කල් තියාගන කන්න ලිපේ හදන පොල් කේක් එක | රයිස් කුකර් පොල් කේක් | coconut cake | RICE COOKER CAKE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 224

  • @niraSrecipes
    @niraSrecipes  2 ปีที่แล้ว +18

    පොල් ටිකයි පොල් කිරි ටිකයි තියනවා නම් ගෙදරම පොල් බිස්කට් හදා ගන්න | home made coconut cookies
    th-cam.com/video/eNrheXRiTtw/w-d-xo.html

  • @nvyhjfjbc8965
    @nvyhjfjbc8965 5 หลายเดือนก่อน +2

    Mama me cake eka haduwa oyage recipe ekata hamoma kiyanawa eyala hadanawata wada godak rasai kiyala mage amma betthara kanne nathi nisa godak hodayi mama danetath hadala denawa oyata godak pin mewage hoda recipe apita denawata oyage recipe walata mama godak kama jathi hadanawa theruwan saranai oyata ❤❤❤❤

  • @seenanirajabakshalani6719
    @seenanirajabakshalani6719 2 ปีที่แล้ว +2

    ඔයා පැහැදිලිව ආදරෙන් කියල දෙනව අහගෙන ඉන්න ,කෑම හදන්න ආස හිතෙනවා. මේ විදියට කියල දෙන ඔයාට ගොඩක් පින්..තෙරුවන් සරණයි. දීර්ඝ ආයුෂ ලැබේවා.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි සුදූ

  • @wasanthidissanayake6067
    @wasanthidissanayake6067 ปีที่แล้ว +2

    අපි මේ කේක් එක ඊයෙ හැදුවා හරිම රසයි.ඔයාට පිං සිද්ද වෙනවා හරිම විදිහට හැමදේම කියලා දෙනවට අදකාලේ හැටියට නාස්ති කරන්න සල්ලි නැහැනේ.ඔයාට ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @uthpalafashionstore7700
    @uthpalafashionstore7700 2 ปีที่แล้ว +6

    aluthen kama hadanakota oya pahadiliwa kiyala dena eka watinawa akki. man oyage recipe wala kama e widihatama hadanawa harima rasai.

  • @samadhiwickramathilaka7177
    @samadhiwickramathilaka7177 หลายเดือนก่อน +1

    මේවනෙ අනේ රෙසිපි, බැලුවත් බඩ පිරෙනව වගේ.. ❤

  • @jasinthafernando5861
    @jasinthafernando5861 2 ปีที่แล้ว +3

    ඔයාට ගොඩාක් ගොඩාක් ස්තූතියි මේ වගේ කෑම හදන්ඩ කියල දෙනවට.ජේසු පිහිටයි.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට

  • @anulayapa9109
    @anulayapa9109 2 ปีที่แล้ว +2

    ඔයා හොදට පැහැදිලිව පොල්කේක් හදන හැට් කියල දුන්නා මමත් හදලා ඔයාට කියන්නම් ඔයාගේ කටහඩ හරිම ලස්සනයි අහගෙන ඉන්න අසයි. මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා ඔයාටත් දිර්ගායුස ලැබේවා . බුදුසරණයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සුදූ. ගොඩක් අය කියනවා කටහඬ ලස්සනයි කියලා. සමහර අය නම් කටහඬට බනිනවා.😀 බුදුසරණයි ඔයාටත්

  • @erandijayalath4585
    @erandijayalath4585 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා .ගොඩාක් හොදට ආවා .හරිම රසයි .ඔයාට ගොඩාක් ස්තූතියි .❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @piyumikaivon
    @piyumikaivon 2 ปีที่แล้ว +4

    සුපිරි ගැම්මක් තමා ඉතින් ඉදිරියටම යන්න හදවතින්ම ජය පතනවා ජේසු පිහිටයි , කට්ටිය ගහන ගල් වලින් ඔයා පඩි හදාගෙන ඉහළට යන්න

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට දිරිගැන්වීමට

  • @GayaniChampika-mt5ld
    @GayaniChampika-mt5ld ปีที่แล้ว +1

    මම හැදුවා ලස්සනට ආවා Thank you

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 2 ปีที่แล้ว +2

    බොහෝම හොඳට පැහැදිලිව තේරුම්කලා.ස්තුතියි .

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 ปีที่แล้ว +7

    නියමයි ගොඩක් වටිනා රෙසපි එකක්

  • @heshanihimasha1884
    @heshanihimasha1884 2 ปีที่แล้ว +2

    මන් ඒක අද හැදුවා සොෆ්ට් එකට තිබ්බා තෑන්ස් අනේ ඔයාට ❤️❤️😘😘

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      මට හරි සතුටුයි

  • @pushpamanel9039
    @pushpamanel9039 2 ปีที่แล้ว +2

    ඔයාගේ පොල් බිස්කට් හැදුවා හරීම රසයි ඔයාට ගොඩාක් ස්තුතියි දුව අද මේ කේක් එකත් හදනවා තෙරුවන්සරණයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      මේක බේක් වෙන්න ටිකක් වෙලා යන නිසා රෑක හදන්න ගන්න එපා. ඔයාට මහන්සි වෙයි. නැත්නම් තුනී තැටියක බේක් කර ගන්න ඉක්මනට බේක් වෙනව. මගේ කේක් එක උස පොඩ්ඩක් වැඩි උන නිසා පැය එක හමාරට වැඩිය ගියා.
      ඔයාට නීරෝගී සුව

  • @malisadeeka4456
    @malisadeeka4456 2 ปีที่แล้ว +12

    ගොඩක් ස්තූතියි අක්කේ. ඔයා අමුද්‍රව්‍ය ටික ග්‍රෑම් වලිනුත් කියන එක වටිනවා. පැහැදිලිව විස්තර කියලා දෙන එක නම් වටිනවා. මේ වගේ කෑමක් හදනකොට අපට ඔයාගේ විස්තරේ වටිනවා. මේ වගේ දේවල් අපට ගේන් ඔයාට තෙරුවන් සරණයි.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +3

      දීර්ඝායුශ වේවා

    • @nadund2548
      @nadund2548 2 ปีที่แล้ว +1

      ගොඩක් පිං ඔයාට

  • @ruviniwasana8816
    @ruviniwasana8816 2 ปีที่แล้ว +1

    ඔයාගෙ ආප්ප තාච්චිය පදම් කරන විදිය බලන් ඊයේ මන් ආප්ප හැදුවා. ඇත්තමයි නියමෙට ආවා. අද video එකත් බලල අනිවාර්යයෙන් හදල ඔයාට කියන්නම්. ඔයාට ගොඩාක් ස්තූතියි ....

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      sthuthi. theruwan saranai

  • @methlishanika4791
    @methlishanika4791 2 ปีที่แล้ว +11

    දැන් බිස්කට් කන්නෙම නෑඅපි. මේ වගේ දේවල් හදා ගත්තම සතියම ශේප්.මම ඔයාගේ අලුවා එකත් හැදුවාබිස්කට් එකත් හැදුවා.හරිම රසට තිබුනා,මේකත් හදන්නම

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      දීර්ඝායුශ වේවා

  • @witharanagama1052
    @witharanagama1052 2 ปีที่แล้ว +3

    Thank you very much. I like your tea time sweets video. Best channel

  • @indraniyapa5809
    @indraniyapa5809 2 ปีที่แล้ว +1

    පහසුවෙන් පොල් කේක් එකක් හදන වීඩියෝව ඉදිරිපත් කලාට ඔබට බොහොමත්ම ස්තූතියි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o ปีที่แล้ว +1

    wooooooooooow නියමයි රස පාටයි ❤❤❤❤❤

  • @preethikapathirage506
    @preethikapathirage506 2 ปีที่แล้ว +5

    ඉතාමත් පැහැදිලිව විස්තර කරනවා ස්තුතිවන්ත වෙනවා ඔබට ❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @abcabc8999
    @abcabc8999 2 ปีที่แล้ว +2

    හරිම රසයි මමත් හැදුව රයිස් කුකර් ake thank you ❤️❤️❤️❤️❤️

  • @mihirasalk
    @mihirasalk 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි කියල දුන්නට

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +2

      දීර්ඝායුශ වේවා!! අක්කා

  • @jayaseelewalles3063
    @jayaseelewalles3063 ปีที่แล้ว +1

    Thank you oyata Christmas walata hadanawa.thank you ftom
    London

  • @maristela3325
    @maristela3325 2 ปีที่แล้ว +1

    thank you kiyala dena eawa godak pahadiliy ea gana sathutu wenawa b.s.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @sachinimuthuwana6311
    @sachinimuthuwana6311 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි. බුදුසරණයි

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි 🌷🌷

  • @suranga9065
    @suranga9065 2 ปีที่แล้ว +2

    Thanks akkiyoo math hadanawa hetama.....

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      හා හදන්නකෝ. තෙරුවන් සරණයි

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව නංගි පැහැදිලි කිරීම. 🌹🌹🌹❤️

  • @ruwansanjeewa9444
    @ruwansanjeewa9444 2 ปีที่แล้ว +1

    Cake eka mama haduwa.harima rasai.oyage wistaraya godak watinawa.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @kasunsuranga5029
    @kasunsuranga5029 2 ปีที่แล้ว +3

    ane niyamai nangi oybata thanks 🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      දීර්ඝායුශ වේවා!!

  • @ushalushal8140
    @ushalushal8140 2 ปีที่แล้ว +1

    Saralai , pehedili,kaalayayata anuwa watinawa.sthuii obata jaya wewaa..❤️🌹👍

  • @spm8427
    @spm8427 2 ปีที่แล้ว +1

    ඔයාර ගොඩාක් තුති...ඔයා හොදට පැහැදිලි කරනවා..

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 ปีที่แล้ว +2

    oyanam supiriyi akkiyo 😊🌺thank you so much ❤️budu saranayi patiyo

  • @niluapsara1358
    @niluapsara1358 2 ปีที่แล้ว +2

    Thank you so much darling. I like it very much. I hope to make this recipe.God bless you!!!♥️♥️♥️♥️♥️🥰🥰🥰🥰🥰

  • @kawishakawisha5110
    @kawishakawisha5110 2 ปีที่แล้ว +4

    නියමයි අක්කියො මං හැමදාම. බලනවා කැ මත් හදනවා

    • @rikazaashraff7844
      @rikazaashraff7844 2 ปีที่แล้ว

      ආටා පිටි වලින් හදන්න පුළුවන් ද අක්කේ

  • @sumuvlogs1
    @sumuvlogs1 2 ปีที่แล้ว +3

    හරිම රස පාටයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      දීර්ඝායුශ වේවා!! නංගා

  • @wasanthidissanayake6067
    @wasanthidissanayake6067 ปีที่แล้ว +3

    කව්රු මොනවා කිව්වත් ඔයා ගනන් ගන්න එපා නංගි.ඔයාඅපිට හදන්න ලේසිම විදිහට හැමදේම කියලා දෙන්න.නංගට බුදු සරණයි.

  • @hamishahamisha226
    @hamishahamisha226 2 ปีที่แล้ว +1

    Thanks oya mama asama kamak hariyata hadana hatikiyaladune

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @ddhammi7349
    @ddhammi7349 2 ปีที่แล้ว +1

    හුඟාක් හොදට කියල දෙනවා.ස්තුතියි

  • @sriyanifernando4377
    @sriyanifernando4377 2 ปีที่แล้ว +3

    Thanks oyata hadala balannamko

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      හදලා කියන්නකෝ. තෙරුවන් සරණයි

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 2 ปีที่แล้ว +2

    සුපිරි..😋👌nira.S ස්තුතියි ❤️

    • @chandraalvis2301
      @chandraalvis2301 2 ปีที่แล้ว +2

      Pahadiliva kiyadunna mevage deval kiyadena ekata godak pin theruvan sarani!

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +2

      ස්තූතියි

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 2 ปีที่แล้ว +1

    Hamoma gawa adu koppa thiyana nisa adu koppen manina akarayatama kiyala denna Baba harida oyata budusaranai!!!

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      මෙශර්නින්ග් කප් සහ අඬුකෝප්ප සමානයි. සමහර අය ග්‍රෑම් වලිනුත් අහනවනේ. ඒකයි ඔහොම කිව්වේ. ස්තූතියි

  • @dishansri1270
    @dishansri1270 2 ปีที่แล้ว +1

    Thenk.s.budusaranai..

  • @shanthisiriwardene9694
    @shanthisiriwardene9694 2 ปีที่แล้ว +1

    The way you explain it very well. I have learnt how to make the polcake or bibikkan. Thanks a lot.

  • @thusharasampath9145
    @thusharasampath9145 2 ปีที่แล้ว +1

    ඇත්තටම නියමයි ගොඩක් ස්තූතිය

  • @mahindawijayananda6632
    @mahindawijayananda6632 ปีที่แล้ว +1

    Thanks. Akki.

  • @chandanijayalatha1988
    @chandanijayalatha1988 2 ปีที่แล้ว +1

    Meka haduwa harima rasata awa thankss

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ❤️❤️🥰🥰ස්තූතියි ඔයාට. නීරෝගී සුවම වේවා!!

  • @padmagodagama9979
    @padmagodagama9979 2 ปีที่แล้ว +1

    Oyata thanks sahodari

  • @anuraranaweera7746
    @anuraranaweera7746 2 ปีที่แล้ว +1

    අද දෑන් හදලා රස බැලූවා මගෙ first පොල් කෙක්,රසයි, ආඩම්බරයි,ඒ අවසථාව ලැබුණෙ Ma'am නිසයි, බොහොම බොහොම ස්තූතියි 💓👍 ඒ වගෙම දවස් දහය තියාගන්න store කරන්න 👉,fridge එකෙද සුළං නොවදින විදිහට plastic box එහෙක දාන්න පුළුවන් ද.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      එලියේ තියන්න පුලුවන් දවස් 2-3 ඒත් ඔයාලගේ දේශගුණය අනුව වෙනස් වෙන්න පුලුවන් නිසා ෆ්‍රිජ් එකේ අහල කොටසේ දාන්න. ප්ලාස්ටික් බොක්ස් එකක් දාන්න. හොඳටම
      නිවුනම දාන්න. ස්තූතියි

    • @anuraranaweera7746
      @anuraranaweera7746 2 ปีที่แล้ว

      @@niraSrecipes ඉක්මනටම reply කරාට ස්තුතියි,අගය කරනවා ස්තුතියි 💓👍

    • @nuwanthikathilini
      @nuwanthikathilini 2 ปีที่แล้ว

      @@niraSrecipes බේකින් පවුඩර් විතරක් එකතු කලාට කමක් නැද්ද.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      @@nuwanthikathilini kamak na

    • @nuwanthikathilini
      @nuwanthikathilini 2 ปีที่แล้ว

      @@niraSrecipes ❤️

  • @civicrulz2000
    @civicrulz2000 ปีที่แล้ว +1

    නෝනා හැදුවා... ඇත්තටම රසයි... කේක් එක දවස් දෙකයි තිබුනෙ.. ඔක්කොම කෑවා... 😅

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ඒකනේ කල් තියා ගන්න වෙන්නෙ නෑ. මේ වගේ දේවල් හැදුවම මමත් ඔහොමයි. රස මතක් වෙනකොට කෑල්ලක් කාලා තේ බොනවා.

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +3

    Good explanation dear thanks 👍

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      දීර්ඝායුශ වේවා මැණික

  • @kankanamgenilantha8448
    @kankanamgenilantha8448 2 ปีที่แล้ว

    ගොඩක් හොදයි හැමදේම පැහැදිලි කරනවාට. ගොඩක් ස්තූතියි.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 2 ปีที่แล้ว +2

    නියමයි නියමයි

  • @anomar2815
    @anomar2815 2 ปีที่แล้ว +1

    Can I use Rice flower instead of plain flour?
    Pls advise me
    Thanks
    Anoma👍🎈😊

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      Please don’t change the recipe, if you change results can be changed. Rice flour cake recipe I’ll bring soon

    • @anomar2815
      @anomar2815 2 ปีที่แล้ว

      Yes Nira, pls, as I have an allergy for most of the flours other than the RICE FLOUR!!
      Thanks indeed🙏🎈😊🙋‍♀️

    • @anomar2815
      @anomar2815 2 ปีที่แล้ว

      Hi Nira S, if there is a possibility only pls let me know your other recipes that I should check?
      Only the ones with RICE FLOUR!!
      Eggs, coconut milk all that agrees with me but NOT the recipes Flour,Whole Meal flour, Samolina.
      You may advise me to check in for those!!
      You can send me on my fb messenger!!
      Thanking you
      🙏🎈💐😊

  • @sriyanijenat7750
    @sriyanijenat7750 2 ปีที่แล้ว +3

    Oyata, thanks Duwa.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      දීර්ඝායුශ වේවා!!

  • @hirunihansika9741
    @hirunihansika9741 2 ปีที่แล้ว +1

    නියමයි හදලා බලන්න ඔනි ❤️ බුදුසරනයි ❤️❤️

  • @appkappk7051
    @appkappk7051 2 ปีที่แล้ว +1

    Niyamai nangi

  • @ariyarathna8321
    @ariyarathna8321 2 ปีที่แล้ว +1

    thanks you very much

  • @susithaindika8177
    @susithaindika8177 2 ปีที่แล้ว +1

    Niyamai 👍😏

  • @تاااالف
    @تاااالف 2 ปีที่แล้ว +1

    Pahedili kirema godak watinawa ❤

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @chandimalwaththa3268
    @chandimalwaththa3268 2 ปีที่แล้ว +1

    හාල් පිටි දාල හදන්න බැරිද? හරිම පැහැදිලිව කියල දෙනව.thanks .❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      හාල් පිටි වලින් එකක් ගේන්නම්කෝ

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 2 ปีที่แล้ว +1

    Oya godak wedagath akarayata pehedili karanawa. 🏆🏆🏆🏆🏆

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว +1

    Thank you 💖💖💖❤❤

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +3

    Thanks.
    කව්රු මොනවා කිව්වත් ගණන් ගන්න එපා. මොකද අපේ ජාතියේ අය අනුන්ගේ අඩුපාඩු හොයනවට වඩා වෙන වැඩක් නෑ.
    ඔබවැනි අය අපට වැදගත්.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ස්තූතියි . දීර්ඝායුශ වේවා!! ඔබට තෙරුවන් සරණයි

    • @ayesh.3308
      @ayesh.3308 2 ปีที่แล้ว

      @@niraSrecipes
      තෙරුවන් සරණයි

  • @indusaumyawt3942
    @indusaumyawt3942 2 ปีที่แล้ว +1

    thankyou darling .

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 ปีที่แล้ว +1

    Me danuma deawat obata budusarànai

  • @shanaaa3382
    @shanaaa3382 2 ปีที่แล้ว +1

    Nangi mewage dewal mevidiyata pahadiliwathorala kiyadena oyata behevinma pin.adarei❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි . සුවපත් දිවියක් වේවා!!

  • @renukafernando4146
    @renukafernando4146 5 หลายเดือนก่อน +1

    Oyaga kama rasai mamath haduwa

    • @renukafernando4146
      @renukafernando4146 5 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰❤❤❤❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි....හරිම වටින වීඩියෝ එකක්...ගොඩක් ස්තුතියි ඔයාට.❤

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @රතුරෝස-ඵ8ණ
    @රතුරෝස-ඵ8ණ 2 ปีที่แล้ว +2

    මත් හෙට හදන්න ඉන්නේ අක්කි ගොඩක් ස්තුතිය මැණික ❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා

  • @napurudhoni8630
    @napurudhoni8630 ปีที่แล้ว +1

    Pan piti 1kg ekata kohomada pol sini ganne pls reply me dan hadanna oni me dewani wathawata hadanna hadanne

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      මේකේ දාලා
      තියන ප්‍රමාණ වැඩි කරගන ගන්න බැරිද? මම එහෙම නම් හදලා නෑනේ.

    • @napurudhoni8630
      @napurudhoni8630 ปีที่แล้ว +1

      @@niraSrecipes man heduwa menika ❤️

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      @@napurudhoni8630 shaaa

  • @dileka532
    @dileka532 2 ปีที่แล้ว +1

    Pol Pani valin hadanavanam kopamana pramanayak danna onida

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      100මිලි ලීටර් වගේ

  • @thilinisaroja2700
    @thilinisaroja2700 2 ปีที่แล้ว +1

    Akki mata pollkack 1k g rasipiya danna piuluwanda

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයා මෙක ගන්න. මේකේ කිලෝ 1400 වගේ එන්නේ. කිලෝ එකට ප්‍රමාණ හදන්න මට වෙලාව යාවි. ආපහු වීඩියෝ එක බලලා ප්‍රමණයන් බෙදලා හදන්න වෙනවනේ සුද්දී

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +2

    කේක් එකකට දේවල් ගන්නකොට ග්‍රෑම් වලින් විතරක් නැතුව මැෂිමන්ට් කප් වලින් ගන්න විදියත් සදහන් කරන්න තරහ නැතුව..ඒදෙකෙන් කෝක හරි එකක් තියන කෙනාට වැදගත් ස්තුතියි.❤

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      වීඩියෝ එක හරියට බලන්න. අහන්න. දෙකෙන්ම කියලා තියෙන්නේ. පොල් කෝප්ප 2 කියන්නේ ග්‍රෑම් 195 කියලා ඔයාලට කියනවනේ. වීඩියෝ එක හරියට බලන්න

    • @Motherlove211
      @Motherlove211 2 ปีที่แล้ว

      ​@@niraSrecipes good

  • @malakarunarathna4559
    @malakarunarathna4559 2 ปีที่แล้ว +1

    ගොඩක් අය මේකෙ පොල් කේක් හදනකොට බිත්තර දානවා.අයියට බේකරිය ක් තිබූනාඅම්මා පැණි පොල් හදලා දෙනවා මාදුරු බැදලා දාලා.එයාලා පාන් මෝලියෙන් පිපූනූ පිටි දාලා ලොකු තැටියක් හදනවා.ඒවා තමයි දානයට ආරණ්‍යය ට ගෙනියන්නෙ.මස්,මාළු නොදෙන නිසා.එහෙම රස පොල් කේක් කොහෙන්වත් තවම කාලා නැහැ.පූළුන් වගෙයි. ඔයෑට ස්තුතියි.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බිත්තර දැම්මම පිලී ගඳයි තමයි. ඔයාට ස්තූතියි

  • @AjithKumara-yn6tt
    @AjithKumara-yn6tt 2 ปีที่แล้ว +1

    Thanks

  • @chandinanayakkara8998
    @chandinanayakkara8998 2 ปีที่แล้ว +1

    veryGood

  • @feenix988
    @feenix988 2 ปีที่แล้ว +1

    අක්කී අපි හදපු කේක් එකනම් රසම රසයි ඒත් චුට්ටක් අඩිය කර උනා 🤗❤️‍🔥❤️‍🔥❤️‍🔥🤗🤗🤗❤️‍🔥🤗❤️‍🔥❤️‍🔥🥺

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      AA OYA GINDARA WADI KARAGANA

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +1

    හොඳ කෑමක් .👍 මම ඔයා ගෙන් comment එකක් දාලා ඇහුව පාන් පිටි ගුල්ලන් පණුවන් නැතුව කල් තියා ගන්නේ කොහොමද කියලා හැබැයි පිළිතුරු නැ .

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ඒ කමෙන්ට් එක මම දැක්කේ නෑ. හැබැයි මම
      හැමෝටම උත්තර දෙනවා. දේවල් කල් තියා ගන්න විදිහ ගැන මම වීඩියෝ එකක් කරන ගමන් ඉන්නේ. පැහැදිලි විස්තරය ඉක්මනට ගේන්නම්කො

    • @hemakodithuwakku5075
      @hemakodithuwakku5075 2 ปีที่แล้ว

      @@niraSrecipes බොහෝම ස්තුති ඔයා ට

    • @hemakodithuwakku5075
      @hemakodithuwakku5075 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දෙවියන් ගෙ පිහිටයි

  • @sumanailangamge1900
    @sumanailangamge1900 2 ปีที่แล้ว +1

    everyting is good

  • @dinethgodagedara5761
    @dinethgodagedara5761 2 ปีที่แล้ว

    Thanks 👍

  • @හැඩ-කෙල්ල123
    @හැඩ-කෙල්ල123 2 ปีที่แล้ว +1

    Oooo waw

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks dear

  • @dshdhammi7724
    @dshdhammi7724 2 ปีที่แล้ว

    ස්තුතියි දුව යහපතක් ම වේවා

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!

  • @wanniarachchillageuthpalam9000
    @wanniarachchillageuthpalam9000 2 ปีที่แล้ว +1

    Pol cake ekata oven eke time eka kiyada

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      විනාඩි 40-45 වගේ

  • @velvetways6694
    @velvetways6694 2 ปีที่แล้ว +1

    කටට කෙල අවා 👍

  • @jesminjauffer9314
    @jesminjauffer9314 2 ปีที่แล้ว +1

    Thank you

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 2 ปีที่แล้ว +1

    👍🙏❤🤣 Valuable Recipe .., Thank you Sister ,, Jaya wewa..

  • @pradeepanishanthi6327
    @pradeepanishanthi6327 2 ปีที่แล้ว +1

    Hal pitiwalun hadanna barida

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      හාල් පිටි වලින් රෙසපිය වෙනස් වෙනවා. එකක් ගේන්නම්කෝ

  • @inushashena5386
    @inushashena5386 2 ปีที่แล้ว

    mmmm niyamai

  • @fathimafazlina1993
    @fathimafazlina1993 ปีที่แล้ว +1

    Rice cooker eke size eka monada?

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      පොඩි එකක්. සයිස් නම්
      දන්නේ නෑ. පොඩිම
      එක

  • @thilinishashikala9315
    @thilinishashikala9315 2 ปีที่แล้ว

    Super akki...i like ur recipes ....

  • @palithadedunupitiya6635
    @palithadedunupitiya6635 2 ปีที่แล้ว +2

    ඔයා කියවනව වැඩි උනාට ඒව අහගන ඉන්න ආසයි...

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      අනේ කිව්වේ නැත්නම් ඕවා ටික මගෙන් ප්‍ර්ශ්න අහනකොට ඒවට උත්තර දෙන්න දවසත් මදි. අනෙක කෙනෙක්ට කෑම එක හදන්න බයක් නැතිව හැමදේම කියා දෙන්න ඕනානේ. ඔයාට දීර්ඝායුශ වේවා!!

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 2 ปีที่แล้ว

      Oyga....kata.hada....lasani... hdata...paha....deli.. karana...wa...han.foon...nabar.. ... aka....

  • @dilonshanez1309
    @dilonshanez1309 2 ปีที่แล้ว +1

    Receipe eka description eke danne
    Eka leasie

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      Recipe eka kiwwe. Ingredients list ekada

  • @studywithisu1108
    @studywithisu1108 2 ปีที่แล้ว +1

    Baking pawuder nethuwa hadanna barida. E dekam 🤨🙂

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බෙකින්ග් පවුඩර් ඕනා

  • @ajithrohan6785
    @ajithrohan6785 2 ปีที่แล้ว +1

    Nagi pol kiriwali pilinu wenne nadda

  • @mahindawijayananda6632
    @mahindawijayananda6632 ปีที่แล้ว +1

    👌👌👍👍👍👍

  • @erandijayalath4585
    @erandijayalath4585 2 ปีที่แล้ว +1

    ඔයා පාවිච්චි කරේ මොන ප්‍රමාණයේ rice cooker බාජනයක් ද