නිවන් මග | EP 01 | Mankadawala Nandarathana Thero | 2023 08 01 | Niwan Maga | Sathi TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
    ______________________________________________________________________________
    Follow us on Facebook: / sathitvofficial
    Follow us on Instagram: / sathitvofficial
    Watch Sathi TV Live:- / @sathitvlive
    Download Android app: play.google.co...
    Website: www.paramathth...
    Watch Sathi Tv through SLT PEO TV channel number 115. You can listen to Dhamma sermons 24x7 on Sathi Tv.
    SLT PEO TV නාලිකා අංක 115 ඔස්සේ Sathi Tv නරඹන්න. Sathi Tv ඔස්සේ 24x7 ධර්ම දේශනා ශ්‍රවණය කළ හැක.

ความคิดเห็น • 36

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු. භාවනාව පිළිබඳව මූලික උපදෙස් ලබාදෙමින් මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @siriyakanthi5520
    @siriyakanthi5520 10 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @gayanisooriyaarachchi7477
    @gayanisooriyaarachchi7477 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් අවබෝධ ය පිනිසම මේ පින් හේතු උපකාර වේවා !

  • @Sadasihansima
    @Sadasihansima ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ 🌷🌷 ස්වාමීන්වහන්ස ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @padmini7593
    @padmini7593 ปีที่แล้ว

    Ap labaganna siyaluma kusal oba wahanselata anumodan karamu anumodan wewa sadu sadu sadu

  • @pushpikasujani5633
    @pushpikasujani5633 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ
    මට භාවනාව ගැන බොහෝ ගැටලු තිබුනා ඔබ වහන්සේගේ දේශනාව මම කීප වතාවක් ඇහුවා
    බොහෝම වටිනවා
    අනේක වාරයක් පින් සිදු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 23 วันที่ผ่านมา

    සාදුු..!!සාදුු!!සාදුු!!***
    ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එම කුසල් දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!!
    එසේම මෙ ධර්ම දේශණාව සඳහා දායකත්වය දුන් පින්වත් භවතුන්ගේ සියලු යහපත් පුාර්ථනාවන් ඉටුවෙිවා!! අජරාමර නිවන් සුව අත්වෙිවා!!
    දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!

  • @ranajanichandralatha7782
    @ranajanichandralatha7782 9 หลายเดือนก่อน

    ඉතාමත් වැදගත් වටිනා ධර්ම දේශනාවක් ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු

  • @pathmakumari4137
    @pathmakumari4137 8 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්සේ ට දීගායු වේවා තෙරුවන් සරනින් නිරෝගී වේවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය
    🙏🙏🙏

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 14 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว

    සාදු. සාදු. සාදු

  • @Upali-ow1jn
    @Upali-ow1jn ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු නිර්වාණාවබෝධය පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-er4ir1hv8d
    @user-er4ir1hv8d ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏

  • @indikadeshappriya2094
    @indikadeshappriya2094 ปีที่แล้ว

    පින්සිද්දවේවා.....

  • @thotahewagethusithachamint6649
    @thotahewagethusithachamint6649 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් කලණ මිතුර ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙලාට නිදුක් නිරෝගී තිර ජීවය නිරතුරුවම ලබෙවා සුවපත් වේවා ලද සැපවත් බවින් නොපිරිහෙවා ඉක්මන් බවයක උතුම් නිර්වාන සුවය සැපවත් සුවදායි පහසුම කෙටිම මාර්ගයෙන් පතනාවු බොදියකින්ම වහා වහා අවබෝධ වේවා දිර්ගායුශ වේවා යහපතක්ම වෙවා
    සාදු සාදු සාදු සාදු

  • @oppriyani5318
    @oppriyani5318 11 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ
    🙏🙏🙏

  • @sandyakumari7862
    @sandyakumari7862 ปีที่แล้ว

    වන්දනීය පූජනීය පිංවත් ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ උතුම් ධර්මදේශනාවේ ආනිසංසයෙන් ඔබ වහන්සේට උතුම් නිවන් සුවයම වේවා !අපට ද උතුම් නිවන් සුවය ම වේවා! සාදු !සාදු! සාදු!🌻🙏🌻🙏🌻🙏

  • @karurathnayaka1137
    @karurathnayaka1137 7 หลายเดือนก่อน

    sadu ..sadu ...sadu ..!!!

  • @dhonaindrani4916
    @dhonaindrani4916 ปีที่แล้ว

    සාදු ..සාදු ..සාදු .... !!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ...

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 5 หลายเดือนก่อน

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @hariddraweerakkody675
    @hariddraweerakkody675 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සසේට මාගේ නමස්කාරය වේවා

  • @ThamaraPunchihewa
    @ThamaraPunchihewa ปีที่แล้ว

    Sadu sadu 🙏

  • @geethagamage4051
    @geethagamage4051 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 ปีที่แล้ว

    🙏🙏🙏🌸🌸🌸

  • @123468152
    @123468152 ปีที่แล้ว

    my respects to great sangharathanaya .....theuwan saran

  • @chanakeratnayake5589
    @chanakeratnayake5589 2 หลายเดือนก่อน

    🙏🥰

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 ปีที่แล้ว

    බොහොමයක් වටිනවා පින්වත් ස්වාමීන් වහන්ස!!!
    🙏🙏🙏

  • @OceanRiver-bt5sr
    @OceanRiver-bt5sr 10 หลายเดือนก่อน

    🙏🙏

  • @worldsbrother9704
    @worldsbrother9704 5 หลายเดือนก่อน

    විවාහ ජීවිතයක් ගත කළොත් නිවන් දකින්ඩ බැයිද

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🌷🌷🌼🌼🌻🌻🌺🌺🌹🌹

  • @worldsbrother9704
    @worldsbrother9704 6 หลายเดือนก่อน

    ඇත්තටම දිව්‍යලෝකවල් ආපයවල් තියෙනවද?

  • @gaminiekanayake2151
    @gaminiekanayake2151 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shamalgunawardhana1839
    @shamalgunawardhana1839 ปีที่แล้ว

    🙏🙏🙏