටින video එකෙන්
      ලැබුණා .
      බොහොම පින් !!!
      ඔයා ගොඩක් ලස්සනයි !!!
      මේ කරන පින් වලින් ඔයා තව තවත්
      ලස්සන වෙන්න ඕන !
      God Bless You !!!
      🙏

    • @saloonwarangana
      @saloonwarangana  2 ปีที่แล้ว +1

      @@sumalifernando.7198 දිග කොමෙන්ට් එකක්..ස්තුතියි හැම වචනෙකටම..
      සාරියේ විඩියෝ තව ඉදිරියේදී දාන්න්ම ඒ වගේදි තව මගඇරුනනු කරුණු තිබොනොත් ඔබට ඒවත් උදවු කර ගන්න පහසු වෙයි.

    • @sumalifernando.7198
      @sumalifernando.7198 2 ปีที่แล้ว

      @@saloonwarangana මාත් ඔයාව sabscribed කළා...
      ලස්සනයි ඔයාගෙ Videos .....
      අහගෙන ඉන්න ආසයි ..මම ඉඩ ලැබුණු ගමන් බලන්නම් .
      ගොඩක් ස්තුති !!
      !🙏🙏🙏

  • @shiranigunasena-tb9tg
    @shiranigunasena-tb9tg 3 หลายเดือนก่อน +2

    Harima widiyata pahadiliwa kiyala dunnata oba thumiyata godak sthuthi

  • @shehaniranasinghe
    @shehaniranasinghe 2 ปีที่แล้ว +38

    මට හම්බුණ හොඳම සාරි අඳින වීඩියෝ එක❤️Thank You & Happy New Year

  • @niroshikavibashini6210
    @niroshikavibashini6210 2 ปีที่แล้ว +5

    බොහොම පැහැදිලියි ඔබගේ පැහැදිලි කිරීම..තෙරුවන් සරණයි ඔබට..❤️

  • @Maya.Maya.11.5
    @Maya.Maya.11.5 2 ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩාක් ස්තූතියි මම හැම ඇඳුමටම වඩා ආසා සාරි ඔසරි අදින්න ඒත් හරියට අඳින්න දන්නෙ නැති නිසා ඒ ආසාව යටපත් කරගෙන වෙන ඇඳුමක් ඇඳන් ගිය වාර අනන්තයි දැන් මේ වීඩියෝ ඵක බැලුවට පස්සෙ නොදන්න දෙයක් ඉගෙන ගත්තා තෙරුවන් සරණයි සොයුරිය.

  • @janakiindhunil4395
    @janakiindhunil4395 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් හොද වීඩීයෝ එකක් 🙏🙏ඔයාගෙ skin colour එක හරි ලස්සනයි ❤️❤️❤️

  • @tanuja5634
    @tanuja5634 ปีที่แล้ว +2

    හරිම් පැහැදිලි ගොඩක් ස්තුතිය
    දළදා සම්දුගෙ පිහිටයි

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +6

    හරිම පැහදිලිව කියාදුනා ස්තුතියි ජයවේවා.

  • @thakshilalakmali1602
    @thakshilalakmali1602 3 ปีที่แล้ว +3

    Harima පැහැදිලිව kiyanawa budusaranai akkiyoooo

  • @jina840
    @jina840 3 ปีที่แล้ว +4

    හොදට වැටහුනා. හරිම පැහැදිලියී. හරිම ෂෝක් . ඔයත් ලස්සන යි සාරියට තවත් ලස්සනයි .

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว +1

      ahema kiyaddi lajjai jina 🤭🤭🤭🤭🌹💝🌹🌹🌹

    • @nithijayasaree5904
      @nithijayasaree5904 3 ปีที่แล้ว +1

      th-cam.com/video/aeLfxaQmaq4/w-d-xo.html

  • @JS-kj1rc
    @JS-kj1rc ปีที่แล้ว +4

    Great video. Will follow these steps to drape the saree I’m planning to wear soon.

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 2 ปีที่แล้ว +3

    හරිම පැහැදිලිව කියා දුන්නා .බොහොම ස්තූතියි ඔබට

  • @sriyameegammana204
    @sriyameegammana204 3 ปีที่แล้ว +9

    සාරිය ඇන්දේ නැතත් ආසයි බලාගෙන ඉන්න ඔයා දිහා. ආදරනීයයි .. ලස්සනයි දුවේ ඔයා. ආඩම්බරයි .. සුභ පැතුම් 🌹🌹🌹🌹🌹💕💕💕💕

  • @kanthiirugalabandara862
    @kanthiirugalabandara862 ปีที่แล้ว +5

    හරිම පැහැදිලිව කියලා දුන්නා .❤

  • @nithiniisadaraashasamanthi2511
    @nithiniisadaraashasamanthi2511 2 ปีที่แล้ว +7

    ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක් .ඔබට බොහොම ස්තූතියි නංගී ❤️❤️

    • @saloonwarangana
      @saloonwarangana  2 ปีที่แล้ว

      ක්මෙන්ට් කිරිම මාව දිරිමත් කරනවා 💝

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 ปีที่แล้ว +2

    හරිම වටිනවා පුතේ . ස්තුතියි ඔබට . තෙරැවන් සරනින් ජයෙන් ජයම වේවා . පුතාට .

  • @user-vh4tk3uv3e
    @user-vh4tk3uv3e 8 หลายเดือนก่อน +3

    හරි ම පැහැදිලි ❤

  • @anushakumari6936
    @anushakumari6936 ปีที่แล้ว +2

    ඇත්තටම හොඳයි බුදුසරණයි ඔයාට ❤️❤️❤️

  • @nadeekapathirana7483
    @nadeekapathirana7483 3 ปีที่แล้ว +6

    බොහොම පැහැදිලි ..stuti නංගී

  • @ChamilRangana-o5d
    @ChamilRangana-o5d หลายเดือนก่อน

    Vedio kiyak. Baluwath hodatama therune oyage video eka❤👍

  • @nilakshikumari4237
    @nilakshikumari4237 3 ปีที่แล้ว +2

    Thanks akkiyo .mm saree adinn purudu wenawa thama.job akt ynne osari adala.godak godak godak thank. 🤗🤗🤗🤗💖💖 well done!

  • @rositakurukulasuriyalage5795
    @rositakurukulasuriyalage5795 2 ปีที่แล้ว +4

    Perfect. Weldon. Thanks dear.💟💟💟💟💟

  • @nipunisandamali1998
    @nipunisandamali1998 2 ปีที่แล้ว +2

    Akke ane bohoma sthuthiii.harima pahadili ..............thankyou🌹🌹🌹🌹

    • @saloonwarangana
      @saloonwarangana  2 ปีที่แล้ว

      Sthutuiii digatama radenna aradahna krnwa 😍

  • @ayeshaayeshaayesha2745
    @ayeshaayeshaayesha2745 3 ปีที่แล้ว +3

    Thenks sari adinna kiyala dunnata mokada math sari adinna danne nehe matath den sari adinna wela den oyage vidiyo eka balagena purudu wenawa lagadi job eka lebune oyata godak thenks sari eka adinna purudu karata

  • @shiromishiromi9921
    @shiromishiromi9921 2 ปีที่แล้ว +1

    ❤❤❤❤oyata godakh sthutiii.sariya adinna denam hitiye nee.meka vidiyovakh magin pennu oyata thenks

  • @appkappk7955
    @appkappk7955 3 ปีที่แล้ว +2

    Wuuuuuu..lassanai. oya kiyala dena vidiya hodata pahdili. Tanx😘😘😘😘😘😘😘😘

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว

      Appk Appk bohoma sthuthii💛🤩🤩🙏

  • @chandranichandrani9386
    @chandranichandrani9386 2 ปีที่แล้ว +1

    Lassanata..sariya
    .anduwa..tanku👍👍👍👍👍👍👍

  • @renucatherine1746
    @renucatherine1746 2 หลายเดือนก่อน

    සාරි අඳින හැටි නානාපුකාර විදිහට පලා තිබෙනවා ඒත් නියම පහසුවෙන් තෙරැම් ගන්න පුලුවන් වුනෙ ඔබ තුමියගෙ ඇඳිම අනුවයි,ගොඩක් ස්තුතියි ,මිස් ඔයාට

    • @saloonwarangana
      @saloonwarangana  2 หลายเดือนก่อน

      ස්තුතියි මිස්

  • @prabanimal2598
    @prabanimal2598 2 ปีที่แล้ว +2

    Thank you akke oya hodata pehedili karanawa.godak vidiyo beluwa .oyagen thamai hariyatama egena gaththe

  • @Sama-op1ut
    @Sama-op1ut ปีที่แล้ว +1

    Bohoma sthuthi pahadiliva hodata kiya dunna godak pin theruvan saranai devi pihitai deergau labeva 🙏🌷❤

  • @user-fz2rc7pc8n
    @user-fz2rc7pc8n ปีที่แล้ว +1

    Hariyatama kiyala dunna Adina widiha.thank you

  • @NirashaDissanayaka-mg1zo
    @NirashaDissanayaka-mg1zo ปีที่แล้ว +1

    Harima pahadili..thank u soo much akki❤

  • @dipachandi7500
    @dipachandi7500 2 ปีที่แล้ว +4

    It's a great video...thank you so much 🎸🎸🎸🎸🎸🎸🎸

  • @roshifernando2047
    @roshifernando2047 3 ปีที่แล้ว +3

    Harima pehediliwa kiyala dunnata thanks Akki.thawath e wage wedagath video enakan balan innawa❤

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว +1

      Roshi Fernando bohomq sthuthuii nangi.thawa vedios thiybwa blnna..💝🤩🤩🤩

  • @asanthamudalige1605
    @asanthamudalige1605 4 ปีที่แล้ว +9

    ලස්සනයි අක්කි දැම්මා නේද පැහැදිලි තව dress vidio කරන්න thanks අක්කි

  • @malanirathayake9121
    @malanirathayake9121 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා නංගී ඔයාට ගොඩක් pin

    • @saloonwarangana
      @saloonwarangana  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🌹🤝💝😍

  • @kanthigamanayake766
    @kanthigamanayake766 ปีที่แล้ว +1

    Good video.voice and explanation very clear. you are beautiful and kind.good luck 🌹

  • @thilinisandareka1573
    @thilinisandareka1573 หลายเดือนก่อน

    Akke oya withrai harima widiyta saree eka adinna kiyla dunne wena kisima video ekaka pahadiliwa kiynne na oyata godak thanks ❤

  • @sunetv3911
    @sunetv3911 2 ปีที่แล้ว +3

    පැහැදිලිව...කියා
    දුන්නා..ස්තුතියි

  • @sandamaliamarakoon7858
    @sandamaliamarakoon7858 3 ปีที่แล้ว +3

    Thanks akki..❤❤🌹adarei ගොඩක් ..hari පැහැදිලි video eka ..හරිම lassanii ඔයා .. ඔයා lassanata inna karana දේවල් එහෙමත් danna..manika ..budusarani ඔයාට ..🌹🌹❤

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว +1

      ස්තුතියි ..ගොඩක්.අනේ දෙයියනේ ..මං ලස්සන ට ඉන්න කරන දේවල් .. 🤭🤭...හ්ම්ම්ම් ...හරී මං පුලු පුල්වන් විදිය්ට දාන්න vediooo.mage. Dewal kara ganna welawata.🌹🌹🌹🌹

    • @sandamaliamarakoon7858
      @sandamaliamarakoon7858 3 ปีที่แล้ว

      @@saloonwarangana නියමයි .sudu manika

  • @morningrose4502
    @morningrose4502 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි අක්කෙ හරිම පැහැදිලියි

  • @SachiniChamalika
    @SachiniChamalika 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි සාරිය අදින්න කියලා දුන්නාට

  • @buddhinianuththara8087
    @buddhinianuththara8087 4 ปีที่แล้ว +2

    Akki oya lassanata explain kala saree eke andina widiya... thank you....😍😍 E wagema oyath hari lassanai akkiii😍😍

    • @saloonwarangana
      @saloonwarangana  4 ปีที่แล้ว

      Buddhini Anuththara oyata lassana hithak athi kila hithnwa thank you nangi

    • @nanayakkarakara1344
      @nanayakkarakara1344 3 ปีที่แล้ว +1

      @@saloonwarangana good vedio

  • @sriyanigoonetilleke5227
    @sriyanigoonetilleke5227 3 ปีที่แล้ว +10

    Very clearly demonstrated. Well done. It's seems easy when to see you do it but I find it tough to drape a Saree. Thanks I will try your method very good.

  • @nilu2172
    @nilu2172 ปีที่แล้ว

    Ame oyage video eka thma hdana thank you akke

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 2 ปีที่แล้ว +2

    Godak sthuthi harima watina veidio ekak

  • @anomaanu3587
    @anomaanu3587 3 ปีที่แล้ว +14

    ගොඩාක් ඉස්තුතියි ඔයාට 😍

  • @shamshama541
    @shamshama541 3 ปีที่แล้ว +50

    බොහොම ස්තුතීයි ඔබට .හොදින් පැහැදිලි කරනව ..❤️🙏

  • @hansirenuka6083
    @hansirenuka6083 3 ปีที่แล้ว +2

    Thanks🙏lassana paata.obe idiripath kirima harima pahadili💖hansi(U.A.E

  • @Purple_heart_in_seoul
    @Purple_heart_in_seoul ปีที่แล้ว +1

    පැහැදිලිව කියලා දුන්නා 💜️ akke

  • @thilakarathnasilva5979
    @thilakarathnasilva5979 2 ปีที่แล้ว

    Harima pehadili mis thanks.matath saree adimna bariwa hitiye? Dan puluwan wei. oyata Thanks mis.thawath me wage video karanna shakthiya lebewa!

  • @Sithagi
    @Sithagi 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබට. හොද පැහැදිලි කිරීමක් .
    සාරි පොට (රැලි නොතියා) කඩල දාල අදින විදිහත් කියල දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනව.

  • @kasunirangani1103
    @kasunirangani1103 3 ปีที่แล้ว +2

    Thanks .lesi pahadili video eka

  • @manjulapriyadarshani130
    @manjulapriyadarshani130 2 ปีที่แล้ว +4

    excellent explanation . Thank you

  • @ayeshaprobhodani7302
    @ayeshaprobhodani7302 2 ปีที่แล้ว +2

    Wow akki ඇත්තටම ගොඩක් ස්තුතියි

  • @sihininadeeshani4331
    @sihininadeeshani4331 3 วันที่ผ่านมา

    ❤❤ godak sthuthi obathumiyata 💜️

  • @ErangaSampath-lq7rm
    @ErangaSampath-lq7rm ปีที่แล้ว +1

    Thank u. Budu Saranai!

  • @madhusikanisansana3681
    @madhusikanisansana3681 3 ปีที่แล้ว +1

    Godakh lassanai akki blan inna asa hitenawa ewagema man sari adinnath asai eth taniyen adinna baye htiye eth oyage video eka baluwta passe ebaya giya thanks akki

  • @ChandrawathiChandrawathi-kk1ly
    @ChandrawathiChandrawathi-kk1ly 3 หลายเดือนก่อน

    Shaaaa lassani godaaaaaaaaaaak budu saranai

  • @renukasisira8591
    @renukasisira8591 2 หลายเดือนก่อน

    Hodin kiyala dunna 🙏🤗❤️

  • @shashinisanjula5935
    @shashinisanjula5935 2 ปีที่แล้ว +2

    Thank you💞 akki....oyaa hari ma ලස්සනයි

  • @chameeshanavodhi4674
    @chameeshanavodhi4674 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි

  • @manushanisansala1869
    @manushanisansala1869 3 หลายเดือนก่อน +1

    Harima pahadili

  • @vivianmalanie2975
    @vivianmalanie2975 ปีที่แล้ว +1

    thanks hrema pahadili lassanae

  • @opheliavijayakumaran
    @opheliavijayakumaran ปีที่แล้ว +1

    Godak thank you lassanata pahadiliwa pentagon kiya deema gana

  • @ureshasajeewani8484
    @ureshasajeewani8484 ปีที่แล้ว

    Patte wenasa adala une ne nangi,katawa patta pahadili,ederi gamana sartska wewa,good job

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว +1

    Godak pahadili.thank you

  • @kusumlathairangani8795
    @kusumlathairangani8795 2 ปีที่แล้ว +1

    Aniwaremma lassanata piliwelata pehedili karala videos eka demmata oyata goodak isthurhie

  • @amashalakshani8445
    @amashalakshani8445 2 ปีที่แล้ว +1

    kiyala dunna vidihatanam marama lesi akke 🥰🥰

  • @SheruniAnjala
    @SheruniAnjala 16 วันที่ผ่านมา

    Lassanata pilivelt thiyei. 😘😘😘

  • @dilhara675
    @dilhara675 2 ปีที่แล้ว +2

    Akkiyo saloon eka tiyanne koheda

  • @user-sj7lq2rs6d
    @user-sj7lq2rs6d ปีที่แล้ว +1

    oyata thank hodatama kiyala dunna

  • @solanjpeiries8646
    @solanjpeiries8646 3 ปีที่แล้ว +4

    Thanks සේරම hodai එක වරදක් dakka වැරදි patthatane සාරිය ඇන්දේ

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว +2

      Mama sari pota danne wam patthtata Ath vedio ake penne dakunu patthta danawa wage😊

  • @abhisheksudeera1539
    @abhisheksudeera1539 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි 🙏🙏❤️👍👍😂😂

  • @ahasya8728
    @ahasya8728 3 ปีที่แล้ว +1

    Thank you akkiyaaa heta anidda mtth sari adinna wenwa oyge video ek gdk wadagath

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว +1

      Nishu Motivator he thank you. Mona hri one unoth ahnna.💝

    • @ahasya8728
      @ahasya8728 3 ปีที่แล้ว

      @@saloonwarangana hri akki

  • @u.design-fashion-hub
    @u.design-fashion-hub 3 ปีที่แล้ว +3

    Thank you verry much 😍😍💐 oya harima lassanai😘

  • @manjulakumari9372
    @manjulakumari9372 3 ปีที่แล้ว +3

    Godak.watinawa.thnk.you.so.much.

  • @ejenali9182
    @ejenali9182 2 ปีที่แล้ว +1

    Hodotama theruna thank you very much

  • @ajantakumari9186
    @ajantakumari9186 3 ปีที่แล้ว +1

    Godak hodai hodata kiyaadanewaa tasks

  • @wasanthakumari4695
    @wasanthakumari4695 2 ปีที่แล้ว +3

    ⁣ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි

  • @roshikadilhani2511
    @roshikadilhani2511 2 ปีที่แล้ว +1

    Godak sthuthi oya hodata pahadili karanawa👍

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi lassani 💗👍

  • @shanikamanohari14
    @shanikamanohari14 3 ปีที่แล้ว +2

    Video eka hondai .igena ganna lebunaaa .

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว

      Shanika Manohari bohoma sthutuu comment akata

  • @dammikakumari3425
    @dammikakumari3425 2 ปีที่แล้ว +1

    Godak vatinava obathumiyata godak thanks

  • @jdjdnxnndjxjzj2087
    @jdjdnxnndjxjzj2087 2 ปีที่แล้ว +1

    Lassanai.oyage.sariya.adina.wediha

  • @e.m.dinesha4940
    @e.m.dinesha4940 3 ปีที่แล้ว +1

    Lassanai tanks oyalata b.s jaya wawa b.s

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว

      E.M. Dinesha bohoma sthuthuii 💝💚💝

  • @ASMShani
    @ASMShani 3 ปีที่แล้ว +1

    akki osariya andinnath kiyala dennako.... lassanai akkiyo..

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว

      Thiynwa vedio dala chanel aka blnna 👉

  • @sameragihan6733
    @sameragihan6733 2 ปีที่แล้ว +1

    Godaaak hodai akke thanks apita kiyala denawata

    • @saloonwarangana
      @saloonwarangana  2 ปีที่แล้ว

      Godak Ath comment akata 🌹😍💝

    • @sameragihan6733
      @sameragihan6733 2 ปีที่แล้ว

      Akke thaniyama karaganna puluwan hair style wala video danawada