ලාබෙට ගෙදරම හදමු අවන්/ බීටර්/ බටර් නැතිව රයිස් කුකර් එකේ සුපිරි පොල් කේක් එකක්🍰Coconut cake🎂pol cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 196

  • @QuickGadgetFix
    @QuickGadgetFix 2 ปีที่แล้ว +32

    මේ කේක් ඒක හදන්න හිත හිතා ඉන්න එපා හැදුවොත් හැමදාම හදන් කන්න හිතෙයි ඇත්තටම රසයි හදලා රස බැලුවා කියලා වැඩක් නෑ සුපිරි 👏🤤🤤🙏🙏

    • @ashikaganga3533
      @ashikaganga3533 2 ปีที่แล้ว +3

      Good luck dear

    • @lakshilahathnagoda9560
      @lakshilahathnagoda9560 2 ปีที่แล้ว

      👍👍

    • @tyronnemulholland5031
      @tyronnemulholland5031 2 ปีที่แล้ว

      @@ashikaganga3533 7ii

    • @mallika6520
      @mallika6520 2 ปีที่แล้ว

      @@ashikaganga3533 pllllllllllllllllllllllllllllllll0llllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll

    • @wimalgoonetilleke5346
      @wimalgoonetilleke5346 2 ปีที่แล้ว

      @@lakshilahathnagoda9560swarnavshinilive

  • @w.m.h.pweerasekara9716
    @w.m.h.pweerasekara9716 2 ปีที่แล้ว +13

    බොහොම හොද වැඩක්. අක්කට බොහොම ස්තූතියි. අක්කේ මේ කේක් එකට අවශ්‍ය ප්‍රමාණයන් ග්රෑම් වලින් දාන්න පුලුවන්ද.

  • @sameera9526
    @sameera9526 2 ปีที่แล้ว +7

    අල්ලාහ්ගේ පිහිටෙන් මමත් මේ කේක් එක හැදුවා හරිම රසට ආව ඇත්තටම අපි ඒ කේක් එක උණු උණුවේම තමයි කෑවේ අනේ පස්සේ කන්න කෑල්ලක්වත් ඉතුරු උනේ නෑ කියමුකෝ මම මුස්ලිම් කෙනෙක් සමිරා කියලා මම ගොඩාක් සිංහල අයගේ රෙසපි තමයි බලන්නේ අල්ලාහ්ගේ පිහිටෙන් .ඔයාට ස්තුති .

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි 😍අපිත් එක්ක දිගටම ඉන්න 😍❤️

    • @sameera9526
      @sameera9526 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😘😍මගේ මහත්තයාට හරිම කැමති ඒ කේක් එක නැවතත් හදලා දෙන්න කියලා තම කියුවේ

  • @malishadananjaya661
    @malishadananjaya661 ปีที่แล้ว +3

    මාත් හැදුවා හරියටම ආවා. ..ගොඩක් රසයි කවුරුත් ආසාවෙන් කෑවා බොහොම ස්තූතියි 👍

    • @CookingwithWife
      @CookingwithWife  ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි ❤💐

  • @vibushavithuli1797
    @vibushavithuli1797 2 ปีที่แล้ว +4

    ගොඩාක් පැහැදිලි වුණා,
    හදලා රස කියන්නම්,,😘😘
    Thanks
    Important video ,,👍👍👍💚💚💗

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු උනාට❤️😊

  • @malishadananjaya661
    @malishadananjaya661 ปีที่แล้ว +2

    අනේ බොහොම ස්තූතියි.. මං මේක හොය හොයා හිටියේ...👍👍👍

    • @CookingwithWife
      @CookingwithWife  ปีที่แล้ว +1

      ❤💐

    • @malishadananjaya661
      @malishadananjaya661 ปีที่แล้ว +1

      @@CookingwithWife මං මේක හැදුවා.. නියමෙටම ආවා.. බොහොම ස්තූතියි.. හැමෝම ආසාවෙන් කෑවා.. 👍👍👍

  • @madushikasandamali648
    @madushikasandamali648 2 ปีที่แล้ว

    බොහොම ස්තූති ඔබට
    මට අවන් එකක් නැති නිසා රයිස් කුකර් එකේ හැදූවේ
    මමත් හැදුවා මුද්දරප්පලම් කජු
    නැතුව ඒත් හරිම රසයි

  • @chandima7914
    @chandima7914 ปีที่แล้ว +1

    රස පාටයි බොහෝම ස්තූතියි

    • @CookingwithWife
      @CookingwithWife  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤

  • @chandimadishani7023
    @chandimadishani7023 2 ปีที่แล้ว +1

    අපිත් හැදුවා. හොඳ රෙසිපි එකක්. Thanks.

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි වටිනා අදහස් වලට 😊💐

  • @surajperera8031
    @surajperera8031 2 ปีที่แล้ว +4

    සුපිරි වැඩක්👍👍👍

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏😊

  • @erandifernando8266
    @erandifernando8266 2 ปีที่แล้ว +2

    මන් ආසම කේක් ජාතියක්. අනිවාර්යෙන්ම හදලා බලනවා රස කොහොමද කියලා. ගොඩක් ස්තූතියි

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      හදලා රස මටත් කියන්න❤️

    • @erandifernando8266
      @erandifernando8266 2 ปีที่แล้ว

      @@CookingwithWife ok 👍😊

  • @indraniyapa5809
    @indraniyapa5809 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබට අඩු වියදමකින් මේ පොල් කේක් එක හදන්න පැහැදිලිව කියල දුන්නට .

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😊

  • @fernansofernando955
    @fernansofernando955 2 ปีที่แล้ว +1

    අද මම මේ කෙක් එක හැදුවා ඔබතුම් කියපු විදියටම . හරිම සතුටුයි හොදටම cake එක අවා. ඔබ තුමිට බොහොම ස්තුති 🌹🌹

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      මට ගොඩක් සතුටුයි 😊

    • @geethanisamankumari3544
      @geethanisamankumari3544 2 ปีที่แล้ว

      Rice cucekere eke cake eke dane kalin monewada danne

    • @fernansofernando955
      @fernansofernando955 2 ปีที่แล้ว

      @@geethanisamankumari3544 පැහැදිලි නැහැ.

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 ปีที่แล้ว +1

    හදලා..බලන්නමි..ෙගාඩක්..ස්තුතියි

  • @perleansta783
    @perleansta783 2 ปีที่แล้ว +2

    Hadala kaala balalama oyata kiyannamko video ekata thanks

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🙏😊

  • @nimalpathirana1262
    @nimalpathirana1262 2 ปีที่แล้ว +1

    Excelent i will try with my best. Thx

  • @philominamina6813
    @philominamina6813 2 ปีที่แล้ว +1

    mama Rata idi. iguruth dala haduwe. rice coor eka Niyamai .Thank you❤️

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      මට ගොඩක් සතුටුයි ❤️බොහොම ස්තුතියි රස මටත් කීවට💐

  • @malanikulasekara5376
    @malanikulasekara5376 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබ තුමියට

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      අපිත් එක්ක එක එකතු වුන ඔබතුමිය ටත් බොහොම ස්තූතියි🙏😊

  • @madumalisenawirathna3275
    @madumalisenawirathna3275 2 ปีที่แล้ว +1

    Mamath haduwa godak rasai

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ගොඩක් අය හදලා රස කියලා තියනවා බොහොම ස්තූතියි හරිම සතුටුයි

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +1

    මගේ ආසම කැම

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      ඔයා හදලා රස මටත් කියන්න😊

    • @ChandimalManoj
      @ChandimalManoj 2 ปีที่แล้ว

      @@CookingwithWife අනිවාර්යයෙන් 😊👍

  • @kanthilatha567
    @kanthilatha567 2 ปีที่แล้ว +1

    Baking soda danna one nanda ewa Darmstadt ikmanata bake wenawada. Mama went wadasatahanaka baluwa baking soda dala pol Lori Damme naha winadi 20 bake wela worm every winadi 30 thiyanawa

  • @ExcitedCompass-cg6zl
    @ExcitedCompass-cg6zl หลายเดือนก่อน +1

    Oya hodin kiyala denawa math hadanna inne wahinawane me dawas wala badu ganna kadeta yanna beriwa inne

    • @CookingwithWife
      @CookingwithWife  หลายเดือนก่อน

      ඔයා හැදුවා ද ⛈️🌧️ඔව් වැස්සනම් කරදරයක් උනානේ⛈️🌧️

  • @sunilakanthi4145
    @sunilakanthi4145 2 ปีที่แล้ว +1

    පොල් කේක් රෙසපිය.හරිම.ලේසියි මම ත හදල බගන්නම්. තව තවත් රස කෑම හදල පෙන් වන්න .0 ඔයාට.තෙරුවන් සරණයි

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊💐😍

  • @riserijs2772
    @riserijs2772 2 ปีที่แล้ว +1

    Breaking pawudar wenuwata yeast danna berida

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      Yeast danna ba breaking pawerer danna one

    • @riserijs2772
      @riserijs2772 2 ปีที่แล้ว

      @@CookingwithWife 👍

  • @rgrp5702
    @rgrp5702 2 ปีที่แล้ว +1

    Koppe kiuwot eke eke sais tiyenewa ekko koppeyak pennanne one natinam gramm walinnut danne one

  • @kasuntharaka3039
    @kasuntharaka3039 2 ปีที่แล้ว +1

    Budusaranai

  • @ishanu9514
    @ishanu9514 2 ปีที่แล้ว +1

    Akke 1.5kg rice cooker ekaka meka hadana puluwanda? Kochara welawak yawida?

  • @ExcitedCompass-cg6zl
    @ExcitedCompass-cg6zl หลายเดือนก่อน +1

    Dara lipe kohomada kochchra welawak yaida

    • @CookingwithWife
      @CookingwithWife  หลายเดือนก่อน

      🤔 එකනම් කියන්න අමාරුයි ♥️🔥

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 ปีที่แล้ว +1

    Company walin menala ganna eka nam godak hodai obata theruwan saranai

  • @sitmiashinsa
    @sitmiashinsa 2 ปีที่แล้ว +1

    Really .... great video

  • @chamilaishanthi6200
    @chamilaishanthi6200 2 ปีที่แล้ว +1

    Polkiri wenuwata diyarakiri ganna barida

  • @sanurinehara5308
    @sanurinehara5308 2 ปีที่แล้ว +2

    😋😋😋

  • @kumariwijerathna1518
    @kumariwijerathna1518 2 ปีที่แล้ว +2

    Woooow ❤ ❤ ❤

  • @thusharadilhani4336
    @thusharadilhani4336 2 ปีที่แล้ว +1

    Akke me ganna premanayan adu koppayak nethuwa wenin kap ekakin gaththata kamak ne neda,matath hadanna hithuna,🤗🤗🤗🤗

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ඔව් පුළුවන් ❤️😊

  • @seethajayasinghe3748
    @seethajayasinghe3748 2 ปีที่แล้ว +1

    Egg noda hadanne puluwande e wageme hpdete kiyela dinna sthuthi

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ඔව් පුළුවන් ❤️

  • @l.r.amarasingha2113
    @l.r.amarasingha2113 2 ปีที่แล้ว +1

    Thank you very much 🌷❤️

  • @SanjayaNamal-l5t
    @SanjayaNamal-l5t หลายเดือนก่อน +1

    Me cake eka dawas kiyak thiyaganna puluwanda

    • @CookingwithWife
      @CookingwithWife  หลายเดือนก่อน

      ශීතකරණ යේ තියලා දවස් 5-6 උනත් තියාගන්න පුළුවන් 🍰🥧🚪

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว +3

    Love it 💖

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ඉස්තුතියි අනෙ එ වුනාට දැන් මේවා හදන්න සල්ලි නැහැ පස්සෙ හදලා ඔයාට රස කියන්නම් 👍👍

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ඔව් අපි හැමෝටම මේ කාලේ ගොඩක් අමාරුයි😥හැබැයි මේ කේක් එක හදන්න ගොඩක් ලොකු වියදමක් යන්නේ නැහැ😊ඔයා පුළුවන් දවසක හදලා රස මටත් කියන්න😍

  • @dammikaudaya721
    @dammikaudaya721 2 ปีที่แล้ว +1

    Me pramana dala hadanawanam cake 1kg thiyeida

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      ඔව් තියෙනවා

    • @dammikaudaya721
      @dammikaudaya721 2 ปีที่แล้ว

      @@CookingwithWife cake 1 thambenna kochchara welwak yanwada

  • @lankapradeep9468
    @lankapradeep9468 2 ปีที่แล้ว +4

    අමු ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් වලිනුත් කීවා නම් වටිනවා . කෝප්පයක් කීවා ම හිතාගන්න බෑ

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +4

      ග්‍රෑම් වලින් දාන්නම්

  • @dilanthipriyanirmali2114
    @dilanthipriyanirmali2114 2 ปีที่แล้ว +1

    Gram kiyakda.pitikala polkiri ganna barida

  • @athulalakmal2107
    @athulalakmal2107 2 ปีที่แล้ว +1

    Kg 1 k hadagnna gram gana kiynako

  • @nethminikawshalya9231
    @nethminikawshalya9231 2 ปีที่แล้ว +1

    රයිස් කුකර් එකේ ස්ටිමර් කොටසේ තියලා හදන්න බැරිද ...plz riply

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      පුළුවන් ❤️නමුත් ඉක්මනින් කරගන්න කරගන්න නම් අමාරුයි😊

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 ปีที่แล้ว +2

    ඇත්ත. මව්බිම බේරගන්න ඹ්න දේශපලන බලය තුළින් හෝ රා කත එවුන්නනේ

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      😥😶

    • @jayaweera9360
      @jayaweera9360 2 ปีที่แล้ว

      වැරදි තැනක කොටලා තියෙන්නේ

  • @oshanisadamini9977
    @oshanisadamini9977 2 ปีที่แล้ว +1

    Koppa kiyanawata wada gram gana kiyanna puluwanda plzz

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      Oyalata me pramana cup walin ganna eka pahasuyi mokada mekata pol bavitha karana nisa

  • @gamingtabvedio3614
    @gamingtabvedio3614 2 ปีที่แล้ว +1

    Maru

  • @thanujaekanayake3378
    @thanujaekanayake3378 2 ปีที่แล้ว +1

    Pol koppa dekak kiynne gram walin nm kochcharak vitarada

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ඔයාට ලේසියි කෝප්ප වලින් ගන්න එක මොකද පොල්වල ග්‍රෑම් ප්‍රමාණය හරියටම කියන්න අමාරුයි

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Thanks dear

  • @sampath6581
    @sampath6581 2 ปีที่แล้ว +1

    Thann you

  • @kaluarachchilagesunethra1596
    @kaluarachchilagesunethra1596 2 ปีที่แล้ว +1

    Rice cooker aka ki parak on off karanna onada ?

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      මේක හරියට බේක් වෙනකම් කරන්න වෙනවා

  • @jayaweera9360
    @jayaweera9360 2 ปีที่แล้ว

    කිරි වලටත් එක්ක පොල් ගෙඩි 1 1/2 ක් වත් ඕන නේද මැඩම් ?!

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 2 ปีที่แล้ว +1

    Paampiti wenuwata rulan beria.

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      පුළුවන් ❤️😍😌

  • @gddammika5653
    @gddammika5653 2 ปีที่แล้ว +1

    පොල් කිරි වෙනුවෙන් ප්‍රෙරෙස් milk දාන්න බැරිද

  • @chamari.artperera3066
    @chamari.artperera3066 2 ปีที่แล้ว +1

    💓Rasay wage hadamu👍

  • @prabodhaabeygunawardana8753
    @prabodhaabeygunawardana8753 2 ปีที่แล้ว +2

    ප්‍රමාණය මැන ගන්න ගන්න ඕනි මෙෂරින් කප් ද?. නැත්නම් අඩු කෝප්පයක් ද?. 🤗

  • @chandragamage2299
    @chandragamage2299 2 ปีที่แล้ว +1

    Thanks

  • @kacranjani701
    @kacranjani701 2 ปีที่แล้ว

    Good

  • @malarck5798
    @malarck5798 2 ปีที่แล้ว +1

    🙏 microwave eke bake karanna puluvanda

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 2 ปีที่แล้ว +1

    බේකින් පව්ඩර් කිටන්නෙ ආප්ප සෝඩා ද

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      මේ දෙක වෙනස් ඔයා බෙකින් පවුඩර් ගන්න

  • @mayon3660
    @mayon3660 2 ปีที่แล้ว +3

    තලා ගත් කරදමුංගු, ඉගුරු ට්කක් හා candied peel හෝ දෙහි පොතු ස්වල්පයක් දැම්මානම් තව සුවද හා රස වෙනවා

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @ramyawijesinghe1298
    @ramyawijesinghe1298 2 ปีที่แล้ว +1

    👍❤️

  • @fathimaroshan643
    @fathimaroshan643 2 ปีที่แล้ว +1

    Pol kiri nathuva hari nadda

  • @prabodhaabeygunawardana8753
    @prabodhaabeygunawardana8753 2 ปีที่แล้ว +2

    රට ඉදි එහෙම එකතු කර ගත්තට කමක් නැද්ද ?.

  • @hansaniedissanayake1160
    @hansaniedissanayake1160 2 ปีที่แล้ว

    Mama oyage yeast nathuwa hadana වන්ඩු ආප්ප video ekata prashnayak damma. Puluwan nam mata reply ekak denna puluwanda

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      හරි මම බලන්නම්

  • @renukajayawickrama4679
    @renukajayawickrama4679 2 ปีที่แล้ว +1

    රට ඉදි දාන්න පුලුවන් ද?

  • @mkjayasinghe8830
    @mkjayasinghe8830 2 ปีที่แล้ว +1

    බිත්තර නැතිව හදන්න පුලුවන්ද ..

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      බිත්තර නැතිව උනත් පුළුවන් හැබැයි සොෆ්ට් වෙන්නේ නැතිවෙයි මේක

  • @nirmalagomes4190
    @nirmalagomes4190 2 ปีที่แล้ว +1

    I'm a vegetarian, how can I make this without eggs

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹✋✋✋👍👍👍

  • @sachiniumesha9095
    @sachiniumesha9095 2 ปีที่แล้ว +2

    kade pol cake ai kalu pata..

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      🤔 hoyalama kiyannam👍🙏

    • @sachiniumesha9095
      @sachiniumesha9095 2 ปีที่แล้ว

      @@CookingwithWife hkz...ow ane mona hari danawada dan ne 🤭

  • @ayeshasiriwardana79
    @ayeshasiriwardana79 2 ปีที่แล้ว +1

    👍ස්තුතියි෴෴❤️

  • @dilhanianuradha2905
    @dilhanianuradha2905 2 ปีที่แล้ว +1

    Biththara noda hadanna berida...

  • @kawshalyapriyangani5695
    @kawshalyapriyangani5695 2 ปีที่แล้ว +1

    බ්ත්තර නැතිව බැරිද පිලිස් කියන්න

  • @malanikulasekara5376
    @malanikulasekara5376 2 ปีที่แล้ว +1

    අවන්එකේ හදනවනමි සෙනටිගෙුට් අංසක කියටද දමන්න ඔන

  • @kacranjani701
    @kacranjani701 2 ปีที่แล้ว +1

    Hri soka

  • @sulochanakalhari2660
    @sulochanakalhari2660 2 ปีที่แล้ว +1

    මේකෙ ජල වාශ්ප නිසා අවුලක් වෙන් නැද්ද

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      නැහැ ප්‍රශ්නයක් වෙන්නේ නෑ

  • @himalifernando2257
    @himalifernando2257 2 ปีที่แล้ว +1

    Sugar වෙනුවට polpany ganna පුළුවන් ද කොච්චර ගන්න oneda

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ඔව් පුළුවන් 😍😊

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 ปีที่แล้ว +1

    මේ ingredients වලින් කොච්චර සයිස් එකක කේක් එකක් හැදෙනවද

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      කිලෝ 1 කේක් එකක්

  • @sriyaniwickram4990
    @sriyaniwickram4990 2 ปีที่แล้ว +1

    Biththara danna a onada

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว

    මෙෂරින් cup එකද ගන්නෙ

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ඔව්❤️නැත්තං ගෙදර තේ බොන කෝප්පයක් වුනත් පාවිච්චි කරන්න පුළුවන් 😊

    • @jayaweera9360
      @jayaweera9360 2 ปีที่แล้ว

      @@CookingwithWife ගොං ප්‍රෂ්ණ ගොඩයි නේහ් ???

  • @dilnapraboth1020
    @dilnapraboth1020 2 ปีที่แล้ว

    බිත්තර දාන් නැතුව හදන්න බෑද

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +6

    කෝප්ප වලින් කිවුවට අවශ්‍ය ප්‍රමාණයක් නැතුව කොහොම හදා ගන්නෙ

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ඔයාට මේ ප්‍රමාණයන් cup වලින් ගන්න

    • @wasu..6104
      @wasu..6104 2 ปีที่แล้ว +1

      @@CookingwithWife ග්‍රෑම් ගාන.පුළුවන් නම් කියන්න

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 2 ปีที่แล้ว

      @@wasu..6104 Convert karala balanna internet eken

    • @jayaweera9360
      @jayaweera9360 2 ปีที่แล้ว

      කෝප්ප කියන්නෙ ගෙදර තියෙන පීරිසි කෝප්පයේ ප්‍රමානය

  • @renuwijesena538
    @renuwijesena538 2 ปีที่แล้ว +1

    ❤❤❤👍🌹🌹🌹

  • @එයාගෙදෝමැණික
    @එයාගෙදෝමැණික 2 ปีที่แล้ว +2

    මේ පොල් කේක් එක 1k ට වඩා වැඩිද🙄

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      මේක කිලෝ 1 වෙනවා

  • @indraniwalakulpola
    @indraniwalakulpola 2 ปีที่แล้ว +1

    බිත්තර නෑතිව හදන්න බැරිද

  • @dhammikaweerasingha9626
    @dhammikaweerasingha9626 2 ปีที่แล้ว +1

    Wishvawa karma.lk

  • @nuhazainamnasmy1171
    @nuhazainamnasmy1171 2 ปีที่แล้ว +1

    ¿¿¿¿¿¿¿¿¿

  • @dadahahs5984
    @dadahahs5984 2 ปีที่แล้ว +2

    Good