ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
‼️‼️‼️ අපේ රටේ දේශපාලන කතා නොදා මේ වගේ වැදගත් දේවල් අපේ රටේ මිනිස්සුන්ව දැනුවත් කිරීම වටින දෙයක්... ‼️‼️
එකඟයි
අනිවා...❤
අවංකවම තර්කානුකූලව ඔයා දෙන දැනුමට බොහෝම ස්තුතියි!
මේ වීඩියෝ හැම එකක්ක්ම මම බලනව. අපිටමේවයින් තේරුම් ගන්න තියෙන්නේ රත්ත්‍රන් වලින් කෙටි කාලීනව නැතත් දිගු කාලීනව ලාභ ගන්න පුලුවන් හොර තක්කඩි මුදලාලිලා නැතුව හොද තැනකින් රත්ත්‍රන් මිලදී ගත්තොත්(නැත්නම් අපි ඉවරයි අන්‍රරයියේ).මුදල් දිගු කාලීනව රත්ත්‍රන් වලට යට කරල තියන්න පුලුවන් නම්.
Thank you so much. can you explain how to buy Gold when we come from abroad.how much grams can we bringing.
ඉදිරියේදී ඩොලර් එක අනිවාර්යයෙන්ම වැඩි වෙනවා 280 මට්ටමේ තියෙන එක එහෙම නොවෙන්ඩ පුළුවන් මොකද inflation එක දියුණු වෙන ආර්ථිකයක අඩුම තරමේ හය හමාර හය වගේ තත්වයට එන්න අවශ්‍යයි inports වැඩි වෙනවා වාහන ගෙන්වීම ඇතුළු දේ සිද්ධ වෙනවා තව අවුරුදු දෙකකින් ණය ගෙවීම සිදුවෙනවා එවිට ඩොලර් අනිවාර්යයෙන්ම වැඩි වෙනවා
ඔබ හරියටම හරි , මම හිතන්නෙත් ඩොලර් එක අනිවාර්යයෙන් ඔබ කියන දෙ වෙයි
Usd 165 atarata bahinawa 2025
@@maheshindika7496 කවදාවත් අයෙමත් 165 ඩොලර් එක එන්නේ නැහැ brothers
,බැංකු ලෝන් එකක් අරන් රත්තරං වල ආයෝජනය කිරීම sudusuda සර්
ඔය එක එක වලින් comment දාන ඒවා ගැන හිතන්න එපා. මේ video එක බලන්න. th-cam.com/video/HcpGW3qtvkY/w-d-xo.html