බඹර රාව නැංවෙනා - මැයි දිනයේ ගීතය Babara Rawa Nanwena by Pradeepa Dharmadasa | ප්‍රදීපා ධර්මදාස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 223

  • @PabodaVijenayaka-fp2yk
    @PabodaVijenayaka-fp2yk 7 หลายเดือนก่อน +62

    මෙම අති විශිෂ්ඨ නිර්මාණයට දායක වූ සැමට ප්‍රණාමය පුද කරන අතර ප්‍රදීපා ධර්මදාසයන්ගේ ගාම්භීර මෙන්ම සුමිහිරි ගායනය තව චිරාත් කාලයක් වැජඹේවායි පතමි....❤❤❤

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  7 หลายเดือนก่อน +4

      ඔබට බෙහෙවින්ම ස්තූතියි, අරුත්බර අගය කිරීමට...! 🙏

    • @jayatissaweerasinghe8131
      @jayatissaweerasinghe8131 7 หลายเดือนก่อน

      3:34 KO no​@@pradeepanirmalidharmadasa

    • @Fm-vl7lz
      @Fm-vl7lz 7 หลายเดือนก่อน

      ❤❤ض❤ض❤

  • @chathurabuddika6083
    @chathurabuddika6083 6 หลายเดือนก่อน +14

    ලංකාවෙ වාද්‍ය ශිල්පන් highlight වෙන්නෙ නැත්තෙ? මේ ගායනයේ නියම feel එක ගන්න වාද්‍ය ශිල්පීන් යොදන මහන්සිය අති මහත්. ඇයි ලංකාවෙ මිනිස්සු ඒ වාද්‍ය ශිල්පීන්ගෙ නමක්වත් දන්නෙ නැත්තෙ? මේ සින්දුවෙ strings arrangements නම් සුපිරි. Violin counters නම් wow. මහින්ද බණ්ඩාර සර්, drums, නිහාල් සර්, මහින්ද සර්, රුක්ෂාන් සර්, කලනි සර් විශිෂ්ඨයි. හරිම ලස්සනයි.
    මේවට තනු නිර්මාණය කරන රෝහන සර් විශිෂ්ඨ සංගීත දැනීමක් තියෙන කෙනෙක්.
    මුලු සින්දුවම වාදනයෙන් පුරවලා. අම්බෝ හරිම අගේ. ඇයි මේ මිනිස්සු අගයක් නැත්තෙ?

    • @TKA1629
      @TKA1629 5 หลายเดือนก่อน +4

      අපූරුයි ඔබේ ඇගයීම❤️! වාද්‍ය වෘන්දයේ නම් සඳහන අත්‍යවශ්‍යයි! මේ වාදන ශිල්පීන්ට නිසි ඇගයීමක්, ඔවුන් ශක්තිමත් කිරීම අවශ්‍යමයි!

    • @nimalrajasinghe1319
      @nimalrajasinghe1319 หลายเดือนก่อน +1

      වාද්‍ය ශිල්පින් සියලු දෙනා අගේ කරමි. ලස්සන මිහිරි සංගිතයක් එය ජිවිතයට feel වෙනවිට සතුටෙි නිමක් නැහැ.

  • @ManjulaSavithri
    @ManjulaSavithri 7 หลายเดือนก่อน +26

    සිංහ සීවලී තම සිංහ පුතුන් අවදි කරන අපූරුව.
    දීර්ඝායු වේවා ඔබට!

  • @hareenwijesinghe3965
    @hareenwijesinghe3965 7 หลายเดือนก่อน +21

    හරිම ලස්සනයි . මං මේ ලගදි ඉදන් ඔබේ ගීත අහන්න ඇබ්බැහි වෙලා ❤

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  7 หลายเดือนก่อน +2

      බෙහෙවින්ම ස්තූතියි...! ❤ ගොඩක්ම සතුටුයි...

    • @pathmagunawardanaliyanage855
      @pathmagunawardanaliyanage855 6 หลายเดือนก่อน +2

      මමත් එහෙමයි

    • @DanushkaSenarathne-f8o
      @DanushkaSenarathne-f8o 6 หลายเดือนก่อน +2

      මමත්

    • @chathurabuddika6083
      @chathurabuddika6083 6 หลายเดือนก่อน

      One world government, New world order සදහා අනුබල නොදෙන ඕනම පක්ෂයකට මාගේ මනාපය.

  • @monthilagurusinghe3843
    @monthilagurusinghe3843 7 หลายเดือนก่อน +24

    කාලෝචිත, ගැබුරු අරුතක් ඇති ගීතයක්... විශිෂ්ට ගායනයක්...!

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 7 หลายเดือนก่อน +28

    තටු කපා දැමු බිගුන් එයි පෙළින් පෙලේ.....
    තටු විතරක්ම නෙමෙයි වර්ථමානයේ කොදුත් කඩා දාලා , නිරර්ථක අර්ථ රහිත හිස් පුස් දේ පසුපස තේරුමක් නැති අනර්ථකාරි නොමිනිසුත් බිහි කරලා ....
    ඔබතුමියට දීඝායු බෝහෝ වේවා 🌼💛
    💙🇮🇱💙

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  7 หลายเดือนก่อน +1

      ඔබට බෙහෙවින්ම ස්තූතියි, අරුත්බර අගය කිරීමට...! 🙏

    • @udaperera9945
      @udaperera9945 7 หลายเดือนก่อน +2

      මෙවන් අර්ථවත්ව ගීත නව මුහුණුවරකින් තව තවත් අසන්නට ලැබේවා!ලස්සණයි.අභිමානවත්.

    • @latharathnayaka3663
      @latharathnayaka3663 7 หลายเดือนก่อน

      Adarei❤❤❤❤❤❤

  • @iraniabeykoon2860
    @iraniabeykoon2860 7 หลายเดือนก่อน +17

    හරිම ලස්සන ගීතයක් ..ඒ වයලීන් වාදනය ... ගැඹුරු කටහඩ ... 👌👌

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  7 หลายเดือนก่อน

      ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 7 หลายเดือนก่อน +28

    අපි මාලිමාව හරහා සියල්ල අර්ථවත් ලෙස ජයගන්නෙමු.ඔබට දීර්ඝායු !

    • @chathurabuddika6083
      @chathurabuddika6083 6 หลายเดือนก่อน

      One world government, New world order සදහා අනුබල නොදෙන ඕනම පක්ෂයකට මාගේ මනාපය.

    • @maradanachanna8898
      @maradanachanna8898 6 หลายเดือนก่อน +1

      😂

    • @sohanfernando2007
      @sohanfernando2007 6 หลายเดือนก่อน

      😂😂😂පුප නොදී හිටු

  • @vishva5370
    @vishva5370 7 หลายเดือนก่อน +15

    තුණුරුවන්ගේ ආරක්ෂාව .
    අර්ථවත් ගීතයක්. හද පත්ලටම
    ගලායන ගායනය. මාගේ ප්‍රණාමය.

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  7 หลายเดือนก่อน

      ඔබට බෙහෙවින්ම ස්තූතියි, නිර්ලෝභී අගය කිරීමට...! 🙏

  • @mahindawelikanna8604
    @mahindawelikanna8604 7 หลายเดือนก่อน +8

    අති විශිෂ්ඨ යි සුපර් සුපිරිම වැඩක් ආදරෙයි මම ආදරෙයි දරුවෝ ඔබලාට මාලිමාවෙ
    දරුවන්ට අපි ඔක්කොම එකතු වෙලා රටම බේරාගැනීම ට කටයුතු
    කරමු. ❤❤❤❤❤

  • @DanushkaSenarathne-f8o
    @DanushkaSenarathne-f8o 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි,,මට හිතෙන්නෙ දැන් තමයි ඔබතුමියගෙ කටහඩේ ප්‍රබලම කාලෙ,,,very excellent

  • @rpnnirmanirajapaksha2786
    @rpnnirmanirajapaksha2786 7 หลายเดือนก่อน +7

    නන්දා මාලිනියට පසුව මම කැමතිම ගායිකාව. හඬ, රුව , මව්වත් බව හැමදේම ඔබතුමියට නොඅඩුව තියෙනවා... නිහතමානී ඔබ කලාවටම උපන් කෙනෙක්..හැමදාමත් ආදරේ කරනවා , ගරු කරනවා .. තෙරුවන් සරණයි ඔබට.. ❤❤

  • @lakshmidesilva9403
    @lakshmidesilva9403 7 หลายเดือนก่อน +6

    ඇත්තටම ලස්සන නිර්මාණයක් ...කොහොමත් එතුමියගේ නිර්මාණයන් හැම එකක්ම වගේ ඉතාමත් ආකර්ෂණීයයි ..සුභ පැතුම් ප්‍රදීපා....❤️❤️❤️

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  7 หลายเดือนก่อน

      ඔබට බෙහෙවින්ම ස්තූතියි, නිර්ලෝභී අගය කිරීමට...! 🙏

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 7 หลายเดือนก่อน +22

    මෙතුමිය ගායිකාවක් ලෙස පමණක් දකින්න . මෙතුමියට ප්‍රතිචාර දක්වද්දි ගායිකාවක් ලෙස පමණක් ප්‍රතිචාර දක්වන්න තරම් , හික්මිමක් , විනයක් , බුද්ධිමත් බවක් වඩවා ගන්න මනසේ සහ සිතේ .
    මෙතුමියගේ පුරුශයා 225 හේ දේශ පාළුවෙක් වුණාට , මෙතුමිය අද වන තෙක් ඇගේ ඉතිහාසය බැළු විට සුන්දර ,ගුණ ගරුක වැදගත් ගවුරවාන්විත කතක්. දේශ පාලනයට ගැවිලාවත් නැ . ඒ නිසා ඔබලාගේ දේශ පාලනික පිඩනය, මානසික මට්ටම් , දැක්මවල් මෙතුමිය තුළින් පෙන්වන්න යන්න එපා. ඇයට කරන අගවුරවයක් එය . ඇයගේ කලාව , දක්ශතාවය රස විදින්න ,අගයන්න පාට පාට කන්නාඩි තුළි ඇයව අපහසුතාවයට පත් නොකර . මෙතුමිය ගවුරවය ලබන්න සුදුසු කාන්තාවක් නිසා.
    💙🇮🇱💙

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 7 หลายเดือนก่อน +2

      ස්තූතියි, ඔබේ ඒ සත්‍යගරුක විග්‍රහයට 👍

    • @Dghtvfdfhj2824
      @Dghtvfdfhj2824 7 หลายเดือนก่อน

      @@sriyanikumarasinghe868 සත්‍ය කතා කරන්න සහ මනුශ්‍යත්වයට අමානුශිය වෙද්දි නිහඩවිම හරිම අමාරුයි මට කොයි කවුරු , කුමණ තරාතිරමක වුවත්. ස්තුතියක් එපා . ස්තුති කියන්න දෙයක් එතන ඇත්තටම නැ . ඒක සාමාන්‍ය මනුශ්‍යකම.

    • @Dghtvfdfhj2824
      @Dghtvfdfhj2824 7 หลายเดือนก่อน

      @@sriyanikumarasinghe868 ඇත්තටම , සත්‍ය කතා කරන්න බය නැ දෙවියන්ටවත් , මිනිසෙක්ටවත් මම . කුමන තරාතිරමක , කවුරු වුවත් , Bully කරනව නම් , අසාධාරණ ලෙස පිඩාවට ,අපහසුතාවයට පත් කරනවා නම් මනුස්සකමක් නැතිව , අනිවාර්යයෙන්ම මම හඩ නගනවාමයි. ස්තුති කරන්න දෙයක් අවංකවම නැ. ඒක සාමාන්‍ය මනුශ්‍යත්වය .

    • @WakadawalaWijithahimi
      @WakadawalaWijithahimi 7 หลายเดือนก่อน

      හා මාමේ

    • @wasanthihewavitharana2999
      @wasanthihewavitharana2999 7 หลายเดือนก่อน

      ඩලස් මහත්තයා උනත් 225 ට කොහෙත්ම ගැලපෙන්නේ නැති හොඳ කෙනෙක්.

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 7 หลายเดือนก่อน +8

    උදේ හවා හැපි තැලි මිරිකෙනා විට මේ ගිතය ඇසේවා…!

  • @prageethwanigasekara915
    @prageethwanigasekara915 7 หลายเดือนก่อน +10

    අපි නම් ඇහුවා... මහත්තයා ට අහන්න දෙන්න පුළුවන් නම්...

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  7 หลายเดือนก่อน +7

      මේක ගොඩක් පරණ සින්දුවක්... ඔහු ඉතා ප්‍රියකරන ගීතයක්...! ඔබට ස්තූතියි...!

    • @madhusankahvs2903
      @madhusankahvs2903 7 หลายเดือนก่อน

      @@pradeepanirmalidharmadasa well said 👏👌

    • @ramanisingh5940
      @ramanisingh5940 7 หลายเดือนก่อน +1

      එතුමා පිරිසිදු දේශපාලකයෙක්... හොරු එක්ක හිටියාට.

    • @martinluther2911
      @martinluther2911 7 หลายเดือนก่อน +5

      2005 දී අපිත් රාජපක්ෂලා එක්ක හිටියා. ඒ රටට පිළිලයක් වූ කොටි ත්‍රස්තවාදය අවසන් කරන්න. ඒ එකතු ජනයා රාජපක්ෂලාට බලකලා සාකච්ඡා නැතිව යුද්ධමය විසදුමක් දෙන ලෙස. බැසිල් මලයා කොටින්ට දොල පිදේනි රැගෙන යනවිට රටේ ඇත්ත දේශප්‍රේමීන්‍ රාජපක්ෂලාට බලකලා යුද්ධය කරන ලෙස. එහිදී ජවිපෙ විශේෂයි.. ඒ බලපෑම නොවෙන්න යුද්ධ ජය ලැබෙන්නේ නෑ. 2010 නැවත රාජපක්ෂලා බලය ඉල්ලන්විට ජෙනරාල් ෆොන්සේකා හා ජවිපෙ සම්පුර්ණයෙන්ම නොසලා හැර තිබුනා. යුද්ධය දිනූ රට ශුද්ධ කිරීම (දූෂණයෙන්) රාජපක්ෂලා අරඹන විටම මෙතුමියගේ ස්වාමියා රාජපක්ෂ ජුන්ටාවෙන් එළියට ආවානම් අද මුළු රටක් පිලිගන්නවා....
      කමක් නෑ දැනුත් හරිතැන සොයාගන්න හිටගන්න මෙතුමියටත් ඩලස් මහතාටත් පුලුවන්... රටේ ප්‍රගතිශීලීන් එය බලාපොරොත්තු වෙනවා.
      ප්‍රගතිශීලීන් බලාපොරොත්තුවන එම වෙනස කිරීමට ඇයගේ දායකත්වය අපි බලාපොරොත්තු වෙමු...
      🇱🇰🇱🇰🇱🇰

    • @prageethwanigasekara915
      @prageethwanigasekara915 7 หลายเดือนก่อน

      @@martinluther2911 මගේ ප්‍රණාමය ඔබට

  • @-dharana1112
    @-dharana1112 7 หลายเดือนก่อน +5

    🌸🌸🌸🌸🌸ආදරෙයි මං කැමතිම ගායිකාව👍👍👍👍👍👍

  • @chanakadodangodage5908
    @chanakadodangodage5908 7 หลายเดือนก่อน +12

    සිංහබා පුතුනි බිදින් ලෙන්දොරේ බලේ...............අපෙත් බලපොරොත්තුව ඒකමයි

  • @nandikarajapaksha7567
    @nandikarajapaksha7567 6 หลายเดือนก่อน +1

    හරිම අරුත් සහිත ගීතයක්.මෙවැනි ගීත ඔබගේ සුමිරි කට හඬින් අපට අසන්නට ලැබේවා. ගායිකාවණි ඔබට ජයෙන් ජය වේවා. 🎉🎉🎉

  • @NamalJeewan
    @NamalJeewan 7 หลายเดือนก่อน +2

    අහන්න අහන්න ආඩම්බරයක් එනවා 🙏🙏😌

  • @nandasenahettiarachchi9254
    @nandasenahettiarachchi9254 3 หลายเดือนก่อน

    මෙතුමා තුළ තිබෙන බුද්ධිමත් බව, නිහතමානී බව, සරල බව, මෙතුමා තම ජීවන ක්‍රියාවලිය තුළින් ඔප්පු කර තිබෙන දක්ෂ කලාකරුවෙකි. එවන් රත්තරන් මිනිසුන් ගීතය තුළින් තම රසිකයන් ට කියා පාන දෙය ජනතාව තේරුම් ගත යුතුමයි. මාලිමාවට ජයවේවා ❤❤❤

  • @nadee53
    @nadee53 2 หลายเดือนก่อน

    මම ඇගේ ගීතවලට හරි කැමතියි..

  • @JagathudayakumaraUthuwanadanag
    @JagathudayakumaraUthuwanadanag 6 หลายเดือนก่อน

    ඔබ තුමිය ගේ ගීත අති විශිෂ්ට යි.කොහොම විග්‍රහ කරන්නද කියලා තේරෙන්නෑ.හිතට මාර ගැම්මක් එන්නෙ.කාලය ඇවිත් ගීතයෙන් හෝ මේ මිනිසුන්ගේ මැටි මොල වලට ඇත්ත තේරුම් කර දීම.❤❤❤❤❤❤❤

  • @maxexpress5932
    @maxexpress5932 7 หลายเดือนก่อน +22

    සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන යුග පුරුෂයෙක් ඒකරාශී වන පෙරළිය ඇත ළඟ ළඟම

  • @rupikarandeni4176
    @rupikarandeni4176 7 หลายเดือนก่อน +5

    විශිෂ්ටයි ❤❤❤

  • @mangalawidanapathirana4873
    @mangalawidanapathirana4873 7 หลายเดือนก่อน +5

    විශිෂ්ඨ ගායනයක් වගේම ගීතයේ වචන සහ සංගීතයත් අතිවිශිෂ්ඨයි. ❤

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  7 หลายเดือนก่อน

      ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @nilminilodge4759
    @nilminilodge4759 หลายเดือนก่อน

    හරිම අපූරුයි.....ගායනය,වාදනය නිබන්දනය....❤

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 7 หลายเดือนก่อน +5

    Balagena hitiya obage song ekak ❤❤❤❤❤❤❤❤. Chiran jayathu Obathumiyata🙏🙏🙏

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  7 หลายเดือนก่อน

      ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 7 หลายเดือนก่อน +3

    අපේ රටට සුබ ලකුණු පහල වන බවයි

  • @rwbd-123
    @rwbd-123 7 หลายเดือนก่อน +3

    ලොකු වෙනසක් අත ලග වගේ. ජයග්‍රහණය වෙත... මෙවැනි ගී තව ගැයීමට ඔබතුමිට අවස්ථාව ලැබේවා. ඩලස් සහ ප්‍රදීපා දෙපල වාමාංශික අදහස් ඇති දෙපලක් බව අපි දන්නව

  • @thamarapathberiya3049
    @thamarapathberiya3049 7 หลายเดือนก่อน +5

    කනට ඇසෙන මොහොතක් පාසා හදවතට උද්වේගය ක් දනවන අති විශිෂ්ඨ නිර්මාණය ක් ,ගීතයේ නිර්මාණ කරු,ගායිකාව ගේ ජව සම්පන්න කටහඩ ඇතුළු ගීත නිර්මාණ යට දායකත්වය දැක් වු සැමටම මාගේ උත්තමාචාරය !!!

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  7 หลายเดือนก่อน +1

      ඔබට බෙහෙවින්ම ස්තූතියි, නිර්ලෝභී අගය කිරීමට...! 🙏

    • @thamarapathberiya3049
      @thamarapathberiya3049 7 หลายเดือนก่อน

      Congratulations 😍

  • @buddhike227
    @buddhike227 4 หลายเดือนก่อน

    ඇත්තටම විශාරද ප්‍රදීපා ධර්මදාස නම් ප්‍රතිභාපූර්න පූර්ණ විශිෂ්ඨ ගායන ශිල්පිනියගේ අතිශය ප්‍රශංසනීය සජීවී ගායනය අද්විතීයයි🎉🎉🙏🙏🎤🎤❤️❤️

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤ ආදරෙයි...

  • @pathmikarajapakshe1716
    @pathmikarajapakshe1716 หลายเดือนก่อน

    හරි ම ලස්සනයි ❤❤❤❤

  • @සදෙව්-ඪ1ඪ
    @සදෙව්-ඪ1ඪ 7 หลายเดือนก่อน +1

    කටහඬ වගේම පෙනුමත් හරිම ලස්සනයි ඔබ තුමියට හැමදාමත් කලා කටයුතු කරගෙන යන්න දෙවියන් වහන්සේගෙ ආශිර්වාදය සහා ආදරය කරුනාව නොඅඩුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි මිස් ❤️

  • @sajeewaniwickramaarachchi7650
    @sajeewaniwickramaarachchi7650 7 หลายเดือนก่อน +2

    ලස්සනයි මැඩමි බුදු සරණයි 🙏🧡🙏🧡🙏🧡🙏🧡💖🧡💖

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  7 หลายเดือนก่อน +1

      ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @rohanfernando679
    @rohanfernando679 7 หลายเดือนก่อน +1

    අනර්ඝයි! විශිෂ්ඨයි තෙරුවන් සරණයි

  • @PrasannaNuwan-et4mf
    @PrasannaNuwan-et4mf 7 หลายเดือนก่อน +5

    විජිත් කනුගල මහ්ත් මයව මතක් වුනා

  • @charithaw4232
    @charithaw4232 7 หลายเดือนก่อน +1

    විශිෂ්ට ගායනයක්.
    තවත් මෙවැනි නිර්මාන ඉදිරිපත් කිරීමට ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා!🙏

  • @chinthaka7245
    @chinthaka7245 7 หลายเดือนก่อน +1

    විශිෂ්ට ගායනයක්...! වයලීන් වාදනය ... සුපිරියි....❤

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  7 หลายเดือนก่อน

      ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @randikadayan2112
    @randikadayan2112 7 หลายเดือนก่อน +2

    නියමයි. ජයවේවා 🙏💚

  • @sudathdamsinghe9511
    @sudathdamsinghe9511 7 หลายเดือนก่อน +5

    Excellent. Congratulations.

  • @AnulaWathi-nw2tw
    @AnulaWathi-nw2tw 7 หลายเดือนก่อน +1

    ලස්සන යි

  • @madupanisamarathunge9074
    @madupanisamarathunge9074 7 หลายเดือนก่อน +5

    අති විශිෂ්ට ගීයක්

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  7 หลายเดือนก่อน

      ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @saliyanuwan6571
    @saliyanuwan6571 7 หลายเดือนก่อน +3

    විශි්ෂ්ඨ නිර්මාණයක් 💜💜

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  7 หลายเดือนก่อน +1

      ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏

    • @saliyanuwan6571
      @saliyanuwan6571 7 หลายเดือนก่อน +1

      @@pradeepanirmalidharmadasa මේ ගීතය මම මුලින්ම ඇහුවේ බන්දුල නානායක්කාරවසම් මහත්මයාගේ විජිත් කණුගල මහතා ගැන කරපු කදම්භයකදී.එදා ඉදන් මේ ගීතය අහද්දී හරි අමුතු ෆීලින් එකක් දැනෙනවා.මම මේ ගීතය අහලා තියන වාර ගණන කොපමන උනත් අහන හරම පාරකම අළුතින් අහනවා වගෙයි.... thanks madam..

  • @nadeekafernando301
    @nadeekafernando301 7 หลายเดือนก่อน +1

    ❤ ගායනය ..සංගීතය විශිෂ්ටයි

  • @lakmalekanayake9956
    @lakmalekanayake9956 6 หลายเดือนก่อน +1

    සිංහල ජාතියේ මාතාවනි අවදිකරවන්න ඔබේ පුතුන් බිඳින්න මේ ලෙන් දොර නැතිනම් යදම් වලින් විගංගුලාපු ජාතිය නැගිට්ටවන්නෙ කොහොමද ජාතියක් අවදිකරවන ගීතයක් ගීතයට සහභාගී වුනු සියලු දෙනාට ජාතියේ උත්තමආචාරය ප්‍රදීපා ධර්මදාසයන් හැඟීම් අවදිකරනවා අපේ ❤️❤️

  • @manelamarasekara5929
    @manelamarasekara5929 7 หลายเดือนก่อน +1

    මෙි සටනට වෙනුවෙන් දිවි පිදු සහෝදර සහොදරියනි් මෙය ඔබලාට උපහාරයක් වෙිවා

  • @kasunkalhara4186
    @kasunkalhara4186 6 หลายเดือนก่อน

    Me sinduwa mama ගමන් කීයක් aehuwada.mama asama ගායිකාවකි .🙏🙏🙏🙏

  • @shammiliyanaarachchi6682
    @shammiliyanaarachchi6682 7 หลายเดือนก่อน +1

    Harima lassanai. Athi wishishtai. Oba thumiyata diirgayu Wewa.

  • @WimalaGurusinghe
    @WimalaGurusinghe 7 หลายเดือนก่อน +1

    Harima Lassana idiripath keereemak

  • @senakasujeewa9260
    @senakasujeewa9260 3 หลายเดือนก่อน

    ඔබේ ගීත අහන්න ...ඇබ්බැහි වෙලා.......

  • @sampathranawaka2640
    @sampathranawaka2640 5 หลายเดือนก่อน

    කලාව මෙතෙක් කල් රැකගෙන ආවට ගොඩක් පිං

  • @niroshanapalipana8197
    @niroshanapalipana8197 7 หลายเดือนก่อน +1

    සුම්හිරි ගායනයක් 💐

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  7 หลายเดือนก่อน

      ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @alexnimal4237
    @alexnimal4237 7 หลายเดือนก่อน +1

    ආදරෙයි ප්‍රදීපා ❤️

  • @thushariperera3182
    @thushariperera3182 7 หลายเดือนก่อน +3

    Wow ❤

  • @sujeewawaragoda1127
    @sujeewawaragoda1127 7 หลายเดือนก่อน +2

    Nice song
    Nice singing
    Good Luck

  • @SarinYojith
    @SarinYojith 7 หลายเดือนก่อน +1

    දීර්ඝායු වේවා..❤

  • @amilaprasad8592
    @amilaprasad8592 7 หลายเดือนก่อน +1

    Well done Mrs.Pradeepa Dharmadasa
    Keep it up…

  • @madhusankahvs2903
    @madhusankahvs2903 7 หลายเดือนก่อน +1

    කලාව සහ දේශපාලනය වෙන් කොට මෙම ගීතය රස විඳීමට සබුද්ධික වන්න.... මෙවැනි ගීත අපට ශ්‍රවණය කිරීමට සැලැස්වීම පිළිබඳව ප්‍රදීපා ධර්මදාස මහත්මියට මාගේ ප්‍රණාමය👏🌹

  • @rajithagalagoda959
    @rajithagalagoda959 3 หลายเดือนก่อน

    මෙවන් නිර්මාණ ගැන තව සියවස් ගණනාවක් යන තුරුම අනාගතයේ කතා කරයි

  • @sarathkosman6106
    @sarathkosman6106 7 หลายเดือนก่อน +1

    ආදරණියයි ❤❤❤

  • @IsuruSilva-lp5kd
    @IsuruSilva-lp5kd 7 หลายเดือนก่อน +1

    Excellent Madam ! We were fortunate to hear these in our childhood 😇. If you performed “ vine katina wun “ in this concert, kindly upload please . Wishing you to do many concerts like this continuously 😊

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  7 หลายเดือนก่อน

      Yes I have, will upload soon... and Thank you very much.... 🙏

  • @danieljohn7306
    @danieljohn7306 7 หลายเดือนก่อน +2

    තව පෝය හතරකින් මේ රටේ සිංහබා පුතුන් ඒ ලෙන් දොර ඒකාන්තයෙන් ම බිඳිනවා. එදාට ඔබත් ඩලස් අලහප්පෙරුම වන ඔබේ සැමියාත් ඒ සිංහබා පුතුන්ගේ පිලට එක්වී සිටිනු ඇතැයි මම විශ්වාස කරනවා

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  7 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි..! 🙏

    • @chathurabuddika6083
      @chathurabuddika6083 6 หลายเดือนก่อน

      One wold government, New wold order සදහා අනුබල නොදෙන ඕනම පක්ෂයකට මාගේ මනාපය.

    • @chathurabuddika6083
      @chathurabuddika6083 6 หลายเดือนก่อน

      One world government, New world order සදහා අනුබල නොදෙන ඕනම පක්ෂයකට මාගේ මනාපය.

    • @chathurabuddika6083
      @chathurabuddika6083 6 หลายเดือนก่อน

      One world government, New world order සදහා අනුබල නොදෙන ඕනම පක්ෂයකට මාගේ මනාපය.

  • @wanniarachchchi
    @wanniarachchchi 7 หลายเดือนก่อน +1

    Soyuriya me welawai nangi na haroni miss akka

  • @ravindraabeysinghe2630
    @ravindraabeysinghe2630 3 หลายเดือนก่อน

    Great song 🎉

  • @gangakithsiri3886
    @gangakithsiri3886 7 หลายเดือนก่อน +2

    Excellent dear Pradeepa❤

  • @indrajithgunawardhana1712
    @indrajithgunawardhana1712 7 หลายเดือนก่อน

    ණයට කකා
    හැළියේ සැප විදින කකුලුවෝ
    මැයි දින ප්‍රීතිවනවා ඇස ගැටීම
    අරුමයක් නොවේ.

  • @dinasirianura2950
    @dinasirianura2950 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    එන්න ඒ කටහඬ තරුණ වෙනවා ...

  • @OLALLEARNINGTIPS
    @OLALLEARNINGTIPS 7 หลายเดือนก่อน +1

    Sinhabahu ❤❤❤❤❤❤

  • @kumarakanugala
    @kumarakanugala 7 หลายเดือนก่อน +2

    ardaraneeya mamage geethayak vijith kanugala....

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 7 หลายเดือนก่อน +1

    ❤❤its! Amazing

  • @superchef4574
    @superchef4574 7 หลายเดือนก่อน +1

    Sinhaba puthni bidin len dore bele 👏👏👏

  • @KigslyIllangakoon
    @KigslyIllangakoon 6 หลายเดือนก่อน +1

    Dallas mathu dun oba megana hitha hitha nna

  • @KigslyIllangakoon
    @KigslyIllangakoon 6 หลายเดือนก่อน +1

    Ati wisastai

  • @SumuduSumathirathna-f9y
    @SumuduSumathirathna-f9y 7 หลายเดือนก่อน +3

    ❤🎻❤

  • @surathchamarajayasinghe
    @surathchamarajayasinghe 7 หลายเดือนก่อน +4

    👌👌👌

  • @JayanthaSarath-i6s
    @JayanthaSarath-i6s 7 หลายเดือนก่อน +2

    Aubovan
    Arubarpara.kalina.hagim.danavana.visista.nirmanayak🎉

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  7 หลายเดือนก่อน

      ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 7 หลายเดือนก่อน +1

    💐 " LEN DORE BALE" 🦁💪💓

  • @ThusharaAmarasekara-y8h
    @ThusharaAmarasekara-y8h 7 หลายเดือนก่อน +2

    විශිෂ්ට ගීතයක්, ගායනයක්. මේ විනාශයට මෑත කාලයයේ දේශපාලකයන් වග කිවයුතුයි. මිනිස්සු පව්

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 7 หลายเดือนก่อน +2

    🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤

  • @mataragalle9930
    @mataragalle9930 7 หลายเดือนก่อน +2

    👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @sithumtharuka8551
    @sithumtharuka8551 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤🎉🎉❤

  • @mallikaadikari6809
    @mallikaadikari6809 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prashanthaautocad1352
    @prashanthaautocad1352 7 หลายเดือนก่อน +1

    හිරිගඩු පිපෙන ගීත... 88/89 නිර්භීත කොල්ලො කෙල්ලන්ගෙ ජවය දැනිලා, ඇහැට කඳුලු එනවා..

  • @nishanfernando4092
    @nishanfernando4092 7 หลายเดือนก่อน +3

  • @harshajithmadushan786
    @harshajithmadushan786 3 หลายเดือนก่อน +1

    මේ සින්දුවෙ Lyrics දාන්න පුළුවන් ද

  • @chamidachamida543
    @chamidachamida543 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @chathurabuddika6083
    @chathurabuddika6083 6 หลายเดือนก่อน +1

    One world government, New world order සදහා අනුබල නොදෙන ඕනම පක්ෂයකට මාගේ මනාපය.

  • @KumuduniDissanayake-vc4ku
    @KumuduniDissanayake-vc4ku 2 หลายเดือนก่อน

    Thank🎉

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 7 หลายเดือนก่อน

    මුදල් කියන්නෙ ඇත්තටම මොනවද ?
    💚💚💚💚💚💚💚💚💚💚
    මියගිය සහ ජිවත්වෙන,
    කාන්තාවන්ගේ,
    දරුවන්ගේ,
    මහළු අයගේ,
    රෝගීන්ගේ,
    ගොවියන්ගේ කම්කරුවන්ගේ වෛද්‍යවරුන්ගේ
    සහ රණවිරුවන්ගේ
    ලේ, කදුළු දහඩිය බව,
    හොඳට මතක තියාගන්න.
    මුදල් ආයෝජනය කල යුත්තේ,
    ඔවුන්ගේ යහපත වෙනුවෙන් පමණක් බවත් හොඳට මතක තියාගන්න.
    ලක්ෂ ගනනක් මව්වරුන් දරුවන් මහලු අය සහ රෝගීන් කුසගින්නේ තියලා
    මුදල් වලින් බොරු සැප හෙවත් අස්වාභාවික සැප ගන්න සහ බොරු වැඩ කරන සියළු දෙනාටම පුද්ගලිකවම
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත්,
    මහා බලගතු
    යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
    මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ නමින් හදුන්වන අදෘශ්‍යමාන විශ්ව මහා බලවේගය විසින්
    පුද්ගලිකවම ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනව.
    ඒ කියන්නේ,
    මෙලොවත් මැරෙන තුරුම විදවලා,
    මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්
    නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු ,
    අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න.
    ජීවමාන සතුන් දෙස බලලා සංසාර දුක නිවැරදිව අවබෝධ කරගන්න.
    මුදල් තියෙන්නේ මොකටද ?
    මව්වරුන්ට, දරුවන්ට,
    මහලු අයට,
    රෝගීන්ට, ගොවියන්ට,
    කම්කරුවන්ට,
    වෛද්‍යවරුන්ට,
    සහ රණවිරුවන්ට ජීවත් වීමට අත්‍යාවශ්‍ය කරන යටිතල පහසුකම් සහ සේවා සැපයීම සදහා බව හොඳට මතක තියාගන්න.
    ගොන් ආතල් ගන්න විකෘති විකාර නාඩගම් නටන අයට ඒවායේ වන්දිය,
    එම මොහොතේ සිටම අවුරුදු දස දහස් ගණනින් ගෙවීමට සිදුවෙන බවත් හොඳට මතක තියාගන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @OLALLEARNINGTIPS
    @OLALLEARNINGTIPS 7 หลายเดือนก่อน +1

    Sinhabahu Patta katawa

  • @kanishkasathyajith8845
    @kanishkasathyajith8845 4 หลายเดือนก่อน

    ❤🙏🙏🙏

  • @deshanivithanage9095
    @deshanivithanage9095 7 หลายเดือนก่อน

    ❤❤

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 7 หลายเดือนก่อน +3

    Thuruwange ආරක්ෂාව . ගමන

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  7 หลายเดือนก่อน

      ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @GeethanjaliBandara-qq5iv
    @GeethanjaliBandara-qq5iv 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  7 หลายเดือนก่อน

      ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @anushasamanthi
    @anushasamanthi 7 หลายเดือนก่อน +2

    අරුත්බර පදවැලක මියුරු සත්සර මුසුව සවන් පිනවූ සොදුරු සුගායනයක්.❤❤ මාලිමාවට ජයවේවා , ගැහැනු අපි එක මිටට ජයවේවා !!!!❤❤

    • @k.g.phemantha9082
      @k.g.phemantha9082 7 หลายเดือนก่อน

      වචනයෙන් කියන්න බැරි මානව අත්ගුණයක් විඳලම බලන්න. ආස හිතෙයි .
      පොලොවෙ පය ගහන, දුහුවිලි,කඳුලු , දහදිය සමඟ උරෙනුර ගැටෙන දේශානුරාගය, නොවහල්භාවය, සතරදිග එකමුතු සමාජ බන්දුතාවය රොදබඳින ,අදීන බව ,වීරත්වය, සත්‍යවාදී බව,නිරන්තර ව නිවැරැදි වන රටට ඔබින ආර්ථික ප්‍රගතිශීලී දැක්මක් එකට කැටි වුන වෙනසක්.

  • @priyandissanayaka3271
    @priyandissanayaka3271 7 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවා ❤

  • @chandraalwis3874
    @chandraalwis3874 7 หลายเดือนก่อน +7

    මාලිමාවට ජය වේවා 🥰

  • @harishweerawansha4856
    @harishweerawansha4856 6 หลายเดือนก่อน +1

    කලාව කන්නද කියලා අහන අයට ඇහෙන්න සලස්වන්න ඕන ගීත

  • @nilminiperera2502
    @nilminiperera2502 12 วันที่ผ่านมา

    අනේ මේ සින්දු යටින් දාන්න