ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කවුරු ගියත් දෙවෙනි හැමදාම හිටිය, ඒ චරිතය තුලින් දවසින් දවස කතාව ලස්සනට ඉදිරියට ගියා.අවසානයත් ඔහු නිසාම ලස්සන වේවි.හැමෝටම ස්තුතියි.
දෙවෙනි නිසා තමයි කතාව up වෙලා ගියේ. Sachin la shalini la onama na දෙවෙනි ඉද්දි. අන්තිමේ මේකෙ දෙවෙනි main character eka una
😢😢❤❤
ඇයි සමදරි ❤❤❤❤
ඇයි දිගැසිත් හිටියා
අනා නිසා බලන්න ආපු කතාව ඔන්න එහෙනම් හෙට ඉවර වෙනවා. අනාට පණ දීලා ලස්සන කලාට යශ් මල්ලී ඔයාට ගොඩාක් ස්තූති. ඇත්තටම ලස්සනටම කලා ❤🎉
අන්තිමට රඟපාන්න හිටපු නළුවට එන්න බැරි නිසා හදිසියේ ආපු චරිතෙ වෙනුවට රඟපාන්න ආපු යශ් කතාවේ ප්‍රධාන චරිතේ වුනා.එයාගේ ජීවිතේ මෙච්චර මේ කතාව නිසා ජනප්‍රිය වෙයි කියලා යශ්වත් හිතන්නැතුව ඇති.දක්ෂයාට කොයි චරිතේ වුනත් එකයි කියලා යශ් ඔප්පු කලා❤
හැබෑට......???
අනේ බොරු නොකිය හිටු😂
@@blabala867 eka Yashma programs wala kyla thiyenwane
ආයුෂ් බබා වේලා ඉන්න හැට්
සම්මානයක් ලැබිය යුතුමයි අනාට....❤❤
අනේ ඇත්තමයි කව්රු ගියත් දෙවැනි දිගැසි සේරම හිටියා ගොඩක් ස්තුතියි ඒ හැමෝටම අපිට බලන්න හොද නාට්ටියක් දුන්නට ❤💐🌹😍
මේකේ නලු නිළියන් සේරම ඒ ඒ චරිත වලට සාධාරණයක් ඉටුකරා ❤සමහරු ලොකු මහන්ත්ත්වයක් අරන් කතාව මගදී දාලා ගියා ගිය එකෙන් වුණෙ තිබුනු ජනප්‍රිය තාවෙත් නැතිවුණා ❤ යශ් ඔයානම් මෙ චරිතයට මාරම සාධාරයයක් කරා
යශ් කියන්නේ නලුවෙක් නෙවෙයි ජිවිතේට කතා කරන කොල්ලෙක් ❤❤❤
yes
Aththa❤
අනිවාර්යයෙන්
කොච්චර බැන්නත් හැමදාම කතාව බලපු කට්ටිය එන්න මේ කොනට 💞
Hamadama u tube❤
👍👍👍👍👍👍
🙏🙏🙏❤❤👍👍👍
Mama
🙋
අනේ අයිරා අම්මට හිනාවෙලා ඉන්න දවසක් ආව වගේ.අපේ අම්මටත් හිනාවෙන්න දවසක් ඉක්මනට එන්න ඕනෙ
මගෙත්
Mageth.a wagema hema ammekgema❤
Api hamogema ammalata hina wela inn puluwan wenn ona❤❤😢
ඉක්නනින් ලැබේවා ❤❤❤❤
Mage ammatath❤
චිට්ටි ආච්චිට කට්ටියම බැන්නට මේ කතාව පුරාම එයත් ඉදියනේ❤❤
පහුගිය ටිකේ කතාව චාටර් කරලා අවසාන කොටස් දෙක ඇඬෙන්නම දීලා තියෙනවාට ස්තූතීයි🙏❤
Aniwaryen ❤
Attatama aduna අද ekata..❤❤❤❤
ඒක ඇත්ත 😢😢😢
Attamai❤
@@asanthipriyangika6928 👍❤️
එක කොටසක් නෑර මුල ඉදන්ම බලපු කෙනෙක් විදියට කාලෙකට පස්සෙ හිතට දැනෙන ලස්සන කතාවක් දුන්න හැමෝටම ස්තූතියි ❤❤
මමත් සේරම බැලුව යෂ් අයිර අමිම හුඟක් ආදර්ශය් පවුලකට.
කොහොම හරි දිගැසිට අසාධාරණයක් වුනෙත් නෑ.ඒ ආදරකතාවත් ලස්සනට ඉවර වුනා ❤
Ow neda katawa adi adi kadi kafi kohomahari antimata lassanata iwara kala
කතාවේ මුල හොදට ගලාගෙන ඇවිත් මැද හරිය පොඩ්ඩක් අවුල් උනත් කතාවේ අවසාන කොටස් ටික සුපිරියි කියන සෙට් එක ❤
සියලු දෙනාගේම රංගනය super 👌
Eka atta. මමත් මැද්දි බලන එක අතැරල පස්සෙ addict wela baluwe
❤
ඉන්නකන් අගේ නැති උනාට නැතිදා අගේ තේරෙනවා.ඒක තමා ජිවිතේ .සතුටින් ඉමු.සතුටින් යමු.
😢😢😢😢😢
කතාව පෝන් එකෙන් ඉවර වෙන දවස වෙනකන්ම බලපු කට්ටිය කියන්න .... මන් වගේ....❤
❤❤❤❤
🙋♀️❤
👍
❤❤❤
කවුරු අවා ගියත් රසය විඳිමින් නැරබුව ලස්සන කතාවක් ❤
😅😅😅😊😊😊
මොනවා නැතත්. මේ කථාවෙන්.. අනර්ගගේ පවුලේ. සහෝදර බැදීම ගැනනමි.. කියලා වැඩක් නෑ.. සූපිරි.. අමිමගේ ආදරේ....
ou eka attha ❤❤❤❤
දුකයි අනෙ හෙට ඉවර වෙනවා කියලා හිතෙද්දි🥺❤️ අනා දිගැසි කතාව හිතුවටත් වඩා ලස්සන කරා කවුරු ගියත්..චමදරි කතාවට තව ලස්සනක් උනා😌❤️
ඇත්තටම
@@IsharadulanjaliDulanjaliඇත්ත chamadari ආයේ දකින්න කැමතියි ... වෙන කතාවකින් ...
කියා දෙන්න ආදරේ තරම් කතාවෙ අවසාන කොටස දක්වාම රැදී සිටිමින් කතාව රස ග්ෂ්න්විඋ සියලුම නලු නිලියන්ට හදවතින්ම ස්තුතියි ❤❤❤❤
අදනම් කතාවේ අපිවත් ඇඩෙව්වා.ආදරෙයි KDAT නැවත හමුවෙමු
ස්තූතියි යශ්...කවුරු ගියත් නොගියත් ඔයා..හිටියා...ඇත්තටම ආදරෙයී....
❤❤
ඇත්තටම සචින් ට වඩා ශෙහාන් හොදයි.එයාට රංගන ජීවිතේ පලවෙනියටම ලැබුන චරිතෙ තව කෙනෙක් කරලා මග දාලා ගියපු චරිතයක් .එයා ඒක හොඳටම කළා .සුබ පැතුම් ශෙහාන් ❤❤💪
අනිවාරෙන්ම ❤ සුභ පැතුම් යාලුවා
Ettatma mulin e chriteta akmethi unaht passe hodtama kala godak lassanay sehang ❤❤❤❤
ඇත්තමයි .පහුගිය ටිකේම ඒ.ළමයට වැදුණු මඩ ගැන හරිම දුකයි.ඔහු ඒ චරිතය උපරිමයෙන් කළා 👍
❤❤❤❤Aththatama sachinta wada aluth malli hodai lassanai
කමෙන්ට්ස් නොකලට අපේ රාම් (යෂ්) නිසා ම කතාව බැලුවා හෙටින් ඉවරයි .ඒත් රෙදී මෝලවත්තේ හැම චරිතයක් ම අපේ මතකයේ තියේවී.අවසානය හිතුවටත් වඩා ලොකු වෙනසක් කලාට තෑන්ක්ස් ඒ වගේම අයිරා අම්මා ,චිට්ටී ආච්චී,ලින්කන් ,අනා ඒ චරිත ඇත්තටම අනර්ඝයි ❤❤( Than's sirasa tv❤)
Akanma😢😢😢
මේ කතාව මගකින් බලලා . ආස හිතිලා මුල ඉදන් පෝන් එකෙන් ඉවර වෙනකම්ම බලනවා . අන්තිම ට්ක නම් ඇඩෙන්නම දුන්නා ... කතාව ලස්සනයි ...
අනාගේ ඇක්ටින් නම් හම්බෝ මාරයි ❤️🔥🥺 හිතට දැනෙන්න රගපනවා 😊
අනා නිසා කතාව බලපු අය කෝ❤
Apiiiii
ඉන්නවා
මං.අනා නැත්නම් මෙලෝ වැඩක් නෑ ,එහෙනම් බලන්නෙත් නෑ
එහෙම කියන්න එපා එක අතකින් අත්පුඩි ගසන්න බෑ හැමෝමට තැන්ක්ස් 👍👍👍
එකෙන්ම.කොහොම උනත් ඔක්කොම හොදට කරා.සුපිරියි එච්චරයි ❤️👌
කතාව මුලදී බලලා මගදී අත ඇරලා අන්තිම ටික ආයේ බලපු මං වැනි දූපත් වාසින් කෝ
Awasana tika ayemat beluwa
🫠🥲
මමත් එහෙමයි අනේ😌
ස්නේහා හිටිය කාලේ අදෝනාවම නිසා බැලුවේ නෑ.
අනාට හරි ගියෙ නැත්නම් වැඩක් නෑ❤ ලස්සන අවසානයක් දුන්නට ස්තූති 🥺හැමෝටම
මෙච්චර කාලෙකට බලපු ලස්සනම කතාව...හිත් වලට මාර විදියට දැනුනා........සමහර කොටස් බලද්දි අපි දන්නෙත් නැතුව අපේ ඇස්වල කඳුළු..එච්චරටම ලස්සනට කතාව රඟපෑවා.....කතාව මැද්දෙන් අඩුව පුරවන්න එකතු උන අයත් ලස්සනට එයාලගෙ වැඩේ කලා......ලස්සන අවසානයකුත් දීල තියෙනව...දුකයි ඉවර උන එකට ❤️❤️
මේ කතාව අවසාන වෙනකොට.මේ චරිත ටික දකින්න වෙන්නෙ නෑනේ.කියල දුක හිතෙන්නේ මට විතරද..කියාදෙන්න ආදරේ තරම්..❤️❤️❤️
අද තමයි කියාදෙන්න ආදරෙ ලස්සනම අනා අයිරා අම්මා අයුශ් හැමෝම ලස්සනට රගපෑවා ❤❤❤
කෝ බලන්න ඇස් වලින් කදුළු අව අය ❤❤❤❤❤
වෙන මොකුත් ආවෙ නැද්ද
@@මලිතිනෙහාරා ඇයි හමුදරුවන්ට වෙන මොනවා හරි අවද 🤣🤣🤣🤣
😂😂😂
ඇස්වලින් කදුලු එන්නැතිව කටෙන් එන්නැ
නිමල් සාන්තට කඳුළුත් ඇවිල්ලා 😂😂
කවදාවත් නැතුව අද තමයි චිට්ටි ආච්චිට ආදරේ හිතුනේ ❤
එකෙන්ම..ඇඬුනත් එක්ක..❤❤
Mata adunath ekka😂
මම හිතුවෙම අපෝ ඉවරයි කියයි කියලා කට කැඩිච්ච කතාවක්
කොහොම උනත් කතාව අන්තිම වෙනකම් ලස්සන උනේ දෙවැනි, දිගැසී නිසයි ❤
යාළුවනේ මේ කමෙන්ට් සෙක්ෂන් එකේ හිතේ රැඳුන මතක බොහොමයක් තියෙනවා.ඉතින් ඒ හැම මතකයකටම ආදරෙයි ❤
මොනා උනත් කතාව ලස්සනට ඉවර කරනව,දිගැසිට අසාධාරණයක් නොවී ඒ ආදරෙත් මල් පිපුනොත් හරි ❤
❤❤❤❤❤❤❤❤❤
මේ අම්මගෙ චරිතයට අඩපු නැති දවසක් නෑ ඒත්ර්ම්ම තාත්ව්කයි ඉස්සෙල්ල අම්ම අයින් උනාම දුක හිතුන ඒත් මෙයා උප්රිමෙන්ම ච්රරිතයට පන දුන්න අනිවාර්යයෙන් සම්මාන ලැබියයුතුම චරිතයක් ඇය අති දක්ශ කටකාර දගකාර චරිතයක් මේකනම් පට්ට ❤
මුල මැද අග කට්ටිය ආවා ගියා.අලුත් අය ආවා.ඒත් දිගටම කතාවේ හිටිය අනා දිගැසි දෙන්නා නිසා කතාව මෙච්චර කල් බැලුවා ආසාවෙන්.ලස්සන අවසානයක් දුන්නට ස්තුතියි.අනා දිගැසි චමදරී අයිරා අම්මා ලින්කන් මාමා සමන්දිනී අක්කා වින්ද්‍යා අක්කා(මාත් වින්ද්‍යා නිසා පොඩි ආඩම්බරයක් කතාවක හරි නම කියවෙනවා ඇහෙනකොට) වසන්ත අයියා භාචි විශ්නු හැමදාම මතකේ තියෙන ආසම චරිත ටිකක්.අපි කොච්චර බැන්නත් ඉතින් ඇමතියා ,චිට්ටි ආච්චි, ලොයර් කාරයාත් මතක් කරන්නම ඕනේනේ❤❤සද්දා අයියා නිසා කතාව සම්පූර්ණ උනා.ඒකත් මරැ චරිතේ.ඒ කතා විලාසේ
හෙට විතරයි හරිම දුකයි.අදනම් පටන් ගත්තු තැන ඉදන්ම ඇඩුවා.😢😢 .ලස්සනම කතාවක් එක කොටසක් වත් අත් නොහැර බලපු.. ❤️❤️
😢
අනාගේ හිනාව තමා ලස්සන මම ආසම නළුවෙක්
මේ කාතාවෙ ප්රදහාන චරිතෙ උනේ සචීන්....එත් දැන් ප්‍රදාන චරිතේ අනා🥰🥰🥰🥰🥰
දිගැසී අනයි එකතුවෙන්න ඕනේ එතකොට තමයි ගොඩක් ලස්සන ❤❤❤❤❤❤❤❤❤
මේකේ රගපාපු හැමෝටම තැන්ක්ස් අලුතෙන් ආපු නිර්වාන් හොදට කලා ජයවේවා පුතේ..... අයෙත් හමු වෙමු සියලු දෙනා එකම කතාවකින් ❤️❤️❤️❤️
කවුරු මොනා කිව්වත් දෙවනි❤දිගැසි ගැලපෙනවා නිර්වාන් වටෙ ගියා මතක නැ කාටවත් නිර්වාන්ට මොනා හිතුවත් කමක් නැ
කථාව අවසන් වෙනකොට කථාවෙ හිටපු හැම චරිතයකටම සාධාරණයක් කරල තියෙනවා ❤❤❤
අඩු කැඩුනෙ නැත්නම් බලන්න තිබුනා යුතුකම් ඉටු කරන හැටි
Atta 😂😂😂
ආයුශ් වගෙ තුවාල වුනත් වෙනස් නොවන කෙනෙක් මගෙ සැමියා නම්.
ඒක නම් ඇත්තම තමා...
සද්දා...දුන්නා දෙන එක..ආයි හොල්මං වෙන්න..අපිව..😂😂
ආයෙත් මේ නාට්‍යය දෙවෙනි කොටසක් හැටියට දෙනවා නම් අර්ථයක් ඇති නාට්‍යයක් විදිහට ගොඩක් වටිනවා
අද අනා වෙනුවෙන් මගේ සතුටු කදුලක් 😢😢😢😢😢😢
ඇත්තටම නිර්වාන් ගෙ චරිතය පුළුවන් උපරිමයෙන් කරා මෙය සුභ පැතුම් ඉදිරි ගමනට
මට ඔක්කොටම වඩා හිනා බාචි චමදරී දිහා බලං ඉද්දි විශ්ණුවා කියපු කතාවට😂
සද්ධානෙ මරු ගේම ගැහුවෙ😂
හරිම ලස්සන යි කතාව.අනර්ඝ වගේ අවංක දේශපාලන අය බිහිවේවා!
හෙට විතරද කොච්චර බැන්නත් හරි ලස්සන් කතාවක් ස්තූතිය සිරසට❤❤❤❤
කියා දෙන ආදරේ තරම් කතා හරි ම ලස්සන යි අද කතාවේ කොටස් බලත්ති ඇස් වලින් කදුළු පිරෙනවා ❤❤❤❤❤❤
අද තමයි චිට්ටි ආච්චිට ආදරේ හිතුනේ ආදරේයි උම්මා❤❤❤
අනා❤ දිගැසි දෙන්නා සෙට් වෙනවට අශොබනයි කිය කිය වැලලුන පිරිසටයි මේ කියන්නේ...නිර්වාන් වටේගියා...දිගැසි නිර්වාන් වගෙ වටේ ගියේ නෑ ....නිර්වාන් කරපු වැඩේ තමා අසෝබන.. අනා❤දිගැසිට ආදරෙ කලා ජිකියලා එකේ වරදක් නෑ
අනිවාර්යයෙන්ම මන්නම් දිගැසිට මාර ආදරෙයි
අයිරාගේ රගපෑම තමයි සුපිරිම සුපිරි ❤️🙏❤️
අනිවාර්යයෙන්ම
බාච්චි බලන්නකෝ❤ බැල්ම දැන් මනමාල මැල් බැල්ම චමදෙරීට
සද්දා තමයි සුපිරි වැඩ්ඩා
කතාව පටන් ගත්ත දවසේ ඉදන් වචනයක්වත් කියන් නැතුව මේ කතාව අපි බැලුවේ..කවුරු අයින් උනත් හරි ලස්සන කතාවක්.. මෙච්චර කල් මේ කතාවේ ඉදපු නලු නිලියන් හැමෝටම ස්තූතියී එයාලා නිසා කොහොමහරි කතාව ලස්සනට ඉවර උනා.. දුකයි ඉවර වෙන එකට නම් මොනවා කිව්වත් හැමදාම ආසාවෙන් බලපු එකම කතාව.. 🥺 ආයේ මේ නලු නිලියෝම ඉන්න ලස්සන කතාවක් අපිට බලන්න ගේන්න..මෑත කාලේ සිරසේ ගියපු ලස්සනම කතාව මේක.. කියාදෙන්න ආදරේ තරම් සමුගන්න අවසර.. 😢🥺
කෙනෙකුට අද වැරදූනොත් හෙට හරියනවා අනිවාර්යෙන්ම ❤
අද කතාව අඩ අඩා බලපු අය කෝ😁 ,මේ කතාවේ චිට්ටි කොච්චර තාත්වික රංගනයක යෙදෙනවාද ඇයට ජයවේවා ,🎉🎉🎉🎉
මම නොබලා ඉඳල මේ බලනවා අග..ඉඳල පස්සෙන් පස්සට ..ලස්සනයි දැන් අක්කා ගෙ..මහත්තයා හොඳයි දැන්
මල්ලිලා කියන්නෙම අක්කලාට ලෝකයක් ❤❤❤
අනිවාර්යයෙන්ම ❤ අයියාලා නැ කියලා නැ ඒ 💪
ගොඩක් දුකයි දැන් අවුරුදු 3කට වැඩියි පෝන් එකෙන්මයි බැලුවේ
මමත් ❤❤❤❤
අද දිගැසි හරිම ලස්සන යි
දොර අරිද්දි මිනා ඒවි කියල හිතපු අය කෝ 😊
මාත් හිතුවෙ එහෙම
හෙට ආවසාන කොටසට වත් මිනා ආවනම් තමයි කතාව ඒ ටිකත් ලස්සනයි , මොකද දෙවනි ගේ චරිතේ ලස්සන මිනා ගේ කොටසත් එකතු වුනාම
අනේ මාත් හිතුවා ❤️
Math ane,awasanet hari awanm watino
අැත්තටම අනා වගේ හිතන දේශපාලකයන් අපිට හිටියනම්...අාසයි හිතද්දිි..යෂ්...ඔයා අැත්තටම එ් චරිතයට හොදම නලුවා...සුබ අනාගතයක්...ඔයාට.
මම නම් කැමතිම චූටි දෝනිට(සීසර් වසන්ත ගෙ දුව)මේ දරුවා වැඩිය කතා නොකලට චරිතයට උපරිම සාදාරනය කරනවා.මාව අඩවල තියෙනවා ගොඩාක් මේ චරිතයන්.❤❤❤සුදු මැණික ඔයාට සුබ අනාගතයක් 🥰🥰🥰🥰🥰👑👑👑👑👑
අම්මගේ ආශිර්වාදය තරම් වටින දෙයක් ලෝකෙ තවත් කොයින්ද
දෙවනිට ගෙයකුත් හම්බුනානම් හොදයි😊❤
කතාවක චරිතයක් වුණත් දෙවෙනි වගේ සහෝදරයෙක් හෑම පවුලකට ම ඉන්න ඕනි
අනර්ඝ ඔයාගේ ඇක්ටින් සුපර්.තව තවත් ඉස්සරහට යන්න ශක්තිය දිරිය ලැබේවා.!.!.!.
අනා..❤❤❤❤❤කතාව පටන් ගත්ත දවසේ ඉඳන්ම වීරයා.... 👍👍👍ඒ වීරයා දිනවලා කතාව අවසන් කලොත් හොඳයි..
පටන් ගත්ත දවසෙ ඉදලම බැලුව ..කතාව ඉවරවෙනකොට දුකයි වගේ 🥺... නිර්වාන් අනර්ග වසන්ත අයියා චරිත ටික පට්ට ..සචින් ඉදියන්ම් මරු................. ❤❤❤❤❤❤❤
අන්තිමට අනා මන්ත්‍රී උනා එහෙනම් දැන් ඉතින් අනා දිගැසි ගේ ආදර කතාව පටන් ගමු නේද එහෙමනම් කියා දෙන්න ආදරේ තරම් හෙටින් අවසන් උනත් මේකේ දෙවෙනි කොටස එනකම් අපි මග බලා ගෙන ඉන්නවා තව ටික කාලයකින් ස්තුතියි රගපාපු හැමෝටම. ආයෙත් දවසක මුණ ගැහෙමු 🙏❤️👍
අයිරාගේ චරිතයෙන් දුලකට වඩා දෙවෙනි කෙනාඅ ඉතා හොඳින් කරනවා .👍 නියමයි ❤
සචින්තනීව බලන්නම මේක බැලුවෙ.ඉතිං පුතේ ඔයාව lawyer කෙනෙන් වෙනවා බලන්න ආශාවෙන් හිටපු අපිට ඔයාගෙ දක්ෂ රගපෑමත් දකින්න ලැබුනා .තෙරැවන් සරණයි .
අපෝ දෙවෙනි කොටසක් නම් ඕන නෑ
No there’s no digashi don’t you see how he hug windy with her douther like they’re family that mean he’s going to living with wasantha wife 😡 I don’t think I’m watching tomorrow
අනා දිගැසි නිසාම වේ අවුරුදු 3ම කතාව මිස් නොකර හැමදාම පෝන් එකෙන් බැලුවා.බැන්නේ නෑ හැබැයි කවදාවත්ම 😢 පට්ටම දුකයි
කොයි තරමි චන්ඩියෙක් උනත් අනා ,මෙි කතාවෙ ආදර්ශමත් චරිතෙ අනර්ඝ ,ඒ නලුවත් නියමෙටම මේ චරිතයට සාධාරණයක් කලා ,සුබ පැතුමි යෂ් ඔබට ❤️❤️❤️❤️🌷🌹🌷🌹
පලවෙනි කොටසෙ ඉදලම මම බලපු ලස්සනම කතාවක් මේක. හෙට ඉවර වුනත් මතකේ තියේවි. දෙවනි කොටසකුත් එනවනම් මරු❤❤❤🎉🎉🎉
ඔව් 2 කොටස එනවා නම් මරු
Math eth 2 on ne
අදනම් ඇඩෙනවා මේක බලද්දී 🥺🥺🥺🥺🥺🥺🥺 ලස්සනට ඉවර වෙයි වගේ..ඉවසිල්ලක් අන්තිම කොටස බලනකන්🥰🥰🥰
මොන දෙ කවුරු කොහොම බැන්නත් මම නම් ආසාවෙන්ම හැමදාම බලපු හරිම ආදරණීය කතාවක් "කියාදෙන්න ආදරෙ තරම්" ඇත්තටම හරිම ලස්සන කතාවක් අවසානයේදි හරිම ලස්සන විදියට හැමොම සතුටු වෙන විදියට වැඩ සිද්ධ උනා... එත් එක්කම දුකයි මෙ ලස්සන කතාවෙ අවසාන දවස හෙට විමත් ගැන❤🥺
මුලු ජීවීතේටම ඇගට දැනනු, නොමැකෙන එකම ආදරනීය කතාව........thanks
අනා අයියා තමයි කතාවෙ වීරයා 👌👌👌👌
අයිර මහ පොලවෙ පය ගහපු කට්ට කාල තම පවුල වෙනුවෙන් අනන්ත වේදනාවන් දරා ගත්තු අපේ කාලයේ නිර්ධන පන්තියේ ආදරණීය ගැහැණිය. චරිතය දුලීකාට වඩා පට්ට විදියට කලා.අයිරට ආදරෙයි හැමදාමත්....අපට අමතක නොවන භූමිකාවක් අපේ ඇස් ඉදිරියට ගෙනාවටඅනා සාධාරණ. පාතාලයේ කොල්ලෙක්. අනා ආදරෙයි.....දිගැසියෝ. අනන්ත ඉවසීම මහ පොලවට පොලවෙ ඤ
ආයුශ්ගේ කතාව සහතික ඇත්ත හාල් සේරැවත් ඇති මිනිස්සුන්ට රට කන්න
කතාවට බැන බැන හරි බලපු අයත් හිටියා 😂😂😂
අනා තමයි කතාව ගොඩ දැම්මෙ ඉතින්❤❤❤❤යෂ් ❤❤
අනේ මට ගොඩක් දුකයි මේ කතාව ලස්සනයි .. ඉවර වෙන්න එක දවසක් ... කොච්චර භාධක ආවත් හොද නිමාවක් දුන්න ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
අනර්ගවයි දිගැසිවයි එකතු කරහල්ල නැත්නම් කතාවෙන් වැඩක් නැහැ 😍😍😍
කල කල දේ පල පල දේ කියන්නෙ ඕවට තමා.අනා අපිට ඔයාගේ රගපෑම අතිවිශිඅටයි❤
❤❤❤"දෙවෙනි " අපේ හිතේ රැදුනු පලවෙනි තරුව ..good luck ..❤❤❤
මුලදි ආසාවෙන් බැලුවා පස්සේ බැන බැනා බැලුවා දැන් දුකේන් බලනවා අනේ මන්දා අසරණ අපි 9/22 පස්සේ වත් අපට දෙවි පිහිටයි 😂😂😂😂😂
අදනම් මටත් ඇඩුනා නියමයි අනේ අවසානය ලස්සනයි❤❤❤
❤❤❤❤ලස්සන කතාවක් හිතට පොඩි තනි කමක් දනෙනවා පාලුවක් එක්ක ඔයාලාට බු ස
මේ කතා වලින් ගන්න පුළුවන් ලොකුම ආදර්ශය, මිනිස්සු හැමෝම ආදරේ කරන්නේ,කැමති වෙන්නේ පුද්ගලයෙකුට නෙවෙයි..ඒ කෙනාගේ හොඳ ගතිගුණ වලට...ආයුෂ්,චිත්ති ආච්චි..මේ හැමෝගෙම චරිත වලින් එක පේනවා...
කතාවේ මුල මැද කොහොම උනත් අන්තිම ලස්සනයි 😁❤
ලස්සන අවසානයක්..💓💓 දිගැසී අනා අන්තිම දවසෙ එකතු කරලා කතාව අවසානය කරන්න 💐💐❤️❤️🫶🫶
💐❤️💟 අනා සර් ❤️❤️❤️❤️❤️❤ආදරෙයි ගොඩාක් ඩුබායි අපි අපේ වන්දෙත් ඔයාට සර් 🙏
මම ගොඩක් කතාව බැලුවෙි දෙවනි නිසා ඇත්තටම ලස්සන හදවකක් තියෙන ලස්සන චරිතයක්❤❤❤
අනේ අද කතාව ලස්සනයි ❤ ඉවර වේන එකට දුකයි හැමොටම ආදරේයි ගොඩාක් ලස්සනයි ❤️
කවුරු ගියත් දෙවෙනි හැමදාම හිටිය, ඒ චරිතය තුලින් දවසින් දවස කතාව ලස්සනට ඉදිරියට ගියා.අවසානයත් ඔහු නිසාම ලස්සන වේවි.හැමෝටම ස්තුතියි.
දෙවෙනි නිසා තමයි කතාව up වෙලා ගියේ. Sachin la shalini la onama na දෙවෙනි ඉද්දි. අන්තිමේ මේකෙ දෙවෙනි main character eka una
😢😢❤❤
ඇයි සමදරි ❤❤❤❤
ඇයි දිගැසිත් හිටියා
අනා නිසා බලන්න ආපු කතාව ඔන්න එහෙනම් හෙට ඉවර වෙනවා. අනාට පණ දීලා ලස්සන කලාට යශ් මල්ලී ඔයාට ගොඩාක් ස්තූති. ඇත්තටම ලස්සනටම කලා ❤🎉
අන්තිමට රඟපාන්න හිටපු නළුවට එන්න බැරි නිසා හදිසියේ ආපු චරිතෙ වෙනුවට රඟපාන්න ආපු යශ් කතාවේ ප්‍රධාන චරිතේ වුනා.එයාගේ ජීවිතේ මෙච්චර මේ කතාව නිසා ජනප්‍රිය වෙයි කියලා යශ්වත් හිතන්නැතුව ඇති.දක්ෂයාට කොයි චරිතේ වුනත් එකයි කියලා යශ් ඔප්පු කලා❤
හැබෑට......???
අනේ බොරු නොකිය හිටු😂
@@blabala867 eka Yashma programs wala kyla thiyenwane
ආයුෂ් බබා වේලා ඉන්න හැට්
සම්මානයක් ලැබිය යුතුමයි අනාට....❤❤
අනේ ඇත්තමයි කව්රු ගියත් දෙවැනි දිගැසි සේරම හිටියා ගොඩක් ස්තුතියි ඒ හැමෝටම අපිට බලන්න හොද නාට්ටියක් දුන්නට ❤💐🌹😍
මේකේ නලු නිළියන් සේරම ඒ ඒ චරිත වලට සාධාරණයක් ඉටුකරා ❤සමහරු ලොකු මහන්ත්ත්වයක් අරන් කතාව මගදී දාලා ගියා ගිය එකෙන් වුණෙ තිබුනු ජනප්‍රිය තාවෙත් නැතිවුණා ❤ යශ් ඔයානම් මෙ චරිතයට මාරම සාධාරයයක් කරා
යශ් කියන්නේ නලුවෙක් නෙවෙයි ජිවිතේට කතා කරන කොල්ලෙක් ❤❤❤
yes
Aththa❤
අනිවාර්යයෙන්
කොච්චර බැන්නත් හැමදාම කතාව බලපු කට්ටිය එන්න මේ කොනට 💞
Hamadama u tube❤
👍👍👍👍👍👍
🙏🙏🙏❤❤👍👍👍
Mama
🙋
අනේ අයිරා අම්මට හිනාවෙලා ඉන්න දවසක් ආව වගේ.අපේ අම්මටත් හිනාවෙන්න දවසක් ඉක්මනට එන්න ඕනෙ
මගෙත්
Mageth.a wagema hema ammekgema❤
Api hamogema ammalata hina wela inn puluwan wenn ona❤❤😢
ඉක්නනින් ලැබේවා ❤❤❤❤
Mage ammatath❤
චිට්ටි ආච්චිට කට්ටියම බැන්නට මේ කතාව පුරාම එයත් ඉදියනේ❤❤
පහුගිය ටිකේ කතාව චාටර් කරලා අවසාන කොටස් දෙක ඇඬෙන්නම දීලා තියෙනවාට ස්තූතීයි🙏❤
Aniwaryen ❤
Attatama aduna අද ekata..❤❤❤❤
ඒක ඇත්ත 😢😢😢
Attamai❤
@@asanthipriyangika6928 👍❤️
එක කොටසක් නෑර මුල ඉදන්ම බලපු කෙනෙක් විදියට කාලෙකට පස්සෙ හිතට දැනෙන ලස්සන කතාවක් දුන්න හැමෝටම ස්තූතියි ❤❤
මමත් සේරම බැලුව යෂ් අයිර අමිම හුඟක් ආදර්ශය් පවුලකට.
කොහොම හරි දිගැසිට අසාධාරණයක් වුනෙත් නෑ.ඒ ආදරකතාවත් ලස්සනට ඉවර වුනා ❤
Ow neda katawa adi adi kadi kafi kohomahari antimata lassanata iwara kala
කතාවේ මුල හොදට ගලාගෙන ඇවිත් මැද හරිය පොඩ්ඩක් අවුල් උනත් කතාවේ අවසාන කොටස් ටික සුපිරියි කියන සෙට් එක ❤
සියලු දෙනාගේම රංගනය super 👌
🙋
Eka atta. මමත් මැද්දි බලන එක අතැරල පස්සෙ addict wela baluwe
❤
ඉන්නකන් අගේ නැති උනාට නැතිදා අගේ තේරෙනවා.ඒක තමා ජිවිතේ .සතුටින් ඉමු.සතුටින් යමු.
😢😢😢😢😢
කතාව පෝන් එකෙන් ඉවර වෙන දවස වෙනකන්ම බලපු කට්ටිය කියන්න .... මන් වගේ....❤
❤❤❤❤
🙋♀️❤
👍
👍
❤❤❤
කවුරු අවා ගියත් රසය විඳිමින් නැරබුව ලස්සන කතාවක් ❤
❤
😅😅😅😊😊😊
මොනවා නැතත්. මේ කථාවෙන්.. අනර්ගගේ පවුලේ. සහෝදර බැදීම ගැනනමි.. කියලා වැඩක් නෑ.. සූපිරි.. අමිමගේ ආදරේ....
ou eka attha ❤❤❤❤
දුකයි අනෙ හෙට ඉවර වෙනවා කියලා හිතෙද්දි🥺❤️ අනා දිගැසි කතාව හිතුවටත් වඩා ලස්සන කරා කවුරු ගියත්..චමදරි කතාවට තව ලස්සනක් උනා😌❤️
ඇත්තටම
@@IsharadulanjaliDulanjaliඇත්ත chamadari ආයේ දකින්න කැමතියි ... වෙන කතාවකින් ...
❤
කියා දෙන්න ආදරේ තරම් කතාවෙ අවසාන කොටස දක්වාම රැදී සිටිමින් කතාව රස ග්ෂ්න්විඋ සියලුම නලු නිලියන්ට හදවතින්ම ස්තුතියි ❤❤❤❤
අදනම් කතාවේ අපිවත් ඇඩෙව්වා.ආදරෙයි KDAT නැවත හමුවෙමු
ස්තූතියි යශ්...කවුරු ගියත් නොගියත් ඔයා..හිටියා...ඇත්තටම ආදරෙයී....
❤❤
ඇත්තටම සචින් ට වඩා ශෙහාන් හොදයි.එයාට රංගන ජීවිතේ පලවෙනියටම ලැබුන චරිතෙ තව කෙනෙක් කරලා මග දාලා ගියපු චරිතයක් .එයා ඒක හොඳටම කළා .සුබ පැතුම් ශෙහාන් ❤❤💪
අනිවාරෙන්ම ❤ සුභ පැතුම් යාලුවා
Ettatma mulin e chriteta akmethi unaht passe hodtama kala godak lassanay sehang ❤❤❤❤
ඇත්තමයි .පහුගිය ටිකේම ඒ.ළමයට වැදුණු මඩ ගැන හරිම දුකයි.ඔහු ඒ චරිතය උපරිමයෙන් කළා 👍
❤❤❤❤Aththatama sachinta wada aluth malli hodai lassanai
කමෙන්ට්ස් නොකලට අපේ රාම් (යෂ්) නිසා ම කතාව බැලුවා හෙටින් ඉවරයි .ඒත් රෙදී මෝලවත්තේ හැම චරිතයක් ම අපේ මතකයේ තියේවී.අවසානය හිතුවටත් වඩා ලොකු වෙනසක් කලාට තෑන්ක්ස් ඒ වගේම අයිරා අම්මා ,චිට්ටී ආච්චී,ලින්කන් ,අනා ඒ චරිත ඇත්තටම අනර්ඝයි ❤❤
( Than's sirasa tv❤)
Akanma😢😢😢
මේ කතාව මගකින් බලලා . ආස හිතිලා මුල ඉදන් පෝන් එකෙන් ඉවර වෙනකම්ම බලනවා . අන්තිම ට්ක නම් ඇඩෙන්නම දුන්නා ... කතාව ලස්සනයි ...
අනාගේ ඇක්ටින් නම් හම්බෝ මාරයි ❤️🔥🥺 හිතට දැනෙන්න රගපනවා 😊
අනා නිසා කතාව බලපු අය කෝ❤
Apiiiii
ඉන්නවා
මං.අනා නැත්නම් මෙලෝ වැඩක් නෑ ,එහෙනම් බලන්නෙත් නෑ
එහෙම කියන්න එපා එක අතකින් අත්පුඩි ගසන්න බෑ හැමෝමට තැන්ක්ස් 👍👍👍
එකෙන්ම.කොහොම උනත් ඔක්කොම හොදට කරා.සුපිරියි එච්චරයි ❤️👌
කතාව මුලදී බලලා මගදී අත ඇරලා අන්තිම ටික ආයේ බලපු මං වැනි දූපත් වාසින් කෝ
Awasana tika ayemat beluwa
🫠🥲
Mama
මමත් එහෙමයි අනේ😌
ස්නේහා හිටිය කාලේ අදෝනාවම නිසා බැලුවේ නෑ.
අනාට හරි ගියෙ නැත්නම් වැඩක් නෑ❤ ලස්සන අවසානයක් දුන්නට ස්තූති 🥺හැමෝටම
මෙච්චර කාලෙකට බලපු ලස්සනම කතාව...හිත් වලට මාර විදියට දැනුනා........සමහර කොටස් බලද්දි අපි දන්නෙත් නැතුව අපේ ඇස්වල කඳුළු..එච්චරටම ලස්සනට කතාව රඟපෑවා.....කතාව මැද්දෙන් අඩුව පුරවන්න එකතු උන අයත් ලස්සනට එයාලගෙ වැඩේ කලා......ලස්සන අවසානයකුත් දීල තියෙනව...දුකයි ඉවර උන එකට ❤️❤️
මේ කතාව අවසාන වෙනකොට.මේ චරිත ටික දකින්න වෙන්නෙ නෑනේ.කියල දුක හිතෙන්නේ මට විතරද..කියාදෙන්න ආදරේ තරම්..❤️❤️❤️
අද තමයි කියාදෙන්න ආදරෙ ලස්සනම අනා අයිරා අම්මා අයුශ් හැමෝම ලස්සනට රගපෑවා ❤❤❤
කෝ බලන්න ඇස් වලින් කදුළු අව අය ❤❤❤❤❤
වෙන මොකුත් ආවෙ නැද්ද
@@මලිතිනෙහාරා ඇයි හමුදරුවන්ට වෙන මොනවා හරි අවද 🤣🤣🤣🤣
😂😂😂
ඇස්වලින් කදුලු එන්නැතිව කටෙන් එන්නැ
නිමල් සාන්තට කඳුළුත් ඇවිල්ලා 😂😂
කවදාවත් නැතුව අද තමයි චිට්ටි ආච්චිට ආදරේ හිතුනේ ❤
එකෙන්ම..ඇඬුනත් එක්ක..❤❤
Mata adunath ekka😂
මම හිතුවෙම අපෝ ඉවරයි කියයි කියලා කට කැඩිච්ච කතාවක්
කොහොම උනත් කතාව අන්තිම වෙනකම් ලස්සන උනේ දෙවැනි, දිගැසී නිසයි ❤
යාළුවනේ මේ කමෙන්ට් සෙක්ෂන් එකේ හිතේ රැඳුන මතක බොහොමයක් තියෙනවා.ඉතින් ඒ හැම මතකයකටම ආදරෙයි ❤
මොනා උනත් කතාව ලස්සනට ඉවර කරනව,දිගැසිට අසාධාරණයක් නොවී ඒ ආදරෙත් මල් පිපුනොත් හරි ❤
❤❤❤❤❤❤❤❤❤
මේ අම්මගෙ චරිතයට අඩපු නැති දවසක් නෑ ඒත්ර්ම්ම තාත්ව්කයි ඉස්සෙල්ල අම්ම අයින් උනාම දුක හිතුන ඒත් මෙයා උප්රිමෙන්ම ච්රරිතයට පන දුන්න අනිවාර්යයෙන් සම්මාන ලැබියයුතුම චරිතයක් ඇය අති දක්ශ කටකාර දගකාර චරිතයක් මේකනම් පට්ට ❤
මුල මැද අග කට්ටිය ආවා ගියා.අලුත් අය ආවා.ඒත් දිගටම කතාවේ හිටිය අනා දිගැසි දෙන්නා නිසා කතාව මෙච්චර කල් බැලුවා ආසාවෙන්.ලස්සන අවසානයක් දුන්නට ස්තුතියි.අනා දිගැසි චමදරී අයිරා අම්මා ලින්කන් මාමා සමන්දිනී අක්කා වින්ද්‍යා අක්කා(මාත් වින්ද්‍යා නිසා පොඩි ආඩම්බරයක් කතාවක හරි නම කියවෙනවා ඇහෙනකොට) වසන්ත අයියා භාචි විශ්නු හැමදාම මතකේ තියෙන ආසම චරිත ටිකක්.අපි කොච්චර බැන්නත් ඉතින් ඇමතියා ,චිට්ටි ආච්චි, ලොයර් කාරයාත් මතක් කරන්නම ඕනේනේ❤❤සද්දා අයියා නිසා කතාව සම්පූර්ණ උනා.ඒකත් මරැ චරිතේ.ඒ කතා විලාසේ
හෙට විතරයි හරිම දුකයි.අදනම් පටන් ගත්තු තැන ඉදන්ම ඇඩුවා.😢😢 .ලස්සනම කතාවක් එක කොටසක් වත් අත් නොහැර බලපු.. ❤️❤️
😢
අනාගේ හිනාව තමා ලස්සන මම ආසම නළුවෙක්
මේ කාතාවෙ ප්රදහාන චරිතෙ උනේ සචීන්....එත් දැන් ප්‍රදාන චරිතේ අනා🥰🥰🥰🥰🥰
දිගැසී අනයි එකතුවෙන්න ඕනේ එතකොට තමයි ගොඩක් ලස්සන ❤❤❤❤❤❤❤❤❤
මේකේ රගපාපු හැමෝටම තැන්ක්ස් අලුතෙන් ආපු නිර්වාන් හොදට කලා ජයවේවා පුතේ..... අයෙත් හමු වෙමු සියලු දෙනා එකම කතාවකින් ❤️❤️❤️❤️
කවුරු මොනා කිව්වත් දෙවනි❤දිගැසි ගැලපෙනවා නිර්වාන් වටෙ ගියා මතක නැ කාටවත් නිර්වාන්ට මොනා හිතුවත් කමක් නැ
කථාව අවසන් වෙනකොට කථාවෙ හිටපු හැම චරිතයකටම සාධාරණයක් කරල තියෙනවා ❤❤❤
අඩු කැඩුනෙ නැත්නම් බලන්න තිබුනා යුතුකම් ඉටු කරන හැටි
Atta 😂😂😂
ආයුශ් වගෙ තුවාල වුනත් වෙනස් නොවන කෙනෙක් මගෙ සැමියා නම්.
ඒක නම් ඇත්තම තමා...
සද්දා...දුන්නා දෙන එක..ආයි හොල්මං වෙන්න..අපිව..😂😂
ආයෙත් මේ නාට්‍යය දෙවෙනි කොටසක් හැටියට දෙනවා නම් අර්ථයක් ඇති නාට්‍යයක් විදිහට ගොඩක් වටිනවා
අද අනා වෙනුවෙන් මගේ සතුටු කදුලක් 😢😢😢😢😢😢
ඇත්තටම නිර්වාන් ගෙ චරිතය පුළුවන් උපරිමයෙන් කරා මෙය සුභ පැතුම් ඉදිරි ගමනට
මට ඔක්කොටම වඩා හිනා බාචි චමදරී දිහා බලං ඉද්දි විශ්ණුවා කියපු කතාවට😂
සද්ධානෙ මරු ගේම ගැහුවෙ😂
හරිම ලස්සන යි කතාව.අනර්ඝ වගේ අවංක දේශපාලන අය බිහිවේවා!
හෙට විතරද කොච්චර බැන්නත් හරි ලස්සන් කතාවක් ස්තූතිය සිරසට❤❤❤❤
කියා දෙන ආදරේ තරම් කතා හරි ම ලස්සන යි අද කතාවේ කොටස් බලත්ති ඇස් වලින් කදුළු පිරෙනවා ❤❤❤❤❤❤
අද තමයි චිට්ටි ආච්චිට ආදරේ හිතුනේ ආදරේයි උම්මා❤❤❤
අනා❤ දිගැසි දෙන්නා සෙට් වෙනවට අශොබනයි කිය කිය වැලලුන පිරිසටයි මේ කියන්නේ...නිර්වාන් වටේගියා...දිගැසි නිර්වාන් වගෙ වටේ ගියේ නෑ ....නිර්වාන් කරපු වැඩේ තමා අසෝබන.. අනා❤දිගැසිට ආදරෙ කලා ජි
කියලා එකේ වරදක් නෑ
අනිවාර්යයෙන්ම මන්නම් දිගැසිට මාර ආදරෙයි
අයිරාගේ රගපෑම තමයි සුපිරිම සුපිරි ❤️🙏❤️
අනිවාර්යයෙන්ම
ඇත්තටම
බාච්චි බලන්නකෝ❤ බැල්ම දැන් මනමාල මැල් බැල්ම චමදෙරීට
සද්දා තමයි සුපිරි වැඩ්ඩා
කතාව පටන් ගත්ත දවසේ ඉදන් වචනයක්වත් කියන් නැතුව මේ කතාව අපි බැලුවේ..කවුරු අයින් උනත් හරි ලස්සන කතාවක්.. මෙච්චර කල් මේ කතාවේ ඉදපු නලු නිලියන් හැමෝටම ස්තූතියී එයාලා නිසා කොහොමහරි කතාව ලස්සනට ඉවර උනා.. දුකයි ඉවර වෙන එකට නම් මොනවා කිව්වත් හැමදාම ආසාවෙන් බලපු එකම කතාව.. 🥺 ආයේ මේ නලු නිලියෝම ඉන්න ලස්සන කතාවක් අපිට බලන්න ගේන්න..මෑත කාලේ සිරසේ ගියපු ලස්සනම කතාව මේක.. කියාදෙන්න ආදරේ තරම් සමුගන්න අවසර.. 😢🥺
කෙනෙකුට අද වැරදූනොත්
හෙට හරියනවා අනිවාර්යෙන්ම ❤
අද කතාව අඩ අඩා බලපු අය කෝ😁 ,මේ කතාවේ චිට්ටි කොච්චර තාත්වික රංගනයක යෙදෙනවාද ඇයට ජයවේවා ,🎉🎉🎉🎉
මම නොබලා ඉඳල මේ බලනවා අග..ඉඳල පස්සෙන් පස්සට ..ලස්සනයි දැන් අක්කා ගෙ..මහත්තයා හොඳයි දැන්
මල්ලිලා කියන්නෙම අක්කලාට ලෝකයක් ❤❤❤
අනිවාර්යයෙන්ම ❤ අයියාලා නැ කියලා නැ ඒ 💪
අනිවාර්යයෙන්
ගොඩක් දුකයි දැන් අවුරුදු 3කට වැඩියි පෝන් එකෙන්මයි බැලුවේ
මමත් ❤❤❤❤
අද දිගැසි හරිම ලස්සන යි
දොර අරිද්දි මිනා ඒවි කියල හිතපු අය කෝ 😊
මාත් හිතුවෙ එහෙම
හෙට ආවසාන කොටසට වත් මිනා ආවනම් තමයි කතාව ඒ ටිකත් ලස්සනයි , මොකද දෙවනි ගේ චරිතේ ලස්සන මිනා ගේ කොටසත් එකතු වුනාම
අනේ මාත් හිතුවා ❤️
Math ane,awasanet hari awanm watino
අැත්තටම අනා වගේ හිතන දේශපාලකයන් අපිට හිටියනම්...අාසයි හිතද්දිි..යෂ්...ඔයා අැත්තටම එ් චරිතයට හොදම නලුවා...සුබ අනාගතයක්...ඔයාට.
මම නම් කැමතිම චූටි දෝනිට(සීසර් වසන්ත ගෙ දුව)මේ දරුවා වැඩිය කතා නොකලට චරිතයට උපරිම සාදාරනය කරනවා.මාව අඩවල තියෙනවා ගොඩාක් මේ චරිතයන්.❤❤❤සුදු මැණික ඔයාට සුබ අනාගතයක් 🥰🥰🥰🥰🥰👑👑👑👑👑
අම්මගේ ආශිර්වාදය තරම් වටින දෙයක් ලෝකෙ තවත් කොයින්ද
දෙවනිට ගෙයකුත් හම්බුනානම් හොදයි😊❤
කතාවක චරිතයක් වුණත් දෙවෙනි වගේ සහෝදරයෙක් හෑම පවුලකට ම ඉන්න ඕනි
අනර්ඝ ඔයාගේ ඇක්ටින් සුපර්.තව තවත් ඉස්සරහට යන්න ශක්තිය දිරිය ලැබේවා.!.!.!.
අනා..❤❤❤❤❤කතාව පටන් ගත්ත දවසේ ඉඳන්ම වීරයා.... 👍👍👍ඒ වීරයා දිනවලා කතාව අවසන් කලොත් හොඳයි..
පටන් ගත්ත දවසෙ ඉදලම බැලුව ..කතාව ඉවරවෙනකොට දුකයි වගේ 🥺... නිර්වාන් අනර්ග වසන්ත අයියා චරිත ටික පට්ට ..සචින් ඉදියන්ම් මරු................. ❤❤❤❤❤❤❤
අන්තිමට අනා මන්ත්‍රී උනා එහෙනම් දැන් ඉතින් අනා දිගැසි ගේ ආදර කතාව පටන් ගමු නේද එහෙමනම් කියා දෙන්න ආදරේ තරම් හෙටින් අවසන් උනත් මේකේ දෙවෙනි කොටස එනකම් අපි මග බලා ගෙන ඉන්නවා තව ටික කාලයකින් ස්තුතියි රගපාපු හැමෝටම. ආයෙත් දවසක මුණ ගැහෙමු 🙏❤️👍
අයිරාගේ චරිතයෙන් දුලකට වඩා දෙවෙනි කෙනාඅ ඉතා හොඳින් කරනවා .👍 නියමයි ❤
සචින්තනීව බලන්නම මේක බැලුවෙ.ඉතිං පුතේ ඔයාව lawyer කෙනෙන් වෙනවා බලන්න ආශාවෙන් හිටපු අපිට ඔයාගෙ දක්ෂ රගපෑමත් දකින්න ලැබුනා .තෙරැවන් සරණයි .
අපෝ දෙවෙනි කොටසක් නම් ඕන නෑ
No there’s no digashi don’t you see how he hug windy with her douther like they’re family that mean he’s going to living with wasantha wife 😡 I don’t think I’m watching tomorrow
අනා දිගැසි නිසාම වේ අවුරුදු 3ම කතාව මිස් නොකර හැමදාම පෝන් එකෙන් බැලුවා.බැන්නේ නෑ හැබැයි කවදාවත්ම 😢 පට්ටම දුකයි
කොයි තරමි චන්ඩියෙක් උනත් අනා ,මෙි කතාවෙ ආදර්ශමත් චරිතෙ අනර්ඝ ,ඒ නලුවත් නියමෙටම මේ චරිතයට සාධාරණයක් කලා ,සුබ පැතුමි යෂ් ඔබට ❤️❤️❤️❤️🌷🌹🌷🌹
පලවෙනි කොටසෙ ඉදලම මම බලපු ලස්සනම කතාවක් මේක. හෙට ඉවර වුනත් මතකේ තියේවි. දෙවනි කොටසකුත් එනවනම් මරු❤❤❤🎉🎉🎉
ඔව් 2 කොටස එනවා නම් මරු
Math eth 2 on ne
අදනම් ඇඩෙනවා මේක බලද්දී 🥺🥺🥺🥺🥺🥺🥺 ලස්සනට ඉවර වෙයි වගේ..ඉවසිල්ලක් අන්තිම කොටස බලනකන්🥰🥰🥰
මොන දෙ කවුරු කොහොම බැන්නත් මම නම් ආසාවෙන්ම හැමදාම බලපු හරිම ආදරණීය කතාවක් "කියාදෙන්න ආදරෙ තරම්" ඇත්තටම හරිම ලස්සන කතාවක් අවසානයේදි හරිම ලස්සන විදියට හැමොම සතුටු වෙන විදියට වැඩ සිද්ධ උනා... එත් එක්කම දුකයි මෙ ලස්සන කතාවෙ අවසාන දවස හෙට විමත් ගැන❤🥺
මුලු ජීවීතේටම ඇගට දැනනු, නොමැකෙන එකම ආදරනීය කතාව........thanks
අනා අයියා තමයි කතාවෙ වීරයා 👌👌👌👌
අයිර මහ පොලවෙ පය ගහපු කට්ට කාල තම පවුල වෙනුවෙන් අනන්ත වේදනාවන් දරා ගත්තු අපේ කාලයේ නිර්ධන පන්තියේ ආදරණීය ගැහැණිය. චරිතය දුලීකාට වඩා පට්ට විදියට කලා.
අයිරට ආදරෙයි හැමදාමත්....අපට අමතක නොවන භූමිකාවක් අපේ ඇස් ඉදිරියට ගෙනාවට
අනා සාධාරණ. පාතාලයේ කොල්ලෙක්. අනා ආදරෙයි.....දිගැසියෝ. අනන්ත ඉවසීම මහ පොලවට පොලවෙ
ඤ
ආයුශ්ගේ කතාව සහතික ඇත්ත හාල් සේරැවත් ඇති මිනිස්සුන්ට රට කන්න
කතාවට බැන බැන හරි බලපු අයත් හිටියා 😂😂😂
අනා තමයි කතාව ගොඩ දැම්මෙ ඉතින්❤❤❤❤යෂ් ❤❤
අනේ මට ගොඩක් දුකයි මේ කතාව ලස්සනයි .. ඉවර වෙන්න එක දවසක් ... කොච්චර භාධක ආවත් හොද නිමාවක් දුන්න ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
අනර්ගවයි දිගැසිවයි එකතු කරහල්ල නැත්නම් කතාවෙන් වැඩක් නැහැ 😍😍😍
කල කල දේ පල පල දේ කියන්නෙ ඕවට තමා.අනා අපිට ඔයාගේ රගපෑම අතිවිශිඅටයි❤
❤❤❤"දෙවෙනි " අපේ හිතේ රැදුනු පලවෙනි තරුව ..good luck ..❤❤❤
මුලදි ආසාවෙන් බැලුවා පස්සේ බැන බැනා බැලුවා දැන් දුකේන් බලනවා අනේ මන්දා අසරණ අපි 9/22 පස්සේ වත් අපට දෙවි පිහිටයි 😂😂😂😂😂
අදනම් මටත් ඇඩුනා නියමයි අනේ අවසානය ලස්සනයි❤❤❤
❤❤❤❤ලස්සන කතාවක් හිතට පොඩි තනි කමක් දනෙනවා පාලුවක් එක්ක ඔයාලාට බු ස
මේ කතා වලින් ගන්න පුළුවන් ලොකුම ආදර්ශය, මිනිස්සු හැමෝම ආදරේ කරන්නේ,කැමති වෙන්නේ පුද්ගලයෙකුට නෙවෙයි..ඒ කෙනාගේ හොඳ ගතිගුණ වලට...ආයුෂ්,චිත්ති ආච්චි..මේ හැමෝගෙම චරිත වලින් එක පේනවා...
කතාවේ මුල මැද කොහොම උනත් අන්තිම ලස්සනයි 😁❤
ලස්සන අවසානයක්..💓💓 දිගැසී අනා අන්තිම දවසෙ එකතු කරලා කතාව අවසානය කරන්න 💐💐❤️❤️🫶🫶
💐❤️💟 අනා සර් ❤️❤️❤️❤️❤️❤
ආදරෙයි ගොඩාක් ඩුබායි අපි
අපේ වන්දෙත් ඔයාට සර් 🙏