2025 දී රත්රන් මිල අඩු වෙයිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น •

  • @washanu1848
    @washanu1848 21 วันที่ผ่านมา +10

    👍👍 බලන්න ඔබතුමාගේ දැනුම 👍👍
    දේශපාලනය කතා කරලා නිකරුනේ විනාස කරගන්න එපා චැනල් එක... විශේශයෙන් ඔබතුමා පොහොටුකයි , ටෙලිෆෝනිකයි...😬

  • @dilushalakshan8309
    @dilushalakshan8309 21 วันที่ผ่านมา +1

    ඔබතුමා කිව්වා වගේම රත්තරන් මිල මම ඉන්න රටේ දවස් දෙක තුනට ලොකු මුදලකින් වැඩි උනා.

  • @Mr.Shares
    @Mr.Shares 21 วันที่ผ่านมา +6

    ඩොලර් එක 260 level එකට එන්න මහ බැංකුව ඉඩ තියයි කියල මට නම් හිතෙන්නේ නෑ.. එහෙම වුණොත් අපනයන ආදායමට වගේ ම විදේශ ප්‍රේෂණ පවා අධෛර්‍යට පත් වේවි. මහ බැංකුව තමන්ගේ සංචිත වැඩි කරගන්න මේ අවස්ථාව යොදා ගනීවි. බැරි වුණොත් වාහන ආනයනයට අවස්ථාව දෙයි.. 😊

  • @dasunthilanka2552
    @dasunthilanka2552 21 วันที่ผ่านมา +2

    Excellent content....

  • @pradeepkumara3446
    @pradeepkumara3446 21 วันที่ผ่านมา

    ස්තුතියි සර් 🥰

  • @SeethaKarunarathna-o9j
    @SeethaKarunarathna-o9j 10 วันที่ผ่านมา

    අයියෝ මමත් තව පොඩ්ඩෙන් f d එකේ සල්ලි ටික අරං රත්තරන් ගන්න හිටියෙ

  • @buddikafernando756
    @buddikafernando756 20 วันที่ผ่านมา

    Thank you ♥️

  • @lahirudananjaya4970
    @lahirudananjaya4970 20 วันที่ผ่านมา

    මම ඉන්නේ ඉතාලියේ, මෙහේ තියනවා 24ක් 50g රත්තරන් බිස්කට්. ඒවා ගන්න එක හොඳඳ?
    නැවත විකුණද්දි 50g ප්‍රශ්නයක් වෙන්නැද්ද?

  • @pradeepkumara3446
    @pradeepkumara3446 20 วันที่ผ่านมา

    160% වගේ gold price අවුරුදු කීපයකින් වැඩි වෙනවා කියපු නිසා fd එකෙන් සල්ලි ගත්තා සර්ව sure කරලා. ගෙදර නෝනා බැන්නා ඒත් මම පොර talk දුන්නා සර් කියපු නිසා. Gold ඉදිරියට වැඩි වෙනවා කියපු වෙනත් රටවල අයත් ඉන්නවා කියලා සර් කියපු දේ 100% ම විශ්වාසයක් මට ඇතිවුනා. Fd වලින් ගත්ත සල්ලි වලට මොකක්ද කරන්නේ කියලා අදහසක් දෙන්නකෝ දැන් gold ගන්න බයයි මේ වීඩියෝ ඒක නිසා 😢😢😢😢😢😢

  • @Ash12399
    @Ash12399 21 วันที่ผ่านมา

    👍

  • @pradeepkumara3446
    @pradeepkumara3446 20 วันที่ผ่านมา +1

    සර් කලින් රත්තරන් මිළ ඉදිරියට ගොඩක් වැඩි වෙයි කියපු නිසා fd එකකින් ලොකු ගානක් ගත්තා gold වලට invest කරන්න 😔😔. දැන් මොකද කරන්නේ?? Gold නොගෙන ඉන්නද සර්?

    • @sleconomist4359
      @sleconomist4359  20 วันที่ผ่านมา +1

      Kalabala wenna EPA. Oka observed data. Oya kiyana dewal ohomama weida kiyala kiyanna bahe. Owa okkoma predictions.

    • @pradeepkumara3446
      @pradeepkumara3446 20 วันที่ผ่านมา

      Hari sir mama dan gaththa salli valata mokeda karanne kiyala adahasak denna puluwanda?? Gold Aduma venakan indala gold gannada sir??​ sirgen advice ekak ona sirge video vitharai mama balanne 👍@@sleconomist4359

  • @udayasampath5412
    @udayasampath5412 21 วันที่ผ่านมา

    👍👍👍👍👍👍

  • @70bimal
    @70bimal 20 วันที่ผ่านมา +2

    2027 වෙනකොට සියයට එකසිය හැටකින් වැඩි වෙනවා කීවා නේද මීට ඉස්සෙල්ලා

    • @sleconomist4359
      @sleconomist4359  20 วันที่ผ่านมา

      Ow. Oya kiyanne 2025 gana. Trump president wela oya kiyana dewal tika unoth. 2027 kohomath wadi wenawa.

  • @rhnskumara1777
    @rhnskumara1777 21 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mrsheikh4166
    @mrsheikh4166 21 วันที่ผ่านมา +1

    muladi me chanel eke kiwwa Gold buy karanna 120% bullish yai kiyala dan Gold bahinawa da wadi wenawada 😂 man giya sathiye Gold buy kara 2772$ thiyeddi dan bahala 2739$ walata trades loss pita duwanne 😢

    • @sleconomist4359
      @sleconomist4359  21 วันที่ผ่านมา

      @@mrsheikh4166 video eka hondata baluwanm terei. Forecasting gana tiyana tawa angel ekak oya. Ehema natuwa sastara kiyanne nahe api.

  • @mgiprabhashana6191
    @mgiprabhashana6191 20 วันที่ผ่านมา

    කලින් කිව්ව නේද gold rice 2025 වලදී වැඩි වෙනව කියල

    • @sleconomist4359
      @sleconomist4359  20 วันที่ผ่านมา

      @@mgiprabhashana6191 oya videos 2kema kiyanne opinion 2k. Video eka hondata baluwanm terenawa oya observed opinion kiyala.