කම්පල | 70 | ආනන්ද සූත්‍රය | Mankadawala Nandarathana Thero | 2023 06 24 | Kampala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ඔබත් මාරයාගේ තණකොටුවට හසුවෙලා ද?
    Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
    ______________________________________________________________________________
    Follow us on Facebook : / sathitvofficial

ความคิดเห็น • 21

  • @RaniRani-ut9ks
    @RaniRani-ut9ks ปีที่แล้ว +2

    සාදු සාදු සාද🙏🙏🙏

  • @sampathperera5953
    @sampathperera5953 ปีที่แล้ว +1

    නමස්කාර වේවා!... ගරුතර ස්වාමීන් වහන්සේට. මෙම අවස්ථාවට උපකාර කල මහත්ම මහත්මීන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!.....

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු. මෙවන් උතුම් සංඝ පීතෲන් වහන්සේලා සමස්ත බෞද්ධ සමාජයට ම මහත් ආලෝකයක් වේවා!!! මුළු මහත් භික්ෂු පරපුරට ආදර්ශයක් වේවා!!! ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว +3

    ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @boardroom-slpa4057
    @boardroom-slpa4057 ปีที่แล้ว +2

    සාදු...! සාදු...!! සාදු...!!!

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🌷🌷🌼🌼🌻🌻🌺🌺🌹🌹

  • @123468152
    @123468152 ปีที่แล้ว +3

    WE ARE SO GRATEFUL TO OUR VENERABLE SANGRIAS FOR THEIR EFFORT TO TEACH US DHARMAYA IN SUCH A KIND WAY. MAY ALL OUR SANGHA GET THE MERIT TO ATTAIN NIBBANA. THERUWAN SARANAI

  • @indikadeshappriya2094
    @indikadeshappriya2094 ปีที่แล้ว +1

    පින්සිද්දවේවා....

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 4 หลายเดือนก่อน +1

    පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 4 หลายเดือนก่อน +1

    උතුම් වු ශ්‍රී සද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේශනා කිරීමෙන්ද අප ශ්‍රවනය කිරීමෙන් ද ධර්ම දානය පැවෑත් විමෙන් ද අප සියලු දෙනාට ම උතූම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 3 หลายเดือนก่อน

    ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු,,,,,!!!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 6 หลายเดือนก่อน

    අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @rameshgeethanjana4899
    @rameshgeethanjana4899 ปีที่แล้ว

    සාදු සාදු සාදු ....සා...දු,තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේහට...

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 9 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @sirirathanahimi6411
    @sirirathanahimi6411 11 หลายเดือนก่อน

    නන්දරතන මහා තේරස්ස අම්හාකං නමෝ අත්තු

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว

    සාදු. සාදු. සාදු

  • @chandraniwijegunasinghe5232
    @chandraniwijegunasinghe5232 ปีที่แล้ว

    Sadu Sadu Sadu obawahanseta mage namaskaraya wewa

  • @karurathnayaka1137
    @karurathnayaka1137 8 หลายเดือนก่อน

    Sadu..sadu..sadoo!!!

  • @MeheninWahand-hw2hr
    @MeheninWahand-hw2hr ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේලා පෙරටු වෙලා ස්වාමීන් වහන්සේලා ගෙ adyapana kramaya සහ දහම් පාසල් adyapanaya හරි විදිහට වෙනස් කරන්න dan කාලය ඇවිත් ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේ ලා ට theruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏☘️☘️☘️☘️

  • @jayawathiepeiris1999
    @jayawathiepeiris1999 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @angelavitharana9993
    @angelavitharana9993 ปีที่แล้ว

    Sadu.sadu.sadu