that price no one will buy, now everything people trying to sale keep on saying it's good for hotel or tourism, even lands, vehicles and today fishes. today people thinking how buy Rice, Coconut or other daily basics. actually, I love to keep pets if u Saling reasonable price ill buy all of them. but not for hotel or tourism price.
Niyamayi. Video ❤🎉
මාලු ටික දිගටම හදනවනම් මරැවට ටැන්කියේ ඉඩ තියෙනවා . සුපිරියටම හදන්‍න පුලුවන් 🙂😪❤❤
1 st comment😅😅😅❤
මුන්ගේ මස් මරු හා මස් වගේ කිරට හදන්න ඕන
Ammooo😮
2.60ta watinne nh oya gaanata platinum gaar kenek genna puluwn
Aiye gedaratama kukul petaw chash on delivery thiyanawanam ehema thenak hoyala video ekak dannako .😢😢😢kurunrgala peththenam maru
Masata vikunanne nadda
මුන්ව බ්‍රීඩ් කරන්න බෑ බං. ලංකාවට ගේන්නෙ ඔක්කොම වගේ captive-bred මාලු. ගොඩක් වෙලාවට ජාන කෘතිමව එන්නත් කරල තමයි මාලු බෝ කරන්නේ. ඒ මාලු ආයෙම බ්‍රීඩ් කරන එක කිසිම තේරුමක් නෑ. බ්‍රීඩ් වෙන්නෙත් නෑ. කනාවට හරි බ්‍රීඩ් උනත් මාලු පැටවු 99%ක් මැරෙයි. ඉතුරු ටිකත් disable වෙච්ච පැටවු එන්නේ. Wild-caught මාලු තමයි බ්‍රීඩ් කරන්න පුලුවන්. අඟල් 5-6ක මාලුවෙක්ම වෙයි ලක්ෂෙ පැනල. ගප්පි බ්‍රීඩ් කරනව වගේ බ්‍රීඩ් කරන්න බෑ. Wild-caught මාලුවෙක් බ්‍රීඩ් කරන්නත් අඩුම මව් සත්තු දෙන්නව අඩි 80x40 වගේ මඩ පොකුණක අවුරුදු 3,4ක් වත් එකටම හදන්න වෙනවා. ඒ කරලත් ශුවර් නෑ. ඒ වගේම ඔය ගානට නම් කවුරුත් ගන්න එකක් නැති වෙයි. ඇලිගේට ගාර්, ඇරපයිමා වගේ මාලු ලොකු උනාට පස්සෙ ගොඩක් හදන මිනිස්සුන්ට කරදරයක්. ඒ නිසා සමහර උන් නිකන් දෙනවා ඕවගේ මාලු.
Tank size
Mage laga yinnava
Okunwa kanawa neda masata mas rasada
Okkoma hodai Gays Gays gana eka appiriyai
that price no one will buy, now everything people trying to sale keep on saying it's good for hotel or tourism, even lands, vehicles and today fishes. today people thinking how buy Rice, Coconut or other daily basics. actually, I love to keep pets if u Saling reasonable price ill buy all of them. but not for hotel or tourism price.
ඔය ටැන්කිය හදලා තියෙන්නේ කෝමද❤
කොන්ට්‍රීට් වලල්ලකින් කොන්ට්‍රීට් වැඩඵොලවල් වල ඕව තියෙනව
@jzkdissa3854 ඔච්චර ලොකු ඒවා තියේද
@PROGAMER-j5t3q අඩි 6 තියෙනවා ගන්න ඉට වඩා ලොකු ඒව කියල හදව ගන්න ඕන අඩි 6එක ඇති alligator gar monster pond එකකට
Mage lagath innawa ekek
අව්රුදු දෙකක් කොහොමද බන් මුන්ට අව්රුදු 6,8අතරටත් වැඩ් වගේ අනික මුන් ඇක්ට්ව් නැ. මචන් අදහස් දක්වනකොට උබට ඔන දේ කියනවට වඩා හදන උන්ට සහා මලු ගන්න උන්ට වැදගත් දෙයක් කරපන් නැත්නම් මාලු bussness එකක් කරපන් කොහෙන් හරි ඇව්ත් මේ මන් උබේ ව්ඩ් යො බලන පලවෙනි පාර ජය😊
එක්කේනෙක් දෙන්න බැද
Munwa jalasa walata Nam danna epa.... 🙏
අවුරුදු 2 ක් නෙමේ අවුරුදු 5 ක්වත් වෙනවා ඇති අවුරුදු 2ට ඔච්චර ලොකූ වෙන්නෙ නෑ අනික එහෙම ඇටෑක් කරන්නෙ නෑ බන් ඕක්කුන් 😂
සිරාවට
@int370 නැත්තන් බන් අපිත් ඔය මාලූ හදලා තිනවා උන් ඉන්න ටැංකියට බැස්සැයි කියලා එහෙම කන්න එන්නෙ නෑ 😂😂
@UdaraSasanjana මුන් තමා දැදුරු ඔයට මාලු දාන්න ඇත්තෙ
Na bn pata gala loku wenawa.hbai ema ataknm kranna...
@TharushaNethmina-px7ii එහෙමද මම හැදුවා අඩි 4ක් වගේ උන් ලොකු වෙන්නෙ අවුරුදූ 5ගියා හැබැයි ඕකා කියන විදියටනම් කන්න එන්නෙ නෑ උන් පාඩූවේඉන්නවා
අය්යේ
අනික 2.60ක් කොහොමත් වටින්නෙ නෑ
Ekekda 2.60
@@Nisal-1 okkoma
මට ගන්න ඕනි සල්ලි රෙඩි සෙට් කරලා දෙන්න ko 😩
Cll ekk gann