බඹර රාව | ප්රදීපා ධර්මදාස | Bambara Rawa | Pradeepa Dharmadasa
ฝัง
- เผยแพร่เมื่อ 11 ธ.ค. 2024
- බඹර රාව | ප්රදීපා ධර්මදාස | Bambara Rawa | Pradeepa Dharmadasa
🎵Lyrics
බඹර රාව නැංවෙනා
අඳුරු ලෙන තුලේ
මල් පිපී රොනින් පිරෙයි
සුරත් කුසුම් කුලේ
තටු කඩා දැමූ බිඟුන්
එයි පෙලින් පෙලේ
සිංහබා පුතුනි බිඳින්
ලෙන්දොරේ බලේ
ගැලේ බිහිදොරින් ඇසෙයි
ලහිරු කැන් සිනා
දෙමංසලට මං කියාවි
පහන් තාරකා
වන හිසින් ගලා හැලෙයි
කුරුලු ගීතිකා
ඒ උදාන ගීතයයි
නව දිනක් පතා
වටු රැලක් ලෙසින් හඹා
මිදී එන දිනේ
කෙවිලියනි මිහිරි සරින්
ගයවු පා සෙනේ
යදම් බිඳී සුරත් සැලේ
සුනිල් නිලම්බරේ
ලපලු සේ සැලෙන්නකෝ
පුතුන් එන දිනේ
බඹර රාව නැංවෙනා
අඳුරු ලෙන තුලේ
මල් පිපී රොනින් පිරෙයි
සුරත් කුසුම් කුලේ
තටු කඩා දැමූ බිඟුන්
එයි පෙලින් පෙලේ
සිංහබා පුතුනි බිඳින්
ලෙන්දොරේ බලේ
සිංහබා පුතුනි බිඳින්
ලෙන්දොරේ බලේ
Kandulu Thotupala, Album Vol. 1
🎵 Stream/Download:
✘ iTunes :apple.co/3KN0PGE
✘ Spotify :spoti.fi/3MOlYSs
✘ Deezer :bit.ly/3FixTp4
Kandulu Thotupala, Album Vol. 2
🎵 Stream/Download:
✘ iTunes :apple.co/3yclGkl
✘ Spotify :spoti.fi/3kIlvFi
✘ Deezer :bit.ly/3KKLwOX
🎵 Official Website:torana.lk/
🎵 Social Media
👉Subscribe Torana: / toranamusicbox
👉Like us on Facebook: / toranamusicbox
👉Follow us on Instagram: / toranamusicbox
මේ තරම් අර්ථයක්.....
අතිවිශිෂ්ටයි....❤❤❤
බමර රාව නැංවෙනා අඳුරු ලෙන තුළේ
මල් පිපී රොනින් පිරේ සුරත් කුසුම් කුලේ
තටු කඩා දැමූ බිඟුන් එයි පෙළින් පෙළේ
සිංහබා පුතුනි බිඳින් ලෙන් දොරේ බලේ
❤
ඔබට me sinduwe tharuma danna puluwanda
වටු රැළක් ලෙසින් හඹා මිදී එන දිනේ
කෙවිලියනි මිහිරි සරින් ගයව් පා සෙනේ
යදම් බිඳී සුරත් සැලේ සුනිල් නිලම්බරේ
ළපළු සේ සැලෙන්නෙපා පුතුන් එන දිනේ
ස්තූතියි 🙏
නිවැරැදි පද මාලාව ඉදිරිපත් කිරීමට 🙏❤
❤
කටහඩ ..සංගිතය කනට මාරම මිහිරියි
ගියක මිහිර හද පතුලටම දැනෙනවා♥️♥️♥️♥️♥️
ගැලී බිහිදොරින් ඇසේ ළහිරු කැන් සිනා
දෙමංසලට මං කියාවි පහන් තාරකා
වන හිසින් ගලා හැලෙයි කුරුළු ගීතිකා
ඒ උදාන ගීතයයි නව දිනක් පතා
marama lassani 💖💖💖pissu hedenwa
lakeeiya tharunne jawaya.......
තව මාස එකහමාරකින් මේ රටේ සිංහබා පුතුන් ලෙන් දොර බිඳිනවා ඒකාන්තයි. ඒත් ඩලස් අලහප්පෙරුම මහතා නැවතත් හිවලුන් සමග එක්ව හිඳිනු දැකීම ගැන කණගාටුයි
හරි ම ලස්සනයි 🌹👌
So beautiful
සිංහබා පුත්රනි බිදිනි ලෙන් දෙරෙ බලෙ
🎉🎉🎉🎉🎉❤
💖💖💖💖💖👍👍👍👍
නැසීගිය විජිත කුලුගල ගේ පද රචනය රෝහන වීරසිංහයන්ගේ සංගීතය.. හරියට ඇසුවොත් සියවසේ ගීතය යැයි කියන්න පුලුවන්
විජිත් කණුගල
වැරදීමක් ටයිප් වෙලා..ඔබ හරි
අර්තයත් ඔහොම්මම ලියල දාන්න කරුණාකරල
මේ ගීතයේ අර්ථය මොකක්ද?
රාජ්ය මර්දනය ට එරෙහිව ඉදිරියට එන තරුණ කැල වෙනුවෙන් දිරිය දෙන්නට කළ නිර්මාණයක් කියන එක තමා මම අහල තියෙන්නෙ ...
සිංහල සර් කෙනෙක් කිව්වෙ ..
පද සහ සංගීත නිර්මාණය ගැන තොරතුරු ඇතුළත් කිරීමට කාරුණික වන්න.
පද රචනය නැසීගිය විජිත කුලුගල ..
සංගීතය රෝහන වීරසිංහ