කෝපි කඩේ - නම්බුනාමය | Kopi Kade | Sinhala Old Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • කෝපි කඩේ ටෙලි නාට්‍යයේ කතාංගය - නම්බුනාමය...
    දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය මාලාව ලෙසින් මෙම සෝප් ඔපෙරාව වාර්තාවක් උසුලයි. අධ‍්‍යක්‍ෂණය සුමිත් ජයන්ත ඩයස් නිෂ්පාදක වරයාවූයේ විපුල රත්නසිරිය මෙහි කැමරාකරණය සමන් මංචනායක නිලන්ත වනසිංහ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීම ,රොෂාන් පෙරේරා , තාක්‍ෂණික සහය බුද්ධික ප්‍රනාන්දු වන අතරම අද ( බුද්ධික ප්‍රනාන්දු / විපුල රත්නසිරි / සමන් මංචනායක) ඔවුන් තිදෙනාද ජීවතුන් අතර නොමැත.
    Restored from Torana Archives.
    රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
    Special Thanks to Independent Television Network.
    #KopiKade #ToranaVideoMovies #sinhalateledrama

ความคิดเห็น • 44

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 11 หลายเดือนก่อน +4

    දැන් වගේ නේවේයි ඉස්සර වැදගත් කතා තමා ගියේ

  • @nishantharajapaksha-4488
    @nishantharajapaksha-4488 ปีที่แล้ว +17

    කොච්චර ලස්සනයිද ඒ අතිතය

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ❤

  • @lassanadewal8918
    @lassanadewal8918 ปีที่แล้ว +2

    ලස්සනයි හැමදාම බලනවා.

  • @truthdamn
    @truthdamn 4 หลายเดือนก่อน +1

    This melody blows my head 🗣️😭
    Past present and future 🙏🏽

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 10 หลายเดือนก่อน +2

    Old is Gold ♥️

  • @pradeep11290
    @pradeep11290 ปีที่แล้ว +4

    සුපිරි ❤️‍🔥

  • @nuwa99
    @nuwa99 ปีที่แล้ว +15

    1000ට කලින් කතා දාන්න පුලුවන් තරම් ❤️

    • @rio_zia
      @rio_zia ปีที่แล้ว +2

      ඒවා තමයි බලන්න ආස. දැන්නම් මෙලෝ රහක් නැ.

  • @harshaharsha6526
    @harshaharsha6526 ปีที่แล้ว +4

    අවුරුද්දට බලන්න කතා ටිකක් දාන්න

  • @surajnayanajith4577
    @surajnayanajith4577 4 หลายเดือนก่อน

    Super drama

  • @madushanweerasekara7720
    @madushanweerasekara7720 ปีที่แล้ว +13

    ඩොලර් එකක් කියන්නේ ඒ කාලේ රුපියල් 100 ක්

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA ปีที่แล้ว +3

      සහ මහින්ද මාමි රටේ ජනපති

    • @GayanPriyantha306
      @GayanPriyantha306 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @sachi796
    @sachi796 10 หลายเดือนก่อน +1

  • @ハヌカsilva99
    @ハヌカsilva99 4 หลายเดือนก่อน +1

    Mudalali is a OG actor.

  • @hasithaekanayaka2665
    @hasithaekanayaka2665 ปีที่แล้ว +2

    thank you

  • @danusandaruwan6473
    @danusandaruwan6473 ปีที่แล้ว +2

    ගමේ එවුන්ට හෙන ඉරිසියාව මුදලාලි එක්ක

  • @SadunSrinath-ss7il
    @SadunSrinath-ss7il 11 หลายเดือนก่อน +1

    ❤supiri❤

  • @maddagedonroshan970
    @maddagedonroshan970 ปีที่แล้ว +2

    Thete were three Black night commercials in early 90s with Indian model Deepak Malhotra. Can you please add those ads ?

  • @maheshbuddhika9396
    @maheshbuddhika9396 ปีที่แล้ว +2

    👍👍❤️❤️

  • @chathumadu9635
    @chathumadu9635 ปีที่แล้ว +2

    🙏🙏

  • @samindukarannagodage2997
    @samindukarannagodage2997 10 หลายเดือนก่อน +1

    පරනකතා දාන්නකො.❤❤❤❤❤❤❤❤

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +16

    2023 කෝපි කඩේ සන්කර වෙලා අලුතින් ගත්ත කොල්ලෝ කෙල්ලෝ වැඩක් නෑ

    • @g.k.m.chathuranga7825
      @g.k.m.chathuranga7825 3 หลายเดือนก่อน

      බොහො දුරට ගැලපිම අඩුයි චරිත

  • @janakalakmal-bu2op
    @janakalakmal-bu2op ปีที่แล้ว +2

    ❤❤❤

  • @ධනා
    @ධනා 10 หลายเดือนก่อน +1

    මේ නිර්මාණ කොච්චර අගනේද.ගන්න පුළුවන් ආදර්ශ

  • @mathematicswithsanjeewa
    @mathematicswithsanjeewa ปีที่แล้ว +2

    ඒ කාලේ ඩොලර් 1 ක් කියන්නේ රුපියල් 100කට කිට්ටු ගානක්. දැන්....?

  • @aradhya_gems3109
    @aradhya_gems3109 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ruwanasela4276
    @ruwanasela4276 9 หลายเดือนก่อน +2

    ඩොලර් එක 100 යි කියන්නෙ 😁😁

  • @SandaRuwan-r6b
    @SandaRuwan-r6b หลายเดือนก่อน

    Rest in peace late actress

  • @GayanPriyantha306
    @GayanPriyantha306 4 หลายเดือนก่อน

    1998 නේද මේ කොටස ගිය අවුරුද්ද😮

  • @sachi796
    @sachi796 10 หลายเดือนก่อน +1

    🙈

  • @wasanthasamaranayaka4016
    @wasanthasamaranayaka4016 10 หลายเดือนก่อน +1

    දැන් කෝපි කඩෙනම් බලන්න අප්පිරියයි පරන කතාම දාන්න අලුත්ඒවා එපා තනිකර ගොංආතල්

  • @thilinaprasangika3313
    @thilinaprasangika3313 หลายเดือนก่อน

    Meka telecast une koi welaweda nawaloka mudalali mathak une mata witharada.

  • @tyronnemaxworth4121
    @tyronnemaxworth4121 ปีที่แล้ว +2

    Ko ara buthaya ge kathawa?

  • @dhanushkanuwantha5543
    @dhanushkanuwantha5543 10 หลายเดือนก่อน +2

    1$ = රු.100 කිට්ටු ගානක් තියෙන කාලෙක 😢

  • @oneasiaworld4609
    @oneasiaworld4609 ปีที่แล้ว +2

    ඖෂධ

  • @guitarcoverssl7947
    @guitarcoverssl7947 9 หลายเดือนก่อน +1

    1$ =< Rs.100

  • @KEVIN-xd6qg
    @KEVIN-xd6qg ปีที่แล้ว +1

    Keri athal oiiii😂😂

  • @Avishankaamarasinghe
    @Avishankaamarasinghe 9 หลายเดือนก่อน

    Irisiyakara rarak hutto naki hatta 😂

  • @lakshanhettiarachchi79
    @lakshanhettiarachchi79 ปีที่แล้ว +2

    ❤❤❤❤❤