නිල් දිය යට ඇති ලංකාවේ බෞද්ධ විහාරයේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2019
  • අමුතු වීඩියෝ අපි හැමදාමත් ඔබට වටිනා කියන වීඩියෝවක් අරගෙන එනවනේ.. ඉතින් අද ගෙන එන්නේ බෞද්ධ ශිෂ්ටාචාරයේ තවත් දර්ශනීය විහාරස්ථානයක් ගැනයි..ලංකාවේ විහාරස්ථාන බොහොමයක් තියනවනේ.. හැබැයි මේ විහාරස්ථානය ඊට වැඩ ගොඩක් වෙනස් විහාරස්ථානයක්..මොකද අපි එහෙම කියන්නේ මේ විහාරස්ථානය ජලය වැඩිවෙන කාලයට යට වෙන , ජලය බස යන කාලයට මතුවෙන වෙහෙර විහාරයක් ගැනයි.. මේ ඒ ගැනයි

ความคิดเห็น • 56

  • @sardha8008
    @sardha8008 4 ปีที่แล้ว +11

    හරිම අනර්ගෛ අපෙ රටට බුදුසරණ කොපමන කලත්මකඩ. 🙏🙏🙏නෙතන් මෙව බලන්න හරිම අගෙ වඩස්ටහනක් 🙏🙏👍👍🌺

    • @amuthu
      @amuthu  4 ปีที่แล้ว

      thanx

    • @chandulanawam1194
      @chandulanawam1194 4 ปีที่แล้ว +2

      Godak watina ethamath wada gath Adarshamath bohoma Anarga Adahas thoratburu Athulath lassana Vidio ekak Ane Ape Athithaye jewath una ape mee muththo koi tharem ratate watina Rajakariyak itu karela thiyenewada ape sinhalayange Awasanawe thamai me obate godak sthuthi me wage watina wade gath Vidio walin thorethuru leba Denewate budu sarenai mega Maw bima wasenawan !!💐💐💐💐

  • @mahindamwk9984
    @mahindamwk9984 4 ปีที่แล้ว +4

    බොහොම පිං. මෙවැනි වටිනා ⁣⁣⁣ෛඑතිහාසික වටිනා දෑ ගැන දැනුවත් කිරීම සම්බන්ධවව.තෙරුවන් සරණයි.

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 4 ปีที่แล้ว +2

    අපිත් ගියා බලන්න..හිතාගන්නවත් බෑ..ඒ තරම් ලස්සනයි..කලාත්මකයි..බුදු පිලිමෙට මුකුත් වෙලා නෑ..ප්‍රභාමණ්ඩලය විතරක් කැඩිල ගිහින්..දේව රූප කැඩිල වැටිල විතරයි..පිලිමෙට කිසි හානියක් නෑ..එතනින් එන්න හිතෙන්නෙ නෑ..බලන්න ගිය නැති හැමෝම බලන්න යන්න..ඒ වගේ නිර්මණයක් ලංකාවේ කොහේවත් මන් දැකල නෑ..එතනට ගියාම අමුතුම හැගිමක් දැනෙනවා..ලොකු දුකකුත් දැනෙනවා..ඔයාලටත් ගියාම දැනේවි..

  • @kumarasisira2105
    @kumarasisira2105 4 ปีที่แล้ว +5

    අමුතු වීඩියෝ ඔබට බොහොම ස්තුතියි අද අපේ රටේ දේශපාලුවන් ගෙන් තොර කතාවක් දිග නොහැරෙන අවස්ථාවක ඔබගෙ මෙම ක්‍රියාවට අපි ඔබට ස්තූතිවන්ත වන්නෙමු

    • @amuthu
      @amuthu  4 ปีที่แล้ว

      thanx

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 4 ปีที่แล้ว +3

    හරිම ලස්සන දසුනක්!!🙏🙏🙏කොච්චර නම් ශක්තිමත් ව ගොඩ නගන්නට ඇත්ද..🙏🙏🙏ඒ කාලේ.....

  • @jayanthakumara4007
    @jayanthakumara4007 ปีที่แล้ว

    හරිම වැදගත් පැහැදිලි කිරීම ක්හරීම පින් බර පුදෙසයක් තෙරැවන් සරනින් සුවපත්ම වේවා

  • @RESHACN
    @RESHACN 4 ปีที่แล้ว +4

    මචං අපි පිටරට ජිවත් වේන්නේ මේවැනි දේ දකිත්දි හිතට අපේ කම හිතට දැනේනවා බුුදු සරනයි.

    • @amuthu
      @amuthu  4 ปีที่แล้ว +1

      eka aththa. pita rataka innakota thama ape rata gana godak hithenne...

  • @lakshmimimala6481
    @lakshmimimala6481 4 ปีที่แล้ว +3

    අනේ අපේ රට ලස්සනයි අප්පා හරි ලස්සනයි හරි ලස්සනයි සුන්දරයි දකින්නත් ආසයි අපේ සුන්දර පරිසරය සුන්දර සුන්දර දේවල් අපේ රටේ ඇත්තමයි පියාඹලා පියාඹලා යන්ඩ හිතනවා ලංකාවට

  • @priyanwadaperera4874
    @priyanwadaperera4874 4 ปีที่แล้ว +2

    ඔබේ මේ තොරතුරු බොහෝ වටිනවා.නිධන් හොරැ ප්‍රතිමාවේ පපුව සිදුරු කරලා තියෙන හැටි දැක්කම හරිම දුකයි..

  • @nandanasampath3290
    @nandanasampath3290 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි mage ratta

  • @chandralathahema2215
    @chandralathahema2215 4 ปีที่แล้ว +2

    bohomathma pin denuwath kalata Theruwansaranai!

  • @jithendra5069
    @jithendra5069 4 ปีที่แล้ว +4

    අපේ උතුම් ස්ථාන බොහෝමයක් පිටරට ආධාර වලින් හදපු ජලාශවලින් යටවෙලා තියන්නේ, අපේ ඉතිහාසයේ හොඳම ටික දන්නේ එයාලා නිසා. අපේ ඉතිහාසයේ අපි නොදන්න ඒත් දැනගත යුතුම තැන් කොයිතරම් නම් අපෙන් හංඟලාද ?

  • @yenukasangeeth8075
    @yenukasangeeth8075 ปีที่แล้ว +1

    කඩදොර විහාරය . විනාස කරපුඑක හරිම අපරාදයක් . ඒ පිලිමේ දකිනකොට බඩපපුව දාලයනවා.😭

  • @priyachampa8820
    @priyachampa8820 4 ปีที่แล้ว +2

    Theruwan saranai

  • @fhvhhgjhgh3176
    @fhvhhgjhgh3176 4 ปีที่แล้ว +2

    Sadu sadu. .Sadu.

  • @user-kq7tg2jb4e
    @user-kq7tg2jb4e ปีที่แล้ว

    ගොඩක් පින් මෙවැනි දෙ ගෙනඑනවට දකිනකොට හරිම දුකයිබුදුන්වහන්Sa මෙ ලෙSiන් යට කොට කරපුවගෙ පල විපාක තමයි දැන් මෙ ගෙවාගන යන්නෙ

  • @nayanacmp7785
    @nayanacmp7785 4 ปีที่แล้ว +2

    Desapaluwan athitha sri විභූතිය vanasapu hatti duradiga nobala

  • @sachinindika1614
    @sachinindika1614 4 ปีที่แล้ว

    බුදුසරණi

  • @Chana_is_rich
    @Chana_is_rich 2 ปีที่แล้ว

    Theruwan sarani samma Sam budu sarani

  • @chandanavitharana199
    @chandanavitharana199 ปีที่แล้ว

    Lankawata welathiyenny mama
    APARADAWALA SHAAPAYAYI

  • @kuwaitsupunpabakuw8689
    @kuwaitsupunpabakuw8689 4 ปีที่แล้ว +2

    මේ ඉතිං අපේ රටේ රජයේ වැඩ තමයි ...

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 4 ปีที่แล้ว +3

    මා සිටින්නේද ඒ ගම් අවටයි ඇති සැටි අය හොද හැටි පල නෙලා ගත්තා නැති බැරි අය විශේෂ වෙන්ම බලපෑවේ එක්තරාපාටක් පමනයි. එම මහා බලවතාට පක්ෂය වැඩ කල අයට හොද වන්දි යක් සමගම සාරවත් ඉඩම් ලැබුනා. ප්‍රති විරුද්ධ අයට පවුල් සි සි කඩ අදටත් අනාතය පාරම්පරික කුඹුරු සහ එන්සාල් කෝපි ගම්මිරිස් වගා බෝග ඉඩමි ජලකදට යටකර දුක්විදන කුලීකරුවන් පරම්පරාවක් බිහිකර තිබෙනවා .ඒ වගේම ඒ අයට ජීවත්වෙන්න හරි වන්දි මුදලක් ද දුන්නෙ නැත. එකල ඒ අයගේ අත මුදල් දහසක් වත් අතගෑවි නොසිටි කල එකාලකන්නි පාලකයාට හිතෙගි පරිදි දහ පහලොස් දහසක් බෙදා දි උගේ හනුවරේට පරම්පරා ගානකට හම්බකර මෙලනින් චුතව ගියා අදටත් ඒ දුෂ්ට පාලකයාගේ අදුර්ෂ පාලනය නිසා පාරම්පරික සිංහල ජනතාව අද කොත්මලේ ට සුළු ජාතියකි මේනරුම පාලකයාගේ පරම්පරාව ටම ශාප වේවා

    • @rosirosi3542
      @rosirosi3542 4 ปีที่แล้ว

      Ane mannda mee katawala atta mokkda etakota

    • @rosirosi3542
      @rosirosi3542 4 ปีที่แล้ว

      mage hita nam mara දුකත් ati une නොදන්නා diyak ada මම dana gtta

    • @champaperera3559
      @champaperera3559 ปีที่แล้ว +2

      ගමීනී අය්යා නේද ඒ පව් කාරයා

  • @enokaperera1232
    @enokaperera1232 4 ปีที่แล้ว +1

    Edath unp eka kale ape rate ithihasaya nethi karapu ekai. Adath karanne ekama thamai. Harima karumayak me unp pakshaya, ape ratin nethima wewa me pakshaya.

  • @sayumlisandun9351
    @sayumlisandun9351 2 ปีที่แล้ว

    දුටුගැමුණු රජතුමාගේ නිර්මාණයක්.මේ වැව හැදුවේ මේ විහාරය යට කිරිම සදහා.මේ පිළිබඳ 2026 පැහැදිලි කරන්නං..

  • @oytabudusaranainimie5473
    @oytabudusaranainimie5473 4 ปีที่แล้ว +1

    ma bauda sidasatana diya yata sagavi giya aka gana godak dukai hdawata ridanawa balan innakoat

  • @sagarapathum1545
    @sagarapathum1545 4 ปีที่แล้ว +5

    Ape game

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indikadesilva3911
    @indikadesilva3911 4 ปีที่แล้ว +4

    Me sapayada koheda apata vadila thiyenne

  • @dileepfernando9623
    @dileepfernando9623 ปีที่แล้ว

    තකතීරු නායකයන්ගේ තකතීරු සංවර්ධන ව්‍යාපෘති

  • @indikadesilva3911
    @indikadesilva3911 4 ปีที่แล้ว +3

    Mema natabun venath thanaka pihitavavanna puluvan neda . harima aparadayak . sinhalayange avasanava

  • @indralathafernando8300
    @indralathafernando8300 4 ปีที่แล้ว

    අපේම ජාතියක් වැළලී ගිහින්

  • @nayanacmp7785
    @nayanacmp7785 4 ปีที่แล้ว +1

    Desa paluwan athitha sri vibuthiya vinass kala hati

  • @k.n6067
    @k.n6067 4 ปีที่แล้ว +1

    Kothmale jalashayata yata unu gama.

  • @gayanchamara4660
    @gayanchamara4660 4 ปีที่แล้ว +1

    Ow api dannawa bro

  • @isurulakshitha2934
    @isurulakshitha2934 4 ปีที่แล้ว

    wathurata hitha mathama yata karala winasa karapu ape ithihasaya.. wathurwn mathu wenawa newei...wathurata yata karapu wiharaya..

  • @pandukadesilva4420
    @pandukadesilva4420 4 ปีที่แล้ว

    Gamini dissanayake paid the prize at thotalanga in 19th century?

  • @chinthakumari-kc6bx
    @chinthakumari-kc6bx 9 หลายเดือนก่อน

    gamini disanyaka mahta niwan yanna oni uttmayek wanchawk nati niyama jana nayakek pirisedu mahttyek

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 4 ปีที่แล้ว +1

    Penwa need gon palkayan ge gonwada lokaya danya gary una rt oya wage vinass Kare naha okunn kar ape rada anagthyad parnnpar 100 oluwa ussana baarwann rt kaawa okunnt Hann hath gahnna onee

    • @ratnayakehitihamu4498
      @ratnayakehitihamu4498 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම දිසානායක පරම්පරා දහයකට හම්බ කලා. ලෝක බැංකුව මගින්ණය ගත්තා ඒවා තමයි තාම ගෙවන්නේ රාජපක්ෂලා පාරවල්අධිවේග මුලාව කාලා පරම්පරා හදාගත්තා 1977බලයට ආපු UNPමන්ත්‍රි වරු මට මතකය 90 සහ slmp8ක්ද පත්කළ මන්ත්‍රි සමය්‍යමුර්ති තොන්ඩමන් සහ ද්‍රවිඩ පක්ෂය 22හෝ23 මේ හැමෝටම හැමදේටම දිගට හරහට වියදම් කරන්න මුදල් ගෙවල් දොරවල් යාන වාහන වගේම රජයේ සම්පත් මන්කොල්ල කාලා රටේ ආදායම් ලබපු වසියලුම දේවල් කර්මාන්ත වගේම ගමනාගමනය වී අලෙවි මණ්ඩලය සහ රජයේ ආයතන වහලා ඒ ගෙඩැනැගිලි පවා ලියා ගත්තා ඒ වගේම මහාපරහ පුද්ගලික ආයතන දාස සමුහවිය්‍යාපාරය වගේ විශාල වියාපාර පලිගන්න නැති කලා රටට විශාල ආදායම් ගෙනා පේෂකර්ම බතික් ද සමුපාරයද ලාබ ලබපු ආයතන මන්ත්‍රි විශ්‍රාමික වැටුප් හදාගත්තා රට ණය කරන්න පටනත්තා.චන්දයක් නොතියා කූට ජනමතයක් මගින් ඒ කාලකන්නි වසර17රට නෑතිකර 94 රේ ඉතිරි ටික චන්ද්‍රිකා සහ රනිල් මහින්ද සිරිසේන නැවත කොරෝනා ඔක්කොම කාලා රටේ හපය විතරයි දැන් නම ශ්‍රි ලංකාව.. 1977 පෙර සාමාන්‍ය වශයෙන් භුතානය විග්‍රහ සාමාන්‍ය ජීවිත ගත කළත් වෛරය මිණිමරාගැනීම් සහ පාතාලය මන්කොල්ල කෑම් වැනි දේවල් කලාතුරකින් තමයි.

  • @champaperera3559
    @champaperera3559 ปีที่แล้ว +1

    ඔය පව් තමයි. තාම රටට සාප වෙන්නෙ. ඔක ගොඩ අර ගන්නා තුරු රටට සාප තමයි.

  • @geethageetha5318
    @geethageetha5318 4 ปีที่แล้ว

    Ada krapu weda adath aware kihipa gunayak weda Kerala kranawada rajaya niladarin adath nathuwama new.

  • @hasithaAD
    @hasithaAD 4 ปีที่แล้ว +3

    බොරු දාන්න එපා 🙏 ඔයාගේ කතාවට හිතලු රිංගවන්න ගිහින් අනර්ඝ කතාවක් විනාස කරන් 😭 මෙහෙම වුනාම ඔයාගේ චැනල් එකේ වටිනාකම නැතුව යයි 🤔 ගමයි - පන්සලයි - වැවයි - දාගැබයි කියන කියමන ගැනයි මම කියන්නේ 👦 ඉස්සර මිනිස්සුන්ට පිස්සු කියලා හිතුවද එක සංකල්පයක් ඇතුලට මෙහෙම දාන්න 🤣 පන්සලේනේ දාගැබ තියෙන්නේ නැතුව පන්සල එක තැනකයි දාගැබ වෙන තැනකයි නෙමෙයි 🤔 ඇයි එහෙම කියලා හිතුනේ නැද්ද 🤣🤣😂🤣

  • @fhvhhgjhgh3176
    @fhvhhgjhgh3176 4 ปีที่แล้ว

    Theruwan saranai