🔴හොරු අල්ලනකොට කෙඳිරි ගාන්නෙපා හැබැයි - අද ඇරල බලපු ෆයිල් ගැන ජනපතිගෙන් සැර කතාවක් තංගල්ලෙදී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 81

  • @fazilzain1234
    @fazilzain1234 4 ชั่วโมงที่ผ่านมา +18

    ඉන්ෂා අල්ලාහ් ❤ අපි ජයගන්නවා, අල්ලාහ් දෙවියන් ඔබට හරි යන කණ්ඩායමක් ලබා ගන්න ආශිර්වාද කරාවි ( 150) . #ශ්‍රී ලංකා මාතා 🇱🇰 ❤

  • @sathkularathnanayakkarahen2480
    @sathkularathnanayakkarahen2480 3 ชั่วโมงที่ผ่านมา +8

    අනුරයියා අපේ අයියා.යෝධ බල යෝධ ශක්තිය ඔබ සැමට ලැබේවා.🫡❤️❤️❤️

  • @ashanshyaminda9143
    @ashanshyaminda9143 3 ชั่วโมงที่ผ่านมา +7

    අනිවාර්‍යෙන්ම හදනව ඒක ස්තීරයි
    ❤❤❤❤ AKD ❤❤❤❤
    මෙතුමට බැරිනම් වෙන කාටවත් බෑ

  • @TIKIRIBANDAKADEGEDARA
    @TIKIRIBANDAKADEGEDARA 4 ชั่วโมงที่ผ่านมา +21

    මාලිමාවට 150 අනිවාර්යයෙන්ම ලබා දෙන්න අපි සුදානම්

  • @lokieswelt861
    @lokieswelt861 2 ชั่วโมงที่ผ่านมา +4

    අනුර ජනාධිපති සහොදරයා එදා වගේමයි.. වෙනස් වෙලා නෑ. ජනතාවගේ ආදරේ‍,විශ්වාසය‍, ගෞරවය හැමදාමත් පවාත්වාගෙන යන්නට අපි ඔහුට ශක්තියක් වෙමු.. මාලිමාවට ජය වේවා.. ❤❤❤

  • @MShanuka-qo5le
    @MShanuka-qo5le 2 ชั่วโมงที่ผ่านมา +2

    ජනාදිපති උනත් අදටත් නිහතමානී මනුස්සයෙක්. ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏 ඔබ තුමාට දීර්ග ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @prasadsilva3699
    @prasadsilva3699 5 ชั่วโมงที่ผ่านมา +21

    මාලිමාවට 150ක් දීලා මේක සුද්ද කරමු! ❤❤

  • @marakandagepradeepsujeewa
    @marakandagepradeepsujeewa 3 ชั่วโมงที่ผ่านมา +3

    සන්තෝසයි සහෝදරත්වයට ❤❤❤

  • @ivongurusinghe9505
    @ivongurusinghe9505 4 ชั่วโมงที่ผ่านมา +8

    මේ සටනට අප හැමගේම හදවතේ සහය පමනක් අවශයයි , ශ්‍රීලාංකිකයන් වශයෙන් හැම ජන කොට්ටාශයකම එකවෙමු💐💐💐💐💕👏👏🙏

  • @DahanekaDahaneka
    @DahanekaDahaneka 2 ชั่วโมงที่ผ่านมา +2

    ජනාධිපති සහෝදරයා අද හරිම සුන්දර මිනිසෙක් වෙලා..
    අපේ වියලුණු මුහුණ ට හිනාව දීල..
    අද ඔබතුමාගෙ මූණ නෙළුම් මලක් වගේ ලස්සන වෙලා.
    මඩේ නොගෑවී පිපුණු.
    සිංහ නාදයක් වගෙයි හඩ..
    දෙවි රැකවරණයි
    අපේ නායකයාට ...
    දීර්ඝායු වේවා!!!

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 3 ชั่วโมงที่ผ่านมา +3

    එදාට වඩා අද ඔබගේ ආරක්ෂාව ගැන තදින්ම සිතිය යුතුයි. මොනවහරි කඩාකප්පල්කාරි දෙයක් කර ඔබගේ මේ ගමන අඩපණ කල හැකිය. එය ඔබලාගේ රජයට බැර කිරීමට බැරි නැත. අදටත් කරන්නේ එයයි. ඔබ කරන හැම දෙයටම අවලාද නගමින්. ඔබට තෙරුවන් සරනයි !!!!

  • @MahendraTennakoon
    @MahendraTennakoon 5 ชั่วโมงที่ผ่านมา +12

    මාලිමාවට ජය වේවා 🎉

  • @shineisle2263
    @shineisle2263 2 ชั่วโมงที่ผ่านมา +2

    ලස්සන රටක් උදෙසා රොද බැඳගත් ආදරණිය හම්බන්තොට ජනතාවට අප සියළු පුරවැසියන්ගේ ප්‍රණාමය වේවා.🙏

  • @broskey1238
    @broskey1238 4 ชั่วโมงที่ผ่านมา +24

    චන්දේ දීපු නොදීපු හැමෝටම කියන්නේ.දැන් පේනවනේ මාලිමා ආණ්ඩුවේ අයට රට හදන්ඩ ඇත්තටම උවමනාවක් තියනවා කියලා.ඒ හින්දා ඒගොල්ලන්ට රට හදන්ඩ අපි සහයෝගය දෙමු.ඊලඟ චන්දේදි පාර්ලිමේන්තුවට Npp එකෙන් වැඩි පිරිසක් යවමු.❤️❤️❤

  • @nurajranasingha4691
    @nurajranasingha4691 4 ชั่วโมงที่ผ่านมา +13

    අපේ එකා AKD ❤️✊

  • @MadushikaDilrukshi-p9v
    @MadushikaDilrukshi-p9v 4 ชั่วโมงที่ผ่านมา +9

    ❤❤❤❤❤❤❤ ජයවෙවා මාලිමවට ජය වෙවා

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 5 ชั่วโมงที่ผ่านมา +8

    GREAT ❤ ! 🌹🦋🕊️💝🌅.

  • @nandanaedirisinghe7497
    @nandanaedirisinghe7497 2 ชั่วโมงที่ผ่านมา +2

    මේ රට හොරා කාපු , වැරදි කරපු දේෂපාලකයන්ට දඩුවම් කල යුතුයි නීතියානු කුලව , ආනාගතයට එන්න ඉන්න දේශපෙලකය්නට පවා පාඩමක් විදිහිට දැනෙන විදිහට අමතක නොවන කිසි කෙනෙකුට

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 3 ชั่วโมงที่ผ่านมา +3

    Jaya wewa ❤❤❤🎉🎉🎉

  • @nishandandugama8370
    @nishandandugama8370 2 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්තටම පසුතැවෙනවා ජනපතිවරණයේදී චන්දය නොදීපු එකට.. අනිවාර්යයෙන් නොවැම්බර් 14 මාලිමාවට අපේ ගෙදර චන්ද 5ක්

  • @prasannamadhawa
    @prasannamadhawa 4 ชั่วโมงที่ผ่านมา +12

    ඇත්තටම සතුටුයි ඔයාව ජනාධිපති කරගත්තු එකට

  • @ajithfernando4343
    @ajithfernando4343 4 ชั่วโมงที่ผ่านมา +6

    විදේශීය රටවල්වල ජීවත් වන ආදර ජනතාවත් මතක් කරන්න අමතක කරන්න එපා හැම වේදිකාවකින්ම. විදේශීය විනිමය රටේ සංවර්ධනයට විදේශීය ජනතාව හදවතින්ම එකතු වෙලා ඉන්නවා.

  • @shyamalsongs9548
    @shyamalsongs9548 4 ชั่วโมงที่ผ่านมา +5

    ජය වේවා !!

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 2 ชั่วโมงที่ผ่านมา +2

    පිංසිද්ද වෙනවා .තවටික දවසක් හිටියනම් අපට බෞද්ධ රටත් නැතිවෙනවා.

  • @amaravansa6065
    @amaravansa6065 2 ชั่วโมงที่ผ่านมา +2

    හොද පන්නරයක් ලබා ඇත

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi 3 ชั่วโมงที่ผ่านมา +4

    නුඹයි ජනපති මගේ රට රකිනා මාලිමාවට ජයවේවා 🧭 ❤❤ ජයවේවා 🧭 ❤

  • @swarnasarojini5786
    @swarnasarojini5786 2 ชั่วโมงที่ผ่านมา +1

    වෙළඳ මාපියාව මේ රජයටත් බලපෑම් කරයිද ...පාරිභෝගිකයන් අපහසුතාවට පත් කරමින් සිටී....

  • @ThusaraRanathunga
    @ThusaraRanathunga 3 ชั่วโมงที่ผ่านมา +2

    මේවර අපි සියලුම දෙනා මාලිමවට...ගිය වර අපි පුලුවන් ලන්ඩන් වලට තමයි ඉතින්...ජය වෙවා මලමවට ජය වෙවා මලමවට ජය වෙවා මලමවට ❤❤❤❤❤❤❤

  • @hapugodageeperera8840
    @hapugodageeperera8840 3 ชั่วโมงที่ผ่านมา +3

    එ් සතුට කියල නිමකරන්න බෑ

  • @antonchinthaka6338
    @antonchinthaka6338 3 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවට බහුතර බලයක් ලබා දෙමු

  • @veenanisha478
    @veenanisha478 3 ชั่วโมงที่ผ่านมา +4

    රටේ වාසනාව පෑදුනා.

  • @MaduwanthaIshan
    @MaduwanthaIshan 5 ชั่วโมงที่ผ่านมา +13

    අපි හිතනව් ඔබතුවා එය කරයි කියල ❤❤

  • @Thilakarathna-j5b
    @Thilakarathna-j5b 5 ชั่วโมงที่ผ่านมา +10

    ඔබ වැනි පුතෙක් ලක් තෙරණෙහි පහළ වුණේ
    බලයේ මහිමයෙනි හෙළයන් කරපු පිනේ
    Enrich my country and the nation

  • @ParameshPramesh-t1m
    @ParameshPramesh-t1m 2 ชั่วโมงที่ผ่านมา

    Honourable pracident ❤❤❤❤

  • @ruwanindika8124
    @ruwanindika8124 3 ชั่วโมงที่ผ่านมา +1

    එයාල කෙදිරිගෑවට ඔයාට අවුලක් නෑනේ ඔයා අල්ලන්නකෝ. කතාව නෙවෙයි වැඩ පෙන්නන්න

  • @niluherath-z6h
    @niluherath-z6h 4 ชั่วโมงที่ผ่านมา +2

    Malimawata ජය වේවා

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 3 ชั่วโมงที่ผ่านมา +1

    හොරු ටික එලවලා... පාර්ලිමේන්තු ව සුද්ධ කරලා ම... නොවැම්බර් 14 වෙනිදා ට රට මාලිමාව ට බාර දෙමු.... මාලිමාව ට ජයවේවා.....

  • @visakadampali6371
    @visakadampali6371 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤ ජයවෙිවා

  • @chinthakarupasingha1489
    @chinthakarupasingha1489 3 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපතිතුමානි සොයලා බලන්න
    ඔය තන්ගල්ල මුලික රෝහලේ ගිලන් රථයක් නාකි මයිනා ආපු වෙලවට නිකං තියාගෙන ඉන්නවා ..
    ඒම රෝහලේ හදිසියක් උනොත් රෝගියෙක් රැගෙන යන්න ගිලන් රථයක් නැහැ .
    උ යනකන් එම ගිලන්රතය තියාගෙන ඉන්නවා ..
    අසරණ රෝගීන්ට පවු විතරයි ..
    😢😢😢😢😢😢😢😢😢

  • @RanjithThenuwara
    @RanjithThenuwara 4 ชั่วโมงที่ผ่านมา +2

    Nppජය🎉🎉🎉🎉🎉🎉🎉

  • @ravdon4776
    @ravdon4776 4 ชั่วโมงที่ผ่านมา +2

    ඩබල් පොකට් සහෝදරයා ❤

  • @MuzammilHero-cs2of
    @MuzammilHero-cs2of 4 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤my hard anura sir

  • @yomalmusic
    @yomalmusic ชั่วโมงที่ผ่านมา

    සියලු දෙනාටමත් මාලිමාවටත් දළදා හිමි පිහිටයි🙏✊✨️❤️🧭

  • @meragalmalani2016
    @meragalmalani2016 3 ชั่วโมงที่ผ่านมา

    Api lankawata salli ewanawa ❤❤jayawewa jayawewa jayawewa anurata jayawewa ❤❤❤❤ theruwan saranai ❤❤

  • @chamindathushara3922
    @chamindathushara3922 4 ชั่วโมงที่ผ่านมา +3

    Baya nethuwa deepalla meya hadai

  • @IndikaSubasini
    @IndikaSubasini 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤akd excellent

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 3 ชั่วโมงที่ผ่านมา

    My congratulation prasident ❤❤❤❤❤❤❤❤❤❤

  • @FareenaSiththi
    @FareenaSiththi 3 ชั่วโมงที่ผ่านมา

    Malimawata jaywewa❤

  • @yomalmusic
    @yomalmusic 34 นาทีที่ผ่านมา

    #cleansrilanka✊

  • @duleekadamayanthi8892
    @duleekadamayanthi8892 3 ชั่วโมงที่ผ่านมา

    Dear Srilankan pls mind this that this is our President ❤🎉

  • @latlatt5168
    @latlatt5168 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @geethikavithana9410
    @geethikavithana9410 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @JanakiFernando-c6d
    @JanakiFernando-c6d 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤npp

  • @prageethkumara4131
    @prageethkumara4131 2 ชั่วโมงที่ผ่านมา

    🎉

  • @NandaniPadigama-um4mj
    @NandaniPadigama-um4mj ชั่วโมงที่ผ่านมา

    Jayen jaya malima

  • @user-pk3xt9jw
    @user-pk3xt9jw 4 ชั่วโมงที่ผ่านมา +1

    🙏👍👍👍😍

  • @IndunilDeshappriya-cu1wi
    @IndunilDeshappriya-cu1wi ชั่วโมงที่ผ่านมา

    Akd❤❤😊

  • @PradeepHeshan-wm5zc
    @PradeepHeshan-wm5zc 44 นาทีที่ผ่านมา

    අනුර අයීයගේ මව්ගේ. කේදිරියයය😂😂😂😂😆😆😆

  • @KasunFrancis
    @KasunFrancis 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @isurusampath8647
    @isurusampath8647 4 ชั่วโมงที่ผ่านมา +1

    😅😅😅👍❤

  • @dlishanperera8880
    @dlishanperera8880 4 ชั่วโมงที่ผ่านมา +1

    🌷🌷🌷🌷🌷🌷🌷

  • @lakshmigunawardana3136
    @lakshmigunawardana3136 3 ชั่วโมงที่ผ่านมา

    Badu Mila adu keranna janapathi thumani. Ethakota siyaluma janathaawata prathilaba lebenawa. Hemakenama PADI ganne nehene.🙏

  • @SundaleFoodcity
    @SundaleFoodcity 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mnmshaudnaleef245
    @mnmshaudnaleef245 3 ชั่วโมงที่ผ่านมา

    Sahodarya akkenma❤❤❤❤

  • @anthonyjanz5404
    @anthonyjanz5404 3 ชั่วโมงที่ผ่านมา

    👍👍👍🎈🎈🔔🔔😀😀😀✌️✌️✌️

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 3 ชั่วโมงที่ผ่านมา

    Horu. Kuhakayo bala inne😂😂kada vatenkal dream only

  • @boshba3939
    @boshba3939 5 ชั่วโมงที่ผ่านมา +2

    Avnkava. Rata. Hadamu

  • @NisalFernando-hr1vf
    @NisalFernando-hr1vf 4 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MallikaAdikarinayaka
    @MallikaAdikarinayaka 4 ชั่วโมงที่ผ่านมา +1

    Rata hadamu ratakapu rejimaya banku hora mineemaruwo pannana pela gasenna mun walikada yana battalion eka bayawela
    Ditta damma wedaneeya karmayen rata I janathawai higamana adala dapu atapas hora rslata nisi dsduwam denathek baladitimu eketa chanadaya dennaepa rejimya walikafata pannamu

  • @kelumappuhami5799
    @kelumappuhami5799 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉🇮🇱

  • @tharukanisansalanisansala6137
    @tharukanisansalanisansala6137 3 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂😂

  • @sriyanimangalika805
    @sriyanimangalika805 5 ชั่วโมงที่ผ่านมา

    Nadu file lassa 19 k thiyanawa Wahapu ewa eriyama lassa 15 yi Thamanta awasya ewa udata gemmeki Oy alassa15 iwara weddi api ape loke Mata 63 yi

  • @thushanifernando1922
    @thushanifernando1922 2 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවේවා

  • @meegrp1314
    @meegrp1314 3 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවේවා!!

  • @susanthabandara1303
    @susanthabandara1303 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @muhandiramekanayaka1506
    @muhandiramekanayaka1506 4 ชั่วโมงที่ผ่านมา +1

    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤❤❤

  • @dlishanperera8880
    @dlishanperera8880 4 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @yomalmusic
    @yomalmusic 35 นาทีที่ผ่านมา

    Testa🫣