කොට කොණ්ඩෙකින් ඔසරියට Hair Bun එකක් දාමු | Traditional Hair Style for Kandian saree |for Short Hair

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • කොට කොණ්ඩෙකින් ඔසරියට Hair Bun එකක් දාමු | Traditional Hair Style for Kandian saree |for Short Hair
    Subscribe | Like | Share ‪@beestyles3966‬
    #besthairstyles #sinhala #bridalhairstyle #classic #kandian #kandyan #shorthairstyles #bun #hairbun #beestyle #beginners #besthairstyles #osariya #stepbystep #wig #wigs #hairstyle

ความคิดเห็น • 119

  • @chathunandani-pz2yq
    @chathunandani-pz2yq 9 หลายเดือนก่อน +12

    ඔයාගෙ වැඩ නම් හරිම නීට්.❤තෙරුවන් සරනයි ආදරෙයි අක්කෙ

    • @beestyles3966
      @beestyles3966  9 หลายเดือนก่อน +1

      ස්තූතියි❤️

  • @dilhanirajamanthri9545
    @dilhanirajamanthri9545 8 หลายเดือนก่อน +9

    ඔයාගෙ shorts වල දාලා තියෙන net hair styles කීපයක් කරන විදිහ vedios දාන්න මිස්..ඒ styles ටික හරිම ලස්සනයි 😍

    • @beestyles3966
      @beestyles3966  7 หลายเดือนก่อน +1

      Ok . ලගදිම දාන්නම්

    • @priyanimallika596
      @priyanimallika596 6 หลายเดือนก่อน

      89ií

  • @IroshaRathnamali-jh2dl
    @IroshaRathnamali-jh2dl 4 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයා හරි ක්‍රමයටම කියල දෙනව . සමහරු එහෙම දෙයක් හරියටම කියල දෙන්ව අඩුයි.ඔයාට බුදුසරනයි.🙏🙏🙏

    • @beestyles3966
      @beestyles3966  4 หลายเดือนก่อน

      ස්තූතියි

  • @DushikakumariDushikakumari
    @DushikakumariDushikakumari หลายเดือนก่อน +1

    හරිම ලස්සයි මිස්.ගොඩාක් වටින වීඩියෝ එකක්.

    • @beestyles3966
      @beestyles3966  หลายเดือนก่อน

      ස්තූතියි

  • @AshiRasa-v3g
    @AshiRasa-v3g 4 หลายเดือนก่อน +1

    මේ වගේ තවත් වීඩියෝ දන්න
    හොඳ පැහැදිලි කිරිමක් ❤️

    • @beestyles3966
      @beestyles3966  4 หลายเดือนก่อน +1

      ස්තූතියි.

  • @sunethrajayasundara8477
    @sunethrajayasundara8477 6 หลายเดือนก่อน

    ගොඩක් හොඳ පැහැදිලි කිරිමක් ඉස්තුතියි තෙරුවන් සරනයි මිස් 👍👍🌺🌺👍👍👍💕💕💕💕💕💕

    • @beestyles3966
      @beestyles3966  6 หลายเดือนก่อน

      ස්තුතියි ❤️

  • @jayasingheww7764
    @jayasingheww7764 4 หลายเดือนก่อน +2

    මම ආසම ස්ටයිල් එකක්.ලස්සන්ස්‍යි.නීට්.ඔයා ඉන්නෙ කොහෙද්

    • @beestyles3966
      @beestyles3966  4 หลายเดือนก่อน

      පොල්ගහවෙල

  • @sasmikatharunethusha
    @sasmikatharunethusha 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි

    • @beestyles3966
      @beestyles3966  4 หลายเดือนก่อน

      ස්තූතියි

  • @NilushaDhilhani
    @NilushaDhilhani 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ..thank you miss..🙏

  • @ashokapathirana2511
    @ashokapathirana2511 6 หลายเดือนก่อน

    Hada පැහැදිලි කිරීමක්. Thank u ඔයාට.

  • @pradeepachandani3969
    @pradeepachandani3969 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නීට්

    • @beestyles3966
      @beestyles3966  4 หลายเดือนก่อน

      ස්තූතියි

  • @udenirathnayake7459
    @udenirathnayake7459 2 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි..

    • @beestyles3966
      @beestyles3966  2 หลายเดือนก่อน

      ස්තූතියි… ❤️

  • @padminibandara1729
    @padminibandara1729 6 หลายเดือนก่อน +2

    Very neat and beautiful work 🎉👍

    • @beestyles3966
      @beestyles3966  6 หลายเดือนก่อน

      Thank you so much 😊

  • @dilhanirajamanthri9545
    @dilhanirajamanthri9545 8 หลายเดือนก่อน +1

    Most importamt vedio ...perfect..very neat.very nice..waiting for more hair style vedios ..thanks dear❤🎉

    • @beestyles3966
      @beestyles3966  8 หลายเดือนก่อน

      Thank you ❤️

  • @ganganiwalpola13
    @ganganiwalpola13 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 👍

    • @beestyles3966
      @beestyles3966  6 หลายเดือนก่อน +1

      ස්තුතියි

  • @viruladeesara3325
    @viruladeesara3325 5 หลายเดือนก่อน +3

    Harima lassanai...❤❤❤❤

  • @VijithJawaweera-dn6kv
    @VijithJawaweera-dn6kv 21 วันที่ผ่านมา +1

    Dekapu lassana neetma heya bun eka

    • @beestyles3966
      @beestyles3966  21 วันที่ผ่านมา

      ස්තූතියි

  • @nirmalapriyadarshani9957
    @nirmalapriyadarshani9957 4 หลายเดือนก่อน

    පැහැදිලිව කියල දෙනව ඔයා .හරි ලස්සනයි .

    • @beestyles3966
      @beestyles3966  4 หลายเดือนก่อน

      ස්තූතියි

  • @NandaSumathipala
    @NandaSumathipala 21 วันที่ผ่านมา +1

    Very well

    • @beestyles3966
      @beestyles3966  21 วันที่ผ่านมา

      Thank you very much

  • @DilaniNuvarapaksha
    @DilaniNuvarapaksha 4 หลายเดือนก่อน

    Harima pahadiliwa kiya denawa.thanks miss ❤️

    • @beestyles3966
      @beestyles3966  4 หลายเดือนก่อน

      ස්තූතියි

  • @jeewanihewage9928
    @jeewanihewage9928 3 หลายเดือนก่อน +1

    Wow. Niyamay❤ Thank you

    • @beestyles3966
      @beestyles3966  3 หลายเดือนก่อน

      My pleasure 😊

  • @nelumperera8950
    @nelumperera8950 2 หลายเดือนก่อน +1

    Thank you so much.

  • @windyherath6566
    @windyherath6566 9 หลายเดือนก่อน +1

    Harima lassanai.pehediliva kiyala dunna.❤❤❤

  • @nawodaweerathunga3408
    @nawodaweerathunga3408 หลายเดือนก่อน

    Aththatama lassnai....asa hithuna 😊

    • @beestyles3966
      @beestyles3966  29 วันที่ผ่านมา

      ස්තූතියි

  • @yashigirl5499
    @yashigirl5499 3 หลายเดือนก่อน +1

    Harima lassanai 😍😘

    • @beestyles3966
      @beestyles3966  2 หลายเดือนก่อน

      ස්තූතියි

  • @malanidissanayake4343
    @malanidissanayake4343 หลายเดือนก่อน

    Very neat and well done 😊

  • @inokasadamali167
    @inokasadamali167 6 หลายเดือนก่อน +1

    Miss crimp iyan akan crimp karan kalin hayar spire karana onads

    • @beestyles3966
      @beestyles3966  6 หลายเดือนก่อน

      ඒක කොණ්ඩෙ හැටියට තමයි තීරණය කරන්න වෙන්නෙ. ගොඩාක් හයිය කොණ්ඩයක් නම් කලින් spray කරන්න ඕනෙ. එතකොට හොදට හිටිනවා

  • @Mindana05
    @Mindana05 7 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤️

  • @samudrikaherath5294
    @samudrikaherath5294 4 หลายเดือนก่อน +1

    අනෙර් මගෙ කොණ්ඩෙ හරිම අඩුයි. හැබැයි දික් වෙනව. fb එකේනම් විවිධ වර්ගයේ තෙල් සීරම් යනාදිය prescribe කරනව.. ඒවා හොදද නැත්ද කියල දන්නෙ නැහැ. උපදෙසක් දෙන්න පුලුවන්ද

    • @beestyles3966
      @beestyles3966  3 หลายเดือนก่อน

      Fb එකේ තියෙන හැම දේම හොදයි කියලා හිතන්න අමාරුයි අපිට. ඒත් හොද ඒවත් තියෙනවා. ඒවා පාවිච්චි කරපු කෙනෙකුගෙන්, එහෙමත් නැතිනම්, comments කියවලා බලන්න ඕනෙ. හැබැයි comments එයාලගෙ අයම දාන වෙලාවල් තියෙනවා.
      ඒ ඔක්කොටම වඩා හොදයි ඔයාගෙ කොණ්ඩෙ අඩු වෙන්න හේතුව මොකක්ද කියලා හොයලා ඒකට solution එකක් හොයන එක. කොණ්ඩෙ අඩු වෙන්න ප්‍රධානම හේතු කිහිපයක් තියෙනවා.
      1. dandruff
      2.අඩු පෝෂණය ( vitamin & calcium)
      3. පිරිසිදු නොකිරීම ( දහදිය සහ දූවිලි )
      4 මානසික පීඩනය
      5 ඡානමය තත්වය
      6 chemical treatments
      මීට අමතරව තවත් තියෙනවා. මේ ප්‍රධානම ටික. මෙයින් ඔබට අනිවාර්යන් එක් ගැටලුවක් ඇති. එම ගැටලුවට පිළියම් කර බලන්න. මින් මානසික සහ ඡානමය ගැටලුවලට හැර අන් ගැටලුවක් ඔබට ඇත්නම් දක්වන්න. ඔබට විසදුමක් ලබා දෙන්නම්.

  • @jaykinson376
    @jaykinson376 3 หลายเดือนก่อน +1

    Harima neat

  • @VijithJawaweera-dn6kv
    @VijithJawaweera-dn6kv 21 วันที่ผ่านมา

    Keshavardani shampoo ekai oill ekai hodaidA danna kennek kiyanna

    • @beestyles3966
      @beestyles3966  21 วันที่ผ่านมา

      මම නම් use කරලා නෑ

  • @kanthiweerasingha2259
    @kanthiweerasingha2259 2 หลายเดือนก่อน +1

    Lassanai

    • @beestyles3966
      @beestyles3966  2 หลายเดือนก่อน

      Thank you very much ❤️

  • @chandanijayantha5767
    @chandanijayantha5767 5 หลายเดือนก่อน +1

    Nice❤

  • @DilhaniSwarnakanthi
    @DilhaniSwarnakanthi หลายเดือนก่อน +1

  • @ShaliniSamarasingha
    @ShaliniSamarasingha 5 หลายเดือนก่อน

    Oya Hari Hodata kiyala dunna...Thnxxxxxx...

    • @beestyles3966
      @beestyles3966  5 หลายเดือนก่อน

      ස්තුතියි

  • @lalitharupasinghe1423
    @lalitharupasinghe1423 4 หลายเดือนก่อน +1

    මූණවල්වල හැඩයට බැක් කෝම් කියලා දෙන්න මිස්

    • @beestyles3966
      @beestyles3966  4 หลายเดือนก่อน

      Ok කියලා දෙන්නම්

    • @lalitharupasinghe1423
      @lalitharupasinghe1423 4 หลายเดือนก่อน

      Thank you miss Theruwan saranai

  • @indikaruwan7847
    @indikaruwan7847 6 หลายเดือนก่อน

    Hawariyakin digata leyar karala weddin ekakata galapena heyarstyl ekak dannako mis

    • @beestyles3966
      @beestyles3966  6 หลายเดือนก่อน

      Ok langadima dannam

  • @strongwoman946
    @strongwoman946 6 หลายเดือนก่อน +1

    very nice dear❤

  • @achiniweerasinghe2142
    @achiniweerasinghe2142 6 หลายเดือนก่อน

    Good teacher. Thank you

  • @anomakumari3685
    @anomakumari3685 6 หลายเดือนก่อน

    Thank you for sharing ❤😊

  • @madushikarasanjali-bg9nn
    @madushikarasanjali-bg9nn 6 หลายเดือนก่อน +1

    Neat

  • @salonserendib3802
    @salonserendib3802 6 หลายเดือนก่อน +1

    Hoda crimp iyan ekaka nama kiyannako ❤❤❤❤❤

    • @beestyles3966
      @beestyles3966  6 หลายเดือนก่อน +1

      ghd හොදයි

  • @AnushaChandani-cy2oh
    @AnushaChandani-cy2oh 4 หลายเดือนก่อน

    Harmattan niet harmattan lassanai

  • @subhashini4140
    @subhashini4140 29 วันที่ผ่านมา

    👍👍👍

  • @H.R-littleartist
    @H.R-littleartist 6 หลายเดือนก่อน

    ❤හරිම ලස්සනයි

  • @k.anjulaofficial
    @k.anjulaofficial 6 หลายเดือนก่อน

    Hodata therenna kiyla denwa miss ❤

    • @beestyles3966
      @beestyles3966  6 หลายเดือนก่อน

      ස්තූතියි

  • @sunethradamayanthi8007
    @sunethradamayanthi8007 5 หลายเดือนก่อน

    Saree ekatath oya hair style Ekama aulak nedda miss

    • @beestyles3966
      @beestyles3966  5 หลายเดือนก่อน

      මේක ගැලපෙන්නෙ ඔසරියට. සාරියට bunඑක දානවනම් indian bun එක තමා ගැලපෙන්නෙ. එහෙම නැත්නම් පාතින් නැතුව උඩට වෙන්න දාන්න ඕනෙ bunඑක

  • @piumiprasadika5552
    @piumiprasadika5552 7 หลายเดือนก่อน +1

    Hi mee salon 1 koheda thiyenne ?

    • @beestyles3966
      @beestyles3966  7 หลายเดือนก่อน

      Polgahawela

    • @beestyles3966
      @beestyles3966  7 หลายเดือนก่อน

      පොල්ගහවෙල

  • @wncthudugala8854
    @wncthudugala8854 6 หลายเดือนก่อน

    Super ❤

  • @menakapubudumali2801
    @menakapubudumali2801 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @iroshanilmini7776
    @iroshanilmini7776 3 หลายเดือนก่อน

    Koheda salon eka

  • @wasanthapathminee513
    @wasanthapathminee513 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Tharangani-d9k
    @Tharangani-d9k 6 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤

    • @beestyles3966
      @beestyles3966  6 หลายเดือนก่อน

      ස්තූතියි

    • @beestyles3966
      @beestyles3966  6 หลายเดือนก่อน

      ස්තූතියි

  • @mchandrawathi7441
    @mchandrawathi7441 4 หลายเดือนก่อน +1

  • @sunethradamayanthi8007
    @sunethradamayanthi8007 5 หลายเดือนก่อน

    Saree ekatath oya hair style Ekama aulak nedda miss

  • @himalidilru1015
    @himalidilru1015 5 หลายเดือนก่อน

    ❤❤

  • @actressSL304
    @actressSL304 6 หลายเดือนก่อน +1