එළකිරි ඕන නෑ මීට වඩා රස අයිස් ක්‍රීම් එකක් කාල තියෙනවද බලන්න Coconut milk Wood Apple Ice Cream Kusal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 67

  • @dyarangulaanjaiah6296
    @dyarangulaanjaiah6296 หลายเดือนก่อน +1

    Wow super tasty ice cream Indian Hyderabad style excellent 🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🇮🇳👍👌

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 5 หลายเดือนก่อน +9

    එය නම් අපූරුයි ,,,,,,කිරි මිශ්‍ර අයිස්ක්‍රීම් වලට අකමැති මංවගේ අයට ....(ඒවගේම ස්වයං රැකියාවක් වගේ දේකටත්...වෙළදපලෙන් ගැනීමට මුදල් නැති විටත් ,,නිවසේදීම සාදා පිළි ගැන්වීමටත් හැකිනේ .......ස්තූතියි සොයුරිය ඔබට......🌹🌹💐

  • @W.පුෂ්පාකුමාරි
    @W.පුෂ්පාකුමාරි 5 หลายเดือนก่อน +3

    රස ඇති. හදලා බලන්න ඕන. ඔයා හදන විදියට රසයි කියලා හිතෙනවා. තැන්ක්ස්. ❤️❤️❤️❤️

  • @FydsrydWarfy
    @FydsrydWarfy 3 หลายเดือนก่อน

    ෂා ඒකනං හරිම අපූරුයි කටට කියලත් තුනනවා. දිවුල් ගෙනාවම හදන්න ඕන බොහොම ස්තූතියි ඔබතුමියට මේ වගේ දේවල් ඉදිරිපත් කරනවද ඔයාටත් පවුලේ සැපත් සැම දෙනාටත් සුවපත් දිවියක්

  • @badrzaman-be3xi
    @badrzaman-be3xi 5 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔයාගේ රෙසිපි එකට ගෙදර ගිහින් අදම හදලා බලනවා🎉

  • @Sayurikalpana12
    @Sayurikalpana12 5 หลายเดือนก่อน +5

    දිවුල් මම හරිම ආසයි ම්ම්ම්ම් අනිවාර්යයෙන්ම මේක හදනවා සුපිරී 👍👍👍👌👌👌🙏🙏❤❤❤❤❤

  • @menakamadushani4211
    @menakamadushani4211 5 หลายเดือนก่อน +4

    ඇත්තමයි අක්කේ ඒක නම් හදන්න ම ඕන්..සුපිරි...බොහෝම ස්තූතියි..🤗🙏🥰😘

  • @devikarajapaksha7558
    @devikarajapaksha7558 5 หลายเดือนก่อน +1

    හදන්න ඕනා.රසටම ඇති .ස්තුති කුසලා.🙏

  • @tharukasewwandi983
    @tharukasewwandi983 5 หลายเดือนก่อน +1

    Thanks අක්කා.. හදලා බලලා රස කියන්නම්...

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 5 หลายเดือนก่อน

    Divul කිරි මගේ ආසම බීම වර්ග ය ❤❤❤❤. මේකත් hadala බලන්න ඕන ❤❤

  • @NadiNadisk
    @NadiNadisk 5 หลายเดือนก่อน

    කුසලා❤❤❤❤❤කුසල් කියන්නෙම ජිවිතෙ වටිනම දේ වටිනවා ඔයාගේ විඩියෝ

  • @DilhaniAmarasinghe-p6i
    @DilhaniAmarasinghe-p6i 4 หลายเดือนก่อน

    හරි ම රසයි ....❤️❤️

  • @leslypremarathne2713
    @leslypremarathne2713 5 หลายเดือนก่อน

    පහසුයි හොඳයි ❤

  • @udayakumara6517
    @udayakumara6517 5 หลายเดือนก่อน +1

    සුපිරි හොදේ❤ Thanks you කියලා දුන්නා ට

  • @hemakanthi73
    @hemakanthi73 5 หลายเดือนก่อน +4

    මගේ Husband දිවුල් වලින් හදන කෑම වලට ආසයි
    දිවුල් ජෑම් දිවුල් කිරි වගේ දේවල් වලට

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 5 หลายเดือนก่อน

    දැනුවත් කලාට,Thank

  • @ariyawathiari5998
    @ariyawathiari5998 5 หลายเดือนก่อน

    ගොඩාක්ම රස ඇති තෙරුවන් සරනයි ආදරනීය දියණිය

  • @shanthijayalath4517
    @shanthijayalath4517 5 หลายเดือนก่อน

    සුපිරියි.. සුපිරියී.. බොහොම ස්තුතියි..❤❤❤❤

  • @dammikanilanthi-c8v
    @dammikanilanthi-c8v 5 หลายเดือนก่อน +2

    Mamath haduwa harima rasai .adarei❤❤

  • @dudleySft
    @dudleySft 5 หลายเดือนก่อน +1

    දිවුල් ලැබුනොත් හදන්නම ආසයි

  • @NamaleeWijesooriya
    @NamaleeWijesooriya 5 หลายเดือนก่อน

    Hodai kiyala hithenawa, adama hadanawa. Thank you oyata.🎉🎉❤❤❤

  • @hanandani6227
    @hanandani6227 5 หลายเดือนก่อน

    Marama rasaaaaay,mama eeye haduwa,ayema hadanna onee,thanks

  • @DisnaRupika
    @DisnaRupika 5 หลายเดือนก่อน +1

    Hadala rasa kiyannam thanks supperb

  • @sasamanmali6048
    @sasamanmali6048 4 หลายเดือนก่อน

    Harima rasavpatai ❤❤❤

  • @nayanakumari9126
    @nayanakumari9126 5 หลายเดือนก่อน

    දැන්ම හදන්න ගන්නවා

  • @maheshikananayakkara8989
    @maheshikananayakkara8989 5 หลายเดือนก่อน

    Wow Miss kusala, That's a gegeous❤️

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 5 หลายเดือนก่อน +1

    Thank miss 💐💐💐💐❤️❤️❤️❤️

  • @manojachathu1676
    @manojachathu1676 4 หลายเดือนก่อน

    Kochchara dawasak thiyaganna puluwanda ice cream eka

  • @chathurikanallaperuma3277
    @chathurikanallaperuma3277 5 หลายเดือนก่อน +8

    රස ඇති 😋😋😋😋

  • @damayanthijayasinghe
    @damayanthijayasinghe 5 หลายเดือนก่อน

    අනේ දැක්කම ආසයි රස ඇති හදන්න ම ඕනේ

  • @SenuriBandara-o6h
    @SenuriBandara-o6h 3 หลายเดือนก่อน

    Het hadala kiynnmko❤rasa

  • @P.H.HarshaniIshara
    @P.H.HarshaniIshara 5 หลายเดือนก่อน +1

    Diul kochchara welawak freeze wenna thiyanna onida..

  • @kanchanapriyadarshani9355
    @kanchanapriyadarshani9355 5 หลายเดือนก่อน

    Mmm rasa athi❤

  • @anuruddhikasenevirathna5825
    @anuruddhikasenevirathna5825 5 หลายเดือนก่อน +2

    Diwul pita poddak surala balanna.dumburu pata nam hodata idila..

  • @asangafernando3681
    @asangafernando3681 5 หลายเดือนก่อน

    thanks akki..hetama hadanawa.bs

  • @mallikasamahon4339
    @mallikasamahon4339 5 หลายเดือนก่อน

    Hadannama ona 😋❤

  • @manoselvi2471
    @manoselvi2471 5 หลายเดือนก่อน +2

    Yammy
    Woow

  • @indraniwijewantha67
    @indraniwijewantha67 5 หลายเดือนก่อน

    Adama hadanawa.thanks

  • @geethasamaranayake277
    @geethasamaranayake277 5 หลายเดือนก่อน +1

    Thanks ❤️❤️

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc 5 หลายเดือนก่อน

    Mix eka ice cream mold ekata damnath Hari neda mis?

  • @ChandraLatha-k9o
    @ChandraLatha-k9o 5 หลายเดือนก่อน +1

    hadala balanna one harima rasai wage

  • @amilanadee3924
    @amilanadee3924 4 หลายเดือนก่อน +1

    ❤😊😊

  • @uruthrenthiranilanatharath241
    @uruthrenthiranilanatharath241 5 หลายเดือนก่อน +2

    හොදයි ❤️

  • @nimalgunarathna5193
    @nimalgunarathna5193 4 หลายเดือนก่อน +1

    Rasai

  • @RpkWijenayaka
    @RpkWijenayaka 5 หลายเดือนก่อน +1

    Thanks

  • @AsankaSanjiwa-x3p
    @AsankaSanjiwa-x3p 4 หลายเดือนก่อน +1

    😋😋

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 3 หลายเดือนก่อน

    😊

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 5 หลายเดือนก่อน

    Very nice

  • @dilaniperera5289
    @dilaniperera5289 5 หลายเดือนก่อน

    Ane asai ... diwul gastritis welata honda nehane daruwo.mata gastritis thiyenawa..

  • @P.H.HarshaniIshara
    @P.H.HarshaniIshara 5 หลายเดือนก่อน +1

    Diul kochchara welawak freeze karalada ganne..

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  5 หลายเดือนก่อน +1

      මං පොල්කිරි දානකොටම දාගත්තෙ...පැය 3 හතරක් තියාගත්තම ඇති

  • @madurathnayaka8044
    @madurathnayaka8044 5 หลายเดือนก่อน +1

    🎉❤

  • @ChamiduPremalatha
    @ChamiduPremalatha 5 หลายเดือนก่อน +1

  • @D.M.UdithaisuruUditha
    @D.M.UdithaisuruUditha 3 หลายเดือนก่อน

    තවත් දෙයක් ගෙන්වා ද

  • @SharmaineJayatilleke
    @SharmaineJayatilleke 5 หลายเดือนก่อน

    Soya ice cream hadala pennannako😢

  • @AjithLiyanage-l7n
    @AjithLiyanage-l7n 5 หลายเดือนก่อน +1

    දිවුල් ටික පැය කියක් තියන්න ඕනද පිුසර් එකේ

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  5 หลายเดือนก่อน

      පැය 3 ,ක් විතර තියන්න

  • @sriyaranaweera
    @sriyaranaweera หลายเดือนก่อน

    බොහොමත්ම ස්තූතියි. තෙරුවන් සරණයි, දීර්ගායු.

  • @AnojaPriyangani-z3k
    @AnojaPriyangani-z3k 3 หลายเดือนก่อน

    මම අද හදන ගමන් දැන් ෆ්‍රිජ් එකේ දාල තියන්නේ දවල්ට රස කියන්නම් ❤

  • @Deneth-zm3yh
    @Deneth-zm3yh 3 หลายเดือนก่อน

    අක්කි දිඋල් 130 අපේ ගහේ හඳුනා❤😮😮😊

  • @HashiniMalawaraarachchige
    @HashiniMalawaraarachchige 4 หลายเดือนก่อน +1

    😋😋

  • @anuradhalakshmi2718
    @anuradhalakshmi2718 5 หลายเดือนก่อน +1

  • @maheshikamalkumari1246
    @maheshikamalkumari1246 3 หลายเดือนก่อน

    Thanks ❤😊